ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1.උදේම මේකෙන් ලොකු වීදුරුවක් බොන්න | උදේ කෑම ඕනෙ නෑth-cam.com/video/tUbDpIsOh9E/w-d-xo.html2.කොළඹදී කාපු සුපිරි රයිස් එකේ රෙසපිය අරන් ගෙදර හැදුවා | fried rice recipe | ෆ්‍රයිඩ් රයිස් nira sth-cam.com/video/LvCKb21eVis/w-d-xo.html
Kkkkkkklaaaaaaas
වැදගත් වීඩියෝවක්.ස්තූතියි
Thank you 😊
Thanks
Miss vegetable ghee & cow ghee monadhe babatea dennadha miss
Cow ghee
Ok thanks
එලගි තෙල් කියන්නේත් හිතෙල් වලටද
Thanks duwa
Thankuuuuu very much
Akki mage babatath twa sathi 2k wage tyenne kama patan gnna.mewa pradana welada babata keti welda kynnako.
මාස 6 න් ප්‍රධාන වේලකට ගන්නත් පුළුවන් කෙටි එකට ගන්නත් පුලුවන්. ප්‍රධාන ඒවට බත් එකතු කරන්න බලන්න
Masa 6n yorget denna puluwanda
මාස 6 ඉවර වෙනකොට
Unsalt buttermada denna one
ඔව් ලුණු හොඳ නෑ බබාලට
❤❤❤❤
Oya food storage cups kohenda gaththe
Online ganna
@@niraSrecipes shop 1k or site 1k kynnako dr
amazon.com@@lakshika5705
Akki kiyapu ewa eththa.mama mage babatath denawa .thawama kurakkan nam dunne ne.anik ewa denawa. Arthapal, kesel ,alipera,kaha bathala.bara wedi wenawa ewata.thanks akke.
Thanks nago
Nangi mage babata dan maasa 7 ayata haalmasso kudu karala kaamata daala denawa .haalmasso wela lunu thiyena nisa denna hoda nadda
ඔයා හාල්මැස්සෝ හොඳට සෝදලා වේලනවනේ. එතකොට කමක් නෑ නේද?
Ayi peranna kiyanne.mn mage babata kawanawa kesel hodata podi karala.masa 6y
පෙරන්න කියන්නේ හිර වෙලස් මොනා හරි උනොත් මට ප්‍රශ්නයක් නිසා. හොඳයි
Hira wnu deyak yawanna use karanne kesel ne nangi.mn ekai kesel peranne neththe.kesel hodatama podi karama.sulu pramanayak katata damma gilinna kalin Eka babage kata athule perila yanne.
බතල. වට්ටක්කා. අර්තාපල් අල. සිතල කැමද කියන්නකො
ටිකක් සීතලයි
Sithele rasene kiyela deyak na anne
Rosi
Babata cheese denne masa kiyenda
මාස 6-8 අතර හඳුන්වලා දෙන්න පුළුවන්. මිඩ්වයිෆ් ගෙන් අහන්න
කුරක්කන් මාස හත පහුවෙනකල් දෙන්න එපා කියලා pd කිවුවෙ . බබාට දිරවන්න ඉතාම අපහසු දෙයක් නිසා.
පොදුවේ ලෝකයේ බබාලගේ කෑම ලිස්ට් වල කුරක්කන් පිටි මාස 6න් පස්සේ දෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඉන්දියාව වගේ රටවල මාස 6 සිට දෙනවා. Pd දෙන්න එපා කීවා නම් කියන විදිහට කරන්න අම්මා. බුදුසරණයි
@@niraSrecipes ගූගල් සර්ච් වල නට්ස් මාස 6න් දෙන්න කිවුවට ලංකාවේ මාස 8 වෙනකල් වගේ එපා කියනවනේ. අනේ මන්දා ඉතින් එක එක අයගේ එක එක දේවල්. ඉන්දියාවේ නම් ඉතින් හැමදේම වෙනස් නේ සාමාන්‍ය ලෝකයට සාපේක්ෂව
Yes
thanks akka
❤
1.උදේම මේකෙන් ලොකු වීදුරුවක් බොන්න | උදේ කෑම ඕනෙ නෑ
th-cam.com/video/tUbDpIsOh9E/w-d-xo.html
2.කොළඹදී කාපු සුපිරි රයිස් එකේ රෙසපිය අරන් ගෙදර හැදුවා | fried rice recipe | ෆ්‍රයිඩ් රයිස් nira s
th-cam.com/video/LvCKb21eVis/w-d-xo.html