බබාලගේ බර වැඩිකරගන්නේ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 128

  • @nilminiranathunga5599
    @nilminiranathunga5599 3 หลายเดือนก่อน

    අනේ බොහොම ස්තූතියි doctor. අපි වගේ අම්මලට බොහොම වටිනවා මේ සේවය

  • @kavilakshan1897
    @kavilakshan1897 19 วันที่ผ่านมา +1

    Godakma watina adahas tikak. Thank you

  • @nethernether2246
    @nethernether2246 9 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනා වැඩසටහනක්‌ ❤🙏..... ස්තුතියි 🥰

  • @Onis-357
    @Onis-357 6 หลายเดือนก่อน +2

    valuable vedio. thank you doctor...

  • @user-gc2ip5pv5e
    @user-gc2ip5pv5e 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා වැඩසටහනක් .ස්තූතියි!

  • @thakshilapalamure7319
    @thakshilapalamure7319 ปีที่แล้ว +2

    Thank you docter,docterge wachana matama kiuwa wagei.godak pin.🙏🙏🙏

  • @user-pj7jv6mh1w
    @user-pj7jv6mh1w 4 หลายเดือนก่อน +3

    කන එකත් කනව, අමතර හැමදාමත් පලතුරක්, අල වර්ගයකුත් දෙනවා. බිත්තරයක් හෝ සමහර විට 2k දෙනවා.
    බර මාසෙට 100ක් වගේ එක්කො වැඩි වෙනවා. එක්කො අඩු වෙනවා. හෙතුව මොකක් ද ඩොක්ටර්,
    අවුද්දයි මාස 9. හැබැයි ක්‍රියාසීලියි. දුවනවම තමා එකම වැඩේ. ඒ නිසා ද එහෙම වෙන්නේ,

  • @imalkabuddhini7960
    @imalkabuddhini7960 ปีที่แล้ว +2

    Thank you docter.harima watina video ekak.🌹🌹🌹🌹.bs

  • @user-xx8zd7kq6g
    @user-xx8zd7kq6g ปีที่แล้ว +5

    Thanks a lot doctor. A very useful video.

  • @sujanisamarawikkrama6873
    @sujanisamarawikkrama6873 3 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං doctor

  • @shiraniperera9705
    @shiraniperera9705 10 หลายเดือนก่อน +1

    Thank you doctor god bless you

  • @madhunidilrukshi3609
    @madhunidilrukshi3609 ปีที่แล้ว +2

    ස්තූතියි ඩොක්ටර් ☸️☸️

  • @ruwanthikamaduwanthi5219
    @ruwanthikamaduwanthi5219 ปีที่แล้ว +23

    ඩොක්ටර් මාස හතේ බබෙක්ට දෙන්න හොඳ පීකුදු වර්ග මොනවාද? මගේ බබාගේ බර ටිකක් අඩු වේගන යනවා.

    • @ournewssrilanka5069
      @ournewssrilanka5069 3 หลายเดือนก่อน +1

      බබාගේ ආයුෂ අඩු කරන්න ද හදන්නේ පීකුදු දීලා මෝඩ අම්මේ?

  • @mallikamalkanthi3870
    @mallikamalkanthi3870 11 หลายเดือนก่อน +7

    ඩොක්ට බබාට දැන් මාස 6 යි දවස් 16යි බබාට හැම දාම මස් මාලු බිත්තර දුන්නට කමක් නැද්ද කෑම පටන් අරන් දවස් 21ක් වෙනවා ඩොක්ට

  • @user-ep4jf7kb4t
    @user-ep4jf7kb4t 10 หลายเดือนก่อน +2

    Thank you doctor ..

  • @chandihettiarachchi5089
    @chandihettiarachchi5089 ปีที่แล้ว +2

    Thank you so much doctor..

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +2

    Thank You Doctor

  • @sasilalakmali8234
    @sasilalakmali8234 11 หลายเดือนก่อน +5

    Doctor එලගිතෙල් හොදද

  • @dilanchamara3111
    @dilanchamara3111 9 หลายเดือนก่อน +2

    Thanks doctor 🎉🤗

  • @kasunsameera9285
    @kasunsameera9285 ปีที่แล้ว +5

    Dr ape.babata aurudu 1marai...upath bara..3.460g.dan 10.600g i.....masa 3k.ekm bara...mokada krnne dr..manasikw watila inne...piz help me

    • @ManojManoj-vn8fl
      @ManojManoj-vn8fl 4 หลายเดือนก่อน

      Aurudu1 2/1 lamayekta 10.6 kynne bara aduda. Ekama tena tibbata bara adu mattamaka tyd ndd ammata teren na. Ahnwal wale ahn natuwa terum atuwa p ahnn

  • @harshanikoushalya6709
    @harshanikoushalya6709 11 หลายเดือนก่อน +3

    Kanawa kiyana eka amathaka kaloth thama doctor kanne enna ennama bara wadi wenne na .adu wenne nm na wadi wenne

  • @Nirasharashmi-y7h
    @Nirasharashmi-y7h หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඩොක්ට

  • @sasankaaththanayake8915
    @sasankaaththanayake8915 9 หลายเดือนก่อน +2

    Doctor koheda channel karanna puluwan ?? Mage babage bara godak adui. Bara adu wenne ne wrdiwena pramane madikamak thiyenne .awrudu 1 masa ekaha marai wayasa

  • @shaniwijesekara4732
    @shaniwijesekara4732 หลายเดือนก่อน +1

    Doctor mage babage upath bara 3 .210 dn eyata masa 10 sampurnai eyage dn bara 10 800 babage bara wadida ekata mkada ka

  • @kumudupiries8261
    @kumudupiries8261 ปีที่แล้ว +2

    Thankyou doctor ❤❤❤

  • @Rashmijayasingha
    @Rashmijayasingha 11 หลายเดือนก่อน +6

    ඩොක්ට cow milk protin infacshon (allergy )ගැන කියලා දෙන්න 🙏

    • @chanakamadhusanka6310
      @chanakamadhusanka6310 8 หลายเดือนก่อน +1

      ඔයාගේ බබාට එහෙම උනාද. මගේ බබාට lactose intolerance තිබ්බ. ඒවා ගැන ලංකාවේ කතා කරනවා අඩුයි නේද.

    • @Rashmijayasingha
      @Rashmijayasingha 8 หลายเดือนก่อน

      😢 ඔව් අනේ ...

    • @chanakamadhusanka6310
      @chanakamadhusanka6310 8 หลายเดือนก่อน

      Babata formula ekak dunnada. Bara wadi wenawada hodata.

  • @priyanthawijerathna288
    @priyanthawijerathna288 9 หลายเดือนก่อน +4

    Mage babata aurudu 2masa3k wenawa doctor ayage bara 8.800 bara godak adui eyata doctor bara wadiwena kiripiti wargayak kiyannako loku pinak aya nangrow nam bonna

    • @tomorrow5719
      @tomorrow5719 7 หลายเดือนก่อน

      Bara aduwenawanm doctor kenk gawata yanna kiyaddi piti ahnawa pissida ane doctor kenk😂 hambenna

  • @nishaniharshani26
    @nishaniharshani26 ปีที่แล้ว +2

    thank u doctor

  • @user-hl5xp8kj6l
    @user-hl5xp8kj6l 10 หลายเดือนก่อน +2

    Doctor mage babata wayasa aurudu 1i masa 3i. Eyage bara dan masa 3k idala wadi wela na baba godak welawata dawas 2k withara kama kanne nathuwath innawa eth fresh milk cake palathuru ema kanawa doctor eth bara wadi wela na mokada karanne doctor me prashneta

  • @user-ht3qq7vt9y
    @user-ht3qq7vt9y 11 หลายเดือนก่อน +3

    Chees denna hoda nedda doctor.babata masa 8

  • @biyalhettiarachchi5736
    @biyalhettiarachchi5736 ปีที่แล้ว +2

    Thanku doctor

  • @thilinidilrukshi4223
    @thilinidilrukshi4223 9 หลายเดือนก่อน +2

    Ane doctor ape puthata aurudu 4i.eyage bara tibuna barin pahalata yanawa.FBC ekak baluwa.eke WBC eka 17000k tiyanawa.50000-.15000k athara tiyenna oni.monocytes eka 01tiyenawa2-10tiyenna oni.ane plz doctor ehema wenne ai kiyala kiyanawada.eyage kakuluth ridenawa kiyanawa.

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 9 หลายเดือนก่อน

      එයගෙ HB 10.6da..itath aduida...platelet wadida..

  • @anushalakmali5476
    @anushalakmali5476 7 หลายเดือนก่อน

    Thank you doctor

  • @gayathrisadunika4848
    @gayathrisadunika4848 9 หลายเดือนก่อน +1

    Docter eggs allergic wela vomit kalama newatha eggs dena hoda nada? Muladi dunama kewa masekin passe wage vomit kala 2parak.dan aurudai masa 5k.thama dena eka hoda nada

  • @wethuWickramasinghe-wr4wx
    @wethuWickramasinghe-wr4wx ปีที่แล้ว +2

    Tnx doctor.❤️

  • @wasananilmini-gv7or
    @wasananilmini-gv7or 6 หลายเดือนก่อน

    Thank you dr

  • @milanmadushanka2793
    @milanmadushanka2793 9 หลายเดือนก่อน +1

    Docter babata masa 7i kema kanna kemeththak ne aka nisa ayage kema welata yogurt akk dala keuwata kamk nethda hemadama

  • @gayanisandamali2028
    @gayanisandamali2028 11 หลายเดือนก่อน +2

    Doctor mage babge upath bara 4080 dan babata masa 6 dan 7930 a bara athida kama kawwata danata bara wadi wimak na a baramay a ai doctor

  • @chethanadilrukshi7998
    @chethanadilrukshi7998 22 วันที่ผ่านมา

    මාස 3ඉ බබාට... ඇදෙ ඉදන් කිරි දුන්නම පෙවෙන ප්‍රමනෙන් අඩුද doctor... එහෙම දුන්නම බර අඩුවීමක්‌ වෙනවද.

  • @meghanaadatvderanatv8826
    @meghanaadatvderanatv8826 6 หลายเดือนก่อน

    Docter අපේ බබා මාස 7 න් ඉපදුනේ.. උපත් බර 1kg තිබුනේ දැන් අවුරුදයි මාස නමයක් වෙනවා බර 7.5 kg මාලු ගම්බිත්තර දාන්‍ය දෙනවා බර 200g wage මාසෙට වැඩි වෙන්නේ.. මොකක්ද මේකට කරන්නේ

  • @riyoshanithushara5026
    @riyoshanithushara5026 8 หลายเดือนก่อน

    Thank you doctor ❤❤

  • @PawaniSewwandi-ot5vz
    @PawaniSewwandi-ot5vz 6 หลายเดือนก่อน +1

    ඩොක්ටර්ට හුගක් පින් ඩොක්ටර්ගෙ වැඩසටහන හුගක් වටිනවා අපි වගේ අම්මලට මගෙ බබාට දැන් අවුරුදු 2යි මාස 5යි එයා කොහොමත්ම කන්න පිරියක් දක්වන්නෙ නෑ මාස 6 ඉදලම.. එයාගෙ බර තාම 8.500g මං හැමදේම හදල දෙනවා එයා කන්න කැමති පලතුරුයි අවන් කරපු කජුයි විතරයි බත් කන්න කැමතිම නෑ ඩොක්ටර් 🥺

  • @user-pq7ro5bk5s
    @user-pq7ro5bk5s ปีที่แล้ว +2

    Barley thenda puluwandha

  • @Beauty-iq1zt
    @Beauty-iq1zt ปีที่แล้ว +3

    Thanks doctor

  • @thiliniiresha3345
    @thiliniiresha3345 3 หลายเดือนก่อน

    Ane doctor mage duwata aurudu 4.masa 5k wenwa.bara tiyenne 11.600i bara wedi wenne maseta gram 200k wage.kema kanna hrima horai.mata upadesayak ganna puluwanda?

  • @lishanihettiarachchige6079
    @lishanihettiarachchige6079 7 หลายเดือนก่อน +1

    ඩොක්ටර් බබාට කඩල හැමදාමත් දුන්නා දෙනවා බිත්තර මාළු එතකොට portion වැඩි ද මට බය හිතෙනවා ..
    හැමදාමත් උදේ ට කඩල කවුපි දුන්නා මාස 4 න් කෑම පටන් ගත්තා ඩොක්ටර් මිඩ්වයිෆ මිස් කිව්වා නිසා මාස 5 වෙනකොට කඩල දුන්නා ..

    • @iroembroidery
      @iroembroidery 5 หลายเดือนก่อน

      Babage bara masekata kiyak wage wedi wenawada

  • @nuwangikulasooriya-jp2il
    @nuwangikulasooriya-jp2il ปีที่แล้ว +2

    Thank you docter

  • @nimminikeshalaweeragama3602
    @nimminikeshalaweeragama3602 10 หลายเดือนก่อน +3

    Doc mage baba kisima deyak kanne na dan masa 8yanne.masayakin bara baluwama 200g wadi wela tiyenne

  • @rancreationssl607
    @rancreationssl607 5 หลายเดือนก่อน

    ඩොක්ටර් අවුරුදු 1 මාස 3 බබෙකුට දෙන්න හොද කිරිපිටි මොනවද ? බබා රෑට ගොඩක් වාර ගානක් ඇහැරිලා මව්කිරි බොනවා . ඒ නිසා රෑට විතරක් දෙන්න හොද කිරිපිටි වර්ගයක් තියනවාද

  • @sududoni5993
    @sududoni5993 ปีที่แล้ว +2

    Ane Dr ape babata cheese butter pol thel pol kiri henadema dilath bara adu venne ai.kanneth okkkara kara kara

  • @charithjayasanka8571
    @charithjayasanka8571 10 หลายเดือนก่อน +3

    🙏🙏

  • @user-uz8cp9yq2n
    @user-uz8cp9yq2n 10 หลายเดือนก่อน +2

    Dr mage bbt awrudu 1 masa 3 wenwa eya dwst 3,4 kakka dnwa pol kiri dla api kna wdyt kema dunnt eka twat wedi pol kiri dla dunne gmn bada burulata ynwa aii e dr eka normal da dawasata 3,4 toilet yna eka

  • @m.dulakshi4167
    @m.dulakshi4167 23 วันที่ผ่านมา

    9month babekta cheese hodada

  • @user-td2xe8nv4d
    @user-td2xe8nv4d 16 วันที่ผ่านมา

    Ane doctor inne koheda Mata nambar eka dennako SAR Mage daruwara docter kiyapu dewal thiyanawa MN karanna ona Hama dema Kara ETH bara adui 😢😢😢😢

  • @user-rm4gg1mi7x
    @user-rm4gg1mi7x หลายเดือนก่อน

    Doctor mage babata masa 11.mama hama kema welakatama wage mas malu ekathu kara. Me dawas tikema ekathu kale chicon meya hoda deyak neweda.

  • @AmilaSampath-oz3mf
    @AmilaSampath-oz3mf 5 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ බබාට1masa4 auaga බබා එන්නම අඩු වනවා auata දැන් න හොද කෑම මොනවාද kiuannako aua mokoh කන්නෑ බිස්කට් පැ නි රස කෑම කනවා auaga බර වැඩි වන කෑම ටිකක් kiuannako

  • @user-jf4rr7mr5r
    @user-jf4rr7mr5r 11 หลายเดือนก่อน +2

    ස්තුති❤

  • @niroshatharangani
    @niroshatharangani ปีที่แล้ว +2

    Doctor mange babage wayasa 2 1/2 .eyata gasrities tiyenawa .beheth dunna doctor.eth nawatha e thathwaya tibunoth mokada karanna one

  • @shanikanadeera1668
    @shanikanadeera1668 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @manojaweerkodi7465
    @manojaweerkodi7465 9 หลายเดือนก่อน

    Doctor , mage putha bath kewwama hapanne nathuwa godaak wela kate thiyagena innawa. Kochchara try kalath eka eya nawaththanne na. Ekata hethuwa mokadda doctor ..

  • @subhashini9927
    @subhashini9927 2 หลายเดือนก่อน

    Doctor,
    Is it illegal to update CHDR book's weight and height charts by parents? Can take legal action for thier parents that they have properly updated monthly child's book charts by parents? Midwife warned for that not to update by parents. Is that it illegal?(2yr+ baby)Waitting for imeadite response.

  • @Dedunurashmika
    @Dedunurashmika 9 หลายเดือนก่อน

    Ape baba biththara kaha made kanna kemathi na doctor.ekata mokada karanne?omelt dala knnth kemathi na baba

  • @user-pq7ro5bk5s
    @user-pq7ro5bk5s ปีที่แล้ว +2

    Doctor my baby is 6 months now can I give her egg
    And also egg contains more due so if I give her in 6 months
    Will the eye, mouth etc gets too Solon

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว +2

    ස්තූතියි ඩොක්ටර් ❤

  • @ruwanilasanthi3447
    @ruwanilasanthi3447 8 หลายเดือนก่อน

    Dan mage babata masa10i Doctor....eya me dawaswala kema kannema ne doctor....eyage barath masa2 idala gdkma adui....danata 7kg bara toyenne...kema kannema nothing ekatath ekka mokada karanne docter

  • @user-sp8qw7ds2c
    @user-sp8qw7ds2c 10 หลายเดือนก่อน +1

    Doctor 2years 8 month puthata...eya mathak idal kisima deyak kanne nane ...barat 500g adu wela ...ane plz doctor bara hadagnn vidiyak kynnko....kawagann amarui kannem na

  • @IdikaKu
    @IdikaKu 9 หลายเดือนก่อน +1

    Dokter mage baba fromula bonne masa 8man manasikawa wetila eyata piti reta denawa desarayak eyage kema gena denuwat karanna puluwanda

  • @user-ys5pv3rw9p
    @user-ys5pv3rw9p 2 หลายเดือนก่อน

    Ane docta ape babaga sema wage saddayak enawa papuwen mahansi unama nawama wage ahenawa papuwen sadde doctata pennuwama baba dagalala innawanam prashnayak na kiuwa eth mta bayai eka samanyaida docta

  • @mallikadissanayaka8941
    @mallikadissanayaka8941 9 หลายเดือนก่อน +1

    Bohoma pin doktar

  • @thilinamadu1526
    @thilinamadu1526 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-ki5yk6pq5r
    @user-ki5yk6pq5r 3 หลายเดือนก่อน

    Dr koi hospitel aked inne ape babawa penna ganna

  • @inoshainosha3898
    @inoshainosha3898 6 หลายเดือนก่อน

    Doctor mage babnata kawann aran dan dawas dawas 11 baba kanne na ne mata ekata pilithurak kiyanna

  • @subashinimadushika5179
    @subashinimadushika5179 ปีที่แล้ว +2

    Ape daruwata dan tika kaaleka idhan nitharama ugurata enawa docter.. ekata mokada karanna ona.

    • @drravindaudagamagestudiohe6258
      @drravindaudagamagestudiohe6258  ปีที่แล้ว

      පර්‍ර්ක්ෂා කරල බලන්නේ නැතිව කියන්න බැහැ.

  • @densildesilva3514
    @densildesilva3514 8 หลายเดือนก่อน

    මාස 7 දරුවෙකුට රටකජු කුඩු කෑම එකට දැම්මට කමක් නැද්ද

  • @nirmalapriyadarshani9636
    @nirmalapriyadarshani9636 ปีที่แล้ว +14

    ඩොක්ටර් මස්/මාළු/පීකුදු හැමදාම දුන්නට කමක් නැද්ද

    • @drravindaudagamagestudiohe6258
      @drravindaudagamagestudiohe6258  ปีที่แล้ว +2

      වයස ?

    • @nirmalapriyadarshani9636
      @nirmalapriyadarshani9636 ปีที่แล้ว

      @@drravindaudagamagestudiohe6258 මාස 10යි

    • @nadeekarambukwella4686
      @nadeekarambukwella4686 11 หลายเดือนก่อน

      masa 7ka babektanam

    • @user-ki5yk6pq5r
      @user-ki5yk6pq5r 3 หลายเดือนก่อน

      Masa 4km ape babage bara wadi wenna upan barmi dr tiyne athkot kohomd bara wadi karagnnae ayat masa 2kdi niumoniyawa haduna danmm hodi dan kochar dunath ahara wlat bara wadi wrnnamana anna anna bara aduwenea masa 4mk beheth cozz dunna mekat wesadumk kiynn dr pls

  • @sumindants8866
    @sumindants8866 7 หลายเดือนก่อน

    Dr.baba bath elawalu kanne na,mee kiri ,yogurt ,kesel,papol wage dewal witharai kanne,babage bara aduwenawa ,kema ruchiya wedi karaganna mokada karanna ona

  • @lakshikamadhuwanthi9943
    @lakshikamadhuwanthi9943 9 หลายเดือนก่อน

    Doctor babat masa 10i bara 7i 900 doctor .mis madi kiyawa bara

  • @subashinimadushika5179
    @subashinimadushika5179 ปีที่แล้ว +2

    Paan piti kama dunnata kamak nadda docter...

  • @user-xq5fu6dl6b
    @user-xq5fu6dl6b 4 หลายเดือนก่อน

    Thanku sir🙏

  • @mhmdrimaz-le6xj
    @mhmdrimaz-le6xj 6 หลายเดือนก่อน

    Doctar aurudu 8 te babata bara tiyanna one kohharsda

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 6 หลายเดือนก่อน

    ❤❤🎉❤❤

  • @jayee5296
    @jayee5296 4 หลายเดือนก่อน

    Number eka natda

  • @user-ju3on6pr3m
    @user-ju3on6pr3m 3 หลายเดือนก่อน

    අනේ තැන්කියු ඩොක්ට.මගේ බබත් කන්නේ නැතුවම බර අඩු වෙලා.මේ මාසේ බර කියලා බලලා ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා බලන්නම්

  • @piumi-ou5dj
    @piumi-ou5dj 6 หลายเดือนก่อน

    Ane doctor mageth kiri adui kiyala mt bayai. Hamoma kiyanwa mt kiri adui kiyala 😢
    Mn mokada karanna oni doctor

    • @itsmix9302
      @itsmix9302 6 หลายเดือนก่อน

      Oya ehema hithanna epa dear.babage bara balanna maseta.babata midwife kiyana vidihata kiri dila bara balanna.oyata eth aekainm hospital ekata gihin maukiri kalamanakaranaya Karana unit ekak thiyenawa hospital wala.dr meke kiyanneth eka Gena a nursta pennanna.eya balala kiyai oyage kiri hodada nedda kiyala.

    • @itsmix9302
      @itsmix9302 6 หลายเดือนก่อน +1

      Oyata puluwannm kiri dowala hari denna.kiri bonna bonna thama kiri wedi wenne.polos ehema kanna me dawaswala thiyenawane.

  • @SudhaSudha-jx8kl
    @SudhaSudha-jx8kl 10 หลายเดือนก่อน +2

    Doctor pls contact nbr

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 5 หลายเดือนก่อน

    මේ ඩොක්ටර්ස්ගේ whatsapp number එක මොකක්ද

  • @rupadilrukshi6641
    @rupadilrukshi6641 3 หลายเดือนก่อน

    Doctor.no.pon.no.naddq

  • @user-hi4og3xw2k
    @user-hi4og3xw2k ปีที่แล้ว +2

    Thank You doctor 🙏🙏

  • @darshiponnamperuma3506
    @darshiponnamperuma3506 ปีที่แล้ว +2

    Thank u doctor

  • @prasannamadushanka2493
    @prasannamadushanka2493 7 หลายเดือนก่อน

    Thank you doctor

  • @user-ee1el9fs9x
    @user-ee1el9fs9x ปีที่แล้ว +2

    Thank you doctor ...

  • @ThathsaraHerathmudiyanselage
    @ThathsaraHerathmudiyanselage 2 หลายเดือนก่อน +1

    Doctor mata hodata kiri thiyenawa eth bara wediwenne baba ta masa 5

  • @preethikaperer897
    @preethikaperer897 ปีที่แล้ว +2

    Thank you💖 doctor 🙏

  • @rajithaperera9571
    @rajithaperera9571 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Dedunurashmika
    @Dedunurashmika 9 หลายเดือนก่อน +1

    Ape baba biththara kaha made kanna kemathi na doctor.ekata mokada karanne?omelt dala knnth kemathi na baba

  • @amalragith2886
    @amalragith2886 9 หลายเดือนก่อน

    Thanku doctor❤

  • @dhrhheuruhruhehr4511
    @dhrhheuruhruhehr4511 5 หลายเดือนก่อน

    Doctor mage baba ipadeddi 2.380.... masen pennuwe ada...ath 400 g wadi wela thiyenne.bara adui ath....card ake rathuwata kotase...doctor bara wadikaraganne kohomada babage

  • @dilanthikasamarakoon2711
    @dilanthikasamarakoon2711 6 หลายเดือนก่อน +1

    Thank you doctor ❤

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 8 หลายเดือนก่อน

    Thank you doctor

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 9 หลายเดือนก่อน

    Thank you doctor