බබාට ලේසියෙන්ම කෑම කවාගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 180

  • @sanjusanasha7476
    @sanjusanasha7476 3 ปีที่แล้ว +33

    ඔබ තුමා කතා කරන හැම මාතෘකාවක්ම,සමාජයේ කවුරුත් කතා නොකරන,ඒත් විශේෂයෙන් ගැහැනිය දුක් විදින මාතෘකා..ඔබට ගොඩක් පිං..ඇත්තටම සුව මනසක් සාදන්න ඔබ දරණ උත්සාහයට ගොඩක් 🙏 ස්තුතියි ..

  • @DilkiDayawansha3826
    @DilkiDayawansha3826 3 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා රත කල්කය ගැන ඔබතුමන්ගේ අදහස් දැක්වීම පිලිබඳව ස්තූතියි...

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 3 ปีที่แล้ว +20

    අනේ ඩොක්ටර් දරුවන් ට හැදෙන මලබද්ධය ගැන කතාවක් කරන්න ...බොහොම වැදගත් අපට

  • @nuvaramanike
    @nuvaramanike 3 ปีที่แล้ว +4

    හරිම වටිනවා doctor රත කල්කය ගැන වෙනමම vedio එකක් දාන්න කියලා මම ඉල්ලන ව ඩොක්ටෙර් මොකද ඒ ගැන අම්මලාට . .දැනුමක් නැහැ .. stooti ...🙏🙏🙏🌹

  • @Kani6191
    @Kani6191 3 ปีที่แล้ว +6

    ඉතා වැදගත් මාතෘකාවක් වෛද්‍යතුමනි, ඔබට බොහෝම ස්තූතියි

  • @sachininisansala9789
    @sachininisansala9789 3 ปีที่แล้ว +4

    අනේ ගොඩක් පිං ඩොක්ටර්...ලොකු මානසික පීඩනයකින් හිටියෙ මේ ගැන ..

  • @madushikafernando3366
    @madushikafernando3366 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා මේ කරුණු ටික.. ගොඩාක් ස්තූතී ඩොක්ටර්🙏🙏🙏

  • @දිනුනුවන්නුවන්
    @දිනුනුවන්නුවන් 3 ปีที่แล้ว +5

    ඇත්තටම වැදගත් වැඩ සටහනක්.......ගොඩක් අර්තවත්.......👍👍👍👌👌

  • @preamdasakanankage2460
    @preamdasakanankage2460 3 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පිං ගොඩක් වටින විඩියෝ එකක්. බුදු සරණයි.❤️

    • @rasikasanjeewa5406
      @rasikasanjeewa5406 3 ปีที่แล้ว

      ගොඩක් පින් මේ දේ නිසා ගොඩක් අසරන වෙලා හිටියේ

  • @mihidumgamage5664
    @mihidumgamage5664 3 ปีที่แล้ว +1

    ගොඩාක් දැනුවත් වුණා .. ස්තූතියි ඔබට ..

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 3 ปีที่แล้ว +5

    පාලවෙනි කමෙිටි එක මගේන් ❤️❤️❤️🌷🌷🌷

  • @raviniaberathna2846
    @raviniaberathna2846 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්...🙏🙏🙏

  • @leemalakmini1466
    @leemalakmini1466 3 ปีที่แล้ว +12

    අපේ ගෙදර ඉන්න බබා පැය 24 උනත් කයි ඩොක්ට...😊😊😊😊 ඒක මාර කෑමක්..
    ස්තූතී...

  • @ashintharai3443
    @ashintharai3443 3 ปีที่แล้ว +1

    This is really helpful sir my son now one year + earlier he was eating fine and now giving me hard time that’s why I was looking for something helpful

  • @yapakumara4929
    @yapakumara4929 3 ปีที่แล้ว

    ඇත්තටම හරි මහත්මයා නනි ගොඩක් හොද අදහස් දැක්විමක් මෙිකෙ වටිනා කම කියා නිමකරන්න බැ සර් ට ස්තුතිය්

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 3 ปีที่แล้ว +2

    ලංකාවෙ දුව දුව kawana අම්මලාට දුන්නා diwennama,ela ela doctor .good speach.

  • @DiliniMadumali-vo5dz
    @DiliniMadumali-vo5dz ปีที่แล้ว +2

    ස්තුතියි 🙏

  • @InduwaraPasindu-f7e
    @InduwaraPasindu-f7e 7 หลายเดือนก่อน +1

    රත කල්කය සොයගන්න ලද්දේ - මීගොඩ අරෝන් වෙදමහත්තයා. කුඩා දරුවන්ට ඉතා වටිනා බේතක් ❤

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති doctor තෙරුවන් සරණයි

  • @thamariwijesekara9285
    @thamariwijesekara9285 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් කරුණු ගොඩක් ගැන දැනූවත් වුණා ස්තූතිය ඹබට

  • @dinushadissanayaka5667
    @dinushadissanayaka5667 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් 🌹

  • @nisankmalkandi522
    @nisankmalkandi522 3 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว

    වැදගත් මාතෘකාවක්

  • @sajanisaja9066
    @sajanisaja9066 2 ปีที่แล้ว +31

    අනේ ඩොක්ටර් බබාට හැමදාම චීස් දෙන්න හොදයි ද . දෙන්න හොද චීස් වර්ගය මොකක්ද. Please reply කරන්නකො🤔

  • @rashadimahimi6658
    @rashadimahimi6658 ปีที่แล้ว

    හරිම වැදගත් ♥️

  • @athulaacharige6984
    @athulaacharige6984 3 ปีที่แล้ว +1

    Thank you very much Dr it’s very good

  • @arawindasunimal391
    @arawindasunimal391 3 ปีที่แล้ว

    වටිනවා වීඩියෝ එක ...කරන කියලා සෑම දෙයක්ම සාර්ථක වේවා ...තෙරැවන් සරණයි .......

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 3 ปีที่แล้ว +2

    ස්තුතියි සාර් ❤️❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏🌸

  • @inanmohomed4709
    @inanmohomed4709 3 ปีที่แล้ว +3

    Godak hoda channel 1k oba thumaata godak pin.... Ane docter podi babaalage oluwa wadeema gedi gaseema sambandayen video 1k karannako plss mewa pasu kaalinawa balapaanawada?

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork 3 ปีที่แล้ว +1

    Godak wadagath video ekak doctor, sthuthi

  • @nimalnimal3959
    @nimalnimal3959 3 ปีที่แล้ว +3

    දරුවන්ට හැදෙන මල බද්දය ගැන විස්තරයක් කරන්න කරුනාකර

  • @swarnamahawithana6746
    @swarnamahawithana6746 3 ปีที่แล้ว +1

    ඩොක්ටර්ගෙ වීඩියෝ හැම එකක්ම ගොඩක් වටිනවා

  • @anuruddasampath8293
    @anuruddasampath8293 2 ปีที่แล้ว

    ඩෙක්ට අවුරැද්දට වැඩි බබාලටත් රත කල්කය දෙන්න ඔනේද පෙඩි දවස් වල බාබට දිලා තියනවා නැවත දෙන්න ඔනද එ ගැන පැහැදිලි කරලා දෙන්නකො ඩෙක්ට බුදු සරණයි 🙏🙏

  • @ranjithjayasiri5584
    @ranjithjayasiri5584 3 ปีที่แล้ว +3

    Thank you

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @nayominayomi7320
    @nayominayomi7320 3 ปีที่แล้ว +1

    Godaak pin docter.mata thibba lokuma prashnayak thamai me kaaranawa.

  • @ahamedfasly9578
    @ahamedfasly9578 27 วันที่ผ่านมา

    Doctor babata hemadama cheese denna hodayda?

  • @sobadini7109
    @sobadini7109 ปีที่แล้ว

    Thank you doctor. For ur advices

  • @gayanirupika8744
    @gayanirupika8744 2 ปีที่แล้ว +2

    මගේ දුවට වයස 2මාස 8.එයා කෑමකවන හැම වෙලාවකම phone ekaබලාගෙනම තමයි කන්නෙ. නැත්නම් කන්නෙම නෑ.එය දරුවාට අනාගතයට කෙසේ බලපාවිද.කරුණාකර උපදෙසක් ලබාදෙන්න.ඔබට තෙරුවන් සරණයි

    • @GayanaHashi-fy5oh
      @GayanaHashi-fy5oh ปีที่แล้ว +1

      අනේ මත් එහෙමය් ඒත් කන්නේ නෑ සමහර වෙලාවට

  • @samithadesilva4082
    @samithadesilva4082 3 ปีที่แล้ว +2

    Dr. Nithara pani rasa kama kawama chuti babalatah diabetik hadenawada? Ehema hadunoth dana ganne kohomada?

  • @shiromipremachandra6385
    @shiromipremachandra6385 ปีที่แล้ว

    Dr. Is it OK to give lamb for one and half year baby everyday. Please explain me.

  • @iroshiperera7216
    @iroshiperera7216 3 ปีที่แล้ว +3

    වෛද්‍යතුමණි මගෙ බබාට දැන් අවුරුදු 01ක් වෙනවා එයාට කැම කවනකොට කැමට පැය 02කට කලින් මොකුත් දෙන්නේ නැ එත් එයාට කැම කවන්න අමාරුයි ටික දවසක ඉදලා මලපහ කරන්නෙ දවස් දෙකකට විතර

    • @charunimalkumari7987
      @charunimalkumari7987 3 ปีที่แล้ว

      Mage babath ahemai.mokadda api mekata karanne

    • @umangakuruppuarachchi5033
      @umangakuruppuarachchi5033 3 ปีที่แล้ว

      Babata hodin wathura bonna denna...kaha paata palathuru denna. Chocolate dennama epa....eth toilet yanne nathnam doctor kenekta pennanna

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +2

    Thank you doctor 🙏🙏🙏

  • @anurarodrigo6396
    @anurarodrigo6396 3 ปีที่แล้ว +3

    මගේ දරැවට අවුරැද්දක් කැම කන සැම විටම මලපහ කරනවා දවසට 3න් පාරක් එක හොද නැද්ද

  • @inokaabiperera9838
    @inokaabiperera9838 3 ปีที่แล้ว +1

    Godak pin sir godak watinawa amaruma wadak hama amma kenekuta

  • @ashinierandika
    @ashinierandika 2 หลายเดือนก่อน

    Thank you❤

  • @madushanisamanthika5135
    @madushanisamanthika5135 2 ปีที่แล้ว

    ❤ Thank u very much doctor. It's very very important topic for mothers.

  • @jeewanilakmali7643
    @jeewanilakmali7643 3 ปีที่แล้ว

    ගොඩක් pin sr

  • @bhagyasandeepani7880
    @bhagyasandeepani7880 2 ปีที่แล้ว +2

    Mage babata den masa 11eya hodata kema kewa den daws 3k kannema ne .hembirissawa wage tibuna. Den mkthma kanne ne epa wenwa doctor 🥺

  • @kumarabroo9535
    @kumarabroo9535 4 หลายเดือนก่อน

    මගේ දරුවා වැඩිපුර අයිස් ක්‍රීම් කන්න ආසයි ...නිතරම දෙන්න හොදද...

  • @kaushalyamunasinghe6541
    @kaushalyamunasinghe6541 3 ปีที่แล้ว

    AThthatama mata thibuna prasnayak. Godak pin. Obe කාර්යභාරය අනගි doctor .

  • @harshanidilrukshi7887
    @harshanidilrukshi7887 3 ปีที่แล้ว

    Thanks dokta godak watina wchana tikak

  • @samadhiweerasinha1955
    @samadhiweerasinha1955 3 ปีที่แล้ว +1

    Thanks

  • @forstlast8569
    @forstlast8569 3 ปีที่แล้ว

    Hemadamat wage ithin adath kiyannam. Bohoma sthuthi Oba thumata.

  • @ashanashan7537
    @ashanashan7537 3 ปีที่แล้ว +1

    Doctor oyata godak pin mewage video danata nodanna hodakdewal apita igenaganna labenw

  • @tuneup35
    @tuneup35 3 ปีที่แล้ว

    Good ideas..

  • @dahambaba8006
    @dahambaba8006 3 ปีที่แล้ว +1

    Aurudu 3 ka lamayekuta ratha kalka deema sudusuda

  • @inokaudayanganee321
    @inokaudayanganee321 3 ปีที่แล้ว

    Very helpful to us sir. Thank you very much.

  • @ganganiniroshani7706
    @ganganiniroshani7706 3 ปีที่แล้ว

    Doctor බබාලට ගැස්ට්‍රයිටිස් හැදෙනවද.

  • @premothsandaruwan4335
    @premothsandaruwan4335 3 ปีที่แล้ว

    Thank you Dr

  • @sunethsampatha8760
    @sunethsampatha8760 3 ปีที่แล้ว +1

    Docter mage babata awurudu I mata thawababek labenne inne.ethen docter mage baba pandarat godak wela arahRGena kiri bonawa.eka bade inna babata pasnayakda.ninden kiribona eka adu karaganne kohomada doctre

  • @udithauditha6891
    @udithauditha6891 3 ปีที่แล้ว

    Doctor.niwn daruwan pilisida ganna karama gana kiyala denna....

  • @chandaniekanayake5967
    @chandaniekanayake5967 2 ปีที่แล้ว +1

    Mage hitha thibuna lokuma prashneta Uttara labuna godak pin sir

  • @anusharupasinghe744
    @anusharupasinghe744 2 ปีที่แล้ว

    Thank u dr ❤

  • @NadeeshaNadeesha-xk2is
    @NadeeshaNadeesha-xk2is 4 หลายเดือนก่อน

    Masa 9 babekta mi pani denna puluwanda docter

  • @thanujathanuja7235
    @thanujathanuja7235 ปีที่แล้ว +1

    Godak watinwa doctor ge adahas

  • @NilushikaSenadeera-df8ty
    @NilushikaSenadeera-df8ty 11 หลายเดือนก่อน

    අනෙ ඩොක්ට මගෙ බබා ට අවුරුද්ද යි,එයගෙත් කක්කා යන්නෙ ඔය වගෙ, මුත්‍රා නම් 7/8,පරක්ම දනවා එක ලෙඩක්ද

  • @nilminiwasana4764
    @nilminiwasana4764 3 ปีที่แล้ว +1

    Thank u and respect 🙏 doctor

  • @dhanudaanuththara9564
    @dhanudaanuththara9564 2 ปีที่แล้ว

    Mage daruwath dn hodata kama knawa.oba thumata bohoma pin

  • @sajinimadushika2436
    @sajinimadushika2436 3 ปีที่แล้ว

    Thanks dr

  • @shanashkariyawasam5895
    @shanashkariyawasam5895 2 ปีที่แล้ว +1

    ඩොක්ට බබා හැන්දෙන් කන්න කැමති නැ.මුන දෙපැත්තට වනනවා.කැලි කනකොටත වමනෙ දන්න හදනවා.දැන් මාස 10 .මම ම්කද්ද කරන්න ඔනේ.ඩොක්ට

  • @ChathuNavarathna-de6lk
    @ChathuNavarathna-de6lk 3 หลายเดือนก่อน

    Godak pin doctor

  • @harshanijayalath8626
    @harshanijayalath8626 3 ปีที่แล้ว

    Godak watina video ekak.thank you doctor

  • @shakilachapa7715
    @shakilachapa7715 3 ปีที่แล้ว +1

    Anie doctar..daruwanta athi wana mala baddaya..gena wedio ekak gennako..mage babata awrudu 03y masa 04y.toylat yaddi harima amaruwen yanne.beheth ganna giyama doctar kiwwa kedi sahitha ahara denna kiyala..api ewath denawa..eya toylat yanna ona unath ne kiyala kiyanawa..harima bayay toylat yanna..

  • @dilaninilmini548
    @dilaninilmini548 3 ปีที่แล้ว

    Thanks sar

  • @k.p.rajarathna8125
    @k.p.rajarathna8125 3 ปีที่แล้ว

    Godak pin වෛද්‍යතුමනි..

  • @ranaweerads3938
    @ranaweerads3938 3 หลายเดือนก่อน

    Ane ow Dr pinsidda wei kanna puluwan deyak karanna puluwan nam

  • @pushpamalishanika8893
    @pushpamalishanika8893 3 ปีที่แล้ว +2

    Mage babata dan masa 12 sampuurnai.. eyata rathakalkaya denna kamak nadda

    • @sucharithasankalpani1590
      @sucharithasankalpani1590 3 ปีที่แล้ว

      Babata sathi dekedi vitara denna one rathakalkaya. Masa thunak venakan wage dunna mn nm. Den dila wedak neti wei

  • @asmproduction9505
    @asmproduction9505 3 ปีที่แล้ว

    Ane thanks doctor

  • @nuwanasanka5919
    @nuwanasanka5919 3 ปีที่แล้ว +1

    Budu saranay❤️

  • @sashinisajeewa2378
    @sashinisajeewa2378 3 ปีที่แล้ว

    Dr.mage babata masa 8i.dr.ara kiuwa wagema mage babata th lakshana thiyenawa.malapaha galwela weelila wage thama yanne.samaharak dawaswalata pahasuwen yanawa.welawakata sewaala gathiyatath yanawa.hama viyali gathiyak danenawa .rasata hadala dunnoth kama kanawa.mm mekata වෛද්‍ය upades ganna oneda.

  • @dilrukshidilrukshi264
    @dilrukshidilrukshi264 3 ปีที่แล้ว +1

    mn kawadawat doctorge video ekak maga arinna. e tharam watinawa. asawen balan inne katha karana diha.

  • @rohimatilda9036
    @rohimatilda9036 3 ปีที่แล้ว

    ඩොක්ට මගෙ බබාට මස 10 එයාගෙ කට ලග සුදුපාට පොඩි ලපයක් වගෙ තියනවා ලගදි ඉදලා එය රොගි තත්වයක්ද

  • @malesunahtrah8008
    @malesunahtrah8008 3 ปีที่แล้ว

    Obatumata.... Budu.saranai.... 👍👍👍👍..... 🇱🇰🇸🇦

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว

    Thanks oba thumata 💖💖💖💖🇰🇼

  • @maheshikamadurangani9365
    @maheshikamadurangani9365 3 ปีที่แล้ว

    Doctor Mage baba malapaha karanne kabali vage ath doctor muthra hodata danava davasata 5svathavak vithara vathurath bonava kamata tikak horai
    Kabali vage malapaha Yana aka prashnayakda

  • @sudusudu6436
    @sudusudu6436 3 ปีที่แล้ว +1

    doctar ane mata doctata kata karanna widihak nedda.mage duwata awrudu 3 maasa 3i.kannema ne. doctor kiyapu lakshana hema ekakma thiyenawa.mn doctar kenek chanal karala me gena qwa.ath a doctar wedi mokuth qwe ne.atharamedi aahaara dena eka natara karanna qwa.badaginna denenna doctar qwa tikama qwa.echcharai.ara lakshna walata mokuth qwe ne.ane ahema wenne ai doctar.plz.mata me gena monawa hari kiyanna.doctarata godaak pin

  • @WmjayalathSurendra
    @WmjayalathSurendra 7 หลายเดือนก่อน

    Sir mi pani babalata dipuwahama kathakaranda baruwa yanawalu eka aththakda

  • @thilinisandamali7205
    @thilinisandamali7205 3 ปีที่แล้ว

    Godak watina video akak. Mata nm mage putha kema ganna aka gena prashnayak naha. Aya kema welawata gannawa.

  • @sashisasa5851
    @sashisasa5851 ปีที่แล้ว

    Ane doctor mage baba bath atayak wath kanne dawasetama.mn mona widiyata hadala dunnath kanne ne.den masekata kalin hodata kewa..den nam kanne mokuthma

  • @rashmi3788
    @rashmi3788 3 ปีที่แล้ว

    Godak pin obathumanta.

  • @oshanfernando142
    @oshanfernando142 3 ปีที่แล้ว

    Dr. Mage babata Masa 8i aya Kama Kanna horai bath dunnama okkare karala wamane danawa Hama welema mage kirimai hoyanne Dr . Mage baba bath kanne naththe

  • @m.gamage5450
    @m.gamage5450 2 ปีที่แล้ว

    Doctor mage babata dan masa 4 ratha kalkaya dan dunnata prshnayak nadda

  • @mohanjanaka8737
    @mohanjanaka8737 ปีที่แล้ว

    Ane doctar ape babata aurudu 3 dawasama unath badakinne idi. Bath eka dakka gaman adanawa kanna ba kiyala. Baba kadwalwala kamath kisi deyak kanne na. Kawana bath tika witarai. Mata upadesak denna doctar mata jiwitheth ekka epa wela doctor .baba hodatama kettu wela. Mata upadesak denna doctar . budusaranai

  • @dil822
    @dil822 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී 😊😊😊

  • @wbsujithpriyankara687
    @wbsujithpriyankara687 3 หลายเดือนก่อน

    Man babata masa 6 n passe ratha kalke dunna.

  • @dasuntheekshana2708
    @dasuntheekshana2708 3 ปีที่แล้ว

    Oba thuma kiyana dea gana hithuwama godak dewal igena ganna puluwan.obatadigasiri weawa

  • @IreshikaMadhushani-i9q
    @IreshikaMadhushani-i9q 2 หลายเดือนก่อน

    මාගේ බාබා කන් නෙනැ

  • @OshaniSandeepani-i7x
    @OshaniSandeepani-i7x 2 หลายเดือนก่อน

    Ane ow doctor

  • @anomapriyadarshani3078
    @anomapriyadarshani3078 3 ปีที่แล้ว

    Thank you very much doctr