සැප්තැම්බර් 21 ජනපති මෙන්නචැනල් 4 මැදිරියට කල්ලියක් කඩා පනී | STAND BY CHATHURANGA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 2.1K

  • @2nahsnsn
    @2nahsnsn 2 หลายเดือนก่อน +215

    අනිවාර්යයෙන්ම කෝටියකට වැඩියෙන් චන්දේ අනුර කුමාර සහෝදරයාට ජය නියත ජනාධිපති ජනතාව මෙදා පාර සුදානම්

  • @kusharanayodara6470
    @kusharanayodara6470 2 หลายเดือนก่อน +314

    අනුර සහොදරයා ඔබතුමා තෙරුවන් සරනයි මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤ජය

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 2 หลายเดือนก่อน +349

    අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරන බව නියතයි ජයවේවා

    • @UpulThilak-r1p
      @UpulThilak-r1p 2 หลายเดือนก่อน +5

      Jayawewa NPP jayawewa AKD jayawewa srilanka ❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 หลายเดือนก่อน +32

    ඔබේ වටිනා. වදන්වලට ගොඩාක්. ස්තුතියි. මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාව දිනවමු ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @gaminiwasantha4861
    @gaminiwasantha4861 2 หลายเดือนก่อน +68

    චතුරන්ග මහත්මයා ඔබ සැබෑ ජනහිතවාදියෙක් ලක්ම්වගේ සුජාත පුතෙක් කෙසේ හෝ වේවා ඔබටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 2 หลายเดือนก่อน +390

    අනුර කුමාරට🎉 ජන්ද කෝටියක්
    ජනතාවට 🎉ජනතා රජයක්

  • @pradeepgamage360
    @pradeepgamage360 2 หลายเดือนก่อน +216

    අනුර කුමාර දිසානායක සහොදරයා ඉතා ඉහලින්ම දිනනවා .ඒක ස්ථිරයි . මාලිමාවට ජය වෙිවා .🧭🧭🧭🧭❤️❤️❤️❤️🌹🌹💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 2 หลายเดือนก่อน +1

      Asarana adage sith walata sathutak Lakeway anurata jayawewa ❤❤❤❤❤❤❤❤

    • @KuttigeSilva
      @KuttigeSilva 2 หลายเดือนก่อน +3

      ​@@Kuwait-ju4pbmagee pana diapan anuraputhee❤hadapan mee higaa nokaa higaakana.rata,apee දරුවන්ගේ අනාගතය ගොඩනගපන්,අපි දැන් මැරෙන වයසේ ,අපිමලත් කමක් නෑ,නුබ ජනාධිපති වූපසු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @UdayaDiwakara
      @UdayaDiwakara หลายเดือนก่อน

      Mta

  • @danmikabandara1778
    @danmikabandara1778 2 หลายเดือนก่อน +174

    අපි පවුල් පිට්න්ම මාලිමාවට❤❤❤මමත් හිතනවා..මේ පාර මාලිමාව දිනනවා කියලා...අනුර සහොදරයාට ජය වේවා❤❤❤❤❤❤❤

    • @MarawilaMawila
      @MarawilaMawila 2 หลายเดือนก่อน

      Plllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllppppppp

    • @suranganisamaraweera4148
      @suranganisamaraweera4148 2 หลายเดือนก่อน

      Apinam peradunath kalin dunneth malimawata denuth එහෙමයි

  • @SuccessMind-e3x
    @SuccessMind-e3x 2 หลายเดือนก่อน +64

    පුළුවන් තරම් Comment වලින් post වලින් ජනතාව දැනුවත් කරමු💞🌍💫මාලිමා ආණ්ඩුවකින් අපේ දරුවන්ට ලස්සන පිංවන්ත රටක් හදමු අපි🌍💞💎මාලිමාවට ජයවේවා👑️🌍💞💎💫

  • @ChameeraWanniarchchi
    @ChameeraWanniarchchi 2 หลายเดือนก่อน +55

    අනිවාර්යෙන්ම අනුර ජනාධිපති .චතුරංග ඔබට අපගේ ප්‍රනාමය .මාලිමාවට ජයවේවා

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 2 หลายเดือนก่อน +41

    මේ Chanel 4 ස්තුතියි. එහෙනම් අපේ රටේ බුද්ධි වන්ත ජනතාවක් ඉන්නවා ඒ අයට මගේ ප්‍රනාමය.
    එහෙම නොවුනොත් රට ගැන තියන බලාපොරොත්තු අත් හරින්න වෙනවා..

  • @eksilananda6819
    @eksilananda6819 2 หลายเดือนก่อน +268

    අනිවා අනුර සහෝ ඉතිහාසගත චන්දවලින් දිනනවා සුවර් සුවර් සුවර්

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 2 หลายเดือนก่อน +121

    මාලිමාවට කෝටියක් චන්දේ ලැබේවා

  • @champikaperara9195
    @champikaperara9195 2 หลายเดือนก่อน +47

    හරිම විශාල බලාපොරොත්තුවක් තියෙන්නෙ අපේ නායක සහෝදරයා ජනපති වීම දකින්න.

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 หลายเดือนก่อน +43

    ගොඩක් පරිස්සම් විය යුතුයි ජයවේවා මාලිමාවට

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 2 หลายเดือนก่อน +152

    අනුර අපේ ...අනුර අපේ ..
    අනුර ...අනුර අනුර ..❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +281

    වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලය වෙනුවෙන්ම පාට පක්ෂ මාරැ කරන දුශිත හොරැරැල පන්නා දමන ජනාධිපතිවරණය,,ජයග්‍රහණය මාලිමාවට ❤❤

    • @lalithanawarathna3006
      @lalithanawarathna3006 2 หลายเดือนก่อน +19

      අපේ ආදරනීය නායකයා NPP අනුර කුමාර දිසානායක ❤❤

    • @gaminirupasinghe9679
      @gaminirupasinghe9679 2 หลายเดือนก่อน +6

      AKD✔️

    • @merilkurera7815
      @merilkurera7815 2 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 2 หลายเดือนก่อน

      ඒ හොරු ජෙප්පො😂😂😂😂😂එදා ඉදන් එහාට පැන්නා.මෙහාට පැන්නා😂😂😂😂😂

    • @gayanherath8780
      @gayanherath8780 2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 หลายเดือนก่อน +455

    # මාලිමාවට කෝටියක් ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandraThrimavithana-c4b
    @ChandraThrimavithana-c4b 2 หลายเดือนก่อน +42

    අපේ රටට ද‍‍ළදා හිමි සරණයි.අනුර ජයවේවා

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 2 หลายเดือนก่อน +42

    අනුරගේ කෝටියේ මගේ පව්ලෙන් හයක්ම. අනුරකුමාර ❤ මීලග ජනපති පමනක් නොව මාලිමා රජයත් මේ රටේ පිහිටුවනවාමයි !

  • @vonithalakmali7371
    @vonithalakmali7371 2 หลายเดือนก่อน +173

    ❤❤❤ අනුර කොහොම ත් ජනතාවට ආදරේ කරන නායකයෙක් ❤❤❤

    • @pushparani6825
      @pushparani6825 2 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන් ඇත්ත❤❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +130

    මාලීමාවටජයජය බුදුසරණ යීඔබට

  • @alwisalwis6424
    @alwisalwis6424 2 หลายเดือนก่อน +103

    ජයවේවා AKD ජනපති පුටුවේ තබමු .
    ඡන්ද කෝටියක් ලබාදී
    ජය තහවුරු කරමු.
    තෙරුවන් සරණයි හැමෝටම .

    • @Chanuladakkina
      @Chanuladakkina 2 หลายเดือนก่อน +3

      akd ape sahodharayaa

    • @pushparani6825
      @pushparani6825 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @DammikaKoggei
      @DammikaKoggei หลายเดือนก่อน

      ❤ jayawawa jayawawa jayawawa

  • @softlinkphonecare
    @softlinkphonecare 2 หลายเดือนก่อน +32

    අනිවාර්යයෙන්ම
    අනුරට ජන්ද කෝටියක්❤❤.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 หลายเดือนก่อน +34

    76 වසක මාරුවෙන් මාරුවට
    ගෙනගිය ශාපලත් පාදඩ පාලනය අවසන් වේවා.
    රටට සෙතක්, ජනතාවට
    ජයග්‍රහණය ලැබේවා.

    • @weerasinghairesha1682
      @weerasinghairesha1682 หลายเดือนก่อน

      මාලිමාවට ජය වේවා ❤️👍

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 2 หลายเดือนก่อน +137

    අනිවාර්යයෙන්ම AKD

  • @aindu4690
    @aindu4690 2 หลายเดือนก่อน +115

    මාලිමාවටකෝටියක් .....❤❤❤❤❤

  • @wimalasiriwidhanage6525
    @wimalasiriwidhanage6525 2 หลายเดือนก่อน +39

    අපේ නායකත්වයට බුදුසරණයි ..ඒකම තමයි වෙන්න ඕන..ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @jayathilakadasanayaka216
    @jayathilakadasanayaka216 2 หลายเดือนก่อน +39

    අනුර කුමාර දිසානායක අපේ නායක තුමාට හයෙන් පහක බලයක් ලැබේවා තෙරුවන් සරණයි මාලිමාවට ජයවේවා!!!.

  • @WijiWardana
    @WijiWardana 2 หลายเดือนก่อน +20

    අපේ ජනපති අපි තෝරගෙන ඉවරයි මාලිමාවට ජයවේවා

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 2 หลายเดือนก่อน +99

    කෝටියක් ඡන්ද අනුරට ❤❤❤

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 2 หลายเดือนก่อน +77

    අනුර දිනන බව මුළු රටම දන්නවා.......❤❤❤❤❤❤❤❤75 රට විනාශ කල පාපතර හැත්ත එකට එකතු වෙමින් සිටී. ආදරණීය ජනතාව මෙම තත්ත්වය වටහාගන්න

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 2 หลายเดือนก่อน +180

    වෙන කවරදාටත් වඩා රට ගැන සිතා හරි තීරනය ගතයුතු කාලයයි.මේ අනුරගේ අපේ කාලයයි.මේ පාර මාලිමාවට

    • @LahiruMadushnka-h4j
      @LahiruMadushnka-h4j 2 หลายเดือนก่อน +2

      Ma Budda thasya Atharmayan Rata palana karanna Eda no laba Avaoka kana Raja vanavami 🧡🧭🧭🧭🔴🚩❌

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx 2 หลายเดือนก่อน +1

      අනුර.සාහොදරයා.සියලූ.දෙවීපිට.ලැඛෙවා

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 หลายเดือนก่อน

      Hanalwalata,,kadapanemanam,,anewaryai

    • @ChithraBogahapitiya
      @ChithraBogahapitiya หลายเดือนก่อน

      😅😅😅​@@KanthiKanthi-jg7qx

  • @srimalk194
    @srimalk194 2 หลายเดือนก่อน +7

    පවුල් පාලනය මේ පින් බිමෙන් තුරන් කර ජනතාවගේ සෙන්පති බිහිවේවා! අනුර සහෝදරයට ජය වේවා , යෝධ බල යෝධ ශක්තිය ඔහුට ලැබේවා. මිහිකත දෙව්දුවගේ ආශිර්වාදය ලැබේබා

  • @olaola4451
    @olaola4451 2 หลายเดือนก่อน +41

    අනුර උඩින්ම දිනනවා.අපේ මාලිමාවට ජයෙන් ජයම වේවා අපේ එකම පැතුම

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 2 หลายเดือนก่อน

      ඔලු ගෙඩිය දිනයි

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 หลายเดือนก่อน +44

    අපිනේ චන්දෙ දෙන්නෙ . මේ අපි දෙන්නේ අපි වගේ කට්ට කාපු අපේ කෙනෙකුට . එහෙම නොදෙන අය වෙන වෙන පෞද්ගලික වාසි අරන තියන් අය හා වාසි බලාගෙන ඉන්න ටික දෙනා . එහෙම අය ටිකයි. මාලිමාවට ජයවේවා ජයවේවා .

  • @charithabanadara9490
    @charithabanadara9490 2 หลายเดือนก่อน +78

    මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා

  • @aandugroups3957
    @aandugroups3957 2 หลายเดือนก่อน +100

    අනුර ,,,,,නියත ජනාධිපති ,,,

  • @udenikodituwakku950
    @udenikodituwakku950 2 หลายเดือนก่อน +21

    ගොඩාක් ස්තුති චතුරංග ඔබට.
    #මාලිමාවටකෝටියක්
    #චන්දෙදෙන්නෙඅපිනෙ
    ❤❤❤❤❤❤❤❤❤

  • @ApeTube-1
    @ApeTube-1 2 หลายเดือนก่อน +15

    අපේ ටියුබ් එකට ඇවිත් ඔබේ ජන්දය පලකරන්න මෙන්න අවස්ථාව

  • @krishannew3360
    @krishannew3360 2 หลายเดือนก่อน +49

    ජයවේවා

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 หลายเดือนก่อน +75

    අනුර සහෝදරයාට චන්ද කෝටියක් අපි දෙමු❤❤❤

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 2 หลายเดือนก่อน +517

    #මාලිමාවට චන්ද කෝටියක් #දෙන්නෙ අපිනේ Npp❤

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 หลายเดือนก่อน +15

      @@rashikagunarathna4677 අපිට enna විදියක් na
      කොහොම හරි වෙනස් karapalla හොරු ටික

    • @lalguruge9278
      @lalguruge9278 2 หลายเดือนก่อน +3

      ​@@allmylife8බූරැවෝ ලියන්න දෙයක් නැත්නම් පාඩුවේ හිටහන්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 หลายเดือนก่อน +1

      @@lalguruge9278
      #මාලිමාවටකෝටියක්
      #අපිනෙඡන්දෙදෙන්නෙ.

    • @AthulaJayawardana-mr5cc
      @AthulaJayawardana-mr5cc 2 หลายเดือนก่อน

      @@allmylife8 ekin eka ekathu wela thamai kotiya hadenne 20 - 20 nemei oya eka dannadda

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 หลายเดือนก่อน +1

      ​@@allmylife8උම්බෑ . කියන්න එපා. රටම දැනගන්නවා සතා කව්ද කියලා.

  • @tuandilshard601
    @tuandilshard601 2 หลายเดือนก่อน +12

    අනිවාර්යයෙන්ම අනාගත නියත ජනාධිපති අනුර සහෝදරයා සහෝදරයායි. මාලිමාවට ජයවේවා .

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 หลายเดือนก่อน +10

    ව්දේශගත අපි හැමෝම ඔහු සමගයී 🩷🌷

  • @shanthaperera2571
    @shanthaperera2571 2 หลายเดือนก่อน +196

    අනේ චතුරංග ග්‍රහයන්ට බම්බු ගහන්න කියල අපි අනුර සහෝදරයව ජනාධිපති කරනවමයි.,.....දැන් ජනතාව ග්‍රහයන්ට වහල් වෙන්නෑ...

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 2 หลายเดือนก่อน +2

      Ahima kiyannath apa aminissuth ugath dea weannethi kiyannea apea hitha dannawa anura kumara dinNawa🎉🎉🎉🎉🎉🎉🎉🎉
      Thawa akak😅 ok sajith paradises damitha saha peasala nisa😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน +7

      අනුර සහෝදරයාගේ ග්‍රහය වෙන්නේ ජනතාව වන අපි 👍💪💖🧭

    • @anandakularathna6030
      @anandakularathna6030 2 หลายเดือนก่อน +1

      ඔවි මචෝබ😂😂😂 npp AKD ජයවෙිවා

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 2 หลายเดือนก่อน

      Anura sahoderaya dinnnawamai

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 2 หลายเดือนก่อน +48

    අඩො මගෙ ජන්දයත් මෙ කෝටිය අඇතුලෙ,,,ආඩම්බරයි,,,ජයවෙවා මාලිමාවට

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 หลายเดือนก่อน

      අපේ එක හොර ඡන්ද k wai
      A ගැන දුකක් තියනවා

    • @Janakasiripeiris-bz8ov
      @Janakasiripeiris-bz8ov 2 หลายเดือนก่อน

      pala huththo,yanna thoge chande,onnaha,maalimava,dinana,mage,chande,athi😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @janakabatagalla3674
    @janakabatagalla3674 2 หลายเดือนก่อน +17

    ජනතාවට සුබවාදී සතුට හිතෙන අදහස් හා යෝජනා ගෙනෙන channel 4 නාලිකාවට ගෞරවනීය ප්‍රණාමය❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 2 หลายเดือนก่อน +26

    මම ජ්‍යෝතිෂය විශ්වාස කරනවා.. නමුත් දෙවියන්ට පිළියට පාරේ නිදාගන්න කෙනෙක් නෙවෙයි.. ඒ නිසා අනුර ජනාධිපති කරන්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්නම ඕන

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 2 หลายเดือนก่อน +5

    වාසනාවන්ත අනාවැකියක් ඔබ තුමා නිර්පාක්ෂිකව කල ඉදිරිපත් කිරිම අගය කරමී.

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 2 หลายเดือนก่อน +31

    මගේ මතය නම් 5/6 බලය ලැබෙනවා ස්තිරයි 🧭 ඡන්ද එක් කෝටි විසි පන් ලක්ෂය ඉක්මවයි 💘 ඒක ස්ථිර යි 🎉 5/6 ට අනුව එක් කෝටි හතලිස් දෙලක්ෂයක් ඉක්මවනවා 🎉❤ 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🚩🚩🚩

  • @godbless959
    @godbless959 2 หลายเดือนก่อน +71

    මාලිමාවට ජය වේවා. 🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋👍👍👍👍👍👍👍

  • @AlexSaparamadu-i7p
    @AlexSaparamadu-i7p 2 หลายเดือนก่อน +104

    අනුර අයියා බලයට එනවා දැකීම තරම් සතුටක් වෙන කොයින්ද....❤

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 2 หลายเดือนก่อน +8

    තුනුරුවන් සරණයි අනුර මහත්මයා ඇතුලු සියලු දෙනාට මාලිමාවට ජය වෙවා

  • @jeromeherft6141
    @jeromeherft6141 หลายเดือนก่อน +1

    ❤🙏🙏

  • @neshishanaya9263
    @neshishanaya9263 2 หลายเดือนก่อน +36

    පාසල් අවදියෙදී ඉදන් අනුරගෙ දගකාර ජිවිතය ඔහුගෙ අවංකකම ගැන ඔහුගෙ ගුරු මෑණිවරු පැහැදිලි කලා. ඔහු මේ රටට වාසනාවක් වටිනා සම්පතක් ඔහුට දීර්ඝායු වේවා🙏.ජයෙන් ජයම වේවා🙏♥️🇱🇰🙏

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน +2

      🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 අපේ අනාගත ජනාධිපති
      අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

    • @ManelMTC
      @ManelMTC 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @ravindra-ii9on
    @ravindra-ii9on 2 หลายเดือนก่อน +54

    අනුර අනුර අපේ
    දිනවන මුතු ඇටේ
    සියලු ජනයා රටේ
    එක්වෙනවා වටේ

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      🇱🇰❤️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @RathnaAmaralatha
    @RathnaAmaralatha 2 หลายเดือนก่อน +44

    ලංකාවෙ හැම ගෙදරකම කිරිබත් උයන්න ඔනෙ සැත්තැම්බර් 22❤❤❤❤❤❤.මම බහරේන්

    • @AnjuRanji
      @AnjuRanji 2 หลายเดือนก่อน

      Aniwaryen uyanna Anura paradina nisa😂😂😂😂😂😂😂Huuuuuu.huuu

    • @vinz_music8116
      @vinz_music8116 2 หลายเดือนก่อน

      2019ත් ඔහෙමම කිරිබත් ඉව්වා නේද ඔයාලා? 😂😂😂😂😂

  • @LalithaWaduge
    @LalithaWaduge 2 หลายเดือนก่อน +10

    මාලිමාවට නියත ජය 🎉🎉 නියත ජනපති අනුර කුමාර දිසානායක ජයවේවා චිරන්ජයතු 🎉🎉🎉

  • @HansiMalintha-zl2gf
    @HansiMalintha-zl2gf 2 หลายเดือนก่อน +11

    අපි ඔක්කොම 22කිරිබත් කමු අපෙ අනුර මහතා ජනාධිපති වෙන එක ස්තිරයි .මලිමාවට ජයවෙවා.❤❤❤

  • @hemalathamenike1960
    @hemalathamenike1960 2 หลายเดือนก่อน +21

    මගෙ මව් බිමට
    උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා !!!
    සියලු ශ්‍රී ලාංකිකයන්ට
    තෙරුවන් සරණයි!!
    මාලිමාව ට ජය වේවා !!
    අනුර සහෝදරයා ඇතුළු මාලිමාව සියලු දෙනාට තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා!!!තිස් තුන් කෝටියක් දෙව් දේවතාවුන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා !!!
    ❤❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐💐
    🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @RanilsusanthapereraRanil
    @RanilsusanthapereraRanil 2 หลายเดือนก่อน +15

    මේක හනකොට සතුට කදුළු එනවා ❤❤❤❤❤ ජය වේවා මලිමාවට ❤❤❤❤❤❤

  • @w.aAnura
    @w.aAnura 2 หลายเดือนก่อน +45

    රෑ නින්දට යන විටත් ඵලිවනවිටත් ඵකම ප්‍රාර්ථනය අනුර ජනපති විමයි

  • @SandayaLal
    @SandayaLal 2 หลายเดือนก่อน +19

    විශ්වයේ ආශිර්වාදයෙන් අපගේ පිරිසිදු නායකත්වය ට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤.

  • @ChandraniPriyalatha
    @ChandraniPriyalatha 2 หลายเดือนก่อน +6

    අනර කූමාර සහෝදරයා දිනනවා දිනනවා මයි ඡයවෙවා. මාලිමාවට ඡයම ඡයවෙවා තෙරුවන් සරණයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 2 หลายเดือนก่อน +84

    අවංක ජනතාවට සහ රටට ආදරේ කරන සැබෑ නායකයෙකි නායකයෙකි අනුර කුමාර දිසානායක❤❤❤

    • @amarawanshagunawardana8762
      @amarawanshagunawardana8762 2 หลายเดือนก่อน

      5/6 අනිවාර්යයෙන්ම ලබාගන්නවා, මාලිමාව අනිවාර්යයෙන්ම ආසන දෙසිය දහයක් ගන්නවා,

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +270

    අනුර දැවැන්ත ජයක් වාර්තාකරනවා ඉතිහාසගතවනවා

    • @asokakh1563
      @asokakh1563 2 หลายเดือนก่อน +6

      Aniwaa. Apee pethuma akd

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 2 หลายเดือนก่อน +5

      Ane deaviyane anura kumarawa siyalu deaviyan araksa karathwa budu saranai

    • @nilanthifernando4431
      @nilanthifernando4431 2 หลายเดือนก่อน +3

      Jaya malimawat

    • @AsmiyaDilshad
      @AsmiyaDilshad 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @AsmiyaDilshad
      @AsmiyaDilshad 2 หลายเดือนก่อน

      🐍🐍🐍🐍🐍🐍🐍🐍

  • @kulasinghe4980
    @kulasinghe4980 2 หลายเดือนก่อน +74

    #මාලිමාවට කෝටියක්
    #අපිනේ චන්දෙ

  • @ahwpremalalaruma2427
    @ahwpremalalaruma2427 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා දිනවමු

    • @conyff1276
      @conyff1276 2 หลายเดือนก่อน

      #මාලිමාවටකෝටියක්#අපිනෙචන්දෙදෙන්නෙ

  • @kumarasinghePerera-r7q
    @kumarasinghePerera-r7q 2 หลายเดือนก่อน +4

    වසර 76 ක් රට ගැන නොහිතා තමන්ගේ වාසිය වෙනුවෙන් හොරුන්ට ඡන්දය දුන්නා හොඳටම ඇති.දැන්වත් රටට වෙලා තියෙන විනාසේ දිහා බලලා අපි …මාලිමාවට චන්දය දෙමු. රට වෙනුවෙන් ♥♥♥

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 2 หลายเดือนก่อน +12

    ජයව්වෙවා AKD බුදුසරනයි...දෙවි පිහිටයි.....විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබට හිමි වේවා.. සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ශාව උපරිමයෙන් ම ලැබෙවා....ජේසු සම්දුන්ගේ පිහිට ලැබේවා....අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා...කෝටියක් දෙවිවරුන්ගේ ආශිර්වාදය මැද සියලුම බලපොරොත්තු ප්‍රාර්තනා සපල වේවා...ආදරනීය අනුර මැතිදුනි...ජයෙන්ජයම ..හිමි වේවා..!!!!!!!!🎉🎉🎉🎉🎉🎉🎉

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 หลายเดือนก่อน +49

    අනුර මහතාට ජය නියතයි. රටට ජයයි.👍👍👍

  • @HarendraAbesekara
    @HarendraAbesekara 2 หลายเดือนก่อน +108

    අනුර සහෝදරයා විශාල වැඩි ජන්ද ගනනකින් ජය ගෙන පාර්ලිමෙන්තු මැතිවරණය 6/5 ජය ගනු ඒකාන්තයි. මෙය මගේ පුද්ගලික අනාවැකියකි. මගේ අනාවැකි කිසිදා වැරදි නැත.

    • @nadee53
      @nadee53 2 หลายเดือนก่อน +1

      Maru

    • @niranjankumara7167
      @niranjankumara7167 2 หลายเดือนก่อน +1

      එසේම වේවා ...obath mamath ratath dinewa...❤❤❤😍😍😍

    • @indikaniroshan5205
      @indikaniroshan5205 2 หลายเดือนก่อน

      නැගිටපන් හීන බැලුව ඇති

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      අනූර අපට 🇱🇰❤️🇱🇰
      අපි අනූරට 🇱🇰❤️🇱🇰
      අපි ඔක්කොම 🇱🇰❤️
      මාලිමාවට 🇱🇰❤️🇱🇰
      🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 2 หลายเดือนก่อน

      Definitely bro,මාලිමාවට 5/6 ක බලයක් ලැබේවා බුද්දිමත් ජනතාවට ජයවේවා ජනතාවට බුද්දිය පහල වේවා හොරැ බංගවේවා 😂😂😂😂

  • @ThushariGangani-l1n
    @ThushariGangani-l1n 2 หลายเดือนก่อน +3

    දරුවන්ට හෙටක් ලෝකයක් දකින්න අපි වෙනුවෙන් මාලිමාවට ජය වේවා.අනුර සහෝදරයට ජය.අපේ ජනපති 🙏🙏❤️

  • @DilshaniDiyana
    @DilshaniDiyana 2 หลายเดือนก่อน +6

    අපිත් මේ පාර මාලිමාවට ❤

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +188

    මාලිමාවට චන්ද 10000000 ක්‌ ලබා දෙමු ❤❤❤❤❤❤❤❤❤හොරු පන්නමු 🤣🤣

    • @KumuduniWithanage
      @KumuduniWithanage 2 หลายเดือนก่อน +4

      මාලිමාවට ජයම වේවා!!! කෝටියක් නොවේ,20000000ක් ලැබුනත් මදි.මේ රට හොඳ රටක් කරන්න.

    • @rasikadarshane3006
      @rasikadarshane3006 2 หลายเดือนก่อน +1

      Balan idapan😂😂

    • @shante1692
      @shante1692 2 หลายเดือนก่อน +2

      Jayawewa malimawata

    • @Truth-t8k
      @Truth-t8k 2 หลายเดือนก่อน +2

      ​@@rasikadarshane3006උඔල වගේ මරිමෝල් මෝඩ වහල්ලුත් ඉන්න ඕන බන් 😂😂😂

    • @matulugama
      @matulugama 2 หลายเดือนก่อน

      😂😂😂😂​@@rasikadarshane3006🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 2 หลายเดือนก่อน +24

    යෝධ බල යෝධ ශක්තිය දීර්ඝායුෂ ලැබෙවා ❤❤❤මාලිමාවට හදවතින්ම ජයෙන්ම ජය ❤❤❤❤❤ ජයෙන්ම ජය ජයෙන්ම ජය ❤❤❤❤

  • @sithmivilakshana
    @sithmivilakshana 2 หลายเดือนก่อน +42

    අනාගත පරපුර වෙනුවෙන් බිහි වෙන එකම නායකයා අනුරයි❤❤❤❤❤❤❤😊

    • @SudarshiKumari
      @SudarshiKumari 2 หลายเดือนก่อน

      🐃🐃🐃🐃🐃🐃

  • @ChameeraWanniarchchi
    @ChameeraWanniarchchi 2 หลายเดือนก่อน +6

    #මාලිමාවට චන්ද කෝටියක් .මමත් ඒ කෝටියෙන් එකෙක් ඔබත් එකතුවෙන්න මේ රට ඔසවා තබන්න මාලිමාවට ජයවේවා .

  • @sujeewasamanthi2606
    @sujeewasamanthi2606 หลายเดือนก่อน +1

    දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය ලැබේවා අනුර සහෝදරයාට.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +119

    ග්රහයොනම් දන්නැ අනුර ජනපතිවෙනවා රටට හොද කලක් එනව⁣ා

    • @Senevirathna-t3f
      @Senevirathna-t3f 2 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත ❤

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 2 หลายเดือนก่อน +1

      yes of course Mr Anura kumara future Sri Lanka President.

    • @lathishaleti1618
      @lathishaleti1618 2 หลายเดือนก่อน

      අනේද හා 😅😅😅

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 2 หลายเดือนก่อน +27

    Bදෙවියන් දෙවියන් වහන්සේට ස්තුතියි අනුර.ට ජයවේවා සොබාහ් දහම අහිංසක ජනතාවගේ මුණ බලනු මැන පාදඩ දේසපාලනය 2024 රේ බුද්ද බුමියෙන්ම මිහිදම් වේවා. අපේ ජනතාවගේ ජනායකයා අනුර මාලිමාව රතු තරුව ❤️ ලෝකයක්ම දිදුලන තරුව

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 2 หลายเดือนก่อน +80

    අනුර දිනපු දාට තමා මගේ ජිවිතේ තියන සතුටුම දවස ... ඒ මොකද මට නෙමේ මගේ රට ශ්‍රීලාංකික ජනතාව දිනන නිසා වගේම අවුරුදු 76
    සා පේ නිමා වන නිසා

    • @niranjankumara7167
      @niranjankumara7167 2 หลายเดือนก่อน

      ආදරෙයි eeee.....😍😍😍me rata dinana dawasa wenakan ninda yan neee

    • @SamanKumara-cz3bd
      @SamanKumara-cz3bd 2 หลายเดือนก่อน

      adreii aaaa

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 2 หลายเดือนก่อน +1

      අනුර දිනනකල් මම අපේ පුතාල දැන් වසර ගණනාවක් තිස්සේ උනන්දුවෙන් බලා ඉන්නව

    • @sriyasrimali4400
      @sriyasrimali4400 2 หลายเดือนก่อน

      මගෙ ජිවිතයෙත් සතුටුම දවස වෙයි.....මෙි කාලකන්නි හොර නඩෙි ගෙදර යවන්න පුලුවන් වෙන දවස.......අනුර කුමාරට ජය නියතයි..

    • @pathumharshana5445
      @pathumharshana5445 2 หลายเดือนก่อน

      අනුරව විතරක් දිනවලා මදි
      අණ්ඩු බලයත් මාලිමාවට දිය යුතුමයි

  • @thissakumarage6995
    @thissakumarage6995 2 หลายเดือนก่อน +4

    බුද්දිමත් මිනිස්සු ❤️මාලිමාව වටා පෙළ ගැසී අවසන් ❤️ජයවේවා මාලිමාව

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +5

    Yes api එනවා %90 ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය ..

  • @kusharanayodara6470
    @kusharanayodara6470 2 หลายเดือนก่อน +96

    මාලිමාවට ජය වේවා

  • @pushparani6825
    @pushparani6825 2 หลายเดือนก่อน +65

    අනුර කුමාරට චන්ද කෝටියක් අනිවාර්යයි ජයවෙිිවා

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +189

    අනාවැකි මගුල් වැඩක් නැ මාලිමාව දිනනවා .

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍

    • @chutidoni9883
      @chutidoni9883 2 หลายเดือนก่อน +1

      ❤👍👍👍

    • @champikaperara9195
      @champikaperara9195 2 หลายเดือนก่อน +1

      ඔබ කියන්නෙ ඇත්ත . ඒත් මේ වෙලාවෙ මේවත් අපිට වටිනවා කියල මම හිතනව. මොකද අපිට එක චන්දෙත් වටිනවා. මේ දේවල් අහල තීරණ ගන්න මිනිස්සුත් ඉන්නවනෙ.

    • @TharukamadhushanDissanayaka
      @TharukamadhushanDissanayaka 2 หลายเดือนก่อน

    • @DanushkaKumara-jt7dt
      @DanushkaKumara-jt7dt 2 หลายเดือนก่อน

      that's what what I also said

  • @RanganaSusantha
    @RanganaSusantha 2 หลายเดือนก่อน +13

    අනුරට දෙන්න බැරි නම් උතුරෙ එන කෙනාට දෙන්න. සජියා වගේ මෝඩයෙකුට නැතුව.

  • @lalithkumaraathukorala3155
    @lalithkumaraathukorala3155 2 หลายเดือนก่อน +3

    Respect

  • @vonithalakmali7371
    @vonithalakmali7371 2 หลายเดือนก่อน +410

    අනුර දිනන්නේ අනිත් උන්ට ලංවෙන්නවත් බෑ.

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 2 หลายเดือนก่อน

      ha ha other politicians wiil afraid.

    • @PiyumalUmesh
      @PiyumalUmesh 2 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon 2 หลายเดือนก่อน +3

      ​@@sunilpremathilaka1011Wrong English

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน

      👍💪💖💖💖💖🧭

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 2 หลายเดือนก่อน

      ​@@NatureFrameCeylonඒකට කමක් නැහැ නේද? සුද්දට සිංහල බැහැ ෙන් එෙහම වත් කියන්න ලියන්න. ❤

  • @LaliKooku
    @LaliKooku 2 หลายเดือนก่อน +30

    අනේ හරිම සතුටුයි අද රෑට හොඳට නිදාගන්න පුළුවන් හිතට සැනසිල්ලේ අනිත් අයගේ මීටින් දිහා බැලුවමත් බයක් හිතුනා ඒත් දන්නවාසයට සීයක්ම ෂුවර් අනුර කුමාර දිසානායක මහතා දිනනවා කියලා ඒත් අරුන්ගේ මීටින් දිහා බැලුවහම බයක් හිතුනා නියමයි නියමයි හරිම සතුටුයි හරිම සතුටුයි අපේ අනාගත ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහතාට ජයෙන් ජයම වේවා ඇත්තටම එතුමා බුද්ධිමත් හොඳ නායකයෙක් රටට ආදරේ කරන ජනතාවට ආදරේ කරන හොරකම් කරන කෙනෙක් නම් නෙවෙයි කෝ හරිම නිහතමානී ජනතාවගේ දුක දන්න නායකයෙක් මට ඕන ලංකාවේ ජනතාව ලෙවකන්නේ නැතුව තුන් වරුවම හොඳට ලස්සනට කාලා ලස්සනට ජීවත් වෙන්න එච්චරයි මට නම් ඕන කරන්නේ අපි මේ හැම දෙයක්ම කරන්නේ කන්න ඉස්සෙල්ලාම තියෙන්න ඕන කෑම කෑම නැති වුනොත් මැරෙනවා අපි කෑවත් අහල පාල මනුස්සයොන්ට කන්න විදිහක් නැහැ දැක්කාම හරි දුක හිතෙනවා අනේ දෙයියනේ දෙයියන්ටම ස්තූති ප්‍රශංසා වේවා අනුර කුමාර මහතා ජනාධිපති වෙන එක ගැන කියලා නිම කරන්න බැරි සතුරක් මට නම් දැනෙනවා මාලිමාවට ජයෙන් ජයම වේවා අනුර කුමාර මහතාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අවුරුදු හතළිහක්ම එක දිගටම ජනාධිපතිවෙලාම ඉන්න ඕන අලි මාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @niranjankumara7167
      @niranjankumara7167 2 หลายเดือนก่อน

      සුපිරි හදවතක්..❤❤❤❤😍😍😍

    • @arunadissanayake5678
      @arunadissanayake5678 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @sriyasrimali4400
      @sriyasrimali4400 2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට.ඔබගෙ අදහස් ටිකට.

    • @sriyasrimali4400
      @sriyasrimali4400 2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට.ඔබගෙ අදහස් ටිකට.

    • @DulithManorathna
      @DulithManorathna 2 หลายเดือนก่อน

      පන්දාහේ කෑලි දීලා බං ඒ

  • @RanjithKariyawasam-lg6li
    @RanjithKariyawasam-lg6li 2 หลายเดือนก่อน +30

    මාලිමාවට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනුරාධපුර ජනතාව දුර්දාන්ත පාලනය ඉවර 21 යි.

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 2 หลายเดือนก่อน +1

    ජය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාට ❤❤

  • @SunethGamlath-w9t
    @SunethGamlath-w9t 2 หลายเดือนก่อน +37

    ❤❤❤❤අනුරගේ ජයග්‍රහණය ආපසු හැරවිය නහැකියි

  • @VipulHewagama
    @VipulHewagama 2 หลายเดือนก่อน +26

    ලංකාවේ යුගපෙරලිය...මිනිසුන්ගේ....මිනිහෙක් .....අනුර ...♥️♥️♥️♥️♥️🙋

  • @priyanganiranweera1427
    @priyanganiranweera1427 2 หลายเดือนก่อน +56

    අනුර කුමාර ජනාදිපති වේවා 👍🏼👍🏼👍🏼🌹🌹🌹අපේ ලංකාව ලස්සන රටත් කරන්න පුළුවන් අනුර ජනාදිපති තුමාට පමණයි

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇱🇰💪🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @itsmariyaazz7999
    @itsmariyaazz7999 2 หลายเดือนก่อน +2

    Akd jaya❤

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 2 หลายเดือนก่อน +3

    Anura is a Decent, Inteligent, well educated ,Humble, Loyal Truthful open to the public should be SL President.
    SL Public suffered a lot .
    Least this is the time we SL receive Anura to run our country.

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +23

    ❤❤❤කෝටියක් ඡන්දය ❤❤❤අනුර කුමාර ❤❤❤❤ජනාධිපති ❤❤❤❤ජය වේවා ❤❤❤