ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගුනයහපත් අපේ අහින්සක මිනිස්සු ...ඔබතුමාට යහපතක්ම වේවා ! අපේරටේ දානපතියකු ගේ නෙත යොමුවේවා !බුදුසරණයි !
පවු අසරණ මිනිස්සු
අපේ අහින්සක මිනිස්සු .රටේ පිනට කැමති ධනවත් අය ඉන්නවා උදවු කරන්න පින් සිදුවෙයි සියලුම දෙනා නිදුක් නිරොගි වේවා 🙏 අනුරාධ මහත්මයට දිගාසිරි ❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
නොමැරී බේරුණා.ඔබ සැමටම බූදූ සරණයි!!!සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා!!!
ගමිමානයේ සමගිය එකමුතුව ලොකු ගැම්මක්.හයියක්.ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි අනර්ඝයි.
ඒ ගමෙි මිනිස්සුන් ගේ එකමුතු කම සමගිය සහායෝගය ගැන සතුටුයි ,අඩමබරයි .ගමටම හිස නමා ආචාර කරමි.❤❤🙏🙏🙏🌹🌹🌹
අනේඑ කතාව අහපුහාම මටනම් හරි ම දුකයි අනේ මේ මමාට නිදුක් නිරොගි දිර්ඝ අායුෂ ලැබේවා මේවගෙදේවලුත් තියෙනවා කියලා රටටපෙන්වනවට අනුරාධමහත්තයට ගොඩක් ෂ්තුතියි
🙏 හාස්කමක් වගේ ජීවිතය නැවත ගැටගහගන්න පුලුවන් වීම. වෛද්‍ය වරුන් ඇතුලුව සහය දුන් සෑම කෙනෙකුටම ජාති ජාතින් පින්🙏❤️ අහිංසක පවුලට යහපතක්ම වේවා.
වග කිවයුතු රජයේ ආයතන,හා නිලධාරින් මෙි පවුල ගැන අවදානය යොමු කර සුභසාධනයක් ලබා දේත්වා !!! 😢😢❤❤🙏🙏🙏
මනුස්සකම් තිබෙන ආදර්ශමත් ගමක්....මේ තාත්තට ඉක්මන් ආධාර උපකාර ලැබෙයි....මේ කරන්නාවූ දැහැමි උපකාරවල වටිනාකම එමටයි, අනුරාධ මහත්මයා ....🙏🐘🌼
ඇත්ත කතාව තාත්තා කියන්නේ මානුස්සයෛා් නපුරැ තෙරැවන් සරනයි ආනේ කවුරැ හරි ගේ හදලා දෙන්න පවු ආමිමා තාත්තා දෙන්න වස්වසුම මෙිදෙපලට සර්ට ගොඩාක් ඉස්තුතියි මෙිව ලොවට දැනුමත් කරනවට👏👏👏
අනේ හරිම සංවෙිදි සිදුවිමක්.නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! 😭😭😭❤❤🙏🙏🙏🌹🌹🌹
පව් අසරණ අහිංසක මිනිසුන් ❤❤ තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.
හරිම දුකයි මේ රඡය මේ අහිංසක ජනතාව ට උදවු කරන්න ඕන 😢😢😢😢😢
අහිංසකයි මෙහෙම දුකක් ජිිවිතේ පනගැට ගහගන්න දරන උත්සහය සාර්ථක වෙවා
ඔක්කොම එකතු වෙලා දාහා ගානේ වත් එකවුන්ට්. එකට දාමු නෙද යාලුවනේ .පිං සිද්දවෙනවා.
Karamuda wade mcn
Aniwa set wela udu krmu
පවු අහිංසක ජනතාව විදින දුක ඕය ඉන්න ලොක්කන්ට පේන්නැ හරිම දුකයී 😢😢😢😢😢
මේ වගේ දෙන්නෙක් දැකීමත් සතුටක්, දුක් කරදර දුරු වී හිතන පතන හැමදේම ඉටු වේවා ඔබ දෙපලගෙ🎉
අනේ අම්මෝ පව් මේ තාත්තා හරිම දුකයි ජීවත් වෙන හැටි දැක්කම
නංගියෙ උඹට එකෙන් ම සෙලියුට් එකක්
අහිංසක මිනිස්සු 🙏🏻සතුට තමයි ජිවිතේ, ඔහොම තමයි ඉන්න ඕන
අපිට බත සරිලන ගොවි දෙවියන්. කියන්නේ මේ වගේ මිනිස්සුන්ට .පෙර පිනකට ඔහුගේ ජීවිතේ බේරුනේ. කුමන හෝ උදව්වක් කිරීමට හැකි නම් මහත් පිනක්.දීර්ගායු ඔබලාට ❤❤
අසරණ අහිංසක මිනිස්සූන්ට අත හිත දෙන සමාජ සේවාවට අනූරාධ මහතාට හෘදයංගම ස්තූතිය.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾
හරිම දුකයි .පවු අහිංසක ,අසරණ මිනිස්සු .අලිත් වද දෙන්නේ,කරදර දෙන්නේ අහිංසක අයටමයි.😭😭😭😭
මේ තත්තට ජීවත්වීමට කවුරැහරි උදවූ කරමු 😢😢😢😢
සියලුම දෙවියන්ගේම පිහිට ආරක්ෂා ව ලැබේවා බුදුසරණයි ඔබ සියලු දෙනාටම
අලියා ගහලා ඒ තාත්තා සදහටම ලෙඩෙක්. රජයෙන් වන්දිය 30000 ක් දුන්නාලු..😊ඒකත් දෙපාරකට. ඇත්තටම මොනතරම් අසරණද අහිංසක මිනිස්සු . මොන තරම් පාදඩ පාලනයක්ද අපෙ රටේ තියෙන්නෙ . දුප්පත් මනුස්සයෙක්ගෙ වටිනාකම කොයිතරම් පහත්ද 😢😢😢😢...
වැඩ සටහන් බැලූව මේ තරම් හිතට දුකක් දැනුන්නැ. අපිට මොන ප්‍රශ්නද කියල හිතෙනව මෙව දකිද්දි මාත් පුළුවන් විදිහට මාමාට උදව්වක් කරන්නම්.
ගලේ ගැහුවත් මැරෙන්නැති මිනිස්සු කියන්නේ මෙන්න මේ අයට තමයි ජීවත්වෙන්න වාසනාව පින තිබිලා තියෙනවා..
කොච්චර හදවත ලස්සන මනුස්සයෙක් මේ.❤
ඔබගෙ වැඩසටහන ඉතාමත් අගෙයි !
පින් තියන සහෝදරයෙක් ඔබට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි ලෝකවාසී සියලුම දෙනාගේ නෙත ගැටේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කර්මයට අනුව සියල්ල සිදුවෙයි.කවුරු හරි පින් කැමැත්තෝ පිහිට වී සසර ගමන කෙලවර කරගනිත්වා.
Ou ned
Hm😢😢😢
ඔන්න ඔය වගේ අසරණ මිනිසුන්ට උදව් කරපල්ල
මෙයාල අලින්ට කරදර කරන්නෙ නැතිව ඇති.ඒ නිසා තමා මේ තාත්තව මරන්න නැත්තේ....සපත්තුත් අසරණයි ජනතාවත් අසරණයි...ඔයාට සෞඛ්‍ය සම්පන්න ජීවිතයත් ගත කරන්න ලැබේවා🙏
Bs ❤
මේ වගේ අසරණ මිනිසුන්😢 වෙනුවෙන් අරමුදලක් එකතු කරමු ...ඔබ තුමාට ඒ දේ කරන්න පුලුවන්....ගොඩක් දෙනෙක් උදව් කරයි.....මොකද මේ වැඩසටහන ගොඩාක් දෙනෙක් බලනවා....❤❤
දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සියලුම කරදර දුරු වේවා
රජයේ නිළධාරීන් පොට්ටද මංදා මේ අහිංසක මිනිස්සු දිහා නොබලන්නේ.අපේ පැතිවල අස්වැසුම කියලා එකක් දෙනවා.ඒක තෝරල තියෙන්නේ අන්දයොද කියල හිතෙනව මේ මාමගෙ කතාව ඇහුවම.තෙරුවන් සරණයි ඔබ දෙපලට.🙏🙏🙏
ලොක්කෝ ඉන්නේ මහා බන්ගලා වල... උන්ට සුර සැප.. මෙන්න අපේ මහජනතාව විදින දුක.... ආයෙත් ලග ලග ඡන්දෙ එනවා ආයෙත් සැරයක් අපේ රටේ මහජනතාව මෝඩ වෙන්න එපා
💯✅💯✅💯✅💯✅💯✅👍🏾
රෙද්දෙ අස්සෙ දේශපාලන නෙවෙයි බන් මේව සදලුත්ස්ලේ පැත්තට දාල යතාර්තය හොයන්න සතා මිනිහාට වඩා උතුම් වස්සො
Galgamuwata allapu gama Thabutthegama. Anurayage gama uttho.
මේ ගමේ ග්‍රාම ස්‍රේවකට කෝමා.මේ මිනිස්සු ගැන හොයලා බලන්න තරම් සිහිකල්පනාවක් නැති කාලකන්නි ග්‍රාමසේවකට හෙනම ගහපිය . රට ගිය ගමං සමුර්දිය කපන්න සිහිය තියෙනවා .
අහන්න සතුටුයි ජව්තේ උඩ ඉන්න අයට බාර යි
බුදු සරනයි තාත්තේ 🙏🙏🙏
මෙතුමාගෙ මෙය්ත්‍රි ගුනය නිසා උපකාර ලැබේවා
ඒ තාත්තට බුදු සරණයි❤🥺
මේදෙන්නට අාන්ඩුවෙන් දෙන ෂමුර්ධිය දෙනදිමනා දෙන්න ඔන නෙද ගමේ එවට නිලදාරි අාන්ඩුවෙන් පත්කරලා ඉන්නේ එ අය ලගට ගිහින් ඉල්ලන්නද්ද එ අය දෙන්නැද්ද පව් මේමනුෂයමෙහෙම අයටත් දෙන්නැතිනම් කාටද මේවා දෙන්නෙ
පුලුවන් ඉක්මනින් කරුනාදාස අයියේ ඔයාලාව බලන්න එන්නම්
මිනිස්සු විදින දුකක්... පින්වත් අයෙක් ගෙන් පිහිටක් ලැබේවා
හොඳ මනුස්සයෙක් 😢
Nature Secret Niyamai. Utum adarrayakut tiyenawa. Sattakinma me pudgalaya wasanawantai mewan niyama utum biridak lebeema
පව් මේවගේ අසරණ ම්නිස්සුන්ට තමා උදවි කරන්න ඕනෙ නගරවල ඉන්න සල්ලි තියෙන අයත් පොර අල්ලලා දීමනා හැම එකක්ම ගන්නවා මේ අසරණයින්ට මුකුත් නෑ දේශපාලනඥයින්ට මේව පේන්නෙම නෑ
අනේ පව් මේ අහිංසක මිනිස්සු. උදව් අත්‍යවශ්‍යම අය😢😢
හිතේ හයියෙන් ජීවත්වන අහිංසක මිනිසුන් .😍😍😍❤️❤️❤️
මෙි තාත්තා කියන විදියට මෙියා එනවා දැකලා අලියා හංගිලා මෙියාට පහර දුන්නාලු.එතකොට අලියාට මොකුත් කරදරයක් නොකට මෙි තාත්තා ට පහර දුන්නේ එයාට කරදරයක් කරයි කියලාද? අනේ මන්දා මාර අලි පුශ්න තියෙන්නේ .මෙි මිනිස්සුන් කොයිතරම් දුක් විදිනවාද.😭😭😭😭
හැකි අය උදව් කරන්න
😢😢😢
ඒ මනුස්සයා විකෘති නෑ පිස්සු. කතාව අන්තිමයි.
Harima dukak denuna.harima uthsaha wantha adaraniya mahathmayek.budu saranai
Very Good people ❤
අනේ පව් අසරණ ජිවිත මෙය බලපු කාටත් කදුළු නෙතට එන්න ඇති. ඒත් මේ රජය තාමත් හිගමනේ. අඩුතරමේ බේත් ටික මෙවන් අයට නොම්ලේ ලැබෙන්න ඕනේ. 😥 එතුමා සුවයෙන් සුවයට පත් වත්වා 🙏
Jeewithe hati mehema tamai hama dukak karadarayakma siddawenne ahinsaka duppath minihata witarai hama pattakinma a minissu talenawa.me manussaya gana hoyala balanna kawruthma na eth aliyek maruwa nam ki denek me minihawa hoyagena ewida ada ohoma inna labeida.ape rate manussakama ballata gihin tiyenne.kawadama hari dawasaka sapawath jeewithayak labenna oni.bs
තෙරුවන් සරණයි පින්වත් ඔබට
Rs. 10,000/= deposited. Theruwan saranai 🙏🙏
Udaw Karannama One manussayek🥺♥️Rajawaru Wage Inna oone minissu Thamai Me
පව් දෙයියනෙ . මේ විඩියෝ එක බලන කවුරුන් හෝ පිහිට වෙයි .චේතනාව හොදයි .වයිරයක් නෑ ඒ වගෙ උතුම් ගුණාංග තියෙන ගමක ජීවත්වෙන සුන්දර මිනිසෙක් .🙏❤️
Hmmm ape rate me wage taram mona taram duppath ahinsaka minissu atida.attatama paw.mo karannada jeewithe hati mehema tamai.namuth kawadama hari dawasaka me ahinsaka minissunta hariyanna ona.bs
@@sujeewamadhumal1697 ඒකනම් ඇත්ත 🙏
""" oyala 2.nnata budu saranai ..niduk niroge derga kalina suwayak lebewa."""
අලි කතා අහන්න ඔයා දක්ෂයා.මටත් ඇඩුනා මේ අවන්ක 2පල ගැන.අද කාලේ අවන්ක ඉතා හොදම දේවමිපියෝ 2න්නා ගැන.......
අනේ මේ තාත්තා පව් දෙවියනේ. එලව ගිහින් මෙලව ආපු තාත්තා කෙනෙක් 😢😢😢
මහා පරිමාණයෙන් දන්සල් දෙන මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටිනවා මෙන්න මේ අහිංසක පවුලට සවන් දෙන්න. හදවතටහරිම දුකයි .🙏🙏
Oba depalatama neduk nerogi suwaya lebewa yahapathakma wewa penwathek athnam meyalata udwkaranna godak pen theruwan saranai
Me Ahinsaka minissu dakkama harima dukak thiyenne.Ape rata hariyata thibunanam me ahinsaka minissunta mehema wenne na. Theruwan Saranai..Deerghayusha Labewa...
බුදු සරණයි කිසිදු කරදරයක් මින් මතුවට සිදු නොවේවා .
පව් අසරණ ජීවිත
budu saranai hamotaama hriynna onee uthurnna kauru hri udaw krtwaa🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝ ආයුශ ලැබේවා 😢😢.තෙරැවන් සරණයි
Paw අසරණ මිනිස්සු ayalata deywi පිහිටයි 🙏🙏🇦🇪🇱🇰
Respect thathe budusaranai.
ජීවිතෙ බේරුන එකම් හාස්කමක්😮
Niyama biridak labila thiyenne....hamadama adaren enna labewa..theruwan saranai ❤❤❤❤❤
නිලධාරීන්ගේ කැමැත්ත නෙවෙයි නිලධාරීන්ගේ වගකීම තාත්තා.මතක තියාගන්න.රජයේ නිලධාරී කියන්නේ අපේ සේවකයෝ.ඒ අය අපිට සේවය කර යුතුයි.
බලන්න මේ thathage සිතිවිලි ..ඒක නිසා වෙන්න ඇති ජීවත් වෙන්න වාසනාවන්ත වුණේ ....පෙර ආත්මයක ඒ අලියා yaluwek වෙන්න ඇති සෙල්ලම් කරලා දාලා ගියේ .....theruwan saranai
P
තෙරුවන් සරනයි 🎉🎉
Lassana adaran Inna pawlak
දුකයි කතාව😢හදවත් පොහොසත් මිනිසුන්🙏
දෙවි පිහිටයි බුදු සරණයි ඔබ සැමට
පව් මේ මිනිස්සු සතුන් එක්ක ජිවිතේ යනනිසා මේ ජවීතේ බේරුනේ
ලංකාවේ බලධාරීන් nidiyan enna apa,අහිංසක මිනිස්සු බලලා උදවු කරන්න .තාත්තේ ඔයාට සියලු දෙවි පිහිටයි
Kohomada anuradha mahaththayo🙋♂️oyage weda satahan mama hemadama balanwa😊obata jayen jayama wewa🙏❤(Mage gama Nikaweratiye mama denata nam pita ratakata awith inne rekiyawak sadaha...oba thuman ape peththe ahinsaka minissunge duk karadara me wage lokayata dakinna mehema program karana ekata godak isthuthi mahaththayo🙏)
ඇත්ත හොදින් සතාට කතාකරන්න මන්ත්‍ර නෙවේ ආදරය එච්චරයි
අලියා gahan පැති wala මිනිස්සු හරිම සමඟින් ennawa wena මොනවා karnnada😢😢😢 හැමදාම පීඩනය nh😢😢😢😢 එයාල ටත් eki naka paraddanna මොනවට da සේරම එකම දුක
ඔයාගේ වැඩසටහන හොදයි වැඩි විච්චූරණ නැති ව කරනවනන් ඉතා හොඳයි
Ane attata mee ali nisa minisdu vifina duka neda pau appa tetuwan saranai niduak nirogi suwya labewas 🙏🙏🙏❤❤
ඒතාත්තා මස් කන්නේ නෑ හරිම පින් වත්මිනිස්සු
Paw ahinsaka thaththai ammai mama mata puluwan widihatakata meyalata udawwak krnawa adama🙏😔Anuradha mahaththayata bohomathama isthuthi🙏me wage ahinsaka manussayo apita adunnala denawata🙏❤
I HAVE DEPOSIT Rs.5000 for their medicine
❤
❤❤
Pau hari ahinsakai ethaththa eyata puluwan Aya udukaranna
තෙරුවන් සරණයි ❤
මේ රට තියන තත්ත්වය මොනවට පැහැදිලි වෙනව මේවගෙන්.ඉතාම ඉතාම ඉක්මනින් මේරට වෙනස් කල යුතුයි. රටට ශ්‍රමය සපයපු මිනිස්සු න්ට වෙච්ච කලක්.
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
e uncle ge,hithe karunawa nisaamai ohoma berenna aththe.,sansare pawakata daduwam labunath.ali kiyanneth hugak buddimath saththu.e wagema honda iwakuth thiyena.me uncle ge sithiwili wagema , mas nokana kenek nisa e daneemath e aliyata danenna athi.
Alith inna oone minissuth inna oone a thaththa kopamana nihathamanida minissunta wadiya ali hodaylu a saththuth bayatathamay hiriharakaranne paw degollama
❤❤❤ පිරිසිදු හදවතක්
පව් තාත්තා 😢🙏🙏🙏
Pautama .oya .ali. Dakapu. Tana. Maranna. Oni . Vanajiwayata. Wadak. Nh.
Ane pau ahinsaka minissu...theruwan saranai....
අපි හැමෝම ඒකතු උනොත්. මෙ කිරි නිෂ්පාදනයෙන් වැඩි ආදායමක් ලැබෙන වැඩ පිළිවෙලකට මාර්ගය හදන්නට පුලුවන්කම තියනවා නේද. ඒකතු වන්නට කැමති අය comment කරන්න
වාසනාවන්ත ලස්සන ජීවිත බලන්නකෝ. දෛවයේ සරදම.
ගුනයහපත් අපේ අහින්සක මිනිස්සු ...ඔබතුමාට යහපතක්ම වේවා ! අපේරටේ දානපතියකු ගේ නෙත යොමුවේවා !බුදුසරණයි !
පවු අසරණ මිනිස්සු
අපේ අහින්සක මිනිස්සු .රටේ පිනට කැමති ධනවත් අය ඉන්නවා උදවු කරන්න පින් සිදුවෙයි සියලුම දෙනා නිදුක් නිරොගි වේවා 🙏 අනුරාධ මහත්මයට දිගාසිරි ❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
නොමැරී බේරුණා.ඔබ සැමටම බූදූ සරණයි!!!
සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා!!!
ගමිමානයේ සමගිය එකමුතුව ලොකු ගැම්මක්.හයියක්.ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි අනර්ඝයි.
ඒ ගමෙි මිනිස්සුන් ගේ එකමුතු කම සමගිය සහායෝගය ගැන සතුටුයි ,අඩමබරයි .ගමටම හිස නමා ආචාර කරමි.❤❤🙏🙏🙏🌹🌹🌹
අනේඑ කතාව අහපුහාම මටනම් හරි ම දුකයි අනේ මේ මමාට නිදුක් නිරොගි දිර්ඝ අායුෂ ලැබේවා මේවගෙදේවලුත් තියෙනවා කියලා රටටපෙන්වනවට අනුරාධමහත්තයට ගොඩක් ෂ්තුතියි
🙏 හාස්කමක් වගේ ජීවිතය නැවත ගැටගහගන්න පුලුවන් වීම. වෛද්‍ය වරුන් ඇතුලුව සහය දුන් සෑම කෙනෙකුටම ජාති ජාතින් පින්🙏❤️ අහිංසක පවුලට යහපතක්ම වේවා.
වග කිවයුතු රජයේ ආයතන,හා නිලධාරින් මෙි පවුල ගැන අවදානය යොමු කර සුභසාධනයක් ලබා දේත්වා !!! 😢😢❤❤🙏🙏🙏
මනුස්සකම් තිබෙන ආදර්ශමත් ගමක්....මේ තාත්තට ඉක්මන් ආධාර උපකාර ලැබෙයි....මේ කරන්නාවූ දැහැමි උපකාරවල වටිනාකම එමටයි, අනුරාධ මහත්මයා ....🙏🐘🌼
ඇත්ත කතාව තාත්තා කියන්නේ මානුස්සයෛා් නපුරැ තෙරැවන් සරනයි ආනේ කවුරැ හරි ගේ හදලා දෙන්න පවු ආමිමා තාත්තා දෙන්න වස්වසුම මෙිදෙපලට සර්ට ගොඩාක් ඉස්තුතියි මෙිව ලොවට දැනුමත් කරනවට👏👏👏
අනේ හරිම සංවෙිදි සිදුවිමක්.නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! 😭😭😭❤❤🙏🙏🙏🌹🌹🌹
පව් අසරණ අහිංසක මිනිසුන් ❤❤ තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.
හරිම දුකයි මේ රඡය මේ අහිංසක ජනතාව ට උදවු කරන්න ඕන 😢😢😢😢😢
අහිංසකයි මෙහෙම දුකක් ජිිවිතේ පනගැට ගහගන්න දරන උත්සහය සාර්ථක වෙවා
ඔක්කොම එකතු වෙලා දාහා ගානේ වත් එකවුන්ට්. එකට දාමු නෙද යාලුවනේ .පිං සිද්දවෙනවා.
Karamuda wade mcn
Aniwa set wela udu krmu
පවු අහිංසක ජනතාව විදින දුක ඕය ඉන්න ලොක්කන්ට පේන්නැ හරිම දුකයී 😢😢😢😢😢
මේ වගේ දෙන්නෙක් දැකීමත් සතුටක්, දුක් කරදර දුරු වී හිතන පතන හැමදේම ඉටු වේවා ඔබ දෙපලගෙ🎉
අනේ අම්මෝ පව් මේ තාත්තා හරිම දුකයි ජීවත් වෙන හැටි දැක්කම
නංගියෙ උඹට එකෙන් ම සෙලියුට් එකක්
අහිංසක මිනිස්සු 🙏🏻සතුට තමයි ජිවිතේ, ඔහොම තමයි ඉන්න ඕන
අපිට බත සරිලන ගොවි දෙවියන්. කියන්නේ මේ වගේ මිනිස්සුන්ට .පෙර පිනකට ඔහුගේ ජීවිතේ බේරුනේ. කුමන හෝ උදව්වක් කිරීමට හැකි නම් මහත් පිනක්.දීර්ගායු ඔබලාට ❤❤
අසරණ අහිංසක මිනිස්සූන්ට අත හිත දෙන සමාජ සේවාවට අනූරාධ මහතාට හෘදයංගම ස්තූතිය.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾
හරිම දුකයි .පවු අහිංසක ,අසරණ මිනිස්සු .අලිත් වද දෙන්නේ,කරදර දෙන්නේ අහිංසක අයටමයි.😭😭😭😭
මේ තත්තට ජීවත්වීමට කවුරැහරි උදවූ කරමු 😢😢😢😢
සියලුම දෙවියන්ගේම පිහිට ආරක්ෂා ව ලැබේවා බුදුසරණයි ඔබ සියලු දෙනාටම
අලියා ගහලා ඒ තාත්තා සදහටම ලෙඩෙක්. රජයෙන් වන්දිය 30000 ක් දුන්නාලු..😊
ඒකත් දෙපාරකට. ඇත්තටම මොනතරම් අසරණද අහිංසක මිනිස්සු . මොන තරම් පාදඩ පාලනයක්ද අපෙ රටේ තියෙන්නෙ . දුප්පත් මනුස්සයෙක්ගෙ වටිනාකම කොයිතරම් පහත්ද 😢😢😢😢
...
වැඩ සටහන් බැලූව මේ තරම් හිතට දුකක් දැනුන්නැ. අපිට මොන ප්‍රශ්නද කියල හිතෙනව මෙව දකිද්දි මාත් පුළුවන් විදිහට මාමාට උදව්වක් කරන්නම්.
ගලේ ගැහුවත් මැරෙන්නැති මිනිස්සු කියන්නේ මෙන්න මේ අයට තමයි ජීවත්වෙන්න වාසනාව පින තිබිලා තියෙනවා..
කොච්චර හදවත ලස්සන මනුස්සයෙක් මේ.❤
ඔබගෙ වැඩසටහන ඉතාමත් අගෙයි !
පින් තියන සහෝදරයෙක් ඔබට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි ලෝකවාසී සියලුම දෙනාගේ නෙත ගැටේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කර්මයට අනුව සියල්ල සිදුවෙයි.කවුරු හරි පින් කැමැත්තෝ පිහිට වී සසර ගමන කෙලවර කරගනිත්වා.
Ou ned
Hm😢😢😢
ඔන්න ඔය වගේ අසරණ මිනිසුන්ට උදව් කරපල්ල
මෙයාල අලින්ට කරදර කරන්නෙ නැතිව ඇති.ඒ නිසා තමා මේ තාත්තව මරන්න නැත්තේ....
සපත්තුත් අසරණයි ජනතාවත් අසරණයි...
ඔයාට සෞඛ්‍ය සම්පන්න ජීවිතයත් ගත කරන්න ලැබේවා🙏
Bs ❤
මේ වගේ අසරණ මිනිසුන්😢 වෙනුවෙන් අරමුදලක් එකතු කරමු ...ඔබ තුමාට ඒ දේ කරන්න පුලුවන්....ගොඩක් දෙනෙක් උදව් කරයි.....මොකද මේ වැඩසටහන ගොඩාක් දෙනෙක් බලනවා....❤❤
දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සියලුම කරදර දුරු වේවා
රජයේ නිළධාරීන් පොට්ටද මංදා මේ අහිංසක මිනිස්සු දිහා නොබලන්නේ.අපේ පැතිවල අස්වැසුම කියලා එකක් දෙනවා.ඒක තෝරල තියෙන්නේ අන්දයොද කියල හිතෙනව මේ මාමගෙ කතාව ඇහුවම.තෙරුවන් සරණයි ඔබ දෙපලට.🙏🙏🙏
ලොක්කෝ ඉන්නේ මහා බන්ගලා වල... උන්ට සුර සැප.. මෙන්න අපේ මහජනතාව විදින දුක.... ආයෙත් ලග ලග ඡන්දෙ එනවා ආයෙත් සැරයක් අපේ රටේ මහජනතාව මෝඩ වෙන්න එපා
💯✅💯✅💯✅💯✅💯✅👍🏾
රෙද්දෙ අස්සෙ දේශපාලන නෙවෙයි බන් මේව සදලුත්ස්ලේ පැත්තට දාල යතාර්තය හොයන්න සතා මිනිහාට වඩා උතුම් වස්සො
Galgamuwata allapu gama Thabutthegama. Anurayage gama uttho.
මේ ගමේ ග්‍රාම ස්‍රේවකට කෝමා.මේ මිනිස්සු ගැන හොයලා බලන්න තරම් සිහිකල්පනාවක් නැති කාලකන්නි ග්‍රාමසේවකට හෙනම ගහපිය . රට ගිය ගමං සමුර්දිය කපන්න සිහිය තියෙනවා .
අහන්න සතුටුයි ජව්තේ උඩ ඉන්න අයට බාර යි
බුදු සරනයි තාත්තේ 🙏🙏🙏
මෙතුමාගෙ මෙය්ත්‍රි ගුනය නිසා උපකාර ලැබේවා
ඒ තාත්තට බුදු සරණයි❤🥺
මේදෙන්නට අාන්ඩුවෙන් දෙන ෂමුර්ධිය දෙනදිමනා දෙන්න ඔන නෙද ගමේ එවට නිලදාරි අාන්ඩුවෙන් පත්කරලා ඉන්නේ එ අය ලගට ගිහින් ඉල්ලන්නද්ද එ අය දෙන්නැද්ද පව් මේමනුෂයමෙහෙම අයටත් දෙන්නැතිනම් කාටද මේවා දෙන්නෙ
පුලුවන් ඉක්මනින් කරුනාදාස අයියේ ඔයාලාව බලන්න එන්නම්
මිනිස්සු විදින දුකක්... පින්වත් අයෙක් ගෙන් පිහිටක් ලැබේවා
හොඳ මනුස්සයෙක් 😢
Nature Secret Niyamai. Utum adarrayakut tiyenawa. Sattakinma me pudgalaya wasanawantai mewan niyama utum biridak lebeema
පව් මේවගේ අසරණ ම්නිස්සුන්ට තමා උදවි කරන්න ඕනෙ නගරවල ඉන්න සල්ලි තියෙන අයත් පොර අල්ලලා දීමනා හැම එකක්ම ගන්නවා මේ අසරණයින්ට මුකුත් නෑ දේශපාලනඥයින්ට මේව පේන්නෙම නෑ
අනේ පව් මේ අහිංසක මිනිස්සු. උදව් අත්‍යවශ්‍යම අය😢😢
හිතේ හයියෙන් ජීවත්වන අහිංසක මිනිසුන් .😍😍😍❤️❤️❤️
මෙි තාත්තා කියන විදියට මෙියා එනවා දැකලා අලියා හංගිලා මෙියාට පහර දුන්නාලු.එතකොට අලියාට මොකුත් කරදරයක් නොකට මෙි තාත්තා ට පහර දුන්නේ එයාට කරදරයක් කරයි කියලාද? අනේ මන්දා මාර අලි පුශ්න තියෙන්නේ .මෙි මිනිස්සුන් කොයිතරම් දුක් විදිනවාද.😭😭😭😭
හැකි අය උදව් කරන්න
😢😢😢
ඒ මනුස්සයා විකෘති නෑ පිස්සු. කතාව අන්තිමයි.
Harima dukak denuna.harima uthsaha wantha adaraniya mahathmayek.budu saranai
Very Good people ❤
අනේ පව් අසරණ ජිවිත මෙය බලපු කාටත් කදුළු නෙතට එන්න ඇති. ඒත් මේ රජය තාමත් හිගමනේ. අඩුතරමේ බේත් ටික මෙවන් අයට නොම්ලේ ලැබෙන්න ඕනේ. 😥 එතුමා සුවයෙන් සුවයට පත් වත්වා 🙏
Jeewithe hati mehema tamai hama dukak karadarayakma siddawenne ahinsaka duppath minihata witarai hama pattakinma a minissu talenawa.me manussaya gana hoyala balanna kawruthma na eth aliyek maruwa nam ki denek me minihawa hoyagena ewida ada ohoma inna labeida.ape rate manussakama ballata gihin tiyenne.kawadama hari dawasaka sapawath jeewithayak labenna oni.bs
තෙරුවන් සරණයි පින්වත් ඔබට
Rs. 10,000/= deposited. Theruwan saranai 🙏🙏
Udaw Karannama One manussayek🥺♥️Rajawaru Wage Inna oone minissu Thamai Me
පව් දෙයියනෙ . මේ විඩියෝ එක බලන කවුරුන් හෝ පිහිට වෙයි .චේතනාව හොදයි .වයිරයක් නෑ ඒ වගෙ උතුම් ගුණාංග තියෙන ගමක ජීවත්වෙන සුන්දර මිනිසෙක් .🙏❤️
Hmmm ape rate me wage taram mona taram duppath ahinsaka minissu atida.attatama paw.mo karannada jeewithe hati mehema tamai.namuth kawadama hari dawasaka me ahinsaka minissunta hariyanna ona.bs
@@sujeewamadhumal1697 ඒකනම් ඇත්ත 🙏
""" oyala 2.nnata budu saranai ..niduk niroge derga kalina suwayak lebewa."""
අලි කතා අහන්න ඔයා දක්ෂයා.
මටත් ඇඩුනා මේ අවන්ක 2පල ගැන.අද කාලේ අවන්ක ඉතා හොදම දේවමිපියෝ 2න්නා ගැන.......