කකුලෙ මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳලා ඇස් හොඳ කරන හැටි | Tissa Jananayake with Life (EP 27)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • කකුලෙ මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳලා ඇස් හොඳ කරන හැටි | Tissa Jananayake with Life (EP 27)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 1.1K

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +173

    අපේ තාත්තත් කැඩුම් බිඳුම් වෙදකම් කලා.උතුම් ගුරැතුමෙක් තාත්තා. ඔබතුමා ගේ තාත්ත වගේමයි රුපියලක් ගන්නේ නෑ.ලැබෙන දේවල් නම් අපමනයි.තාත්තා ගෙ අවමඟුලට ස්වාමීන්වහන්සේලා හතලිස් අට නමක් වැඩිය. මාත් අතීතයට ගියා.ඔබතුමා කියන ඒ දේවල් ඇත්ත.

    • @thusithakariyawasam5411
      @thusithakariyawasam5411 ปีที่แล้ว +7

      ඔබතුමා ඒක ඉගෙන ගන්න නැතිවෙන්න දෙන්නේ නැතුව

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว +1

      Dan wada karanna naha da..thatha....???😊😊😊

    • @s.kavee1990
      @s.kavee1990 ปีที่แล้ว +1

      සාදසාදු

    • @ddhammi7349
      @ddhammi7349 ปีที่แล้ว

      ​@@s.d.a.d.r8538නෑ තාත්ත නැතිඋනා.2006 දි.

    • @JayanthiAthukorala-p7f
      @JayanthiAthukorala-p7f หลายเดือนก่อน

      Me aeswala beheth kirima hari
      Hela vedakame ( rawana) oluwata thwl dala penima labuna aya innawa

  • @cricdose99
    @cricdose99 ปีที่แล้ว +25

    මරදන්කඩවල වෙද මහත්තයාගේ පුතා තමයි දැන් ඉන්නෙ . 10වසරෙ වගෙ ක්‍රිඩා කරන්න ගිහින් මහපට ඇගිල්ලේ තියෙන අස්ථිය මැනික් කටුව හරියෙන් පුපරලා ගිහින් තිබ්බා . කොලොඹින් ගල් ප්ලාස්ටරෙ දැම්මා. හරිගියේ නැත්තම් plate දාන්න වෙයි කියලා කිව්වා. ගල් ප්ලාස්ටරෙ එක්කම මරදන්කඩවල ගියා. ගිය ගමන් ගල් ප්ලාස්ටරෙ කැපුවා තෙලක් ගලා ලී පතුරක් තියෙලා බැන්දා .ශේප් එකෙ ඉදියා වාඩිවෙලා😂.අම්මට හුඩු ටික වෙලාවක් යද්දි ජිවිතේ වින්ද ලොකුම වෙදනාව වෙනැති අත ගිනි ගන්නවා වගේ. පැයක් යද්දි ගලවලා බේත් දුන්නා.දවස් දෙකයි ගියේ හරි ගිහින් ❤ සතියක් දෙකක් යන්න ඉස්සෙල්ලා 100% සුවයි.

    • @d.mNSSM7922
      @d.mNSSM7922 7 หลายเดือนก่อน +2

      Ape Thaththa plate danna kiyapu kakul, kapanna kiyapu kakul hoda kara sathiyen wage

  • @rathnayaka4981
    @rathnayaka4981 ปีที่แล้ว +21

    ඒ නිහතමානීකමට තමා අපි ආදරේ.. බටහිර දේවල් ඉදිරියේ තමන්ගේ රටේ දේවල් අත් හැරිය අපිට අපේම කියලා අනන්‍යතාව නැතිවේගෙන යනවා. අනේ සර් සර් වගේ නිහතමානී කෙනෙක් මේ සමාජයට තව ගොඩක් දේවල් කරන්න ඕන. පුලුවන්නම් බටහිර වෙදකමටවත් කරන්න බැරි හාස්කම...ඉදිරි පරපුර සදහා රැක ගන්න මොනවා හරි කරන්න. ඒ දේට බලපෑමක් කරන්න පුලුවන් එකම කෙනා ඔබතුමා තමා. මන්ද, බලය සහ දැනුම කොතෙක් දෙනාගේ තිබුනත් නිහතමානීව හැම දෙයක්ම සාපෙක්ෂව බලන අය අප අතර අඩු නිසා. දැනුමට එහා ගිය යමක් සමාජයට දයාද කරන ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි. 🙏❤

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +25

    අපේ සීයත් වෙදකම් කලා නොයෙක් ලෙඩට එයාගෙන් කවුරුත් ඉගෙනගත්තෙ නෑ . අද මං පුදුම ආසාවක් හෙල වෙදකමට. මාත් කලේ බයෝ. ඔබතුමා මේ රටට වටින සම්පතක් දීර්ගායූවේවා තෙරුවන්සරණයි ...! 🙏

    • @AnomaRathnayaka-o8j
      @AnomaRathnayaka-o8j 11 หลายเดือนก่อน

      Mage lamai 2 sar gen thama egAnagaththe oya kathawa eda kiyanna puluwan unanam kopMN hodada bufudaranai

    • @slmichee
      @slmichee หลายเดือนก่อน

      Sir ❤

  • @nadeekaliyanage9325
    @nadeekaliyanage9325 ปีที่แล้ว +95

    හෙළ වෙදකම මෙහෙම හරි ලෝකයට දෙන අයුරු අපූරුයි sir

  • @isharachathuranga4170
    @isharachathuranga4170 ปีที่แล้ว +7

    ඔබ තුමාවැනි උගත් මිනිසෙකු රටට අපට දායාද කොට මිය පරලෝ ගියා වූ ඔබතුමාගේ ආදරණීය පියානන්ට අමාමහ නිවනට මග සැලදේවා. සුගතියෙන් සුගතියට යන්නට මේ පිංම හේතුවාසනා වේවා !!!

  • @chathuralasantha4986
    @chathuralasantha4986 ปีที่แล้ว +14

    අපේ උන්ට හරියට ශිල්පය දීම ගැන පින් සර්..මේවගෙන් රටට ප්‍රතිපලයක් ලැබේවා

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +64

    අපේ පාලකයින්ට අත යටින් වාසියක් නැති හෙයින්,අපේ දේවල් දියුණු කිරීමක් නම් නොමැත.

    • @srimamangalika9684
      @srimamangalika9684 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @gahasthihadeniya9262
      @gahasthihadeniya9262 8 หลายเดือนก่อน +1

      ඔව් හරියටම හරි.දැන් ආයුර්වේද කොමසාරිස් ට සල්ලි දුන්නොත් ඕනෑ ජරාවඩක් කරයි.මුදල් තමා ලොකුම දේ රටට. දේශීය දේ ට මොනවා උනත් කමක් නැහැ

  • @senurimahagamage
    @senurimahagamage ปีที่แล้ว +128

    මමත් සර්ගෙ class එන 2024 ළමයෙක්.මගේ අම්මටත් retinaty pigmentosa කියන ඇස් ලෙඩේ තියනවා. ඒ ලෙඩේ බටහිර වෛද්‍ය ක්‍රම යටතේ බෙහෙතක්වත් සොයාගෙන නැ කියනවා.අම්මා දැං ඇස් දෙක පේන්නෙම නැ.අම්මත් ගියා අවුරුදු 2කට කිට්ටු වෙන්න වීරසිංහ වෙදමහත්තයා ලගට.ඒත් සුවයක් නැ.මේ comment එක කියවන ඔයත් මගෙ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. එයා උප්පත්තියෙන් අන්ධ කෙනෙක් නෙවෙයි ඉතිං අම්මා අපි එක්ක කියනවා අපිව දකින්න ආසයි කියලා.ඒ වෙලාවට මට මගේ මුලු ලෝකෙම කඩන් වැටෙනවා....

    • @virajmadhusanka7428
      @virajmadhusanka7428 ปีที่แล้ว +3

      පානදුරේ ගඟුලේ ඇස් වෙදගෙදරත් හොදයි .

    • @manorimangalika1081
      @manorimangalika1081 10 หลายเดือนก่อน +1

      කොට්ටාවෙත් වෙද මහත්තයෙක් ඉන්නවා

    • @PiyumikaNadeeshani-y7e
      @PiyumikaNadeeshani-y7e 9 หลายเดือนก่อน +1

      Ikmn suwaya lebewa

    • @danukaprabath8182
      @danukaprabath8182 9 หลายเดือนก่อน

      Oyage contac nombare dennako aspennenethi ayage leda suwakarana wedek innawa

    • @nethmikavindya206
      @nethmikavindya206 9 หลายเดือนก่อน

      Oyage ammata digtm ynn kiynn.mn dnn knk innw eyata hoda une aurudu 10kin.kohomahari wedamahaththay hoda krnw

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว +110

    නවීන ව්ද්‍යාව ඔළුව උඩ තියාගෙන දේවත්වයෙන් වැඳුම්පිදුම් කරන්නන්ට,ඔබ තුමාගෙන් ඔළුව රත්වෙන්නම වැදුණු කනේ පහරනම් අගෙයි...ගුරුතුමණි...❤❤❤

    • @jayarathnaketakubura4428
      @jayarathnaketakubura4428 ปีที่แล้ว

      1

    • @epicfail6987
      @epicfail6987 ปีที่แล้ว +4

      විද්‍යාව කියන එක නවීනද පැරනිද පෙරදිගද බටහිරද යන්න ආදාල නොවෙ වැඩක් ගන්න පුලුවන් මනුස්සා ඔවා බලන්නෙ නැ. කැලැ කොල අබරන්න ගියොත් මෙ ඉන්න මනුශ්‍යා ගහනයට බෙහෙත් කරන්න ඉතිරි වෙලා තියන කැලැ කොටසත් ඉවරයි ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න නම් කර්මාන්ත ශාලාවක නිශ්පාදනය අත්‍යාවශයි
      ප්‍රායොගිකව වර්තමානයෙ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ස්භාවික ඕඋශද

  • @thusharawewalapanditha5455
    @thusharawewalapanditha5455 ปีที่แล้ว +24

    මම IT Engineer කෙනෙක් නමුත් මම හෙළ වෙදකම සහ අනෙකුත් පාරම්පරික ශාස්ත්‍ර ඉගෙන ගන්නවා ඒවා ගැන සෙවීමට මම ඉතා උනන්දුයි ❤

  • @maddumagemaddumage3120
    @maddumagemaddumage3120 11 หลายเดือนก่อน +2

    🙏🙏 ඉතාමත් අගෙයි මෙතෙක් මා දුටු වටිනාම දේශනයක් බොහොම ස්තුතියි ඔබ තුමාට
    බුදු සරණයි 🙏🙏

  • @sarathudawatta8021
    @sarathudawatta8021 ปีที่แล้ว +21

    මම දන්න විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා .රෝගීන්ට කියන්නේ තෙල් ගාන්ඩ එපා කියලා. ඒ උනාට ඒ ගොල්ලන්ගෙ අම්මලා තාත්තලාට අතපය අමාරු වලට ගාන්න තෙල් බෝතල් ගණන් ගිහිල්ලා දෙනවා .

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි සර් මගෙත් අතේ ඇගිල්ල කැඩිලා වෙන් වුනා ඩොක්ටලා කිව්වා කපන්න වෙනවා කිව්වා නමුත් මම මරදන්කඩවල ගියා වෙදමහාත්තයා ඇගිල්ල හොදකලා වෙදමහාත්තයා දෙවියෙක්

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 ปีที่แล้ว +96

    මම ගොබ්බයෙක් කියලා ඔබ ගැනම විවේචනය කරන්න තරම් ඔබ වැනි කෙනෙකුගේ නිහතමානි කමක් මට හිතාගන්නවත් බෑ ඔබගේ පියා ගැන ඔබට වගේම ආදරයක් මටත් දැනුණා මෙම වීඩියෝවෙන් බොහොම ස්තූතියි මාව සංවේදි කලාට

    • @luxurywavesceylon1563
      @luxurywavesceylon1563 ปีที่แล้ว +2

      𝑬𝒙𝒂𝒄𝒕𝒍𝒚 𝒉𝒂𝒂 ! 👍

    • @hamabey9142
      @hamabey9142 ปีที่แล้ว +1

      Gotabaya ge ahawal eke beeth badinna ghin tmi muu kelogathe 😂😂

    • @gimhandulanjana4105
      @gimhandulanjana4105 ปีที่แล้ว

      theth unada?

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +44

    ඒක ඇත්ත සර්.දකුනෙ අපේ මුත්තා කෙනෙක් හිටිය.ඇස් වලට බෙහෙත් බැන්දෙ කකුලෙ මහපට ඇඟිල්ලට.ඒක සත්තයි සර්.බුදු සරණයි

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +59

    සර් ඔබතුමා අපේ හෙල වෙදකමේ වටිනාකම මේ තරමින් හරි අපේ දරුවන්ට කියා දෙන එක ලොකු දෙයක්. අපේ දේ රැකගන්න ඕන. දැනට ඉන්න වෙද මහත්තුරු ටික හරි කමක් නෑ ඉදිර පරම්පරාවකට ඔබගේ දැනුම ලබා දෙන්න. ඒවයේ වටිනාකම දැන් ඉන්න දරුවෝ දන්නේ නෑ. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @nalinkakulawala1470
    @nalinkakulawala1470 ปีที่แล้ว +43

    බොහෝ දෙනෙකුගෙ ,,,,,, ගෙදර විශ්ව විද්‍යාලය ,,,,,,"තාත්තා" 💪

    • @fernandofernando8804
      @fernandofernando8804 ปีที่แล้ว +1

      අපි තාත්තා කියපූ දේ කරන්න ඕනේ

  • @k.a.d.prabhath8027
    @k.a.d.prabhath8027 ปีที่แล้ว +157

    හෙළ වෙදකම කියන්නෙ හරි අපූරු විස්කමක්. දුක ඒක අභාවයට යන එක. අපිට ඕනම දේක වටිනාකම දැනෙන්නෙ ඒ දේ අපිට අහිමි උනාමයි.

    • @ayshaalmazroui6527
      @ayshaalmazroui6527 ปีที่แล้ว

      Obatumagadasanavan. Kipayakatbaluvaobaharimahodakanakdaruvantamahagusavayakdzavipihitai

    • @pradeepudumalagala508
      @pradeepudumalagala508 ปีที่แล้ว +1

      ​@@ayshaalmazroui6527පාලි තේරෙන්නේ නෑ බන් අපිට...

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq ปีที่แล้ว

      Puka thama

    • @saluwh
      @saluwh ปีที่แล้ว

      MODAYEK ....PSYCO

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq ปีที่แล้ว

      Hela wedakama hondata rol krla umbe ammage puke hile gaha ganin motta kolla

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc ปีที่แล้ว +2

    සර් ගොඩක් හොඳට හිතට වදින්නම උගන්ණනවා ගොඩක් පින් ගොඩක් ස්තුතියි හරිම ආසයි අහන් ඉන්න

  • @chanakacmb9933
    @chanakacmb9933 ปีที่แล้ว +108

    මගේ සියාගේ පරම්පරාව විෂ වෛද්‍යවරයෙක් එයගේ සහොදරයා, එයා, සර් කියපු කතාව ඇත්ත, අපි පොඩියි එතකොට එ උනාට තාම අමතක කරන්න බැරි මතකයන් දුන්නා ඉතිරි කරා අද ළමයින්ට එවා කතාවකින්වත් දකින්න ලැබෙන්නේ නැහැ,කොළඹ ඉදන් ගමට ගියාම ගමේ පිළිගැනිම විස්තර කරන්න බැහැ එ සියාට දක්වන ගරුත්වය ,කොයිතරම් බිපු මිනිහෙක් උනත් සියාගේ ගේ ඉස්සර හා එක වචනයක් කියන්නේ නැහැ, වෙරි නැහැ,
    ගමේ මොන මිනිහා ආවත් කැම කන වෙලාවක් නමි එයාත් එක්ක කන්න ඔනි, තරා තිරමක් නැහැ,කියන්න ගොඩක් දෙවල් තියෙනවා මැවිලා පෙනවා .අද සියා ඉන්නවා නමි මේ ඔක්කොම් ඇතැරලා ගමට යනවා, අද මම ලංකාවෙත් නෙමෙයි ඉන්නේ, එ වගේ කාලයක් මේ ළමයින්ට ලැබෙන්නේ නැහැ. එ පරම්පරාව්ට, එ මිනිස්සුන්ගේ චරිතවලට, අපිට කවදවාත් දශමයකින්වත් ලං වෙන්නවත් බැහැ.

  • @niharahaleem7872
    @niharahaleem7872 2 หลายเดือนก่อน +2

    මහත්මයා ඹබතුමාගෙ පියාඋතුමි නිසා තමයි ඹබතුමා අද මෙවාගෙ තැනක ඉන්නෙ. ඹබතුමාට වඩා පියාගෙ සිත හොදෙයි. කාටත් ගරු කරන්න හිතනවා.🙏❤️🤲⭐👍💐🤔🤔

  • @julieoteng4527
    @julieoteng4527 8 หลายเดือนก่อน +11

    සර්ගේ කතාව සහතික ඇත්ත. පුළුවන් නම් සර්ලා කීප දෙනෙක් හරි එකතු වෙලා ඕව කරන වෙදමහත්තුරු හොයාගෙන දේශීය රෝහලක් ආරම්භ කරන්න. පිටරට මිනිස්සු ගොඩක් එයි..

  • @SusanthaHerath-h2c
    @SusanthaHerath-h2c 8 หลายเดือนก่อน +2

    මගේ පිත්තාසේ ඔපරේෂන් එකෙන් අයින් කලා බටහිර වෛද්‍යවරු පිත්තාශය ගබඩාවක් විතරයි කියලාසාමාන්‍ය ජීවිතයට ප්‍රශ්නයක් නොවන බවට මට දැන් ආහාර ගැනීමේදී ආහාර දිරවීම හරි අපහසුයි වෛද්‍යවරු දැන් කියන්නේ පිත්තාසේ නැති නිසා කියලා හෙළ වෙදකමේ වටිනාකම දැන් තේරෙද්දි ප්‍රමාද වැඩියි ඔබතුමාට බුදු සරණයි

  • @SANjeewascience
    @SANjeewascience ปีที่แล้ว +40

    අද තාත්තට ගොඩක් අාඩම්බර අැති පුතා ගැන වෙෙද්‍යවරු හදන පුතා ගැන.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +19

    හෙළ වෙදකම හරිම අපූරු වෙදකමක්. විද්‍යාව උගන්වන බොහෝ දෙනෙක් එයට ගරු කරන්නෙ නෑ . ඒ අතින් ඔබතුමා අවංක නිහතමානී ගෞරවනීය ආචාර්යවරයෙක්.

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc ปีที่แล้ว +67

    සර් ලඟ ගුරුතුමෙකුට තිබිය යුතු ගුණාත්මක බව හා ගුණධර්ම තියණවා ඔබතුමා වගේ අය තමයි රටට ඕන ඔබතුමා දිගුකල් දිනේවා ජයවේවා බුදු සරණයි

  • @prageethsameera5309
    @prageethsameera5309 ปีที่แล้ว +38

    මගේ අක්කා සතෙක් කාලා කියලා අපේ ගමේ වෙද මහත්තයෙක් ගාවට අපේ තාත්තා එක්ක ගිහිල්ලා තිබුණා.....වෙද මහත්තය තුවාලෙ බලන්නෙවත් නැතිව කිව්වලු උදේ පාන්දරම තේවත් බොන්නෙ නැතිව නේද ආවෙ කියලා...දෙන්න එක්ක උදේට කාලා එන්න කියලා....පස්සෙ ගියාම කියලා ගැරඬියෙක් කාලා තියෙන්නෙ කියලා....ඒ වෙද මහත්තයත් අද ජීවතුන් අතර නෑ....ඒ විශිෂ්ඨ වෙදවරු නෙවෙයි දෙවිවරු......කාපු සතාගෙ නම කියනවා හරියටම මාර විද්‍යාවක් ඒක...ඒ පරමි පරාවත් නෑ දැන්......ඒ මිනිස්සු හරිම නිහතමානී......

    • @BinuraBavishan
      @BinuraBavishan ปีที่แล้ว +4

      ඒකට කියන්නේ දූත ලක්ෂණ ශාස්ත්‍රය .❤

  • @dhammikaherath6438
    @dhammikaherath6438 ปีที่แล้ว +12

    ඔබතුමා ටියුසන් එකේ කරපු උතුම්ම දෙසනය ඔබටජය....

  • @indikathisera746
    @indikathisera746 ปีที่แล้ว +2

    මේ වෙදමහත්තයා ඉන්න තැන ලිපිනය දාන්න පුලුවන්ද

  • @achijayarathne6390
    @achijayarathne6390 ปีที่แล้ว +10

    සර් පුස්කොල පොත් කියවන්න පුළුවන් අපේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා, සංස්කෘතික පාලී භාෂාවෙන් ලියලා ඇත්තේ,, ස්වාමින් වහන්සේට පුළුවන් වෙයි.

  • @pusphakanthi2661
    @pusphakanthi2661 ปีที่แล้ว +2

    මෙවන් වීඩියෝවක් සියළුම දෙනා දැනුවත් කරන ඔබ‍ට සර් ගොඩක් ඉස්තුති 🙏🙏🙏🙏

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +14

    මගේ සීයා පිළිකුත්තුවේ කෙනෙක්. ඔහු දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඔහු මට සුව කිරීමේ ගාථා කිහිපයක් ඉගැන්නුවා. සිසුන්ගේ ආදර්ශය වෙනස් කිරීම ගැන ඔබට ස්තුතියි.
    My Grandfather is from Pilikuttuwa. He was a local Ayurvedic doctor. He taught me a few healing chantings. Thank you for shifting the paradigm of students.

    • @nirosharathnakumari7039
      @nirosharathnakumari7039 หลายเดือนก่อน

      @@sarathw5740 පිළිකුත්තුව කොහෙද ඉන්නෙ... ඇස්වලට ඔයා බෙහෙත් කරනවද

  • @ravindulenora3919
    @ravindulenora3919 ปีที่แล้ว +9

    කොහෙද ඒ ඇස් වලට බෙහෙත් කරන වෙද මහතා ඉන්නෙ contact Number ඒකක් නැද්ද ?

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏

  • @justinjayawardana4203
    @justinjayawardana4203 ปีที่แล้ว +15

    සර්, ඔය පොත් ටිකෙන් ලොකු වැඩක් ගනී තිලක් කන්දෙගම මහත්මයා..

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +87

    සර් ඔය සර්පයෙක් දෂ්ඨ කරලා බේහෙත් අහන්න ගියාම වේදමහත්තයා දන්නවා ඒ කතාව හරියටම හරි අපේ ගමෙත් හිටියා ඒ වගේ වේදමහත්තෙක් . සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.!!

    • @akilalochana2202
      @akilalochana2202 ปีที่แล้ว +6

      ඉගෙන ගන්න ගිහින්

    • @sandaruwanifernando9079
      @sandaruwanifernando9079 ปีที่แล้ว +4

      අපේ ගමෙත් හිටියා.

    • @Chamaradilshan-pq7qo
      @Chamaradilshan-pq7qo ปีที่แล้ว +3

      මගේ ගවත් පරන වෙදපොත් ගොඩාක් තියනව සමහර ඒව අවු .200 විතර පරනයි. ඒවයෙ රසදිය අරන් බෙහෙත් හදන හැටි තියෙනවා ඒත් ඒ පොත් කියවන්න දන්නෙ නෑ 😥😥

    • @akilalochana2202
      @akilalochana2202 ปีที่แล้ว

      @@Chamaradilshan-pq7qo අජන්තමන්තාරච්චි ගුරුන්නාන්සෙට දීලා කියවගන්න පුලුවන්

    • @indurangas1336
      @indurangas1336 ปีที่แล้ว

      ​@@Chamaradilshan-pq7qokadak gamuda?

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +8

    සර්, මේක යෝජනාවක්. සමහරවිට රාජ් සෝමදේව මහතා එහෙම දන්නවා ඇති සර්ගෙ පුස්කොල පොත් කියවන්න සමත් කෙනෙක් ගැන. සමහරවිට පරණ ස්වාමිණී වහන්සේලාත් තවම ඉන්නවා ඇති. සර් ඒ ගැනත් හෙව්වොත් තාත්තගේ දායාදය ලොවට වියැකිලා යන්න නොදී බේරගන්න පුළුවන් වෙයි නේද? තාත්තගේ අවසාන බලාපොරොත්තුවත් ඕකම වෙන්න ඇති. මම හිතන්නෙ සර් තාම මේ ගැන හරියටම උනන්දු වුනේ නැහැ වගේ. සරුත් ඔහොම නිකන් හිටියොත් ඒ ඔක්කොගෙම අවසානය සර් වෙනව නේද?

    • @tharudil1_
      @tharudil1_ ปีที่แล้ว +2

      ඔව් ❤

    • @Sfzmtl7545
      @Sfzmtl7545 ปีที่แล้ว

      @@tharudil1_ 🙏💐💐💐💐

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +58

    මේව අහනකොටත් ඇහැට කදුලක් උනනවා සර් අතීතයේ හිටියෙ ඍශිවරු 🙏🙏🙏

    • @williamratanayane3276
      @williamratanayane3276 ปีที่แล้ว +3

      හෙල වෙදකම වී නාසක ලේ වෙල්ලස්සේ සටනෙදි ලූ

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq ปีที่แล้ว

      Kadulu awada? Kakka giye ndda?

  • @harshaadikkumbura6449
    @harshaadikkumbura6449 ปีที่แล้ว +19

    සර් ට උනු දේම තමා මටත් උනේ...මම දැනට ඉංජිනේරුවරියක් ... අපේ තාත්තත් දේශීය වෙදකම, සර් ප වෙදකම ගැන දැනගෙන හිටියා..අපි මුකුත් ඉගනගත්තේ නෑ... තේරෙන කාලේ වෙනකොට ඒවා ඉගෙනගන්න තාත්තා ජිවතුන් අතර නෑ ..😓😓😓

    • @shamalimaduwanthi3966
      @shamalimaduwanthi3966 ปีที่แล้ว +5

      අපේ තාත්තත් අද කනගාටු වෙනවා එයාගෙ සීයගෙ වෙදකම හරියට ඉගෙන ගන්න බැරි වුණා කියල ඒ සීයා හොස්පිටල් එකෙ මැරෙන්න පණ අදින අයගේ පණ රැකල දෙනවලු යන්නරයක් දාලා ඒ යන්තරෙ ගලවපු ගමන් පණ යනවලු 😢

    • @lalithgunathilaka129
      @lalithgunathilaka129 ปีที่แล้ว +2

      ඒක කියුවට බැ සුදු නොන. ඔයාගෙ පාර තමයි ඕක. ඒකටත් උරැමයක් ඕනෙ මන් දන්න විදියට නම්. හැබැයි ඔයා ඒකත් ඉගනගත්තනම් ජිවිත ගොඩාකට පන දෙන්න තිබුන ❤❤

    • @virajmadhusanka7428
      @virajmadhusanka7428 ปีที่แล้ว

      @@shamalimaduwanthi3966 ඒ ප්‍රාණ බන්ධනයයි.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 6 หลายเดือนก่อน

      🥺🥺🥺😭😭😭

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +14

    සර් කියන විස්තරය මගේ තාත්තාටත් අදාළයි ඒ සර්ප විෂ වෙදකම මට උගන්වන්න අපේ තාත්තාත් මහත් උත්සාහයක් දැරුවා විද්‍යාව මා ඉගෙන නොගත් නමුත් විද්‍යාවේ ජයග්‍රහණ ගැන මාත් ඒ කාලේ මත්වෙලා හිටියේ දැන් තාත්තා මියගොස්

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 ปีที่แล้ว +27

    කොහෙද සර් ඒ වෙද මහතා ඉන්නේ මගේ ඇහෙත් පොඩි අව්ලක් තියෙනවා ගිහින් පෙන්නන්ඩ පාර කියනවද
    සර්ටත් දීර්ඝායුශ ලැබේවා ❤❤❤

    • @nikiniwasana9423
      @nikiniwasana9423 ปีที่แล้ว +12

      අනුරාධපුර ථූපාරාමය ලගින් යන්න තියෙන්නෙ ....වෙදමහත්තයගෙ නම පී .වීරසිංහ....ඉන්නෙ කටුකැලියාව කියන ගමේ

    • @senarathpe4742
      @senarathpe4742 ปีที่แล้ว +4

      යූටියුබ් බලන්න ඇස් වෙදකම කියල ගහන්න.විස්තර තියෙනව

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว +1

      Ànuradhapura,bulankulama,apith yanawa

    • @mohameduwais6291
      @mohameduwais6291 ปีที่แล้ว +7

      @@nikiniwasana9423 අනුරාධපුර ඇස් වෙදකම් කරන වෙද මහත්මාගේ නිවසට යන පාර කියවිම සම්බන්ධව ගොඩක් ස්තූතියි!

    • @shamalimaduwanthi3966
      @shamalimaduwanthi3966 ปีที่แล้ว +2

      අනුරාධපුර පුජා නගරෙ ඉදල පුංචි දුරක් තියෙනව

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara ปีที่แล้ว +5

    😢😢 හරිම දුකක් හිතුණා සර්.
    ඔය කියපුවා 100% හරි. අත්දැකීමෙන් දන්නවා සර්. විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාව විතරක් නෙමෙයි. දේශීය වෛද්‍ය ක්‍රමය නිට්ටාවටම සුවය දුන්න විද්‍යාවක්. නමුත් අද වෙන කොට වැළලිලා ගිහින්.

  • @kumaripushpa2067
    @kumaripushpa2067 ปีที่แล้ว +14

    ඇහේ තුවාලවීමකින් නොපෙනෙන ඇසක් උනත් ඔය කියන විදිහට සුව කරන්න පුලුවන්ද සර්

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage ปีที่แล้ว +2

      ගිහිල්ලා හමුවී ව්මසා බලන්න ඔබටත් නිරෝගී සුවපත් භාවයට පැමිණේවා 🙏

    • @dilanrajapakshe6813
      @dilanrajapakshe6813 4 หลายเดือนก่อน

      ​@@NiroshaInduruwage kohetada yanna ona

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි.

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว +15

    දැන් ඉංග්‍රීසි බෙහෙත් විස වෙන ඒව අහනකොට අපේ හෙළ වෙදකමේ අගය තව තවත් මතුවේවි

  • @hasheemabdullah27
    @hasheemabdullah27 ปีที่แล้ว +13

    මමත් එහෙම බෙහෙත් බදිනවා. ලොකු වෙනසක් තියෙනවා, මට දුර පේන්නේ නැත්තේ.... 👍

    • @asankaravidu7561
      @asankaravidu7561 ปีที่แล้ว

      වේද මාහත්‍යගේ විස්තර දෙන්න

    • @manjulasilva178
      @manjulasilva178 ปีที่แล้ว

      ඟඟුලේ වෙදමැදුරෙන් ද?

    • @yunsaymontila5168
      @yunsaymontila5168 ปีที่แล้ว

      වෙද මහත්තයා ගැන විස්තර කියන්න

    • @hasheemabdullah27
      @hasheemabdullah27 ปีที่แล้ว +2

      රත්නපුර , පානදුර පාරෙ ඉඩංගොඩ ප්‍රදේශයේ තමා වෙද මහත්තයා ඉන්නේ.

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว +2

      ​@@asankaravidu7561පී. වීරසිංහ, බුලන්කුලම, අනුරාධපුර, ථූපාරාමය පහුකරගෙන යන්න.

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 หลายเดือนก่อน +1

    අනේ ඇස් වලට සිංහල බෙහෙත් කරන හොද වෛද්‍ය වරයෙක්ගේ නම්බර් එකක් දෙන්නකො... ප්ලීස්...

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 ปีที่แล้ว +18

    හෙළ වෙදකම සහ හෙළ ගොවිතැන ඉගෙන ගතයුතුම විෂයන්.

  • @lifeadvice9662
    @lifeadvice9662 ปีที่แล้ว +5

    *අපේ විද්‍යාව බටහිර විද්‍යාවට වඩා සක්සුදක් සේ දියුණු බව දන්නෝ දනිති.නමුත් ඔවුන්ගේම විද්‍යාවෙන්ම මේවා පරේෂණාත්මකව ඔප්පු කරන්න ඕනි කාලයක් මේක. මොකද ලංකාව ගැන වර්ථමාන ලෝකයා හිතන් ඉන්නේ ඉතාමත් ලාමක විදියට.. අපෙ දැනුම එක්ක ඒ දැනුමට හැප්පෙන්න බෑ... පුස්කොල ඇතුලෙ තියෙන ඒ මහා විද්‍යාව පෙට්ටගම් අස්සේ ගුල්ලෝ කද්දී, විද්‍යාත්මක පරේෂණ වලට භාජනය කරලා අගයක් එකතු කරන්න පුලුවන්නම් ඒක තමයි මේ ශාස්ත්‍රය තව සියවස් ගාණකට අමරණීය පැවතෙන්න කරන එකම උපකාරය 🙏*

  • @priyanganisamarasingha6197
    @priyanganisamarasingha6197 4 หลายเดือนก่อน +4

    අනුරාධපුරයේ වෙද මහත්තයා හොයාගන්න විදිහක් කියන්න . ලිපිනය හරි දුරකථන අංකය හරි දෙන්න .

    • @sadiwisd
      @sadiwisd 2 หลายเดือนก่อน

      අනේ ඔව්..... ඇත්තටම. මගෙත් දකුණු ඇස පේන්නෙ නෑ.... මම ගුරුවරියක්.... ලිපිනය දන්න කෙනෙක් ඉන්නවම් කියන්න. ලොකු පිනක් ❤🙏

    • @sadiwisd
      @sadiwisd 2 หลายเดือนก่อน

      දුරකථන අංකයක් හරි

    • @pushpalatha3493
      @pushpalatha3493 หลายเดือนก่อน

      අනුරාධපුරේ පරණ බස් නැවතුම් පොලට ගිහින් ගම්මිරිස් ගස්වැව බසයේ යන්න. රියදුරු මහතාට කියා විස්තර අහගෙන නියමිත් තැන බැස යන්න. බලංගොඩ හාමුදුරුවොත් ඒ වෙදමහතාගෙන් බෙහෙත් කර තිබෙනවලු .

  • @bandularathnayake4991
    @bandularathnayake4991 9 วันที่ผ่านมา +1

    සර්, ඇස් වලට වෙදකම් කරන
    වෙදමහත්තයාගෙ දුරකථන අංකය දෙන්න.
    බොහෝම පිං.

  • @yohandavid2485
    @yohandavid2485 ปีที่แล้ว +22

    සර්ප විස සම්බන්ධව හෙළ වෙදකම ඇත්ත .. බටහිර වෙදකම ලෝකෙ කොච්චර දියුණුයි කිව්වත් ඕන බටහිර වෙදෙක් අමාරුවෙ දාන්න පුළුවන් වැදගත් ප්‍රශ්නයක් ? මේ හෝරාව දෂ්ඨ කරන සර්පයන් තක්කෙටම කියන්න පුළුවන් හෙල සිංහල වෙදකම විතරයි.

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 ปีที่แล้ว +5

    සර් ඔබ පැසුණු කරළක්. බිමටමයි නැමෙන්නේ. බොළ් කරළ් උඩ බලං කෙළිං ඉද්දී සර් බිමටම බරවෙනවා. ඔබට පිං සර්. ඔබ අපේ ජාතියේ පිණට පහළ උන කෙනෙක්.❤

  • @NillkaDecaprio-su1hx
    @NillkaDecaprio-su1hx ปีที่แล้ว +16

    සර් අපෙ ගමෙත් විෂ වෛද්‍යවරයෙක් ඉන්නවා.. තවමත් ජීවතුන් අතර ඉන්නවා.. හරිම පුදුමයි ඒ වෙදමහතාට වෙදකම ලැබුණු විදිය.

    • @why-ob6yl
      @why-ob6yl ปีที่แล้ว +2

      මොකක්ද එයා කරන්නෙ?

    • @wasanthikumari6312
      @wasanthikumari6312 ปีที่แล้ว

      වෙද මහත්තයාව හමුවෙන්න පුලුවනිද

    • @chathuralasantha4986
      @chathuralasantha4986 ปีที่แล้ว +1

      සර්ට ඒ මහතාව මුන ගස්සන්ඩ පුලුවන් නම් අර පුස්කොල පොත් වල දෑ දැනගන්ඩ හැකිවේවි නේද ඒක හොද ආකාරයට උනොත් හැමෝටම ලොකු සෙතක්

    • @isharasewwandi9725
      @isharasewwandi9725 4 หลายเดือนก่อน

      Eyawa contec karanna berida

    • @isharasewwandi9725
      @isharasewwandi9725 4 หลายเดือนก่อน

      Ledek innawa ehek wehilaa.snaayu ledak kiyala kiyanne.asiri eken beheth gttha.wedak ne.den aurudu dekk vithara wenwaaa

  • @NiruRanasinghe-dn5he
    @NiruRanasinghe-dn5he 2 หลายเดือนก่อน +2

    Ow aththa ser.ane ser puluwan nam ara කෑගල්ලේ වකුගඩු gal walata බෙහෙත් karana weda mahaththaya gena තොරතුරු tikak danawada .mage galak thyenawa .oba තුමාට pin sidda වෙයි .

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 ปีที่แล้ว +6

    Bio sir kenek හෙළ වෙදකම කියල දෙන විදිය අපුරුයි

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +21

    මේ සර් කියන්නෙ ඇත්තම ඇත්ත.අපෙත් ආච්චි කෙනෙක් ඉන්නව එයාත් ඔය වෙදකම කරනව.මේ අවස්තාව එතුමියට දීර්ගායුස ප්‍රාර්තනා කරනව.ඔබතුමාට තෙරුවන් සරනයි

    • @bandugami8164
      @bandugami8164 ปีที่แล้ว

      Anyone who likes to know please follow REFLEXOLOGY .THAT'S originated in ASIAN countries as CHINA ,JAPAN and KOREA.SRI LANKANS given up that supreme treatments. But others practice it with updated devices.

    • @koshilabandara4409
      @koshilabandara4409 ปีที่แล้ว

      Ane as ledekta beheth karanna puluwanda? Loku udawwak

    • @innovativecraftfoods9370
      @innovativecraftfoods9370 ปีที่แล้ว

      Koheda thiyenne kiyala kiyanawada

    • @madurangaaberathna2278
      @madurangaaberathna2278 ปีที่แล้ว

      Shaodaraya e weda ammage edrash eka kiyannakoo🙏😘

    • @asharathnayake6491
      @asharathnayake6491 ปีที่แล้ว

      Ane mage ass wala suda ඇවිල්ල පුළුවන් nam pon no danna

  • @sandaruwanifernando9079
    @sandaruwanifernando9079 ปีที่แล้ว +15

    අපේ ලොකු අම්මත් බේත් ගත්තා ඔය වෙද මහත්තයාගෙන් .ඇත්තටම සාර්ථක යි.🙏🙏🙏

    • @nenabima9546
      @nenabima9546 ปีที่แล้ว +1

      Eheta yana vidiha kiynna puluvnd

    • @chathu7436
      @chathu7436 ปีที่แล้ว +1

      Ane kaude a weda mahattaya kohede inne

    • @k.a.d8858
      @k.a.d8858 ปีที่แล้ว +3

      ​@@nenabima9546අනුරාධපුර ටවුමට ගියාම ඔනෙ කෙනෙක් දන්නවා

    • @k.a.d8858
      @k.a.d8858 ปีที่แล้ว +5

      ඇත්තටම මමත් කලා සාර්තකයි ඔනේම එලියක් බලන්න පුලුවන් මම හිතන්නෙ ඇසේ ස්නායුවලට පුතිකාර කරන්නෙ

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว +1

      ​@@nenabima9546අනුරාධපුර බුලන්කුලම,

  • @akthilanisalwimalachandra6093
    @akthilanisalwimalachandra6093 ปีที่แล้ว +4

    උදුපියලිය පාගන එක ඇස් පෙනීමට හොඳයි කියන්නෙත් ඔය හේතු නිසා වෙන්න ඇති. 🤔

  • @isurusanjeewa6423
    @isurusanjeewa6423 ปีที่แล้ว +13

    රත්තරන් දේශනයක් බුදු සරණයි

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +2

    ඔබ කියන වෙද්දු තුන් දෙනාම..අනුරාදපුරේ ඉන්නවා....හැබැය්.එතන පොඩි හොරයකුත්..තිබෙනවා....ඔබ බටහිර විද්‍යාවහෙලා දැකලා කතාකලත්..ඔබ යන්නෙත් ඒ පස්සෙනෙ.....ඒ පහසුකම්..හෙල වෙද කමේ නෑ.....ඒවහේම වෙද්දුන්ගෙන් ප්‍රශ්න..අහන්න බෑ...මල පනිනවා පන්ඩිතය්..

  • @sadeepamihiranga5195
    @sadeepamihiranga5195 ปีที่แล้ว +7

    හරියට හෙළ වෙදකමට පණ දුන්නා නම් ඇමරිකාවත් අද දණ ගහනවා අපි ඉස්සරහ...

  • @pali516
    @pali516 ปีที่แล้ว +1

    අනේ මේ විද්‍යවෙන් හම්බ කරල මිත්‍යව වපුරන්න එපා. ඡනප්‍රිය දේ නොව සත්‍ය විග්‍රහ කරන්න.
    නොදන්නාදේට මිත්‍යව හරි බව කියන්න එපා.

  • @SanjeewaChathuranga-ox7bv
    @SanjeewaChathuranga-ox7bv ปีที่แล้ว +5

    සර්පයන් දෂ්ට karam නිමිති බලනවා .ඒකයි යන්නේ නැත්තේ

  • @sabeewimalaweera8549
    @sabeewimalaweera8549 ปีที่แล้ว +2

    Sir, දවසක් sir කියපු දියවැඩියාව හැදිලා හොදයි කරන්න බැරි ලෙඩ්ඩු හොදයි කරන දොස්තර නෝනගේ number එකක් හරි ඉන්න තැනක් හරි කියන්නකෝ sir

  • @swarnaranjani2014
    @swarnaranjani2014 ปีที่แล้ว +30

    සර් කියද්දි මතක් උනේ. මගේ තාත්තා වෙද මහත්තයෙක් නෙමෙයි. ඒත් කාට හරි දත් කැක්කුමක් හැදුනොත් කතා නොකර ගිහින් ගස් ජාතියක කොළ හොයන් ඇවිත් දත් කැක්කුම නැති පැත්තෙ කකුලෙ මාපට ඇඟිල්ලෙ බේත බඳිනවා කතා නොකරම. ඒක කෙමක් කියලයි කිව්වෙ.

  • @deepanidissanayake5107
    @deepanidissanayake5107 2 หลายเดือนก่อน +1

    මම නම ලෙඩක් වුණාම දේශීය වෙදකම් කරගන්න තමා කැමතිම.ඒවා ගැන පුදුම විශ්වාසයක් මට තියෙන්නෙ.

  • @AmeerKhushru-oy9cl
    @AmeerKhushru-oy9cl ปีที่แล้ว +6

    මම සර්ගෙ ගම්පහ ඉන්දීපෙ 2025 A/L වලට පන්ති එනවා මට ආසයි දැන ගන්න කොහොමද දේශීය වෛද්‍යවරයෙක් වෙන්න මොන පියවරද අනුගමනය කරන්න ඕන කියලා ඒත් අහන්න වෙලාවක් හම්බවෙන්නෙ නෑ සර් පුලුවන්නම් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද මගෙ සීයත් විෂ වෛද්‍යවරයෙක් ඒ උනාට මට අහගන්න බැරි උනා ඒ දේවල් එයා මැරිලා දැන් අවුරුදු පහක් වෙනවා දැන් ඒ දැනුම හොයන්න පුලුවන් තරම් මම මහන්සි වෙනවා

    • @pasindusaumya8712
      @pasindusaumya8712 ปีที่แล้ว +2

      Hoda result ekak aran Colomobo university eke දේශීය වෛද්‍ය පීඨය Gampaha Wickramarachchi university eke ආයුර්වේද වෛද්‍ය විද්‍යා පීඨයට apply karanna.

  • @anuradhiwathsala2091
    @anuradhiwathsala2091 9 หลายเดือนก่อน

    ආදරණීය සර්, මමත් ඔයාගෙ ගෝලයක් දැන් ඊශ්‍රායලයේ ඉන්නේ.... සර් ඔයා කියන දේවල් ඇත්ත අපේ මිනිස්සුන්ගේ අවාසනාවකට අපේ දේශීය වෙදකම අපේ අයට කිසිම වැදගත් කමක් නෑ
    මේ ඊශ්‍රායල් වල ඉන්න වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගන්න ළමයි කණ්ඩායම් වශයෙන් (මම දන්න අය ඉන්නවා ) ලංකාවට ගිහින් මාස ගණන් නේවාසිකව ඉදගෙන අපේ දේශීය වෙදකම ඉගෙන ගන්නවා, පර්‍යේශණ කරනවා
    එයාලා මට පෙන්නුවා ගාල්ල පැත්තේ වෙද මහත්මයෙක්ගෙ ගෙදර නතරවෙලා බෙහෙත් හදනවා කොල කොටනවා ඵොටෝස් පෙන්නුවා

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +30

    ඕවා සර් අපේ මව් බිමේ විතරයි තියෙන්නේ. හිතලා බලන්න රාවණා ගෙ දැනුම් සම්භාරය ලංකාවේ තිබුනා නම් කොහොමද අපේ රට.. ඒ දැනුම ඔක්කොම වෙන රටවල් වල.. අපේ කරැමෙ. තෙරුවන් සරණයි සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq ปีที่แล้ว

      Puka thama
      Puke idan pissu gonek tho😊

    • @vidura_seesharp
      @vidura_seesharp 2 หลายเดือนก่อน

      These medical treatments are available in many other countries.

  • @kashupsenarathne5871
    @kashupsenarathne5871 ปีที่แล้ว +4

    සර් මගේ අයියා කෙනෙක් එයා වෛද්‍ය වරයෙක්. ගෙදර බල්බ් ඒකක් හයි කරන්න ගිහින් වැටිලා වම් කකුලේ විලුඹෙ අස්ථි කෑලිවලට කැඩුන. වෛද්‍යවරු කිව්ව හදන්න බෑ කියල. ඒත් එයා වෑල්ඩින් වෙද මහත්තයා ලගට ගියා. හිතාගන්නත් බෑ. මාසයයි. සනීපයි. හරිම පුදුමයි සර්.

  • @KenuliSawithma
    @KenuliSawithma ปีที่แล้ว +3

    මටත් දුරකථන අංකයක් දෙන්නකෝ වෙදමහත්තයාගේ
    ලොකු උදවුවක්

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 หลายเดือนก่อน +4

    හෙළ වෙදකම ගැන කියල දීපු එකනම් හරි වටිනවා සර් ඔය රතුකල්කය මම බීල තියෙනවා ඒගැනත් සර් මතක් කලා සතුටුයි. මාස තුනෙන් තුනට අපේ බඩ විරේක කරන්න කසාය දුන්න .අපේ නිරෝගි කමට ඒවබලපානව ඇති ,ස්තූතියි සර්

  • @kaveenchamidu9011
    @kaveenchamidu9011 ปีที่แล้ว +20

    මමත් AL maths කරන්නෙ. පාරම්පරික වෙදකමත් ඉගෙනගන්නවා. ඔය පුස්කොළ පොත් අපිට ගොඩාක් වටිනවා සර්

    • @thusithakariyawasam5411
      @thusithakariyawasam5411 ปีที่แล้ว +4

      නියමයි කොල්ලෝ අහන්නත් සතුටුයි

    • @janakiewickramasekara1034
      @janakiewickramasekara1034 ปีที่แล้ว +2

      Wish you the very best for your effort.

    • @chathuralasantha4986
      @chathuralasantha4986 ปีที่แล้ว +3

      හරිම සතු‍ටුයි පුතේ ඔය වගේ පැල මේ රටේ හැමතනම පැලවේවා

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +2

    සර් ඔයා කියන ඔය ඉංජිනේරු මහාතා ඇස් වලට බෙහෙත් ගත්ත වෙදමහත්තයාගෙ ලිපිනය අපිට ලබා දෙන්න

  • @chetha6192
    @chetha6192 ปีที่แล้ว +5

    හෙල වෙදකම හරි පුදුමයි සර්...මම පොඩි කාලෙ ඇලර්ජි උනාම අපේ තාත්තා අමු පොල් කොල දුම නිරුවතින් තියලා අල්ලනවා පස්සෙ ගේ අතු ගාන කොස්සෙන් මුලු ඇගම අතුල්ලනවා...ටික වෙලාවක් යනකොට ඇලර්ජි එක නැතිව යනවා...මට සාමාන්‍යයෙන් ඇලර්ජි වෙන කෙනෙක් දැන් නම්.ඇලර්ජි උනාම ඩොක්ට ගෙන් තමයි බෙහෙත් ගන්නෙ...තාත්තා නම් කියන්නෙ ඉස්සර සීයා කරප්පම් දැම්මම එහෙම කලා කියලා...ඒත් හරි හේතුවක් දන්නෙ නම් නැහැ...ඒත් අඩු වෙනවා...මෑත කාලෙනම් මම මහ මෝඩ විදියට ඒ ගැන හිතුවෙ මම එදා තාත්තා කල දේට යටි හිතින් හිනා උනා...මොනා උනත් ඒවගෙත් කිසි ඇත්තක් ඇති කියලා හිතෙනවා...

  • @eishasandamali1029
    @eishasandamali1029 ปีที่แล้ว +1

    කොට්ටාවෙ පොල්ගස්ඕවිටත් ඉන්නවා තරැණ වෛද්‍යතුමියක්. නිලස්ථාන ⁣වල තෙල් ගාල ,පත්තු බැඳල සහ ගමේ සොයාගත හැකි දේවල්වලින් කැඳ බොන්න දීල තමයි එතුමිය වෙදකම් කරන්නෙ. කොඳු ඇට පෙලේ Ca deposits, blood clots , fatty liver ආදී බොහෝ රෝග නාඩි අල්ලා බලා වෙදකම් කරනවා. ඉතා විශිෂ්ඨයි

  • @eshanhansana5639
    @eshanhansana5639 ปีที่แล้ว +7

    මටත් කලා ඒක පස්සෙ නතර උනා හැබැයි

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp ปีที่แล้ว +1

    ඔය අස්ති උනුකරන බෙහෙත ඉස්සර කැලේ මස් වගයක් කොලයකින් ඔතාගෙන ආවාම ගෙදර ඇවිත් බලද්දි ඇට කෑලි හයි වෙලා තිබ්බලු නේද ඒ කොල වර්ගෙන් ලු නේද ඒ බෙහෙත හොයාගත්තෙ.මං අහපු කතාවක් ඇත්තද බොරුද දන්නෑ

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +7

    පුස්කොළ පොත් ටික පරිස්සම් කරගන්න .

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน

    මෝඩයි නේන්නම් sir...එච්චර වටිනා සාස්ත්‍රයක් ඉගන ගතේ නෑනේ.....💖✨✨👍

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ පතමි සර්ට තෙරුවන් සරණයි ❤❤❤⚘️🙏🙏🙏

    • @deegalagedarabalarathne7160
      @deegalagedarabalarathne7160 ปีที่แล้ว

      බටහිර ගැත්තොවෙලා අපි අපෙ හෙල වෙදකම විනාෂ කරගත්තා .
      දැන් තියෙන්නේ දෙකම එකතු කරගෙන වත් මෙ වෙදකම කිරිමයි.
      එහෙත් මහන්තත්වය නිසා මෙවා කරන්න අමාරුයි .
      උපාධි කරලා , හෙළ වෙදකම කරන්න වෙලාවක්කුත් නැහැ කරන්නත් බැහැ
      හෙළ වෙදකම කරන්න ඕන අවුරුදු 10 දි සිට වත් බව මම අවදාරණයෙන් කියනවා.
      හැබැයි ඒක කරන්න පෙර පිනක් තියෙන්නත් ඕනෑමයි
      තව කියන්න තියෙනවා ,කිව්වාට තෙරෙන්නෙ නැහැ
      ඒ නිසා නිහඬව සිටීම හොදයි .
      තෙරුවන් සරණයි !!!
      සර්ලා වාගේ අය ඔය ටික කිව්වා ට පිං.............

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 7 หลายเดือนก่อน

    බුදුසරණයීඅපේසර්ඔබතුමාටමගේආත්තාත්වෙදමහත්තයෙක්එයාදැන්නෑමටමතකයීඑයාසරෑවාන්ගවෙදෙක්නාඩීඅල්ලලාලෙඩේකියනවාසරපෙයෙක

  • @akilalochana2202
    @akilalochana2202 ปีที่แล้ว +4

    සර් අර හාමුදුරුවෝ නමක් ඉන්නවා පොලගා කවාන පෙන්නනවා පොඩ්ඩක් හොයලා බලන්න

  • @buddikaediriweera7467
    @buddikaediriweera7467 หลายเดือนก่อน

    මම මේ දවස්වල ආතරයිටිස් වලට බෙහෙත් කරනවා හෙළ වෙදකම බටහිර දනහිස් කටුවක් බද්ධකරන්න ඕනෙ ලෙඩේ බෙහෙත් බැදලා විතරක් මාසෙන් ගොඩගත්තා එක බෙහෙතක් බිවුවෙ නැතුව .

  • @kanthirajapaksha8355
    @kanthirajapaksha8355 ปีที่แล้ว +6

    මගේ තාත්තා ව්ස වෙදකම් හා පිරිත් ආශ්‍රිත කරගෙන රෝග සුව කරනවා. දෂ්ඨ කළ සර් පයා ගැන දුත ලක්ෂණ බලා කියනවා. තාත්තාට දැන් අවු 75ක්. තවම කවුරුවත් ඒක ඉගෙන ගත්තේ නෑ. ඉතිං ඔබතුමා ඒ ගැන කියන කතාව ඇත්ත. බුදු සරණයි සර්. දැනුවත් කිරීමට ස්තූතියි.

    • @hfernando5184
      @hfernando5184 ปีที่แล้ว +1

      ඉතින් ඔයා තාත්තගෙන් ඉගන ගන්නකො ඉදිරි පරපුරට බොහොම වටිනව.ඔයාට ඉන්නෙලොවක් වටින තාත්තෙක්.කොහොමහරි අාසාවෙන් ඉගන ගන්න දෙවිපිහිටයි

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 3 หลายเดือนก่อน +1

      අනේ පුතා ඔයා ඉගනගන්න දැනටත් පරක්කුයි❤

  • @meelamalani7507
    @meelamalani7507 ปีที่แล้ว +1

    සර් මම ඔබතුමාගේ වැඩ සටහන් ගොඩක් දුරට බලනවා please sir මට අර අනුරාදපුරයේ ඇස් වෙද මහතා ඉන්න තැනක තොරතරැ ඉන්න තැනක් ගැන දැනගන්න කොහොමද

  • @hemanthaperera9855
    @hemanthaperera9855 ปีที่แล้ว +3

    🎉 oya පුස්කොළ poth ape thripitakaya vage england රටේ පරිස්සමින් තියාගත්තේ .microchip කළොත්

  • @IsuruChamod-q5x
    @IsuruChamod-q5x 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ පියානන් වන ඒ උතුම් වෙද උතුමාත් නිවනින් සැනසේවා!

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +42

    ගොඩක් පිං සර් දැනුවත් කිරීමට අපේ දුප්පත් අහිංසක ළමයෙක් දුප්පත් ඉන්නවා ඒ ලමයා යවන්න ඕන ❤❤❤❤

    • @KenuliSawithma
      @KenuliSawithma ปีที่แล้ว +3

      දුරකථන අංකයක් මටත් දෙන්න පුළුවන් ද

    • @anushikahewage3075
      @anushikahewage3075 ปีที่แล้ว

      මහ බුලන්කුලම.ගම්මිරිස්ගස්වැව
      පානදුරේ ඉන්නවා ඉට වඩා හොද කෙනෙක්

    • @lahirushan4358
      @lahirushan4358 4 หลายเดือนก่อน

      ​@@anushikahewage3075number ekak nadda

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 ปีที่แล้ว +2

    මෙච්චර අභිමානවත් වෙදකමට .ලංකාවේ ඉන්න බටහිර දොස්තරලා කොච්චර නම් අපහාස කරනවද? කෙතරම් අපහාස කලත් කවදාවත් නැති කරන්න බැරි දෙයක් තමයි හෙළවෙදකම .💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nuwannalaka1330
    @nuwannalaka1330 ปีที่แล้ว +5

    ඔබ තුමා එම් සිසි ගැන ලංකා සිතියම ඇදලා කරපු පාඩම මං දැක්කා..දැන් ඔබ තුමා ඉට වඩා දෙයක් ඉගෙන ගෙන තියෙන බව පේනවා..දැනට යමක් කමක් තේරෙන මට්ටමට ඔබ තුමා දියුනු වෙලා ..සුබ පැතුම්

    • @stvlktube
      @stvlktube ปีที่แล้ว +1

      ගූ කාපං ඔයිට වඩා.....දැං MCC ආවෙ නෑනෙ ඒ නිසා කොහොමද කියන්නෙ ඒක හොදයි කියලා

  • @nilminisriyani6866
    @nilminisriyani6866 8 หลายเดือนก่อน +2

    මගේ සීයාත් ඇස් අමාරැවලට කකුලේමාපට ඇගිල්ලට බෙහෙත් බදිනවා කියලා ඒ කාලෙ අහලා තායනවා දැන් ජිවතුන් අතර නැ මතක් වෙන කොට දුකයි

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +13

    දේශීය වෙදකම ප්‍රචලිත නොවීමට එක් හේතුවක් නම්, එයින් ලෙඩ සුව කිරීම තවමත් "විද්‍යානුකුලව" විස්තර කිරීමට නොහැකි වීමයි. තවත් හේතුවක් නම්, වෙදකම පාරම්පරික රහසිගතව තබා ගැනීමයි. එමෙන්ම, සර්ප විෂ මුඛ්‍යය තුලින් අහාර මාර්ගයට ඇතුල් වුවාට එයින් විෂ ශරීර ගත වෙන්නේ නැති බවයි මගේ අදහස. සර්ප විෂ හානිදායක වීමට නම් එය කෙලින්ම රුධිර පද්ධිතියට ඇතුල් විය යුතුයි.

    • @nirosharohini9387
      @nirosharohini9387 ปีที่แล้ว +1

      ඔව්..නමුත් කොහේ හෝ යම් තුවාලයක් (ඉතා සියුම් වුව) තිබුනොත් ඒ හරහා රුදිර ගතවීමට ඉඩ ඇති නිසා තමයි මතුරල දෙහි කොල දමාපු වතුරෙන් සෝදා හරින්නෙ කියල මට හිතෙන්නෙ

    • @yasalalperera6761
      @yasalalperera6761 ปีที่แล้ว

      ආමාශයට ගියාම රුධිර සංසරන පද්ධතියට විෂ එකතු වෙන්නේ නැද්ද ?

  • @Tharindu923
    @Tharindu923 ปีที่แล้ว +2

    ඇයි සර් අපේ මිනිස්සුන්ට හුගක් වටින වෙදකම් ක්‍රම තියාගෙන ඒව යට ගහලා බටහිර වෙදකමම බදාගෙන දගලන්නෙ, ආයුර්වේද රෝහල්- බටහිර වෙදකම් කරන රෝහල් වෙනම නැතිව එකට එකතු කරන් ගමනක් ආවනම් අපේ රටේ තියනවටත් වඩා හුගක් දියුනු වෙද හෙදකම් දියුනුවෙලා තියෙයි නේද සර්

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 8 หลายเดือนก่อน +6

    මෙන්න මේප්‍රතිකාරයේ කාට හරි කියල දෙන්න බලන්න කරුම්කා පුවක් ගෙඩි හත අටක් පුච්චල පවුඩර් වගේ අඹරා ගන්න අපි පොඩි කාලේ දත් මදින්නත් මෙහෙම සකස් කරගත්තා ඒක නරක් වෙන්නේ නෑ ඕන තරම් කල් තියාගන්න පුළුවන් දැන් රෑට කකුලේ මහ මහ මහපට ගිල්ලේ නියපොත්තයි හමයි ඉදිරියෙන්ම එකතුවන ස්ථානය යටින් ගිනිකූරක තරම් පමණ මේවායේ මෙයා තැන්පත් කර එයා බැඳගෙන නිදාගන්න මේක තත්පර ගානකින් කරගන්න පුළුවන් කකුල තියාගෙන බඳින්න අවශ්‍ය නැහැ අර කඩුගාසි වගේ තියෙන නන් නොලේජික් ප්ලාස්ටර් වලින් ටක් ගාලා අලවාගෙන රෑ එළි වෙනතුරු තබාගෙන උදේට ගලවලා දාන්න බොහොමයක් දෙනාගේ ඇස් පෙනීම යහපත් වෙනවා මේවා සිදුවන ආකාරයේ කාටවත් කියන්න බැහැ නමුත් ස්වභාවධර්මය දීලා තියෙන දායාද තමයි හැමදේම විද්‍යාත්මකව හොයන්න බැහැ ඇත්තම කියනවා නම් බටහිර වයේ විද්‍යාව කියන්නේ අවිද්‍යාව ඊට එහා ගිය ලෝකයක් තියෙනවා ඔබතුමා දන්නවා ඇති දීගොඩ කුමාර කියන ආධ්‍යාත්මික ශක්තියෙන් තත්පර ගණනකදී පිළිකාවක් වුණත් අතුරුදහන් කරන්න පුළුවන් ශක්තියක් තියෙන උත්තමයා ගැන එතුමා එක පාර ලක්ෂ ගණන් සුවපත් කළා එතුමාට බටහිර රටවල් වලින් සහ හාමුදුරුවරුන්ගෙන් වෙනත් ඖෂධ මස් මාෆියා ආදියෙන් තර්ජන ආවා වැඩිපුර ප්‍රතිකාර නොකර දෙතුන් දෙනෙක් ප්‍රතිකාරක පවා ඇති නොමිලේ කරන්න එපා කියලා ඔබතුමාට එම චැනල් එක බලන්න පුළුවන් දෙවි සුවසේවා කියලා දිගට කුමාර කියලා ගහපුවම දින තුනක් පමණ එතුමා කිසිම කෑමක් වත් නොගෙන පැමිණෙන අයට පරිත්‍යාගශීලීන්ගෙන් නිර්මාංශ ආහාර ලබාදී අවසානයේදී සියලු දෙනාම සුවපත් කරනවා මේක සිදුවන ආකාරය එතුමා නම් පැහැදිලි කරනවා කෙසේ හෝ පරාදෙන මිනිහෙක්ව ගෙනයන්නට බැරිලා බොරු චෝදනාවක් හදලා එතුමාට දැම්මා¡ ඉන්පසු පිළියන්දල පැවැති වැඩසටහනකදී දහවල් ආහාර ගත් පසු පුංචි ළමයෙකුට බඩේ අමාරුවක් හැදිලා මේ දෙකම එකතු කරලා එවකට පැවති පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොරු බිනී මැරුම් චෝදනාවක් හදලා එතුමාව උසාවියට ගෙනිච්චා ගෙනිච්චා¡ දින දාහතරක් නිර්මාණ කරලා සෙනග රැස් කරන්න තහනම් කරලා අධිකරණයෙන් තීන්දුවක් නොදී නඩුව ඇදගෙන යනවා නමුත් අධිකරණයේ තීන්දුව මිනී මැරුම් චෝදනාව එතුමාට තීන්දුව දුන් පසු මරණ දඬුවම හිමි වන්නේ මේ නිසා එතුමා දැන් එවැනි සුවපත් කිරීම් කරන්නේ අහඹු ලෙස මුණගැසෙන අය විතරය

  • @Jhoneluize90
    @Jhoneluize90 ปีที่แล้ว +1

    මගෙත් ඇස් වල ලෙඩක් තිබිල ඒක හොදටම ගොඩාක් දුරට සනීප වුනා මේ බුලංකුලමෙ වීරසිංහ වෙද මහත්තයගෙන බෙහෙත් බැදල 🙏

    • @AmaliKanchana-f1q
      @AmaliKanchana-f1q ปีที่แล้ว

      Kawuda a wisthara denna puluwanda

    • @sajithkumara65
      @sajithkumara65 8 หลายเดือนก่อน

      Mata weerasinghe weda mahathtaya lagata yana widiya kiyanawada? Loku udawwuwak.

    • @dilanrajapakshe6813
      @dilanrajapakshe6813 4 หลายเดือนก่อน

      ​@@sajithkumara65maps.app.goo.gl/9jzGeTwfNUGyqS5d7
      Me link eken blanna location eka

    • @dilanrajapakshe6813
      @dilanrajapakshe6813 4 หลายเดือนก่อน

      Anuradapure stand ekt ghin threewel ekkt kiynn as wedamhtaaylage gedrata ynn ona kiyla. Rupiyal 800i ganne.

    • @dilanrajapakshe6813
      @dilanrajapakshe6813 4 หลายเดือนก่อน

      ​@@AmaliKanchana-f1qAnuradapure stand ekt ghin threewel ekkt kiynn as wedamhtaaylage gedrata ynn ona kiyla. Rupiyal 800i ganne.

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 ปีที่แล้ว +5

    අපේ අම්මාටත් කුඩා කාලයෙ ඇස් පෙනීම දුර්වල වෙලා යටි පතුල් වලට බෙහෙත් බැන්දට පස්සෙ ඇස් පෙනීම නැවත හොදටම ලැබුණා කියලා ඉස්සර අම්මා අපිත් එක්ක කියලා තියෙනවා. සර් කියන දේ ඇත්ත.

    • @WajiraMaddumage
      @WajiraMaddumage 4 หลายเดือนก่อน

      කොහෙද කියන්න mata බෙහෙත් ගන්න

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 3 หลายเดือนก่อน

      මටත් ඔිනෙ

    • @ishanwijerathna6145
      @ishanwijerathna6145 3 หลายเดือนก่อน

      කොහෙන්ද බෙහෙත් ගත්තේ

    • @kumari8346
      @kumari8346 หลายเดือนก่อน

      මටත් eye doctor inna තැන කියන්න

  • @prageethsameera5309
    @prageethsameera5309 ปีที่แล้ว +2

    අපේ කට්ටිය රට දියුණු කරන්න හදනේ spa දාලා.....ගංජා වගා කරලා......සුද්දන්ට night life එකක් දෙන්න ඕනලු.....ලංකාවෙ බඩුවක් කියන්නෙ.....සුද්දන්ට night life එපාවෙලා මේවට එන්නෙ.......සුද්දා ඕනනමි ඔය කියන උන්ට night life දේවී...මුන් තවම රටින් සහල් ගෙන්නනවා...මුන්ට බැරිවුනා තවම ගොවියාට වී වලට මිලක් දෙන්න..මුන්ට පුළුවන්නේ ගොවියට පහසුකමි සපයල ගංජා නෙවෙයි සහල් රට යවන්න.....මුන් මේ රට දියුණු කරන්නෙ නෑ ...මොකද දුප්පතුන් වැඩිවන තරමට මුන්ට කොමිස් එක වැඩී......මෝඩයො වැඩිවන තරමට ඡන්දෙ වැඩී....