වෑටගාවට හිත යනකොට අත ගෙනියන්න හිස ගාවට එතකොට මතක් වෙයි භික්ෂුවක් කියලා TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2021
  • #talkwithsudhaththa #muruththettuweanndhahimi #kollupitiyemahindhasangarakkithahimi # gothabayarajapaksha #mahindharajapaksha #mahanayakhamuduruwo

ความคิดเห็น • 402

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 2 ปีที่แล้ว +94

    මෙහෙම හිතන හාමුදුරැවෝත් ඉන්නවා නේද ලංකාවේ.කොච්චර ලස්සන සිතුවිලිද තියෙන්නේ.අවාසාන සිතූවිල්ල නායකයන්ට අවවාද දෙන්න ඒක ඉතා වැදගත් අපි ඉස්සෙල්ලාම ඤෙනසාර හාමුදුරැවන්ට උපදෙසක් දෙමු.රටටම සාමය උදාවෙයි

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +132

    අනාගතෙ දවසක රාජපක්ෂ කෙනෙක් සිවුරක් පොරවගෙන අවොත් පුදුම වෙන්න එපා. 😃😃😃

  • @mashi6382
    @mashi6382 2 ปีที่แล้ว +123

    පරන එක...උස නම් සිකුරිටි..මිටි නම් කම්කරු....
    අලුත් එක....කඩේ ගියානම් කුලපති....හිරේ ගියානම් සභාපති ....😜 😜

  • @rangasampath1278
    @rangasampath1278 2 ปีที่แล้ว +74

    සිංහල ජාතිය වැටුන තැන ගැන රටෙ පලනය කරපු හැමොම වගකිම භාරගතයුතුයි.දැන් වෙනස් වෙන්න කලෙ හරි

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 2 ปีที่แล้ว +42

    මේක තරුන අපි වෙනස් කරනවා කරනවා කරනවාමයි...2025 මෙ පර බල්ලන්ගෙන මේක බේර ගන්නවාමයි...මෙ අපේ රට...අපිට මේක පුලුවන් 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @apipasdena325
      @apipasdena325 2 ปีที่แล้ว

      th-cam.com/video/DaLstiwCSFc/w-d-xo.html ...

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 ปีที่แล้ว

      225 -224 ලෙස නිවැරදි විය යුතුයි.

  • @wasantharanasinghe964
    @wasantharanasinghe964 2 ปีที่แล้ว +62

    සුදා අයිය නියමයි ප්‍රෝග්‍රෑම් එක දිගටම ඔහොම යමු.

  • @lll7183
    @lll7183 2 ปีที่แล้ว +42

    Being a muslim very proud to have monks like these. Very matured intelligent n very sensible. We will definitely help in a way we can to atleast buy a brick for his dwelling. ❤

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 ปีที่แล้ว +44

    පණ අදින ලක් මාතාවට නැවත හුස්මක් දෙමු..

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +51

    මිනිස්සු කොතරම් හිතින් වේදනා විඳිනවද මේ මව් රට ගැන හිතලා...අපේ දරුවන්ට අනාගත රටක් තියේවිද...

  • @rangasampath1278
    @rangasampath1278 2 ปีที่แล้ว +45

    මටත් පුදුම දුකක් දැනුණා මේ විකාරය දැකලා.අප්‍රසන්න හැගීමක් ඇති වුනේ.පව් අහිංසක දරුවෝ

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +33

    *පිහිය රත්තරං වුනත් බෙල්ල කපාගත්තොත් මරණය අත්වෙනවා කියන එක මිනිස්සු තේරුම් ගන්න දාට තමයි රට ගොඩ !!!*

  • @galvadumano2614
    @galvadumano2614 2 ปีที่แล้ว +28

    කැලණියේ නාගලෝකයක් මැවුවෙ පිස්සො වගයක්.සිවුරු හොරෙකුත් හිටියනෙ.

  • @banutuanrahim4263
    @banutuanrahim4263 2 ปีที่แล้ว +8

    බෞද්ධයින්හට පමණක් නොව සකළ ශ්‍රී ලාංකිකයින්හටම ආදර්ශමත් මේ සගරුවන අපවෙතට ඉදිරිපත් කිරීම ගැන ඔබට ප්‍රණාමය, සුදත්ත!

  • @sagarahewapathirana3317
    @sagarahewapathirana3317 2 ปีที่แล้ว +28

    දැන්නම් සාටකයක් දකිනකොටත් මලපනිනව හිරිකිතයි. ඔවුන්ගෙ සංහතියටම සාපවෙනව මේ රටට කරපු දේට.

    • @janathkumara3007
      @janathkumara3007 2 ปีที่แล้ว

      Okunne malagamatath Hena Wadeva.

    • @alfabonde5054
      @alfabonde5054 2 ปีที่แล้ว +1

      මුන් නෙලුම් මලුත් එපා කරොනවා

  • @philipgaminidissanayaka277
    @philipgaminidissanayaka277 2 ปีที่แล้ว +75

    සිංහල ජාතිය වැටුන තැන ගැන රටෙ පලනය කරපු හැමොම වගකිම භාරගතයුතුයි.දැන් වෙනස් වෙන්න කලෙ හරි JVP ගෙමු මහජනතාවට ජයවේවා මහජනතාව දිනවන්න තිරණයක් ගන්න මේ රට හැම කෙනාගෙම වගකිමක්

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +8

    කාලින සාකච්ඡාවක් අපේ හාමුදුරුවනි ඔබ වහන්සේගේ කතාවට අපි එකගයි ඔබ වහන්සේ කියන දේ රටේ ගොඩාක් දෙනෙක් අනුමත කරනවා ස්තුතියි ඔබ වහන්සේට බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @sangeethafernando4376
    @sangeethafernando4376 2 ปีที่แล้ว +22

    අනේ ඉතින් මෙිවගෙ හාමුදුරුවන් වැඩි වඩියෙන බිහි වෙිවා

    • @chathu7703
      @chathu7703 2 ปีที่แล้ว

      දන්නෝ දනිති 🤣🤣

  • @indikaprasad648
    @indikaprasad648 2 ปีที่แล้ว +23

    සුදා අයියේ ගොඩාක්ම ස්තුතිය 🙏
    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @donemanel4989
      @donemanel4989 2 ปีที่แล้ว

      Opawahansatahunuruwandaranai

    • @donemanel4989
      @donemanel4989 2 ปีที่แล้ว

      Sudumahahhayatahbudusaranai

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +25

    සිවුර වගේද V8 අපෙ හාමුදුවනේ.

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 2 ปีที่แล้ว +9

    I am a Christian , I like the words he said about reminding himself that he is a priest ! God bless you !

  • @rangasampath1278
    @rangasampath1278 2 ปีที่แล้ว +7

    හිස මුඩු ගාලා සිවුරක් දාගත්තට හැමෝම බුද්ධ පුත්ත්‍රයෝ නොවෙයි අද මේ වටිනා දහමත් තමන්ගේ පහත් අරමුනු ඉටුකරගන්න පාවිච්චි කරනවා කොහෙ යන්නද මේ" පින් පව් එනවා අපි පසුපස්සේ"

  • @surangamanoj8454
    @surangamanoj8454 2 ปีที่แล้ว +16

    මෙවැනි දේ ලෝකයාට පෙන්වාදීම සුදත් අයියා ඔයාගෙ වගකීමක් විදිහට මා දකිනව .🙏අනෙක් කරැන වමවැනි දේට අහින්සක දරැවන් පොලඹවන කාඩ හැත්ත නීතියේ රැහැනට අරගෙන දඩුවම් කරන්න ඕනා. නිර්මල බුදුදහමයි මේ කෙලෙසන්නේ.

  • @nazjoy6725
    @nazjoy6725 2 ปีที่แล้ว +9

    "When your heart goes near the fence, feel your head" these are the golden words that had been given to this genuinely speaking 'SAADU' by his 'GREAT PREACHER'. (Pls pardon me for any mistake in my translation). What beautiful and meaninful words they were/are!. Hope the basic requirements which this venerable priest lack will be fulfilled as soon as possible. Thank you Mr. Sudaththa for arranging this program. NAZLY CASSIM 10.11.2021

    • @sheherad5813
      @sheherad5813 2 ปีที่แล้ว

      th-cam.com/video/DaLstiwCSFc/w-d-xo.html

  • @susan9533
    @susan9533 2 ปีที่แล้ว +9

    සුදා අපි පොඩි පන්සලක් හදලා දෙමු අපේ හාමුදුරුවන්ට

  • @prabashihiranya5801
    @prabashihiranya5801 2 ปีที่แล้ว +42

    දුක් වෙන්න එපා බුදුන් දේශනා කලා දවසක මේ සාසනෙ කන්නේ මහනුන්ම තමා කියලා

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +9

    ලංකාවේ මොන තරම් හදවතට ගී ලියපු ගී කියපු ගායක ගායිකාවො බිහි උනා. ඒවා ආගමට දහමට සංස්කෘතියට හානි උනේ නෑ. ජීප්සීස් පවා. මොකද්ද මේ ගීතය.??? තරහක් ඉරිසියාවක් නෙවෙයි. සීමාවක් තිබිය යුතුයි. හදවතේ ජීවතවන අර්ථාන්වි ගීතයක් විය යුතුයි. නමුත් මනස නිසල කරනවට වඩා ඇග නටවන ගීත.ඇයි මේවා හේවිසි ගහන්න

  • @sitaridilruksi3832
    @sitaridilruksi3832 2 ปีที่แล้ว +16

    අපේ ලක් බිමට ජය වේ වා

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +22

    "ගහේ කටු උල්කරන්න ඕනනෑ " කියල සිංහල කියමනක් තියනවා....!
    අයියලා මල්ලිලා ගැන කියනකොට මතක් වෙනවා...!

  • @percywick7005
    @percywick7005 2 ปีที่แล้ว +8

    වසර 73 ක්‌ එකම කාසිය දෙපැත්ත දාල රට නැති කරා මුන් දෙගොල්ලොම එලවල jvp එකට රට හදන්න බාර දෙමු 👍

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +13

    ඉදුරාගාර සාදුලා තමා පන්ඩිතකතා කියල හොරු ගෙනාවෙ .සාදුවත් පංසිල්පද 5 වත් රකින්නැතුව ඇති ඒකයි ඒ අයටම කත් ඇද්දේ

  • @hsytzt1869
    @hsytzt1869 2 ปีที่แล้ว +2

    සුදත්ත මහත්මයා ගොඩාක් වටිනා පිලිසදරක් .ජයම වේවා !!🙏🙏🙏

  • @shiyamshi1056
    @shiyamshi1056 2 ปีที่แล้ว +3

    True Sri Lankan Thero...Respect pls thumbs up 👍

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 2 ปีที่แล้ว +8

    නියමයි......දිගටම කරන් යම්....

  • @samanlp
    @samanlp 2 ปีที่แล้ว +6

    Great job suda respect 🙏 👏 👍

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ปีที่แล้ว +4

    ඉතාම අප්‍රසන්න වැඩක් තමා එම දරුවන් ලවා කළේ ,නමුත් ඒ දරුවන්ට බනින්න බැහැ ,එම කටයුත්ත ක්‍රියාත්මක කර ඇත්තේ දහම් සභාවකින් නේද ,දරුවන්ට හැකියාවක් නැහැ නේද එය ප්‍රතික්ශේප කරන්න එම කටයුත්ත සංවිධානය කරපු අයයි සම්පූර්ණ වැරදි,අපි කවුරුත් මනුෂ්‍යයෝ නිසා අපිට වැරදීම් සිදු වෙනවා,අපිට වැරදුනා කියලා තේරුම් ගන්න හැකියාවක් තියෙනවා නම් තියෙනවා නම් ඒ තමා බුද්ධි වන්ත මිනිසා ,සුදා විසින් එය ඉටු කරලා තියෙනවා සුදත් ඔබට ස්තූතියි ඔබ කරන මේ මෙහෙවරට ,ජය වේවා ,🙏🙏

  • @saraththennakoon2821
    @saraththennakoon2821 2 ปีที่แล้ว +17

    නියම පුද්ගලයා ඉන්නවා බලයට ගේන්න

    • @hasjayakody7266
      @hasjayakody7266 2 ปีที่แล้ว +2

      Kawda eaa .kiyannako asay danaganna ,jeevite awsaana kalewath lankawata avilla sanasille marenna onea eakay ahanne,,,,, seriously.

  • @seethahg9636
    @seethahg9636 2 ปีที่แล้ว +23

    පට්ට පොර වටකරගෙන ගැහුව නෙද හැටනව ලක්ෂයටම. ලංකාවේ හැමොමටම ලොකු කලකිරිමක් විතරයි දැන් තියෙන්නේ .වෙනසක් කරමු අපි හැමොම එකතුවෙලා .සිනාමල් වස්සමු .බුදු සරණයි

  • @darmadasarathnayaka9651
    @darmadasarathnayaka9651 2 ปีที่แล้ว +7

    ඉදිරිදැක්මක් නැතිආත්මාර්ථකාමි කුහකපාලකයන්ගේ අවුරුදු 73ක ප්‍රතිඵලයරටහිඟමනටවැටීමයි. අපි රටගැනසැබෑහැඟීමක්සහිතබුද්ධිමත්jvpප්‍රමුඛපිරිසක්බලයටපත්කරමු.

  • @kanthiwedagedara417
    @kanthiwedagedara417 2 ปีที่แล้ว +4

    මේක දැකල kiyaganna කෙනෙක් නැතුව hitiye hithe අමාරුව . ඔබ megana katha karana එකට ගොඩක් pin.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 ปีที่แล้ว +8

    බුදු පුතුන්ලට කුසගින්න දැනුනු දාට
    පිඩුසිගාවඩිනු ඇත
    දැන් දාන මාන අඩුවක්නැතුව පිරිකරකුත් ලැබේ
    නැතිනම් වවාගෙන දානයසකස් කරගන්නවෙව්
    හැමගින්නටම වඩා කුසගින්න සැරය

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 ปีที่แล้ว +1

      @@janakakfn6049 මහනායක අනුනායක වරු වග කිවයුත්තෝ වෙති

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 2 ปีที่แล้ว +3

    Theruwan saranai oba wahanseta!!!
    Theruwan saranai obata Sudantha!!!

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 2 ปีที่แล้ว +2

    Great Mr suda and great sadu🙏🙏🙏❤️💯🇦🇪

  • @blueey7087
    @blueey7087 2 ปีที่แล้ว +4

    Niyamai Sudath....

  • @priyanthiivon4699
    @priyanthiivon4699 2 ปีที่แล้ว +6

    හරියටම hari හාමුදුරුවෝ obawahanseta dohoth mudin di වදිනවා

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද සාකච්චාවක් බුදුසරණයි සියළුම දෙනාටම

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ගේ කතාව නිසා ඔබවහන්සේ ගැන ලොකූ ගෞරවයක් ඇති වෙනවා.මහානායකල හෝ ලොකූ කෙනෙක් වෙන්න ඕනැ නැහැ.හොද සංඝ සමාජයක් හදන්න.ඇත්තෙන්ම ඔබවහන්සේ ලොකූ කෙනෙක් .

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +2

    සමහරුන්ට සිවුරක් ඇද ගත්තාම මාර බුද්ධියක්නේ ඵන්නේ. බැරි දෙයක් නෑ. ධර්මය හැර. තනතුරු දීලා හැමෝගෙම කටවල් වහන්න නම් බෑ. එහෙම හිස් මිනිසුන්ගේ හැර . නැත්නම් සුදත්තට ජනාධිපති කමත් ලැබිලා මෙලහට 😃😃

  • @mohamednashrif5199
    @mohamednashrif5199 2 ปีที่แล้ว +7

    Api okkomala ekathuwenda one kale evilla
    Say i am srilankan💪

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +4

    Excellent aiyya ,keep it up 🙏

  • @geethathennakoon9752
    @geethathennakoon9752 2 ปีที่แล้ว +7

    ගිණුම් අංකය පුලුවන්නම් කියන්න පුලුවන් විදියට දායක වෙන්න සුදත්ත අයියේ

  • @HARAH7
    @HARAH7 2 ปีที่แล้ว +1

    👍👍👍 very good conversation thanks Mr Sudatta 👍

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 2 ปีที่แล้ว

    Good, Thanks for your ideas. We should change the system,

  • @mohamedhafeezmohamednausha8465
    @mohamedhafeezmohamednausha8465 2 ปีที่แล้ว +2

    Excellent programme suddantha 👏👏👏👏

  • @anulailesinghe1406
    @anulailesinghe1406 2 ปีที่แล้ว

    නියමයි අයියා වැඩසටහන මම හැමදාම බලනව... ඒ උනාට ඔබ වහන්සේලා සහ අයියේ පරිස්සමෙන් වැඩ කරන්න අද කාලේ බොහොම දරුණුයි ජීවිත අවධානමක් තියෙන්නෙ

  • @Mathy911
    @Mathy911 2 ปีที่แล้ว

    Very nice 👌👌
    God bless this Ahmuduru
    And Suda.

  • @nethmiwijesundara6421
    @nethmiwijesundara6421 2 ปีที่แล้ว +4

    අනේ දෙවියනේ අපේ බෞද්ධ අාගමට කරන අපහාසෙ

  • @s.w.priyangani7979
    @s.w.priyangani7979 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මේ ගැන කතා කරාට

  • @minshavijini5692
    @minshavijini5692 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ වගේ තවත් අය ඉන්නවා නම් ඉදිරි රටේ අනාගතය බය වේන්න ඕනේනේ නෑ..වටිනා සසාකච්ඡාවක්..බුදු සරණයි

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි ඔබ තුමාට ❤️❤️❤️❤️

  • @lolitachandrasekara9538
    @lolitachandrasekara9538 2 ปีที่แล้ว +1

    Good program God bless you two.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 ปีที่แล้ว +3

    We need monks like these. Fearless monk who stand for the future

  • @anurapriyantha9612
    @anurapriyantha9612 2 ปีที่แล้ว +2

    කාලකණ්ණියෙක් රටෙ පාලකයෙක් වුණාම රටේ ඉන්න ජනතාවට තමයි එ පාපකර්මය ගෙවන්න වෙන්නේ

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 2 ปีที่แล้ว

    වැටගවටහිත..යනකොට .හිසගාවට අතයන්නඔ.තෙරැවන්සරනයි .අපෙ හමුදුරැවනෙ ..සුදාත් ඔයා ලාවවිස්වාස කරලා. උනාහරියමැදැ

  • @basthiyanrodrigo2398
    @basthiyanrodrigo2398 2 ปีที่แล้ว +3

    ජයවේවා

  • @luckshanthavedasinghe4215
    @luckshanthavedasinghe4215 2 ปีที่แล้ว

    අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේක නිවැරදි කරමු.මුන් සියලු දෙනාදෙනාම පන්නමු.

  • @geethathennakoon9752
    @geethathennakoon9752 2 ปีที่แล้ว +3

    මේ පොඩි ළමයි යොදාගෙන කාලකන්නි වැඩ කරන කාලකන්නින්ට හෙණ ගහන්න ඔතැ ‌මේ අය සැබැ බුද්ධ පුත්තු නෙමෙයි ඒ් වගේ දේවල් ලියන්න උනාට කණගාටුවත් දැනෙනවා සිතන්න හැම වෙලාවෙම ඇයි පැවිදි වුනේ කියලා සංසාරේ කෙටි කර ගන්න කියලා ඇවිල්ලා මොනවද මේ ගිහියො වගේ කරන වැඩ

  • @upulsampath2948
    @upulsampath2948 2 ปีที่แล้ว +1

    නියම කොන්දක් තියන මිනිසකු බව ඔප්පු කරලා තියනවා මෙිම වැඩසටහන් තව ඉදිරියට කරගෙන යාමට ඔබට ශක්තිය ලැබෙිවා

  • @thamrathamra558
    @thamrathamra558 2 ปีที่แล้ว +1

    Hoda wadak sudath aiye oyata budusaranai 🙏🏼🙏🏼🙏🏼

  • @user-tt6kv1uc5k
    @user-tt6kv1uc5k 2 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන් හරිම දුකයි අපේ බුදුදහම විනශ කරනව මේ මහා මිනිසුන් සංගරත්නය පෙරට එන්න මේව හොයා බලන්න අපේ උතුම් බුදු දහම විනශ කරන්න දෙන්න එපා

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 2 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @chandanisilva9895
    @chandanisilva9895 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @ilukkuburegunananda9279
    @ilukkuburegunananda9279 2 ปีที่แล้ว

    නමස්කාර වේවා අපෙ හාමුදුරුවනේ හරිම වටිනා සන්වාදයක් 🙏🙏🙏🙏🙏

  • @p.spriyanathapriyanatha3510
    @p.spriyanathapriyanatha3510 2 ปีที่แล้ว +1

    බුදුදහමත් ඉවරයිනේ සුදු අයිය

  • @disanayakadisa1969
    @disanayakadisa1969 2 ปีที่แล้ว

    saadu saadu saadu ape hamuduruwane sattakin ran watina wachana tika api semada me krame wenas karanna ekathu wenawamai ekama hitin thanks sudatta aiyye bs

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +3

    ධර්මයම ගුරුවරයා කරගන්න හාමුදුරුවනේ .

  • @orbitastro3742
    @orbitastro3742 2 ปีที่แล้ว

    உங்களை போன்று சாதுக்கள் இருப்பதால் தான் இன்றும் இனி வரும் காலத்திலும் புத்த பகவானின் போதனைகள் உயிர் வாழும்🙏🙏🙏

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +4

    අපේ බුදුන්ට කරන අපහස කරන නිසාම ලංකාවේ දැන් මෙතරම් විපත් වෙන්නේ ඔය

  • @surangisurangi6001
    @surangisurangi6001 2 ปีที่แล้ว

    මම කතෝලික කෙනෙක් කඩේ යන හමුදුරුවන් අතරේ රටට දහමට ආදරය ගෞරවය ඇති හාමුදුරු නමක් දැක්කා ජේසු පිහිටයි අපේ හාමුදුරුවනේ ඔබට අද ඔබවහන්සේලා වාගේ හාමුදුරුවන් අවශ්‍යයි මේ විනාශ වෙන අපේ අසරණ රට මේ ජඩ හොර දේශපාලුවන්ගෙන් බෙරගන්න එදා මේ රට ආරක්ෂා කලේ නිර්භීත හාමුදුරුවන් නමුත් අද මේ හොර දේශපාලුවන්ට කඩේ ගිහින් මේ රට විනාශ කරන්නෙත්,ජාති ආගම් බේද කරන්නෙත් හාමුදුරුවන්. එහෙව් සමාජයක ඔබ වැනි හාමුදුරුවන් කෙනෙක් මේ රටට මැණිකක් වෙනවා.මොනවා හරි කරන්න හැමෝම එකතු වෙලා හාමුදුරුවනේ නැත්තම් මේ අහිංසක රට විනාශ වෙනවා අපි පිටරට ඉන්නේ අපිට පුදුම වෙදනාවක් තියේන්නේ මේ රටට මේ කාලකණ්ණි කරන විනාශය දැක්කාම😥😥😥

  • @wbnsamankumara7140
    @wbnsamankumara7140 2 ปีที่แล้ว +1

    Good job...

  • @wasanthakumara533
    @wasanthakumara533 2 ปีที่แล้ว

    සුදන්න වදින තැන්වලට ගහන්න ඔබට තව දුරටත් ධෛර්යය ශක්තිය ලැබේවා

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 ปีที่แล้ว

    Thanks

  • @mohamednisdar8871
    @mohamednisdar8871 2 ปีที่แล้ว +1

    බුදු දහම ගැන හරි අවබෝධයක් නැති කම තමා
    මම අධ්‍යාපනය ලබන විට විෂයක් වශයෙන් බුද්ධ ධර්මය තොරා ගත්තේ නමුත්
    මෙ වගේ දේවල් දකින කොට හරිම කනගාටුයි අපි 21වන සියවසේ හිටියත් බුදු රජාණන් වහන්සේගේ දහම වෙනස් වන්නේ නැත අවසාන වශයෙන් සියල්ල අනිත්‍යයයි

  • @mitcaaagadei6918
    @mitcaaagadei6918 2 ปีที่แล้ว

    Aththe thamai theruwan saranai

  • @alfabonde5054
    @alfabonde5054 2 ปีที่แล้ว +12

    ඩෝන් ගාලා ස්ද්දයක් ඇහුනා ඩීන්ගලා කුලපති කමක් හමුඋනා

  • @chalakachamu2073
    @chalakachamu2073 2 ปีที่แล้ว

    Ala kiri aiya adari ban ohama yan api innawa budu sarani oyata niduk nirogi suwaya labawa 🙏💪🏾👍😍👏

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 2 ปีที่แล้ว +4

    එල 👍

  • @m.l.mminhaj8949
    @m.l.mminhaj8949 2 ปีที่แล้ว

    Good job grateful

  • @mohamedhinas1653
    @mohamedhinas1653 2 ปีที่แล้ว

    Godak pin ape Amuduruwane ❤🙏

  • @ss-it5wf
    @ss-it5wf 2 ปีที่แล้ว +2

    ඉතාම හොද වචනටික

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ปีที่แล้ว +3

    හාමුදුරුවරු නිකාය බදාගෙන සුපුන් ගී බෝග වාහන වල යමි න් කොම්පූටරේ බලමින් ඒ සී කාමරවල සැතපෙනව .

  • @ranthikumari4200
    @ranthikumari4200 2 ปีที่แล้ว +4

    සියයට සියයක් සහතිකයි අපේ රටේ දේශපාලනය කරන දේශපාලක වරු වැඩියි ....ඒ අයට දෙන මාසික වැටුප .එකතු කළොත් රට ගොඩගන්න පුළුවන් ....හොරකම් කරපු සල්ලි ටිකත් ඔක්කොම ගත්තනං ...අපේ රට ඉතාලිය වගේ කරන්න පුළුවන් l

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      රාජ්‍ය සේවයේ හොරකම් මේ වගේමය්

    • @ranthikumari4200
      @ranthikumari4200 2 ปีที่แล้ว

      @@muhammadmafaz8530 rata hadannanam horarakam kala ayage mula hoyala mul kapanna ona .....aluth minissunwa sadacharaya ,awanka sewaya, garukirima ,wanchawa mafa pawathwana kramayan eka thanakin patan ganna ona ....digatama kroyathmaka kala uthui .....

  • @lilanifonseka1706
    @lilanifonseka1706 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට සහ ඔබ තුමාට 🙏

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204 2 ปีที่แล้ว +2

    මේ ගීතය හදපු උන්ට අනිවාර්යෙන් දඩුවම් කලයුතුයි අහස කැලැබෙන්නේ අහස ගුගුරන්නේ හෙන පුපුරන්නේ මේවට යකෝ

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Ranil.1982
    @Ranil.1982 2 ปีที่แล้ว +2

    දිගටම karagana යමු

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว +2

    Proud of you honourable thero you will be in our deep prayers wishing you healthy peaceful and a blessed journey

  • @prasadchathuranga9969
    @prasadchathuranga9969 2 ปีที่แล้ว

    Good work 👍

  • @rdnpjayasekara9685
    @rdnpjayasekara9685 2 ปีที่แล้ว

    එකෙන්ම අපි වෙනස් වෙමු.තට්ටු මාරු දේශපාලනය වෙනස් කරමු. අලුත් නිර්මාණශීලි නායකත්වයක් ගෙනෙමු. ඔබගේ සිතුවිලි මුදාහරින්න.නව ලෝකයක් හදමු.අපි වෙනස් වෙමු.රොද බදිමු.රට හදමු

  • @wmrfwmrf5123
    @wmrfwmrf5123 2 ปีที่แล้ว

    මේ වගේ හොඳ දැක්මක්,ජවයක් ,ශක්තියක් ,පෞර්ෂ්‍යත්වයක් සහ හොඳ දැනුම ඇති ,හාමුදුරුවරු එකතුවී ඉදිරියට එන්න ඕනේ කාලයයි .හොඳ වැඩසටහනක් .