Miss mage babata aurudu ekai masa nawayai..babage bara kilo 8 i.bara wedi wenne na ne.wena ledakuth na.hodata katha baha karana hithana pathana eka wayasata wediya thiyanawa..eth miss bara wediwenne naththe ai.dawasata 3parak vithara kakkath yanawa..අවශෝෂණය ගැටලුවක් da miss
Mage babata aurudu 1ha marai bath kannama ne nudlas wage dewal dunnata kamak nedda pol kiri alajik miss kiri dapu kisima kemak kanna be mata visadumak denna plzz
Miss mage babata dan masa 6 sampurnai man dan babata kema denna aran sathi 2k wenawa eya mulin mulin hodata kema kewa barath 1k500g wedi wela thibuna den kema denakota eyata wamaneta enawa habei wamane yanne na kawanne nathi welawatath wamaneta enawa (owakkara karanawa hama thissema) e ai kiyala miss kiyannako plz
miss mge maasa 5 baba kakka danne satiyata 1 paarai.eya kiri bonwa sellam krnwa.et mau kiri vitarak bona babekta ehema wenne ai.docter kenekta penviya yutuda.plz reply me
සුභ අලුත් අවුරුද්දක් අපේ මිස්.. මිස්ගෙ චැනල් එකෙන් මන් හැමදාම අලුත් දෙයක් මගෙ ජිවිතයට එකතු කරගන්නවා.මිස් කියාදෙන දේ ච්ත්‍රයක් වගේ හොදින් මතකයේ තියෙනවා.මොකද ඒ තරම් අහන් ඉන්න ආස හිතෙන විදිහට මිස් කියාදෙනවා.ම්ස් අපි ඉතාලියේ ජිවත් වෙන්නෙ.අපිට අවුරුදු 6 දුවෙකුයි, අවුරුද්දක් වෙන පුතෙකුයි ඉන්නවා.වෙන රටක ජිවත් වෙන මට ම්ස් කියා දෙන දේවල් ගොඩක් වටිනවා.තෙරුවන් සරනයි මිස් ..🙏
ස්තුතියි
ගොඩක් හොඳ topic එකක් මිස්.thank you ❤️❤️💚☺️
මිස්ට ගොඩක් පින් ...මේවා කියලා දෙනවට..මටත් පොතක් ගන්න ඕන
අනේ ගොඩක් තැන්ක්ස් මිස්.දන්නෙ නැති ගොඩක් විස්තර දැන ගත්තා.🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මිස් , මගේ බබා 2024.01.25 ඉපදුනේ . ඒත් එයාට සති 26 දවස් 5 මට ලැබුනේ. තම බබා NICU එකේ ඉන්නවා . උපත් බර 960g. දැනට හොදින් ඉන්නවා . ඒත් මොන ගැටලු එයිද දන්නෑ . මේ වගේ බබාලගෙ බර වැඩි කර ගන්න සහ පෝෂණය ගැන කියන්න පුළුවන්ද ?
සුභ අලුත් අවුරැද්දක් අපේ මිස්.බලන් ඉන්නේ හැමදාම මොනවද අපිට අලුතින් ඉගෙන ගන්න කියල දෙන්නේ කියලා.මිස් කියල දෙන්නේ අපේ ජීවිතයට වැදගත් ම කරැණු තමයි.බුදු සරණයි
බොහොම ස්තූතියි මිස් ❤
මට ඉන්නෙ නිවුන් බබාලා එයලට කෑම දෙන්න missge පොත ගොඩක් උදව් වුනා ..Thank u miss
Book eka kohomda gatte?
Matath inne twins babala.. oyata puluwanda mata reply ekaka danna. Maath babalata kema denna wisthara hoynawa.
Ane potha gthtga vidiy kiynnko
Puluwannam photo danna puluwanda book eke
මිස් ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් . ම්ස් එළකිරි මාස කියෙන්ද දෙන්න ඕන .
Babata kema potha labaganna hakida ?
Ane miss mata kema pothak ganne oni.plz. godak watinawa vedio eka. Miss.තෙරුවන් සරණයි
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මිස්ට මිස්ගේ වීඩියෝ මට හුගාක් වටිනවා thanks අපිව දැනුවත් කරන එකට මිස්ගේ පොත ගන්නෙ කොහොමද
මිස් බබාලගෙ කෑම හිරවීමකදි කරන්න ඕන දේවල් ගැන වීඩියෝ එකක් දාන්න
Ouu
අනේ ඔව් මිස්
ගොඩාක් වටිනවා මිස්.....🙏🙏🙏🙏🙏
බබාගේ කෑම පොතක් ඕනි,
49/36 a,ඇල්බර්ට් ගුණතිලක මාවත,වාද්දුව
සුභ අලුත් අවුරුද්දක් වේවා මිස්.ගොඩාක් ඉස්තුති අපේ මිස්..තෙරුවන් සරනයි ..❤🙏
Mis elakiri dunnama sema hadenva kiyanne aththak da
සුභ අලුත් අවුරුද්දක් වේවා මිස් ❤️❤️❄️🎆🎆
Miss oyage watina upades apita godak watinawa.thank you . babata kema potha mata ganna oni kohomada.
eka gane.
Thanks miss godak watina pahadilikireemak
Pothak genna ganna ona mis.. K.A.C. Sandamini, "Randuu", No.1258, Hondavelpokuna, Bellagasweva, Ambalantota.
Godak watinawa miss weda satahan. Matath babata kema pothak one. Thank you miss.
Babata kama potha gaththa miss dan babata masa 5 sampurnai baba kiri bonna kamathi na ninden powanne miss mata kama patan puluwanda
Suba aluth auruddak wawa mis...😊..mis pothak ganna kohomada mis.mata akak ona..ganna vidiya kiyanna mis plz..
මටත් ඒ පොතක් ඕනි මිස්..දැන් බබාට මාස 5 සම්පූර්ණයි 😌
Thank miss,mage babata masa 6 i ,mata babata kama patan ganna loku danumak labuna ❤
ම්ස් බාබාට කැම පොත ගෙන්න ගන්නේ කොහොමද මාගේ බාබාට මාස 6 මිස්❤❤
Godak Pin miss me wisthara walata.matath potha on I kohomada ganne
Babalata denna puluwn hodama yogurt eka mokkda mis..💖💖💖
Godak midwife misla kiyanne Highland youghet aka amma.aka expire sathi 2 n.anith Hama akakma masayak ho eeta wadi dawasak thiyanawa.anith awata wada Highland ake rasayath hodai.ethin mama anith awa Babata denne nathima tharam..
Mage athdekeemak witharai Amma mama oya Akka beda gaththe...
මිස් බාබාට කැම පොතක් ගෙන්න ගන්නේ කොහොමද,
K.S. දිල්හානි, 94/7, කොස්ගහාවත්ත පටුමග, මුල්ලේගම පාර,
හබරකඩ,
හෝමාගම.
Suba nawa wasarak wewa mis.wenada wagema me vedeo ekath gdk watinwa mis.babalta korali maluu,luula wage malu warga hoda nadda mis
Kama potha mathath ona. K. H. T. Vidumini, nilagodavaththa, kathaluvata, ahangama.
Mis මටත් මේ පොත ගන්න ඔනේ.surangi nadeeka, no.62/c,hamangoda,katugastota
මිස් මගෙ බබාට 2මස 5මවු කිරි හොඳයිද.දෙන්න
Thank you miss godak wadagath video ekak budusaranai
Thank u miss. Godak vatina topic ekak. Miss book eka ganna puluvan kohomda
Thanks miss.... mekarana sewawata pingodak ape miss....
Salmone kiyana malu eka masa 7 babalaata kamak nadda dunnata miss
Miss මටත් කෑම පොතක් ona w.D.G.M. sajeewani Disanayaka 50/1,D wathurugama gampaha,
මිස් මගේ බබාට මාස 5න් කෑම පටන් ගත්තේ එයාට එලවලු වර්ග දෙන්න පුලුවන් කොයි කාලෙද?
Ane miss mge babata auruddai.eyage niyapoththka niyaml awillthiyenwa.ehma wenne ai miss
Godaak watinawa miss video eka.babalata pitikiri wenuwata udeta denna puluwan dewal monada moss
මිස් මේ වගේ videos තව කරන්නකෝ.බබාලගෙ ආහාර සම්බන්ධයෙන්.තව යෝජනාවක් මිස් බබාලට මේ ආහාර දෙන්න පුළුවන් සුදුසු වයසත් එක්කම කියනවා නම් තවත් වටිනවා.
මිස් මගේ බාබාට දැන් මාස් 5ක්.දැන් එයා කිරි බොනවා අඩුයි.ව්නාඩි 10 අඩුවෙන් බොන්නේ.එහෙම බිවුවහම එයට කිරි ඇතිද.
බර කිරන්නෙ ඒකයි මාසයක් ගානෙ...බර හරි නම් ප්‍රශ්නයක් නෑ
@@abitoflife...8643 ,
Tanks mis oya hemadama apita hoda deyak laba denawa kema pota laba ganne kohomada mis🌷
Budu සරණයි
godak weda gath miss oya dana hema deyakma.
ගොඩක් හොද topic එකක් මිස් , මගේ බාබාට මාස 9 එයා කෑම කනවා අඩුයි. මම වැඩට යන අම්ම කෙනෙක් මේකට හොද විසදුම මොකක්ද ?
අනික මම green tea බාවිතා කිරීම සුදුසුද ?
ඒ කාලෙට බබාල කෑම කන්න හොරයි කොහොමත්. මුල මාස හය පටන් ගන්නකොට ඉදන්ම කෑමට හුරු කරලා කිරි දෙනඑක අඩු කරලා පැණි රස ලුණු රස බබා දන්නෙම නැතුව ඉන්නව නම් ටිකක් හරි කයි. වැදගත්ම දේ කිරිහැමවෙලේම දෙන්න ඕන කෑමකෑවට පස්සෙ.
මිස් මගේ බබාට මාස 7 යි. මටත් පොතක් ගන්න ඕන.
Babata polkiri denna One masa kiyenda ?
මිස් කසකසා වෙනුවට චීයා seed හොද නැද්ද
Mix. Masa 6 babata mi kiri yogat hodaida. Mage baba ta piti kiri denawa. A wwnuwata denna hoda deyak kiyanna
Happy new year mis...gdk lassanai Ada.wadagath vedio ekak. Thank you
ස්තුතියි අපේ මිස්
Mis matath babalage keama pothak mta onee
ඔබතුමියගේ nb එක දෙන්න පුලුවන් ද.මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා..ගොඩාක් පින් මට මේ උදව්ව කලොත් මිස්
Lunuwila kohomada denne mis babalata.mata aurudhu 5ka puthekui.masa 9ka duwekui inne
බබාගෙ උපන් කොන්ඩෙ තට්ටේ ගාන්නම ඕනද...
පිං ඔබට ❤
මිස් මට පොත අවශ්‍යයි.ගෙන්වා ගන්නේ කොහොමද ?
Matath ona mis babata kema pothak.obathumiyage vedeo walin mama nodanna karunu rashiyak dena gaththa.36/i/galpoththa hena,ihala maddegama. neluwa.
E Potha kohmda miss ganne?
Mata pothak genna ganna oni miss.
Kohomada karaganne?
Miss mage babata auruddai masa9 eyage bara 7.100 eya bath kanna godak horai kannema neti tharam eyata dawasakata eka parak sup eka hadala denawa ekata kamakura nedda miss
මිස් ගෙ හිනාවෙ ලස්සන ...
Mis potha matath oni
මිස් බබාට කෑම පොත මටත් ඕනී.ගන්නේ කොහොමද මිස්
Miss mage babata aurudu ekai masa nawayai..babage bara kilo 8 i.bara wedi wenne na ne.wena ledakuth na.hodata katha baha karana hithana pathana eka wayasata wediya thiyanawa..eth miss bara wediwenne naththe ai.dawasata 3parak vithara kakkath yanawa..අවශෝෂණය ගැටලුවක් da miss
Thank you miss 😘
කෑම පොත ගෙන්න ගන්නෙ කොහොමද
මිස් මල්ටි කුකර් පාවිච්චි කරලා බබාගේ කෑම හදන එක හොඳ නැද්ද ?
Mis babata kema potha ganne kohomada
Mia man misge vidiyo godak balanawa godak wadagath ane mis mt me potha ganna vidiyak nathda
Ane mis kema potha ganda one kohomada ganne😊
Ane mis niyamayi. Godaak vatinawa.
Thanks miss potha hambuna
Kohomda gththe ane kiynnko plz
Babata Kama potha Mita awrudu 6ta withara kalin gaththe, daruwo 2tama me pothe recipe hadala dunna eyala asawen kawa.kawaganna kisima karadarayak na.harima proyojanawath Una me potha. Obathumiyata godak isthuthiy apiwa danuwath karanawada.🙂🙏
බොහොම ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන්
Miss kama pothak one,kohomada ganne
Kema potha kohomda genna ganne
@@duleekasenanayake6880 ගුණසේන bookshop එකෙන් ගත්තේ mama.
@@duniralakmini4037 oya gaththada
මිස්..බබාට එලු කිරි දෙන්න හොද මාස කීයෙන්ද..
Mis pothk ganne kohomada
Bp 100 biscuit ekata awrudu 2ka babekta denna hodaida.eyage bara 10kg miss
මගේ බබා ඉපදුනේ 05/ 13. එයාට 11/13 ට මාස 6යි. 11/13ට කලින් කෑම පටන් ගත්තට කමක් නැද්ද ? අනේ දන්න කෙනෙක් කියන්න කෝ
මගේ බබා 14/5.අපි දෙනවා දැන් 2weeks wage.
Kema potha genna ganne kohomada miss.mage babata masa 4i.wiyali midi yusha tikak dunnata kmk nedda
Mage babata aurudu 1ha marai bath kannama ne nudlas wage dewal dunnata kamak nedda pol kiri alajik miss kiri dapu kisima kemak kanna be mata visadumak denna plzz
මිස්, කෑම පොත ගන්නෙ කොහොමද ?
Mt me potha ganna ona mis.kohomada ganne.
පොතක් ganne komada mis
Mis oyata godak pin kiyala dena adahas walata
Mis kema potak genna ganna one? Kohomada genna ganne?
Miss kema potha ganne kohomada
මට කෑම පොත ලබා ගන්න අවශ්‍යයි .
Sarasavi book shop wala tiyanawa mam dakka mata mataka widiha ta 2000 wenawa
Miss mage babata dan masa 6 sampurnai man dan babata kema denna aran sathi 2k wenawa eya mulin mulin hodata kema kewa barath 1k500g wedi wela thibuna den kema denakota eyata wamaneta enawa habei wamane yanne na kawanne nathi welawatath wamaneta enawa (owakkara karanawa hama thissema) e ai kiyala miss kiyannako plz
මිස්...මගේ බබාට අවු.1 මාස 3 යි.එයා දවසට 3න් පාරක් විතර කක්ක දානව.එ්කට කමක් නැද්ද
amma oyage baba thaamath ehamada? Mage babath ea wage. Oya wayasamai mage babata dan. Ea tathwe kohomeda dan? Please puluwan nm mata reply ekak daanna
godak watina video ekak miss... Thank you 🙏 miss
Very good 👍
Mis pothak gane kohomada?
ම් කිරි babata denne masa kiyenda miss
Mis teruwansarsni.
Mis sudaraposhaka babata dena vidiya gana pahdili kirimk karana puluwanda mis.
miss mge maasa 5 baba kakka danne satiyata 1 paarai.eya kiri bonwa sellam krnwa.et mau kiri vitarak bona babekta ehema wenne ai.docter kenekta penviya yutuda.plz reply me
Miss Babata kema potha genna ganne kohomada?
Ane miss ape amma babata dawasak danne nathuwa soup hadala ekata know chicken kube dala…baba hodata bila.mata bayai dan.babata masa 9i miss
පොත තියෙන්නෙ කොහෙද මිස්? දන්න කෙනෙක් හරි කියන්නකො plz
Miss matath pothak ganna ona.kohomada ganne.
Mis matath පොතක් one
Mis me aahara sudusu wayasa kiye babalatada?
A great vidio..thank you mis❤️
Sthuthi ape miss good
Mis potha ganne komada