අම්ම මුත්තා කාලේවත් අහපු නැති මාතලේ කෙල්ලන්ගේ අමුතු දන්සැල - Baw Pus Dansala - Kandy Guinea Pigs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 704

  • @kandyguineapigs
    @kandyguineapigs ปีที่แล้ว +290

    ගොඩාක් ස්තූතියි මේ වැඩේදි අපිව හොයාගෙන ඇවිල්ලා මේ වගේ හොඳ දෙයක් රටටම දෙන්න ඉදිරිපත් වුණාට නිළමේ 😇🙏

    • @ඉෂාන්-ඡ3ඳ
      @ඉෂාන්-ඡ3ඳ ปีที่แล้ว +5

      තෙරුවන් සරණයි පින්වත් ඔයාට 🙏

    • @MaleeshaLakshan666
      @MaleeshaLakshan666 ปีที่แล้ว +2

      Jerman shepherd kenek ganna bari veid😶

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว

      ​@@MaleeshaLakshan666😂

    • @siranianuruddikasirani5214
      @siranianuruddikasirani5214 ปีที่แล้ว

      නංගි ඔයාට පිං🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha ปีที่แล้ว

      😍😍 බුදු සරනයි

  • @lego3932
    @lego3932 ปีที่แล้ว +178

    නිර්භීත කෙල්ල.ලොවටම ආදර්ශමත් චරිතයක්.ගොඩක් පිං .තුණුරැවන් සරනයි.හරිම බෞද්ධ මග යන මිනිසත් කමට .සැබැවටම පෙන්වීමක්.

  • @subasubasinghe3186
    @subasubasinghe3186 ปีที่แล้ว +83

    ඇස් වලින් කඳුළු වෑහෙන මේ මහඟු පිංකම කල ඔබ සියලු දෙනාට උතුම් වූ නිර්වාණයේ රන් දොරටු විවුර්ත වේවා 🙏🙏🙏🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 ปีที่แล้ว +14

    ගොඩක් පින් සහෝදරිය ඔබට. නෝනලා කියන ගෑණු වාහනයට හිතා මතා බලු පැටව් යටකරගන යන යුගයක ඔබ වැනි හොද දරැවෙක් දායාදකල දෙමාපියන්ට පින් සිද්දවේවා. ඒ වගේම ඔබ උතුම් කාන්තාවක් . ඔබ කරැනාව දයාව පිරැනු හදවත් ඇත්තියක්. මේ ජීවිත දානමය පිංකම ඔබට සසර දුකින් මිදීමට පාරම්තාවක්ම වේවා .....🙏🙏🙏🙏🙏

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +133

    බත් දන්සැලට තරම් පෝලිම් නැතිවෙයි..හැබැයි වැඩේ නියමයි...💪❤ තෙරුවන් සරණයි..!!🙏

  • @wasanthagunatilaka8184
    @wasanthagunatilaka8184 ปีที่แล้ว +105

    මෙවැනි උතුම් ක්‍රියාවකට.සම්බන්ධ උන මිහිපිට දෙවිවරු වැනි ඔබ.සියලු දෙනාටම උපදින කිසිම ආත්මෙක ලෙඩ,දුක් කරදර පීඩා ඇති නොවේවා. නිදුක් නිරෝගී සුව ලැබේවා. යන එන හැමතැනකම ජයෙන් ජයම වේවා.

  • @creativeplus010
    @creativeplus010 ปีที่แล้ว +73

    මට හිතුනා බවුවෝ පූසෝ දන්සැලක් කියලා.එතන ඉන්න හැමෝටම ගෙදරක් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +63

    මේ සහෝදරියන්ට ගොඩක් පිං මේ කරපු සත්කාරයට ඇත්තටම ලොකු වැඩක් ❤❤❤❤❤❤

  • @hansikajayawardane1831
    @hansikajayawardane1831 ปีที่แล้ว +2

    ඒ අසරණ සතුන් රැගෙන ගිය සියලු දෙනාටත් පිං . බුදුසරණයි

  • @anojamanamperi1363
    @anojamanamperi1363 ปีที่แล้ว +58

    හරිම ආදර්ශමත් උතුම් ක්‍රියාවක්.ඔයාගේ ජීවිතේ කිසි දවසක දුකක් කරදරයක් සිදුවන්න එපා.හන්දියක් ගානෙ සත්තු පාරට දාන අයට තමන්ලද මනුශ්‍යත්වය ගැන අවබෝද වේවා ,ඔවුන්ගේ සිත්වල කරුණාව මෛත්‍රිය පහල වේවා!!!!

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว +147

    අනේ දරුවා මේකනම් ජාති ජාතිත් පින්.... සත්තු අරන් ගිය අයටත් ගොඩක් පින්

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini4680 ปีที่แล้ว +8

    අනේ ගොඩාක් හොද වැඩක් ලොකු ලොකු වියදම් කරලා සත්තු ගන්නවටා වඩා මෙයාලාවා අරන් හදාගන්න එක නම් ලොකු පිංකමක්.දෝනී ඔයාට ගොඩක් පිං

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 ปีที่แล้ว +56

    ඇත්තටම සතුටුයි දුවේ .අද සමාජයේ පාරේ සත්තු විතරක් නෙවෙයි දරුවනුත් පාරේ දාලා යන කාලේ ඔයා රටට විතරක් නෙවෙයි ලෝකයාටම ආදර්ශමත්

    • @sandayaliyanage8235
      @sandayaliyanage8235 ปีที่แล้ว

      අනේ දුවේ මේමහගු සත්කාරය ඉදිරියටත් කරගෙන යන්න ඔයාට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +27

    සතුටටද දුකටද කියලා දන්නෑ ඇස් වලට කදුලු උනන පිං වන්ත කිසි දවසක දැකලා නැති අපූරු දන්සැලක් නිලමෙට ගොඩක් ස්තුතියි මේක මෙහෙම හරි දැකගන්න සැලැස්සුවට බව්වන්ට ගිනි තියන වෙඩි තියන නොමිනිසුන් අතර මෙවැනි උතුම් සත්ක්‍රියාවන් කරන හැමෝටම ගොඩක් පිං

  • @Niro..7660
    @Niro..7660 ปีที่แล้ว +31

    room ගානේ ගිහිල්ලා ගමත් වනසලා දෙමවුපියොත් නැති කරලා තමනුත් නැතිවෙලා යන උන් අතරේ ඔයා උතුම් චරිතයක් බුදු සරණයි

  • @avishkadilhara3722
    @avishkadilhara3722 ปีที่แล้ว +33

    මාතලේ ගැම්ම. මේ වගේ අය ඉන්න එක රටට කොච්චර දෙයක්ද. ඒ සත්තුන්ව ගත්ත අයත් දෙවිවරු ❤

  • @anjulafernandz9068
    @anjulafernandz9068 ปีที่แล้ว +13

    මං මාරම ආස චරිතයක් මෙ සහොදරිය.ගොඩාක් පිං .මෙ පව්කාර මිනිස්සු ඉන්න ලොකෙ මෙහෙම චරිතයක් ඉන්න එක ගැන මට සතුටුයි .එ වගේම එ අහිංසක සත්තු අරන් ගිය පිං වන්තයින්ටත් ගොඩක් පිං

  • @thilinar.a.thilinasampath
    @thilinar.a.thilinasampath ปีที่แล้ว +44

    ඔයාට ගොඩාක් පින් ❤️❤️❤️❤️🙏🙏🙏 මගේ ගෙදරත් එහෙම පූසෙකුයි බව්වෙකුයි හදාගන්නවා,, ආදරෙත් ,, ගේ ඇතුලේ ඉන්නේ දන්වැල් , දාලා නෑ කූඩු හදල නෑ

  • @madushaninilushika30
    @madushaninilushika30 ปีที่แล้ว +9

    නියමයි නංගී.අපේ රටට ඕන ඔයාලා වගේ කෙල්ලන්ව තමයි... ඔයා ලොකූ පිනක් කරගත්තේ... ඔයාට මෙම කටයුත්ත ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ධහිර්‍ය වාසනාව ලැබෙන්න ඕන.ඔයා හදපු අම්ම තාත්තා ඔයා වගේ කෙනෙක් මේ ලෝකෙට බිහි කරලා ලොකුම ලොකු කුසල කරමයක් කරගෙන තියෙන්නේ... තෙරුවන් සරණයි නංගී ඔයාට.💐💐💐💐🙏🙏🙏🙏👍👍👍👍👍

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +12

    හරිම ආදර්ශමත්, දෛර්යවන්ත දියණියක්, දුව ඔයාට ගොඩක් පිං හදවතින්ම ආශීර්වාද කරනවා. දුවගේ ශක්තියට හරිම ආඩම්බරයි. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +49

    අම්මපා කියලා වැඩක් නැහැ මරු බුදුසරණයි පුතේ ❤️

  • @hansikajayawardane1831
    @hansikajayawardane1831 ปีที่แล้ว +1

    අනේ ❤ මේ අක්කිට හැමදාම මේ වගේ අසරණ සතුන්ට උපකාර කරන්න හැකියාවා ශක්තිය ලැබේවා බුදුසරණයි ❤

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 ปีที่แล้ว +13

    ඔය වගේ සතෙක් හදන එක ගොඩක් වටිනවා අපේ ගෙදරිනුත් එහෙම සතෙක් එයා ගෙදර දිවිහිමියෙන් ආරක්ෂා කරනවා දෙන ඕනෑම දෙයක් කනවා ගෙදරට බොහොම කීකරුයි

  • @ranjithprasanna1501
    @ranjithprasanna1501 ปีที่แล้ว +7

    අනේ නංගි ඔයාට ගොඩාක් පිං මේ කරන වැඩේට මමත් සත්තුන්ට ගොඩාක් ආදරේ කෙනෙක් අපේ ගෙදරත් ගොඩාක් සත්තු ඉන්නව අපේ ගෙදර හැමෝම මම වගේම සතුන්ට ආදරෙයි ඔයාට ගොඩාක්ම පිං මේ වටිනා වැඩේට ඔයාට කවදාවත් වරදින් නැ මම එක සිතින් ආශිර්වාද කරනව ඔබට...

  • @sscreation161
    @sscreation161 ปีที่แล้ว +1

    හරිම පිංවන්ත වැඩක් 🙏🏻 බුදු සරණයි 🙏🏻 තවත් දස දාස් ගණන් සත්තුන්ට පිහිට වෙන්න වාසනාව ශක්තිය ලැබේවා 🙏🏻🙏🏻❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +14

    ශ්‍රී ලාංකීය තරුණ ඔබ ල ට හදවතින්ම සුභ පැතුම් ගොඩක් ආඩම්බරයි තෙරුවන් සරණයි ඉදිරියට ත් මෙවැනි පුණ්‍ය

  • @pathminirathnayake996
    @pathminirathnayake996 ปีที่แล้ว +12

    ගොඩක් පින්. සසර ගමන පුරාවටම එයින් හේතු වේවා. ලොකු ආදර්ශයක්. ❤❤

  • @chamaliranasinghe
    @chamaliranasinghe ปีที่แล้ว +27

    සංසාර බවෙන් එතෙර වෙන්න
    ඔබට ඔබ සැමට පින් ..

  • @pasindusampath7063
    @pasindusampath7063 ปีที่แล้ว +56

    ගෝඩාක් පිං ඔයාලට ❤️ සසර දුකෙන් නිදහස් වෙන්නත් මේ පිං ඔයාල හැමෝටම හෙතු වාසනා වේවා 🙏🙏🙏

  • @sepalikasamaraveera6361
    @sepalikasamaraveera6361 ปีที่แล้ว +30

    අනේ පුතේ මට දුවල ඇවිත් චූටි චූටි බව්වො පැටව් ටික තුරුල් කරගන්න හිතුනා. අපේ ගෙදර මං චූටි කාලෙ ඉඳලම හැදුවෙ ඔය වගේ අසරණ වෙච්ච බලු දරුවො.දැනටත් 3දෙනෙක් ඉන්නවා.අපේ පාරෙත් ඉන්නවා . ඒ අයටත් අපිට පුලුවන් විදියට කන්න දෙනවා.දැන් අපි වයසයි පුතේ. පාරෙ ඉන්න අයව පැටව් නොලැබෙන්න සැත්කම කරගන්න විදියක් නැතුව ඉන්නවා.ඔයාලට පුලුවනම් ඒ දේ කරල දෙන්න පුතේ .ලොකු පිනක්.ඔයාල ඔය කරන දේත් ගොඩාක් ලොකු පින් අතේ වැඩක් පුතේ.ඔයාලට තෙරුවන් සරණයි පුතේ.

  • @anuranisantha6267
    @anuranisantha6267 ปีที่แล้ว +1

    නියමයි නංගි මේවගේ පිංවැඩ හැමෝටම කරන්න බෑ ඒකටත් පින තියෙන්න ඕනි මේවගේ අසරනයින්ට පිහිට වෙන්නතව තවත් දහිරිය ශක්තිය ලැබේවා නංගිට බුදු සරණයි

  • @stephensebestian3804
    @stephensebestian3804 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබටත් ඔබේ ආයතනේ කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාට.. මතු ආත්ම වලදීත් නිදුක් නිරෝගි සුව ලැබේවා ..
    තෙරුවණ් සරණයි

  • @shirot8423
    @shirot8423 ปีที่แล้ว +23

    ජය වේවා ... දිගටම මේ කර්තව්‍යය කරගෙන යාමට ශක්තිය ලබේවා ...

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +7

    බෙහෙවින්ම පින් පුතේ ඔයාට ලොකු පිනක් ඔයාලා කරේ හැමෝටම බොහොමත් ස්තුති බුදු සරනයි 🌷🙏🙏🙏💗💗💗💗

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +2

    වත්සලා දුව මේ කරන උතුම් ක්‍රියාවක් මමත් මේ වගේ සතුතන්ට පුළුවන් අවස්ථාවල දී පිහිට වෙනවා අපි හැමෝම මේ වගේ අසරණ සතුන්ට පිහිට වෙන්න ඕන.. විශේෂයෙන් නිලමේ මහත්මාට ස්තුතියි මේ වගේ පෙන්වීම ගැන දොස්තර නෝනා සහ මේ ක්‍රියාදාමයට සහයෝගය දුන්න සියලුම දෙනාට ගොඩක් පිං සිද්ධ වෙනවා..

  • @AnestaAnesta-xo6wv
    @AnestaAnesta-xo6wv ปีที่แล้ว

    ඔයා මේ කරන සත්ක්‍රියාවට ගොඩක් පිං සිද්ද වෙන්වා නංගියෝ හරිම ආඩම්බරයක් දැනෙනවා ඔයා ගැන ඔයාගේ ඔය වයසෙදි මේ වගේ යහපත් දේවල් කරන එක මුළු රටේම දරුවන් ට ආදර්ශයක්. ඔයාට දීප්තිමත් අනාගතයක් හිමි වේවා තෙරුවන් සරණයි !!❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +4

    ඔයාලට ගොඩක් පිං ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +8

    ඒකනම් ඇත්තටම පුදුම දන්සැලක් සුපිරිම සුපිරි ..ගොඩාක් පිං හැමෝටම ..අරන් ගියපු අය හොදින් මේ සත්තු බලා ගන්න ❤️❤️🙏🙏🙏

  • @prishi4041
    @prishi4041 ปีที่แล้ว +1

    මේ කරන ඉතා උතුම් ක්‍රියාව සදහටම පින් ලැඛෙන ව. ඒ වගේම මෙය රටටම දැනගන්න සැලසීම ත් ඒ වගේම පිනක්. ඔයා ල හැමෝටම යේසු පිහිටයි.

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +17

    ඔයාටත් සතුන් ගත්ත අයටත් ගොඩක් පින්

  • @lakminih
    @lakminih ปีที่แล้ว

    ඔයාගේ සසර ගමන කෙටියි වගේම නිවන බොහොම ලගයි නැගණිය..පින්

  • @smith2259
    @smith2259 ปีที่แล้ว +3

    හදවතින්ම සතුටුයි ❤ මේවගෙ දේවල් අහන්නලැබීම ගැනත් .ඔබලාට නිදුක් නිරෝගී ජීවිත වාසනාව ලැබේවා .

  • @sahaniimankajayakodi3025
    @sahaniimankajayakodi3025 ปีที่แล้ว +7

    පින්වන්ත දරැවෝ.මෙවන් සිතිවිලි ඇති වෙන්නත් මහා පිනක් තියෙන්න ඔිනේ ආදරෙයි ඔයාලට ❤❤❤❤

  • @sampathsendanayaka1822
    @sampathsendanayaka1822 ปีที่แล้ว +3

    කාරුණික හදවතක් හිමි ඔබට. තෙරුවන් සරණයි. සියලු දේවිය න් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. සියලු දෙනාටම මෙය ආදර්ශයක් වේව්

  • @thisithkwt4478
    @thisithkwt4478 ปีที่แล้ว +5

    දෙවියන්ගේ පිහිටයි සොයුරිය ඔයාට ..... නිළමේ ලොවට මෙය එළි දැක්වුවා ඔබට ජය ජේසු පිහිටයි ❤️❤️

  • @SukySuky-l4o
    @SukySuky-l4o 5 หลายเดือนก่อน +1

    මේ පින් වැඩේ හැමදාම කරන්න සියලුම දෙනාට ධෛර්ය්‍ය ශක්තිය ලැබෙවා

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා.... කමනේට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @malathisriyalatha5790
    @malathisriyalatha5790 ปีที่แล้ว +1

    අසරන සතුන්ට ජිිවය දෙන ඇයට නිදුක් නිිරෝගි සුවපත් බාවය ලැබෙිිවා !!! තෙරැවන් සරනයි .

  • @sandayaliyanage8235
    @sandayaliyanage8235 ปีที่แล้ว

    අනේ දුවේ මෙහෙම දෙයක් හිතන්න සංසාර පුරුද්දක් තියෙන්න ඕන ඔයාට උදව් කල හැමෝටම මේ පින අයිති වේවා නිදුක් නිරෝගිමත් සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි ආදරෙයි

  • @avishkavishwanath3898
    @avishkavishwanath3898 ปีที่แล้ว +1

    ඇත්‍තටම නංගියෝ ඔයා කරන ඔය වැඩේ ගොඩක් පින් කියන්න වචන නෑ දිගටම කරගෙන යන්න ඔයාට සියලු දෙවියන් ආරක්ෂා කරනවා ජේසු ස්මිදුන්ගේම පිහිටයි ...

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +7

    අනෙ ගොඩක් පින් සහොදරිය ඔයාට, මේ කරන සමාජ මෙහෙවරට 💕💕💕👍

    • @niroshakumari-hf2by
      @niroshakumari-hf2by ปีที่แล้ว

      Harima adambarai mage nagaraye mavani kello inna eka

    • @niroshakumari-hf2by
      @niroshakumari-hf2by ปีที่แล้ว

      Adarei oyata. Ane ape paththeth asarana vecha saththu innava. Unta pau. Eyalatath puluvannam pihita venna

  • @psk8526
    @psk8526 3 หลายเดือนก่อน +1

    ඔය දුවගේ හැම වීඩියෝ එකක්ම බලන එක්කෙනෙක් මම ඔය දුව ගැන කතා කරන්න ගිහිල්ලා මම කෙනෙක්ගෙන් බැනුනුත් ඇහුවා මේ කරන දං සැල නම් හොඳම හොඳ වැඩක් බුදු සරණයි

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +5

    ගොඩක් පින් නිලමෙතුමා ඇතුලූ සහයෝගය දූන් හැමෝට බූදූ සරනයි

  • @shaniwickramasinghe2422
    @shaniwickramasinghe2422 ปีที่แล้ว

    සංසාරේ ගෙවිලා ඉවර වෙන්නේ නැති පිං සාගරයක්... පින්බර වත්සලා දියණියේ ඔයාටත් ඔයාගේ ආදරණීය දෙමව්පියන්ටත් ... මේ හෙළි කිරීම් කල නිළමේටත්... නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..❤️🙏🥰😍

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පිං පුතේ මුලු ලෝකෙටම ආදර්ශයක් ඔයා ඔයාටත් මේ සදහා දායක වෙන සියලු දෙනාටත් සතුන් රැගෙන ගිය අයටත් තෙරුවන් සරණයි මේ කාර්‍ය් ඉදිරියටම කරගෙන යන්න ඔබට සක්තිය ලැබේවා

  • @kumarirajapaksha2142
    @kumarirajapaksha2142 ปีที่แล้ว +1

    ❤අහන්නත් සතුටුයි ඔයාගෙ දන්සැල ගැන. ඔයාට ගොඩක් පින්
    කවද්දවත් මේ සංසාරෙ ඔයා අතරමං වෙන්නෙ නෑ

  • @TashiniNirasha
    @TashiniNirasha ปีที่แล้ว +1

    ආකල්ප දියුණු උතුම් පිංවත් මිනිස්සු 😍❤️ ඒ වගේ අයව දිරිමත් කරලා එයාලා ගැන ලෝකෙට පෙන්නලා හැමෝටම මේ යහපත් පණිවිඩ බෙදලා දෙන අයියෙ ඔයාටත් මගේ ගෞරවය 😍❤️❤️❤️

    • @Niro..7660
      @Niro..7660 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

  • @sumia626
    @sumia626 ปีที่แล้ว

    නිලෙමෙ මල්ලි ඔයාටත් ගොඩක් පිං. මේ අහිංසක සතුන් මග තොටේදී මැරෙන්න නොදී ගෙනත් ඒ සතුන්ට ජීවිතය ලබා දෙන එක නම් මහත් පල මහා නිසංස දෙන කුසල් රැස් කර ගැනීමක්. තෙරුවන් සරණයි හැමෝටම.

    • @samankumara6132
      @samankumara6132 ปีที่แล้ว

      අපේ ගෙදර 10 ක් ඉන්නවා

  • @tarushikagimhani5484
    @tarushikagimhani5484 ปีที่แล้ว +1

    නංගි අපෙ ගෙදර ත් ඔය වගේම අසරණ අය බව්වාන් පුස් පැටවුන් ඉන්නවා මැණික බුදු සරණයි මැණික ඔයා ට

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว

    මේක උතුම් පින්කමක් දුව.මමත් ගේ ගාවට දාලා ගිය ගොඩක් සතුන් හැදුවා. දැන් මම ලෙඩින් නිසා කරන්න අමාරුයි .මේ විඩියෝ එක හරිම ආදරණියයි දු ඇතුළු අනික් සැමට තෙරුවන් සරනයි .

  • @nishathaperera6376
    @nishathaperera6376 ปีที่แล้ว

    මෙක පින් වන්ත වැඩක් නිලමෙ අයියා ඔයාටත් ගොඩක් පින් තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻🌻

  • @vehicleslove5898
    @vehicleslove5898 ปีที่แล้ว +29

    ඇත්තටම හොද වැඩක් ඒකනම්❤️

  • @vijitharathnakanthi9842
    @vijitharathnakanthi9842 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් පින් මමත් මට හැකි අයුරින් මෙි වගේ දේවල් කරන කෙනෙක් ඔබ තුමියට ස්තුති

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +9

    ගෙනියන්න අය ඇවිත් තියෙන්නෙත් පිනකට සම්බන්ධ වීමේ අරමුණ ඇතිව වෙන්න ඇති. සියලුම දෙනාට අනේක වාරයක් පිං ! තෙරුවන් සරණයි!

  • @SukySuky-l4o
    @SukySuky-l4o 5 หลายเดือนก่อน

    නිවේදක තුමාටත් ඩොක්ටර් සහ මේ හා සම්බන්ධ වන ගිනියා පිග් ආයතනයේ දියණියත් ලොකු පිනක් සියලුම දෙනාට බුදු සරණයි දිර්ඝායු වේවා

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 ปีที่แล้ว

    බොහෝම පින් දුවේ ඔයාට නිදුක් නිරෝගී dirgayu වේවා teruwan saranai නිලමේ tumata බොහෝම පින් teruwan saranai

  • @asankakumara0881
    @asankakumara0881 ปีที่แล้ว

    ඔය සියලු දෙනාහටත් හැදු වැදු දෙමාපියන්ටත් මෙම පින ලැබේවා !!!ඉදිරි ජිවිතය සාර්ථක කරගැනීමට මේ පින හෙතු වේවා වාසනා වේවා!!! තෙරුවන් සරණයි 🙏

  • @pschannel1182
    @pschannel1182 ปีที่แล้ว

    න0ගි මෙ ඔයා කරන දෙ ගොඩාක් පින් මමත් ඔයා වගේ සත්තුන්ට ආදරෙයි අපෙ ගමේ අසරණ පැටවුන්ට මම පුළුවන් විදියට සලකනවා

  • @professordisanayaka9983
    @professordisanayaka9983 ปีที่แล้ว +43

    නිළමෙට ජය ❤💪🏻🇱🇰

  • @nishaubesiri4080
    @nishaubesiri4080 ปีที่แล้ว +1

    Nilame oyata thanks e wagema nangiye oyata godak pin digatama karagena yanna shakthiya labewa kiyala prarthana karanawa oyata j p budhu saranai nangiye

  • @nilanthikumarasinghe1205
    @nilanthikumarasinghe1205 ปีที่แล้ว

    මේ කරන මහඟු ක්‍රියාවට ඔයාට ගොඩක් පිං නංගි...ඔයාට සියලුදෙවිපිහිටයි..බුදුසරණයි...

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම හොඳ වැඩක්...
    තෙරුවන් සරණයි ...

  • @සදතාරුකා
    @සදතාරුකා ปีที่แล้ว

    සංසාරේ පුරාම පින් පිරෙනවා දුවේ මේ කරන සත්කාරයට අහිංසක සතුන්ට.
    නිදුක් නිරෝගී සුවය වේවා .

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +13

    අනේ දුව ඔයාටත් දෙමවුපිය දෙපලටත් ඩොක්ටත් එයාගේ මහත්තයටත් මෙි පින අැති අාත්ම ගානකට ඔයාලා සියලුම දෙනාට ජේසු පිහිටයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว

    ජයවේවා නියමයි ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 ปีที่แล้ว +2

    විශ්වයේ පිහිට ආශිර්වාදය labewa සියලු දෙනාටම ❤❤❤

  • @sudathbandara3471
    @sudathbandara3471 ปีที่แล้ว +3

    මේ වැඩේ තවත් මහා පරිමාණ විදියට කරන්න ශක්තිය ලැබේවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන තියනවා නම් මේවට උදව් කරන්න ඕන.....

  • @anulakumari6684
    @anulakumari6684 ปีที่แล้ว

    හරිම සතුටුයි මේ වගෙ තරුණ දරුවන් සිටීම ගැන. ඔයාලට සත්ත්වයින් වෙනුවෙන් කරණ මේ සේවය හේතුවෙන් සසර ගමනේදී කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා.

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว

    ගොඩාක් පින් දුවේ.ඔබගේ සසර ගමන කෙටි වේවා.

  • @padmikumari1855
    @padmikumari1855 ปีที่แล้ว +2

    අනේ දෝනියෝ ඔයාට ගොඩාරියක් පින් මාත් ඔයා නිසා ගොඩාක් හොද දේවල් පුරුදු උනා මමත් අසරන පැටව් ටිකක් ගොඩාක් සතුටින් හදනවා ඔයාලට බොහෝම පින්

  • @westpark2992
    @westpark2992 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම සන්තෝෂයි මේ වැඩේට 🙏

  • @nayananishanthi2279
    @nayananishanthi2279 ปีที่แล้ว

    පෙර පිං තියෙන්න ඕනි පුතා මේවැනි අදහස් පහල වි මේවැනි පිංකමක් කරන්න. සසරෙ පාරමි දම්පුරන දරැවෙක් සාදු සාදු🙏🙏🙏 තේරැවන් සරණින් නිදුක් නිරොගි සුවය ලැබේවා නිබදවම

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว

    ඔබ කරන්නෙ විසාල පිනක් 🙏🙏🙏
    එන හැම කෙනාම සතුන්ට ආදරය කරැනාව දක්වන අය නොවන බව දැන ගන්න අනික මොන එහෙකට ගෙනියනවද කවුද දන්නෙ ?
    තම පලාතෙ සතුන් නැද්ද පාරවල ?.
    Follow up කරනඑක ඉතාමත් වැදගත්

  • @vasanthkumari4554
    @vasanthkumari4554 ปีที่แล้ว

    ගොඩක් පිං ..මෙයට සහභාගි උන හැමෝටම ගොඩක් පිං බුදුසරණයි

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 ปีที่แล้ว +1

    ගොඩක් පින් ගත්තු සියලුදෙනටම🙏🙏🙏

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว

    ගොඩක් පින් අහින්සක සත්තුන්ට පිහිට වෙනවට. නතිනම් වස්සට තෙමි තෙමි,බඩගින්නෙ පාරවල් වල දුක් විදිනව සත්තු.

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +4

    නංගී ඔයාලට ගොඩක් පින්...❤❤

  • @tfkgaming2007
    @tfkgaming2007 ปีที่แล้ว

    සුපිරි වැඩක් අක්කේ මාර පින් මටත් ආසවක් තියනවා ඕවගෙ ලොකු සතුන් බලාගන්න මද්‍යස්තානයක් දාන්න. මාර පින් අක්කෙ

  • @hashininavanjana1915
    @hashininavanjana1915 ปีที่แล้ว +1

    ජාති ජාතිත් පින් ඔයාට. 🥺🙏 Fb එකෙත් ඔයාගෙ ගොඩක් Videos බලනවා මං. මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏

  • @TashiniNirasha
    @TashiniNirasha ปีที่แล้ว +1

    අනේ මේ තරම් උතුම් පිංකමක්..!! හිතාගන්න බෑ මේ වගේ කාලෙක මෙහෙම මේ තරම් පිංකමක් කරන්න හිතට එන්නෙ නම් පිං කරපු උතුම් මිනිසුන්ට විතරයි 🥺🥺❤️❤️❤️❤️

  • @maheshichami8794
    @maheshichami8794 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ලොකු පිනක් මේ අහිංසක සතුන්ට බුදුසරණයි ජේසුපිහිටයි හැමදෙනාටම 🙏🙏🙏❤️❤️❤️❤️

  • @suniljayantha8106
    @suniljayantha8106 ปีที่แล้ว +6

    රටට වැඩදායි සානුකම්පිත හදවතක් ඇති දියණියක්..
    තෙරුවන් සරණයි පුතේ .!!!

  • @chandrakanthigunawardane3579
    @chandrakanthigunawardane3579 ปีที่แล้ว

    මේ පිනට මූලික වූ දොස්තර නෝනටත් බොහොම පින්.

  • @lalinimarambage1258
    @lalinimarambage1258 ปีที่แล้ว

    ඇත්තටම හොඳ පින්අතේවැඩක් තෙරුවන් සරණයි

  • @mgm6337
    @mgm6337 ปีที่แล้ว

    හරිම ලස්සනයි.සතුටුයි.මං වගේ හිතන තව කෙනෙක්..ජයවේවාඒ වගේ හිතන පතන දොස්තර කෙනෙක් අපිටත් හම්බවෙනවා නම් අපිට පුලුවන් අපේ පලාතත් රෝගි අසරන සතුන් ගෙන් තොර පලාතක් කරන්න.මේක ට්‍රෙන්ඩ් එකක් වෙනවා නම් නියමයි

  • @champadesilva7771
    @champadesilva7771 ปีที่แล้ว

    පින්වත් ආදරනීය දියනියක්.......ඔබේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා.........

  • @gaminipalitha5839
    @gaminipalitha5839 ปีที่แล้ว +1

    මම යුරේපෙවත් මෙවැනි සත්කාරයක් මෙතෙක් දැකලා නැහැ නන්ගි ඔයාට ගොඩක් පින් 🤝🙏🙏🙏

  • @roshinikowshalya
    @roshinikowshalya ปีที่แล้ว

    ගොඩක්.හොදදෙයක්.ඔයාට.ගොඩක්.පිං.ඔයාට.තවත්.මෙි.වගෙ.දෙවල්.කරන්න .ශක්තිය .ලැබෙින්න.ඔනා.තෙරැවන්සරණයි

  • @lalithahewage4853
    @lalithahewage4853 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ගොඩක් පින් ඔයාලා සැමට

  • @ශ්රියානිපුෂ්පලතා

    කෙල්ලොන්ටයි බල්ලොන්ටයි කොල්ලන්ට යි ගොඩක් පින් හැමෝටම තෙරුවන් සරන්නයි

  • @sampathm3772
    @sampathm3772 ปีที่แล้ว +18

    අපේ මිනිස්සු හරි අමුතුයි ලෝකෙ කොහෙවත් නැති මිනිස්සු