මහා නායක හාමුදුරුවනේ පින් සිද්ද වෙයි බල්ලො බැඳලා දාන්න TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2021
  • #talkwithasudhaththa #maithripalasirisena #dahamsirisena #viyathmaga #sithaarebepola #ranjanramanayaka #ganaserahamuduruwo #gothabayarajapaksha #mahindharajapaksha

ความคิดเห็น • 702

  • @saraththennakoon2821
    @saraththennakoon2821 2 ปีที่แล้ว +18

    රංජන් කොන්ද පන තියෙන මිනිහෙක් ෆීල්ඩ් මාර්ෂලුත් සමාව ඉල්ලුවෙ නැහ එහෙම තමයි නිර්භීත මිනිස්සු

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 ปีที่แล้ว +24

    මේ විදියටම 2024 වෙනකන්ම ගැම්මෙන් යමු 👊👊
    පුලුවන් තරම් මිනිස්සුන්ව දැනුවත් කරමු

  • @nimaljayananda625
    @nimaljayananda625 2 ปีที่แล้ว +138

    සුදත්ත මහත්තයෝ ඔබේ මහන්සියෙන් ගොඩනගන දේශය දකින්න මට වාසනාව ලැබේවා.

    • @kingslypinto6660
      @kingslypinto6660 2 ปีที่แล้ว

    • @user-zm6jk8xi5p
      @user-zm6jk8xi5p 2 ปีที่แล้ว +1

      මේක ගොඩ නැගුවෙත් මුලූ නේද?

    • @lathafernando3165
      @lathafernando3165 2 ปีที่แล้ว +1

      ❤️

    • @rexmix9126
      @rexmix9126 2 ปีที่แล้ว

      @@user-zm6jk8xi5p ow namuth saho dan ohu eka therum aran ne . Eka hoda parawanathawayak .

    • @jayawewatha8353
      @jayawewatha8353 2 ปีที่แล้ว

      සුදත් ඔයා නියමයි

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +24

    රන්ජන් ජනාධිපති සමාව අරන් අවොත් මිනිහගේ දේශපාලන ඉවරයි.. ඔය ටිකත් ඉදලා වීරයෙක් වගේ එන්න ඕනේ එලියට ප්‍රජා අයිතිය නැති උනත්..

  • @sarathlakshman9862
    @sarathlakshman9862 2 ปีที่แล้ว +73

    ජ.වි.පෙ.දිනවමු.මෙි අන්තිම අවශ්‍තාව

  • @jinasenaa2716
    @jinasenaa2716 2 ปีที่แล้ว +11

    ජාතික ජන බලවේග ය ට රාජ්‍ය බලය දෙමු.

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +14

    දහම් සිරිසේන ගේ ගෙදර කෝටි 400ක වටින ඉතිං සිරිසේන ගේ දේපල වලින් නෙවෙයි අපේ බදු තමයි උන් සැප විදින්නේ හෙන තමයි

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +75

    සුදත්ත අපි ඔයාට ගොඩක් ආදරෙයි. අනුර කුමාර මහතා සමඟ කරන සංවාදය එන තුරු අපි නොඉවසිල්ලෙන්.. ඔබ‍ට බුදුසරණයි!!

  • @acmq8895
    @acmq8895 2 ปีที่แล้ว +74

    සුදත්ත මහත්තයෝ
    දැන් මට වයස 65යි
    ඔයා කියන මේ ලස්සන
    රට සුන්දර රටක් කරන්නටත් ,ලස්සන ජීවිතයක් ගත කරන්ඩත්
    මටත් වාසනාවක් ලැබේවා

    • @housemohuse8058
      @housemohuse8058 2 ปีที่แล้ว +1

      බය නැතුව ඉන්න ඔබ තුමා අනූව ගහනවා👍....................හැබැයි ඒකාලය තුල අලුත් විදියට හිතන්න බලන්න........එතකොට ඔයාගෙ වටිනා ජීවිතයට අසිරිමත් රටක් අනිවාර්යයෙන්ම උදාවේවි .🙏

  • @ruwandinesh1258
    @ruwandinesh1258 2 ปีที่แล้ว +74

    සුදත්ත අපි ඔයාට ගොඩක් ආදරෙයි. අනුර කුමාර මහතා සමඟ කරන සංවාදය එන තුරු අපි නොඉවසිල්ලෙන්.. ඔබ‍ට Good Luck brother stay Safe....බුදුසරණයි!!

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +12

    සිරිසේන බාගයක් කලා ගියා ඉතුරු ටික පුතා කන්න එන්නේ 🤑🤑

  • @OUTOFFOCUS_SL
    @OUTOFFOCUS_SL 2 ปีที่แล้ว +7

    අවුරුදු 5 කට ජවිපෙ ට රට භාර දෙමු

  • @harsha7483
    @harsha7483 2 ปีที่แล้ว +17

    රට හදන්න දැන් එකම විසදුම NPP බලය දේන එක

  • @yapaherath7566
    @yapaherath7566 2 ปีที่แล้ว +51

    සුදත්ත ඔබ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත ...අපේ රට ගොඩ යන්නනම් අනිවාර්යයෙන්ම JVP ආන්ඩුවක් ඉක්මනින්ම අවශ්‍ය මයි ...

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 2 ปีที่แล้ว +35

    අනුර කුමාරගේ interview එක බලන්න මග බලාගෙන ඉන්නෙ♥️♥️

  • @sirisomakalupahana9284
    @sirisomakalupahana9284 2 ปีที่แล้ว +86

    දයබර සුදන්ත මහත්තයෝ.... ඔබ ලෝකයක් වටින ලක් අම්මගෙ හොදම පුතෙක්. අපි වෙනුවෙන් නගන හඩට ගොඩක් පිං .... බුදු සරනයි...පරිස්සමෙන්..... ..

    • @harshanifernando7640
      @harshanifernando7640 2 ปีที่แล้ว

      රංජන්ව අපි ජෙ.වි පි. එකට එකතු කරමු

  • @derickfernando7837
    @derickfernando7837 2 ปีที่แล้ว +96

    අපි එකතුවෙලා ලස්සනට ලොව බබලන රටක් ගොඩ නගමු .එ වෙනුවෙන් සුදා කරන මේ වැඩසටහන් අගය කරමු

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +4

    කුසුම්,සංජීවනී,ස්‍රියන්ත,ජැක්සන්,වසන්ති,අනුෂා දමයන්ති ඇතුලු වරදාන වරප්‍රසාද ලබපු කට්ටිය තමයි අද රටේ තත්වෙ ගැන කතා නොකර නොදැක්ක සේ ඉන්නෙ ඒ අතින් සුදන්තට කොන්දක් තියනව රටට ආදරයක් එක්කම...ඒක අගේ කල යුතුයි දෙයක්.ජීවිතය ගැනවත් නොසිතා කරන සේවය අද කෙනෙක් කරන් නෑ රටේ තත්වය අනුව....ඔබට ජය සුදන්ත එදා වැරදුනා ඔබට අද නිවැරදි කරගත්තා රටෙන්ම සමාව අරන්...

  • @amilthennakoon7384
    @amilthennakoon7384 2 ปีที่แล้ว +68

    අනුර සහෝ ඔබගේ නායකයඅත්වෙයෙන් යුතු ජාතික ජන බලවේගය ට පමණයි මේ රට ගොඩ ගත හැක්කේ. ❤️❤️❤️

  • @sirisal2914
    @sirisal2914 2 ปีที่แล้ว +14

    පැත්ත ගියත් ඇත්ත කියන ඔබට ජයවෙිවා බහරේන් ඉදලා මම සියානි

  • @lakhemal3153
    @lakhemal3153 2 ปีที่แล้ว +23

    සුදා ජේවීපී එක බලයට ගේමු.. වංචාව දූෂණය නැති ආණ්ඩුවක් හදමු..

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 2 ปีที่แล้ว +75

    සුදත්ත මල්ලී ඔය මහා නායකවරු මීක් නෑ සාසනයට කෙල උනත් කමක්නෑ ලොකු ලොක්කන් ගෙන් වාසි ලැබෙන හින්දා එවැනි දේවල් නොදන්නා සේ වැඩවසනව ඒකයි ඇත්ත

  • @supunsrilal2465
    @supunsrilal2465 2 ปีที่แล้ว +12

    දෙවනිදා නම් අනිවා බලනවා......සුපිරිම වැඩසටහනක් වෙයි...

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +94

    ඒ මුදල් ආපසු ගේනව නම්, නීතිය ක්‍රියාත්මක වෙනව නම් ලොකු ජයක් ජවිපෙ ට නියතයි.

    • @chandrani759
      @chandrani759 2 ปีที่แล้ว

      ,,,✋🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏💕💕💕💕🙏🙏👩‍🚒👩‍🚒

    • @amilasandaruwan705
      @amilasandaruwan705 2 ปีที่แล้ว +1

      @Thinki aniwaryen..eka thamai wenna ona..

    • @gayanufo
      @gayanufo 2 ปีที่แล้ว +1

      රටෙන් පිට තියෙන රටවල් වල සල්ලි ගොඩක් ගේන්න බෑ. හේතුව black money වගේ දේවල් ගොඩක් වෙලාවට invest කරන්නේ පොඩි රටවල. ආණ්ඩුවක් විසින් ඔය සල්ලි ඉල්ලුවට දෙන්නේ නෑ මොකද ඒ රටවල ඒ මුදල් වෙනත් දේවල් වලට ආයෝජන කරන නිසා. උදාහරණයක් විදියට ලංකාවේ බැංකු වලින් එකම දවසක එකම වෙලාවක විශාල deposit දාලා තියෙන පුද්ගලයන් පිරිසක් මුදල් withdraw කලතෝ බැංකුවලට ඒක බලපානවා. ලලිත් කොතලාවලගේ බැංකු සහ මූල්‍ය ආයතන දවසින් කඩන් වැට්ටුවෙත් එහෙම තමයි

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 2 ปีที่แล้ว +30

    2024 වෙනකොට රට කොතැන තියෙයිද? ඒ අතරතුරේ මිනිසුන් ගෙ ඔලු හදමු. ජ.වි. පෙ වටා රොක්වෙමු.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +8

    JVP ජයවේවා .👍👍👍

  • @manjulathilakasiri7445
    @manjulathilakasiri7445 2 ปีที่แล้ว +23

    අනිවාර්යයෙන්ම ඔබෙත් සේපාල් මහතාගෙත් වැඩසටහන් බලද්දී මාරම ගැම්මක් එනවා අපි මේක කොහොම හරි වෙනස් කරමු.

  • @chandikochchigoda4771
    @chandikochchigoda4771 2 ปีที่แล้ว +23

    අපිත් ඔබ සමඟයි ...රට හරවන්න ඔබට හැකියාව තිබෙනවා ...ඉදිරියට යන්න .ජයවේවා !!

  • @kamal6737
    @kamal6737 2 ปีที่แล้ว +19

    ජනතාවගෙන් භාගයක් හොරැැ සුදා

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ปีที่แล้ว +36

    සුදත්ත සහෝදරයා ..ඔබගෙන් සිදුවුණු වරද නිවැරදි කිරීමට දරන අවංක ප්‍රයත්නයට අපේ ප්‍රනාමය පුද කරමු..

  • @tkhit4867
    @tkhit4867 2 ปีที่แล้ว +9

    දැන්වත් ඇයි මුන්ට බැරි මේ මගඩි නවත්තලා මේ රට ආරක්ෂා කර ගන්ඩ වැඩ කරන්න .. ..අපේ අහිංසක දරුවො පව් දෙයියනේ ..ඔය කාලකණ්ණි හැම දේශපාලකයම එකයි..

  • @TS-vp7ji
    @TS-vp7ji 2 ปีที่แล้ว +57

    රට හදන්න දැන් එකම විසදුම අනුරට බලය දේන එක

  • @wesamunipuka5184
    @wesamunipuka5184 2 ปีที่แล้ว +14

    පොහොට්ටුවෙන් දන් වළදන, මහනායක පින් bathala කිසි දවසක මේ බල්ලන්ව බැඳලා දන්නේ නෑ !

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +6

    මම දන්නා හැටියට මහින්ද රාජපක්ෂට මිලියන නෙමෙයි ඩොලර් බිලියනයි තියෙන්නේ. ආසියාවේ පොහොසත්ම මිනිසා ඔහුයි. අපේ රට නම් අනතුරේ. හැමතැනටම ණයයි.

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 2 ปีที่แล้ว +22

    ජයවෙවා අයියෙ.නියමයි 2024 අපි අපේ දරුවන්ට ඉන්න හිතෙන රටක් හදමු.

  • @thusithabandara9397
    @thusithabandara9397 2 ปีที่แล้ว +38

    මට ආඩම්බරයි ඔබ වැනි කලාකරුවන් ගැන...අවංක වු ඉමහත් වු රට වෙනුවෙන් කැප කිරීමෙන් ඉදිරිපත් කරන මේ වැඩසටහන ට

  • @delljeewan
    @delljeewan 2 ปีที่แล้ว +5

    ජනවාරි 2 වෙනකල් බලන් ඉන්නේ කවුද තව

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 2 ปีที่แล้ว +17

    ඔයවිදියට ජනතාව දැනුවත් කිරීමට ඉදිරිපත් වීම ගැන ඔබට බොහොමත්ම ස්තූතියි

  • @nandanalakmal4599
    @nandanalakmal4599 2 ปีที่แล้ว +22

    ජාතික ජන බලවේගයට බලය .රටට ජය .

  • @dhammikumarasingha763
    @dhammikumarasingha763 2 ปีที่แล้ว +26

    පාර්ලිමේන්තුව මොන මගුලකටද නිතරම එකතු වෙන්නේ, උන් කරන්නේ බොරුවට ඕපාදුප කතා කරනවා, ඒ වියදම ජනතාවට ඉතුරු කරපල්ලා අසරණ ජනතාවට සහනයක් සපයපල්ලා 😭😭😭😭

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 ปีที่แล้ว +1

    සුදත්ත අයියේ ඔයා ඇත්තටම රටට ආදරේ කරන මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන සැබෑ දේශප්‍රේමී මනුස්සයෙක්. ඔයා වගේ දහ දෙනෙක් අපේ රටේ හිටියනම් අපේ රට අවුරුදු 5 දියුණු කරන්න පුළුවන්. ඔයා අපේ රටට සම්පතක්. ජයවේවා අයියේ. Api එකතු වෙලා අපේ රට ගොඩ නගමු

  • @computerworld6648
    @computerworld6648 2 ปีที่แล้ว +12

    අනිවාර්යයෙන් සුදන්ත අයියේ අපි ලැස්තියි.. මෙි හොරැටික පන්නන්න

    • @computerworld6648
      @computerworld6648 2 ปีที่แล้ว

      අනුර තමයි රාටෙි ප්‍රෂ්න තේරන විසදන මිනිසා...

  • @sirasmohomed1125
    @sirasmohomed1125 2 ปีที่แล้ว +11

    must need in srilanka J V P with N P P government

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 2 ปีที่แล้ว +53

    රටක් ගොඩනගන සැබෑ හඬක්

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +82

    "විජය කුමාරතුංග හිටියනම් මෙහෙම වෙන්නෑ " 🥺 සහතික ඇත්ත කතාව, රටේ අවාසනාව මිනිස්සු පව්

    • @user-zm6jk8xi5p
      @user-zm6jk8xi5p 2 ปีที่แล้ว +5

      ජේ වී පී හැතිකරේ තමයි රට කෑවේ කියන්නේ ඒකයි.

    • @dinithprabhasara5794
      @dinithprabhasara5794 2 ปีที่แล้ว +2

      මේ සැරේ බැරි වෙලාවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති නොවුන නම් අනාගතේදි ඕකමයි කියන්නෙ..

    • @wkdisanayake548
      @wkdisanayake548 2 ปีที่แล้ว

      Yes aiya විජය කුමාරතුංග

    • @harsha7483
      @harsha7483 2 ปีที่แล้ว +13

      @@user-zm6jk8xi5p විජය කුමාරතුංගදට වෙඩිතියන්න පාවිච්චිකල පිස්තෝලයේ අයිතිකරු එවකට UNP අද පොහොට්ටු ගාමිනී ලොකුගේ.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ปีที่แล้ว

      @@user-zm6jk8xi5p අනිවාර්යෙන්ම ඒකයි" ජවිපෙට තියන ශාපය

  • @samilajananga8239
    @samilajananga8239 2 ปีที่แล้ว +2

    නියමයි සුදත්ත අයියා තේරෙන භාශාවෙන්ම දෙනවා සුපිරි

  • @saman-kc9nh
    @saman-kc9nh 2 ปีที่แล้ว +5

    😁😁කුසුම් රේණූ 😁😁 නිල්මිණි තෙන්නකෝන් 😁😁 සංජිවනී විරසිංහ 😂😂😂 කියන මේ තුන්කට්ටුව ගැන මතක් වෙනකොට හිනාහ යනව මොකද කාන්තා අයිතිවාසිකම් බල්ලට දාල මුං තුන්දෙනා ඒකාලේ රාජපක්ෂලාට පුක දුන්න කුසුම් රේනුට රෑට ගොටා බය හීනෙන් පේන තරමට රාජපක්ෂ අමාරුව හැදුන කෝ දැන් මේ ගොන්නු ටික හොරු පන්නලා හොරු බලයට ගෙනාව මේ වගේ අම්මන්ඩිලාගෙන් අහන්න තියෙන්නෙ දැන් සැපද කියලා තමයි

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 2 ปีที่แล้ว +13

    යෝධ බල යෝධ වීර්යය දීර්ඝායු ලැ⁣බේවා සුදත්ත අයියේ ❤️❤️❤️👍

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +1

    සුදත්ත මේ රට වෙනස් කරමු. තවත් මේ දුක පීඩනය ඉවසන්න බෑ. කබුරන රාල මහා බැංකුවට ගියේ ගොඩගන්න තියෙන ටිකත් කෑවා.225 නෙමේ මේ ඉහල රාජ්‍ය නිලධාරීන් මේකට වගකිව යුතුයි. උන්ටත් panadora සල්ලි කුට්ටි ඇති. ඔබ‍ට ස්තුතියි. මේ වැඩේ නවත්තන්න එපා... 👍🙏🌹

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 2 ปีที่แล้ว +22

    මෙිපාර JVP එකට දෙන්නේ ❤️‍🔥👌

    • @yohanlash
      @yohanlash 2 ปีที่แล้ว +2

      aniwaryen

  • @polabrother4429
    @polabrother4429 2 ปีที่แล้ว +3

    තරුණයන් වශයෙන් අපි මේ පාර jvp එක ගොඩ දානව අයියේ

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 2 ปีที่แล้ว +3

    රට බවුද්ධ නිසා, ඊට බයෙන් තමයි අපි කවුරුත් බයිල ගහන්නෙ....මහා නායක ස්වාමීන් වහන්සේල, , කොහෙද බල්ලො බදින්නෙ,,,,,,,,,උන්දැල තමයි ඒ බල්ලන්ට පිරිත් කියල , නූල් ඔතන්නෙ.......
    .

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +12

    සුදත්ත අයියෙ ඔබ කරන මේ මහත් වෑයමට අපි ඉන්නවා 2024 සුන්දර රටක් බිහි කරමු ඒක කරන්න පුලුවන් දැන් මේ පැවතුන රජයවල් දිනෙවුවෙත් අපි තමයි පරද්දන්නෙත් අපිම තමයි ...ඔබට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @roshanpriyajanaka8603
    @roshanpriyajanaka8603 2 ปีที่แล้ว +32

    මෙරට දියුනු දේශයක් විදියට දකින්නට මටත් වාසනාව ලැබේවා සුදත් අයියා

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 ปีที่แล้ว

      ඉතින් හොරුන්ට කතිරේ නොගහ ඉදින්

  • @udithaasanka5549
    @udithaasanka5549 2 ปีที่แล้ว +8

    පොලොන්නරුවේ විතරක් නෙමේ අපේ පවුල ඇතුලතත් ඉන්නෙ ඔය කියන ලේ පාට පක්ශ වලට බෙදිච්ච සෙට් එකක්

  • @muniswediwelachari6627
    @muniswediwelachari6627 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම 2024ජෙ.වි.පේ එකට ඡන්දය භාවිත කිරීමට ඉදිරියට එන්න

  • @apisrilanka1387
    @apisrilanka1387 2 ปีที่แล้ว +3

    අපි ජනතාව එකතු වෙලා 2024 බැසිල් පොන්නයා පනින්න හදයි ඕකා අල්ලන්න ඕනෑ යන්න නොදි

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 ปีที่แล้ว +10

    අනේ සුදා අයියේ ලපටි හිටන් හුටන් බේබි හුටන් එපා

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 ปีที่แล้ว +4

    තාමත් ජෙප්පන්ට මඩ ගගහා සෝෂල් මීඩියා වල වැළලෙන්න හදන උන් ගැන මොකද හිතන්නේ?

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +17

    අනිවාර්යෙන්ම සුදත්..., හැමෝම අවස්ථාවක් එනකන් බලාගෙන ඉන්නෙ... මුන්ට කෙළවන්න....!!!👍🇱🇰👊

  • @snsnada9360
    @snsnada9360 2 ปีที่แล้ว +16

    සහෝ, ඥානසාර හාමුදුරුවන්ට ගේමට ගේම දුන්න කතාව පට්ට.😂😁😀😁

  • @ig9633
    @ig9633 2 ปีที่แล้ว +3

    Fantastic brother. We are very proud of you as always ❤ thank you for your voice!

  • @samanabayarathna6776
    @samanabayarathna6776 2 ปีที่แล้ว +3

    Thank you for the excellent presentation. As you says, as a Buddhist I am very shameful about these disgusted monks, who are disgracing the Buddhists.

  • @trelawnysenaratne2141
    @trelawnysenaratne2141 2 ปีที่แล้ว +18

    තව තවත් ශක්තිමත්ව ඉන්න සුදත්ත !
    ®️👍®️

  • @seethahg9636
    @seethahg9636 2 ปีที่แล้ว +14

    අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් පාලිමන්ට් එකෙ වියදම ලක්ෂ 93ක් . පට්ට හොරු රකින්න ඔය තරම් මුදලක් .මුන්ට මොනද කියන්න ඔන අයියෙ . හෙණ ඉල්ලන්න තමා තියෙන්නේ .හරි යන්නෙ නැ අයියෙ කැගහමු අපි හැමොම එකතු වෙමු .වෙනස් කරමු මෙ පාදඩ දෙසපාලනය .

  • @kickki8664
    @kickki8664 2 ปีที่แล้ว +17

    Niymi aiye ♥️🇱🇰👊🏹 JVP

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว +2

    අහන්න ,සතුටුයි ,පුතේ ,තුන්වන ,වතාවටත් ,බලනගමන් ජයවෙිවා සතුටින් ඉන්න .👍👍👍👍👍👍👍👍👍👍

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +26

    ගදසාර කුක්කා මෙරටින් එලවා දමමු 🙏🙏

  • @dinusinali4291
    @dinusinali4291 2 ปีที่แล้ว +12

    අපිත් බලන් ඉන්නේ මුන්ට ගහලා පන්නනකම්.👍👌🙏

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 ปีที่แล้ว +1

    j.V.P ආණ්ඩුවක් ආවාම මුලින්ම සංඝ සංඝායනවක් පවත්වා දුක්ශිල බික්ෂුන් සියුරැ ගලවා එලවා දැමිය යුතුයි දෙවනුව භික්ෂ්න්ට දේශපාලනය තහනම් කලයුතුයි නැතිනම් බෞද්ධයන්ට පන්සල එපාවන කාලය අතලගයි

  • @mahicreation7805
    @mahicreation7805 2 ปีที่แล้ว +3

    සුදත්ත අයියේ.. ජයම වේවා..රටට..ඔබට..හැමෝටම

  • @thoughts1624
    @thoughts1624 2 ปีที่แล้ว +1

    Very good .go ahead .Thanks

  • @chamilakumara4261
    @chamilakumara4261 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️ අපි වැටුනු රට ගොඩ නගමු , වෛරී සිතුවිලි ඉවත් කරන් JVP ට බලය දෙමු.
    සැවොම එක්ව රට හදමු,
    බුදුසරණයි සුදත්ත අයියේ.
    ගොඩක් සතුටුයි. ඔයත් දැන් ලොකු සටනක ඉන්න එක ගැන.💪

  • @jhaperer9929
    @jhaperer9929 2 ปีที่แล้ว +5

    With continuous efforts, mandates can be changed from 3% to 69% by 2023 - 2024.

  • @r.s.g.5106
    @r.s.g.5106 2 ปีที่แล้ว +1

    මහා නායක හාමුදුරුවරු සුවසේ නිදි සද්ධ කරන්න එපා ඒ ගොල්ලන්ට අවදි වෙයි.

  • @jkjayalath3786
    @jkjayalath3786 2 ปีที่แล้ว +6

    අපි නොයිවසිල්ලෙන් ඉන්නේ අනුර කුමාර සහෝගේ සාකචිිචාව ගැන සුදත් අයියා රටට සවුබාග්‍ය උදා වෙිිවා

  • @sujan4473
    @sujan4473 2 ปีที่แล้ว +17

    සියලු දෙවි පිහිටයි කරන හැමදේම පරිස්සමෙන් කරන්න ..බුදු සරණයි

  • @jayanthalok4080
    @jayanthalok4080 2 ปีที่แล้ว +1

    👍👏🙏 great. Thank you

  • @ivanjayakody4203
    @ivanjayakody4203 2 ปีที่แล้ว +5

    නියමයි සූදත්ත, ඔබගේ අනිත් සගයන් සමඟ ඔබව සසදන විට ඔබ කාලෝචිතයි.සිදුවිය යුතු දේ කෙලින් කියනව.ඔබගේ අනිත් සගයන් කරන්නෙ වටෙ යන එක සහ වටෙ යවන එක පමණයි.ඔබට සහ සිය පවුලට දේව ආශීර්වාද ලැබේවා!!!!

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +2

    බැසිල් ඇතුළු රාජපක්ෂ පාහර 🐖🐖🐖🐖හෙන ගහන්න ඕනේ කළු සල්ලි ගෙනත් ණය ගෙවපියව් 226යනවා තව අවරුදු දෙකක් යන්න ඕනේ

  • @deferenceconcept5117
    @deferenceconcept5117 2 ปีที่แล้ว +3

    We are with you always

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම අශෝභන සියලුම දෙනා පන්නා දමමු

  • @KDSMW
    @KDSMW 2 ปีที่แล้ว +18

    ජයවේවා ජයවේවා jvp ජයවේවා jvp ජයවේවා jvp ජයවේවා

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 2 ปีที่แล้ว

    Great great Sudaththa

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 2 ปีที่แล้ว

    U are super. All the best. Blessing from UK

  • @sudathperera636
    @sudathperera636 2 ปีที่แล้ว +4

    sudantha මල්ලි පරිස්සමින්
    දඩෝරි බල්ලො ඇති සැම තැන

  • @chefsevonra8093
    @chefsevonra8093 2 ปีที่แล้ว +4

    Sri Lanka full with honest people ,nagananda +sudantha

  • @arunanishantha6875
    @arunanishantha6875 2 ปีที่แล้ว

    Good Aiya. Jaya wewa

  • @amilaniroshan418
    @amilaniroshan418 2 ปีที่แล้ว +1

    සුදත් අයියා අනුර කුමාර මහාතා එක්ක සංවාදයක් කරන්න.එකට තමයි හැමොම කැමති.අදරෙයි.අර හමුදුරුයවෝ අාගම විනාශ කරනවා

  • @dilpafernando8195
    @dilpafernando8195 2 ปีที่แล้ว +1

    සුදන්ත මල්ලි මන් ආඩම්බර වෙනවා මගේ ඡන්දය ඔය හොර නඩේ ගේන්න නොදීපු එක ගැන එදා මගේ වටිනා ඡන්දය ජාතික ජන බලවේගයට දුන්නේ ඉදිරියේ දී ත් එහෙම තමයි අපේ රටේ ජනතාවගේ ඇස් කන් දැන් වත් ඇරේවා...ජයවේවා ජනබල වේගය

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +9

    පිං සිද්ද වෙයි. රට හරි පැත්තට ගෙනියන්න සමාජය දැනුවත් කිරීමට
    නැත්නම් . හාමතෙ මැරෙන්න වෙයි .
    මහ ඒවුන් රට පනියි.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +2

    සුදත්ත ඔබතුමන් කරන සේවයට බොහෝම ස්තුතිය . රට තුල සිදුවෙන හැම අක්‍රමිත තාවයන්ට හරියටම නීතිය අනුව පිලිතුරු දෙන්නේ නාගානන්ද මහතා පමනී. කෙසේ හෝ එතුමාව JVP හා සමගි ජනබලවේගය හස් අනිකුත් සුලු පක්ෂ සමග සාකච්චාවකට ගන්න. නීතිය නැතිව රටක් ගොඩ ගත නොහැක. සල්ලි වලට ඔලු මාරුකරන දේශපාලුවන් අතුගා දැමියයුතුමය. නානසාර හිමි ගැන ආනන්ද ලැනරෝල් මහතා පැහැදිලි වොයිස් කට් එකක් දී ඇත. නීතිය ට බය නීතියෙන් පනින්නට සිටින ඇත්තවුන් එතුමාව සම්බන්ද කරනොගනී. එතුමාගේ වියවස්ථා සංශෝධනය දේශයට ආදරය කරන වාංචාවෙන් තොර වූවන් කැමතිය. ඔබතුමන් පාවා එම වියවස්ථා සංශෝධනය කියවා බලන්න. ඇයි JVP එක එයට අකමැති. නාගානන්ද මහතා පිස්සෙක් නොවන බව ඔබ අපට වඩා දන්නවා ඇති. සෑම ප්‍රශ්නයකටම පනිනේ නැතිව හරි පිලිතුරු එතුමාගෙන් ලැබේවා🙏🙏🙏 මේ කරන කරතව්‍ය ට ඔබතුමන් ට නිරෝභාවය හා දීර්ගායුශ පතමි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @djmuthu95
    @djmuthu95 2 ปีที่แล้ว

    අනේ සුදත්ත මහණායක හාමුදුරුවන්ට නෙමෙයි ඔය කථාව කිවයුත්තේ, නානසාරව පත්කරපු නන්දසේනටයි. මුන් ඇත්තටම බුදු දහමත් විනාස කරනවා. හරිම ලැජ්ජා සහිතයි.

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 2 ปีที่แล้ว +1

    සුදත්ත මහත්තයො අපේ රටට 2024 දී පහල වෙන දියසෙන් කුමාරයාද දහම් සිරිසේන මම හිතන්නේ ඩඩ්ලි සිරිසේනට තව හාල්මෝල් දෙක තුනක් දාගන්න රජයේ ඉඩම්ටික දෙන්නද කොහෙද දහම් දියසෙන් කුමාරයා එන්න හදනවා ඇත්තෙ පොලොන්නරුවේ විතරක් නෙමෙයි මුලු ලංකාවම මිනිසුන්ගේ බත් පතට කෙලියේ සිරිසේන පවුලෙ උන් ලංකාවාසීන් සියලුම දෙනාට ඒක දැනෙන්න ඕනෑ ඔබතුමාට දීර්ගායුශ පතමි

  • @christyperera1765
    @christyperera1765 2 ปีที่แล้ว +1

    Sudantha mahaththayo ekama wikalpaya j.v.p anduwak balayata gena ekai jayawewa sahodaraya

  • @chamikajayashan8823
    @chamikajayashan8823 2 ปีที่แล้ว +8

    මහානායකලා කියලා වෙනසක් නැ...

  • @WatiWati-dv2uu
    @WatiWati-dv2uu 2 ปีที่แล้ว +11

    අැත්ත.කතා.කරන.වොය..අයියට..ජයවෙවා.අපට.හොර.බොරැ.නැති.අවමික.රටක්.වොන..සුබගමනක්

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว

    Oh Mr, sudantha thank you, you are 100% correct🌷 honesty our hearts painful day by day because , we never believe these situation our country( (honesty our minds now very very upset ),,,please help our country we are with you, blessings you and your family ,,(London, Nihal, Nadi, Nimila, Rose, and Douglas

    • @nimalariyaratne627
      @nimalariyaratne627 2 ปีที่แล้ว

      We are 100 percent agree with you dear Sudaththa. May the blessings of the Noble triple GEMS be with you always.

  • @lakiperera1068
    @lakiperera1068 2 ปีที่แล้ว

    හොරු cada බැඳගත් මුදල් නැවත මහා භාණ්ඩාගාර යට ගෙනෙන්නේ jvp එක විතරයි sudaththa thank you පැහැදිලි කිරීම ගැන

  • @robinsonalmana9788
    @robinsonalmana9788 2 ปีที่แล้ว +5

    J v p veiy good