මගේ සීයා පිළිකුත්තුවේ කෙනෙක්. ඔහු දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඔහු මට සුව කිරීමේ ගාථා කිහිපයක් ඉගැන්නුවා. සිසුන්ගේ ආදර්ශය වෙනස් කිරීම ගැන ඔබට ස්තුතියි. My Grandfather is from Pilikuttuwa. He was a local Ayurvedic doctor. He taught me a few healing chantings. Thank you for shifting the paradigm of students.
Anyone who likes to know please follow REFLEXOLOGY .THAT'S originated in ASIAN countries as CHINA ,JAPAN and KOREA.SRI LANKANS given up that supreme treatments. But others practice it with updated devices.
මම IT Engineer කෙනෙක් නමුත් මම හෙළ වෙදකම සහ අනෙකුත් පාරම්පරික ශාස්ත්‍ර ඉගෙන ගන්නවා ඒවා ගැන සෙවීමට මම ඉතා උනන්දුයි ❤
මම ගොබ්බයෙක් කියලා ඔබ ගැනම විවේචනය කරන්න තරම් ඔබ වැනි කෙනෙකුගේ නිහතමානි කමක් මට හිතාගන්නවත් බෑ ඔබගේ පියා ගැන ඔබට වගේම ආදරයක් මටත් දැනුණා මෙම වීඩියෝවෙන් බොහොම ස්තූතියි මාව සංවේදි කලාට
𝑬𝒙𝒂𝒄𝒕𝒍𝒚 𝒉𝒂𝒂 ! 👍
Gotabaya ge ahawal eke beeth badinna ghin tmi muu kelogathe 😂😂
theth unada?
අපේ තාත්තත් කැඩුම් බිඳුම් වෙදකම් කලා.උතුම් ගුරැතුමෙක් තාත්තා. ඔබතුමා ගේ තාත්ත වගේමයි රුපියලක් ගන්නේ නෑ.ලැබෙන දේවල් නම් අපමනයි.තාත්තා ගෙ අවමඟුලට ස්වාමීන්වහන්සේලා හතලිස් අට නමක් වැඩිය. මාත් අතීතයට ගියා.ඔබතුමා කියන ඒ දේවල් ඇත්ත.
ඔබතුමා ඒක ඉගෙන ගන්න නැතිවෙන්න දෙන්නේ නැතුව
Dan wada karanna naha da..thatha....???😊😊😊
සාදසාදු
@@s.d.a.d.r8538නෑ තාත්ත නැතිඋනා.2006 දි.
Me aeswala beheth kirima hari
Hela vedakame ( rawana) oluwata thwl dala penima labuna aya innawa
හෙළ වෙදකම මෙහෙම හරි ලෝකයට දෙන අයුරු අපූරුයි sir
මගේ සියාගේ පරම්පරාව විෂ වෛද්‍යවරයෙක් එයගේ සහොදරයා, එයා, සර් කියපු කතාව ඇත්ත, අපි පොඩියි එතකොට එ උනාට තාම අමතක කරන්න බැරි මතකයන් දුන්නා ඉතිරි කරා අද ළමයින්ට එවා කතාවකින්වත් දකින්න ලැබෙන්නේ නැහැ,කොළඹ ඉදන් ගමට ගියාම ගමේ පිළිගැනිම විස්තර කරන්න බැහැ එ සියාට දක්වන ගරුත්වය ,කොයිතරම් බිපු මිනිහෙක් උනත් සියාගේ ගේ ඉස්සර හා එක වචනයක් කියන්නේ නැහැ, වෙරි නැහැ,
ගමේ මොන මිනිහා ආවත් කැම කන වෙලාවක් නමි එයාත් එක්ක කන්න ඔනි, තරා තිරමක් නැහැ,කියන්න ගොඩක් දෙවල් තියෙනවා මැවිලා පෙනවා .අද සියා ඉන්නවා නමි මේ ඔක්කොම් ඇතැරලා ගමට යනවා, අද මම ලංකාවෙත් නෙමෙයි ඉන්නේ, එ වගේ කාලයක් මේ ළමයින්ට ලැබෙන්නේ නැහැ. එ පරම්පරාව්ට, එ මිනිස්සුන්ගේ චරිතවලට, අපිට කවදවාත් දශමයකින්වත් ලං වෙන්නවත් බැහැ.
❤
❤❤❤
Ithing AI lankawen giyee...OWA igena nogeba
මගේ සීයා පිළිකුත්තුවේ කෙනෙක්. ඔහු දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඔහු මට සුව කිරීමේ ගාථා කිහිපයක් ඉගැන්නුවා. සිසුන්ගේ ආදර්ශය වෙනස් කිරීම ගැන ඔබට ස්තුතියි.
My Grandfather is from Pilikuttuwa. He was a local Ayurvedic doctor. He taught me a few healing chantings. Thank you for shifting the paradigm of students.
@@sarathw5740 පිළිකුත්තුව කොහෙද ඉන්නෙ... ඇස්වලට ඔයා බෙහෙත් කරනවද
සර්ගේ කතාව සහතික ඇත්ත. පුළුවන් නම් සර්ලා කීප දෙනෙක් හරි එකතු වෙලා ඕව කරන වෙදමහත්තුරු හොයාගෙන දේශීය රෝහලක් ආරම්භ කරන්න. පිටරට මිනිස්සු ගොඩක් එයි..
සර් ඔබතුමා අපේ හෙල වෙදකමේ වටිනාකම මේ තරමින් හරි අපේ දරුවන්ට කියා දෙන එක ලොකු දෙයක්. අපේ දේ රැකගන්න ඕන. දැනට ඉන්න වෙද මහත්තුරු ටික හරි කමක් නෑ ඉදිර පරම්පරාවකට ඔබගේ දැනුම ලබා දෙන්න. ඒවයේ වටිනාකම දැන් ඉන්න දරුවෝ දන්නේ නෑ. ඔබතුමාට තෙරුවන් සරණයි.
හෙළ වෙදකම ගැන කියල දීපු එකනම් හරි වටිනවා සර් ඔය රතුකල්කය මම බීල තියෙනවා ඒගැනත් සර් මතක් කලා සතුටුයි. මාස තුනෙන් තුනට අපේ බඩ විරේක කරන්න කසාය දුන්න .අපේ නිරෝගි කමට ඒවබලපානව ඇති ,ස්තූතියි සර්
සර් ඔය සර්පයෙක් දෂ්ඨ කරලා බේහෙත් අහන්න ගියාම වේදමහත්තයා දන්නවා ඒ කතාව හරියටම හරි අපේ ගමෙත් හිටියා ඒ වගේ වේදමහත්තෙක් . සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.!!
ඉගෙන ගන්න ගිහින්
අපේ ගමෙත් හිටියා.
මගේ ගවත් පරන වෙදපොත් ගොඩාක් තියනව සමහර ඒව අවු .200 විතර පරනයි. ඒවයෙ රසදිය අරන් බෙහෙත් හදන හැටි තියෙනවා ඒත් ඒ පොත් කියවන්න දන්නෙ නෑ 😥😥
@@Chamaradilshan-pq7qo අජන්තමන්තාරච්චි ගුරුන්නාන්සෙට දීලා කියවගන්න පුලුවන්
@@Chamaradilshan-pq7qokadak gamuda?
ඒ නිහතමානීකමට තමා අපි ආදරේ.. බටහිර දේවල් ඉදිරියේ තමන්ගේ රටේ දේවල් අත් හැරිය අපිට අපේම කියලා අනන්‍යතාව නැතිවේගෙන යනවා. අනේ සර් සර් වගේ නිහතමානී කෙනෙක් මේ සමාජයට තව ගොඩක් දේවල් කරන්න ඕන. පුලුවන්නම් බටහිර වෙදකමටවත් කරන්න බැරි හාස්කම...ඉදිරි පරපුර සදහා රැක ගන්න මොනවා හරි කරන්න. ඒ දේට බලපෑමක් කරන්න පුලුවන් එකම කෙනා ඔබතුමා තමා. මන්ද, බලය සහ දැනුම කොතෙක් දෙනාගේ තිබුනත් නිහතමානීව හැම දෙයක්ම සාපෙක්ෂව බලන අය අප අතර අඩු නිසා. දැනුමට එහා ගිය යමක් සමාජයට දයාද කරන ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි. 🙏❤
ඔබ තුමාවැනි උගත් මිනිසෙකු රටට අපට දායාද කොට මිය පරලෝ ගියා වූ ඔබතුමාගේ ආදරණීය පියානන්ට අමාමහ නිවනට මග සැලදේවා. සුගතියෙන් සුගතියට යන්නට මේ පිංම හේතුවාසනා වේවා !!!
සර් ලඟ ගුරුතුමෙකුට තිබිය යුතු ගුණාත්මක බව හා ගුණධර්ම තියණවා ඔබතුමා වගේ අය තමයි රටට ඕන ඔබතුමා දිගුකල් දිනේවා ජයවේවා බුදු සරණයි
මම දන්න විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා .රෝගීන්ට කියන්නේ තෙල් ගාන්ඩ එපා කියලා. ඒ උනාට ඒ ගොල්ලන්ගෙ අම්මලා තාත්තලාට අතපය අමාරු වලට ගාන්න තෙල් බෝතල් ගණන් ගිහිල්ලා දෙනවා .
මමත් සර්ගෙ class එන 2024 ළමයෙක්.මගේ අම්මටත් retinaty pigmentosa කියන ඇස් ලෙඩේ තියනවා. ඒ ලෙඩේ බටහිර වෛද්‍ය ක්‍රම යටතේ බෙහෙතක්වත් සොයාගෙන නැ කියනවා.අම්මා දැං ඇස් දෙක පේන්නෙම නැ.අම්මත් ගියා අවුරුදු 2කට කිට්ටු වෙන්න වීරසිංහ වෙදමහත්තයා ලගට.ඒත් සුවයක් නැ.මේ comment එක කියවන ඔයත් මගෙ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. එයා උප්පත්තියෙන් අන්ධ කෙනෙක් නෙවෙයි ඉතිං අම්මා අපි එක්ක කියනවා අපිව දකින්න ආසයි කියලා.ඒ වෙලාවට මට මගේ මුලු ලෝකෙම කඩන් වැටෙනවා....
පානදුරේ ගඟුලේ ඇස් වෙදගෙදරත් හොදයි .
කොට්ටාවෙත් වෙද මහත්තයෙක් ඉන්නවා
Ikmn suwaya lebewa
Oyage contac nombare dennako aspennenethi ayage leda suwakarana wedek innawa
Oyage ammata digtm ynn kiynn.mn dnn knk innw eyata hoda une aurudu 10kin.kohomahari wedamahaththay hoda krnw
මගේ පිත්තාසේ ඔපරේෂන් එකෙන් අයින් කලා බටහිර වෛද්‍යවරු පිත්තාශය ගබඩාවක් විතරයි කියලාසාමාන්‍ය ජීවිතයට ප්‍රශ්නයක් නොවන බවට මට දැන් ආහාර ගැනීමේදී ආහාර දිරවීම හරි අපහසුයි වෛද්‍යවරු දැන් කියන්නේ පිත්තාසේ නැති නිසා කියලා හෙළ වෙදකමේ වටිනාකම දැන් තේරෙද්දි ප්‍රමාද වැඩියි ඔබතුමාට බුදු සරණයි
නවීන ව්ද්‍යාව ඔළුව උඩ තියාගෙන දේවත්වයෙන් වැඳුම්පිදුම් කරන්නන්ට,ඔබ තුමාගෙන් ඔළුව රත්වෙන්නම වැදුණු කනේ පහරනම් අගෙයි...ගුරුතුමණි...❤❤❤
1
විද්‍යාව කියන එක නවීනද පැරනිද පෙරදිගද බටහිරද යන්න ආදාල නොවෙ වැඩක් ගන්න පුලුවන් මනුස්සා ඔවා බලන්නෙ නැ. කැලැ කොල අබරන්න ගියොත් මෙ ඉන්න මනුශ්‍යා ගහනයට බෙහෙත් කරන්න ඉතිරි වෙලා තියන කැලැ කොටසත් ඉවරයි ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න නම් කර්මාන්ත ශාලාවක නිශ්පාදනය අත්‍යාවශයි
ප්‍රායොගිකව වර්තමානයෙ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ස්භාවික ඕඋශද
සර්ගේ තාත්තා නියම මනුෂයක්.වටිනා පුද්ගලයෙක්.ඔබට වැරදුන තැන් දරුවන්ට පෙන්වා නියම ආකාරයට ඇස් පාදන ඔබත් නියම යථාර්ථය අවබෝධය කර ගත් නියම ගුරුවරයෙක්.❤
මගේ තාත්තා ව්ස වෙදකම් හා පිරිත් ආශ්‍රිත කරගෙන රෝග සුව කරනවා. දෂ්ඨ කළ සර් පයා ගැන දුත ලක්ෂණ බලා කියනවා. තාත්තාට දැන් අවු 75ක්. තවම කවුරුවත් ඒක ඉගෙන ගත්තේ නෑ. ඉතිං ඔබතුමා ඒ ගැන කියන කතාව ඇත්ත. බුදු සරණයි සර්. දැනුවත් කිරීමට ස්තූතියි.
ඉතින් ඔයා තාත්තගෙන් ඉගන ගන්නකො ඉදිරි පරපුරට බොහොම වටිනව.ඔයාට ඉන්නෙලොවක් වටින තාත්තෙක්.කොහොමහරි අාසාවෙන් ඉගන ගන්න දෙවිපිහිටයි
අනේ පුතා ඔයා ඉගනගන්න දැනටත් පරක්කුයි❤
අපේ සීයත් වෙදකම් කලා නොයෙක් ලෙඩට එයාගෙන් කවුරුත් ඉගෙනගත්තෙ නෑ . අද මං පුදුම ආසාවක් හෙල වෙදකමට. මාත් කලේ බයෝ. ඔබතුමා මේ රටට වටින සම්පතක් දීර්ගායූවේවා තෙරුවන්සරණයි ...! 🙏
Mage lamai 2 sar gen thama egAnagaththe oya kathawa eda kiyanna puluwan unanam kopMN hodada bufudaranai
Sir ❤
මරදන්කඩවල වෙද මහත්තයාගේ පුතා තමයි දැන් ඉන්නෙ . 10වසරෙ වගෙ ක්‍රිඩා කරන්න ගිහින් මහපට ඇගිල්ලේ තියෙන අස්ථිය මැනික් කටුව හරියෙන් පුපරලා ගිහින් තිබ්බා . කොලොඹින් ගල් ප්ලාස්ටරෙ දැම්මා. හරිගියේ නැත්තම් plate දාන්න වෙයි කියලා කිව්වා. ගල් ප්ලාස්ටරෙ එක්කම මරදන්කඩවල ගියා. ගිය ගමන් ගල් ප්ලාස්ටරෙ කැපුවා තෙලක් ගලා ලී පතුරක් තියෙලා බැන්දා .ශේප් එකෙ ඉදියා වාඩිවෙලා😂.අම්මට හුඩු ටික වෙලාවක් යද්දි ජිවිතේ වින්ද ලොකුම වෙදනාව වෙනැති අත ගිනි ගන්නවා වගේ. පැයක් යද්දි ගලවලා බේත් දුන්නා.දවස් දෙකයි ගියේ හරි ගිහින් ❤ සතියක් දෙකක් යන්න ඉස්සෙල්ලා 100% සුවයි.
Ape Thaththa plate danna kiyapu kakul, kapanna kiyapu kakul hoda kara sathiyen wage
හෙල වෙද කමේ වටිනා කම අපේ රටේ ඉන්න දරැ පරම්පරාවට හරි කියලා දෙන එකනම් හරිම වටිනවා සර් ඔබ තුමා වාගේ ගුරැවරැ අද නෑ ඔබතුමාට තුනුරැවන්ගේ සරණයි🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
මේ සර් කියන්නෙ ඇත්තම ඇත්ත.අපෙත් ආච්චි කෙනෙක් ඉන්නව එයාත් ඔය වෙදකම කරනව.මේ අවස්තාව එතුමියට දීර්ගායුස ප්‍රාර්තනා කරනව.ඔබතුමාට තෙරුවන් සරනයි
Anyone who likes to know please follow REFLEXOLOGY .THAT'S originated in ASIAN countries as CHINA ,JAPAN and KOREA.SRI LANKANS given up that supreme treatments. But others practice it with updated devices.
Ane as ledekta beheth karanna puluwanda? Loku udawwak
Koheda thiyenne kiyala kiyanawada
Shaodaraya e weda ammage edrash eka kiyannakoo🙏😘
Ane mage ass wala suda ඇවිල්ල පුළුවන් nam pon no danna
සර්, මාත් ඔය වෑල්ඩින් වෙදකමින් සුව වුණු කෙනෙක්. ..ඒ වෙද මහතා රත්නපුර දැනටත් වෙදකම් කරනවා..ඔහුත් මගෙන් කිසිම මුදලක් ගත්තේ නෑ..මිහිපිට දෙවියන් ඔවුන් තමා ..අපේ සිංහල වෙදකම ඉදිරියට ගෙනියන්න හැමෝම උනන්දු වෙවා..❤
බොහෝ දෙනෙකුගෙ ,,,,,, ගෙදර විශ්ව විද්‍යාලය ,,,,,,"තාත්තා" 💪
අපි තාත්තා කියපූ දේ කරන්න ඕනේ
🙏🙏 ඉතාමත් අගෙයි මෙතෙක් මා දුටු වටිනාම දේශනයක් බොහොම ස්තුතියි ඔබ තුමාට
බුදු සරණයි 🙏🙏
අපේ උන්ට හරියට ශිල්පය දීම ගැන පින් සර්..මේවගෙන් රටට ප්‍රතිපලයක් ලැබේවා
මමත් AL maths කරන්නෙ. පාරම්පරික වෙදකමත් ඉගෙනගන්නවා. ඔය පුස්කොළ පොත් අපිට ගොඩාක් වටිනවා සර්
නියමයි කොල්ලෝ අහන්නත් සතුටුයි
Wish you the very best for your effort.
හරිම සතුටුයි පුතේ ඔය වගේ පැල මේ රටේ හැමතනම පැලවේවා
සර් ට උනු දේම තමා මටත් උනේ...මම දැනට ඉංජිනේරුවරියක් ... අපේ තාත්තත් දේශීය වෙදකම, සර් ප වෙදකම ගැන දැනගෙන හිටියා..අපි මුකුත් ඉගනගත්තේ නෑ... තේරෙන කාලේ වෙනකොට ඒවා ඉගෙනගන්න තාත්තා ජිවතුන් අතර නෑ ..😓😓😓
අපේ තාත්තත් අද කනගාටු වෙනවා එයාගෙ සීයගෙ වෙදකම හරියට ඉගෙන ගන්න බැරි වුණා කියල ඒ සීයා හොස්පිටල් එකෙ මැරෙන්න පණ අදින අයගේ පණ රැකල දෙනවලු යන්නරයක් දාලා ඒ යන්තරෙ ගලවපු ගමන් පණ යනවලු 😢
ඒක කියුවට බැ සුදු නොන. ඔයාගෙ පාර තමයි ඕක. ඒකටත් උරැමයක් ඕනෙ මන් දන්න විදියට නම්. හැබැයි ඔයා ඒකත් ඉගනගත්තනම් ජිවිත ගොඩාකට පන දෙන්න තිබුන ❤❤
@@shamalimaduwanthi3966 ඒ ප්‍රාණ බන්ධනයයි.
🥺🥺🥺😭😭😭
හෙළ වෙදකම කියන්නෙ හරි අපූරු විස්කමක්. දුක ඒක අභාවයට යන එක. අපිට ඕනම දේක වටිනාකම දැනෙන්නෙ ඒ දේ අපිට අහිමි උනාමයි.
Obatumagadasanavan. Kipayakatbaluvaobaharimahodakanakdaruvantamahagusavayakdzavipihitai
@@ayshaalmazroui6527පාලි තේරෙන්නේ නෑ බන් අපිට...
Puka thama
MODAYEK ....PSYCO
Hela wedakama hondata rol krla umbe ammage puke hile gaha ganin motta kolla
ඔබතුමා ටියුසන් එකේ කරපු උතුම්ම දෙසනය ඔබටජය....
මගේ අක්කා සතෙක් කාලා කියලා අපේ ගමේ වෙද මහත්තයෙක් ගාවට අපේ තාත්තා එක්ක ගිහිල්ලා තිබුණා.....වෙද මහත්තය තුවාලෙ බලන්නෙවත් නැතිව කිව්වලු උදේ පාන්දරම තේවත් බොන්නෙ නැතිව නේද ආවෙ කියලා...දෙන්න එක්ක උදේට කාලා එන්න කියලා....පස්සෙ ගියාම කියලා ගැරඬියෙක් කාලා තියෙන්නෙ කියලා....ඒ වෙද මහත්තයත් අද ජීවතුන් අතර නෑ....ඒ විශිෂ්ඨ වෙදවරු නෙවෙයි දෙවිවරු......කාපු සතාගෙ නම කියනවා හරියටම මාර විද්‍යාවක් ඒක...ඒ පරමි පරාවත් නෑ දැන්......ඒ මිනිස්සු හරිම නිහතමානී......
ඒකට කියන්නේ දූත ලක්ෂණ ශාස්ත්‍රය .❤
හෙළ වෙදකම හරිම අපූරු වෙදකමක්. විද්‍යාව උගන්වන බොහෝ දෙනෙක් එයට ගරු කරන්නෙ නෑ . ඒ අතින් ඔබතුමා අවංක නිහතමානී ගෞරවනීය ආචාර්යවරයෙක්.
ඔබ තුමාගේ දැනුම අතිවිශාලයි ඔබතුමාවැනි උගත් බුද්දිමත් පුද්ගලයන් තවතවත් මේලක් දෙරනේ බිහිවේවා ඔබට තෙරුවන් සරනත් සියලු දෙවියන් ගෙ පිහිට ආරක්ෂාවත් නොඅඩුව නිරතුරුව ලැබේවා
තෙරුවන් සරණයි සර් මගෙත් අතේ ඇගිල්ල කැඩිලා වෙන් වුනා ඩොක්ටලා කිව්වා කපන්න වෙනවා කිව්වා නමුත් මම මරදන්කඩවල ගියා වෙදමහාත්තයා ඇගිල්ල හොදකලා වෙදමහාත්තයා දෙවියෙක්
,හෙල වෙදකම අපේ පැරනි ශ්‍රි විභූතිය ලොවට හදුන්වා දුන් ඔබ තුමාට හුඟාක් පින්. බුදු සරණයි
.
🙏
මම සර්ගෙ ගම්පහ ඉන්දීපෙ 2025 A/L වලට පන්ති එනවා මට ආසයි දැන ගන්න කොහොමද දේශීය වෛද්‍යවරයෙක් වෙන්න මොන පියවරද අනුගමනය කරන්න ඕන කියලා ඒත් අහන්න වෙලාවක් හම්බවෙන්නෙ නෑ සර් පුලුවන්නම් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද මගෙ සීයත් විෂ වෛද්‍යවරයෙක් ඒ උනාට මට අහගන්න බැරි උනා ඒ දේවල් එයා මැරිලා දැන් අවුරුදු පහක් වෙනවා දැන් ඒ දැනුම හොයන්න පුලුවන් තරම් මම මහන්සි වෙනවා
Hoda result ekak aran Colomobo university eke දේශීය වෛද්‍ය පීඨය Gampaha Wickramarachchi university eke ආයුර්වේද වෛද්‍ය විද්‍යා පීඨයට apply karanna.
සර් මගේ පුතා ට දැන් අවුරුදු 15යි.එයාට මම රත කල්කේ දුන්නේ උදම්මිට වෙදමහත්තයා ගෙන්. අදටත් ඇගේ බිබිලක්වත් දාන්නේ නැහැ.හරිම නිරෝගියි
මමත් science කලේ.ඒත් මොන හේතුවකින් හරි මම පිලි ගන්නේ පරන දේවල්. මොකද ඒ දේවල් වල ඇත්ත මම අත්දැකලා තියන නිසා
මගේ දරුවන්ට ඇත්තටම රතකල්කය දුන්නා තාමත් හොදින් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවා
කොහෙද සර් ඒ වෙද මහතා ඉන්නේ මගේ ඇහෙත් පොඩි අව්ලක් තියෙනවා ගිහින් පෙන්නන්ඩ පාර කියනවද
සර්ටත් දීර්ඝායුශ ලැබේවා ❤❤❤
අනුරාධපුර ථූපාරාමය ලගින් යන්න තියෙන්නෙ ....වෙදමහත්තයගෙ නම පී .වීරසිංහ....ඉන්නෙ කටුකැලියාව කියන ගමේ
යූටියුබ් බලන්න ඇස් වෙදකම කියල ගහන්න.විස්තර තියෙනව
Ànuradhapura,bulankulama,apith yanawa
@@nikiniwasana9423 අනුරාධපුර ඇස් වෙදකම් කරන වෙද මහත්මාගේ නිවසට යන පාර කියවිම සම්බන්ධව ගොඩක් ස්තූතියි!
අනුරාධපුර පුජා නගරෙ ඉදල පුංචි දුරක් තියෙනව
සර් ගොඩක් හොඳට හිතට වදින්නම උගන්ණනවා ගොඩක් පින් ගොඩක් ස්තුතියි හරිම ආසයි අහන් ඉන්න
ඒක ඇත්ත සර්.දකුනෙ අපේ මුත්තා කෙනෙක් හිටිය.ඇස් වලට බෙහෙත් බැන්දෙ කකුලෙ මහපට ඇඟිල්ලට.ඒක සත්තයි සර්.බුදු සරණයි
බොහොම ස්තූතියි සර් මේ දැනුවත් කිරීමට .අපිත් මේ වෙද මහත්තයාගෙන් බෙහෙත් ගන්නවා.ගුණයක් තියෙනවා.සිංහල වෙදකම ඉදිරියට රැකගෙන යන වෙද මහත්වරුන්ටත් එ් වෙදකමේ මුල් ගුරුවරුන්ටත් අනේක වාරයක් පින් සිදුවේවා !
ඔබ තුමා එම් සිසි ගැන ලංකා සිතියම ඇදලා කරපු පාඩම මං දැක්කා..දැන් ඔබ තුමා ඉට වඩා දෙයක් ඉගෙන ගෙන තියෙන බව පේනවා..දැනට යමක් කමක් තේරෙන මට්ටමට ඔබ තුමා දියුනු වෙලා ..සුබ පැතුම්
ගූ කාපං ඔයිට වඩා.....දැං MCC ආවෙ නෑනෙ ඒ නිසා කොහොමද කියන්නෙ ඒක හොදයි කියලා
සර් ඔය කියන වෙද මහත්තයා ගාවට මමත් ගියා. සර් කිවුව දේ ඇත්ත.සංස්කෘතික ත්‍රිකෝණයේ කැණීම් වලින් හමුවූ පුස්කොළ පොත්වල තිබූ වෙදකමක් ලෙසයි මාත් දැන්ගත්තෙ. බලංගොඩ මෛත්‍රිය හාමුදුරුවන්ටත් බෙහෙත් කරල තියනවා.
ඕවා සර් අපේ මව් බිමේ විතරයි තියෙන්නේ. හිතලා බලන්න රාවණා ගෙ දැනුම් සම්භාරය ලංකාවේ තිබුනා නම් කොහොමද අපේ රට.. ඒ දැනුම ඔක්කොම වෙන රටවල් වල.. අපේ කරැමෙ. තෙරුවන් සරණයි සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
Puka thama
Puke idan pissu gonek tho😊
These medical treatments are available in many other countries.
ඔබ තුමා ආදර්ශමත් ගුරු උතුමෙක්,මම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ගුරුවරියක්,කලා විෂය ඉගෙන ගත්තේ ත් ,ඉගැන්වුයෙත්,අවුරුදු 75 ක් උනත් ඔබගේ දේශන හැම අවස්ථාවකම අහනවා,මගෙ අත්තම්මත් ඔයවගේ ඇස් රෝගවලට කකුලේ මාපට ඇගිල්ලට බෙහෙත් බැඳලා සුව කලා ,ඇෙ
සර් ඔබ පැසුණු කරළක්. බිමටමයි නැමෙන්නේ. බොළ් කරළ් උඩ බලං කෙළිං ඉද්දී සර් බිමටම බරවෙනවා. ඔබට පිං සර්. ඔබ අපේ ජාතියේ පිණට පහළ උන කෙනෙක්.❤
ඔබතුමාගේ පියානන් වන ඒ උතුම් වෙද උතුමාත් නිවනින් සැනසේවා!
මේව අහනකොටත් ඇහැට කදුලක් උනනවා සර් අතීතයේ හිටියෙ ඍශිවරු 🙏🙏🙏
හෙල වෙදකම වී නාසක ලේ වෙල්ලස්සේ සටනෙදි ලූ
Kadulu awada? Kakka giye ndda?
ඔබතුම අපෙ ඉදිරි පරම්පාරවට අපෙ හෙලවෙදකමෙ විස්කම් කියාදෙනවට බොහොම පින්
අපේ පාලකයින්ට අත යටින් වාසියක් නැති හෙයින්,අපේ දේවල් දියුණු කිරීමක් නම් නොමැත.
සහතික ඇත්ත
ඔව් හරියටම හරි.දැන් ආයුර්වේද කොමසාරිස් ට සල්ලි දුන්නොත් ඕනෑ ජරාවඩක් කරයි.මුදල් තමා ලොකුම දේ රටට. දේශීය දේ ට මොනවා උනත් කමක් නැහැ
මාගෙ ආතත් කටිලා මාරදන් කඩවලින් බෙහෙත් කරා වෙද මහත්තයාට පිංසිද්ද වෙන්න ඉස්සර වාගෙ හොදට තියනවා වෙදමහත්තයාට ගොඩක් පිං තෙරුවන් සරනයි ❤🙏
මෙවන් වීඩියෝවක් සියළුම දෙනා දැනුවත් කරන ඔබට සර් ගොඩක් ඉස්තුති 🙏🙏🙏🙏
.ලංකාවටම.වටිනාම..ගුරුඋතුමෙක.ඔබතුමා.වැනි.බුද්ධිමත් .ගුරු.භවතුන්.තව.තවත්.බිහි.වේවා .ඔපතුමාට.යේසු .පිහිටයි ........❤❤❤❤❤❤❤
මමත් ගන්න ගියා බෙහෙත්. එක මාසයකින් මගේ ඇහේ පෙනීම පැහැදිලි වුනා. දුර සහ ළග දෙකම නොපෙනී යන්න ගත්තා. කොහොම වුනත් එක දිගටම බෙහෙත් කරගන්න බැරිව ගියා . අවාරෙට පොල් වැටෙනවා වගේ බෙහෙත් ගන්නේ. ඒ ගත්තත් එක මාසයක් ගත්තත් බෙහෙත ඇහැට දැනෙනවා සර්. බෙහෙත් කරන ඇහැ අනෙක් ඇහැට වඩා තියෙන බව දැනෙනවා. ඇහැ කකියන ගතියකුත් ඇතැම් විට දැනනවා. ඉංග්‍රීසි වෛද්‍යවරුන්ට පෙන්නලා පෙන්නලා බැරිම තැන ගියේ. අවසානෙට පෙන්නුවේ නව ලෝකෙට. සර් මේ දේවල් කියන එකත් ලොකු දෙයක්. විද්‍යව හදාරපු උගන්නන ගුරුවරයෙක් විධියට ඒ නිහතමානී කමට ගරු කරනවා..🙏🙏🙏
Me sir kiyana wedamahaththayagenda beheth gaththe..e weda mahatha beheth karana thanana kiyanna puluwanda
@@shamilaanuradhi7956ලංකාරාමය කිට්ටුව. බුලන්කුලමේ වීරසිංහ වෙද මහත්තයාගේ ගෙදරට කිව්වම ඕන කෙනෙක් දන්නවා. වීල් වල අයට කිව්වම එක්ක යනවා.
kohenda beheth kale?
@@shamilaanuradhi7956 ඔව් ඒ සර් කියන්නේ මම බෙහෙත් ගත් වෙද මහත්තයා. අනුරාධපුරේ ලංකාරාමය කිට්ටුව. අනුරාධපුර ටවුන් එකෙ විල් වල අය ඕන කෙනෙක්ගෙන් අහන්න. එයාලා දන්නවා. බුලන් කුලම ඇස් වෙද මහත්තයා කියලා අහන්න.
ඉතාමත් වටිනවා අදහස් ස්තූතියි ඔබතුමාට!!!
ඒ ගැන අහනවිට දුක හිතුනා
සර් ගෙ හැම වැඩ සටහන ක්ම හොඳ යි
බොහෝම ස්තුතියි
ඔබතුමාගේ අපූර්ව දැනුවත්කිරීමක් පියාගෙන් ලබාගත් ආභාෂය ඔබතුමා පසුපස එනවා.
අපේ අම්මාටත් කුඩා කාලයෙ ඇස් පෙනීම දුර්වල වෙලා යටි පතුල් වලට බෙහෙත් බැන්දට පස්සෙ ඇස් පෙනීම නැවත හොදටම ලැබුණා කියලා ඉස්සර අම්මා අපිත් එක්ක කියලා තියෙනවා. සර් කියන දේ ඇත්ත.
කොහෙද කියන්න mata බෙහෙත් ගන්න
මටත් ඔිනෙ
කොහෙන්ද බෙහෙත් ගත්තේ
මටත් eye doctor inna තැන කියන්න
නියමයි.මේ දේ අනිවාර්යයෙන්ම කියා දෙන්න ඹ්නා.මක්නිසාද එතුමා කිව්ව පරිදි ඉංග්‍රීසි වෙදකම කරන අය සිංහල වෙදකම ගැන නිකං බාල්දුවට ලක්කරන්නේ.නමුත් දැන්නම් ගොඩදෙනෙක් මේ දෙකම කරනවා.ඒ ගැන සතුටුයි.ගුරුවරයෙක් ශිෂ්‍යයන්ට දෙන මෙවැනි උපදෙස් නිසා අනාගතයේ වැඩදායී කිසිම දෙයක් පහත් නොකරන මිනිසෙක් බිහිකිරීමට හැකිවේවි ❤
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
සර් කියද්දි මතක් උනේ. මගේ තාත්තා වෙද මහත්තයෙක් නෙමෙයි. ඒත් කාට හරි දත් කැක්කුමක් හැදුනොත් කතා නොකර ගිහින් ගස් ජාතියක කොළ හොයන් ඇවිත් දත් කැක්කුම නැති පැත්තෙ කකුලෙ මාපට ඇඟිල්ලෙ බේත බඳිනවා කතා නොකරම. ඒක කෙමක් කියලයි කිව්වෙ.
Excellent programme sir gods bless for all to you🙏
සර්, ඇස් වලට වෙදකම් කරන
වෙදමහත්තයාගෙ දුරකථන අංකය දෙන්න.
බොහෝම පිං.
ඕව බලල ඇවිත් ඔහොම කියනකොට ඇතිවන්නේ හරිම සතුටක් ඒ වගේම විශ්වාසයකි
සර් ඕවා බලලා ඇවිත් කියනකොට අපට හරිම විශ්වාසයි
සර් කියන විස්තරය මගේ තාත්තාටත් අදාළයි ඒ සර්ප විෂ වෙදකම මට උගන්වන්න අපේ තාත්තාත් මහත් උත්සාහයක් දැරුවා විද්‍යාව මා ඉගෙන නොගත් නමුත් විද්‍යාවේ ජයග්‍රහණ ගැන මාත් ඒ කාලේ මත්වෙලා හිටියේ දැන් තාත්තා මියගොස්
😢
මේ දැනුවත් කිරිම පිලිබද ගොඩක් පිං සර් ඔබට.පාරම්පරික වෛද්‍යවරියක් විදියට හරි සතුටුයි ..
😢😢 හරිම දුකක් හිතුණා සර්.
ඔය කියපුවා 100% හරි. අත්දැකීමෙන් දන්නවා සර්. විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාව විතරක් නෙමෙයි. දේශීය වෛද්‍ය ක්‍රමය නිට්ටාවටම සුවය දුන්න විද්‍යාවක්. නමුත් අද වෙන කොට වැළලිලා ගිහින්.
ඇත්තටම මේ විග්‍රහයන් බෝම වැදගත්. මේ ලෝකේ ඇස් දෙකින් නොදකින , කණට නොඇසෙන දේවල් නෑ කියලා කියන මිනිස්සු අනිවාර්යයෙන් මේවා අහන්න දකින්න ඕනි. මේ ලෝකේ යථාර්ථය ත් ඕම තමයි. ඇහැට නොපෙනෙන කණට නෑසෙනා දේවල් මේ ලෝකේ නෑ කියලා කවුරුම හරි ඉන්නවා නම් අනිවාර්යයෙන් එයාට පිස්සු. බුදුන් වහන්සේ කියපු සමහර දේවල් අද විද්‍යාව තාම පරයේෂන කරනවා. හිතන්න පුලුවන් ද බුදු කෙනෙක් ගේ ඥාණය කෝමද කියලා ........ ඇත්තටම මෙතුමා කියනවා වාගේ අපි හොයන්න ඕනි මේවා
බොහොම ස්තුතියි.
තිස්ස සර් ඔබතුමා මේ සියල්ල තිලක් කන්දේගම මහත්මයා සමග සාකච්ඡා කරන්න. එය මේ පොත් වල ඇති රහස් ක්‍රම ඔබට ඉගෙන ගැනීමට මෙන්ම ඉතා වටිනා මෙම දේශීය දේ ඉදිරි පරපුර වෙනුවෙන් රැකගැනීමට හැකි වේ. ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි කරුණාකර තිලක් කන්දේගම මහත්මයා සමග සාකච්ඡා කර මෙම වටිනා ජාතික කර්තව්‍යය කරන්න. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ රැකවරණයි
🙏👍👍👍👍👍💐💐💐💐💐
අපේත් තියනව පුස්කොල පොත් ගොඩක් මම ගාල්ලෙ.අපේ සීයගෙ ඒව මාත් ආසයි මේව,ඉගෙනගන්න දැන් ඒ ආසාව වැඩි උනා මේ වීඩියෝ එකෙන්.
Manthara thiyenawada malli
@@dulanwejesekara3738 ow
මමත් ගාල්ලෙ අපේ සීයාගෙ බාප්පාත් මාතර බඹරැන්දේ දක්ශ මන්ත්‍ර ශාත්‍රය කරාපු කෙනෙක් ඒත් එයාම කරාපු කොඩිවිනයක් එයාම කපලා මැරිලා තියෙන්නෙ . අදටත් එයාගෙ පුස්කොළ පොත් තියෙනවා කවුරුවත් බලන්නෙවත් නෑ. ඒතරම් දරුණු දේවල් තියෙනවා කියලා තමයි සීයා කියන්නෙ.
ආදරණීය සර්, මමත් ඔයාගෙ ගෝලයක් දැන් ඊශ්‍රායලයේ ඉන්නේ.... සර් ඔයා කියන දේවල් ඇත්ත අපේ මිනිස්සුන්ගේ අවාසනාවකට අපේ දේශීය වෙදකම අපේ අයට කිසිම වැදගත් කමක් නෑ
මේ ඊශ්‍රායල් වල ඉන්න වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගන්න ළමයි කණ්ඩායම් වශයෙන් (මම දන්න අය ඉන්නවා ) ලංකාවට ගිහින් මාස ගණන් නේවාසිකව ඉදගෙන අපේ දේශීය වෙදකම ඉගෙන ගන්නවා, පර්‍යේශණ කරනවා
එයාලා මට පෙන්නුවා ගාල්ල පැත්තේ වෙද මහත්මයෙක්ගෙ ගෙදර නතරවෙලා බෙහෙත් හදනවා කොල කොටනවා ඵොටෝස් පෙන්නුවා
පුතේ මම වයස 71 අම්මෙක්.ඔබගෙ දේසනා බලනව.ඔය පුස්කොල පොත් නිකම්ම තිබුනොත් එවගේ තියන වටිනා දේවල් පොලොවට පස්වෙනව. එමනිසා දේශීය ආයුර්වේදවිද්‍යලයට බාර දෙන්න කියල ම්ම් යෝජනාවක් කරනව කාරුනිකව.ඔබට තෙරුවන්සරනය් .
දෙන්න එපා උන් western medical mafia එකට හවුල්.
Unta denawata wada hondai olowata pas wena eka
ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
Valuable speech sir Thanks ❤❤❤
තිස්ස සර් මෙ දේවල් කියද්දී මට මගේ පුංචි කාලේ මතක් උනා. මොකද සර්පයෝ දෂ්ඨ කරලා මහ රෑ ලෙඩිඩු ගෙදර ආවාම මටත් නින්ද නැ. තාත්තා පාරමිපරික විෂ වෛද්‍යවරයෙක්. අදටත් මගෙ තාත්තා මෙ වෙදකම කරනවා. තිස්ස සර් කියපු විදියට මෙ වෙදකමෙ වටිනාකම එදාට වඩා අද මට ගොඩක් දැනෙනවා. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි.
අද තාත්තට ගොඩක් අාඩම්බර අැති පුතා ගැන වෙෙද්‍යවරු හදන පුතා ගැන.
මෙච්චර අභිමානවත් වෙදකමට .ලංකාවේ ඉන්න බටහිර දොස්තරලා කොච්චර නම් අපහාස කරනවද? කෙතරම් අපහාස කලත් කවදාවත් නැති කරන්න බැරි දෙයක් තමයි හෙළවෙදකම .💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සර්ප විස සම්බන්ධව හෙළ වෙදකම ඇත්ත .. බටහිර වෙදකම ලෝකෙ කොච්චර දියුණුයි කිව්වත් ඕන බටහිර වෙදෙක් අමාරුවෙ දාන්න පුළුවන් වැදගත් ප්‍රශ්නයක් ? මේ හෝරාව දෂ්ඨ කරන සර්පයන් තක්කෙටම කියන්න පුළුවන් හෙල සිංහල වෙදකම විතරයි.
ඒක ඇත්ත sir. මමත් medical student කෙනෙක්. ඒත් මගේ අම්මගෙ ඇස් වලට glucoma ඇවිත්. මම අම්මව පෙන්නන්නේ sir කිව්වා වගේ සිංහල බෙහෙත් කරන වෙද මහත්තයෙක්ට .ඒක සාර්ථකයි sir.
වෙදමහතාගෙ විස්තර කියන්න පුලුවන් ද
අදකාලෙ ලමයිට මේව කියල දුන්නට ඔබතුමාට පිං 🙏💖
ඇදුරුතුමනි සිංහල වෙදකම හරිම ආශ්චර්යය ඔබතුමා කී සියල්ලම සත්‍යයයි මේදේවල් මමත් අහල දැකලතියෙනව ඉදිරි පරම්පරාවට හරිවැදගත් මේපැහැදිලි කිරීම
සර්, මේක යෝජනාවක්. සමහරවිට රාජ් සෝමදේව මහතා එහෙම දන්නවා ඇති සර්ගෙ පුස්කොල පොත් කියවන්න සමත් කෙනෙක් ගැන. සමහරවිට පරණ ස්වාමිණී වහන්සේලාත් තවම ඉන්නවා ඇති. සර් ඒ ගැනත් හෙව්වොත් තාත්තගේ දායාදය ලොවට වියැකිලා යන්න නොදී බේරගන්න පුළුවන් වෙයි නේද? තාත්තගේ අවසාන බලාපොරොත්තුවත් ඕකම වෙන්න ඇති. මම හිතන්නෙ සර් තාම මේ ගැන හරියටම උනන්දු වුනේ නැහැ වගේ. සරුත් ඔහොම නිකන් හිටියොත් ඒ ඔක්කොගෙම අවසානය සර් වෙනව නේද?
ඔව් ❤
@@tharudil1_ 🙏💐💐💐💐
කරගත්තා ඌ පිං හේතුවෙන්..තිස්ස ජනනායක සර්ගෙ තාත්තට බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා වේවා..
රත්තරන් දේශනයක් බුදු සරණයි
Ow aththa ser.ane ser puluwan nam ara කෑගල්ලේ වකුගඩු gal walata බෙහෙත් karana weda mahaththaya gena තොරතුරු tikak danawada .mage galak thyenawa .oba තුමාට pin sidda වෙයි .
❤හරිම වැදගත් දේශනයක්.
සර් හෙල වෙදකමේ හාස්කම් පේනවා නේද .දැන් බටහිර වයිද්‍යය වරු ඔක්කෝම රට යනවා.ධර්මතාවයෙන් සිදුවිය යුතුදේ සිදුවෙමින් පවතිනවා. හෙලවෙදකම හෙලගොවිතැන වහ වහා දියුනු කලයුතු යුගයක් මේ. සුවපත් වේවා. මගෙ අම්මට ලමයි 8 දෙනෙක් ඉන්නවා.ඉපදුනෙ ගෙදර දොස්තර වින්නබු අම්මා.මට කහ උන හැදුනා වෙදකම් කරේ අමුඩෙ ගහගෙන කුබුරුවැඩකරන වෙදමහත්මයෙක්. ඉස්සරවෙලා මිනිස්සුන්ගෙ මොලොහෝදන්න ඕන .සුවපත් වේවා.
ගොඩක් පිං සර් දැනුවත් කිරීමට අපේ දුප්පත් අහිංසක ළමයෙක් දුප්පත් ඉන්නවා ඒ ලමයා යවන්න ඕන ❤❤❤❤
දුරකථන අංකයක් මටත් දෙන්න පුළුවන් ද
මහ බුලන්කුලම.ගම්මිරිස්ගස්වැව
පානදුරේ ඉන්නවා ඉට වඩා හොද කෙනෙක්
@@anushikahewage3075number ekak nadda
මම මේ දවස්වල ආතරයිටිස් වලට බෙහෙත් කරනවා හෙළ වෙදකම බටහිර දනහිස් කටුවක් බද්ධකරන්න ඕනෙ ලෙඩේ බෙහෙත් බැදලා විතරක් මාසෙන් ගොඩගත්තා එක බෙහෙතක් බිවුවෙ නැතුව .
Please මට ආතරයිටිස් වලට බෙහෙත් කරපු doctor ඉන්නේ කොහෙද කියන්න පුලුවන්ද .
එයාගේ number එකත් දෙන්න .මමත් මේ ලෙඩේට ගොඩක් බෙහෙත් කරනවා . ඒත් හරියන්නෑ . ලොකු උදව්වක්.
පුලුවන්නම් ඒ පුස්කොල පොත් ටික internet එකේ දාන්න ඒක ගොඩක් වටිනව(කියවන්න පුලුවන් කෙනෙක් කියවල ඉගෙන ගනී)
බුදුසරණයි ඔබට වැදගත් ගොඩක් දේ දැනගත්තා සර්
සර් පුස්කොල පොත් කියවන්න පුළුවන් අපේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා, සංස්කෘතික පාලී භාෂාවෙන් ලියලා ඇත්තේ,, ස්වාමින් වහන්සේට පුළුවන් වෙයි.
ඔබතුමාට ගොඩාක් පින් අපෙ හෙල වෙදකමට මෙහෙම හරි පනදෙන්න හදන ඒකට
මමත් මගෙ දරුවන්ට රත කල්කය දුන්නා එ දවස්වල ඒ පලාතේ මැලේරියාව හොදටම තිබුනා හැබැයි අපිට කවදාවත් හැදුනේ නැහැ .දැන් වුනත් කුඩාම දරුවන්ට දෙන්න හරිම ගුනදායක යි
Kohomada hadaganne
සර් සහභාගි වුන සිහිනයකි රෑ වැඩසටහන මම කීප සැරයක් බලලා තියෙනවා.ඒකෙ එක තැනකදී නිවේදකයා අහනවා ඔබ අම්ම ගැන හුගක් කියනවා.ඇයි තාත්තා ගැන මුකුත් නොකියන්නේ කියලා.එතනදී සර් කියනවා. තාත්තව මට හමුවන්නේ හුගක් පස්සෙ...ඒක ගැන මම වැඩසටහන අවසානෙදි කියන්නම් කියලා. කොහොම හරි වැඩසටහන තුල සර්ට තාත්තාගැන කියන්න අමතක වෙනවා. අද දැනගත්තා සර්ට තාත්තව පහුකාලෙකදී හමුවන හැටි
මේ වගේම මටත්... සීයගෙන් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගන්න කිව්වත් මම ගණන් ගත්තෙ නෑ.. පිට පලාත්වලින් ඇවිල්ලා එයාව එක්කගෙන යනවා. කිරිදරැවො දහස් ගාණක් සුවපත් කරල ඇති.. ළමයි නැති පවුල්වලට ඒ ශාස්ත්‍රයෙන් පුදුම දෙයක් කරා. රෝහල් වල බොහෝ රෝග වලට සති මාස ගණන් දුක් විඳපු මිනිසුන්ට කොත්තමල්ලි ටිකක් තැඹිලි ගෙඩියක් මතුරල පමණක් සුවපත් කරපු කෙනෙක්. ඒ මිනිස්සු මොනතරම් සැලකුවද එතුමට.. කවදාවත් මුදල බැලුවෙ නෑ වෙදකමේදි.. මුත්තගෙ අන්තිම මොහොතේ තමයි මට මේවගෙ වැදගත්කම දැනුනෙ. මටත් දරැවො ඉන්න කාලෙදි තමයි දැනුනෙ දරැවන්ගේ රෝග වෙනුවෙන් මුත්තා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කරපු දේවල් ඉගෙන ගත්තනම් මගේ දරැවන්ට වගේම බොහෝ දරැවන්ට පිහිට වෙන්න ඕනෑය කියන දේ.. අහද්දි මුත්තා කිව්වේ එක දෙයයි.. පුතේ උඹ පරක්කු වැඩියි.. පොත් පොත් ටික තියෙනව කියවල පුළුවන්නම් ඉගෙන ගනින් කියලා.. අපේ දේ අපට අගේ නැතිවුනා..😢 පොඩි දේවල් මා තනිවම ඉගෙන ගත්තා..ඒවා සුපිරියටම වැඩ කරනවා.. ඇස් පනාපිටම දැක්කා.. ඒත් එතුමා නෑ ඕනම වෙලාවේදි.. මේ වගේ සිදුවුන ගොඩක් දෙනෙක් ඇති.. අපිට අපේ දෙමව්පියන්ගෙ මුතුන්මිත්තන්ගෙ ශාසත්‍රය අගේ නෑ. අපේ තියෙන මොඩ උද්දච්ච මහ මූසල අදහසක් වුනේ හැම මගුලම කොරන්න තියෙන්නෙ මේ බටහිර වෙදකම කියලා...ඒකරැමෙටම අපේ දේ ඈත්කලා... අද වටිනාකම තේරෙනවා.. ඒත් ප්‍රමාද වැඩියි...😢
ඔබතුම ඒ පොත් කියවලා ඉගෙන ගන්න.
ඉදිරියටම ඒ දැනුම ගෙනයන්න
එ කතාව ගොඩාක් වටිනවා ඇත්ත බට හිර විද්‍යාව ඉගෙන ගද්දි මාන්නය ඇතිවෙනවා. අපිට පුලුවන් නම් බටහිර වෛද්‍ය විද්‍යාව ත් දේශීය වෛද්‍ය විද්‍යාවත් මුසු කරගෙන වෛද්‍යවරයෙක් වෙන්න ඒ වෛද්‍යවරයාට සම කරන්න වෛද්‍යවරයෙක් නැතිවේවි. ඒක ගොඩාක් වටිනවා හෙල වෙදකම කියන්නෙ මාර විශ්මිත දෙයක්.❤