Urban Upstairs Balcony Home garden Cultivation on Concrete Slab Panadura Town Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2022
  • Upstairs Balcony Home garden cultivation in Sri Lanka උඩු මහලේ අඩු ඉඩක නාගරික ගෙවතු වගාවක් Mr. Salgadu lives in the Panadura area in the Kalutara district. He is a businessman. In the past covid period he started to develop a small urban home garden cultivation in his third flow concrete slab. Now 8 perches of that area have a super sustainable home garden cultivation and include many more fruits, vegetables, yams, medicinal crops, and leafy vegetables. Mr. Salgadu especially introduced Beekeeping Quail farming for it. if you hope to start an urban home garden in a small area, I think this video will provide an idea for it.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 249

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 ปีที่แล้ว +15

    එතුමාගේ සිතේ තියෙන සතුට සහ මුහුනේ තියන සිනහවම ඇති නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබන්න..තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +6

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි
    විෂිශ්ටයි. 👍🏾🇱🇰👌🏾💪🏾💪🏾 හරිම ආදර්ශමත් වටිනා දූර්ලභ ඝණයේ ගෙදරම උඩ තටිටූවේ අලංකාර සූන්දර සිරිබර ගෙවත්තක්. සාර්ථක ජයග්‍රහණයක්.ප්‍රාතිහාර්ය්‍යක්.

  • @manojniranjan1393
    @manojniranjan1393 ปีที่แล้ว +6

    එතුමා නියම පරිසරවේදියෙක්. කතාව අහන් ඉන්න ආසයි.

  • @nalanikularathna1641
    @nalanikularathna1641 ปีที่แล้ว +12

    සොබා දහමට ආදරය කරන සුන්දර මිනිසෙක්...

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +8

    පින්වත් මිනිසුන්ට ස්වභාවදර්මයෙන් අශිර්වාද කරනවා
    මේ මහතා තමා ගැන විතරක් නොවෙ හිතුනෙ සතා සිව්පාවා ගැනත් සිතුවා
    වෙන අය නම් සතුන්ට උගුල් අටවල වස විස දාලා තමයි නෙලා ගන්නෙ
    එහෙම කෙනෙක් නම් ඔච්චර ලස්සනට හදන්න හම්බ වෙන්නෙ නැහැ

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +5

    ලස්සන අපූරු ගෙවත්තක් දැක්කාම හිතට සතුටුයි හැමෝටම ආදර්ශයක් ඔබ තුමාට බොහොම පිං නිරෝගිමත් චිරාත් කාලයක් ජීවත්වීමට වාසනාව ලැබේවා බුදුසරණයි ❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว +31

    හරිම අපුරැ පරිසරයක්. උත්සාහය සහ උනන්දුව ඇත්නමි හැම ගෙදරක්ම සුරපුරක්.
    ස්තුතියි මෙවැනි වැඩසටහන් වලින් මිනිසුන් දිරිමත් කිර්‍රම ගැන 😇

    • @KrushiNewsLK
      @KrushiNewsLK  ปีที่แล้ว +2

      ඔබටත් ස්තූතියි මේ පැත්තට ආවට

    • @CalmDown4628
      @CalmDown4628 ปีที่แล้ว

      Beautiful. What a great example. Blessings.

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 ปีที่แล้ว +15

    ගොඩක් සතුටුයි දැක්කාම දිනෙන් දින ඔබෙ වගාව සාර්ථක වේවා

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා වැඩ සටහනක්
    මේ පැල වවපු මහතා පින්වන්තයෙක් කියලා පේනවා ❤

  • @dhanulakmini2654
    @dhanulakmini2654 ปีที่แล้ว +7

    ඇත්තටම විශ්මිත නිර්මාණයක් ,ඇත්තටම හරිම ආස හිතෙනවා ඒ පරිසරය දැක්කම ,මේක වගා කරන්න ඉඩක් නෑ කියන අයට ලොකූ ආදර්ශයක් ,ඔබ තුමාට ගොඩාක් පිං,දිනෙන් දින මේ වගාව සාර්ථක වේවා❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +5

    හුඟක් ම වටිනා vedio එකක්. හරිම ආදර්ශමත් ගොවි මහත්මයෙක්.

  • @ishanasanthafernando3688
    @ishanasanthafernando3688 ปีที่แล้ว +5

    නිතර නිතර කඩෙට ආවට හිතුවෙම නෑ කඩෙ උඩ මෙහෙම ගෙවත්තක් හදලා තියෙනවා කියලා ....
    ඇත්තටම ලස්සනයි අයියා .. අපිට බලන්න එන්න පුලුවන්ද ..
    තව තවත් සරුසාර ගෙවත්තක් වේවා .....

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 4 หลายเดือนก่อน +1

    හරිම වටිනවා.ඔබතුමාගේ ගෙවත්ත. ස්ලැබ් එකේ එළවලු වගා කරන කෙනෙක්.මම හිතුවා ලොකු ගස් නම් වවන්න බෑ කියලා.නමුත් මට ලොකු ශක්තියක් වුණා, ඔබතුමාගේ මේ වීඩියෝ එක. තව තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා! බුදු සරණයි.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +10

    හොද නිර්මාණයක් .හොද දැනුමකින් යුතුව නඩත්තු කරනවා කියලා පැහැදිලියි .තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +2

    ස්වභාවධර්මයට ඇලුම් කරන සුන්දර මනුස්සයෙක් සොබාදහමේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා තව තවත් මෙම කටයුතු සාර්ථක වේවා

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว +5

    ස්තූතියි මහත්මයා ණෙනි අපව දැනුවත් කලාට.

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම ඉතාමත් වටිනාකමක් තියෙන වීඩීයෝවක් මහ පොළොවෙ කාබනිකව වගා කරන්න බැහැ කියන කාලකණ්ණින්ට ආදර්ශයක් ....ඔබ තුමාට වැඩි වැඩියෙන් අස්වැන්න ලැබේවා ....

  • @samanthijayasuriya9318
    @samanthijayasuriya9318 ปีที่แล้ว +1

    අද උදේ පාන්දරම , මේ වීඩියෝව බලනකොට හිතට දැනුනු සැහැල්ලුව, සතුට ....
    එතුමන්ගෙ හිනා පිරැණු මුහුණ අපට කියනවා හිතේ තිබෙන සතුට,සැහැල්ලුව ,ආශ්වාදය...වැඩි වැඩියෙන් වගාවන් දියුණු වේවා !

    • @KrushiNewsLK
      @KrushiNewsLK  ปีที่แล้ว

      ස්තුතියි අදහස් දැක්වීමට සුභ උදෑසනක් ඔබට

  • @janakiwickramasinghe4552
    @janakiwickramasinghe4552 ปีที่แล้ว +5

    වගාවත් ලස්සනයි.සංවාදයත් ලස්සනයි.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +5

    බොහොම සතුටුයි .මාත් මට ඕන ඒවා හදාගෙන ඉන්නේ . බේසමක කළු අළ කොළ වවලා හුගක් සැරයක් කෑමට ගත්තා . ගොටු කොළ , මුකුණුවැන්න , නිවිති , ලීක්ස් , කහ , කෝමාරිකා , කොච්ච් , එළ බටු , තිබ්බටු , ළුණු අළ කොළ , මල් වර්ග හැම දේම මටත් තියෙනවා . ඉබේ හැදුනු කැකිරි වැලක ගෙඩි 15 ක් විතර හැදුණා.කොම්පෝස්ට් බේසමේ මෑ වැලක් හැදිලා කරල් 50 ක් විතර කැඩුවා . මේ මහත්තයා ගැන ආඩම්බරයි ...සුබ පැතුම්

    • @KrushiNewsLK
      @KrushiNewsLK  ปีที่แล้ว

      ඔබේ තොරතුරු බෙදා ගත්තා ට ස්තූතියි. වගා කටයුතු සාර්ථක වේවා.

  • @vasantivasanti1664
    @vasantivasanti1664 ปีที่แล้ว +2

    අපුරුයි..මෙවැනි..වැඩ..සටහන්..වලින්..දැනුවත්.කිරිම..ඉතම..වැදගත්..තෙරුවන් සරණයි ..

  • @shiraniedirisinghe1264
    @shiraniedirisinghe1264 ปีที่แล้ว +2

    හරිම සතුටුයි,ස්වභාධර්මය තරම් සතුට දනවන යමක් තවත් නෑ. ඔබේ උත්සාහයේ ප්‍රතිපල අති විශිෂ්ඨයි. මෙවැනි යහපත් ක්‍රියා අගය කරන අතර සියලු දෙනාටම ආදර්ශයක්. ඔබට ඉදිරි කටයුතු කරගැනීමට ධෛර්යය ශක්තිය තව තවත් ලැබේවා !

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว +7

    ඵතුමාගේසතුට.බුදුසරනයී

    • @KrushiNewsLK
      @KrushiNewsLK  ปีที่แล้ว

      බුදු සරණයි

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +2

    ඔබ තුමා රටට. සම්පතක්.
    තේරැවන සරණයි.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +6

    හරිම වට්නව ඉඩ කඩම් තියන සමහර් අපේ මිනිස්සු වග කරන්නෙ නෑ..කතාවෙන්ම හිතාගන්න පුලුවන් හරිම සතුට්න් ඉන්නෙ කියල ස්තූතියි දෙන්නටම🙏🙏🙏

  • @virajdakshitha9711
    @virajdakshitha9711 ปีที่แล้ว +1

    Obathuma ape ratata watina sampathak. Niduk nirogi wewa obata👍👍

  • @gdkanthi2883
    @gdkanthi2883 ปีที่แล้ว +6

    අනේ...හරි..ලස්සනයි
    දෙන්නගෙම...කථාවක්
    අරන්.ඉන්න.ආශයි
    අද කාලෙ....ඔබවගේඅය
    කොයිතරම්..වටිනවද
    ජයවේවා

    • @KrushiNewsLK
      @KrushiNewsLK  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබටත්

  • @anusongs6629
    @anusongs6629 ปีที่แล้ว +2

    අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි.

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හොද ආදර්ශයක්

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +1

    ඒ මහත්තයා mal waththak wage pela tka unayh ලස්සනට තියනවා බුදු saranai oba thumata

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 ปีที่แล้ว +2

    Very inspiring. Lovely to see u r garden. U made my day . Thank you

  • @divithuraroshan9670
    @divithuraroshan9670 ปีที่แล้ว

    හරිම වටිනව ගොඩාක් ලස්සනයි හිත ගියා වගාවට

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 ปีที่แล้ว +2

    Harima lassana වගාවක් .math harima asai වගාවට .harima satutui.

    • @rathnasirisalgadu7913
      @rathnasirisalgadu7913 ปีที่แล้ว +1

      bayavenna epa vagavata. danma patan ganna mage gevaththe thava kotasak lagadima idiripath karanava ekath balanna

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว

    අපේ ගමේ හරිම සතුටුයි මටනම් හිතා ගන්නවත් බැ අයියේ ඹයා මේ වගේ රටටම ආදර්ශමත් වැඩක් කරයි කියලා ඹයාට තව තවත් මේවගේ වැඩ කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියා මා එක සිතින් පුර්ථනා කරමි තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @ereshawasanthi1960
    @ereshawasanthi1960 ปีที่แล้ว +1

    Harima lassana,hamotama ආදර්ශමත්ව karagena yana wagawak.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +2

    Paresarayata adaraya krana sundara manussayek. Oba Thumata Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa

  • @athulasamarasekera661
    @athulasamarasekera661 ปีที่แล้ว +1

    අනර්ඝයි! වචණ නෑ කියන්න! ජය වේවා!🤗🤗🤗👍

  • @lakmaliperera8930
    @lakmaliperera8930 ปีที่แล้ว +1

    Harima sundara minisek

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +1

    උත්සාහය සහ උනන්දුව ඇත්නමි හැම ගෙදරක්ම සුරපුරක්.

  • @buddikarasangani4948
    @buddikarasangani4948 ปีที่แล้ว

    හරි සතුටුයි දැක්කම.
    සුපිරි වැඩක්

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +1

    Godak watina video aekak oba tumata dirgausa labewa teruwan saranai jayawewa

  • @sadunkumara8184
    @sadunkumara8184 ปีที่แล้ว

    බුදුසරණයි !!!! ගොවි මහතතාට ලස්සනයි

  • @bandulata3312
    @bandulata3312 ปีที่แล้ว +1

    Harima lassana gawahtta oba tumata taruwan saranay dirgaaue lbawa

  • @piumikothalawala7014
    @piumikothalawala7014 ปีที่แล้ว

    💯👍 thank you so much

  • @yasannthinimalika6368
    @yasannthinimalika6368 ปีที่แล้ว +2

    ආදර්ශයක් අපි හෙමෝටම

  • @anilperera486
    @anilperera486 ปีที่แล้ว +1

    Shershata wadak.Bohoma pin saha sthuthiya. Budusaranai devipihitai

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 ปีที่แล้ว +4

    උත්සාහ ය ගොඩාක් වටිනවා අහසට වැස්ස ට අවුවට බැනමින් ශාපකරන මිනිසුන් ට හොද ආදර්ශය ක්. හිත ඇත් නම් පතකුඩාද.?

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 ปีที่แล้ว +1

    Apuru nirmanayak 🙏💖🎋🌱🌿🍀🌍🎋

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว

    ලස්සනයි වටිනා රුක්ෂලාතාව පලතුරු වගාවඔබට බදු සරණයි තව තව වගා සරුවන්නට ප්‍රර්ථනා කරනවා 💟🌹🌹🌷💜️💜️💜️💜️💗💖💖💪💪💪💪💪💪🙌👏👏👏👏👍👍👍👍

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි එවගේම ලොකු ආදර්ශයක්

    • @iranichandrika4755
      @iranichandrika4755 ปีที่แล้ว

      හරිම අගෙයි .ඒත් ඔබතුම පෙන්වූ ගස නවහන්දිනම් නොවෙයි .නව හන්දි කියන්නෙ ඔයවගේම කූරු බෙදුන වැල් වගේ යන එකක් .පහලට එල්ලිලා හැදෙන්නෙ.

  • @isuriramalka9543
    @isuriramalka9543 ปีที่แล้ว +1

    Ethuma ge kathawa harima sathutak.godak hoda wedasatahanak

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 ปีที่แล้ว +2

    මාරම පට්ට ලස්සනයි ♥️🙏

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 ปีที่แล้ว +1

    Great job 👍💚💚

  • @elizafern705
    @elizafern705 ปีที่แล้ว

    Such Beautiful Soul

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +1

    Soooooo beautiful ,

  • @user-fe4dy8fy5x
    @user-fe4dy8fy5x 3 หลายเดือนก่อน

    හරිම සතුටුයි

  • @nishandesilva204
    @nishandesilva204 ปีที่แล้ว +1

    Great job 👏 👍 ❤❤❤

  • @user-pn7ie9pm1n
    @user-pn7ie9pm1n 3 หลายเดือนก่อน

    Harima carina vadak ape suba pathum

  • @paradiseceylon9638
    @paradiseceylon9638 ปีที่แล้ว

    පට්ටයි ඉතින් කියලා වැඩක් නෑ.සුපිරිම සුපිරි

  • @malithlakshan7868
    @malithlakshan7868 ปีที่แล้ว +1

    Nice garden 🌼

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 ปีที่แล้ว

    Harema adaraneeya hadwathak thiyana satutin enna mahathmayek dergau wewa!!!👍👍👍🌹🌹🌹

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz ปีที่แล้ว +1

    Godak sathutui .jayawewa

  • @fazalizzadeen
    @fazalizzadeen ปีที่แล้ว +1

    GREAT stuff

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว

    Apith Panadure ❤️ good luck 👍 proud of you 🥰

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 ปีที่แล้ว +1

    Harima watinwa lassanai waaw👍🙏

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 ปีที่แล้ว +1

    🇱🇰🙏🇱🇰proud of you Mr. & Mrs.Salgado.

  • @sandamalijayakody2932
    @sandamalijayakody2932 ปีที่แล้ว

    Bless of triple gems..💙

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 ปีที่แล้ว +1

    harima vatina lassana vagavak.

  • @smallhomegarden1040
    @smallhomegarden1040 ปีที่แล้ว +2

    Green garden 💚💚💚

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +6

    Beautiful green 🌹

  • @naleenkannangara988
    @naleenkannangara988 ปีที่แล้ว +4

    Respect Sir you are great 🙏🙏🙏

  • @happyheart252
    @happyheart252 ปีที่แล้ว +1

    Gahakata wunath adaraya krunawa rakawaranaya awasya.ohuge adaraya mada jeewath Wana gas wal .harima Sundarai .sthuthi.budusaranai

  • @daffodilsamanthi6492
    @daffodilsamanthi6492 ปีที่แล้ว

    Appreciate forever 🥰

  • @ThilinaSL
    @ThilinaSL 2 หลายเดือนก่อน

    මාර fun එකේ ඉන්න මනුස්සයෙක් ❤

  • @themiyaranga3205
    @themiyaranga3205 ปีที่แล้ว +1

    Great

  • @dongeeth7723
    @dongeeth7723 ปีที่แล้ว +14

    What an inspiring video 👍 and Mr. Salgado is a true lover of the nature 👏 Thanks this inspired me too 🙏

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว +1

    Ati wisitai oba tuma nam puduma daksayek budu saranai obata

  • @ruwinimayadunne2209
    @ruwinimayadunne2209 ปีที่แล้ว +1

    Hrima sthutui salgado uncle...awurudu 20kata paase unclewa dakinna labeema.mata thamath mathakai class yanna bus eka enakam unclege grocery eka langa hitapu hati
    E kale thibunu hinawama thamai unclege thaama thiyenne ...unclegen mama නයි මිරිස් බීජ genna gaththa....unclege wagaawa dakkama harima sathutui ..thawa thawath saarthaka wenna kiyala
    wish karanawa... budu saranai uncle ......

    • @rathnasirisalgadu7913
      @rathnasirisalgadu7913 ปีที่แล้ว

      awurudu 20kata pasu ekinne 2001 2002 vasaravaladi tama... ehema hari matakaye radima gana obata ha obage demapiyanta da aneka varayak sthuthiya ha hadapiri sathuta pudakaranavaa....naymiris bija magen genva gaththa kiva hoday me vagave thavakotasak thiyenava lagadima dai ekotasath lassanai gedara vaga karanavada ?bija evanna puluvan

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +2

    good

  • @kumarilekha3345
    @kumarilekha3345 ปีที่แล้ว +2

    Hari ආඩම්බරයක් 🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️theruwan sarani

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +2

    Hodaniranak hitaatnam patakudada kiyanna ma mahatamaya harima satutin hinawagama atta ma lassanai budu saranai yahapatakma wawa👍👍👍👍

    • @chandranirajamantri4404
      @chandranirajamantri4404 ปีที่แล้ว

      හරිම ලස්සනයි තවත් ලස්සනට වගා කරන්න ශක්තිය ලබා ඩෙත්වා

  • @emilwijewardane7164
    @emilwijewardane7164 ปีที่แล้ว +1

    Athatama hari සතුටුයි thathawath sashrika වේවායි prarthana කරමි ජය වේවා

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 ปีที่แล้ว +1

    Hari watina nirmanaseeli minissu

  • @newmobile9414
    @newmobile9414 7 หลายเดือนก่อน

    Well done! Sir 🙂👍🙏

  • @udbandara
    @udbandara ปีที่แล้ว +4

    අති විශිෂ්ටයි

  • @sarathperera5688
    @sarathperera5688 ปีที่แล้ว

    I am from panadura.Good job Mr salgado.

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +1

    Harima lassanai tawath pehediliwa pennanna tibba

  • @sarathsarath2050
    @sarathsarath2050 ปีที่แล้ว

    hadawatha wagema one gewaththath lassanai ❤❤❤

  • @MC-xu3uv
    @MC-xu3uv ปีที่แล้ว +2

    අනේ හරිම සතුටකින් කතා කර්න්නේ😘😘 බුදුසරනයි

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว +1

    Ammo sundara manussayek

  • @harithalankamachinery9569
    @harithalankamachinery9569 ปีที่แล้ว +5

    Great keep it's up 🤝

  • @nimodaperera8998
    @nimodaperera8998 ปีที่แล้ว +1

    Apricot kiyala thiyenne akramanashili gahak.,short period ekakata me method Eka great,hebai slab Eka diranawa wathura watila

  • @surupipriyadarshani5367
    @surupipriyadarshani5367 ปีที่แล้ว +1

    Niyama mahatheyek

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว +1

    Niyamai obe wagawa sarthaka wewa

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575 ปีที่แล้ว +1

    Super

  • @mohamedroomy1985
    @mohamedroomy1985 ปีที่แล้ว +1

    Godak isthuthi oya mahathata. Thawa thawa dunuwewa

  • @renukajayalath7962
    @renukajayalath7962 ปีที่แล้ว +2

    Harima satutui jayen yayama wewa

  • @thomasjeffrey6976
    @thomasjeffrey6976 ปีที่แล้ว +1

    Punchi kalayak wage lassanae godak .

  • @rathnasirisalgadu7913
    @rathnasirisalgadu7913 ปีที่แล้ว +2

    පානදුරේ පුදුම ගෙවත්තේ පලමු කොටස මැනවින් පරිසීලනයකර,මම වගේම නිර්මාණය නිර්මාණයසීලි හැකියාව තියෙන අය බිහිවේවායි මගේ ප්‍රාර්ථනාව ...ඒවගේම කෘෂි නිවුස් හරහා මේ පුදුම ගෙවත්තේ ඉගෙන ගතයුතු වටිනා තොරතුරු රැසක් තව වීඩියෝ කීහිපයකින්ම අපි හමුවෙමු.මේ පුදුම ගෙවත්ත දැකබලා මට ආසිර්වාදකරපු සැමදෙනාටම මගේ ආදරය ගවුරවය පුදකරනවා

  • @sarathcaldera55
    @sarathcaldera55 ปีที่แล้ว

    හරිම අපූරුයි මහත්තයෝ
    ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹