Ape Miss - කෑම නොකන බබාලගෙ බඩගිනි වඩන ක්‍රම 10 | Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 774

  • @ChamaliJayaratha
    @ChamaliJayaratha 3 หลายเดือนก่อน +5

    මිස් ....මගේ බබාට අවු : 2 1/2 .අදට මාස 3 ක් වෙනවා බත් කනේම නැතිව.කරන්න පුලුවන් ගොඩක් දේවල් එ වෙනුවෙන් කලා කවන්න.😢😢කට වහගන්නවා බත් දකිනවිටත්.ඕට්ස් කනවා මාස 3ක් තිස්සේ.සමහර දවස් වලට කන්නෙම නැතිව දවසක් උනත් ඉන්නවා.මේක හරිම අසාමන්‍යයි මිස්.පලතුරු කනවා.මට බබාට බත් කවන්න ආසයි මිස්.ලොකු පිනක් මිස්.මට පිහිටක්වෙන.

  • @ApeMiss
    @ApeMiss  3 ปีที่แล้ว

    වැඩි විස්තර ://th-cam.com/video/0cUl4sXiRlQ/w-d-xo.html
    බබාගෙ වයස /ගර්භනීද යන බව සහ පදිංචි ප්‍රදේශය සඳහන් කරලා මැසේජ් කරන්න.0766066777
    Baby Care pack 1 & Baby Care Pack 2 කියන දෙකටම මේ guide එක අඩංගු වෙනවා.
    Pack 1- මව්කිරි, බබාට කෑම, IQ set, Super IQ set, නැලවිලි ගී, 2 CD's
    Pack 2 - බබාට කෑම, IQ set, free නැලවිලි ගී,

    • @shalikakrishanthi8567
      @shalikakrishanthi8567 3 ปีที่แล้ว

      Kohomada miss book eka genna.ganne babata masa 3i.matara

  • @lashikapriyadarshani496
    @lashikapriyadarshani496 3 ปีที่แล้ว +4

    අනේ ස්තූතිය ගොඩක් .මේ වීඩියෝ එකට .👍👍👍☝️☝️☝️☝️

  • @nilanthimunasinghe3752
    @nilanthimunasinghe3752 3 ปีที่แล้ว +6

    මම ඒක අපේ බබාටත් try කලා ඒ වැඩේ හරි ගියා Thanks ඔයාට.

  • @RashikalaPrabodani-qj8by
    @RashikalaPrabodani-qj8by ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මිස්,,,කැම පොත ගන්නෙ කොහොමද ,,,

  • @mayuripeiris2345
    @mayuripeiris2345 3 ปีที่แล้ว +8

    හරිම ආදරණීය පාඩමක්... sthuthi...❤️

  • @supuniweerakkody1087
    @supuniweerakkody1087 3 ปีที่แล้ว +50

    පොඩි අදහසක් එකතු කරන්න කැමති. මගේ බබාට දැන් වයස අවුරුදු 1යි මාස 10යි. මං මගේ බබාට මාස 6 ඉදන්ම උදේට හිස් බඩ ගොටුකොල ඉස්ම දුන්න. බබා හොඳට කෑම කනවා. පහු ගිය දවස්වල curfew තියෙද්දී ගොටුකොල හොයාගන්න බැරි වුණා. එතකොට කවාගන්න අමාරු වුණා. නමුත් මේ ලගකදී ඉදල ආයේත් ගොටුකොල ඉස්ම දෙනවා උදේට. දැන් අයෙමත් කලින් වගේම කෑම කනවා කරදයක් නැතුව.

    • @kpairajakaruna1769
      @kpairajakaruna1769 3 ปีที่แล้ว +2

      Gotukola isma heduwe kohomada..? Kochchara pramaanayakda..?

    • @madushani4801
      @madushani4801 ปีที่แล้ว +1

      kohomada amma isma ganne kotalada

    • @YamunaJayarathna-f6o
      @YamunaJayarathna-f6o 10 หลายเดือนก่อน

      Matath kema pothak ona.kohomada ganne

    • @LovelyCaveWaterfall-em6dw
      @LovelyCaveWaterfall-em6dw 10 หลายเดือนก่อน +1

      කොච්චර pramanayak denna onida

    • @piumiperera4849
      @piumiperera4849 7 หลายเดือนก่อน +2

      @supuni ගොටුකොල ඉස්ම ගත්තේ කොහොමද ඩියර්?

  • @anushkanayanajith3403
    @anushkanayanajith3403 3 ปีที่แล้ว +1

    ඔයා කියලා දේන දේවල් හරිම වැදගත් මන් හරිම කැමති මිස්ගේ විඩියෝ වලට

  • @nilashkayuran4643
    @nilashkayuran4643 3 ปีที่แล้ว +29

    ඔයා හරිම සිරියාවයි මිස්.. සේරටම වඩා ඔයාගෙ කතාවයි බලන් උන්නේ..

  • @gayathriherath3028
    @gayathriherath3028 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරීම නම් හොදම ක්‍රමයක් තමා මිස්..මාත් ඒක කරලා තියෙනවා.

  • @Samadi-qi2pb
    @Samadi-qi2pb 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති මිස් මන් ගොඩාක් බලාපොරොත්තු උන විඩියෝ එකක් මේක

  • @warunikaudawatta3803
    @warunikaudawatta3803 3 ปีที่แล้ว +3

    මමත් බලාපොරොත්තු වුන video එකක්..අපෙ පුතා ත් බත් කන්නම හොර බබෙක්...thanks miss....

  • @buddhigamage5072
    @buddhigamage5072 3 ปีที่แล้ว +3

    Thank you godak watinwa vedio eka. Apita me potha gedrata genna
    Gnn puluwanda

  • @dumindaamarasingha4567
    @dumindaamarasingha4567 2 ปีที่แล้ว +3

    අනේ හරිම වටින විඩියෝ එකක් .මිස්ට ගොඩක් පින් .බුදු සරණයි මිස්ට .

  • @suseemabandara8887
    @suseemabandara8887 2 ปีที่แล้ว +7

    මිස් හැමදේම පැහැදිලව කියලා දෙනවා.හොඳට තේරුම් ගන්න පුලුවන් .ගොඩාක් ස්තූතියි මේ වගේ අපිට කියලා දෙනවට.අනේ මිස් මට බබාගෙ කෑම පොත ගන්න ඔනේ .කොහොමද ඒක ගන්නේ.

  • @ayominalika..1038
    @ayominalika..1038 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස් ගොඩක් වටිනවා.

  • @managenimalika8565
    @managenimalika8565 2 ปีที่แล้ว

    ගොඩක් වටින උපදෙස් ටික..මිස් මට පොතක් ඕන

  • @sudeshikamadushani1971
    @sudeshikamadushani1971 3 ปีที่แล้ว +1

    වටිනා උපදෙස් කියා දෙනවට ගොඩක් ස්තුතී මිස්

  • @hansanimadumali4150
    @hansanimadumali4150 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින විඩියෝ එකක් හොදින් විස්තර කරනවා ...😊

    • @මහිංසායසස්මි
      @මහිංසායසස්මි 3 ปีที่แล้ว

      Harima watinawa

    • @samanthimala8286
      @samanthimala8286 3 ปีที่แล้ว

      Miss ge වැඩසටහන් එකක් බලන කොට තව එකක් බලන්න හිතෙනවා .ඒ තරම් රසවත් ,හරවත් .miss වගේම miss ge කට hadath ලස්සනයි 👍👍👍👍😘

  • @susendrasuwarnamali1183
    @susendrasuwarnamali1183 3 ปีที่แล้ว +4

    Thank you miss🌷

  • @keeraglgedilki1317
    @keeraglgedilki1317 3 ปีที่แล้ว

    Thanks miss. Oya ktha krana widiya hri a asa hithenawa. Lassany

  • @roshinijayasinghe2755
    @roshinijayasinghe2755 3 ปีที่แล้ว

    Godak watina upades dunnata thanks miss..

  • @shanikadil1235
    @shanikadil1235 3 ปีที่แล้ว +2

    Godak pin mis oya harima lassanai pin patai muhuna

  • @deepthisandarenu7530
    @deepthisandarenu7530 2 ปีที่แล้ว +1

    Thank you miss 🙏 godak watinawa

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 3 ปีที่แล้ว

    Godakma wadagat vidio ekak miss

  • @ishanchaminga2389
    @ishanchaminga2389 2 ปีที่แล้ว

    Harima wadagath mis thank you obathimita

  • @imashsheron5231
    @imashsheron5231 3 ปีที่แล้ว

    mis harima watina program ekak.

  • @madusankabasnayakamadusank9770
    @madusankabasnayakamadusank9770 3 ปีที่แล้ว

    Godak danumak gaththa.thans ape mis

  • @yasanthasadaruwani8227
    @yasanthasadaruwani8227 3 ปีที่แล้ว

    මිස් මගේ බාබාට මාස 11 යි එයා කෑම කන්න අකමැති බබෙක් නෙමෙයි ඒත් දැන් දවස් දෙක තුනක ඉදලා කෑම කන්න අප්‍රිය කරනවා ඒ දත් එන හින්දද කිසිම දෙයක් කන්න කැමති නැහැ මම මිස්ගෙ කෑම පොතත් ගත්තා ඒක මට ගොඩක් වැදගත් උනා

  • @SachiniTharuka-x9h
    @SachiniTharuka-x9h ปีที่แล้ว

    ගොඩක් වටිනවා මිස් ස්තුතියි මිස්ගේ පොත ගන්න පුලුවන්ද

  • @madudanse9588
    @madudanse9588 3 ปีที่แล้ว +2

    Harima watinawa miss .matat innawa 2 year 5 months chuti puthek Kema kanna nm kamathima nahaaa. Please miss Mt me book eka Genna ganna vidiyak kiynnkoo.digtama me wage video s Danna miss .. BUDUSARANAI ❤️❤️😘

  • @ashaudayangani4522
    @ashaudayangani4522 3 ปีที่แล้ว

    Ane harima lassana kiyla denwa ms oya.. thank u sooo much...❤

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Godk pin miss..apiwa dnuwatg karanawata..

  • @lithunithishaya2067
    @lithunithishaya2067 3 ปีที่แล้ว +3

    මිස්ගෙ වීඩියෝස් ගොඩාක් වටිනවා අපිට. ස්තූතියි මිස්

  • @amayuru61
    @amayuru61 3 ปีที่แล้ว +1

    Misge wedasatahan hama ekakma balanawa godak watinawa

  • @sasinikasewwandi8832
    @sasinikasewwandi8832 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් ගොඩක් වටිනවා වීඩියෝ එක මිස්ගේ පොත ගන්න පුළුවන්ද

  • @HAD-us8zk
    @HAD-us8zk 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති මිස්

  • @kalyanimadugeethika2636
    @kalyanimadugeethika2636 3 ปีที่แล้ว

    Mis nam harima priyajanaka kenek.godak watinawa apita mewa.miswa hadapu ammatath pin.

  • @dissanayakemanjula2153
    @dissanayakemanjula2153 3 ปีที่แล้ว

    Thank you so... much miss...

  • @shashikalasewwandi7009
    @shashikalasewwandi7009 3 ปีที่แล้ว

    Thnk you mis....

  • @subodanikumari8684
    @subodanikumari8684 3 ปีที่แล้ว

    Miss mama kalin misge wadasatahanaka me dewal ahala thibuna aththatama eka sarthakai. Pin mista

    • @kumudukelum7603
      @kumudukelum7603 3 ปีที่แล้ว

      Magy baba kannyma Na. Dawasatha paya 3 Yanawa kama kawanna. Pani rasa kannyt Na . Dr panuuwata ladak Na kiyanawa. Asawen kamattyn kisima dayak kannyt Na. Duwagy wayasa awrudu 6. Mata babyk Leanna innawa. Mata mey prasny. Manasatha loku pridanayak.mata visadumak danna mis .

    • @subodanikumari8684
      @subodanikumari8684 3 ปีที่แล้ว

      Miss kiyapu dewal digatama karanna tika dawasak yanakan phethipala yak nathi unath masayak vithara yanakota baba huruwei. Mokada mama addakimen kiyanne miss Kiyanadewal siyata siyak sarthakai

  • @thashmilanawarathna2187
    @thashmilanawarathna2187 3 ปีที่แล้ว +1

    Thank you miss apiwa wadagath paniwidekin danuwath karata obata dirgayu wewa

  • @fatimarisna6127
    @fatimarisna6127 3 ปีที่แล้ว

    Godak watina video ekak mis thank you

  • @rasikasirimewan7063
    @rasikasirimewan7063 3 ปีที่แล้ว

    හොඳම හොඳයි miss

    • @wasanawasana3825
      @wasanawasana3825 ปีที่แล้ว

      Miss මටත් babata kama book ekak ganna one

  • @poornikashyamali9788
    @poornikashyamali9788 3 ปีที่แล้ว

    Mis kiyala dena vidihata ahan inna harima asai.ewagemai harima wedagath lipiyak

  • @dilhanipriyadarshani1994
    @dilhanipriyadarshani1994 2 ปีที่แล้ว +2

    Harima aasai misge wedasatahan ahanna..harima lassanta kiya denawa..mis mta kema potha ganna widiya kiyanna mis.kiyada potha..kohomada ganne

  • @ushani9571
    @ushani9571 3 ปีที่แล้ว +1

    ගොඩක් pin mista api nodanna දේවල් කියලා dena ekata

    • @annfonseka3057
      @annfonseka3057 3 ปีที่แล้ว

      මිස්, මගේ පොත කොහොමද ගන්න පුළුවන්

  • @virajithmadusanka3572
    @virajithmadusanka3572 3 ปีที่แล้ว +2

    මිස් බබාට මාස 8යි .බබාට බඩට අල්ලන ප්‍රමාණයට කෑම කෑව නමුත් මේ ළගකදි ඉදලා කෑම එක කන්න කට අරින්නෙවත් නැහැ මිස්..මාස 8බබාට චීස් දුන්නට කමක් නැද්ද

    • @virajithmadusanka3572
      @virajithmadusanka3572 3 ปีที่แล้ว

      මේ මැසේජ් එකට රිප්ලයි එකක් දාන්න මිස්

  • @thilinachathuranga2676
    @thilinachathuranga2676 2 ปีที่แล้ว

    අනේ ගොඩක් වටිනවා මිස්...ගොඩක් පින්...මට බබාට කෑම පොත ගෙන්න ගන්න පුලුවන්ද ම්ස්???

  • @hasinisepalika8114
    @hasinisepalika8114 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් පින් අපේ miss

  • @menukamaduwanthi3724
    @menukamaduwanthi3724 3 ปีที่แล้ว +1

    Thank miss.....oyata pin

  • @arunasuppliers4400
    @arunasuppliers4400 3 ปีที่แล้ว

    Thanks for you

  • @sulochanasevwandhi4769
    @sulochanasevwandhi4769 3 ปีที่แล้ว +1

    Ane miss oyata godak pin.godak vatina vadagat krama 10k.bihoma stuti miss.mn balan unne me vedio eka enakan ane thanks

  • @kancanakumari2857
    @kancanakumari2857 3 ปีที่แล้ว

    ස්තුතියි මිස්..

  • @virajmadushan8895
    @virajmadushan8895 3 ปีที่แล้ว

    wadagath vidio ekak,pac 2wala gana kiyada,,,,,,,,obata subapathanawa miss

  • @hansidileshika7843
    @hansidileshika7843 3 ปีที่แล้ว

    Good luck mis

  • @anupama4638
    @anupama4638 6 หลายเดือนก่อน

    Podda pothe pinthura walata harima asai❤

  • @MadushikalakmaliLakmali-zu3hn
    @MadushikalakmaliLakmali-zu3hn 10 หลายเดือนก่อน

    Misge video mn balnwa godak hodai bs mis

  • @ushi.chathu5721
    @ushi.chathu5721 3 ปีที่แล้ว +11

    මිස් ලස්සනට කතා කරනවා .බබාට කැම පොත ගන්නෙ කොහොමද මිස්

  • @shanikahimahansi98
    @shanikahimahansi98 2 ปีที่แล้ว

    thanx mis.මටත් පොතක් අවශ්‍යයි.

  • @amandachritina772
    @amandachritina772 2 ปีที่แล้ว

    Dear miss...
    Oyalge chanel eken godak dewal ideas man gatta miss. Dan mg babata masa 10i. Kama kannema na miss. Kate tiygen innva.. monda miss karanna plwn

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 2 ปีที่แล้ว +11

    මිස් ඔයාට ගොඩක් ස්තූතියි. මගෙ බබාලා දෙන්නා ගොඩක් කෑමට හොරයි. එයාලා දෙන්නට දැන් අවුරුදු දෙකයි. එයාලට කවන වෙලාවට මට නිකන් ආතතිය වගේ එනවා. අඩන්න හිතෙනවා. මේ උපක්‍රම මන් පාවිච්චි කරලා බලන්නම්. මට බබාට කෑම පොත ගන්න ඕන කොහොමද ඒක අරගන්නෙ. ස්තුති මිස්

    • @SakuArtsandCrafts
      @SakuArtsandCrafts 2 ปีที่แล้ว

      Aneeeee adre hithenawa miss voice eka .ahan inna asa hithenawa .Hoda danuwath kirimak

    • @NisaleeBalasooriya
      @NisaleeBalasooriya 3 หลายเดือนก่อน

      Anee matath ehemai,oluwa kekkuma hadenawa kawaddi

    • @SurendraSankalpa
      @SurendraSankalpa หลายเดือนก่อน

      Mis matath kema potha one

    • @SurendraSankalpa
      @SurendraSankalpa หลายเดือนก่อน

      Mis matath kema potha one

  • @desikataniya8691
    @desikataniya8691 3 ปีที่แล้ว

    Very informative miss.. thank you soooo much..❤❤

  • @nimakurera9821
    @nimakurera9821 3 ปีที่แล้ว +4

    Newborn baby massage vedio ekak karanna 💓

  • @isharalakshan6342
    @isharalakshan6342 3 ปีที่แล้ว +3

    ස්තුතියි ම්ස් 💛💛💛

  • @rajitharasintha7266
    @rajitharasintha7266 2 ปีที่แล้ว

    Harima shok mis thanks😀😀

  • @chathurikapriyadarshani4862
    @chathurikapriyadarshani4862 3 ปีที่แล้ว

    Lassanai mis harima pahadili

  • @gayaniykumariy2345
    @gayaniykumariy2345 3 ปีที่แล้ว

    Thanks miss oya hari siriyavanthai bs

  • @warunichanchala1337
    @warunichanchala1337 3 ปีที่แล้ว +1

    Thank u miss ❤️❤️

  • @lakmalifernando278
    @lakmalifernando278 ปีที่แล้ว

    27/2 deewara niwasa mankuliya nrgombo
    K.Lurdu Lakmali Fernando
    Anee mis mage lamayata auruddai kaama kannema naha mis. Ane mis mata me potha ikmanata genna ganna one miss ikmanata. Meyage enna ennama bara adu wenawa mis. Ane mis puluwan nm ikmanata mata me potha genna ganna one mis

  • @ceylonelephents
    @ceylonelephents 3 ปีที่แล้ว +1

    Thank you mis

  • @anasrock6022
    @anasrock6022 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍 thanks miss

  • @arandad8443
    @arandad8443 3 ปีที่แล้ว

    Godak dewal danagathha mis,mis harima lassani ,babagea keama potha gannea kohomada miss,api nodanna dewal kiyala dunnata mista pin

  • @SarathSarath-th1gq
    @SarathSarath-th1gq ปีที่แล้ว +1

    Babata kama dena potha genn ganne kohomd mis

  • @dinushanilmini5197
    @dinushanilmini5197 3 ปีที่แล้ว

    Thank you miss ❤

  • @thilininisansala6563
    @thilininisansala6563 3 ปีที่แล้ว

    Thanks. Mis.

  • @chathurikadananjani9016
    @chathurikadananjani9016 3 ปีที่แล้ว

    Thanks mis

  • @chathuranianuruddika7652
    @chathuranianuruddika7652 3 ปีที่แล้ว

    Miss ge video okkoma hodai please mis family planing hinda bara adu wenne nedda wishesayenma jadel dipo wage dewal hinda balala video akak karanna.nettam reply akak danna.

  • @jayaniwasana5074
    @jayaniwasana5074 ปีที่แล้ว +1

    අපි දන්නේ නෑති ගොඩක් දෙවල් දැන
    ගත්තා

  • @lakmali2014a-cb9pp
    @lakmali2014a-cb9pp ปีที่แล้ว

    Miss pothak gennwa gnna puluwanda

  • @nipunirathnayaka1262
    @nipunirathnayaka1262 3 ปีที่แล้ว +1

    Miss matath pothak ganna ona kohomada ganne

  • @rashminivihanga9631
    @rashminivihanga9631 2 ปีที่แล้ว +5

    මිස් මට පොතක් ගන්න ඔනේ❤️

  • @NilukaN-yr2gg
    @NilukaN-yr2gg 4 หลายเดือนก่อน

    Mis ta godak pin bs

  • @sriyanikumari5605
    @sriyanikumari5605 2 ปีที่แล้ว

    Miss kema potha ganne kohomada.

  • @mathilalakvindu6402
    @mathilalakvindu6402 3 ปีที่แล้ว

    Ane godak watinawa miss

  • @manojdinusha5271
    @manojdinusha5271 3 ปีที่แล้ว

    Godak vatinava mis thank you♥️♥️♥️

  • @gameresepi1706
    @gameresepi1706 3 ปีที่แล้ว

    Thanks mis godak wadagath Una mata

  • @wasanthakumara9302
    @wasanthakumara9302 3 ปีที่แล้ว

    Good video

  • @AshokaAjith-q9m
    @AshokaAjith-q9m ปีที่แล้ว

    Miss පොතක් ona mata. 315/C යටමලගල, යක්කලමුල්ල.

  • @himathisewmini8409
    @himathisewmini8409 ปีที่แล้ว

    මිස් මගේ බබාට මාස 6යි මම එයාට කෑම පටන් ගත්තා ...එයාට කිසිම දෙයක් කන්න බෑනේ හිර වෙනවා..බීපූ කිරි ටික පවා ආයෙම වමනෙ දානවනෙ මොකක්ද මිස් මේකට කරන්න පුලුවන්...කමෙන්ට් එකක් දාන්නකෝ...මන් ගොඩක් අසරන වෙලා ඉන්නේ මිස්

  • @dulanjashashika8436
    @dulanjashashika8436 3 ปีที่แล้ว +2

    Api wadiya hitanne nati dewal gana apiwa danuwath karanawata thank you mis

  • @isharashanika4046
    @isharashanika4046 3 ปีที่แล้ว

    Miss api me potha ganne kohenda

  • @amilashriyani5879
    @amilashriyani5879 3 ปีที่แล้ว +1

    Godak watinawa miss...matath me pothak ganna one...kohomada genna ganne miss....

    • @ApeMiss
      @ApeMiss  3 ปีที่แล้ว

      වැඩි විස්තර ://th-cam.com/video/0cUl4sXiRlQ/w-d-xo.html
      බබාගෙ වයස /ගර්භනීද යන බව සහ පදිංචි ප්‍රදේශය සඳහන් කරලා මැසේජ් කරන්න.0766066777
      Baby Care pack 1 & Baby Care Pack 2 කියන දෙකටම මේ guide එක අඩංගු වෙනවා.
      Pack 1- මව්කිරි, බබාට කෑම, IQ set, Super IQ set, නැලවිලි ගී, 2 CD's
      Pack 2 - බබාට කෑම, IQ set, free නැලවිලි ගී,

  • @ishukavi-eu3xl
    @ishukavi-eu3xl หลายเดือนก่อน

    Mis e potha ganne kohomada matath gann oni❤

  • @shukranuzry127
    @shukranuzry127 3 ปีที่แล้ว

    super miss

  • @janithalakshan4627
    @janithalakshan4627 ปีที่แล้ว +1

    මිස් මගේ බබාට මාස 6 කිසිම කෑමක් කන්නේ නැ. කෑම දකිද්දී අඩනවා. බලෙන් කෑවුවත් ඔක්කාර කරලා වමනේ දානවා.

    • @ridmatharangani8998
      @ridmatharangani8998 10 หลายเดือนก่อน

      ඔයාගේ බබා කෑම කනවද දැන්

    • @omashweerasinghe1973
      @omashweerasinghe1973 17 วันที่ผ่านมา

      මගේ බබත් ඒ වගේ.....මාස 6 කෑම අප්පිරිය කරනවා 😢😢😢😢 දැන් කොහොමද ඔයාගෙ බබාට

  • @niroshakumari3890
    @niroshakumari3890 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස්

  • @ChanDima-d7m
    @ChanDima-d7m ปีที่แล้ว

    Babaata kema potha, Mila kiyala wenawada miss? Kohomada genawa ganne? Man Pannala, Makadure inne.

  • @nawaneedamsarma8037
    @nawaneedamsarma8037 3 ปีที่แล้ว

    thanky mis

  • @sagaratharangani5739
    @sagaratharangani5739 3 ปีที่แล้ว

    THANK U MISS