නිතරම ලෙඩ වෙන්නේ නැති "සුපිරි දරුවෙක්" හදන විදිය.... enhance your Immune system

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 227

  • @shyamaalahakoon4521
    @shyamaalahakoon4521 10 หลายเดือนก่อน +1

    Thank u Dr. ගුරුවරයෙක් කියාදෙන විදිහටම ඉතාමත් පැහැදිලිව කියා දුන්නා.

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 ปีที่แล้ว +2

    වෛද්‍ය තුමනි.මට බබාලා දෙන්නෙක් ඉන්නෙ..මෙ කියපු උපදෙස් ඉතාම වටිනවා..මං මෙ කියන ගොඩක් දෙවල් නිතරම කරන්න පුරුදු වෙලා තියෙන්නෙ ..🙏

  • @gayanimadhushani8776
    @gayanimadhushani8776 ปีที่แล้ว +2

    හරිම වටිනවා සර්..සාර්ථකව වැඩ කිරීමට ශක්තිය ලැබේවා..🙏🙏🙏ගොඩක් පින් සර්ට සමාජ මෙහෙවරක් ඉටු කරනවාට...

  • @siriyani6357
    @siriyani6357 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි වෛද්‍ය තූමනි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nimu9175
    @nimu9175 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක් doctor ඔබ තුමාට බොහොම ස්තූතිය තෙරුවන් සරණයි !🙏

  • @chenithadulen6345
    @chenithadulen6345 10 หลายเดือนก่อน +1

    මම ඉන්නේ ඉතාලියේ. මෙහෙ බෙහෙත් දෙන්නෙ නැති තරම්. මම ලංකාවට ආව වෙලාවේ බබාලාට පොඩි කැස්සක් ගියත් ආච්චිලා සීයලා කියන්නේ පපුවෙ සෙම බෙහෙත් ගන්න කියලා නමුත් මම බෙහෙත් ගන්න ගියෙම නෑ බැනුම් අහ අහ හිටියෙ බබාලට කිසිම අසනීපයක් හැදුනෙත් නෑ. ස්තුතියි ඩොක්ටර් අපේ අම්මලාගේ ආකල්ප වෙනස් කරන්න මේ ගන්න වෑයමට.

  • @prabathmadushanka1110
    @prabathmadushanka1110 ปีที่แล้ว +6

    ස්තුතියි ⁣! අපි සාමාන්‍ය ජීවිතයෙදි දැනගෙන ඉන්න ඕව දේවල් දැනගන්න සලස්වන එකට. ❤

  • @SeethaKimari
    @SeethaKimari 5 หลายเดือนก่อน +2

    Deergau weva sir budu saranai devi pihitai

  • @neelsenevirathna7732
    @neelsenevirathna7732 ปีที่แล้ว +2

    හරිම සරලයි පැහැදිලි කිරීම ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @kumudunianthony
    @kumudunianthony 10 หลายเดือนก่อน

    Aththatama godak watina adahas mn ekathu kara gatta doctor.thank u very much doctor.daruwawa ස්වභාවික parisaraytama huru krawanna oni kiyna hegeema gdk thadin mata wetahuna bohoma pin doctor ..❤

  • @chamalidulmini8236
    @chamalidulmini8236 ปีที่แล้ว +6

    Well done doctor....super doctor...❤

  • @IddagodaMudalige
    @IddagodaMudalige 7 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනව doctre

  • @anubalasooriya1940
    @anubalasooriya1940 10 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් .ගොඩක් වටිනවා. අනේ ඩොක්ටර් පොඩි දෙයක් දැනගන්න ඕන.මගේ බබාට අවු 2.. ලහදි ඉදන් එයාට නිතරම උගුර කසනවා..නහය කසනවා..running nose එනවා..බබාගේ doctor කිව්වේ මේක allergic rhinitis කියලා. බෙහෙත් අවශ්‍ය නෑ කිය්ලා. පාලනය කරන්න විතරයි කියලා. ඒ වගේම බබා දැන් දවස් 2 වගේ ඉදන් නිදා ගත්තම කැස්සක් එනවා. සමහර වෙලාවට කාපුවා වමනේ නරනවා. නිදා ගත්තම විතරයි මේක වෙන්නෙ. අනේ ඩොක්ටර් මේක මොන වගේ තත්ත්වයක් ද. මේ weather එක නිසාද ? ගොඩක් පින් මේක පිලිතුරක් ලබා දෙන්න 🙏

  • @TSKnowledgeHub
    @TSKnowledgeHub 10 หลายเดือนก่อน

    Doctor, I really appreciate and thankful for you.. 🎉❤

  • @neomalimendis-in6ii
    @neomalimendis-in6ii 10 หลายเดือนก่อน

    Thank you doctor for sharing your knowledge with the general community 🙏

  • @senuthsanuli
    @senuthsanuli 10 หลายเดือนก่อน

    Doctor, thank you for your information. I am 9 years old and my sister is 7 years old and I like your channel very much and helped me a lot. God bless you. 🙏

  • @nadeeshaMadushani-o6z
    @nadeeshaMadushani-o6z ปีที่แล้ว +1

    Thank you so much doctor ape gedara tiyena lokuma prashne daruwan Leda weema me danuma godak watinawa

  • @piyumisamalka3293
    @piyumisamalka3293 10 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏ටTheruwan saranai doctor mewani sewayak ape ratata karanawata

  • @VirangaPramuditha
    @VirangaPramuditha 5 หลายเดือนก่อน

    Good job doctor ❤ Appreciate for speaking the truth

  • @mithutennakoon6164
    @mithutennakoon6164 ปีที่แล้ว +4

    Thank you Doctor...!

  • @nalinchamara-qf5gu
    @nalinchamara-qf5gu 5 หลายเดือนก่อน +1

    Thanka docotor

  • @muthuvithanage5519
    @muthuvithanage5519 10 หลายเดือนก่อน +1

    Great idea doctor .thank you very much❤❤

  • @harshikaharshika7453
    @harshikaharshika7453 7 หลายเดือนก่อน +1

    Thank you🥰 docter

  • @PAMPiumi
    @PAMPiumi ปีที่แล้ว +1

    Thank you doctor, i have one year old baby. I am going to do these things today onwards

  • @sandalisamarage4776
    @sandalisamarage4776 ปีที่แล้ว +6

    මගේ දුවට අව්රුදු 3ක් යනකම් කිසිම ලෙඩක් තිබුනේ නැහැ ඩොක්ටර්.අව්රුදු 3 නටම 2වතාවක් වගේ තමා බෙහෙත් ගත්තේ. Play school පටන් අරන් මාසයයි ඩොක්ටර් එයාට දැන් ටොන්සිලයිටිස් හැදුනා.දැන් නිතරම ලෙඩ වෙනවා.මාස 3කට පාරක් අසනීප වෙනවමයි.එලියෙ කෑම මොනවත් කන්න දෙන්නේ නැහැ. මේ දේට මොනාද කරන්න පුලුවන්.මෙහෙ ඩොක්ටර්ස්ලා නම් කියන්නේ වයස අව්රුදු 5ක් නිසා ඔපරේශන් එකකින් අයින් කරන්න බැහැ කියලා.මේ කට මොකක්ද තියෙන විසදුම ඩොක්ටර්.

  • @pradeenarakshina1624
    @pradeenarakshina1624 10 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ඩොක්ටර් තෙරුවන් සරනයි

  • @PoshikaHimadhari
    @PoshikaHimadhari 10 หลายเดือนก่อน +1

    Bohoma sthuthi obathamata..

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر ปีที่แล้ว

    Ane doctor bohoma sthuthi mage.duvage puthala.dennath nitharama ledak wenava . kassa hembirissava una.sema.behethma.thama.vatina.pahadili.kireemak.ahanben.vedio.eka.hambune.aththamai.visvayata.sthuthi.godak.oba.thumage.vedio.eka.asa.gateemata.salssuvata.obo.thumatath.behevinma.sthuthi.theruvan.saranai.devi.pihitai.deergayu.labeva❤❤❤

  • @shiromipriyadarshani5798
    @shiromipriyadarshani5798 10 หลายเดือนก่อน +1

    Dr attatama mehema treatment karana Eka Tama Dr kenekgen wenna ona obata pin sidda wena nirogikama Tama parama labaya

  • @janakisenadheera234
    @janakisenadheera234 10 หลายเดือนก่อน +1

    Thank u Dr.

  • @sathyamendis4316
    @sathyamendis4316 ปีที่แล้ว +1

    thank u very much doctor.
    Really ,important & useful video.

  • @rathnamalideepamalaa7754
    @rathnamalideepamalaa7754 ปีที่แล้ว +1

    Harina guna garuka awanka doctor kenek dekimath sathutak.👍🙏🙏

  • @ThiliniMedawattha-zc2jd
    @ThiliniMedawattha-zc2jd 5 หลายเดือนก่อน

    Godak watina kathawak doctor 👍

  • @KumuduniKumari-r7d
    @KumuduniKumari-r7d 6 หลายเดือนก่อน +2

    ඩොක්ටර් පෙර පාසල් යන මගේ දරුවා ලෙඩ වෙලා අතේ තියාගන මේ වීඩියෝ එක බලන්නේ.මේ වීඩියෝ එක හරහා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම පින් ඩොක්ටර්.

  • @buddikasahampath6731
    @buddikasahampath6731 ปีที่แล้ว +1

    Thanks sir.🙏🙏🙏

  • @DisnaChamarika
    @DisnaChamarika 9 หลายเดือนก่อน +1

    Hathiyata elu kiri hodaida,watu biththra hodaida

  • @AmarasiriKAD
    @AmarasiriKAD 5 หลายเดือนก่อน

    Thanks docter watina wada satahanak

  • @anuraanura5910
    @anuraanura5910 11 หลายเดือนก่อน +1

    Godak wedagath watina danumak laba deemen obathumata godak pin docter

  • @tharangadilruwannissanka3317
    @tharangadilruwannissanka3317 หลายเดือนก่อน

    Good

  • @Shenulife4315
    @Shenulife4315 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා ඩොක්ටර්

  • @anojaudayangani364
    @anojaudayangani364 ปีที่แล้ว

    Good explanations doctor... it's very useful to all mothers.. my 3 years baby has asthma. Actually now already i have given more antibiotics under dr supervision.... cz he is always getting ill.. he is using inhalers also... am also dont like give more medicine... but if it is getting worse i have to give medicine

  • @thanujahewage4407
    @thanujahewage4407 ปีที่แล้ว +2

    Really gratitude for your advices doctor . Thank you very much 🙏

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 5 หลายเดือนก่อน

    Godak watina video ekak doctor…..🙏🙏🙏

  • @sandyakonara-hf2ut
    @sandyakonara-hf2ut ปีที่แล้ว +3

    Very useful video sir,Thank you very much

  • @prabathmadushanka1110
    @prabathmadushanka1110 ปีที่แล้ว +4

    බබාලට පණු බෙහෙත් දීම අත්‍යාවශ්‍ය ද ඩොක්ට? ඒගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් වටිනව කියල හිතනව. ❤

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 10 หลายเดือนก่อน

    Ane man manasikawa watila hitiye leda nisa.hithatat osuwak wage obathumage wadasatahan.godaak pin.mage daruwat godak leda wena kenek.kochchara parissam kalat

  • @kaushalyabahgeya3970
    @kaushalyabahgeya3970 ปีที่แล้ว

    Thanks Dr. Dodak pin Dr.
    Mewani vedio krnna Dr shakthiya labewa kiyala paratana karanawa Dr .echarata watinawa obe owadan

  • @gheetikaperera1806
    @gheetikaperera1806 ปีที่แล้ว +2

    Godak hoda dewal dena gaththa.ada edala doctor kiuwa dewal karanna uthsaha karanawa.obathumata jesu pihitai

  • @dineshajeewani6108
    @dineshajeewani6108 2 หลายเดือนก่อน

    Doctor mage duvata nithara sema hedenava.mona karath asu ven nehane

  • @ushanifernando1517
    @ushanifernando1517 ปีที่แล้ว +2

    Thank you doctor,watina adahas apita kiya denawata,

  • @tharakasandamali8755
    @tharakasandamali8755 ปีที่แล้ว

    Idiriyata 30:57 30:57 th mewani honda wedasatahan karanna obathumata shakthiya lebewa.. doctor thanks

  • @KalistaNaththandige
    @KalistaNaththandige 6 หลายเดือนก่อน +1

    You are successful

  • @kelumpremathilaka198
    @kelumpremathilaka198 ปีที่แล้ว

    අද මේ වීඩියෝ ඒක බැලුවේ මගේ බබා වයස 1මාස 10 එයාට මම හොදම කෑම දෙන්නේ පැණි රස කෑම බිස්කට් එයා කන්නේ නෑ හැමදාම වගේ නානවා හොද ක්‍රියාශීලි බබෙක් ලෙඩ නම් බොහොම අඩුයි ඩොක්ටර් කියපු දේවල් නම් හරියට හරි

  • @PankajaRambodagedara
    @PankajaRambodagedara 2 หลายเดือนก่อน

    Bohooooomapin obathumata.🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @NilanthiAmarasekara
    @NilanthiAmarasekara 8 หลายเดือนก่อน

    Thanks a lot docter

  • @sanjukamiliya3275
    @sanjukamiliya3275 8 หลายเดือนก่อน

    Thank you❤

  • @upulnilantha4781
    @upulnilantha4781 10 หลายเดือนก่อน

    Godak pin docta.Thank you..

  • @yamithsushan1122
    @yamithsushan1122 ปีที่แล้ว

    බොහොම ස්තූතියි Doctor.

  • @kosalaeranda7073
    @kosalaeranda7073 ปีที่แล้ว +28

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්.මන් ඉන්නේ ඉතාලියේ .ඩොක්ටර් කියපු කතාව ඇත්ත මෙහේ දරුවන්ට බෙහෙත් දෙන්නේ ගොඩක් අඩුවෙන් .කැස්ස හෙම්බිරිස්සාවට දෙන්නේ නහය පිරිසිදු කරන්න ෆිසියලොජිකල් වතුර විතරයි . උණ හැදුණාම දවස් 3ක් යනකන් බලලා තමයි ඇන්ටිබයටික් දෙන්නේ .මට දරුවෝ 4ක් ඉන්නවා .මගේ ළමයින්ට ඇන්ටිබයටික් අවුරුදුක්කට එක පරක් වගේ තමයි දුන්නේ . ස්තූතියි ඩොක්ටර් .

  • @schooloftamil-narawala7704
    @schooloftamil-narawala7704 ปีที่แล้ว +2

    🙏👍 Thank you Doctor 👍

  • @amalipallegama9302
    @amalipallegama9302 ปีที่แล้ว +2

    Thank you doctor ❤❤❤❤

  • @miyumishanika2097
    @miyumishanika2097 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්..අපේ පුතාට අවුරුදු 4 ක් ඇතුළත උණ හැදිලා බෙහෙත් දීලා තියෙන්නේ තුන් පාරක් වගේ.ඒත් එයා මොන්ටිසෝරි ගිහින් මාස 6 ක් වගේ ඇතුළත කැස්සක් ආවා.ඒක නොනවත්වා කැස්ස.පුදුම අමාරුවක් වේදනාවක් එයා විදිනවා..මේ කැස්සට බෙහෙත් සැරින් සැරේට ගත්තා..⁣ඉන්හෙලර් දෙකක් පවා දුන්නා.තාමත් සැරින් සැරේට කැස්ස හැදෙනවා.හොදට ඉන්නවා.මොන්ටිසෝරි ගිහින් ටික දවසකින් ආයිත් කැස්ස එනවා.එයා කිසිම සීතල කෑමක් කන්නේ නැහැ.හැබැයි කාලයක්ම දිනපතා බිත්තර කෑවා ..සීතලයි කියන පලතුරු කෑවා.දැන් ඒවාත් නවත්තලා.මේ කැස්ස එන නිසා..තාමත් බෙහෙත් බොනවා..අනේ සර් පුලුවන්නම් මේකට විසදුමක් කියලා දෙන්න..එයාට කොත්තමල්ලි ,ඉගුරු වගේ ඒවත් ඉතින් දෙනවා..ඒත් ඉතින් මේක නිට්ටාවටම හොද කරගන්න පුලුවන් වෙලා නැහැ.දැන් අවුරුද්දක් වෙනවා

    • @shenellyvon4324
      @shenellyvon4324 9 หลายเดือนก่อน

      මොකද කරේ ඊට පස්සෙ

  • @AnjalaDias-lg6qw
    @AnjalaDias-lg6qw ปีที่แล้ว

    Thank u for your kindly lessons

  • @nilukaranaweera3877
    @nilukaranaweera3877 ปีที่แล้ว +2

    ඩොක්ටර් බබට නිතරම සෙම.වයස අවුරුදු3 මාස 8 බබාව බලන ඩොක්ටර් ඇමිටෝන් ටැබ්ලට් එක දුන්නා 1bd දෙන්න කියලා.ඒත් සෙම අඩුවක් නෑ ඩොක්ටර් නිතරම පපුව ගොර ගොර සද්දේ.කෑම,බීම පාලනයක් කරන්නෙත් නෑ.නිතර නාවනවා.ඇමිටෝන් එක මාස 2ක් දුන්නා . තවමට්ත් අඩුවක් නෑ.බේහෙත් දීලම එපාවෙලා ඩොක්ටර්

  • @thenukisethuni4908
    @thenukisethuni4908 ปีที่แล้ว +3

    Very useful 🙏 thank you doctor

  • @SupunPiyumantha-i1j
    @SupunPiyumantha-i1j 8 หลายเดือนก่อน

    Respect you doctor

  • @wasanaparanavithana
    @wasanaparanavithana 11 หลายเดือนก่อน

    Thank You Doctor ❤

  • @asankakumara2409
    @asankakumara2409 ปีที่แล้ว +1

    Thank you doctor

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

    Thank you doctor.mama doctor ge videos balanta kalin puthata kivisumak giyath doctor lagata aran gihin beheth gaththa amma kenek.eth Dan ehema na daruwawa alwathuren naawanawa sellam karanta daanawa poshadaai kema welak denawa.dannam doctor gaawata yannema nathi tharam😍

  • @PiyumiMadhubhashani
    @PiyumiMadhubhashani ปีที่แล้ว +2

    ස්තූතියි ⁣doctor

  • @Wasanamaduwanthi-ln5tp
    @Wasanamaduwanthi-ln5tp 10 หลายเดือนก่อน +1

    godak pin doctor

  • @Strike_eagle34
    @Strike_eagle34 5 หลายเดือนก่อน

    😊 23:32

  • @dushyanthiperera9340
    @dushyanthiperera9340 ปีที่แล้ว

    Thank you verry much docter

  • @MadhaviKawshalya-s5j
    @MadhaviKawshalya-s5j ปีที่แล้ว +2

    Well done doctor ..❤️

  • @ManojRanja-xl3tn
    @ManojRanja-xl3tn 5 หลายเดือนก่อน

    Ane docter mage puthathnitarama ledawenwa

  • @Anuradhivijerathne
    @Anuradhivijerathne ปีที่แล้ว +2

    doctor babalata dena vaccine genath video ekak karanna pluwanda? Amathara dena vaccine genath kiyanna puluwanda?

  • @hirudianthony4020
    @hirudianthony4020 10 หลายเดือนก่อน

    Good job dr

  • @HarshaHarsha-or3hk
    @HarshaHarsha-or3hk 8 หลายเดือนก่อน

    Docterta pin sidda wenawa

  • @MadushaniFernando-y3q
    @MadushaniFernando-y3q 10 หลายเดือนก่อน

    Doctor meet wanna vidiyak kiyannako

  • @sewwandinadunika
    @sewwandinadunika ปีที่แล้ว +2

    Thank you sir

  • @lesliejayawardena7010
    @lesliejayawardena7010 ปีที่แล้ว +1

    Thanks a lot

  • @kavilakshan1897
    @kavilakshan1897 5 หลายเดือนก่อน

    Mage babata awrudu ekai. Masa 1 2/1 idanma sema. Mage baba gana kiwwa wage mata danune, hariyatama hari kiyapu dewal. 🙏🙏🙏

  • @sayulsihanadha8739
    @sayulsihanadha8739 ปีที่แล้ว +1

    Thank u so much doctor

  • @hasanthaindrajith4034
    @hasanthaindrajith4034 ปีที่แล้ว +1

    Dr meet, fish, egg mage baba kannema na. Kiri bonneth na. E wenuwata eyata denna puluwan monawada doctor

  • @Sandunsb
    @Sandunsb ปีที่แล้ว +1

    Yoghurt kianne probiotics thiena deyak newwida

  • @sujeewabandara-q2i
    @sujeewabandara-q2i 8 หลายเดือนก่อน

    ගොඩක් පිං ඩොක්ටර්

  • @sudarshanistc803
    @sudarshanistc803 ปีที่แล้ว +1

    thanks doctor

  • @maliharshani3244
    @maliharshani3244 ปีที่แล้ว

    Thank you docter

  • @DineshRangana-n2t
    @DineshRangana-n2t ปีที่แล้ว +1

    මම බබල දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්.ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.අපිත් පුරුදු වෙලා ඉන්නෙ පොඩි හෙම්බිරිස්සාවක් ආවත් බබාලව ඩොක්ටර් ලගට අරන් යන්න.උපදෙස් වලට ස්තූතියි සර්...

  • @chamalidulmini8236
    @chamalidulmini8236 ปีที่แล้ว +3

    Puluwan tharam podi babala gana videos karanna doctor

  • @ayodhyarajapaksha5384
    @ayodhyarajapaksha5384 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඩොක්ටර්.මගේ පුතාල දෙන්නත් නිතරම අසනීප වෙනවා .මට දැන් තේරුනා පුතාලව පරිස්සම් කරන්න ඕන කොහොමද කියලා.

  • @SamanthakumaraSmanthakumara
    @SamanthakumaraSmanthakumara ปีที่แล้ว

    Thaks doctor ❤❤❤

  • @rasikarasika5524
    @rasikarasika5524 9 หลายเดือนก่อน

    Doctor mage baba upath bara tibbe 675g adu bara eya nithara hembrisawa hadenawa dan අවුරුදු 4 wenawa dan bara 12.500 tiyenawa baba අසනීප wenne pethishakthiya adu nishada doctor

  • @nisansalasandamali5499
    @nisansalasandamali5499 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියයි ඩොක්ට...

    • @hasiaw1988
      @hasiaw1988 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඩොක්ටර්

  • @user-oy5zm5vl2t
    @user-oy5zm5vl2t ปีที่แล้ว

    Godaak watinawa .godaak pin doctor 😊

  • @maheshibasnayaka3707
    @maheshibasnayaka3707 ปีที่แล้ว +2

    Thank you doctor...learnt a lot..🙏

  • @vajirahapuarachchi3101
    @vajirahapuarachchi3101 ปีที่แล้ว +2

    Good advice doctor thank you 🙏🙏

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 10 หลายเดือนก่อน +1

    🙏🙏❤️

  • @renuka6658
    @renuka6658 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුති සර්

  • @drravindaudagamagestudiohe6258
    @drravindaudagamagestudiohe6258  ปีที่แล้ว +4

    Thanks for watching ❤