ගහ පොඩි කරලා ගෙඩි හදාගන්න පුංචි ඉඩක ලොකු වැඩක් | gewathu wagawa | How to make bonsai tree

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2022
  • Contact Us : (+94)711855503 ( Lakshitha Vlogs )
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    #කාබනික_වගාව
    #gewathu_wagawa
    ගෙදර පිලිකන්නේ කළුරත්තරං හදලා මාසෙට ලක්ෂෙට වැඩියෙන් හොයමු 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
    රාබු වගාව
    • radish harvesting sri ...

ความคิดเห็น • 97

  • @vihagafernando2134
    @vihagafernando2134 ปีที่แล้ว +18

    අයියේ මෙවැනිම වැඩසටහන් අපිට හැමදාමත් ලබාදෙන්න.
    බොහොම පින් සිද්ධ වෙනවා.
    හදවතින්ම ජයෙන් ජයම වේවා..!!
    තෙරුවන් සරණයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි විහග මල්ලි දිගටම ඉන්න අපිත් එක්ක

    • @weerarathnar4925
      @weerarathnar4925 ปีที่แล้ว

      @@lakshithavlogs koheda me mama inne

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 ปีที่แล้ว +14

    බොන්සායි කියලා අබරලා නවලා දිග අරලා හදනවට වැඩිය මාම ගේ මේ උත්සාහය ගොඩාක් වටිනවා.

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 ปีที่แล้ว +9

    අනේ ගුණ රත්න මහත්මයා ඔබ තුමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන අමුතුම අද්දැකීම ක් මෙම වගාව ගැන හොද අවබෝධ යක් ලබාදුන්නා හරීම අපුරුයි

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 ปีที่แล้ว +13

    මුල ඉඳල අගටම Video එක බලපු මටනම් කියන්න තියෙන්නේ, මාමගේ සිතුවිලි ටික සුපිරියි....මාමගේ මේ වැඩ පිළිවෙලට හදවතින්ම සුභ පතන අතර, ලෝභ නැතුව කියල දෙන මාමට ගොඩක් පින්....

  • @ranjanisuraweera5611
    @ranjanisuraweera5611 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි...මාමේ නුබේ අත්දෙකට යෝදබල යෝද ශක්තිය ලැබේවා...තෙරැවන් සරනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +11

    සුපිරි වැඩ්ඩෙක් ඔබතුමා,,තෙරුවන් සරණයි ,,!!!.

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 ปีที่แล้ว +6

    ලක්ෂීත මහතාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 ปีที่แล้ว +6

    වැඩේ වගේම එතුමා ගේ කතාව වටිනවා . මුදල ම මුල් කරගන්නේ නැතිව කරන වගාව හරි වටිනවා . ඔබ තුමාට දීරඝායු වේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @nayananishan6901
    @nayananishan6901 ปีที่แล้ว +5

    මේ වගේ දේවල් තව තවත් ඉදිරියට ගෙනල්ලා මිනිස්සු ධෛර්යමත් කිරීම ඉතා හොඳ වැඩක්.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක

  • @jagathpreethikumara3559
    @jagathpreethikumara3559 ปีที่แล้ว +7

    මාර ම ලස්සන වැඩක් සුබ අනා ගතයක් සීයේ

  • @gaminiwijerathna5596
    @gaminiwijerathna5596 ปีที่แล้ว +6

    දැණුම ලබාදුන් ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න අපිත් එක්ක

  • @wasanthakumara7427
    @wasanthakumara7427 ปีที่แล้ว +1

    මොනවත් කරන්න නැ කියන තරුණයින්ට ලොකු ආදර්ශයක් බුදුසරනයි දෙවිපිහිටයි

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 ปีที่แล้ว +6

    ලක්ෂිත සහෝදරයා නියමයි
    දිගටම මේවගෙ වීඩියෝ දාන්න
    හදවතින්ම සුබ පතනවා ඔබට ජය💪

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි සහෝදරයා

  • @ariyawathiariyawathi4971
    @ariyawathiariyawathi4971 ปีที่แล้ว +4

    ලස්සනයි මාමේ. දිර්ගායුස වේ්වා

  • @janithamirosh7401
    @janithamirosh7401 ปีที่แล้ว +12

    වැඩේ හොදයි .හැබැයි ඔය බොන්සායි නම් නෙවෙයි කොහෙත්ම .මේ ක්‍රමය පොඩි ඉඩක් වැඩක් කරන් කෙනෙක්ට හොදයි.හැබැයි බොන්සායි නමින් සමාජ ගත කරන එක ලොකු වැරදක්.මොකද නොදන්න අය මේක තමා බොන්සායි ලෙස හිතාවි.

    • @thilinawanigathunga3667
      @thilinawanigathunga3667 ปีที่แล้ว

      දැනටමත් මිනිස්සු එහෙම හිතන් ඉන්නව කම්ට් බැලුවම පේනව

    • @renukanishanthi8040
      @renukanishanthi8040 5 หลายเดือนก่อน

      Yes

  • @asdd8601
    @asdd8601 ปีที่แล้ว +1

    harima lassana vidiyo ekak

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා!!!

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 ปีที่แล้ว +2

    දීර්ගායු වේවා ඔබ තුමාට , හොද ඉදිරිපත් කිරීමක් ,ස්තූතියි .

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 ปีที่แล้ว +3

    Harima sathutuyi.Obathumage wagawa harima.neat. awata giyata noweyi.harima pirisidu adahasinmayi.prakashanaya. Wayasa gana hitha htha hitinawata wada mehema wadak athi wadak kirima obata Deegayu Labadenawa. Tharuna obata mewage degunayak karanna hakiyi.Api serama punchi iden mehema upadesuth labagena waga karamu.Ape Rata goda ganna thiyena ekama sthawara maga meyayi.Obathumata saha pawule samatath , Niwedaka puthutath Nirogi sampatha udawewa!

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ඔබේ අදහස් ගොඩාක් වටිනවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +1

    Methuma ratata sampathak deergayuwewaa..!🙏
    Theruwansaranai...!🙏

  • @monsurmonsur3607
    @monsurmonsur3607 ปีที่แล้ว +1

    Hoda wadak

  • @weerarathnar4925
    @weerarathnar4925 ปีที่แล้ว +3

    Meka nm bonsai kalawa newei , et mona unat wade hodai

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว +1

    Lassanay ⚘️

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +1

    Marama satutui oba tumata dirgausa labewa teruwan saranai harima watina video aekak thanks

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @kanthiabey9743
    @kanthiabey9743 ปีที่แล้ว +3

    ලස්සනයි වගාව අන්කල් 🙏❤️🙏❤️🙏❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @dilamani
    @dilamani ปีที่แล้ว +2

    Great tutorial. Thanks a lot.

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 ปีที่แล้ว +1

    ස්තුතියි මාමාට ඔබටත්.ලස්සනයි .

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 ปีที่แล้ว +2

    වැඩෙිි නියමයි 👍👌

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      පැතුම් සහෝදරයා හැමදාම වගේම අදත් හදවතින්ම ස්තූතියි හොදද......

  • @ruthfernando6168
    @ruthfernando6168 ปีที่แล้ว +1

    Ai me bonsai kiyanne mekata...meka bonsai kalawa nenei...

  • @santhivitharana2341
    @santhivitharana2341 ปีที่แล้ว +2

    Godak watinawa thank you

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 ปีที่แล้ว +1

    Adarshmath govepolak....deergayu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏 oba thumata.hamoma gana hethana oba thumata kawadawath waraden na...🙏🙏🙏🙏🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      💖💖🙏🙏 හදවතින්ම ස්තූතියි සහෝදරයා දිගටම ඉන්න අපිත් එක්ක

  • @bandara3260
    @bandara3260 ปีที่แล้ว +1

    නියමයිනේ මාමේ

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +1

    Excellent

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว +2

    Supper and amazing

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    Excellent video

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +1

    Great 🙂👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    Thanks

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Thank you from the bottom of my heart

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 ปีที่แล้ว +1

    Istuti 🙏🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    Mewani wadasatahan digatama karanna itama watina wadasatahanak istuti

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න අපිත් එක්ක

  • @virajweerarathna2800
    @virajweerarathna2800 ปีที่แล้ว +1

    නියමයි යාලුවා ජයවේවා .ඒවගෙම මාමටත් අපිටත් දැනුමක් ලබාදුන්නට

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

    • @virajweerarathna2800
      @virajweerarathna2800 ปีที่แล้ว

      @@lakshithavlogs ✌👊

  • @nadishaninadishani3043
    @nadishaninadishani3043 ปีที่แล้ว +1

    Weyo enawata danna kiuwe monawada

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 ปีที่แล้ว +1

    Dell walatath hodai neda.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න විස්තර ගොඩාක් දැනගන්න පුලුවන් හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක💖🙏

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 ปีที่แล้ว +3

    ඇඔරැල්ලා වවන හැටි කියලා දෙන්න බූදූසරනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      ඉදිරියේදි කරන්නම් සහෝ හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් ඒක්ක

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    පලතුරු පැල ගන්න ඕන බොන්සායි කරපු.ගන්න පුළුවන් ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +1

    පලුගස් සදහා අඩි දෙකේ දෙකේ වල හරියන් නැද්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ගොඩාක් දේ දැනගන්න පුලුවනි හදවතින්ම ස්තූතියි අපි එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +1

    ඕක කප්පාදු ගස් කියමු නේද ? බොන්සායි කලාව ක්....................... ඕක ලන්කාවට ආවේණික බොන්සායි නොවේ .......................................................
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 ปีที่แล้ว +2

    ඉඩම තියෙන්නෙ කොහෙදමේ මහතාගේ

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      අනුරාධපුර අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න

  • @ruwanwlr9388
    @ruwanwlr9388 ปีที่แล้ว +1

    Thilak Kandegama may gana mokada kiyanne danne naa!

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      එතුමා එක්කත් වීඩීයෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක

  • @GH-os2sm
    @GH-os2sm 5 หลายเดือนก่อน +1

    බොන්සායි කියල එකම ක්‍රමවේදයක් ඕනි නෑ අනික මේ ක්‍රමය වෙනත් නමකින් හදුන්වා දුන්නත් හොඳයි

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @koshalaneelan2070
    @koshalaneelan2070 ปีที่แล้ว +1

    ජැලයක් කීයද.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට ගන්න යාළු

  • @thilinawanigathunga3667
    @thilinawanigathunga3667 ปีที่แล้ว +6

    අයියෙ වගාවක් කරල තමන්ට ප්‍රතිලාබයක් ගන්න හොද වීඩියෝවක්. ගතයුත්තක් තියනව අඩු ඉඩක මනුස්සයෙක්ට වවාගෙන කන එක ගැන . හැබැයි ඔය බොන්සායි ගැන කියන හැමදේම බොරු. ඔයවගෙ දේවල් දාන්න එපා මෙකෙ කමෙන්ට් දැක්කම මිනිස්සු ගැන පවු කියල හිතුන. එයාල හිතං ඉන්නෙ ඔය බොන්සායි කියල. පොච්චියක ගහක් හිටවපු පමනින් ගහක් බොන්සායි වෙනවනන් ලොකෙ ගෙවල්වල තියෙන්නෙ බොන්සායි විතරයි. බොන්සායි කියන්නෙ දවසෙන් දෙකෙන් කරන්න පුලුවං කලාවක් නෙමෙයි. පවු මිනිස්සුන්ව රවට්ටනව. ලංකාවෙ ඉන්නව බොන්සායි වැඩ්ඩො ඕන තරං ඒ කෙනෙක්ගෙ වීඩියෝ එකක් දාන්න බොන්සායි ගැන. වගාවට හොද් ආදර්ශයක් අඩු ඉඩක වගා කිරීම. බොන්සායි කලාවට මහා නිගාවක්. ඒක ඔයාගෙ චැනල් එකටත් හොදනෑ. ජය වේවා

  • @nilupul-sl7ir
    @nilupul-sl7ir ปีที่แล้ว +1

    අපිට පැල ගන්න පුළුවන් ද 👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      පුලුවනි වීඩියෝ එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි දිගට්ම ඉන්න