ගෑහෑණුන්ගේ හෑට හතර මායම් වලට අහු උනේ නෑති මම ගෝඨාභයට අහු උනා TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2021
  • #talkwithsudhaththa #ajithweerasinghe #gothabayarajapaksha

ความคิดเห็น • 698

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +133

    ඕස්ට්‍රේලියාවේ සැප විදින්න පුලුවන් කම තියෙද්දී පට්ට කට්ටක් කාගෙන බැනුම් අහගෙන මේ රට වෙනුවෙන් ගහන ගේමට උඹ බුදුන් දැක නිවන් දැකපන් සුදත්ත අය්යේ...! 🌹🌹🙏🙏

  • @sriniperera2472
    @sriniperera2472 2 ปีที่แล้ว +51

    අපි නම් අහුවුනෙ නැත අපි නම් මුල ඉද්ලාම මිනිහා බොරුකාරයෙක් කියලා හිතුණා

  • @mahindakariyawasam7940
    @mahindakariyawasam7940 2 ปีที่แล้ว +142

    සුදා මල්ලි අනුර සහෝදරයා සමග සාකච්චාවක් කවදද කරන්නේ.

    • @lakmalsankalpa6081
      @lakmalsankalpa6081 2 ปีที่แล้ว +8

      Ou aniwe karanna oni..

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว +9

      අනුරව ගෙන්වන්න

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 ปีที่แล้ว +10

      අනුර ගෙන්වන්න නේවේ, අනුර ගාවට යන්න , අපි මෙච්චර කල් කඩේ ගියා

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 ปีที่แล้ว +4

      අනේ ඔව්...

    • @iamthebest2040
      @iamthebest2040 2 ปีที่แล้ว +5

      True

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka 2 ปีที่แล้ว +33

    මේ හොර ජඩ තිරිසන් පවුලට එරෙහිව ඔයා මේ විදියට නිවැරදි මගට පිවිසීම ගැන හර්ද්‍යාංගම ස්තූතිය පිරිනමනවා සුදත්ත ඔබට. විජය රජුගෙන් පසු අපේ සමස්ත ඉතිහාසයේම ලංකාවේ බිහිවූ භයානකම හානිදායකම තිරිසන්ම පවුල්යි මේ මොහොතේ ලංකාව ගිලගෙන ඉන්නේ. පක්ශ පාට ජාති ආගම් සියලු බේද වලින් තොරව මේ ජඩ පවුලට සහ පරම්පරාවෙ සියලුම හොර අක්මුල් වලට එරෙහිව එක පෙලට නැගී සිටිය යුතුමයි.

    • @k.a.d8858
      @k.a.d8858 2 ปีที่แล้ว

      අපි ඔබ තුමා සමගයි

    • @jslkjslk1330
      @jslkjslk1330 2 ปีที่แล้ว

      😢❤️🙏

    • @pctechprasantharoshan872
      @pctechprasantharoshan872 2 ปีที่แล้ว

      ❤️💜️🧡💚💛❤💙👍.අජිත් කියන කතාවත් හරියටම හරි නේද? අපේ ජානවලම කුහක කම තියෙනවා කියලා මට හිතෙන්නෙ.

  • @jdslk2010
    @jdslk2010 2 ปีที่แล้ว +68

    පසුබිම් සංගීතයේ සද්දෙ වැඩියි කතාව ඇසීමට අසීරුයි

  • @jattanayake1536
    @jattanayake1536 2 ปีที่แล้ว +23

    මෙයා ආවෙ තමන්ගෙ, පවුලෙ සහ හෙංචයියන්ගෙ නඩු ටික බේරා ගන්න බව වටහා ගන්න බැරි වුනු අමනයින් කොළඹ පදික වේදිකාවල ගල් ඇල්ලුව මිනිහ ජනාධිපති කළා.

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +84

    😂😂😂 දවසේ කියමන...😂😂😂 "කෙල්ලොන්ගෙනුත් අවුරුදු 50 ක් බේරුන මම මේ පිස්සු ගෝඨාට අහු උනා නේ" 😂😂

    • @a.renukaa.renuka2621
      @a.renukaa.renuka2621 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣අය්යෝ

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +4

      සියවසේ කියමන
      #මාරවැඩෙලංකාවටවුනෙ 😱

    • @kumarykumary6303
      @kumarykumary6303 2 ปีที่แล้ว +3

      අමිමෝ ඵ්ක 🤣🤣🤣🤣

    • @amilthennakoon7384
      @amilthennakoon7384 2 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂

    • @aishaz.marikkar2475
      @aishaz.marikkar2475 2 ปีที่แล้ว +2

      ඔව්, හෙන සීරියස් මූඩ් එකෙන් සාකච්ඡාව අහගෙන හිටපු මටත් හිනාගියා ඒක ඇහලා 👌😀🤭😂🤣

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 ปีที่แล้ว +28

    සුදා අයිය කියන්නේ බොක්කෙන්ම කතා කරන කෙනෙක් ඒ වගේ අය ස්බාධර්මයෙන් ආරක්ෂා කරන්න ඕන ,,

  • @neelawalagedara3599
    @neelawalagedara3599 2 ปีที่แล้ว +20

    අයියා කවදාවත් ජන්දය දිලා නෑ මම....නමුත් FB එකෙන් මාර ෆයිට් එකක් දුන්නා ගොඨා දිනවන්ට ....ඉතිහාසයේ ඉදන් අපි JVP එකට අවස්තාවක් නොදි අතීතයේ සිද්ධි කිය කිය පලු අරිනවා....දැන් තෙරෙනවා උන් කරයි කියලා...සපොර්ට් එකක් දිලා බලමුද.?මගෙ අදහස.ජපානෙ ජීවත් වෙන්නේ මම....සුභ ගමනක්

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 ปีที่แล้ว

      නියමයි ⁣බං ,,

    • @fawazfarook8501
      @fawazfarook8501 2 ปีที่แล้ว

      Great 👍, Deparak hithanna epaa Sahodaraya,.

    • @dulajmalan9654
      @dulajmalan9654 2 ปีที่แล้ว

      අනිවා මචෝ

    • @hasjayakody7266
      @hasjayakody7266 2 ปีที่แล้ว

      Anywaryen bro.wena vikalpayak naa.

    • @umawijesuriya2622
      @umawijesuriya2622 2 ปีที่แล้ว

      කතා කරලා වැඩක් නෑ. අපි සේරටම වැරදුනා. 😕

  • @forthepeople8699
    @forthepeople8699 2 ปีที่แล้ว +28

    මේ ක්‍රමය වෙනස්කල යුතුමයි 😤 අත්හදා බල බල ඉන්න කාලයක් නෑ තවත් 🚫🚫 24 අපි ගන්න තීරණේ වැරදුනොත් තවත්නම් අපිට ජීවත්වෙන්න රටක් ඉතුරුවෙන් නෑ 😥🇱🇰❤ මේ වෙනකන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී ඇමතිලාගේ භාවිතාව බලලා තීරණයක් ගන්න කාටද දෙන්නෙ කියලා. #Vote_JVP 🇻🇳

  • @tiroshawaas4177
    @tiroshawaas4177 2 ปีที่แล้ว +41

    නියමයි නියමයි මිනිසුන් දැනුවත් කිරීම ගැන. ඉදිරියටත් මේ වගේ හොඳ දෙවල්ම කරන්න ශක්තිය ලැබේවා..

  • @chamilakarunarathna3117
    @chamilakarunarathna3117 2 ปีที่แล้ว +22

    වරදදගත්තේ ඔයාල ගොඩක් අය ඔය වැඩ බැරි කාලකන්නියට අහු⁣වුනේ නෑ ....69 ලක⁣්ෂයක් තමයි කෑවේ.ගෝටට චන්දෙ දීපු අයට තමයි කියන්න ඔුනේ ..මම නම් එක බල්ලෙක්ට චන්දෙ දුන්නෑ චන්දයක් දීල පත් කරන්න පුලුවන් එකෙක් හටියෙ නෑ.සිංදු ගැන කිව්වොත්...ලකමවගෙ ඇස් වහලා මුලු රටම ගිනි තිබ්බා....රට රකින අපේ විරුවා ...🤣 අන්න සිංදු

  • @princepipi344
    @princepipi344 2 ปีที่แล้ว +67

    අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරන්න තැනක් ,අවස්ථාවක් නෑ .අපි වෙනුවෙන් අයියේ ඔයා කතා කරනවා .අපිව ගොඩාක් අසරණ කරල මේ පාලකයෝ.මට ගොඩාක් බයයි මගේ දරුවොන්ගෙ අනාගතය ගැන .අපි මේ රට වෙනස් කරමු.

    • @dhammarathanakotiyagala9346
      @dhammarathanakotiyagala9346 2 ปีที่แล้ว +8

      😓 ශක්තිමත් වෙන්න. අපි මේක වෙනස් කරනවා.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +6

      එක නම් ඈත්ත අපේ ළමයි ගැන තමයි කල්පනා කරන්න ඕනේ පවු අහිංසක ළමයි 😭😭😭😭

    • @devikalekamge5716
      @devikalekamge5716 2 ปีที่แล้ว

      Matath harima bayayi daruwange anagathaya gana me yana widihata api mona tharam uthsaha kalath wadak nathi weida

  • @Rani4933-b8u
    @Rani4933-b8u 2 ปีที่แล้ว +13

    රට හදන්න ගිය එකාව අපිට හදන්න වෙලා. පිස්සු කියලා රටපැනලා අයියා රජනාම ලංකාවට ආවා.උගත් කමක් තිබුනා නම් සෙඩ් එකේ පැට්‍රල් ගහහයිද එකාට රටේ වගකීම දීලා දැන් හැම කෙනාම නාහෙන් 😭 අඩනවා අපිට වෙච්ච දේ.උගතෙකුට තැනක් දෙන්නේ නෑ.😭😭😭😭😭😭😢

  • @manorisandunika9222
    @manorisandunika9222 2 ปีที่แล้ว +31

    ගෑනු මායම් වගේද රාජපක්ෂ මායම් ....

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +2

      #මාරවැඩෙතමයිලංකාවටවුනෙ

    • @fawazfarook8501
      @fawazfarook8501 2 ปีที่แล้ว +1

      Onna Nangi Oyata yamak theyrilaa,,,

  • @ajinduwara7547
    @ajinduwara7547 2 ปีที่แล้ว +33

    අන්න මුරුත්තෙට්ටුවට කොළඹ විශ්වවිද්‍යලයේ කුලපති කම දීලා ගෝට. මේවට නන් කටව් වහන් ඉන්න එපා විනාසයි

    • @dilipwijekoon3115
      @dilipwijekoon3115 2 ปีที่แล้ว +2

      එහෙනම් dan uge kate sadde වැහිල athi.rata kanna epadichcha kariyo bro.okun හාමුදුරුවෝ newei සිටුවරු.maha nayakayo kiyana hamoma ehemai.api ඇවිල්ල mithyawata mula una jathiyak.un prado eke yana gaman minissunta kiyanawa hamadema atha arinna kiyala.

    • @ruwangallage1061
      @ruwangallage1061 2 ปีที่แล้ว

      Murun tutuwai gotawa panna ona gu gahala ratata ka winasayata

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +25

    මායම් 64 හොදයි කාලකන්නි දියවන්නාවට වැඩිය ,ඕකුන්ට දාව උපන් හැම ලේ බිංදුව ට සාප වෙනවා රටට කරපු අපරාධය ට

  • @maheshwam4238
    @maheshwam4238 2 ปีที่แล้ว +21

    ආහාර වලට කාබයිට්, ⁣ෆෝමලින් ගහන රටේ, කාබනික පොහොර කියාගන දගලන මේ විහිලුව මොකක්ද ?? ඉසල්ල ඒව නවත්තන්න වත් උත්සාහ නොකරන මුන්. පට්ට බොරුවක් නේ කරන්නෙ.!!!!

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +38

    සත්‍යය දැනගෙන කවදාවත් මෙයාලට චන්දෙ නුදුන්න මිලියන් කීයක් මේ රටේ ඉන්නවද, ඔයාගෙ මිම්මෙන් මනින්න එපා.

    • @erangafernando7100
      @erangafernando7100 2 ปีที่แล้ว

      Mang hithanne ehema Aya hama paatinma innawa...
      Me chande witharak nemeyi..
      Ridee nuulaak pena maaneka Naha apita.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      @@Thisisme918 Aniwaryenma .oba hari

  • @sadunnilanka9302
    @sadunnilanka9302 2 ปีที่แล้ว +101

    කඩේ නොයන ( කොන්ද කෙලින් තියන් ඉන්න ) නළු නිළියන් interview කරන්න...

    • @preamarthnewickramaarachch9874
      @preamarthnewickramaarachch9874 2 ปีที่แล้ว +1

      Ma deka ethi hondama kala silpia.Mr. Ajith

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 2 ปีที่แล้ว +1

      True

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว +3

      දිල්හානි අශෝකමාලා මහත්මිය.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 ปีที่แล้ว +5

      ස්‍රියන්න,වසන්ති,සංජීවණී,ජැක්සන් වගේ අය අද රටට වෙලා තියන දේ දකින්නෙම නෑනෙ ඇයි ඒ,ලැබිච්ච දේවල් නිසා රෙද්දක් ඇඳල කොහොම කතා කරන්නද...ඒව ජනතාව තේරැන්ගන්න එයාල හොඳ කලාකාරයො උනත්...එයාල තමයි රටට කෙලවෙන්න උදව් කලේ.

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 2 ปีที่แล้ว +1

      @@antanetliyanage.7247 mun desapalanen salli hamba kara dan saps vindinava.

  • @manjula13
    @manjula13 2 ปีที่แล้ว +6

    මෙවැනි සාකච්චාවක් අතරේදී කුණු-කුණු ගාන සංගීතය මටනම් කරදරයි.

  • @lalitharanjani9264
    @lalitharanjani9264 2 ปีที่แล้ว +27

    අනේ ප්ලීස් මෙි මියුසික් එක දාන්න එපා . 🙏🙏🙏

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 ปีที่แล้ว +43

    ඉතාමත් දක්ෂ කලාකරුවෙක් .ඒවගේම තමන්ගෙ තත්වය ඉතාමත් හොඳට පාලනයකල පුද්ගලයෙක් .මම අවංකවම ආදරෙ කරන කලාකරුවෙක්.ඒවගෙම සුදත්තත්.

  • @chandrakumari7648
    @chandrakumari7648 2 ปีที่แล้ว +54

    ගෝඨාභය ට අහු වුණෙ ඔබ පමණක් නොවෙයි. ලක්ෂ 69ක්

    • @user-yb7ze3qj5e
      @user-yb7ze3qj5e 2 ปีที่แล้ว

      Ane ape rattaran ratata giya kalak

  • @sudathperera1753
    @sudathperera1753 2 ปีที่แล้ว +22

    බොහෝ ජනතාව කුහකයි කියන එක සහතික ඇත්ත. නමුත් ගෝටාබය වගේ කෙනෙක් ජනාධිපති කලේ ඔබ ඇතුළුව බහුතර ජනතාවක් බුද්දිමත් නොවන බව ඔබටද නොතේරෙන එක ගැන කණගාටුයි. කිසිම රටක් තනි පුද්ගලයකුගෙන් වෙනස් කරන්න බැහැ. අවශ්‍ය සිස්ටම් චෙන්ජ් එකක්. ලික්වාන්‍යු කලේ එකයි.

    • @sudathperera1753
      @sudathperera1753 2 ปีที่แล้ว

      @@raneeranatunga5692 මම කොතනකවත් සජිත් හොදයි කියල කියා නොමැත. ඔබට රටකට සුදුසු ණායකයකු තෝරාගැනිම කෙසේ වෙතත් ලියා ඇති comment එකක්වත් තේරුම් ගැනිමට නොහැකි කෙනෙක් ඔබ වැනි බෝහෝ පිරිසක් සිට්න රටකට අබසරණයි.

  • @SinduSagareAjithPremalal
    @SinduSagareAjithPremalal 2 ปีที่แล้ว +85

    අනේ සුදෝ...
    පසුබිම් සංගීතයේ සද්දෙ වැඩියි කතාව ඇසීමට අසීරුයි.

    • @ashokabandara7745
      @ashokabandara7745 2 ปีที่แล้ว +7

      ,මාත් කියන්න හිටියේ සුද්දෝ

    • @SS-of1eo
      @SS-of1eo 2 ปีที่แล้ว +6

      ඔය ගැන මම කීප වතාවක් කියලා තියෙනවා...නමුත් ගනන් නොගන්න පාටයි!! එයාලට තේරෙන්නේ නෑ එයලා පවතින්නේ අපි මෙවා බලන නිසා කියලා.....මේ වගේ සංවාද දෙපැත්තටම වැඩ කල යුතුයි....අපි එයාලා කියන දෙයට ඇහුම්කන් දෙනවානම්, එයාලත් අපි කියන දෙයට ඇහුම්කන් දියයුතු නැද්ද?
      මම හිතන්නේ විඩියෝ එක එඩිට් කරන්නේ මෝඩයෙක්!
      සේපාල් නම් පිලිවෙලකට ඒ වැඩේ කරනවා....අනන් මනන් නෑ එයාගේ විඩියෝ වල.

    • @user-zm6jk8xi5p
      @user-zm6jk8xi5p 2 ปีที่แล้ว

      @@saliyarathnayaka5260 සංගීතය ඇලජික් වෙන එවුනුත් ඉන්නවනේ.
      th-cam.com/video/Lb_gFT3CccU/w-d-xo.html

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +5

    අපේ කාලේ උදේ නැගිටින කොට තිබුන ගීතය:(1960 )
    අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ
    හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත්වෙන්නේ........

  • @mashi6382
    @mashi6382 2 ปีที่แล้ว +11

    කොන්ද පන තියන කලාකරුවෙක්.පරිස්සමින් කරගෙන යන්න.ඔබ දෙපලට තෙරුවන් සරනයි .

  • @krishanthagayan3749
    @krishanthagayan3749 2 ปีที่แล้ว +33

    පට්ට ඇත්ත.... , මේ වැස්ස දවස්වල පාරට බැස්සාම බලන්න පුලුවන් . පයින් යන, සයිකල් වල යන අයට සලකන හැට්.

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 2 ปีที่แล้ว +16

    හොද කතා බහක්....සිහාන් මිහිරන්ග සමග වැඩසටහනක් කරන්න ...ඔබට වගේම හොද හයියෙක් තියෙන කොල්ලෙක් ....

  • @fareeshaadjie7671
    @fareeshaadjie7671 2 ปีที่แล้ว +4

    අපි නම් නන්දෙට අහුඋනේ නැහැ ,යම් දැනුමක් තියන ඔබලා අහුඋනා අනිත් අය ගැන මොන කතාද😥 ඔබලාගේ අදහස් වලට අාචාර්ය🙏🙏

  • @r.namalpubudulenora1793
    @r.namalpubudulenora1793 2 ปีที่แล้ว +10

    කලා කරුවෙක් විදියට සුදත්ත ඔයා ගොඩක් කලාකරුවන් මේ වැඩ සටහන ගේන්න. එය ජනමතය හදන්න උදව්වක්.

  • @maharshikarajani
    @maharshikarajani 2 ปีที่แล้ว +51

    ඔබතුමන්ලාගේ කතාව සහතික ඇත්‍ත වුශේෂයෙන්ම පුන්චි ළමයින්ගෙ මනස හදන එක මුලින්ම සිදුවිය යුතුයි

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +34

    ලංකාවේ 69 ලක්ෂයක්ම ඔබ කියන විදියට අහුවුණා අද රටේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් දැන් ජනතාවගේ එකම බලාපොරොත්තුව සහ එකම විකල්පය JVP තාම ඒ අනාගත දරුවන් වෙනුවෙන් මේ රට ඔහුන්ට භාර දෙමු

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්.

    • @Dushanhttp
      @Dushanhttp 2 ปีที่แล้ว +2

      Jvp awa kiyala wenasak nam balaporuttu wenna epa

    • @lovejustin98JDB
      @lovejustin98JDB 2 ปีที่แล้ว

      🤣🤣🤣

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 2 ปีที่แล้ว +38

    සුදා,විවේචනය හොදයි .ඒත් ජනතා රැල්ලක් හදමු.නැතිනම් ප්‍රතිපලයක් නෑ.NOTA වත් දැනට සංවිධානයවී නැති කන්ඩායමක් වත් බලාපොරොත්තු වෙන්න එපා. JVP ගැන වත් බලමු.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

      Ow oba hari Aniwaryenma J V P. Pamanai wisaduma Kiyala hethu sahithawa therum karala dunnoth minissu tika denekuge hari oluwata awaboda wei.

    • @Sana-vq2zl
      @Sana-vq2zl 2 ปีที่แล้ว +1

      Gota hondai. Eyata ara aiya kiyana eka karanna denne. Mokada puthawa ethenta daganna try. Para heththa. Mr sere jvp dinavamu. Please be careful sudaththa.

    • @shanthihewapathirana1776
      @shanthihewapathirana1776 2 ปีที่แล้ว

      Umbalage rallata wahallu tikanam ahuwei apita umbalage katha onema naa. Ape molen hamadama rata honda paththata harewwa. Anith un winashaya kara rata genichcha umbath athuluwa.

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +24

    අජිත් පුදුම අවංකව සහ ලස්සනට වචන හසුරුවනවා

  • @user-zg5vb3bc3s
    @user-zg5vb3bc3s 2 ปีที่แล้ว +5

    ඔබතුමා කරන මේහෙයට ගොඩාක් පිං රටේ.දරුවො වෙනුවෙන් ඔබතුමාගෙඩ් ජීවිතයත් අනතුරේ තබාගෙන කරන මේ වැඩේට අපි ඔබතුමට ණය ගැතිහි ඔබතුමා කියන පරිදි 2024 වෙනකල්.මේ ආණ්ඩුව ගාර යවන්න බලාගෙන හිටියොත් අපිට වගේම.අපේ.දරුපරම්පරාවටත්.ඉන්න රටක් ඉතිරිවෙන එකක් නෑ ඕකුන්ව අල්ලල දියවන්නාවට දාන්න ඕනේ.රාජපක්ෂලාට ලැජ්ජාවක් නෑ උන් අපේරට.මේ අවුරුදු තුනට කාලා ඉවර කරලා උන් පනිවි රටෙන් අපි ඔයාලා මොනතරම් කෑ ගැහුවත් වැඩක් නෑ

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +16

    ඊර්ෂියා කරනවා කියන්නෙ අපි අපිටම හූනියම් කරගන්නවා වගේ වැඩක්. මිනිස්සු තමුන් තුල ඇති ඊර්ෂියාව තේරුම් අරන් ජීවත් වෙන්න ඔනෙ.

  • @dimiya5589
    @dimiya5589 2 ปีที่แล้ว +3

    "මට මොනවද ලැබෙන්නේ නෙවෙයි අපිට මොනවද ලැබෙන්නේ" අන්න් එක සුපිරි කතාවක් අපි අපේ උද්දච්චකමි කුහක කම් ඇත් ඇරලා එකට එකතු වේලා ගෙමක් ගහමු වෙනද වගේම සුදත්ත ඔබතුමා අදත් හොද දෙයක් කරා කොන්ද කෙලින් තියෙන තවත් කලාකරුවෙක් අපිට පෙන්නුවා ඔබ දෙපලට ජයෙන් ජය අපි සුදත්ත ඔබ සමග ❤️👍

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +8

    සුදත්ත අයියෝ ඔයාට නේවෙියි
    ඔයාගේ අමිමට තාත්තාට
    තමයි මම ගෞරව කරන්නේ
    මොකද ඔය අවජාතකයේක් නේවෙියි
    කොන්ද පණ තියේන පිරිමියේක්

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 2 ปีที่แล้ว +6

    සුදත්ත බලගෙන ගියාම අජිත් කියන්නේ සුපිරිම පොරක්,හොද වැඩක්

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +36

    20ට අත උස්සපු එකෙක්ටවත් ඡන්දය දෙන්න එපා.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

      Anna hari very good idea
      100 % k ma ekagai. 👍👍

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 2 ปีที่แล้ว

      20 සාධාරනීකරනය කරමින් කළ කථා දැනට එකතු කරමින් සිටිනවා.

    • @snsnada9360
      @snsnada9360 2 ปีที่แล้ว +1

      මචෝ,හරියට හරි. දැන් 11 කල්ලිය අමුතුම ගේමක් දෙන්නයි හදන්නේ අහුවෙන්න නම් එපා.

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +11

    ඇත්තමයි බොහෝ නිළධාරීන් දූශිතයි. කිසි විනයක් නෑ....... මට හිතෙන මං තනියම විඳවන බොහෝ දේ කියවුනා. අනේ ඔය කියන විදිහෙ රටක් වාසනාවන්............ දෙන්නටම ජයවෙන්න ඕන.

  • @sugathattanadeniya4612
    @sugathattanadeniya4612 2 ปีที่แล้ว +19

    කෙනෙකු ගැන නිරන්තරයෙන් හොද කියන්න තරමට නිහතමානී වු ඔබට බෙහෙවින් ස්තුතියි වගෙම තමන්ගේ හොද අහන්න තිලක් ද වසනා වන්තතයි ඔබ දෙපලට දිරිය ශක්තිය ලැබේවා !

  • @janakawijerathne5719
    @janakawijerathne5719 2 ปีที่แล้ว +5

    මිනිස්සුන්ගෙ කුහකකම නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ ඵ්ත් හොද මිනිස්සුත් ඵ් අතර ඉන්නව. ඉතිං අපි මේක කොහොම හරි වෙනස් කරමූ.

  • @dreamland5891
    @dreamland5891 2 ปีที่แล้ว +5

    මේ programme එක බලද්දි ඇසට කදූලූ නාවොත් ඔහු / ඇයට කිසිම හෘද සාක්ෂියක් නොමැති පූද්ගලයෙන්ම විය යුතුයි. මේ programme කරලා තියෙන්නෙත් බොක්කෙන්මයි අපි ආදරේ කරන්නේත් බොක්කෙන්මයි. Thank you very much. May God bless you all 🙏🏻🙏🏻🙏🏻

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +11

    👍
    The background music is a disturbance to listening and prevents the listener from grasping the important points of the discussion....!

  • @placidalihinikadu955
    @placidalihinikadu955 2 ปีที่แล้ว +2

    Sudath please get the cooperation of the like mind groups. Your commitment is great. We need more of you

  • @athuladeshapriya4456
    @athuladeshapriya4456 2 ปีที่แล้ว +17

    රටේ ජනතාව දේශපාලන විශය නැමති ෆිල්ටරයෙන් පෙරලා ගන්න ඕන දිසාවට යොමුකරන වැඩපිළිවෙළක් අවශ්‍යයි.නැතිව අගපසගට,හිතලුවලට,ලව් එකට වසර හැත්තෑ තුනක් තිස්සේ පත් කිරීම් වල, ටොෆියෙ රස තමා මෙ දැනෙන්නේ.

  • @newareewijetunge9197
    @newareewijetunge9197 2 ปีที่แล้ว +6

    අද වැඩසටහනට බොහොම ස්තුතියි ❤️ . . ඉතාමත් සාර්ථක හොද වැඩසටහනක්👍💯

  • @sn9966
    @sn9966 2 ปีที่แล้ว +6

    සුදත්ත අයියේ, මෙයා මෙයාගෙ පවුලම රාජපක්ශලා එක්ක ගිහින් ගොඩගිය කට්ටිය.රාජපක්ශලාගෙ පිටිපස්සෙ හිටන් ඉන්නවා tv එකේ දැකලා තියනවා.ව්‍යාපාර පැත්තෙන් ගොඩගිය කට්ටිය.මෙගා ස්ටාර් මතකද?රාජපක්ශලා ගැන අඩුවක් දකිනවට වඩා මෙයා මිනිස්සු හැදෙන්න ඕන කතා කියන්නෙ.ඔයා යන ගමන රිවස් කරන කතා මෙයා කියන්නෙ....ඔයා අයින් වෙලා පාඩුවෙ යන්න සුදා....

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ปีที่แล้ว +2

    හරිම සන්තෝසයි සුදා මේ කරන වැඩසටහන් ගැන ,සිතාගන්නවත් බැරි විදියේ විශාල කැක්කුමකින් ඔහු අපේ රට ගෙන හිතන්නේ ,පුදුමයි ඔහුගේ උත්සාහ ජය වේවා ජය වේවා ජය වේවා ,

  • @sinhasinha6706
    @sinhasinha6706 2 ปีที่แล้ว +4

    එක ඇත්ත ..මේ රටේ බහුතරයක් කුහකයි.👍

  • @florenceherath8836
    @florenceherath8836 2 ปีที่แล้ว +7

    ඔය දෙන්නාම ගැන ආඩමිබරයි ඔහොමවත් කවුරැ හරි ඇත්ත කතාකිරිමට ඉදිම ගැන.

  • @chandanaherath9163
    @chandanaherath9163 2 ปีที่แล้ว +21

    හදපංකො බං සහෝදරයා වගේ නාට්‍යක්
    කෝ නාමල් ඡයසිංහ

    • @sushilaranasinghe8558
      @sushilaranasinghe8558 2 ปีที่แล้ว +2

      One reason for the country to go so low is, because the mothers and the girls were sent abroad specially to the middle east as maids. They got destroyed and their families here. Children were brought up without proper values. Also people try to show off, so they need money. Have to educate people, about simple living so their requirements will be less.

  • @marzooknazar6565
    @marzooknazar6565 2 ปีที่แล้ว +5

    Congratulations to Honourable SUDATHTHA with AJITH WEERRASINGHE.
    Very nice interview
    Good answers.
    Good ideas,
    Good opinions, good explanations very nice advising for all island SRI LANKAN.
    God bless you both with all families friends.
    Also, God would be to help, secure, good healthy and happy longlife in the all lifetimes.
    Thanks.

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 2 ปีที่แล้ว +2

    අජිත්ගෙ කතාව හරියට හරි .අපේ රටේ බහුතරය කුහකයි.එහෙම නොවුන නම්,මෙලහකටත් අපිට හොද නායකයෙක් ලැබිලා ,රට හොද දියුනු මට්ටමක තියෙන්නෙ.

  • @bandusena7444
    @bandusena7444 2 ปีที่แล้ว +3

    පට්ට කොල්ලෙක්වනේ ඉන්ටෙර්විව් කරලා තින්නේ. අදහස් හරිම තරුණයි. මම අජිත් වීරසිංහගේ Fan කෙනෙක් වෙලා හිටියේ නෑ, මොකද මම වැඩිය tv ෆිල්ම් බලන්නේ නැති නිසා වෙන්න ඇති . අද ඉදල පට්ට fan . පට්ට .දෙන්නටම ජය .

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 ปีที่แล้ว +2

    ඔබලා තමා දියසෙන්ලා ඔබලාට පින් මේ රට වෙනුවෙන් කතා කරනවට තව උනන්දු වෙන්න ත්‍රිවිධ රත්නයේ පිහිටයි👍 🇱🇰🙏

  • @anilhalangoda3276
    @anilhalangoda3276 2 ปีที่แล้ว +2

    Thank you Sudaththa for open hearthed talk.We need people like you to explain to the public
    especaily the ordinary man the situation of the country.
    Srilanka need's a BIG CHANGE
    It's on it's way pls. continue your good work.Best of Luck Bro.👍😎

  • @percywick7005
    @percywick7005 2 ปีที่แล้ว +9

    මහ එඋන් වහල්ලු උනා මදිවට උන්ගේ දරුවොත් වහල්ලු කලා

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 2 ปีที่แล้ว +1

    Suddatha ඔබ තුමා ඉතාමත් කාරුණික හදවතින් කරන මෙම sath kiryawata සුබපැතුම් and ගොඩාක් thanks ..ඔබ desapalanayata yanna epa .මොකටද ඔබ අපට kalawai ...desapalanaya නොව රටට ලැදි awanka puawesiyek

  • @Cooking_Mamas660
    @Cooking_Mamas660 2 ปีที่แล้ว +25

    sepal මහත්මයා එක්ක වැඩසටහන් ඕනෙ.

  • @isurumaduranga2196
    @isurumaduranga2196 2 ปีที่แล้ว +12

    ශෙහාන් මිහිරන්ග සමග ළගදීම වැඩසටහනක් අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනට ඔනා.

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 ปีที่แล้ว +8

    10000% ක් ඇත්ත ❤️

  • @mkekodi1878
    @mkekodi1878 2 ปีที่แล้ว +2

    අජිත් මහත්තයා හරිම ලස්සනට පැහැදිලි කරනවා..
    හරිම ලස්සන වැඩසටහනක්...
    ඇත්තටම අපි නේද පේල්...සර්..

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว +2

    මගේ යාලුවෙක් ඉන්නවා ඔහුත් ගෑනුන්ගෙ හැටහතර
    මායම් වලට අහුවෙන්නෙ නැහැ කියලා" හැමතිස්සෙම
    කියනවා ,වැඩේ ඇත්ත!
    පස්සෙ බලන කොට මිනිහා
    අහුවෙලා තියෙන්නෙ පොන්නයන්ට !

  • @d.p.kalinga767
    @d.p.kalinga767 2 ปีที่แล้ว +24

    අද වැඩසටහන ඉතා හොඳයි

  • @swarnafernando5413
    @swarnafernando5413 2 ปีที่แล้ว +12

    This background music is disturburbing.It is very true,that srilankans,especially sinhalese.are visious.

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 2 ปีที่แล้ว +11

    Music එකේ sound එක ටිකක් අඩුවෙන් දාන්න

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 2 ปีที่แล้ว +7

    අජිගේ කටහඬ මාර ලස්සනයි 👌

    • @mgjayanthi9351
      @mgjayanthi9351 2 ปีที่แล้ว +1

      ජනාධිපති කෙනෙක් ඉන්නෙ වැරැදි කරන එවුන්ට දඩුවම් දෙන්න හරිනීතියක් ගේන්න

  • @warnakulanakkawitakankanam8869
    @warnakulanakkawitakankanam8869 2 ปีที่แล้ว +7

    You programm is excellent.
    Keep up the good work.

  • @rupanandawidanage947
    @rupanandawidanage947 2 ปีที่แล้ว +2

    Great Great Presentation. Yes, we would need a huge social transformation including human behavior and human thinking pattern

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +2

    ඔයා වටේ තරුන කොල්ලො කෙල්ලොම දහස් ගනනක් ඉන්නවා අයියේ.අපි වෙනුවෙන් පෙනී ඉන්නෙ කවුද එයාව රැකගමු.ජය ලක් මෑනීට සුදා අයියේ❤️🙏🏾

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +1

    මේ වැඩසටහන ඇත්තටම පට්ටම පට්ටයි සුදත්ත ....ඔබ ඇතුලු මුලු ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම දෙනා මේ විදියට හිතුවොත් ඔබට කෑගහන්න ඉතුරු වෙන්නෙ නැහැ .එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුළුහදවතින්ම ...

  • @philiphudson3665
    @philiphudson3665 2 ปีที่แล้ว +4

    When one door closes another door opens,
    But we so often look so long and regretful upon the closed door, that we do not see the ones which opens for us.

    • @bethatkinson7468
      @bethatkinson7468 2 ปีที่แล้ว

      The pessimist sees difficulty in every opportunity. The Optimists sees Opportunity in every Difficulty.

    • @philiphudson3665
      @philiphudson3665 2 ปีที่แล้ว

      Whatever the mind can concieve and believe, it can achieve.
      *After* *having* *some* *doubts* *and* *anxiety,* *I* *feel* *so* *ecstatic* *now* *on* *my* *first* *profit* *withdrawal* *of* *$16,200* *from* *my* *$3,400* *investment.*

    • @garyanders6631
      @garyanders6631 2 ปีที่แล้ว

      I wonder how I'd spend Christmas this time, it wasn't good enough last year, i couldn't save up for Christmas eve, boring it was, this year 🌲 is gonna be extremely so much better than any I've ever known, with all sincerity being so stupid and foolish to risk to trade $5000 with Mr. Adam was the Elevation point,
      I'm proud of not doubting this time
      "No one makes good decisions or a bad one, the results will always proof itself...

  • @SLKhonshu
    @SLKhonshu 2 ปีที่แล้ว +39

    පොඩි අවුලක් තියෙනවා හැබැයි . ඔය කලින් කියපු නාට්‍ය , සිංදු අහපු සෙට් එකම තමයි මෙච්චර කල් රටට වින කරෙත්😂

    • @softtouch7192
      @softtouch7192 2 ปีที่แล้ว +2

      අඩෝ මටත් හිතුනෙ ඒක 😂😂

    • @supertechnical308
      @supertechnical308 2 ปีที่แล้ว +1

      Den katha korala wedak nehe me waradda kawadawath hadanna beha leda meryla

  • @raviwickramarathne4968
    @raviwickramarathne4968 2 ปีที่แล้ว +2

    ලංකාවේ මිනිස්සු බහුතරය කුහකයි කියන එක ඇත්තම ඇත්ත. ඒකට හේතු ගනනවක් තියෙනවා. පලමු එක මොන්ටිසෝරියේ ඉදලා විභාග පස්සේ පන්නන අතිධාවනකාරි සමාජයකට ලමා කාලය බිලිදීල ඇතිකරන, තමන් ගැන පමනක් හිතන යාලුවාටවත් පොත නොපෙන්වන, නිවට ගති ඇති හරසුන් මිනිසෙක් බිහිවීම. ඒ බිහිවෙන පුද්ගලයා මුලු සමාජයටම වයිර කිරීම, අනෙක හැමදාම බණ අසමින්, දෙසමින් ඉන්න, ඉන්න ලෝකෙට වැඩිය නොපෙනෙන පරලොවක් ගැන කියමින් , ඉන්න ලෝකේ අපායක් කරගෙන තිබීම කරුමෙ කියල මතයක් ගොඩනගාගෙන අමුතුම ගති ඇති, විනයක් කොහෙත්ම නැති සමාජය. මේ ගැන අපූරු පහදිලි කිරීමක් තියෙනවා සුදන්තක ව්ලොග් (Sudhanthaka Vlog) කියන ඉතාලියේ ඉන්න අපගේ සින්හල සහෝදරයෙක් කරන යූටියුබ් චැනල් එකේ (ඉතලි පාසැල් කතාව, බටහිර හා අපේ ලමයින්ගෙ වෙනස, ලංකාවේ පොලිටික්කො මෙච්චර දූශිත හේතුව ) වගේ කොටස් බැලුවා නම් අපගේ මේ ජාතික කුහකයත්වයට නිවැරැදි හේතු දැනගන්න පුලුවන්.

  • @shantapriya5006
    @shantapriya5006 2 ปีที่แล้ว +3

    කවුරු මොනවා කිව්වත් ඔයා පට්ටම පට්ටයි ලොකු අයියේ ජය වේවා උඹට

  • @hasmiyaburah1862
    @hasmiyaburah1862 2 ปีที่แล้ว +6

    Sudanthe our first aim to be chase all the pohottu ministers. Job sjb both have good ministers. But we can.t trust people who are not politeation. We had a lesson with viyeththu. Best of luck.

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 2 ปีที่แล้ว +6

    Gotabaya Mutath Arela. Api Nam Gotheyate Ahu Unai Naha Machan. Wahalek Wennai Nathiwe Chandeye Dunna Nam Oke Wennai Naha

  • @dammikakumara8793
    @dammikakumara8793 2 ปีที่แล้ว

    Sudanththa aiya obe wadashatanaha niyamai me pajathi anduwe ponna hatta pannala danna me karagena yana wadeta suba pathum

  • @wasantharanasinghe964
    @wasantharanasinghe964 2 ปีที่แล้ว +1

    එල අයියේ ඔයා කරන වඩේ මරැ මේ ජනතාවගෙ සල්ලි වලින් කාල ඉන්න හිගන හැතිකරේ නැති කරන්න ඕන.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +8

    අහන්න බලන්න ආසා ඉතාමත් සත්තිය කරුණු ඇතුලත් වැඩසටහනක්‌ දෙදෙනාටම ඉස්තුතියි තෙරුවන් සරණයි !ඔබටත් අපටත් දීර්ගායු රටටම දළදා සමිදුගේ පිහිටයි !

  • @niloodewmini2385
    @niloodewmini2385 2 ปีที่แล้ว

    අජිත් මහත්මයා ඔබේ අදහසට මම සීයට දාහක් එකගයි.ලංකාවෙ අපි හරිම කුහක ජාතියක් .ඒක හොදටම තේරෙනවා මම වෙන රටක ජීවත් වෙන නිසා.මෙහෙ මිනිස්සු බුද්ධගමේ නොවුනට ඒ විදියට ජීවත් වෙනවා.අපේ අය (මෙහේ ඉන්න ලාංකිකයන් ඇතුළුව) ලෝකෙට පේන්නයි හැම දේම කරන්නෙ.නැත්නම් කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම කරයි.එහෙව් සෙට් එකක් පාලකයන්ට විතරක් බැනලා වැඩක් නෑ

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +6

    අන්න වචනය"කුහකයො" හා" පාවා දෙන්නො" මෙවැනි අදමයො ජීවත් වන රටෙ කොහොමද යහපත් පාලකයො බිහි වෙන්නේ... මහබඹා ලොකය මවල බිරිඳට කිව්වලු ඔන්න හාමිනෙ මම ලොකය මැව්ව කියලා.. එහෙනම් දෙන්නකො මටත් බලන්න... මහබඹාගෙ බිරිඳ කරකව කරකව වටෙටම බලලා ඇහුවලූ මහබඹා ගෙන්.. මෙ පුංචි රටක් මවල(ලංකාව) මහා ගොඩක් සැප සම්පත් දිල තියෙන්නේ ඇයි කියලා..ආහා හාමිනේ එ ගැන කලබල වෙන්න එපා.. මොකද එ සැප සම්පත් කාලා, විනාශ බංග කරන අදමයො ටිකකුත් එ සුන්දර රට ඇතුලෙ මවලයි තියෙන්නේ කිව්වලූ...

  • @delrinewebster7021
    @delrinewebster7021 2 ปีที่แล้ว +1

    Well said, good luck Sudaththa, Ajith I am a fan of you, God bless both of you 🙏

  • @sandarurajitha5184
    @sandarurajitha5184 2 ปีที่แล้ว +3

    එකෙන්ම රෙස්පේක්ට් සුදා අයියට 👍

  • @zahirzaneer4623
    @zahirzaneer4623 2 ปีที่แล้ว

    Mr sudath oyage program hari honthai super digatama yanna mama suba pathanawa namuth samahak welawata oyaa jaathiwadi ewunta ahuwenawa prawesam wenna udaranaykata ara gehaniyath eka karapu program

  • @peterranasinghe2298
    @peterranasinghe2298 2 ปีที่แล้ว

    Sudaththa,your positive attitude is very encouragable.Go ahead.

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +8

    ආය කියන්න කියලා දෙයක් නෑ .වීඩියෝ එක සේරම බැලූව . සුපිරිම සුපිරි .ආදරෙයි සුදත් අය්යේ .ඔයා පාර්ලිමේන්තු යවන්න අපි නන් කැමතියි මොකද කියන්නෙ 😆👌👌👌❤️.

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +2

    ❤️😘😘😘 ආදරෙ කරන නලුවෙක් ..දෙවිපිහිටයි..

  • @avkuruvitage2407
    @avkuruvitage2407 2 ปีที่แล้ว +1

    ඇත්ත කතා කරන කොන්ද පණ තියෙන පිරිමි යෙක්.. පරිස්සමින් ඉන්න.. අපි වෙනුවෙන් කතා කරන්න.. ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි ඔබතුමන්ලට

  • @pradeepkumara2542
    @pradeepkumara2542 2 ปีที่แล้ว +3

    ඇත්ත බය නෙටුව කතාකරන අයෙක් ඔයා මේක දිගටම කරගෙන යන්න ඔබ‍ට api සුබ patanawa අද කාලෙට නියෙමෙට් ගෙලපෙන්නේ ඔයවගේ සත්‍ය කතාකරන්න බය නෙති අයට tamay

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 ปีที่แล้ว +1

    මෙවැනි කොන්ද කෙලින් තියාගෙන කතා කරන මිනිසුන් ඉ න්න එක ගැන හරිම සතුටුයි

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +4

    ඔයා හරි සුදත්ත මල්ලී. මහ එකා හරියට ගියොත් පොඩි එවුන් නිකංම ඒවා දිහා බලලා හැදෙයි. අජිත් මම කැමති නලුවෙක්. නමුත් business mind එක තමයි තියෙන්නේ

    • @dharshaniewijayaratne2788
      @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +3

      දැන් ඇවිත් මිනුස්සුන්ට බනිනවා. තමන්ට business පාඩුනෙ.

  • @kumarweerasingha7337
    @kumarweerasingha7337 2 ปีที่แล้ว +1

    Sudattha oba hahi,thavath kala karuvan ape vaedikavata aran anna,oba pathana rata apata goda nagiya haka haka .

  • @bsl5496
    @bsl5496 2 ปีที่แล้ว +4

    කොච්චර දේවල් තියෙනවාද අපේ රටේ හැදෙන්න. ඔක්කොටම කලින් tv එකේ බලන්න ලැජ්ජා හිතෙන මගුල්, ලමයින්ට කෙලවෙන දේවල් ඉවත් කල යුතුය

  • @jasemmomm1274
    @jasemmomm1274 2 ปีที่แล้ว +2

    දවසේ හොදම කතාව 🤣🤣🤣🤣 කාටවත් අහු නොවෙච්ච මම ගෝටාභයට අහු උනා 🤣🤣🤣🤣

  • @nanoproduction3417
    @nanoproduction3417 2 ปีที่แล้ว +2

    අයියෙ අනුරකුමාරත් එක්ක ලගදිම interview එකක් කරන්න.. අපි ආසයි ඒක බලන්න..