මගේ අලුත් ආදරේ 😔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2024

ความคิดเห็น • 411

  • @user-zs7uu6nn9r
    @user-zs7uu6nn9r 5 หลายเดือนก่อน +8

    Beautiful couple blessing love you all ❤super

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 5 หลายเดือนก่อน +4

    ලස්සනයි තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏🙏

  • @user-kb9bz9up4y
    @user-kb9bz9up4y 2 หลายเดือนก่อน +8

    අනේ හරීම ආදරනීය පවුලක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤ ❤❤❤❤❤

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 24 วันที่ผ่านมา +1

      තොට පිස්සුද හ*****👹️👹️👹️👹️තොට අන්තට්ටුවක් පලදන්න හොඳයි.💀💀💀

  • @SarojaniRodigo-fu7so
    @SarojaniRodigo-fu7so 5 หลายเดือนก่อน +2

    Hamda සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 หลายเดือนก่อน +14

    එයාලට හොඳ නම්, අපිට මොකද?
    අනුන්ගේ සතුට දැකලා අපි ත් සතුටු වෙමු. 🥰🤍

  • @madumadi2655
    @madumadi2655 5 หลายเดือนก่อน +14

    ❤❤❤❤❤ ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි

  • @gunawardana7558
    @gunawardana7558 5 หลายเดือนก่อน +3

    cream eke nama kiyana❤

  • @JayaniUdugama
    @JayaniUdugama 5 หลายเดือนก่อน +3

    E cream eke name mokdda?

  • @NeviKaru
    @NeviKaru 5 หลายเดือนก่อน +24

    මිනිස්සු මොන කතා කිව්වත් සතුටින් ඉන්න එකත් පින තමා.සතුටුයි තව කෙනෙක් හිනා වෙලා ඉන්න විදිය දැක්කම❤

    • @user-kx2bx4xx1p
      @user-kx2bx4xx1p 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤lassny

  • @kavindadias2459
    @kavindadias2459 5 หลายเดือนก่อน +6

    හා අද කොහේද යන්න දෙන්න එක්ක ...පට්ටම පට්ට ආදරයි ..ඔය දෙන්න ටම ...❤❤❤❤❤❤.පරිස්සමෙන් ..බුදු සරණයී

  • @renules-cs9pw
    @renules-cs9pw 5 หลายเดือนก่อน

    Lassana adarayak හැමදාම සතුටින් ඉන්න ❤

  • @dilshangamage5171
    @dilshangamage5171 5 หลายเดือนก่อน +11

    සතුටින් ඉදපල්ලා එච්චරයි වෙන්න ඕන..

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 5 หลายเดือนก่อน +3

    Beautiful couple parisaman inna 💞💞💞💞💞

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 3 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි ❤

  • @nuranura4103
    @nuranura4103 5 หลายเดือนก่อน +9

    සේන් හරිම හොද දරුවෙක් අපිත් ආදරෙයි❤❤❤❤

  • @shanthiherath8654
    @shanthiherath8654 5 หลายเดือนก่อน

    බුදූ සරණයි ඔයාල හැමෝටම ❤❤❤❤❤

  • @renukak.g.1622
    @renukak.g.1622 13 วันที่ผ่านมา

    Oyala adaren innawa dakkama harima sathutui. Budu saranai oyalata.

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1q 5 หลายเดือนก่อน +2

    Godak.lassanai.oyala.budusarani❤️😍👍

  • @harshiEdirisingha
    @harshiEdirisingha 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔයාලට ❤❤

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @dianaperera9283
    @dianaperera9283 หลายเดือนก่อน +1

    ඔයාලා හරිම සතුටෙන්‌ දැකිමත් ආදර්ශයක්

  • @tharushikaavya9672
    @tharushikaavya9672 5 หลายเดือนก่อน

    Ane ශේන් harima hoda lamayek aththatama ❤❤❤❤ oyala dennath harima lassanay ආදරණීයයි ❤❤❤

  • @WasanthaWeerasingha-mg2ll
    @WasanthaWeerasingha-mg2ll 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤

  • @camilapriyanthi3027
    @camilapriyanthi3027 5 หลายเดือนก่อน +6

    හරිම ආදරෙයි ඔයාල හැමෝටම ❤බුදු සරණයි

  • @ruwanthiperera2949
    @ruwanthiperera2949 9 วันที่ผ่านมา

    Lassanai
    Sathutui
    God bless

  • @MallikaMalli-gc9dw
    @MallikaMalli-gc9dw 5 หลายเดือนก่อน +2

    Dear 🎉 thats spa ceylon know ...what is name of that body lotion you applying

  • @nimali589
    @nimali589 5 หลายเดือนก่อน +6

    සමිතා අක්කෙ ඔයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂

  • @jayanthimallika2762
    @jayanthimallika2762 5 หลายเดือนก่อน +1

    Hemadama sathutin inna
    Budusaranai

  • @jesikafernando1024
    @jesikafernando1024 5 หลายเดือนก่อน +1

    Cream eka nama kiyanna sami

  • @user-tn9xl8qg5d
    @user-tn9xl8qg5d 5 หลายเดือนก่อน

    Aththata marama jeewithayk harima sundara widihata gewanawa mamath hari adaren balanawa leth pirisidu wenawana hinath yanawa shen baba kiyana ewata shen malli harima adarei oyata saman devi pihitai hemadama sathutin lassanata inna labewa ❤❤❤❤❤

  • @Abhimansanthush
    @Abhimansanthush 5 หลายเดือนก่อน +21

    සමිතා මිස් හටිම නිහතමානී,දක්ශ නිළිඋඅක් වගේම ගායිකාවක්.අලුතෙන් එන ගායිකාවන්ටත් අත දෙන්න කැමති කෙනෙක්❤ චිරන්ත අයියා හරිම ආදරණීය චරිතයක්...මිනිස්සු මොන කතා කිව්වත් ඔයාලගෙ පව්ලට හැමදාමත් අපි නම් ආදරෙයි..❤

    • @shashimalrajapaksha6133
      @shashimalrajapaksha6133 3 หลายเดือนก่อน

      තොපි වගේ එවුන් ඉන්නකන් හොදයි😅

  • @NilushiSubashini-qz4of
    @NilushiSubashini-qz4of 5 หลายเดือนก่อน +6

    ඔයාලා හරිම සතුටින් ඉන්නවා ❤ බුදුසරණයි

  • @user-mw4xk3yo9g
    @user-mw4xk3yo9g 5 หลายเดือนก่อน

    බුදු සරණායි

  • @sampath6581
    @sampath6581 21 วันที่ผ่านมา

    කාටවත් මොකද එයාලා දෙන්නට දෙන්නා ආදරෙයි නම් ජිවිතේ විදින්න ඕනා. විදවන්නේ මොකටද ජිවිතේ මෙයාලා සතුටින් ඉන්නවා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @user-iv2vy7yo9y
    @user-iv2vy7yo9y 5 หลายเดือนก่อน +5

    මං ආදරේ කරන්නේත් මට වැඩිය අවුරුදු හතරක බාල කෙනෙක්ට ❤️😊 එයා මට ගොඩක් ආදරෙයි ආදරේට වයස බේදයක් නෑ ....❤️😊

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 5 หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාලා හැමොටම අපි ආදරෙයි ❤❤

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 5 หลายเดือนก่อน

    ❤fun ane පරිස්සමෙන් sathutin hemadamath innaaa❤

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 27 วันที่ผ่านมา

    ලස්සනයි බුදු සරනයි ❤❤❤❤❤❤❤❤

  • @Cool-pd3ck
    @Cool-pd3ck 5 หลายเดือนก่อน +5

    හැමදාම සතුටින් ඉන්න...තේරුවන් සරණ යි

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔයාලට අනේ ඔයාලගෙ ආදරේ හරිම ෂෝයි ❤❤❤❤❤❤❤

  • @RohinipriyadarshaiWaththearach
    @RohinipriyadarshaiWaththearach 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සන ආදරෙය

  • @chandimasuriyarachchi-wj6xf
    @chandimasuriyarachchi-wj6xf 10 วันที่ผ่านมา

    Godak adaraneeyai hadawathinma suba pathanawa adarei 🎉❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 5 หลายเดือนก่อน +3

    ශේන්.බබා.හරිම.අහිංසක
    ලමයෙක්.ලස්සනයි❤❤❤❤🌹🌹🌹🌹🌹😘😘🌼🌼🌼

  • @seraaluthwatta4921
    @seraaluthwatta4921 หลายเดือนก่อน

    Oyala sathutin innawa dakinakota hari sathutui❤❤❤

  • @shriyanishriyani3903
    @shriyanishriyani3903 5 หลายเดือนก่อน +1

    හරිම අහිංසක පුතා

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน +6

    හරිම ආදරණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @preethikafernando2557
    @preethikafernando2557 5 หลายเดือนก่อน +1

    Happy birthday🎉🎂🎉💕💕

  • @user-sp1ph7qh4x
    @user-sp1ph7qh4x 5 หลายเดือนก่อน +3

    shen malli you tube chanal ekak karanawa kiwwa ne da ...... chanal eke nama kiyanna ko reply

    • @Shanemalli
      @Shanemalli 5 หลายเดือนก่อน

  • @LakmaliAshinsanananayakk-uo7xy
    @LakmaliAshinsanananayakk-uo7xy 4 หลายเดือนก่อน +1

    Kawru kohoma Mona de kiuwat Oya hewwet adare samitha miss. Oyata e de hariyatama lebuna nm oyata mehema wenne. Et Pera pinakata chiranta malliwa hambuna. Oya wasanawanthai. Mn nm adareta mukut kiyanna. Hemadama oyala denna satutin Inna budusaranai oyalata....

  • @nileekasandamalee8958
    @nileekasandamalee8958 5 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි ඔයාලා❤ආදරෙයි ගොඩක් ❤❤❤

  • @mishelbandara-.od8dv
    @mishelbandara-.od8dv 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි බුදු සරණයි ..ආදරනීයයි පවුලම

  • @nimalsriyani9913
    @nimalsriyani9913 5 หลายเดือนก่อน +4

    Shen putha ,ඔයාට ගොඩක් ආදරෙයි api ,සම්පත හොඳට ඉගෙන ගෙන yhapath පුරවැසියකු ලෙස ජීවිතේ ගෙනියන්න ශක්තිය dhayriya ලැබෙන්න ඕනි mage පුතේ ,බුදු saranai ❤❤❤❤❤❤❤adarei පුතේ

  • @manoriyapa5151
    @manoriyapa5151 5 หลายเดือนก่อน

    Happy new year ..

  • @sriyanigunapala3169
    @sriyanigunapala3169 5 หลายเดือนก่อน +2

    සමිතා මිස් අර සුවද ක්‍රිම් එක මොකක්ද

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 5 หลายเดือนก่อน

    ane madam ara cream eke name eka kiyannako

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r 4 หลายเดือนก่อน +7

    හැම දාම සතුටින් ඉන්න ඒකයි ජිවිතේ ඔයාල සැම දෙනාටම බුදු සරණයි ❤❤❤

  • @user-db5hm7ib9u
    @user-db5hm7ib9u 5 หลายเดือนก่อน +4

    අනේ වාසනාවන්තයි ඔය දෙන්නම හරිම ආදරේයි ❤

  • @raneisujata8623
    @raneisujata8623 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම ඔබ දෙපලට 🌷🌷🌷🌷❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏 ❣️❣️❣️❣️❣️❣️🌺🌺🌺🌺💘💘💘💘💘💯💯💯💯💯💯💔💔💔💔💕💕💕

  • @user-ln6fi3ml3f
    @user-ln6fi3ml3f 5 หลายเดือนก่อน

    Aneeee me adareta man adarei hamadamath.shen ,samitha.aadaraniyai ❤

  • @RenukaKumara-bg2rx
    @RenukaKumara-bg2rx 5 หลายเดือนก่อน

    Oyala hamadama satutin Enna .taruwan sarani.davi pihitai.

  • @amadbalm3281
    @amadbalm3281 4 หลายเดือนก่อน +1

    හරි ම ආදරෙයි, ඔයලගේ, ආදරට්

  • @sudunishanthi9002
    @sudunishanthi9002 5 หลายเดือนก่อน +1

    Shan putha aththanma hoda daruvak mavani daruvak labapu oya harima vasanavantha amma kanak adarai puthae 😘😘🙏🙏🙏

  • @nilusharanathunga6183
    @nilusharanathunga6183 4 หลายเดือนก่อน

    Lovely family love it❤❤❤❤

  • @user-tg5xs3jo9v
    @user-tg5xs3jo9v 5 หลายเดือนก่อน +4

    හරිම ආදරනීයයි හැමෝම.ශේන් පුතාට ගොඩක් ආදරෙයි 😘 ❤️

  • @sanjeewanilasantha124
    @sanjeewanilasantha124 5 หลายเดือนก่อน

    Adath lassanai kattiyama❤❤❤

  • @shaniperera1877
    @shaniperera1877 5 หลายเดือนก่อน +10

    ❤❤❤❤ ජේසු පිහිටයි ඔයාලා හැමෝටම,, සතුටින් ඉන්න හැමදාම,, මේක තමා සම්පත, ආදරය,,, මේක තමා ඇත්තටම ජීවිතය,,,, අපිට වෙන මොනවා තිබුණත් වැඩක් නැහැ ආදරේ නැත්නම්,,,, හැමදාම හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නට,,❤❤❤❤ ජීවිතය ජීවත් කරන්නේ සැබෑ ආදරය යයි,,

  • @user-gz9mq5gn3p
    @user-gz9mq5gn3p 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤satutin inna budu saranai

  • @wasanthiwijayarathna395
    @wasanthiwijayarathna395 5 หลายเดือนก่อน

    ❤❤❤ adarei hamadamath❤❤

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 5 หลายเดือนก่อน +3

    ෂේන් වැදගත් විදියට පාඩුවේ ඉන්නවා

  • @user-wz8tp4pb2l
    @user-wz8tp4pb2l 5 หลายเดือนก่อน +3

    Aththtma shen kiynne harima ahinsaka lamayek mn nm puduma tharam adharei shenta ..shenta witharak nemei oyala dennatth harima adharei.. hemadama sathutin inna aththtma oyala jeewithe widinawa dekkama harima sathutui bs.. hemadama hinawela sathutin inna..💙💙

  • @skumari7428
    @skumari7428 4 หลายเดือนก่อน +3

    අන්තිම ටික තමා මරු මමත් හිනා උනා ❤❤❤❤

  • @Samarocon
    @Samarocon 5 หลายเดือนก่อน

    ෂෙන් පුතාට බුදු සරණයි

  • @SlMobile-nk4sv
    @SlMobile-nk4sv 5 หลายเดือนก่อน +4

    මම ගොඩක් අසාවෙන් බලනවා ඔයාලගේ වීඩියෝ. හරිම ආදරෙයි. මාත් ගොඩක් දේවල් හදාගත්ත ඔයාලගේ වීඩියෝ බලලා. හැමදාහම ආදරෙන් ඉන්න. ❤️❤️❤️❤️❤️🌹

  • @manjulakenny7862
    @manjulakenny7862 5 หลายเดือนก่อน +10

    ෂේන් පුතා ඇත්තටම ගොඩාක් හොදයි ආදරෙයි පුතේ.❤
    අපේ දරුවො කොච්චර ලොකු උනත් අපිට එයාල හැමදාම පුංචි අය තමයි සමිතෝ

  • @dineshatharangani4760
    @dineshatharangani4760 5 หลายเดือนก่อน +16

    අනේ ශේන් මැණිකගේ හිනාව ලස්සනයි.. Chinuge අම්මි හරිම ලස්සනයි. ආදරේයි අක්කි.අනේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා oyalat..❤️❤

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 5 หลายเดือนก่อน +2

    ශේන් පුතා ආදරෙයි ඔයාලා හැමොටම ❤❤

    • @Shanemalli
      @Shanemalli 5 หลายเดือนก่อน

  • @dilrukshichandrasoma9546
    @dilrukshichandrasoma9546 5 หลายเดือนก่อน +1

    Samitha akka harima nihatamani kenek wage,harima adaraniyai❤

  • @user-ty8im5yk1g
    @user-ty8im5yk1g 15 วันที่ผ่านมา

    Very loving couple
    God bless you ❤❤❤❤❤❤❤

  • @kwtku4177
    @kwtku4177 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤Adaryi hemotama adaryi samitha akki ❤❤❤❤Adaryi godak ❤❤❤❤

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 7 วันที่ผ่านมา

    තමන්ගේ ජිවිතේ තමුන්ට අවශ්‍ය විදිහට මිසක් පිට එවුන්ට ඕන විදිහට ඉන්න ඕන කියලා කවුද කියන්නේ... මැරෙනකම් හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් නම් ඒක තමයි ජිවිතේ තියෙන ලොකුම භාග්‍ය.

  • @sathisdananjaya6457
    @sathisdananjaya6457 3 วันที่ผ่านมา

    Ratnapure en naddoo

  • @user-fv4od9qj3e
    @user-fv4od9qj3e 4 หลายเดือนก่อน

    Harima lassanai Ada rai hamotam sathutin enna hamadama

  • @RenukaRenuka-xq2yt
    @RenukaRenuka-xq2yt หลายเดือนก่อน +1

    ❤...ඔයාලා සතුටෙන් ඉන්නවා දකින්න බැරි මිනිස්සු
    කොච්චර දේවල් කිව්වත් ඒවා ගණන් ගන්න එපා සමිතා..
    කවදාහරි මට ඔයාලව හම්බුනොත් මං ඇවිත් කතා කරන්නම්
    ආසයි ඔයත් එක්ක ෆොටෝ එකක් ගන්න...

  • @kumarikumari5164
    @kumarikumari5164 5 หลายเดือนก่อน +4

    සේන් පුතා හරි අහිංසකයි බුදුසරණයි

    • @NiranjalaShiromani-ig4jg
      @NiranjalaShiromani-ig4jg หลายเดือนก่อน

      සෙින් කියන පොන්නය තොගෙ ගෙදර අරනි පගයන් බලු හුත්ති.තෝත් බලාගිය තෝත් බාවනව.

  • @user-kt1uh1bs3e
    @user-kt1uh1bs3e 5 หลายเดือนก่อน +3

    හැමදාම ඔයා ආදරේ රඳවගෙන ලස්සනට ජීවත් වෙන්න..වයස කියන්නේ ඉලක්කමක් විතරයි ඇත්තටම.❤❤❤

  • @SarahSara-iy5lr
    @SarahSara-iy5lr 9 วันที่ผ่านมา

    Ane oyala sathutin inna❤

  • @user-eu2oh7gd4e
    @user-eu2oh7gd4e 7 วันที่ผ่านมา

    Lassana adarayak ❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน +3

    ජයවෙිවා හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා තෙරැවන්සරණයි .❤❤

  • @kumarykumary6303
    @kumarykumary6303 5 หลายเดือนก่อน +4

    ෂේන් පුතා ❤❤❤❤

  • @thanojathomas7625
    @thanojathomas7625 5 หลายเดือนก่อน +15

    ශේන් බබා සුදුවෙලා.. අරිම අහිංසකයි ආදරෙයි.. බුදුසරණයි

  • @shamalinaullage7092
    @shamalinaullage7092 4 หลายเดือนก่อน

    Sathutin ena budusaranai ❤❤❤❤❤❤

  • @PryadarshaniWejesena-wn8yq
    @PryadarshaniWejesena-wn8yq 5 หลายเดือนก่อน

    Mokakda a cream product eka sathutin inna god bless

  • @dharshikakodithuwakku7245
    @dharshikakodithuwakku7245 5 หลายเดือนก่อน

    Aththatama putha ahinsakai hinawa kawadawath nethi wenne ne e muhune adarai puthe budusaranai hamotama❤❤❤

  • @sushiboy1779
    @sushiboy1779 5 หลายเดือนก่อน +1

    Shane lassana wela❤

  • @mayahettiarachchi
    @mayahettiarachchi 4 หลายเดือนก่อน

    Hi mama shanthi oyalage family ekata hodak adarei ❤ e kale idan mama mahara adarei ❤

  • @sandamalinanayakkara6093
    @sandamalinanayakkara6093 5 หลายเดือนก่อน +5

    ලස්සන ආදරයක්..❤❤

  • @himamadu2704
    @himamadu2704 5 หลายเดือนก่อน +1

    Samitha harima adaraneeyai..😍😍😍

  • @subhasinisubhasini2874
    @subhasinisubhasini2874 5 หลายเดือนก่อน +10

    ඹයාලා දෙන්නා මරැනෙ මැරෙනකන් ⁣හොදින් ඉන්න ජෙසු පිහිටයි

  • @nayanapeiris5487
    @nayanapeiris5487 5 หลายเดือนก่อน +12

    ශේන් මැණික දැක්කම හිත පිරෙනවා.ඒ වගේම ඔබතුමිය පුතාට ඇති ආදරය .හදවතින්ම ගෞරව කරනවා ඒ මව් සෙනෙහසට.බුදුසරණයි ඔයාලා හැමෝටම❤❤❤❤

  • @kalharirajapaksha1551
    @kalharirajapaksha1551 4 หลายเดือนก่อน

    E pennapu Cream eke name eka kiyannakoo 🥺♥️