මොනව දුන්නත් කන්නෙ නැති බබාල....? මෙන්න විසදුම...!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 319

  • @ShamaliMadushani-d8o
    @ShamaliMadushani-d8o 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් පින් මේ දේවල් තේරුම් කරල දුන්නට. නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා. අම්මා කෙනෙක් විදියට ලොකු පීඩනේකින් ඉඳපු මට මේ වීඩියෝ එක ලොකු සහනයක් වුණා. ඔබටත් හැදූ වැඩූ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏

  • @shalukajanethri1762
    @shalukajanethri1762 10 หลายเดือนก่อน +3

    පැහැදිලි වීඩියෝ එකක්.ස්තූතියි ඩොක්ටර් .කෑම කවාගන්න උපක්‍රම ගැන වීඩියෝ එකක් කරන්නකෝ ඩොක්ටර්.ගොඩක් දේවල් උත්සාහ කරනවා..

  • @Chandima9612
    @Chandima9612 10 หลายเดือนก่อน +5

    ඩොක්ට හරි ශෝක් කතා කරද්දි පවුලෙ කෙනෙක් වගේ දැනෙන්නෙ. ගොඩක් ස්තූතියි❤

  • @priyanthiperera2418
    @priyanthiperera2418 หลายเดือนก่อน

    🙏🙏🙏 සත්‍ය පැහැදිලි කිරීම ගැන ඔබතුමාට අනේක වාරයක් පිං සහා ගොඩක් ස්තුතියි.

  • @sithaginimnaya
    @sithaginimnaya ปีที่แล้ว +3

    හරිම වටින දැනුවත් කිරීමක් .....
    බොහොම ස්තුතියි ඩොක්ටර් ......

  • @dinushathilakarathne9748
    @dinushathilakarathne9748 ปีที่แล้ว +6

    හරිම වැදගත් video එකක්. හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි doctor ..🙏🙏

  • @SamudraFernando-os8jv
    @SamudraFernando-os8jv 10 หลายเดือนก่อน +2

    ඉතා වටින video එකක් බොහොම ස්තුතිය doctor 🙏

  • @kamaldharmapriya4739
    @kamaldharmapriya4739 ปีที่แล้ว +7

    Doctor ඔබ‍ට ගොඩාක් ස්තුතී...
    මම හිටියෙ ගොඩාක් දුකින්,
    බබාගේ බර අඩු නිසා.
    හිතට ලොකු සැනසීමක් ඔබතුමාගේ vedio එක.
    මගෙ ඔලුවේ තිබුණු බර අඩුකරාට thank doctor

  • @prameshanfernando8985
    @prameshanfernando8985 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි වෛද්‍ය තුමෙනි මගේ මනස නිදහස් කලාට මට තිබුනු ගෙඩාරියක් ප්‍රශ්න වලට විසදුම් ලැබුනා

  • @sewwandisakunthala3486
    @sewwandisakunthala3486 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා.ලොකු අවබෝධයක් ගත්තා. බොහොම ස්තුතියි doctor

  • @Fujgjjgkgcjvjhjkk
    @Fujgjjgkgcjvjhjkk 10 หลายเดือนก่อน +1

    oyala thamai mihipita dewiwaru.godak sthuthii docter.budhusaranai❤

  • @VishakaSwarnamali-sl1py
    @VishakaSwarnamali-sl1py 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර්. ඔබ තුමාට දීර්ඝායු වේවා...........

  • @ThiliniPerera-ks3go
    @ThiliniPerera-ks3go 10 หลายเดือนก่อน +5

    ගොඩක් පිං doctor..doctor කිව්වා වගේ ලොකු පීඩනයකින් video එක බැලුවේ.. ලොකු දැනුමක් සහ සැහැල්ලුවක් ලැබුනා..❤

  • @DineshRangana-n2t
    @DineshRangana-n2t ปีที่แล้ว +14

    මම හිතන් හිටියෙ අනිත් අම්මල බබාලට කෑම දෙන විදිහ අනුව මම බබාලට කෑම දෙන ක්‍රමය වැරදි ඇති කියල.ඒත් ඩොක්ටර් මේ කියන විදිහට මම බබාලට කවන්නෙ.හරිම සතුටුයි.ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ අපිට දෙනවට ස්තූතියි ඩොක්ටර් ....

  • @anupachamindi9687
    @anupachamindi9687 ปีที่แล้ว +16

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට. මමත් තනියම බබා බලාගන්න අම්මා කෙනෙක්. උපදෙසක්. දැනුමක් ගන්නේ මේ වගේ දේකින් හෝ බබාගේ Doctor ගෙන් තමයි. ඔබතුමාගේ මෙවැනි video හැම එකක් ම වගේ බලනවා. ගොඩක් ස්තුතියි.

  • @thulanirupasinghe2970
    @thulanirupasinghe2970 ปีที่แล้ว +53

    ඩොක්ටර් මම මුලින්ම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මෙහෙම වැඩ සටහන් ඉදිරිපත් කිරිම පිලිබදව, මොකද ලංකාවෙ ඉන්න හැම අම්මා කෙනෙක්ටම ඩොක්ටර්ගෙන් උපදෙස් ගන්න එන්න විදිහක් නැති නිසා මෙහෙම දෙයක් කරන එක එ් අම්මලට ගොඩක් වටිනවා. වැඩිපුරම පලමුවර මව්පදවිය ලැබු අම්මලාට. ඩොක්ටර් මට තියෙන ගැටලුව තමයි බබාට කෑම දුන්න ගමන්ම මව් කිරි ලබාදිම සුදුසුද යන්න දැන ගැනිම හා බබාලගෙ අාහාර පිසිමේදි එකට පිසිම නොකල යුතු අාහාර මොනවාද හා එමගින් පෝෂන කොටස් විනාශවිමක් වනවාද යන්න පිලිබද දැන ගැනිම

  • @madhunidilrukshi3609
    @madhunidilrukshi3609 ปีที่แล้ว +8

    වෙනද වගේම හරිම වැදගත් වැඩසටහනක් ඩොක්ටර්. Fb එකේ ගොඩ වෙද්දු ගැන කීව එක ගොඩක් වටිනව ඩොක්ටර්.සමහර අම්මලා ඩොක්ටර්ලට වඩා උපදෙස් දෙනවා.කඩෙන් ගන්න සීරියල් එක,බිස්කට් එක තරම් පෝසත් කෑම එයාලට තවත් නැහැ.මම ඩොක්ටර්ගෙ වීඩියෝ වලින් සහ ළමා රෝග ඩොක්ටර්ගෙ උපදෙස් තමා ගොඩක් පිලිපදින්නෙ. ස්තූතියි ඩොක්ටර් මේ නොමිලයේ කරන සේවයට.තෙරුවන් සරණයි ☸️

    • @GayanRB
      @GayanRB 10 หลายเดือนก่อน

      I'm😊

  • @sashinirathnayake3021
    @sashinirathnayake3021 ปีที่แล้ว +6

    ඇත්තමයි ඩොක්ටර්. සමහර අම්මලා බර කිරන්න ආවම අඬ අඬ යන්නෙ. මිස්ලා බනින නිසා. මගේ පුතාත් අවුරුද්දෙන් අසනීප වෙලා දවස් හතරක් හොස්පිට්ල් හිටියා. සේලයින් විතරයි. ඒ දවස් ටිකේ 1.200ක් බර අඩු උනා. ඒ ගැප් එක කවදාවත්ම වැඩි වෙන පාටක් නෑ. අලුත් මිස්ට විස්තරේ කිව්වට තේරුම් ගන්නෙම නෑ. එයා හිතන්නෙ මං කන්න දෙන්නෙ නෑ කියලා..

    • @ThanujaLakmal-dc7bc
      @ThanujaLakmal-dc7bc 29 วันที่ผ่านมา

      Ou mageth ehemai epawela thinne dennam

  • @samanthisilva5352
    @samanthisilva5352 5 หลายเดือนก่อน

    ගොඩක් වටින උපදෙස් ටිකක් ලැබුන. ස්තුතියි සර්.

  • @Munthas-m6v
    @Munthas-m6v 10 หลายเดือนก่อน +1

    Thanks doctor u your speech super

  • @AyoraMuthugoda
    @AyoraMuthugoda ปีที่แล้ว +2

    godaaak pin dr.mage daruwatath me prashna thiyanawa .bath katakwath Kanne nethi babek eyath. man godk manasikawa wetila hitiye Dr.Dr kiyapu dewal walin mage manasa sehellu una.godak watina video ekak.thanks dr.❤❤❤

  • @PrasannaSampath-t2n
    @PrasannaSampath-t2n 10 หลายเดือนก่อน +1

    Hodama mahadili kirimak. Thanks sir

  • @EANishanthi
    @EANishanthi 10 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබතුමාට ..අලුත් අම්මාලාට ගොඩාක් ගොඩාක් වට්නා විඩියෝ එකක් .. දෙව් පිහිටයි ඔබතුමාට ....

  • @Healerlk
    @Healerlk 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියිමේ වගේ දේවල් දානවාට ඩොක්ටර්

  • @harshadilani4107
    @harshadilani4107 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා..ස්තුතියි doctor..

  • @Nadeeka-gt5vj
    @Nadeeka-gt5vj 10 หลายเดือนก่อน

    ගොඩක් වටින උපදෙස් ටිකක් ඩොක්ටර් ඔබට ගොඩක් ස්තුතියි

  • @nw6357
    @nw6357 10 หลายเดือนก่อน

    Godak dewal danagatta doctor mejen.godak sthuthii 🙏

  • @ThakshilaT
    @ThakshilaT ปีที่แล้ว +1

    හරිම වැදගත් video ekak.thank you doctor.auruddata wedi babek matath innawa doctor.eya malu chiken kanne na.mona widiyata haduwath.eka mata prashnayak doctor.

  • @AsankaKumara-jj6lq
    @AsankaKumara-jj6lq 6 หลายเดือนก่อน +1

    තැන්ක්ස් පැහැදිලි කිරිමට ඩොක්ට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmmageAdare
    @AmmageAdare ปีที่แล้ว +4

    Problem ගොඩක් විසදුනා dr පිං

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 4 หลายเดือนก่อน +1

    ස්තුතියි වෛද්‍යතුමනි.දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.බුදුසරණයි

  • @asankarajaweera5791
    @asankarajaweera5791 ปีที่แล้ว +1

    Very useful video. Thank you doctor.

  • @chamindaakanayaka8610
    @chamindaakanayaka8610 8 หลายเดือนก่อน

    Behevinma ස්තුතිය obathumata. Godak hodata pehedili karala dunnata. Bahutharayak doctorsla oyataram manushiya ne attama. Athdekimen kiyanne. Ape daruva kriyashily nirogiy eth bara aduuna kiyala doctor wifetath benala daruvagen ahala tatta kanne denne nethda kiyala. Ehema unama mulinma demapiyo manasikava vetenava doctorsla genat tharahak ativenava. Oya vidiyata velava aran beriunat vinadiyakin hari pehedili karala dunnanam koi tharam vatinavada ❤❤❤❤

  • @nodenekumer3016
    @nodenekumer3016 10 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි ස්තුතියි ඩබතුමාගේ දැනුවත් කිරිම හරිම පැහැදිලියි

  • @Nandana-z2n
    @Nandana-z2n ปีที่แล้ว +2

    Godk pin docter mn me daws tike godk mansika watila hitiye. Baba knne ne bara masa thunk ekma thana. E hinda godk trha ynwa baba knne nthi unhma. Atthtma me wage vidiyo dala apiwa danuwth krnwata docterta godk pin🙏

  • @thilinamadu1526
    @thilinamadu1526 ปีที่แล้ว +3

    ❤❤❤ තැන්ක්ස් ඩොක්ටර් හරි මං වැදගත් විඩීයෝ එකක් හරිම පැහැදිළියි ඔබ තුමාට ගොඩක් ස්තූතියි ඩොක්ටර් ❤❤

  • @chathukaushalya995
    @chathukaushalya995 10 หลายเดือนก่อน +1

    ඩොක්ටර්,ඔබතුමාගෙන් කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.මගේ ලොකු දුවට අවුරුද්දයි මාස දෙකයි.දෙවනි බබාට මාසයයි දවස් 9යි.පොඩි බබා ලැබෙන්න ඉන්නකොට දෝනි ටික ටික කිරි බොන එක් අඩු කලා.රෑට නිදාගන්න කොට විතරයි බිව්වේ නින්ද යනකන්.දැන් දෙවනි බබා ලැබුනට පස්සේ ලොකු බබා දවල් දවසම කිරි ඉල්ලනවා.බත් කන්න කැමති නෑ කිරිම ඉල්ලලා අඩනවා.දැන් ලොකු බබාට කිරි දෙන එක නවත්තන්න ඕනේද ඩොක්ටර්?එයා හොඳට කෑම කෑවා.බරත් හොඳයි.දැන් මේ කිරි ප්‍රශ්නේ නිසා මට ලොකු ප්‍රෙශර් එකක් දැනෙනවා ඩොක්ටර්.ඔබතුමාගෙ පිලිතුරෙන් මේ ප්‍රශ්නෙ විසදගන්න බලාපොරොත්තු වෙනවා...🙏🙏🙏🙏

  • @kadiprupasinghe7437
    @kadiprupasinghe7437 11 หลายเดือนก่อน

    Mamath godak hite duken idiya prashnayak...ane docter godak pin...haride kiyala dunnata...💐

  • @MayumiDileka
    @MayumiDileka 10 หลายเดือนก่อน +2

    Godak watinawa doctor.thanka..

  • @sujanisamarawikkrama6873
    @sujanisamarawikkrama6873 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි doctor මාස හයේ බබාට වතුර දෙන්නෙ කොහොමද ඔිනමද බොන්න කැමති ම නැහැ බබා

  • @tharukaprabath5708
    @tharukaprabath5708 ปีที่แล้ว +2

    Doctor kiyapu kathawa aththa mage daruwageth bara adui enisa kinik ekata giyahama midwife miss banna.missla apita udau karanawa wenuwata manasikawa wattanawa.tnx doctor❤

  • @piumigunasekara4245
    @piumigunasekara4245 8 หลายเดือนก่อน

    Very Important.. Thank you doctor 💗

  • @shantisubasinha5591
    @shantisubasinha5591 8 หลายเดือนก่อน

    Watinama upades thanks Dr. 🙏

  • @ashikaNiroshani-y5z
    @ashikaNiroshani-y5z 10 หลายเดือนก่อน

    Obathumage deshana hema ekakkma balannawa watinawa godak mama goda ewa pilipadinawa

  • @pradeepamadushani5673
    @pradeepamadushani5673 5 หลายเดือนก่อน +1

    Gdk wedagath doctor ..me program eka

  • @indikaashani5275
    @indikaashani5275 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඩොක්ට තෙරුවන් සරණයි

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 10 หลายเดือนก่อน +1

    Ane thank you doctor godaak wadagath tawa program ekak karanna monawada masa 4 idala kawanna ona kama bara green line eke aran yanna bari kiranna yannath bayai bara aduwenakota doctor thank you obathumage me wadagath paniwida walata

  • @ammaiputhai185
    @ammaiputhai185 ปีที่แล้ว +1

    Thank u doctor. Godak dewal igenagaththa

  • @kumudukaushalya3673
    @kumudukaushalya3673 ปีที่แล้ว +4

    Thank you so much doctor

  • @dhanudaanuththara9564
    @dhanudaanuththara9564 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ කලින් ලෙඩ ගැන තිබුන විඩියෝ එක නිසා දැන් මගෙ දරුවට බෙහෙත් ⁣ෙබාන්න වුනෙ නැ.ඉස්සර හැමදාම හෙමිබිරිස්සාව.බෙහෙත් නැවැත්තුව පිරිසිදුවම තිබිබ ඉන්න පරිසරය.වෙනම ගෙදරකට ආව එයා නිසා.දැන් එයා හරිම නිරෝගියි.බත්කන්නැති එක තමයි එකම ප්‍රශ්නෙ. අනේ ඒකට විසඳුමක් දෙන්න.බර නමි කිසිම ප්‍රශ්නයක් වෙල⁣ා නැහැ

  • @PathumWijayananda
    @PathumWijayananda 7 หลายเดือนก่อน +1

    Thanks doctor ❤

  • @pradeepmadushanka1448
    @pradeepmadushanka1448 10 หลายเดือนก่อน

    Godak hoda deyak. Godak pin obathumata

  • @kaushalyand09
    @kaushalyand09 10 หลายเดือนก่อน

    Thank you doctar❤

  • @IsankaMadumali-om2ez
    @IsankaMadumali-om2ez ปีที่แล้ว +3

    අනේ ගොඩක් පින් ඩොක්ටර්🙏🙏🙏

  • @AbishNirwan
    @AbishNirwan 8 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා වීඩියෝ එක ❤බොහොම ස්තූතී ඩොක්ට බුදු සරණයී ❤️❤️

  • @MayumiSilva-my6co
    @MayumiSilva-my6co หลายเดือนก่อน

    මම දැකපු හොඳම වෛද්‍ය වරයෙක් ඔබතුමා

  • @samannuwan1544
    @samannuwan1544 10 หลายเดือนก่อน

    Godak satuti docter❤❤❤

  • @Ichchu66
    @Ichchu66 8 หลายเดือนก่อน

    Cheese butter nuts pavichchi karata kamak nedda

  • @UttaraShyamali
    @UttaraShyamali ปีที่แล้ว +5

    Thank you Dr. Good advice. So great❤

  • @SanjeewaniKumari-lk5vn
    @SanjeewaniKumari-lk5vn 3 หลายเดือนก่อน +1

    Thanks doctor. Godak Dunkin inne me kema getaluwa Nisa. 😢😢

  • @athulakumara8032
    @athulakumara8032 2 หลายเดือนก่อน

    Watinawa gdk

  • @wageeshaishanthi5640
    @wageeshaishanthi5640 ปีที่แล้ว +3

    Doctor babata kema wel 3 tama wattakka/ carrot wage ewa ekathu karanna hoda nedda? Vitamin A wedi weemen babata haniyak wenwada

  • @malthiprabhathi7134
    @malthiprabhathi7134 10 หลายเดือนก่อน

    Godak sthuthi doctor

  • @shangamage5368
    @shangamage5368 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි .

  • @NandikaDarshani-i3w
    @NandikaDarshani-i3w 10 หลายเดือนก่อน +1

    ගොඩක් පින්🙏

  • @rajithaperera9571
    @rajithaperera9571 ปีที่แล้ว +2

    thank u doctor.....

  • @kumarikumari-hr1sv
    @kumarikumari-hr1sv ปีที่แล้ว +1

    Thank you dr...🙏

  • @akdsajith2970
    @akdsajith2970 11 หลายเดือนก่อน

    Thanx❤❤❤ dr

  • @nadeeshasamarathunga9987
    @nadeeshasamarathunga9987 ปีที่แล้ว

    Thanks doctor 🙏

  • @hskhewagama
    @hskhewagama 9 หลายเดือนก่อน

    Doctor where do your practise? How we can consult you?

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q ปีที่แล้ว +2

    මගෙ බබා කෑම දකිද්දි අඩනවා එයාට මාස 9 කිරි විතරයි බොන්නේ මන් සමහර දවස් වලට අඩනව වෙන අම්මලා කියනව ඒ එයලාගේ ලමයි කනවා කියලා මන් දුකින් හිටියේ දැන් හිතට ටිකක් හොදයි ස්තුතිය ඩොක්ට

  • @madufernando2510
    @madufernando2510 11 หลายเดือนก่อน

    Thanks for sharing doctor ❤❤

  • @LasanthaSampath-t1w
    @LasanthaSampath-t1w ปีที่แล้ว +2

    Thanks dr

  • @SanduniIresha-g7m
    @SanduniIresha-g7m ปีที่แล้ว +2

    doctor mage baba wayas aurudu 3 eyage bara 9 750 bara wadi wenne nahe

  • @DhineshaMadhushani
    @DhineshaMadhushani 4 หลายเดือนก่อน

    Harima watinawa doctor godaaak pin

  • @SanduniImesha-o9w
    @SanduniImesha-o9w 2 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් .මගේ බබා බත් කන්නෙම නෑ.එක බත් කටය් කන්නෙ.අමු බත් ඒකත්.ඒ ඇරුනාම බිස්කට් 2ක් කනව.වෙන මුකුත්ම නෑ.ලේ බැලුව,බඩේ ස්කෑන් එකක් විතරමයි බැඋවෙ නැත්තෙ.කිලිනික් වලට ගියාම බනිනව ලමයට කවන්නෙ නෑ කියල.පුළුවන් හැම විදියටම උත්සහ කරනව.ඒත් කන්නෙ නැ.එයාට මාස 8 ඉඳන් කෑවෙම නෑ.දැන් අවුරුදු 3යි.රෑට නිදාගන්නෙ නෑ බඩගිනි නිසා.පස්සෙ මම දරුව බඩගින්නෙ නිසා දවසට වේල් 2ක් බලෙන් අල්ලන් දිය කරල පොවනව. ඩොක්ටර්.මෙහෙම කෑම නොකා ඉන්න හේතු මොනවද.හොදට දගලල නිරෝගී ව ඉන්නව.බිත්ත‍ර සුදු මදය කනව.කහ මදය කන් නෑ අප්පිරිය කරනව.වෙන කෙසෙල් ගෙඩියක්වත් කන්නෙ නැ

  • @rasikasanjeewani9261
    @rasikasanjeewani9261 ปีที่แล้ว +2

    Thanks doctor

  • @DisanayakaSameera
    @DisanayakaSameera 6 หลายเดือนก่อน +1

    Nice video

  • @NadeekaSanjeewani-t4d
    @NadeekaSanjeewani-t4d 11 หลายเดือนก่อน

    Godak watina video ekak 🙏

  • @madhawanawarathna2129
    @madhawanawarathna2129 ปีที่แล้ว

    Aurudde babekuta panubeheth denna puluwanda

  • @pianthiranaweer9488
    @pianthiranaweer9488 ปีที่แล้ว +3

    හරිම වැදගත් vidio එකක් doctor. Mage puthage wifta මේක ගොඩක් වටිනවා.

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 ปีที่แล้ว +2

    ගොඩාක් පිං වෛද්‍යතුමනි....

  • @SamithaDilrukshi-zy4
    @SamithaDilrukshi-zy4 8 หลายเดือนก่อน

    Docter aurudde babekta rulan denna hodaida

  • @thakshiladilshani8615
    @thakshiladilshani8615 ปีที่แล้ว +1

    Thanks docter 😊

  • @aryasnk7055
    @aryasnk7055 9 วันที่ผ่านมา

    Doctor mge babata1y masa2i bara7300 gdk adui doc kenek ta penwanda onida doctor....kema chuttak tama kanw

  • @erandidissanayake1878
    @erandidissanayake1878 หลายเดือนก่อน

    Doctorta godak pin me dewal kiuala denawata.

  • @shanikaruwanthi333
    @shanikaruwanthi333 10 หลายเดือนก่อน +1

    Mage puthata dan aurudu4k wenawa hamadema hapala kanawa eth bath kanne beribath vithari mokak hari visadumak nadda sir

  • @amithakanthi7075
    @amithakanthi7075 ปีที่แล้ว

    Very effective speach.please do more 🎉

  • @PRABAA-c6e
    @PRABAA-c6e ปีที่แล้ว +2

    Ane doctor age duwata d
    N masa 8i.eyage uoan bara 3.500kg thbuna.dan masa 4ka idan bara wadi wen na.6.600k thbuna.me para 6.500kg.md wi.misla kyanawa me welawata Kanna denna Kya kya.mata sugar wadi wela me gataluwa nisa

  • @amilamadushanka6052
    @amilamadushanka6052 2 หลายเดือนก่อน +1

    Godak sthuuti.

  • @stephniehelen1325
    @stephniehelen1325 3 หลายเดือนก่อน

    Ane doctor, mage puthata aurudu 2i masa 4 wenawa. Kawanna gaththa mul kaale auruddai masa deka thunak kema kewa. Dan auruddakatath wadi bath atayaiwath kanne na. Piti kiri witharai Bonne. Biscuit kanawa. Echcharama thama. Ane doctor man loku maanasika pidanayaka inne me prashneth ekka

  • @chathuviraga1587
    @chathuviraga1587 4 หลายเดือนก่อน

    24:53

  • @RanjineRan
    @RanjineRan 11 หลายเดือนก่อน

    මම ලෙබණන් අපේ දුව ගෙ බබාට ලොකු උප කාරයක් බොහොම පිං

  • @wimuaruni5758
    @wimuaruni5758 ปีที่แล้ว

    Thank you sir❤️🌹

  • @s.m.nranasingha6299
    @s.m.nranasingha6299 ปีที่แล้ว +1

    Thankyou doctor

  • @chamisongsc1449
    @chamisongsc1449 10 หลายเดือนก่อน +1

    Mage babata qurudu 2.masa 6k.babata blend karala keema dunna mulin man.danatth baba bath kann nee hapala.bath gilinwa.monade uanth ehemai.man mekata mokda karnne

  • @shanherath4609
    @shanherath4609 ปีที่แล้ว

    Thank you doctor!

  • @DeepikaUdayangani-l5p
    @DeepikaUdayangani-l5p ปีที่แล้ว

    ගොඩක් වටිනවා sir 🙏🙏

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 ปีที่แล้ว +5

    Thank you doctor ඔබ පව්ලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @shantisubasinha5591
    @shantisubasinha5591 8 หลายเดือนก่อน

    Dr. Babata soled denna hoda wayas kala pahadili karanna