ඔබේ නිවසේ මුරුංගා ගසක් තියෙනවාද? මේ දේ ඇහුවොත් ඔබ මවිත වේවි! |ගෙදර මේ විදියට මුරුංගා ගසක් හිටවන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 487

  • @RaniRansinghearachchige
    @RaniRansinghearachchige 2 หลายเดือนก่อน +6

    පුතේ ඔයාට ගොඩ ක් පින් ඒ වගේම තමයි මේ වැඩසටහන මෙහෙයවන පුතාටත් ගොඩක් පින් මම අසම මුරුංගා කන්න ඔයාලට දෙවි පිහිට ❤❤❤🎉

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +17

    ස්තුතියි බුදු සරනයි දෙදෙනාටම

  • @chandanistephen9632
    @chandanistephen9632 16 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි . ඔබගේ මෙ දැනුමෙන් සියළුම ඡනතාව සුවපත් වෙවා. ඉතාමත් වටිනා වැඩසටහනක් . තෙනුවර වෙදතුමාගේ වැඩසටහන් වලින් උගත්දේ බොහොමයි, හොද වටිනාකමක් තියන වැඩසටහන්. තෙරැවන් සරණයි. 🙏🙏

  • @rangisewwandi6163
    @rangisewwandi6163 11 หลายเดือนก่อน +14

    ඔබතුමා ගෙ කතාව නම් හරිම ලස්සනයි හරිම පැහැදිලියි ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවිරැක වරණයි

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 8 หลายเดือนก่อน +39

    අරාබි ගෙවල් වල ගොඩක් මුරුන්ගා ට් බොනව මත් ලන්කාවෙන් එද්දි කොල ගොඩක් වෙලගන ආවා ඔක් ටමත් අපේ ලංකාවේ අය ගනන් ගන්නෙත් නැ දන්නෙත් නැ ඔයාලා දෙන්නටම ගොඩක් පින් දැනුවත් කරනවට බුදු සරනයි ❤❤❤❤

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน +3

      🙏🙏

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 8 หลายเดือนก่อน

      මම මලබද්දයට ප්‍රතිකාර ගන්න අයෙක් ඒ ලෙඩෙට මුරුංගා කොල ඉතාම හොඳ යි එත් දිනපතා අගුනෛ දින දෙකක ට වරක් ගන්න

    • @Sisira-tw1lw
      @Sisira-tw1lw 5 หลายเดือนก่อน +3

      Ane arthritis valata behethak kiyannako .pin sidda venava Veda mahaththayo . Mage diva asanipen inne .

    • @Swarna-i1j
      @Swarna-i1j 5 หลายเดือนก่อน

      😂

    • @wirasenagurusinha
      @wirasenagurusinha 2 หลายเดือนก่อน

      A(aadg

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 10 หลายเดือนก่อน +8

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක්මම දැනට අවුරුදු පහක් විතර එක දිගටමුරුංගා කොළ කඩාගෙන ඇවිත් මද පව නෙවේලලා කුඩු කරලා හැමදාම දවසට දෙපාරක් තුන් පාරක් ඒ වෙනුවට පාවිච්චි කරනවා ඉඟුරු කෑල්ලක් දාලා තේ කොළ චුට්ටක්දාලා ඇත්තටම කියනවනම් කොරෝනා ලෙඩ්ඩුත් එක්කත් මම හිටියා මට කොරෝනා හැදුනෙත් නැහැමුරුංගා ශාකයට මම ගොඩක් ඇලුම් කරනවා ගොඩක් ආදරේ

  • @kalyaniwijeweera8608
    @kalyaniwijeweera8608 6 หลายเดือนก่อน +13

    ඉතාමත් වටිනා වැඩ සටහන් ඒවගේම නොදන්නා දේ දැනුවත් කරමින් නිදුක් නීරෝගී සුභ කාලයක් උදා වේවා බුදුසරණයි

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน +1

      .🙏🙏🙏

    • @AkashColombage
      @AkashColombage 5 หลายเดือนก่อน

      I​@@apegedara-

  • @mallikamallika4494
    @mallikamallika4494 2 ปีที่แล้ว +14

    ගොඩාක් පින් මේ වදැනුවත් කරාට ස්තුති ඔබ තුමාලට බුදුසරණයි 👍👍

  • @NirmalaShirani-o4v
    @NirmalaShirani-o4v 4 หลายเดือนก่อน +7

    වටිනා වැඩසටහනක් ගොඩක් ස්තූතියි වෙදමහතාණෙනි

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 5 หลายเดือนก่อน +8

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ඇත්තටම මම මුරුංග කොල වේලලා ඒපානය තමයි ගන්නේ තෙරුවන් සරණයි සුඛී දිගාය වේවා 🙏🙏🙏🌹🌹

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sepalikasamaraveera6361
    @sepalikasamaraveera6361 ปีที่แล้ว +60

    පුතේ ඔයාට ගොඩාක් පින්. ඒවගේම තමයි මේ වැඩසටහන මෙහෙයවන පුතාටත් ගොඩාක් පින්. අපි මුරුංගා කොලවලින් ගත්ත ප්‍රයෝජනයක් ගැනත් මං කියන්නම්. බල්ලෙක් හැපුවම ඒ තුවාලෙ හොඳට හෝදලා මුරුංගා කොලයි බුලත් විටට ගන්න හුනුයි එකට අඹරල ඒ තුවාලෙට තියල බඳිනවා .

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว +1

      💖💥💥🗯🗯🗯💖👍👌👌

    • @IndraniFernando-sv6df
      @IndraniFernando-sv6df 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤🙏🙏🙏🙏

    • @IndraniFernando-sv6df
      @IndraniFernando-sv6df 5 หลายเดือนก่อน

      Sthuthi sthuthi sthuthi

    • @chandanistephen9632
      @chandanistephen9632 5 หลายเดือนก่อน +1

      හොද විඩියෝවක්

    • @MuyauAnum
      @MuyauAnum 5 หลายเดือนก่อน +1

      හපපු වෙලේම මේ බෙහෙත කරොත් පිස්සු බලු ලෙඩේ හැදෙන්නේ නෑලු

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 หลายเดือนก่อน +6

    මෙ වගෙ වටිනා දෙ පෙන්වා දීම ගැන බෙහෙවින් ම ස්තූතියි..🇱🇰🙏

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 5 หลายเดือนก่อน +3

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් මමත් නිතරම මුරුංගා කොළ හදනවා ඇත්තටම බොහොම අගෙයි පැහැදිලි කිරීම ගොඩාක් ස්තූතියි පුතාලා දෙන්නටම

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @jayanthakumara5372
    @jayanthakumara5372 10 หลายเดือนก่อน +9

    වටිනාම අදහස්වලට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @thamalianuradha6022
    @thamalianuradha6022 2 ปีที่แล้ว +7

    excellent
    thank you so much

  • @kumarisoysa9564
    @kumarisoysa9564 2 ปีที่แล้ว +18

    අපව දැනුවත් කිරීම සම්බන්ධව ඔබ දෙපලට බොහොම ස්තුතියි.
    මම මෙපමණ කලකට මුරුංගා කොළ කැඳ සහ මුරුංගා කොළ පොල් සම්බෝල සම්බන්ධව දැනුවත් වී සිටියේ නැහැ ඒ වගේම මුරුංගා කොළ ආහාරයට ගත්තත් මෙපමණ ගුණයක් ඇති බව දැනුවත් වී සිටියෙ ත්. නැහැ

    • @induliyanage581
      @induliyanage581 9 หลายเดือนก่อน +1

      ස්තුතියි 🙏

    • @WasanthiPunchihewa
      @WasanthiPunchihewa 5 หลายเดือนก่อน +1

      බොහෝම වටිනා විඩියො එකක් 👍👍👍👍

    • @tmgunawathi3741
      @tmgunawathi3741 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariajith5374
    @kumariajith5374 2 ปีที่แล้ว +5

    බෝහෝම පින්

  • @nilanthinilanthi3690
    @nilanthinilanthi3690 3 หลายเดือนก่อน +4

    😮උදේට මුරුංගා කොළ ඉස්ම පානය.. 👍🤤 " බඩයනව ** යෑමක්..😍 අප්පා ඒ.. ආතල් එක. වතුර බටේ පිපුරුව වගේ.. බීලා බලන්න ආස හිතෙයි 🥰👍

  • @GaminiHettiarachchi-s5e
    @GaminiHettiarachchi-s5e 8 หลายเดือนก่อน +11

    ඉතාමත්ම වැදගත්.බොරු පල්හෑලි දොඩවන එවුන්ට වඩා ඉතාම හොද වෛද්‍ය උපදේශයක්.අපේ රටේ මිනිසුන් ඉස්පිරිතාල ගානෙ දුවන්කෙ නැතුව සීනිවලට බෙහෙත් ගන්නේ නැතුව ඉන්නට ඕනේ නම් අඩුම තරමින් සතියකට වරක්වත් මුරුන්ගා කැද කෝප්පයක් බීලා පරීක්ෂාකර බලන්න ආයෙ නම් සීනි නගින්නේ නැහැ හැබැයි ඉදහිට ඇරෙන්ක පාන් සහ පාන්පිටි කෑම කන්න එපා.මුරුන්ගා කතාව 100/100 ක්ම සත්‍යයි. පුතාල දෙන්නාටම පින්.මෙවැනි වීඩිඕ තවතවත් කරන්න.සතුටුයි.

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @MohandiramDaya-xm4rw
      @MohandiramDaya-xm4rw 8 หลายเดือนก่อน +1

      ඔවු ඇපෙක්ස් ඕර වැඩ සටහනේ.මුරුංගා වලින්හදපු බීම වලින් ගොඩක් අය සුවය ලැබුව.🙏

    • @MohandiramDaya-xm4rw
      @MohandiramDaya-xm4rw 8 หลายเดือนก่อน +2

      මුරුංගා කොල පවනෙ වේලා කුඩු සාදාගෙන උදේට පානයකරන්න...සීනි ටිකත් පහලට බහිනව..සමේ පැහපත් ගතිය වැඩිවෙනවා.අත්දැකීමකින් කියන්නෙ.❤

    • @dermasaudi9393
      @dermasaudi9393 8 หลายเดือนก่อน

      Mama daudiyaa mama apa gadara murungaa gasak vavala thiyannaa hamadaama murunga kola saladaya kanavaami tharuvan saranai davi pihitai

    • @ggchandrasena8386
      @ggchandrasena8386 6 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +12

    ස්තුතියි වෙදමහත්මය මම ඇසු ප්‍රශ්නයට තවත් පිලිතුරක් ලැබුනා ❤❤

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 8 หลายเดือนก่อน +4

    දැනුවත් කිරීමට බොහොම පින් !

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 5 หลายเดือนก่อน +7

    වෙද මහතා කථා කරන විලාසය ආකර්ෂණීයයි .වෙදකම සමාබන්ධ . දැනුම අතින් ඉහලයි . අපමණ තුති මේ දැනුවත් කිරීමට. මමත් මුරුංග තේ හදල දුවට නිතර දෙනවා. මම මේ videoවත් දුවට යවනව. ස්තුතියි මාධෆවේදී පුතාටත්.

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

    • @kanthimanathunga8038
      @kanthimanathunga8038 5 หลายเดือนก่อน

      4:57 Ganga

  • @island48
    @island48 ปีที่แล้ว +3

    බොහෝ ම ස්තූතියි

  • @kumariajith5374
    @kumariajith5374 ปีที่แล้ว +10

    බොහෝම පින් සිද්ද වෙනවා. 🙏🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි.🌻🌠🌻🌠🌻🌻🌻🌠

  • @stellaperera4223
    @stellaperera4223 2 ปีที่แล้ว +61

    මැද්දෙන් පැනලා දේශකයෙක් වෙන්නේ නැතිව අසන්නා වෙනුවෙන් ඉතාම නිවැරදිව ප්‍රශ්න ඉදිරිපත් කරන නිවේදක දරුව ඔබ‍ට, දිගු ගමනක් ජයග්‍රාහී අනාගතයක් 🌹

  • @Sigma_b0y191
    @Sigma_b0y191 2 ปีที่แล้ว +5

    Thanks for useful video

  • @namaligunasakara
    @namaligunasakara 11 หลายเดือนก่อน +20

    සම්පූර්ණයෙන්ම ඇත්ත කිව්වේ ස්තූතියි ඔබට

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว +13

    හරි ම වැ දගත් කතා බහක් ස්තුති යි ඔබ දෙපල ට

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 9 หลายเดือนก่อน +49

    මුරුංගා කොල පවුඩර් කරලා උණුවතුර කෝප්පයකට තේ හැඳි 1ක් දාලා නිවුනම දෙහි ටිකක් දාලා බිවුවා.මගෙයි දරුවගෙයි හිමොග්ලොබින් ඌණතාව හරිගියා

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน +5

      🙏🙏🙏

    • @IndraniKk-x1g
      @IndraniKk-x1g 7 หลายเดือนก่อน

      තෙනුවරවෙද මහතාට තෙරුවන්සරණයි

    • @SriyaniAthurugiri
      @SriyaniAthurugiri 7 หลายเดือนก่อน

      😮😮😮😮😮Azxdd​@@IndraniKk-x1g

    • @ghanawathibamunuarachchila2444
      @ghanawathibamunuarachchila2444 5 หลายเดือนก่อน

      වෙද මහතාට දීර්ගායුස ලැබේවා​@@IndraniKk-x1g

    • @PhChandralatha
      @PhChandralatha 5 หลายเดือนก่อน

      🎉🎉😂❤❤😂🎉🎉🎉🎉🎉

  • @nandanidikkumbura3759
    @nandanidikkumbura3759 5 หลายเดือนก่อน +2

    ස්තුතියි දැනුවත් කළාට 🙏 තෙරුවන් සරණයි

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @HemalHemel-v9d
    @HemalHemel-v9d 2 หลายเดือนก่อน +2

    Bohama pinn. Thanks too much..

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @manelkumari8102
    @manelkumari8102 8 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ ඩුබායි.මෙහෙ අය ගොඩක් පාවිච්චි කරනවා teabags වගේම බොනව.ඒවගේම මුරුන්ගා කොල සම්බෝල රසයි තමයි .තව මුරුන්ගා කොල ආනම කියල රස කෑමකුත් තියෙනවා.ඇත්තටම රසයි .මුරුන්ගා කොල.ඩුබයි වලත් ගස් තියනවා

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 9 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් dinnatama budu saranai ❤

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 ปีที่แล้ว +5

    Thanks for univers and to you sir

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @yamunarajapaksha-w3j
    @yamunarajapaksha-w3j 9 หลายเดือนก่อน +2

    ස්තුතිය ඔබ දෙන්නටම ,

  • @kumareinoka1420
    @kumareinoka1420 7 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ වැඩසටහනක් ඔබ දෙපලට ගොඩක් පින්❤❤

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @SandyaThrimawithana
    @SandyaThrimawithana 2 หลายเดือนก่อน

    වටිනා අදහසක්

  • @chandrawijesinghe1948
    @chandrawijesinghe1948 9 หลายเดือนก่อน +3

    Thank you so much !

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      You're welcome!

  • @J.G.NandaniNandani
    @J.G.NandaniNandani 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @jayamalijayamali3246
    @jayamalijayamali3246 2 ปีที่แล้ว +4

    Thanks obatumata

  • @لولو-ت6خ6ف
    @لولو-ت6خ6ف 4 หลายเดือนก่อน +1

    දැනුවත්.කිරීමගැන. ස්තුතියී

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @wildanimals9995
    @wildanimals9995 2 ปีที่แล้ว +19

    කාලෙකට පස්සෙ හොඳ වෙද මහත්මයෙක්ගෙ ඉතාමත් හොඳ වැඩසටහනක්

  • @DonaldGallage
    @DonaldGallage 8 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා අදහස් ලබාදීම ගැන බොහොමත් ස්තුතියි තෙරුවන් සරණයි

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

    • @WMJayatunga
      @WMJayatunga 4 หลายเดือนก่อน

      ----😅😅😅​@@apegedara-

  • @salamisalami5711
    @salamisalami5711 2 ปีที่แล้ว +3

    Thanks..api.nodanna.de.palakaranawata.oba.depalata.godak.pin.theruwan.sarani.dergausa.labewa

  • @alexarunafernando5613
    @alexarunafernando5613 5 หลายเดือนก่อน +2

    බොහොම වටින කියන අදහසක්

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ajantharohini633
    @ajantharohini633 2 ปีที่แล้ว +27

    මම අද තමයි මේ විඩියෝ එක බැලුවේ .හරිම ආසවෙන් බැලුවේ .වටිනා දේවල් ගොඩක් දැනගත්තා.

  • @Kumari-g1i
    @Kumari-g1i 2 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වැදගත් වටිනා වැඩ සටහනක් ගොඩක් පිං බුදු සරණයි

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 9 หลายเดือนก่อน +2

    බොහෝමත්ම ස්තූතියි,🙏

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @manelwijesiri3769
    @manelwijesiri3769 9 หลายเดือนก่อน +2

    Clear explanation .thanks

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      You are welcome

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +4

    Mewage watina karunu jivita pawattaganna kiyadena oushada Pana kiyadun vedamahata godak pin godak istuti ea wagema mema wadasatana karapu nivedaka tumatat godak pin godak istuti teruwansaranin oyalata niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏

  • @shakilamaduwanthi1737
    @shakilamaduwanthi1737 2 ปีที่แล้ว +3

    බොහොම pin

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් pin ..

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @saboormarikkar2652
    @saboormarikkar2652 9 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහෝ පිං ලේබෙවා

  • @Shanti-s2d
    @Shanti-s2d 2 หลายเดือนก่อน +1

    Aniwaryenama,,atta,oba,tumata,godak,pin,denuwat,karanawata❤❤❤

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +10

    වටින දේයක්

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 10 หลายเดือนก่อน +1

    Oba depala hoda pahadili prakasayak kala bohoma sthuthi Theruwan saranaie

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @janajana7879
    @janajana7879 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ දෙපලට 🙏🏾

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nimali7530
    @nimali7530 9 หลายเดือนก่อน +2

    Ithama watina denumak.godak pin obathumata

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chandrajayakody4867
    @chandrajayakody4867 5 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වැ ඩසටහ හනක්

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @imashirashmi66
    @imashirashmi66 2 ปีที่แล้ว +17

    වෙදමහත්තයා, මේ පාරම්පරික අපේ වෙදකම ආරක්ශා කිරීමේ ක්‍රමයක් විදිහට මේවා අපේ දරුවන්ට උගන්වන්න අදහසක් නැද්ද

    • @sameeraprabath5430
      @sameeraprabath5430 10 หลายเดือนก่อน

      දරුවො හදන්න දෙන්නැති පණ්ඩිත දෙමව්පියො ටිකක් ඉන්නවා අපේ දේ අගය කරන විදේශීය හොද දේ පිළි අරන් ජරාව ප්‍රතික්ෂේප කරන ආකල්ප හැදෙන්න ඕනි

  • @lorainebarbar3270
    @lorainebarbar3270 11 หลายเดือนก่อน +2

    ස්තුතිය

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @padmaedirisinghe6648
    @padmaedirisinghe6648 5 หลายเดือนก่อน

    ස්තුති mahatanani ගොඩක් පින් depalatama

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..🙏🙏

  • @kanthimanathunga8038
    @kanthimanathunga8038 5 หลายเดือนก่อน

    Sthuthi mahathayo budusaranai 11:35

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @----------2499
    @----------2499 2 ปีที่แล้ว +2

    බොහොම pin man මුරුංගා kola powder hadala thiyenawa

  • @inokapathmakumari626
    @inokapathmakumari626 2 ปีที่แล้ว +4

    Tharuwan saranai🙏🙏🙏🙏

  • @jayanthakumara4007
    @jayanthakumara4007 2 ปีที่แล้ว +3

    වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි

  • @teamaustralian
    @teamaustralian 9 หลายเดือนก่อน +1

    Greetings from Australia!
    Brilliant program.
    Thank you so much for both of you for your marvellous presentation. Hope people in Sri Lanka will realize that traditional herb like Murunga is so easy to grow and freely available everywhere. In Western countries they have made tablets out of Murunga leaves and it is so expensive too. I believe every house must grow a Murunga Tree so we will have a healthy population in Sri Lanka!

  • @banduniniwanda488
    @banduniniwanda488 2 ปีที่แล้ว +14

    මුරුන්ගා ගහට දලබුවන් වහනවට පිලියමක් කියා දෙන්න .

    • @lasithalalanka9559
      @lasithalalanka9559 ปีที่แล้ว

      සොබා දහමට ඉඩදෙන්න

    • @sujeewakariyawasamsujeewa9573
      @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว

      Ude pandara alu tikak gahanna

    • @wimalewimale9647
      @wimalewimale9647 10 หลายเดือนก่อน

      Denwimak gahe ellanna dalabuwanta enna eppa kiyala

    • @KLiyanage-fx1oz
      @KLiyanage-fx1oz 5 หลายเดือนก่อน

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 หลายเดือนก่อน

      @@sujeewakariyawasamsujeewa9573 උදය කාලයේ දී ගස් වල සුළු තෙතමනය ක් තිබේ. වියළි අළු එම දිය තෙතමනය සමඟ එක්වන විට, අළු වල ඇති භාෂ්මික ද්‍රව්‍ය නිසා, ක්ෂාරීය ද්‍රව්‍ය හට ගනී. එම ක්ෂාරීය ද්‍රව්‍ය ඇතැම් සතුනට විෂ හෝ අහිතකර හෝ වියැ හැකි යි! එමඟින් එම සතුන් ගෙන් ඇති වන බලපෑම් අඩු වේ!

  • @rmSomawathi-jv5yk
    @rmSomawathi-jv5yk 10 หลายเดือนก่อน +3

    Nice video ❤

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama 10 หลายเดือนก่อน +1

    I look , very good instruction. Good luck.

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      Thanks, you too!

  • @brherath3926
    @brherath3926 5 หลายเดือนก่อน

    හරිම වැදගත්ස්තුතියි

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @ChithraniVitharana-hf8lx
    @ChithraniVitharana-hf8lx 3 หลายเดือนก่อน +3

    මෙතුමා කියද්දි.මටත් තේරුනේ.මගදි මුරුංගා කොල මැල්ලුමක් කෑමට එකතු කරගත්ත.එනිසා වෙන්න ඇති..කාලෙක ඉදන් ..රෑශ්එකක් තිබ්බා. ඒක නෑ.ඉබේටම .

    • @ManikeYatawara
      @ManikeYatawara 3 หลายเดือนก่อน +1

      Pute apawa mea.gana.danuwath.kalata.sthuti.

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @NayanaPriyadarshani-x9m
    @NayanaPriyadarshani-x9m 5 หลายเดือนก่อน +2

    බොහොම ස
    නොදන්න දෙයක් පැහැදිලිව විස්තර කලාට ඔබ දෙදෙනාටම බොහොම පින් 🙏🙏

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @KanthiRenuka-ug3li
    @KanthiRenuka-ug3li 6 หลายเดือนก่อน +1

    Obatumata godaak pin athwewa budusaranai

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🙏

  • @ashafernando2088
    @ashafernando2088 5 หลายเดือนก่อน

    ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.🙏

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 10 หลายเดือนก่อน +11

    ඇත්තටම මම අවුරුදු ගානක් ඉන්නේ මැද පෙරදිග රටක මේ රටවල් වල මුරුංගා ගස් අනන්ත තියෙනවාමම වැඩ කරන තැනක් මම මුරුංග ගහක් වවාගෙන තියෙන්නේ ඉතාමත් වැදගත් කතාවක් වැදගත් විදියට නිමා කළා ඔබ දෙපළට තෙරුවන් සරණයි! බොහොම ස්තූතියිඅනිද්ද ලංකාවට යන්න ඉන්නේ මගේ ගෙදර වවාගන්නත් ඇට ටිකක් මම එකතු කරගෙන ඉන්නේ ලංකාවට ගෙනියන්නමුරුංගා කියන්නේ මගේ ජීවිතේ එක කොටසක්

  • @SurprisedDumplings-du6fb
    @SurprisedDumplings-du6fb 4 หลายเดือนก่อน

    ස්තූතියි 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @RathnaRanasigha
    @RathnaRanasigha 5 หลายเดือนก่อน

    Godak dewal egena gaththa godak esthuthi obathumalata jesu pihitai

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 หลายเดือนก่อน

    ඔබ දෙපළ රටේ ජක.ාව මනා දැනුවත් කිරීමක් කළේ. දෙපළටම තෙරුවන් සරණයි

  • @renukakumuduni2303
    @renukakumuduni2303 2 ปีที่แล้ว +3

    Tharuwan sarani

  • @mallikasarojini5845
    @mallikasarojini5845 5 หลายเดือนก่อน

    බොහොම pin oba Depalata

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @InoshaSamanthika-z3e
    @InoshaSamanthika-z3e 5 หลายเดือนก่อน

    ඇත්තටම දැක්කේ අද ස්තුති

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @normansenanayake4924
    @normansenanayake4924 4 หลายเดือนก่อน

    Excellent.Thanks for the Vidio

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      You are welcome!

  • @judeprasanna1806
    @judeprasanna1806 ปีที่แล้ว +2

    Bhoma stuti obatumanla dannatama bhoma pin .jesu phitai budusarani .

  • @thanujamihipali2316
    @thanujamihipali2316 2 หลายเดือนก่อน

    බොහෝ යූටියුබ් නාලිකා කරන්නෙ කරුණු ඉදිරිපත් කරනවා වෙනුවට රඟපෑමක් ,නමුත් ඔබ දෙදෙනා හොඳ ගමනක් යනව. ජයවේවා!

  • @shanthawijesingha6336
    @shanthawijesingha6336 7 หลายเดือนก่อน

    THERUWAN සරණ ලැබේවා Weda මහත්මා ඔබතුමා ta

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤

  • @Sahashra.J
    @Sahashra.J 9 หลายเดือนก่อน +2

    Godak pin❤🙏

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 10 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තූතියි ...🙏🙏

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SriyaniKandemullewaduge
    @SriyaniKandemullewaduge 5 หลายเดือนก่อน +1

    Watina danuwath kirimak oba depalata pin theruwan saranai

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @DilaniAluthgedara
    @DilaniAluthgedara 5 หลายเดือนก่อน +1

    වෙද පුතේ ඔයාට ගොඩාක් පිං

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 ปีที่แล้ว +2

    Theruwan saranai wadath wedagath wedasatshanak obadepalata theruwan saranai

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @RASIABRO2024
    @RASIABRO2024 7 หลายเดือนก่อน

    ඔබ දෙපලට බොහෝම පින්...

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @malranisilva3482
    @malranisilva3482 11 หลายเดือนก่อน +3

    වටිනා දේයක් ඔබ කියාදුන්නේ
    ඔබට ඉස්තුතියි 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 5 หลายเดือนก่อน +1

    මම නිතර මුරුංග කොළ සම්බල් හදනවා හරිම්ම හදනවා ස්තුතියි

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +13

    මුරුංගා යුෂ එක පාරම වීදුරුවක් හදාගෙන බොන්න යන්න එපා මොකද ඒක බඩට අලුත් වකුගඩු වලටත් හොද නෑ මුරුංගා විතරක් නෙමෙයි ඕනම දෙයක් ඕනාවට වඩා හොද නෑ තේරුම් ගන්න පලමුවෙන් ම ටික ටික හුරුවෙන්න කොල කැදට එකතු කරගන්න එහෙම ත් නැත්නම් කොල යුෂ ට එකතු කරන්න කියන පිලිවෙලට හදල බොන්න කොච්චර ගුනදායක උනත් අගුනවෙන වෙලාවල් තියෙන වා පමන දැන කෑමබීම ශරීර සෞඛ්‍ය යට යෝග්‍ය වේ

    • @malachandani1447
      @malachandani1447 ปีที่แล้ว

    • @JinasiriNissanka
      @JinasiriNissanka 10 หลายเดือนก่อน +2

      ඒ කතාව ඇත්ත, මුරුංගාවල පොෂණයත් තියෙන එක ඇත්ත , ඒ වුනාට වකුගඩු වලට මුරුංගා, විශේෂයෙන් මුරුංගා. කොල අහිතකරයි. ඒ ගැනත් හිතලා පාවිච්චි කරන්න.

    • @Voiceofgayawa
      @Voiceofgayawa 10 หลายเดือนก่อน +2

      කෝ ඉතිං මාතෘකාව...මෙයාල අපිව අන්දලා ඩේටා කප්පනවා..නේද...මුරුංගා වගාව ගැන වචනයක් කීවද.

    • @ThamaraDilrukshi-gg1hq
      @ThamaraDilrukshi-gg1hq 5 หลายเดือนก่อน +2

      අයියෝ මුරුංගා අතු පැලවෙනවා.. ඉස්සර වැටට හිටවල තියෙන්නේ වැටමුරුංගා...

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 หลายเดือนก่อน +1

      මෙය වැදගත් උපදෙසක් ලෙස සලකා කටයුතු කරමු ! මේ අදහස් නිවැරැදි යි !

  • @Seuwandiayesha
    @Seuwandiayesha 5 หลายเดือนก่อน +1

    Watina.wadasatahanak.mama.adai.dakka.apa.gama.wadamahathtayata.dirrga.ausa.labawa.budu.saranai

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk หลายเดือนก่อน

    වැල්වටාරම් වැඩියී. ඒත් දෙපලටම ස්තූතියී!!!

  • @CoolBadi-d7c
    @CoolBadi-d7c 5 หลายเดือนก่อน +1

    ඔබ,කුමාට,ස්තුතියි,දැනවත්,කලාට

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @prasansafernando6298
    @prasansafernando6298 8 หลายเดือนก่อน +1

    Oba dedenatama bohoma pin🙏

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      🙏🙏