පුංචි සත්තු වත්තක් තියෙන ජා-ඇළ ඉන්න පුංචි කෙල්ල | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2020
  • පුංචි සත්තු වත්තක් තියෙන ජා-ඇළ ඉන්න පුංචි කෙල්ල | Pet Talk
    Official Camera Partner
    NIKON
    Photo Technica
    / phototechnicasl
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    #dog #pettalk

ความคิดเห็น • 1.8K

  • @surekamadurangi4016
    @surekamadurangi4016 2 ปีที่แล้ว +25

    ටික් ටොක් කර කර පිස්සු නටන කෙල්ලො අතරෙ මෙ වගෙ පින්වන්ත ආදරනීය කෙල්ලෙක් හිතා ගන්න බැ හරිම ආදරෙ හිතෙනවා 👍👍😍😍💗💗

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 3 ปีที่แล้ว +72

    ලෝකයේ සියලුම සත්ත්වයෝ සම්පූර්ණයෙන්ම සුවපත් වේවා !!!

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว +3

      සිරකුටිවල සිටින සියලු සත්වයන්ට නිදහස ලැබේවා.

    • @sameerachinthaka6802
      @sameerachinthaka6802 ปีที่แล้ว +2

      සියලු සත්වයන්ට ආදරය, කරුණාව,ආරක්ෂාව ලැබේවා,සියලු සත්වයෝ සුවපත් වෙත්වා,බිය දුරු වෙත්වා..!

  • @r4dxpodda40
    @r4dxpodda40 3 ปีที่แล้ว +40

    කොල්ලෝ පස්සේ ගිහිල්ලා ජීවිතය විනාස කරගන්න කෙල්ලන්ට ලොකු ආදර්ශයක් එකේන්ම ආදරය තේරෙන එකම ජාතිය තමයි සත්තු.... ආදරෙයි නංගීයා.💚👌👌👌🤟✌️

    • @manuthajaNimnada
      @manuthajaNimnada 8 หลายเดือนก่อน

      🤗🤗🤗😘😘

    • @LasikaPathum
      @LasikaPathum 4 หลายเดือนก่อน

      😄😄😄😄😄😄🤣🤣🤣🤣😂😂😂😂😝😝🤑🤑🤑🤑

  • @imeshaimesha4085
    @imeshaimesha4085 2 ปีที่แล้ว +47

    ඇත්ත නිදහස දිලා සතෙක් හදන තැනක ඉන්න සත්තු පිං කරන්න ඔන 😍 ඔයාලගෙ ගෙදර ඉන්න සත්තුන්ට එ පින තියෙ ආදරෙ තියෙන අරක්ෂාව ..........ඔයාත් ගොඩාක් ලස්සනයි 💗

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 3 ปีที่แล้ว +90

    හිත හොද කෙල්ලෙක් ඒ වගේම අාදරනීයයි .නැත්තං මේ වගේ සත්තු ගොඩක් හදන්ඩ බෑ ...💝💝💝

  • @virangayeashan5160
    @virangayeashan5160 3 ปีที่แล้ว +174

    වැඩියෙන්ම රූබිට ආදරෙයි කිව්වම දුක හිතුන උන් මේ කොනට.😂

    • @sltechshow3585
      @sltechshow3585 3 ปีที่แล้ว

      Ape ballage nama ruby

    • @chandrasenachandrasena8117
      @chandrasenachandrasena8117 2 ปีที่แล้ว +1

      Mage ballage Namath rubi

    • @rovinyakithnulimanohari2318
      @rovinyakithnulimanohari2318 2 ปีที่แล้ว +3

      Mn hithuwema shitzuta kiyl

    • @user-kw5qx5ce7i
      @user-kw5qx5ce7i 2 หลายเดือนก่อน

      අපේ පුංචිගේ බව්වගේ නමත් රූබි ඒ උනාට එයා කොහේහරි ගිහිල්ලා .. එයාව තාම හොයාගන්න බැරි උනා .. 😢 දැන් එයාලගේ ගෙදර ලස්සන බවු මැණිකක් ඉන්නවා .. ❤

  • @sherinesashmitha5367
    @sherinesashmitha5367 3 ปีที่แล้ว +14

    සත්තුන්ට ආදරේ කෙල්ලො තමයි ලස්සනම 😍😍😍

  • @aheshfernando17
    @aheshfernando17 3 ปีที่แล้ว +48

    සත්තු බලන්න ආවේ ඒත් බැලුනේ
    කෙල්ල දිහා 😊😌

  • @kavinduranpriyaperera1888
    @kavinduranpriyaperera1888 3 ปีที่แล้ว +318

    සත්තු ටිකත්.ලස්සනයි..ගෙදර පරිසරයයත් ලස්සනයි..කෙල්ලත් ලස්සනයි 🙏

    • @reviewer94
      @reviewer94 3 ปีที่แล้ว +6

      151මගේන්.මාවත් සබ් කරන්න

    • @gayanthanadeesha7283
      @gayanthanadeesha7283 3 ปีที่แล้ว +12

      ගෙදර ලැට් එකත් ලස්සනයි

    • @ravidujayanathproductions632
      @ravidujayanathproductions632 3 ปีที่แล้ว +5

      Mage lagatinnava...Man Matugama...Mallu...tarawo....pattayo....love bad....giraw.....pusso...Ballo....inne...dadu lennu 8k

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

      👍👍👍👍

    • @vdsbeatsofficial1100
      @vdsbeatsofficial1100 3 ปีที่แล้ว

      @@gayanthanadeesha7283 😂😂😂

  • @asha-sl9pi
    @asha-sl9pi 3 ปีที่แล้ว +56

    මමත් ආසයි එයාට බර්ට්ඩේ එකට ගිෆ්ට් එකක් දෙන්න 😍 මොනවා උනත් හොද හිතක් තියෙන කෙල්ලෙක් 😍 සත්තුන්ගෙත් පින තමා..

  • @chalukanilukshan8280
    @chalukanilukshan8280 3 ปีที่แล้ว +41

    ආඩම්බරයක් ඉතින් ලංකාවේ මෙහෙම කෙනෙක් ඉන්න එක ගැන මෙහෙම කට්ටිය කොහෙන් හොයාගන්නද ❤❤❤🤗🤗

  • @samd7972
    @samd7972 3 ปีที่แล้ว +46

    අන්තිමට එක දෙයයි කියන්න තියෙන්නෙ. මේ සත්තු ටික ගොඩාක් පින් කරල තියෙනව මේවගේ අක්ක කෙනෙක් ලබන්න..😂😂😂😂❤️❤️❤️❤️

  • @chandifellin4027
    @chandifellin4027 3 ปีที่แล้ว +89

    දුව ඔයා සතුන් වෙනුවෙන් කරන සේවය හරියට අගය කරනව, හරිම සතුටුයි . ඒත් වැඩිහිටියෙක් හැටියට පොඩි අවවාදයක් දෙන්න කැමති . ඔයා පුතා අලුත් ගෙදරට ගියාම කුරුල්ලන්ට එහා මෙහස් පියාබන්න පුලුවන් තරමෙ අඩුම තරමින් අඩි 6ක් වත් දිග කූඩුවක් හදන්න. කුරුල්ලන් උපතින්ම පියාබලා ජීවත් වෙන සත්තු පියාබන්න බැරිව ගියාම අපිටත් පවු සිද්ද වෙනවා . ඒක නිසා දුව මම කියපු දේ ගන පොඩ්ඩක් හිතලා එයාලගෙ නිදහස ලබලා දෙන්න පොඩි කූඩුවක හිර කරන්නෙ නතිව . දුවට ගොඩක් පින්.

    • @mahiandalaskshman727
      @mahiandalaskshman727 3 ปีที่แล้ว +1

      Me anti podi kuduwaka hitpau aya loku kuduwakata dammaha smaharawelawata. Marenawa

    • @chandifellin4027
      @chandifellin4027 3 ปีที่แล้ว +1

      @@mahiandalaskshman727 දුව thank you so much ලොකු කූඩුවක කුරුල්ලො දැම්මාට. මේ ඔයාගෙ පරන post එකම නේද. නතිනම් මේ අලුත් විඩියෝ එකක්ද. අලුත් කූඩුව එක්ක. සතුන්ට ආදරය කරනව කියන්නෙ ලෝකය තව තවත් ලස්සන වෙනව කියන එක. අපි සතුන්ට ආදරය කරනවනම් එයාලගෙ නිදහස අහිරෙන විදියට අපි ලන්ග තියාගන්න හොන්ද නහ. ඒකනෙ මිනිස්සු හිර වෙලා ඉන්න සතුන් නිදහස් කරන්නෙ. මොනව උනත් ඔයා ආදර්ශමත් දරුවෙක් . 💐💐❤❤👍👍🕊️🕊️🦅🦅🐾️🐦🐇🐰🐇

  • @sureshprasad4269
    @sureshprasad4269 3 ปีที่แล้ว +448

    පාරෙ ඉන්න බල්ලෙක්ට කෑම ටිකක් දෙන්නෙ නැති වුන් යකු සත්තුන්ට ආදරෙ කරන කෙල්ලෙකුට comment දාලා 😂😂

    • @sureshprasad4269
      @sureshprasad4269 3 ปีที่แล้ว +1

      @ස්නෝ ausi thanks මචං🔥💟🙏

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +10

      සිරා කතාව. මේකෙ කෙල්ලක් වෙනුවට කොල්ලෙක් හිටියනම් බලන්න තිබ්බ views ගාන🤣

    • @sureshprasad4269
      @sureshprasad4269 3 ปีที่แล้ว +2

      @@user-jt6ej7vh2p එකෙන්ම බන් 💟🙏

    • @sureshprasad4269
      @sureshprasad4269 3 ปีที่แล้ว

      @@aryannrao501 you can t undrstand

    • @kuwaitjerom8836
      @kuwaitjerom8836 3 ปีที่แล้ว +1

      Aniwa bro kiyala wadak nh

  • @thisaradilukshan245
    @thisaradilukshan245 2 ปีที่แล้ว +24

    මොනව උනත් අපද්‍රව්‍ය කලමනාකරනය නම් මාරයි ඔච්චර සත්තු ගොඩකගෙ අපද්‍රව්‍ය කලමනකරනය,කරනව කියන්නෙ වෙනම කලවක් 🙂

  • @supunmalshani386
    @supunmalshani386 3 ปีที่แล้ว +39

    මේ කෙල්ල අර ෆුට් බෝල් ප්‍රවීණා වගේ කියලා හිතෙන්නේ මට විතරයි ද බන්....සුට්ටක් ඒ වගේ ලගින් යනවා🤔🤔

  • @thariduroshan4494
    @thariduroshan4494 3 ปีที่แล้ว +95

    හම්බෝ ඉතින් 😍😍🐕❤නියම කෙල්ලෙක්❤️😍මෙහෙම සත්තුන්ට ආදරේ නම් හා ඉතිම්😍❤️

    • @user-pq3hg1oj4z
      @user-pq3hg1oj4z 3 ปีที่แล้ว +1

      හාවා....

    • @Roshan1992kukuu
      @Roshan1992kukuu 3 ปีที่แล้ว

      Tharindu roshan ඔන්න ඔයාව subscribe kara එන්න ape patheth යාළුවා

    • @_slpetparadise_3819
      @_slpetparadise_3819 3 ปีที่แล้ว

      😍🤗❤️

    • @mathsLawyer
      @mathsLawyer 3 ปีที่แล้ว

      😘

  • @kavidon9401
    @kavidon9401 3 ปีที่แล้ว +492

    කැමරා කරන මල්ලිට කියන්න .වැඩිපුර කැමරාව සත්තුන්ට අල්ලන්න කියලා .

  • @tharushateshan3084
    @tharushateshan3084 3 ปีที่แล้ว +50

    ගොඩක් උන් කෙල්ල බලලා..තව සමහරක් සත්තු බලලා.... ඩේට කපාගෙන කොමෙන්ට් බලන මෝඩ මම....😎😍

  • @gaganadilshan5126
    @gaganadilshan5126 3 ปีที่แล้ว +63

    නංගිව බලපු එවුන් මේ කොනට ❤️❤️☺️☺️

  • @noclickbaitrecipes7565
    @noclickbaitrecipes7565 3 ปีที่แล้ว +66

    She's like a disney princess with all her little friends.

  • @chamidunimneth8781
    @chamidunimneth8781 3 ปีที่แล้ว +35

    රොට්වයලගේ හිනාව 😆😍

  • @silvasilva4854
    @silvasilva4854 3 ปีที่แล้ว +9

    අනේ චූටි puppy ෂෝයි අනේ 💖💖💖

  • @ruwaniumashasenavirathna1572
    @ruwaniumashasenavirathna1572 3 ปีที่แล้ว +17

    එ නංගි ට ගොඩක් ආයුශ.... ලොකු පොශ් පෙන්නන සහෝදරියෝ අතරේ සත්තු එක්ක හොදින් බලාගන්න මෙ වගේ සහෝදරියෝ රටට වටිනවා.... මෙ විඩියෝ එක edit karwa, video eka pet talk show ekta godk lassaei

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 3 ปีที่แล้ว +582

    සත්තු විතරක්ම බලපූ උන් අවංකවම like එකක් දාපල්ලා බලන්න , එක like එකක්වත් එන්නේ නෑ . බලපල්ලකො බෝරුනම් 😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +32

      සත්තු විතරක් බලන්නේ කොහොමද බ්‍රෝ. Cameraman 📷 අල්ලන්නෙම කෙල්ලටනෙ.

    • @nilanila2076
      @nilanila2076 3 ปีที่แล้ว

      Me kella wesiyek

    • @user-wt6rt4dw2p
      @user-wt6rt4dw2p 3 ปีที่แล้ว +2

      මමනම් අර කෙල්ල.දිහා බැලුවෙ

    • @anuradhaprabath4296
      @anuradhaprabath4296 3 ปีที่แล้ว

      ඇයි නුවනි

    • @krishnakrishna9338
      @krishnakrishna9338 3 ปีที่แล้ว

      කොන්ඩෙ දිග හින්ද හොදයි😂😂😂😂😂😂😂😂😂

  • @disnajayamali6337
    @disnajayamali6337 3 ปีที่แล้ว +22

    අනේ ෂොක් ගොඩක්
    ලස්සනයි නංගී ඔයාට
    බුදු සරණයි දෙවිපිහිටයි.
    💞💞💞💞💞💞💞👋👋
    👍👍👍

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +6

    හරිම ආසයි මමත් සත්තුන්ට ආදරේ අපි දුරක හිටියත් ඔබතුමාගේ සත්තු ගැන හැම දෙයක්ම බලනවා දරු පැටව් හදනවා වගේ තමයි එයාලා හදන්ඩ ඔබතුමාටත් ගොඩාක් පින් දේ පිහිටා

  • @tjaquapro8248
    @tjaquapro8248 3 ปีที่แล้ว +720

    කෙල්ල දැකලා වීඩියෝ එක බලන්න ආපු අය මේ කොනට😁😜😜

  • @isurusandunXO
    @isurusandunXO 3 ปีที่แล้ว +686

    කමෙන්ට්ස්
    90% - නංගි ගැන
    10% - සත්තු ගැන 😂😂

    • @sureshprasad4269
      @sureshprasad4269 3 ปีที่แล้ว +7

      සිරා කතාව මචං 💟🔥

    • @Lahivlogstravel12
      @Lahivlogstravel12 3 ปีที่แล้ว +12

      අඩෝ කටේ මසුරන් දාන්න ඕන බල්ලෝ උබගෙ කටට 😂😂😂

    • @isurusandunXO
      @isurusandunXO 3 ปีที่แล้ว +1

      @@Lahivlogstravel12 😂🤘

    • @nishanthasamarasinghe7986
      @nishanthasamarasinghe7986 3 ปีที่แล้ว +13

      නංගී 99%%
      සත්තු 01%

    • @podihora3662
      @podihora3662 3 ปีที่แล้ว +9

      නංගිත් හොදයී😍

  • @shenstudios5371
    @shenstudios5371 3 ปีที่แล้ว +38

    සත්තු ටික ගොඩක් ලස්සනයි පුන්ච් කෙල්ලත් ලස්සනයි 🤩🤩🤩🤩❤️

  • @rushbro4024
    @rushbro4024 3 ปีที่แล้ว +18

    cover photo eke කෙල්ලගෙ පින්තූරෙ දැකල video එක බලපු උන් කෝ

  • @theaegontargaryen4977
    @theaegontargaryen4977 2 ปีที่แล้ว +37

    අපි 11 වසරේ ඉන්න කාලෙ මේ වගෙ කෙල්ලො හිටියෙ නැ අපෙ හාමුදුරුවනෙ 🤷‍♂️

  • @dinidu_nishan
    @dinidu_nishan 3 ปีที่แล้ว +452

    අපෙ අම්මත් හොය හොයා ඉන්නෙ ගෙදර ඉන්න හරකව බලා ගන්න පුලුවන් විදිහෙ ලේලියෙක්ව,,,හෙට එක්කන් යන්න ඕන කොටුගොඩ🤩🤩

    • @iamagirl2816
      @iamagirl2816 3 ปีที่แล้ว +1

      😀

    • @lukablake5601
      @lukablake5601 3 ปีที่แล้ว +13

      Ub wage harakekva bala gannada

    • @dinidu_nishan
      @dinidu_nishan 3 ปีที่แล้ว +10

      @@lukablake5601 ඈයි ඔයාට කිචිද?🤣🤣🤣

    • @ravihanz5876
      @ravihanz5876 3 ปีที่แล้ว +2

      😹

    • @malu.shantha6468
      @malu.shantha6468 3 ปีที่แล้ว +1

      Pattabn

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +154

    හොදයි ගොඩක් . ඒ උනාට කුරැල්ලන්ට තව ලොකු කූඩු තිබුනොත් හොදයි කායල හිතෙන්නෙ මට විතරද පවු නැත්නම් එයාල හිරවෙලා වගේනේද

    • @ishanmayakaduwa15
      @ishanmayakaduwa15 3 ปีที่แล้ว +1

      Ehenam hadala.denako.loku.kuuidu.hi ui.loku.kudu tikak hadala deepan

    • @sachindunaveen9105
      @sachindunaveen9105 3 ปีที่แล้ว +8

      දොර ඇරියනම් ලොකුවට තියෙයි කූඩුව.....🤭🤭🤭🤣🤣🤣

    • @cherryblue5263
      @cherryblue5263 3 ปีที่แล้ว

      @@sachindunaveen9105 😂😂😂

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 3 ปีที่แล้ว +2

      Eka nam ඇත්ත unwa apita ලස්සනට පේනවා.. unge paththenuth හිතන්න ඕනෑ..

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +2

      ඇත්තටම සත්තු උනත් එයලත් ආසයි නිදහසේ ජීවත් වෙන්ඩ

  • @shayumiwalallavita5854
    @shayumiwalallavita5854 3 ปีที่แล้ว +82

    සත්තු හැදුවට කමක් නැ ඒගොල්ලොන්ට අවශ්‍ය නිදහස(space)දෙන්න (specially guinea pigs & birds). ❤️

    • @nayaninayani7702
      @nayaninayani7702 2 ปีที่แล้ว +5

      එයා දෙන්න පුලුවන් උපරිම නිදහස දෙනවා මෙතන ඉන්න ගොඩක් සත්තු ... එලියට දැම්මොත් එහෙම අනිත් සත්තු ඇටෑක් කරන්න බලනවා...... ඒකයි එයා අනිත් කුරුල්ලො එලියට දාන් නැත්තෙ 😍😍😍❤

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว

      පව් ජීවිතාන්තය තෙක් වැරදි නැතිව සිර දඬුවම් විඳිනවා.
      එයාටත් ඊලඟ ජීව්ත වල මේ විදිහටම සතුතු වෙලා ඉපදිලා කූඩු වෙලා ඉන්න වෙයි.
      බුදු.දහම හරි.විදිහට දන්නවා.නම්.
      සරලව කිව්වොත්.
      තමන්ට සිදුවෙනවාට අකමැති කිසිම දෙයක් අනුන්ට නොකල යුතුයි.

    • @nayaninayani7702
      @nayaninayani7702 2 ปีที่แล้ว +3

      @@ayesh.3308 ඔව් සමහර අය ඔයා කියන විදිහට එහෙම කරනව ... එහෙම අයට නම් ගොඩක් පව් පිරෙනව එත් මේ කෙල්ල පුලුවන් උපරිම නිදහස දීලා තියෙන්නෙ එයාට එහෙම ලොකු ඉඩක් නැ ලොකූම ලොකු කුඩුවක් හදන්න..... එත් එ සත්තුන්ට ඉන්න පුලුවන් විදිහට තමා එ කූඩුව හදලා තියෙන්නෙ .... ඇහුන් නැද්ද කිඋව එයල යන්න් දුන්නා එත් යන් නැ කියලා... එ අනිත් සත්තු කපුටො උගුස්සො වගෙ ලොකු සත්තු එයාලට කොටන නිසා.... අනික කෑම ලගට දීලා පුරුදු සත්තු නිදහස් කරාම කැම හොයා ගන්න බැරුව මැරෙනවා.....ඔයා මුලින් video එක බලන්න......❤😁

  • @nimashagunawardhana2323
    @nimashagunawardhana2323 3 ปีที่แล้ว +6

    මේ සත්තුත් පින් කරලා තියනවා මේ වගේ බලා ගන්න කෙනෙක් හම්බෙන්න...සම්හර අය තමන්ගේ සතාට ගහන්නේ නෑ.පිට සතෙක් ආවම බලන්න ඕනේ

  • @pubudulakmal6614
    @pubudulakmal6614 3 ปีที่แล้ว +12

    Ammoo...supiri ❤️ හීනයක් තමයි 😍❤️

  • @VoiceForDogs
    @VoiceForDogs 3 ปีที่แล้ว +304

    නුවනිට ආදරේ හිතෙනවා 😍

    • @sachindunaveen9105
      @sachindunaveen9105 3 ปีที่แล้ว +9

      Onna nuwani umbava sub karalu bn,ekiwath sub karannalu....🤭🤣

    • @VoiceForDogs
      @VoiceForDogs 3 ปีที่แล้ว +5

      @@sachindunaveen9105 🤣🤣

    • @podihora3662
      @podihora3662 3 ปีที่แล้ว +5

      සිරාවටම

    • @danushka3393
      @danushka3393 3 ปีที่แล้ว +3

      Supiri nangi

    • @oshenbasitha8309
      @oshenbasitha8309 3 ปีที่แล้ว +4

      Yes bro

  • @sumedamanathunga2060
    @sumedamanathunga2060 3 ปีที่แล้ว +19

    වැඩේ ලස්සනයි මල්ලි..එත් camera mange හිත වැඩියෙන් ගිහින් තිබුනේ..නංගිට...vedio එක පුරාම නංගි වැඩියෙන් පෙන්වූයේ

  • @chandanihettiarachchi8031
    @chandanihettiarachchi8031 3 ปีที่แล้ว +17

    Akkii ඔයාගෙ සත්තු හරිම ලස්සනයි 💗💗💗💗💗💖💖💖💖💖💕💕💕💕💕💔💔💔💔💔

  • @thariduroshan4494
    @thariduroshan4494 3 ปีที่แล้ว +44

    සුරතලුන් ටිකයි,කෙල්ලයි,ඒ කටහඩයි,ඒ මුනයි පිස්සු වැට්ටුවා මෙහෙම සතුන්ට ආදරේ නම් හා අම්මේ😍😍❤️❤️❤️🐕අපි වගේම පිස්සියක්😍❤️❤️❤️❤️

    • @chameshdilhara4268
      @chameshdilhara4268 3 ปีที่แล้ว +2

      අම්මෝ අපේ ඉස්කෝලේ කොල්ලෙක් 😂😂😂

    • @chameshdilhara4268
      @chameshdilhara4268 3 ปีที่แล้ว +2

      @@Roshan1992kukuu subscribe කරන්න පිස්සු ද යකෝ 😂😂😂

  • @nethminamedagama3712
    @nethminamedagama3712 3 ปีที่แล้ว +348

    යකෝ හැම එකාම බලලා තියෙන්නෙ කෙල්ලවනේ සත්තු නෙවෙයි......
    අනේ මන්දා......😂😂😂😂

    • @pathymhshshshshs4857
      @pathymhshshshshs4857 3 ปีที่แล้ว +2

      Ambooo eka

    • @umangakasthuriarachchi9410
      @umangakasthuriarachchi9410 3 ปีที่แล้ว +4

      ඒ අක්කා පට්ටනෙ🤤😁🤣😅😂

    • @sanithukarunatilaka7895
      @sanithukarunatilaka7895 3 ปีที่แล้ว +2

      ඔයා හරි මිත්‍ර්‍ර්‍යා

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +15

      කෙල්ලව බලපු සත්තු ඉන්නේ මේකේ.

    • @umangakasthuriarachchi9410
      @umangakasthuriarachchi9410 3 ปีที่แล้ว +4

      @@KAUSHI.9999 අනේ මේ යනවා හලෝ යන්න නිකන් ගොන් විහිලු කරන් නැතුව🤣😁😅😃😁😀

  • @pdmusic4786
    @pdmusic4786 2 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!

  • @sriyanihemakanthi6426
    @sriyanihemakanthi6426 2 ปีที่แล้ว +4

    මාර ලස්සන සත්තු ටික .දැක්කම අරන් යන්න හිතනවා.❤❤අාදරෙයි

  • @MotivationGuider
    @MotivationGuider 3 ปีที่แล้ว +17

    මාත් දවසක ලොකු ගෙයක් හදල සත්තු ගොඩාරියක් හදනවා ❤❤

  • @mudaligemudali2944
    @mudaligemudali2944 3 ปีที่แล้ว +7

    පුංචි එකී ලොකු මිනිස්සුන්ට ආදරේ කරුණාව ගැන ලොකු කතාවක් කියලා දෙනවා. ස්තූතියි අන්තුුර්ජාලයට මෙි Video එක දාපු පිස්සු ඇටයාට.

  • @gomezroyz4081
    @gomezroyz4081 3 ปีที่แล้ว +6

    Wow නිහතමානි කෙල්ලෙක් , 😍

  • @jianetfernando2246
    @jianetfernando2246 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අගෙයි ජෙසුපිහිටයි දෝණි 💕💕💕

  • @sahandenuwan1953
    @sahandenuwan1953 3 ปีที่แล้ว +18

    නංගිත් ලස්සනයි ❤️ සත්තුත් ලස්සනයි ❤️

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +418

    යකෝ මේකෙ comments නිකන් මංගල කිංකිණි වගේනේ? 😆😂

    • @ashenmalinda9763
      @ashenmalinda9763 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @user-qt3hi9nd1l
      @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +1

      •꧁ 9 9 ꧂• 😂🤣🤣😂😂😂🤣🤣😂😂 අන්න කමෙන්ට්

    • @hgsagariika5318
      @hgsagariika5318 3 ปีที่แล้ว +3

      Mnnam anumatakaranne nh kurullohirakaranenawata

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      @@hgsagariika5318 මාත්. 😔

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +3

      @@hgsagariika5318 ඒ උනාට උන් එයාලට හුරුයිනේ.

  • @user-rv6dd4vr6w
    @user-rv6dd4vr6w 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි...🥰❤️❤️❤️

  • @heragamingsl9605
    @heragamingsl9605 3 ปีที่แล้ว +11

    අපිට පින නැ ඔය වගෙ කෙනෙක් ලබන්න...😢😢

  • @malakageenath2849
    @malakageenath2849 2 ปีที่แล้ว +6

    හුරුබුහුටි ලස්සන සත්තු ඉන්න වත්තක් 😘❤

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 3 ปีที่แล้ว +11

    අපේ අයියලාගේ ගෙදරත් මේ වාගේ තමයි ආදරේට නයි පොලෙන්ගු විතරයි අපේ අයියා හදන්නේ නැත්තේ😂😂😂😂😂

    • @user-tj8rc8be1y
      @user-tj8rc8be1y 3 ปีที่แล้ว +1

      අයියා බැඳලද? නැත්නම් ඔන්න උබේ නෑන

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 3 ปีที่แล้ว +1

      @@user-tj8rc8be1y අයියාටම හරියන නැනා කෙනෙක් තමා කසාද බැදලා ඉන්නේ 😉

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 7 หลายเดือนก่อน

      Man haduwa rahaiyo.....shuru kukko wage saththu....

  • @liyoproductions-3265
    @liyoproductions-3265 3 ปีที่แล้ว +5

    හොදම වැඩසටහන් වලින් එකක්

  • @shmindumusic222
    @shmindumusic222 2 ปีที่แล้ว +2

    සත්තුන්ටයි කෙල්ලටයි බුදුසරනයි

  • @shashenchanuka4346
    @shashenchanuka4346 3 ปีที่แล้ว +120

    මාත් කොටුගොඩ තමා
    බල්ලො කෙසේ වේතත්
    කෙල්ලට නම් හිත ගියා

  • @chameshdilhara4268
    @chameshdilhara4268 3 ปีที่แล้ว +30

    මොකක්ද යකෝ hamster hamster කියන්නේ වෙන මගුල් ඔලුවට එන්නේ දාන්න එව්න් මතක් උන එක කමෙන්ට් කරහන් 😂😂😂😂

  • @nayaninayani7702
    @nayaninayani7702 2 ปีที่แล้ว +1

    සුපිරි අක්කෙ ඔය වගේ නිදහස දීලා ආදරේ දීලා..... එයාලට ඕන විදිහට එයාලගෙ අවශ්‍යතා බලන ඔයා වගේ ස්වාමියෙක් ලබන්න එයාලා පින් කරලා තියෙන්න ඔනෙ❤❤❤😍😍🔥

  • @user-nh1on5wz9s
    @user-nh1on5wz9s 2 ปีที่แล้ว +4

    ඒ කෙල්ල😍😍😍

  • @wimu804
    @wimu804 3 ปีที่แล้ว +30

    මොනා උනත් සත්ව කරුණාව තියෙන කෙල්ලෙක් නේ 😂😂😂

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +51

    සත්තු නෙමෙයි කැමරාමන් පෙන්නුවේ නුවනිව අපිත් බලන් හිටියා නුවනි දිහා හොද ලමයා සත්තුන්ට ආදරය කරන්න ඕනේ

  • @chamarikulathunga8130
    @chamarikulathunga8130 3 ปีที่แล้ว +7

    අනේ මාත් ආසයි මෙහෙම සත්තු ගොඩාක් හදන්න....❤❤❤

  • @seshanrashmika7489
    @seshanrashmika7489 3 ปีที่แล้ว +3

    Guinea pig la ගැන ගොඩක් information තියෙන තවත් වීඩියෝ එකක් කරන්න💪😘👌superb video

  • @navanjaniweez8214
    @navanjaniweez8214 3 ปีที่แล้ว +63

    කුරුල්ලෝ කූඩූ කරලා හිර කරලා තියන්න එපා.මහ පව්කාර වැඩක් 🙁 අපි සත්තුන්ට ආදරේ තමා ඒත් කුරුල්ලෝ 😔😔😔 නිදහස දෙන්න පියඹලා යන්නේ නැත්තේ කුඩූ කරලා තියන නිසා.වැඩි දුර පියාබන්න බැරුව යනනේ ඒකයි....පව් 😔

    • @thanujasandaruwan9872
      @thanujasandaruwan9872 3 ปีที่แล้ว +3

      love bird la piyabanna bari saththu kohomath.atha ariyoth uda gihin marenawa

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +3

      @@thanujasandaruwan9872 ඉතින් මොකටද එහෙම හදන්න වෙනව කියල දැන දැනත් ගන්නේ?

    • @umangakasthuriarachchi9410
      @umangakasthuriarachchi9410 3 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p ආදරේට..සුරතල් සතුන්නේ..😁

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      @@umangakasthuriarachchi9410 හා

  • @geethanjanakavindu6314
    @geethanjanakavindu6314 3 ปีที่แล้ว +81

    මම කැමති එයාව සත්තු වත්ත එක්කම බාරගන්න 🤭😁

  • @timmspeckert9259
    @timmspeckert9259 3 ปีที่แล้ว +62

    Pet talk එකේ වැඩියෙන්ම විව්ස් එන වීඩියෝ එක මේක කියල හිතෙන්නෙ කාටද??🙃🙃

  • @harshi9403
    @harshi9403 3 ปีที่แล้ว +1

    ane shooi nangiyooo.🌸🌸🌸oya aluth gedara hondata ida athiwa saththu tika hada ganna.godak pin oyata.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +7

    ඒ ආදරේ 🐶🐕🐹🐿🐦🕊🦜🐠
    කෙල්ලන්ට හොද ආදර්ශයක් ❤🙏

  • @yasirujayasinghe998
    @yasirujayasinghe998 3 ปีที่แล้ว +110

    පොඩි කාලෙ අපිව එක්කන් ගිහින් තියෙන්නෙ වැරදි සත්තු වත්තටද මන්ද😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

      ඒකලේ ඔය සත්තුවත්ත තිබුන් නෑනෙ 😂

    • @user-ul5lr8gq4m
      @user-ul5lr8gq4m 3 ปีที่แล้ว +1

      Ow ne

    • @blackjokersl486
      @blackjokersl486 3 ปีที่แล้ว +1

      අන්න ඒකයි..

    • @rrt5yy648
      @rrt5yy648 3 ปีที่แล้ว

      😁😃😃😃😃

    • @suddisuddi.7195
      @suddisuddi.7195 3 ปีที่แล้ว

      Hina yanwa comen baladdi

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 3 ปีที่แล้ว +2

    ඒ හිනාව ❤

  • @ChrnRn-iu4ny
    @ChrnRn-iu4ny 2 ปีที่แล้ว +3

    කෙල්ලට ඉස්සෙල්ලාම කතා කරද්දී , කොල්ලා ඇබරුන ඇබරිල්ල තමයි ....🤣😂. !! හරි හරි විහිලුවට ආ...😉 ! නියමයි videoව ... අපි නොදන්න ලන්කාවෙ ලස්සන ජීවිත ගත කරන මිනිස්සු ගැන පෙන්නුවාට ස්තුතී ... හිතට සතුටක් දැනෙනවා 🙏!... ජය වෙවා !! 🤗👍

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +21

    සමහර අය සත්තු හදනව.ඒත් ඒයාලට ආදරෙ දෙන්නෙ නෑ.කන්න දෙන්නෙ නෑ.හිර කරගෙන ඉන්නව බොරුවට

  • @pasindulakshan9962
    @pasindulakshan9962 2 ปีที่แล้ว +12

    අයියේ ලයින් එකක් ගැහුවේ නැද්ද ආ ගෙදරම ගිහින් 😂😂😂😂

  • @shanikadilrukshi299
    @shanikadilrukshi299 2 ปีที่แล้ว +4

    ආදරේ හිතෙනවා නුවනිට 🤗🤗🤗

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +14

    සත්තුන්ට හදවතින්ම ආදරේ කරන කරුණාවන්ත සහෝදරියක් ! ඔබගේ සෙනෙහස ඔවුන්ගේ එකම රැකවරණය බව නම් නොරහසක් ❤💐

  • @kevinsansoni
    @kevinsansoni 3 ปีที่แล้ว +3

    Out of all the good videos u did

  • @aryannrao501
    @aryannrao501 3 ปีที่แล้ว +6

    meke cmments එහෙම දැක්කම කලකිරැනා.... අසහන කාරයේා ගාෙඩයි....
    thanks sis and Ash" .....
    pettalk😘😍😘

    • @mrknown1405
      @mrknown1405 3 ปีที่แล้ว

      උබ බබා🙉🙉

    • @aryannrao501
      @aryannrao501 3 ปีที่แล้ว +3

      @@mrknown1405 mn kawuru wath Mark karala kiwwe na bro.... cap ek harinm daaganna

  • @surekamadurangi4016
    @surekamadurangi4016 2 ปีที่แล้ว

    මෙ යු ටියුබ් චැනල් එක කරන මල්ලිටත් මේ ගෑනු ලමයටත් ඒ ලමයගෙ තාත්තටත් ගොඩාක් පින් 🙏🙏🙏

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 ปีที่แล้ว +42

    අපේ ගෙදරත් ඉන්නෝ බල්ලො පහයි පූසො දෙකයි දඩු ලේනයි , රිලා පැටියයි...ඔක්කොම අසරණ වෙලා ඉදලා හදාගතිපු සත්තු....තවමුගටි පැටව් දෙන්නෙක් හිටියානැති උනා.. සත්තු ඉන්නවනම් ඊට වඩා දෙයක් නෑ.... සත්තු ශෝක්..

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

      රිලා පැටියාද මේ කොමෙන්ට් කොලේ..? 🤔

    • @sanjuwhs1286
      @sanjuwhs1286 3 ปีที่แล้ว +1

      @@user-jt6ej7vh2p ...නෑ රිළා අක්කා....ඌට තාම අකුරු ලියන්න බෑ

    • @user-ft1uq1pt3h
      @user-ft1uq1pt3h 3 ปีที่แล้ว

      Rila petiya youtube ekata ewilla den 😅😅

    • @sanjuwhs1286
      @sanjuwhs1286 3 ปีที่แล้ว

      @@user-ft1uq1pt3h ...හ්ම්ම් ඔව් අපි ඔක්කොම රිළා වදුරො වගේ තමා 🤣🤣🤣🤣🤣🤣

    • @manojmanojr8718
      @manojmanojr8718 3 ปีที่แล้ว +1

      රිලා පැට්‍යා නෙවෙයි දඩුලේනා කොමන්ට් කරන්නෙ

  • @_SathsaRa
    @_SathsaRa 3 ปีที่แล้ว +10

    Send her to a radio or tv channel for announcing 👌Voice is perfect to listn

  • @akashisenulyawass8845
    @akashisenulyawass8845 3 ปีที่แล้ว +5

    අම්මො එක .මමත් වැඩිපුරම අදරෙ රුබිට.. මටත් ඔය වගෙ සත්තු ගොඩක් හිටියා ..දැන් ඉන්නෙ රුබි විතරයි ඉතින්...❤️❤️🙈❤️❤️❤️❤️❤️❤️

  • @kathandarananda9600
    @kathandarananda9600 3 ปีที่แล้ว

    අනේ,,ෂෝයී,,ගොඩක්ම පින් වස්තු ,😁

  • @carguys9968
    @carguys9968 3 ปีที่แล้ว +1

    100% valuable program❤️❤️❤️

  • @carolinakozera6352
    @carolinakozera6352 3 ปีที่แล้ว +13

    නංගි පට්ට❤❤❤

    • @Roshan1992kukuu
      @Roshan1992kukuu 3 ปีที่แล้ว

      ඔන්න ඔයාව subscribe kara එන්න ape patheth යාළුවා

  • @dassastudio
    @dassastudio 3 ปีที่แล้ว +5

    සත්තුත් ලස්සනයි කෙල්ලත් ලස්සනයි ❤️

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 3 ปีที่แล้ว

    එක නම් නියමයි ෂෝයි නංගි තෙරුවන් සරණයි 😘😘😘😘😘🤩🤩🤩🤩🤩🤩🤩🤩🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sadunianuththra9323
    @sadunianuththra9323 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නුවණි අක්කි 😍😍😍😍😍😍😍😍

  • @buddhinimallawarachchi1922
    @buddhinimallawarachchi1922 3 ปีที่แล้ว +4

    ලස්සනයි .අක්කා

  • @kavidumadara2216
    @kavidumadara2216 3 ปีที่แล้ว +4

    නංගිටනම් හිත ගියා 😀

  • @nalanirajapaksha8166
    @nalanirajapaksha8166 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ ඔබගේ සත්‍තු ටික

  • @bkboys1043
    @bkboys1043 3 ปีที่แล้ว +4

    සුපිරි කෙල්ලෙක් හරි හොදයි❤️❤️❤️

  • @gimhankarunathilake7521
    @gimhankarunathilake7521 3 ปีที่แล้ว +22

    දෑවැද්දට දෙන්න නේව හදන්නේ 😂

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 3 ปีที่แล้ว +122

    එ කෙල්ල මාව පිස්සෙක් කරා....
    වැඩේ සුපිරි

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 3 ปีที่แล้ว +3

      Hhhhha කට්ටිය සතුන් දිහා bala නැහැ නේද 😀

    • @chamaraperera935
      @chamaraperera935 3 ปีที่แล้ว +2

      Ow aniwa

    • @kushanumayanga3251
      @kushanumayanga3251 3 ปีที่แล้ว +2

      Ape game bn me kella

    • @rishonfernando8567
      @rishonfernando8567 3 ปีที่แล้ว +1

      අඩෙ ඔව් බන්

    • @anuruddhasanjeewa2409
      @anuruddhasanjeewa2409 3 ปีที่แล้ว +4

      @@niranjalaferanando3774 සතෙක් දැක්කත් බොරුවට දගලන,බොරුවට අදරය කරන කෙල්ලො දැක්කාම මේ වගේ කෙල්ලො කොල්ලන්ගෙ හිත් හොල්ලනවා...අයේ ජිවිතෙට නොදැක්කත් මේ කෙල්ලගෙ මේ ගුණය පිලිවේල හිතෙ හැම දාම තියෙයි..

  • @-shadow-6550
    @-shadow-6550 3 ปีที่แล้ว +5

    Respect guys!!😌🙏🏻❤

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +1

    ලස්සනයි
    ගොඩක් ආදරෙයි ..
    💝😘

  • @Krishaa20
    @Krishaa20 3 ปีที่แล้ว +11

    Proud to be a that kind of girl.🙈🙈🙈I also have many.☺️☺️✌🏼

  • @silucricket3449
    @silucricket3449 3 ปีที่แล้ว +3

    Puppiව ගත්තෙ කොහෙන්ද අනේ ලස්සනයි.මාත් කැමති ඒ වගෙ බලු පැටියෙක්ට 😍😍

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 2 หลายเดือนก่อน +1

    නංගී කෙනෙක් හිටියා ජා ඇල, බලෝ පූසෝ එක්ක සත්තු 35 ක් හදපු...චූලනී නිමේසා දිල්හාරි ගමගේ කියලා ..මේ එයාද කියලා බලන්න ආවේ 😢❤💐

  • @Chathuranga001
    @Chathuranga001 3 ปีที่แล้ว +3

    එයා නම් ශෝය්..😅😍😘❤️