My garden tour/ Magical FERTILIZER Reveals/Mommy with niki/ chainy fernando/ no 53#

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +123

    Hi guys 👋
    කොහොමද ඔයාලට? කට්‍ටියම හොඳින්ද? ලංකාවෙ තියන දේවළුත් එක්ක කට්‍ටියම පෙරටත් වඩා පරිස්සම්‍වෙමු, අද වෙනකොට මේ‍ වසංගතයත් එක්ක ගැටෙමින් තමයි අපිට අපේ එදිනෙදා කටයුතු පවා කරන්න වෙලා තියෙන්නෙ, ඒ හැමදේටම අපි හුරුවිය යුතුයි, අපේ මහත්තුරු, තාත්තලා අපේ බඩගිනි නිවන්න මොන ප්‍රශ්ණ තිබුනත් එලියට යා යුතුයි, මොන වසංගත ආවත් අපි අපේ දේවල් අපි කරගත යුතුමයි මේ‍ වගේ තත්වෙකත් අපේ මිනිස්සුන්ගෙ කුහකකම, ඉරිසියාව, තන්හාවෙනම්‍ අඩුවක් නැහැ.
    මේ‍ ගෙවෙන්නෙ විභාග කාලයක්, ස්වභාව ධර්මය, අපි කරපු පිං පව්‍, අපෙන් නඩු අහනවා. ඉතින් ඉන්න ටිකේ අපි සතුටින් ඉමු, ලොකු දේවල් අපිට වෙනස් කරන්න බැහැ, නමුත් අපිට පුළුවන් පුංචිම තැනින් එ දේවල් පටන්ගන්න.
    🌹අපි, අපේ පවුල, අපේ ගෙදර💚💚💚
    ඉතින් අද ගෙනාවෙ අපේ ගෙදර ගෙවතු වගාවෙන් බිඳක්, මම දන්නවා මම වගේම මගෙ වත්තට ඔයාලත් අ)දරෙයි.
    ☘️ස්වභාව ධර්මයට පුළුවන් අපිව සතුටු කරන්න, අපිත් එයාලව සතුටින් තිබ්‍බොතින්.☘️🍀🪴🎋🌷
    ජේසු පිහිටයි💚💐
    මම,
    චයිනි fernando 💚💐🥰🌹😘

    • @harshigunawardhana7186
      @harshigunawardhana7186 3 ปีที่แล้ว +3

      බුදුසරණයි අක්කී🙏

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +2

      බුදු සරණයි නංගි💚

    • @roshikafernando2961
      @roshikafernando2961 3 ปีที่แล้ว +3

      more blessings to u, ur family, & to ur garden dear sis

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +2

      @@roshikafernando2961 Thank you so much dear sister 💚💐🥰much love ❤️

    • @priyanganinawarathna4261
      @priyanganinawarathna4261 3 ปีที่แล้ว +2

      Hi Chaini.,
      Happy to see your crop. Its lovely and I really enjoyed your hard work results. 👏👏👏💐❤🥰🤗
      I too am a planter. I do coconuts . Its 25 acre land. So I know the hard side of planting...and the happiness with the harvest.
      I write this to tell you a tip. you can grow potatoes..carrots..turnips ..sweet potatoes and etc in poly or plastic sacks. Something similar to your fertiliser bag. It has to be 2 feet max in height . You can fill your soil mix in those bags and place seeds or plants. Then do the same routine.
      Try this method and see. Firstly, you have to collect few bags as it's an unwanted expense if you go to buy.
      So until next time ..may god bless you and your family.
      👋 😘😘😘

  • @NINI-uq1ug
    @NINI-uq1ug 3 ปีที่แล้ว +49

    මටත් මේ වීඩියෝ එක බලන හැමෝටමත් මේ අක්කට වගේම මලක් පැලයක් හිටවගෙන ඉන්න ලස්සන ගෙවත්‍තක් ලබන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

  • @sandakuma
    @sandakuma 3 ปีที่แล้ว +35

    හරිම ආකර්ෂණීයයි.ගහක් ,එළවළුවක් වවලා ලැබෙන සතුට සල්ලිවලට ගන්න බැහැ.තව තවත් සරැ වේවා ..😍💐

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔබට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 3 ปีที่แล้ว +2

    Oyage video eka harima hodai . Budusarani Devi pihitai jayawewa paressamen inna ok. 😊😍👍

  • @renukasamaraweera3290
    @renukasamaraweera3290 3 ปีที่แล้ว +48

    ලංකාවෙන් පිට ඉඳගෙනත් මේ වගේ වවාගෙන ජීවත් වෙන එක කොයිතරමි හොඳද?ඔයා නම් හැමෝටම අාදර්ශයක්.

  • @superH3108
    @superH3108 3 ปีที่แล้ว +9

    හරීම අපූරුයි !!! ගස්වැල් කියන්නේ සොභාදහමේ දරුවෝ. සොභාදහම විසින් පෝෂණය කරල හදපු දරුවෝ. ඒවාට අවශ්‍ය පෝෂණය උරාගන්න ඒවා යොදාගන්නේ මුල්. ඒවගේම තමයි මිනිසාත් සොභාදහම එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට එයින් ලැබෙන ගුණදායක දේවල් අපේ ශරීරයට උරාගන්නේ අපේ දෙපතුල් හරහා.අපේ දෙපතුල් ගැඩගැහිලා තියෙන්නේ ඒවා උරාගන්න ආකාරයට කියලා විද්‍යාත්මකව තහවුරු කරගෙන තියනවා. ඒ නිසා තමයි අපි හැමවෙලේම වත්තේ පිටියේ සෙරෙප්පු නැතුව ඇවිදින්න ඕනේ කියන්නේ. පරිසරය පුරාවටම තියෙන්නේ ස්වභාවික ඔසු.
    විදෙස් රටක ඉදලත් ඔයා ඒ ආකාරයට ඉන්නවා දැක්කම හරිම සතුටුයි. ඔයවගේ වසවිස නැති එළවළු පළතුරු කාලා හොදට වත්තේ පිටියේ තියන ගල්වැලි බොරලු පාගලා ජීවත්වෙනවනම් ලෙඩක් දුකක් නෑ.
    ඔයාටයි පවුලේ සැමට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!!

  • @kamalajewa
    @kamalajewa 3 ปีที่แล้ว +12

    හරිම අාඩමිබරයි දුව ඔයාගේ උත්සාහයේ ප්‍රතිපල දකින විට..නිහතමානි දරුවෙක්.ගුරුවරියකගෙන් ලැබෙන දැනුමට වඩා දැනුමක් ඔබෙන් ලැබෙනවා.චුටි දරුවන් සමග ගෙවතු වගාවටද එකලෙසම අාදරය කරමින් ගෙවන ජිවිතය ඉතාම අාදර්ශමත්.වාසනා ගුනය අැත්තේ ඔබෙි උත්සාහයේ මහන්සිය නිසයි.ස්තුති අප වෙනුවෙන් ඔබෙි කාලය යෙදවුවාට.පවුලේ සියලු දෙනාටම ජේසු පිහිටයි.🌹❤🙏

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +1

    මමත් මේ පැත්තට අහම්ඹෙන් ඒවුනේ. ඉතින් ඔබේ ගෙවත්ත හරිම අගෙයි, හරිම ලස්සනයි. සීමා සහිත සම්පත් උපයෝගී කර ගනිමින් ඔබ දක්වන උනන්දුව හරි ඉහලයි. ලංකාවේ අයටත් ඔ්නෑ තරම් අවස්තා තියෙනවා, හො ගෙවත්තක් හදාගන්න. ඒක් සිරස්ව, තිරස්ව ආදී ඔ්නෑම ක්‍රමයකට කරගන්න පුලුවන්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @imalshadewmini5643
    @imalshadewmini5643 3 ปีที่แล้ว +22

    ඔයාගෙ ගමන සුබ වෙන්න කියලා මම parthana කරනවා akke . ගොඩක් ගොඩක් ගොඩක් හොඳයි ඔයා .ආදරෙයි අක්කේ

  • @harshigunawardhana7186
    @harshigunawardhana7186 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි අක්කී.ඔයාටත් පවුලේ හැමෝටම ඔයාගේ වගාවටත් බුදුසරණයි ❤️ආදරෙයි

  • @nipunlvhansiii8427
    @nipunlvhansiii8427 3 ปีที่แล้ว +12

    ඇත්තටම සතුටුයි තවත් සොබාදහම රකින කෙනෙක් දැක්කා. සොබාදහම වෙනුවෙන් මහන්සි වෙන ඔයා වගේ කට්ටිය අද ගොඩක් අඩුයි අක්කේ.. තව තවත් සොබාදහම වෙනුවෙන් වැඩ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. එළවළු ආදරෙන් අත ගාන විදිය දැක්කම ගොඩක් සතුටුයි.. ඒකයි අක්කටත් සොබාදහම ඔහොම සලකන්නේ..

  • @inokadamayanthimorayas8155
    @inokadamayanthimorayas8155 3 ปีที่แล้ว +47

    ඔයාගේ කතාව සහතික ඇත්ත.ගස් එක්ක ඉන්න කොට මනස නිදහස් වෙනවා...කෘමි නාශක නැති එළවළු පලතුරැ පුදුම රසක් තියෙන්නෙ...😋💖💖😍😍😍

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +5

    ඔයාගේ වගා භූමිය දැක්කම හරිම ආසයි ගහකොළත් එක්ක ඉන්නකොට හිතට දැනෙන සතුට කියා නිම කරන්න බෑ බබාලා තුන්දෙනා එක්ක ඔයා ඉතාලියේ ගෙවන ජීවිතය දැක්කහම හරිම සතුටුයි ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 👍👍❤️❤️🙏🙏🙏

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ,ඇස්වහ කටවහ නෑ..❤🙏🙏❤ හිත නිවනවා..සහ හරිම සතුටුයි ඔයාගෙ ගෙවත්ත දැක්කම..💕 අනිවාර්යයෙන්ම හැම මොහොතෙම අපි ස්වභාවධර්මයට ස්තූතිවන්ත විය යුතුමයි..🙏❤💕 ඔයා ගැන හරිම සතුටුයි සහ හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ..රිලැක්ස් වෙනව හිතත්..❤ සුභ පතනවා හදවතින්ම..ඔයාගෙ සියලු වැඩ කටයුතු වලට සහ ලස්සන ෆැමිලි එකට..❤🙏💐 අනෙක් කාරණාව තමයි ඔයා දකිද්දි මතක් වෙන්නෙ මට රයිනි ගුණතිලක 😍❤ කටහඬ ,පෙනුම සහ නමත් එක ගාවින් යනවා..😍❤ බුදු සරණයි ,සතුටින් ඉන්න..සහ බොහොමත්ම ස්තූතියි 🙏❤️ !!!

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Harima lassana comment ekak mama wenuwen liwwata Oyatath Bohoma sthuthi, Jesu pihitai 💚🥰🙏

  • @sewwandilakshi7009
    @sewwandilakshi7009 3 ปีที่แล้ว +2

    Ane akki oyage video blnna gdk asai.api nodanna dewal godak igenagnnth puluwn rasata uyannath igenagatta oyagen.oyt gdkk ස්තුතී

  • @renukamudunkotuwage2568
    @renukamudunkotuwage2568 3 ปีที่แล้ว +10

    හරිම ආසයි නංගි ඔයාගේ ගෙවත්තට. 🌶🥕🥦🍓
    මමත් හිතනවා අපි ගහකොල සමග ඉන්නකොට අපිට ලැබෙන
    මානසික සුවය කියලා නිමකරන්න
    බැහැ. ඔයාට සුබ දවසක්🌸🌷🌹🍀❤️❤️

  • @vidurasanoj8411
    @vidurasanoj8411 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ.මං අද තමයි වීඩියෝ බලන්න පටන් ගත්තේ.දැන් නම් වීඩියෝ එකක් දාන කම් බලන් ඉන්නේ.මාත් පටන් ගන්නවා .දෙවි පිහිටයි අක්කේ !

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +13

    අක්කා පරිසරයට හරිම අාදරය කරන කෙනෙක් කියලා අපට තේරෙනවා

  • @preethikapathirana236
    @preethikapathirana236 ปีที่แล้ว +1

    Boho.a lassanai nangi.wena ratakadith mehema wena eka adambarai .budu saranai

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว +6

    හරිම ලස්සන ගෙවත්තක් ඔයා වගේ අනිත් අයත් හිතලා වැඩ කරන ව නම් වශව්ෂ කන්න ඕනේ නෑ මාත් ලංකාවට ගියාම වගා කරනවා ඔයා ගැන ගොඩක් ආඩම්බරයි බුදු සරණයි ♥️♥️♥️

  • @dilaniwelagedara3155
    @dilaniwelagedara3155 3 ปีที่แล้ว +1

    Akke oyage vedios maru.gewaththa superb,recipies ehemath niyamai.ape Ammath aniwaryenma oyage vedios asawen balanawa.oyalata budu saranai❤️💐

  • @susanthajeewaka2509
    @susanthajeewaka2509 3 ปีที่แล้ว +14

    අනේ නැන්දි ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි.ගෙවත්ත ගැන වීඩියෝ ගොඩක් දාන්න😊😊

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Hari patio aniwaryenma, thank you 💚💐🥰

    • @susanthajeewaka2509
      @susanthajeewaka2509 3 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 නෙන්දිඅත් පුංචි ගෙවත්තක් කරනව.මගේ ගෙවත්තේ බණ්ඩක්කා,මැකරල්,කොච්චි,නයි මිරිස්, අබ,රාබු,අර්ත්පල්,අමු මිරිස් එහෙම හදලා තියෙනවා.අමු මිරිස් වල එතරයි කරල් හේදිලා තියෙන්නේ.අන්ති එළවළු පැල වල තම ගෙඩි හේදිලා නේ

  • @priyani8037
    @priyani8037 3 ปีที่แล้ว +14

    ලස්සනයි ගොඩක්
    ආසයි දකිද්දි
    පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි 🌹🌹🌹

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Oyatath theruwan saranai💚💐🥰

    • @nimalawathipandigama5373
      @nimalawathipandigama5373 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 අනේඳ්‍රවටබ්‍රඳුසරනය්‍රහරිමආසයිමමත්පුලුවඤුනවිදියටවගාකරනවා

  • @indikaniroshani798
    @indikaniroshani798 3 ปีที่แล้ว +3

    චාව්.. මාරම මාරම සතුටුයි ඔයාගෙ උත්සාහය, ප්‍රතිඵල ❤😍👌ජයෙන් ජය

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +2

    පට්ටම චරිතයක් ඔයා නම් මැඩම් දියුණුවේ රහස ඔයාගේ නිරහංකාර නිහතමානී බව ආදරෙයි හැමදාමත් ❤️

  • @nilminisadamali5560
    @nilminisadamali5560 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ආසයි මමත් wawanawa ඔයාගෙ අස්වැන්න තව වැඩිවෙන්න ඕන ඔයට බුදුසරණ යි

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว +1

    ඔයා ගැන මට හරිම ආඩම්බර වෙනවා හේතුව ⁣ලස්සන ගෘහණියක් ⁣වගෙම වැවිලියක් කමිමැලි නැති පිටරටක හිටියත් තමන්ට තියන බිමිඅගලේ සාරවත් ගොවිපලක් කරල ලස්සන පලදාවක් ගන්නව අපේ ලංකාවේ අයට මෙිවා බලලවත් හැදෙනව නමි ඔයා හොදආදර්සයක් ස්තුතියි නංගියො ඹයාට ජයවෙිවා

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83 3 ปีที่แล้ว +9

    වගාකරන්න ආස නිසාම හරීම ආසාවෙන් බැලුවා.ඔය වර්ගේ තක්කාලි මෙහෙ හැදෙන්නේ නැති වෙයිද අනේ.මට ඇට ටිකක් දෙන්න පුලුවන්ද?ආස හිතෙනවා 😍😍😍

    • @jayanthikumari1168
      @jayanthikumari1168 3 ปีที่แล้ว

      කොහෙද

    • @lakeeshanethmini4086
      @lakeeshanethmini4086 3 ปีที่แล้ว

      ඔයාගෙත් විඩියෝ මම බලනෝ 😁😍හරිම ලස්සනයි❤️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +2

      Hitawalama balamu neda dr, Mommy with niki chainy Fernando Facebook page ekata address eka ewanna.💚💐

    • @nimalisenevirathne8002
      @nimalisenevirathne8002 3 ปีที่แล้ว

      😍😍😍😍😘😘😘😘😘😘

  • @cookingdiary_23
    @cookingdiary_23 ปีที่แล้ว +1

    ඔක්කොම වීඩියෝ බලනවා ඔයාගේ..හරිම ලස්සනයි. හිත පිරෙනවා❤️❤️

  • @senanithusitha6758
    @senanithusitha6758 3 ปีที่แล้ว +3

    සුබ පතනවා අක්කෙ .... දිගටම වවන්න... හරිම වටිනවා

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 ปีที่แล้ว +2

    Oya aunty lankawe meeharakta godak adarshayak.Mehe kattiya hithan inne inorganic kiyanne deiyo deepu deyak kiyala.Apitamai anthimata chronic reneal diseases pawa hadenne,Lagadima organic fertilizers hadana hati video ekak karanna.Anika aunty e video ekedi kiyanna ona,meka hamotama share karanna kiyala.Mokada ape lankawe mee harak rala nathuwa watichcha walen goda ganna baha.Great vlog!

  • @MuthuThennakoon
    @MuthuThennakoon 3 ปีที่แล้ว +22

    තමන් වගා කරපු දෙයක පලදාව නෙලද්දී හිතට දැනෙන සතුට 💚💛අපි හැමෝම මේ සොබාදහම ට ස්තුති වන්ත විය යුතුයි 🙏ගොඩක් ස්තුතියි අක්කා

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 3 ปีที่แล้ว +1

    Ane akki mn asai oyage garden ekata.. mn oyge videos balnna lagadi patan gtthe den okkoma ekat blagena ynwa..adarei akke

  • @Manel3591
    @Manel3591 3 ปีที่แล้ว +5

    Nice Garden! Thank you for all the advices you share.

  • @fairy4203
    @fairy4203 3 ปีที่แล้ว +1

    ane shoi shoi shooooi akki . අහම්බෙන් hambune me video eka. Harima asai

  • @natashamalshani5644
    @natashamalshani5644 2 ปีที่แล้ว +3

    ඔයානම් නියමයි බුදුසරණයි ඔයාට ගොඩක් ලස්සනයි ඔයාගේ වගාව 🙏❤️❤️❤️❤️❤️

  • @cindybuultjens2763
    @cindybuultjens2763 ปีที่แล้ว +1

    I really enjoyed this video. Thank you Duwa. I love gardening and now I am retired and I also plant so much in my garden

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 3 ปีที่แล้ว +4

    අක්කේ ලස්සනයි විඩියො එක..අzස පිනවන විඩියො එකක්...සතුටින් පරිස්සමෙන් ඉන්න්.ඔයාගෙන් ඉගනගත් දේ බොහොය😍😍😍

  • @ghiyangiwantha3936
    @ghiyangiwantha3936 3 ปีที่แล้ว +1

    Ammo akki asai oyage waththa math waga karana kenek podiwata matath sathutui paladawa dakiddi oyata suba pathanawa mitath wada gewaththa saru wewa

  • @maduridesilva3126
    @maduridesilva3126 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනට ඉදිරිපත් කරනව. හරිම ලස්සනයි.

  • @nisansalahettiarachchi8411
    @nisansalahettiarachchi8411 3 ปีที่แล้ว +1

    අද තමයි ඔයාගෙ you tube chenal එක අහම්බෙන් දැක්කෙ .මමත් ගොඩක් කැමති ගෙවතු වගා කරන්න. ඔයාගෙ වගාවේ පලදාව වැඩි වැඩියෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරනව.🙏

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 3 ปีที่แล้ว +3

    Nangi oya harima piripun kanthawak,oyawa dakkamath kiyanna puluwan , anika oyage ath guneth thiyenawa ,malli oya harima wasanawanthai me wage biridak labanna . hamadama sathutuin inna .adareiiiiiiii

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +1

    Harima watina ලස්සන asama video 1 k niyamai budu saranai

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +7

    අක්කා ගොඩක් වටින වීඩියෝ එකක්.. දැන් අපිට වැස්ස පටන් ගත්තා..හරිම සතුටුයි මගේ වගාවට ඔයා මේ කියල දෙන දේවල් ගොඩක් වටිනවා අක්කා..ගොඩක් පින්...🤗💚🙏

  • @ratnatangkad3681
    @ratnatangkad3681 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි හිතුවොත් කරන්න බැරි දෙයක් නැ. බුදු සරනයි ජෙසු පිහිටයි

  • @sepalikakarunathilake7254
    @sepalikakarunathilake7254 3 ปีที่แล้ว +12

    Oya නම් හරිම ආදර්ශයක් අපේ රටේ අම්මලා ට, ඔයාගෙන් මම ගොඩ ක් ආදර්ශ ගන්නවා, Thank you very much dear

  • @wijayawardhanagayanarenuka7447
    @wijayawardhanagayanarenuka7447 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ බලන්නේ ලැබුනේ ලඟදි ඉදන්.ඔයා නම් සෑබෑ දක්ෂයෙක්.හරිම ලස්සනට විඩියෝ එක කරනවා.❤️❤️

  • @plclakshani5889
    @plclakshani5889 3 ปีที่แล้ว +8

    දැක්ක ගමන් අක්කගේ ගෙවත්ත ආස හිතුනා හරිම ලස්සනයි ❤❤❤❤🍎

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 3 ปีที่แล้ว +3

    අනේ ලස්සන garden එකක්.සතුටුයි දැක්කාම .ඔයා අච්චාරු කනකොට අපේ කටට කෙල උනනවා..😀😀😀😀..ඔයා අපේ ඉස්කෝල කාලේ මතක් කරනවා...😀😀😍😍 ආදරෙයි sis...

  • @gihanidileshadesilva2569
    @gihanidileshadesilva2569 3 ปีที่แล้ว +1

    Harima asai.dekkama satutui.oyge satuta matath denenwa.mage duwa 2 and half year.eya ekka tamai mn oyge vedios balanne.❤

  • @hariniwanigaarachchi2634
    @hariniwanigaarachchi2634 2 ปีที่แล้ว +10

    She is always thankful for everything! ❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      💚🥰💚

    • @surajalwis5649
      @surajalwis5649 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔබ ඔබ නිවැරදියි. සහෝදරී. ඇයගේ සාර්ථකත්වයේ රහස එයයි. තමන් කරන වැඩේට අවංකවීම සහ එයින් ලැබෙන පලයට ස්තුති කිරීමට ඇය අමතක කරන්නේ නෑ. ඇය ඉතාමත් යහපත් සිතිවිලි වලින් පිරුණු කාන්තාවක්. එහි යහපත් ප්‍රතිපල ඇය බුක්ති විදිනවා.

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +2

    ඇත්තටම අක්කි මට ඔයාගේ vedio දකින කොට හරිම ආසායි ගෙවත්ත දකිනකොට කොලපට ගස් එවගෙ පුරිනු අස්වැන්න පුදුම හැගිමක් හිතට එන්නේ ගස් එක්ක ගැවසෙන කොට බාවනවක් වගේ . ඔයා හරි අපුරුවට අරිම ආදරය නියව හැම දෙම අපි එක්ක බෙදා ගන්නවා .නිහතමනි කම උපරිමයි නොදැක්කත් ඔයාට අරිම ආදරේයි .😍😍👌👌

  • @AshaKumari-wh2sb
    @AshaKumari-wh2sb 3 ปีที่แล้ว +9

    ඇත්තටම ඔයාගේ මේ වැඩේ ගැන කියන්න වචන නෑ සුබ පතනවා නංගි

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 ปีที่แล้ว +1

    Asa hithuna akke... budusaranai oyalata 😘😘😘😘🧡🥰

  • @sanurirupasinghe9700
    @sanurirupasinghe9700 3 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම සතුටුයි තමන් හිටවපු දේක ඵලදාව දකිද්දී ❤️. මෙහෙ නම් ලබු කොලත් භාවිතා කරලා කෑම හදනවා අක්කේ...

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඔයාගේ වගාව මම බැලුවේ හරියට මම කරපු දෙයක් වගේ හරිම සතුටුයි ඔයාට බොහෝම ස්තුතියි බොහෝමයක් පින් අපිට බලන්න සැලසුවාට

  • @shihana9450
    @shihana9450 3 ปีที่แล้ว +3

    කොරෝනා නිසා මාස කීපයක් ගෙදරට වෙලා ඉන්නකොට මාත් මේ වගේ එලවලු හා මල් වගා කළා.දැන් මම රැකියාවක් කරලා ලබන වැටුපෙන් ලබන සතුටට වඩා වචනයෙන් කිවනොහැකි සතුටක් තෘප්තියක් ලබනවා. කරදර කාලේ නෑයන්ටත් අසල්වාසීන්ටත් හැකි පමනින් කාබනික පොහොර දමා සැදූ එලවලු දුන්නා. සෑම උදයකම මලින් පිරැන මගේ ගෙමිදුලට ගිහින් මල් දිහා බලනවා.හිතට හරි සතුටක් දැනෙනවා. ඔබ කියන කතාවට මම එකඟයි.👏👍

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි නංගි. අපි අද තමයි මුලින්ම ඔයාගෙ vedio එකක් දැක්කෙ. හරි ආසා හිතුනා. ඔයා කොච්චර ආදරෙන් පැල එක්ක කතා කරනවද? ඒක තමයි එයාලා හොද පුතිචාර දක්වන්නෙ ඔයාට. අපි ඉන්නෙ මහල් නිවාසයක.වවන්න ඉඩකඩ නෑ. ඒ වුනාට වවන අයගෙ දේ බලලා උපරිම සතුටක් ලබනවා.මීටපස්සෙ ඔයාගෙ ඒවත් දිගටම බලන්න ඕනෙ. ඔයා ස්වභාව ධර්මයට ගොඩක් ආදරේ කෙනෙක් බව අපට තේරෙනවා. විශ්වය ඔයාව ආදරෙන් පිළිඅරගෙන ඉන්නෙ. තව තව වවන්න. අපි බලලා සතුටු වෙනවා වගේම ඔයාට ආශීර්වාද කරනවා නංගී. චූටි පුතාලා තුන්දෙනාත් දැක්කා. තමන්ගෙ දරුවන්ට තමන්ගෙ අතින්ම එළවලු පලා වවලා වසවිසෙන් තොරව තමන්ගේ දරුවන් පෝෂණය කරන ලෝකයේ ඉන්න වාසනාවන්තම අම්මා කෙනෙක් නංගී ඔයා. අපි ඔයාටත්,ඔයාගේ සුන්දර දරුපවුලටත්,ලස්සණට එළවලු පලා වවලා තියෙන පුංචි අලංකාර ගෙවත්තටත් අපි හදවතින්ම සුබ පතනවා නංගී. කිසිම ඇස්වහක් කටවහක් හෝවහක් වදින්න එපා.සියලු දෙවි,දේවතාවුන් වහන්සේලාගේ ආකර්ශණය,ආශිර්වාදය,ආරක්ෂාව ඔබ ඇතුලු පවුලේ සැමටත්, ඔබගේ සුන්දර ගෙවත්තටත් නිරතුරුවම යොමු වේවා!

  • @kirubafromuk3433
    @kirubafromuk3433 3 ปีที่แล้ว +4

    Wow, so beautiful garden, Thanks for sharing

  • @geethaniperera7254
    @geethaniperera7254 3 ปีที่แล้ว +2

    අතීතයේ අපේ රටේ හිටියසිංහල දිරිය කාන්තාවන් මතක් වෙනවා වීඩියෝ එක බලන විට .
    දරුවන් සිටින මවක් වී ඇය මේ කරන කාර්යය අපි අගය කළ යුතුයි .අපේ රටේ ඉන්න කාන්තාවන් ද මේවා දෙස බලා ,අපිත් ඇය වගේ ආදර්ශමත් කාන්තාවක් වෙමුයි කියලා මට හිතෙනවා .ගෙදරම ඒවාගෙ වගාවක් කළ විට අපිට අමුතුවෙන් ව්‍යායාම කිරීම ද අවශ්‍ය වන්නේ නැත
    මානසික සතුට හා කායික සතුට යන දෙකම මේ වැඩෙන් ලැබෙනවා .
    .

  • @sewwandidissanayake6202
    @sewwandidissanayake6202 3 ปีที่แล้ว +4

    Wow!So beautiful.A heaven on earth...Keep it up💓

  • @sandunikatuwapitiya3643
    @sandunikatuwapitiya3643 3 ปีที่แล้ว +1

    Thank you akki.oyage godak active kenek. Harima asai dakkama. Akkita niduk neerogi bawa prarthana karanawa.adarei

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 3 ปีที่แล้ว +8

    Credit goes to super talented cameramen....nice captures...May Allah bless u all...

  • @hitartadvertising9352
    @hitartadvertising9352 3 ปีที่แล้ว +1

    oyage watta harima lassanai, sarusarai, oyath ehemai lassanata vidio eka karanawa rupawahini niwedikawanta iganaganna ona padam oya gawa tiyanawa, kenekuta asa hitenna katakaranna boru atopa natikama. onawata wada nati, attenma harima lassanai.jeevite vidinna maha dewal ona na. eka oya dakkama terenwa .thanks .budu saranai oyata

  • @CookWithNiro
    @CookWithNiro 3 ปีที่แล้ว +15

    හරි ආසයි නංගි...කොච්චර බැලූවත් එපා වෙන්නෙ නෑ අනේ..💯

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 3 ปีที่แล้ว +1

    Lovely......oyage vedios epa wenne na nangi...y'day oyage noodles eka haduwa....chicken curry eka..mama soya meet use karala haduwa...vegi nisa.....superb....thanks...thanks..darling...

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 3 ปีที่แล้ว +13

    අනේ හරිම ආස හිතෙනවා අක්කි..දිගටම ඔය වගේ වීඩියෝස් කරන්න.. ආදරෙයි ❤🤗

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .ඔයා ගේ ඉලක්කය කරා යන්න ශක්තිය ලෙබේවා !!
    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 .

  • @annemariekellar3553
    @annemariekellar3553 3 ปีที่แล้ว +8

    I love all your videos! Your garden is amazing and brings me so much happiness to see! What a lot you have grown in such a small space ! Such an inspiration to us all. God bless your hands . Do you live in Venice? But where’s all the water and canals ? 😄

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Actually we live in Venice Mestre, canals and boats are in middle of the Venice city Thank you so much 💚💐

  • @shehanrashmika9145
    @shehanrashmika9145 ปีที่แล้ว +1

    Anee shooiii.lassanai oya godaaak hodai ..adareii godaak

  • @kaushalyaperera7455
    @kaushalyaperera7455 3 ปีที่แล้ว +3

    ada video eka niyamai akki👍👍👍akkage mahansiye prathipala neda🍑🍎🥕🥒🍆.mamath godak asai akkage video's balanna ...hamotama budusaranai..💐💐💐

  • @annettedealwis3634
    @annettedealwis3634 2 ปีที่แล้ว

    Praise the Lord ! Great Chaini .l love gardening. I see that you have green hands. I too have. What a lovely place you have. Pl let me have some seeds. If you can send me I'll be grateful 🙏 thanks God bless you.

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka9222 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් වටිනවා මේ ඔයාගේ වගාව ගැන අක්කි.පුදුම ලස්සනක් තියෙන්නෙ

  • @malaniperera2839
    @malaniperera2839 3 ปีที่แล้ว +1

    Ane duwe oyage vedieo okkoma mama balanawa.mama wayasa unath ledek unath mamath diriyawantha wenawa oyage kathawen. Oyata Saha Paule ayata buudu saranai Devi pihitai.jesu pihitai. Jayaweva.

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 ปีที่แล้ว +4

    So beautiful to see ❤️ dear can we grow other green leaves too in the same method as spinach ?. I am from Colombo Sri Lanka. I get a very strong sunlight to my apartment and very difficult to grow green leaves in the balcony. Thank you and may God bless you!

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Of course dear we can grow others green also, kankun and mukunuwanna for sure 💚💐

    • @mayurigulavita3028
      @mayurigulavita3028 3 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 Thank you dear gonna try it shall update you too👍

  • @chamilasanjeewani2168
    @chamilasanjeewani2168 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කා මානසික සුවයක් ලැබුණා .බූදු සරණයි ජෙසු පිහිටයි

  • @renukadamayanthi6666
    @renukadamayanthi6666 3 ปีที่แล้ว +5

    ඔයා හරි ගස් වලට ආදරය කලාම එයාල අපිට දෙන්න තියෙන සියලු ම ගුණ දේ දෙනවා .💕💕💕💕

  • @hildafernando400
    @hildafernando400 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ane ape rata kochhara sokkkda ❤❤

  • @gayanianusika5252
    @gayanianusika5252 3 ปีที่แล้ว +4

    අනේ අක්කේ. ඔයාගේ වත්ත. හරිම ලස්සනයි. ඔයා ඊට වැඩිය ලස්සනයි ආදරේ ගොඩක්. මම ගයානි ඩුබායිවල ඉන්නේ. බුදු සරණයි ජේසු පිහිටයි👍💅🥰🥰🥰🥰

  • @NadunSandeepa-r6q
    @NadunSandeepa-r6q 5 หลายเดือนก่อน

    ඔයා ගැන හරිම ආඩම්බරයි .මමත් එළවළු .පළතුරු හිටවනවා කෙසෙල්.මුව.ලෙලි .බිත්තරකටු දමනවා මාලුපොහොර හදන්න ඔනේ.තවම බිජපැළ.දුව ඉන්නේ ජපානයේ බිජ ගෙන්න ගන්න ඉන්නේ ඔයා කිව්වා වගෙ මානසික සුවයවටිනවා මගේපාළුව නැතිවෙනවා හිටවන නිසා
    . ඔයා ට තේරුවන් සරණයි 🎉,

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +4

    අනේ ශෝක් අක්කී ආස හිතෙනවා මාත් ඔයාගෙන් බලාගෙන දැන් මගේ අලුත් ගෙදර එළවළු වවන්න හදන්නේ 😊

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 3 ปีที่แล้ว +1

    Oya puthe godak watina dayayak loketama thilina karana mawak kanthawak oyata thawa thawath denuma bedanna shakthiya lebewa! ratin pita hitiyath oyagawa ape kama lankika kama pirila come soon budusaranai!!

  • @senurakaushika7841
    @senurakaushika7841 3 ปีที่แล้ว +6

    අක්කේ ඔයාගෙ වත්තේ තියන ශ්‍රී ලන්කාවෙ නැති පලතුරු වර්ගවල ඇට ටිකක් මට දෙන්න පුලුවන්ද අනේ please🙏 මම ලංකාවෙ කොල ඇපල් හිටෙව්වා පැලවෙලා ටිකක් ලොකුවට ගහ තියනවා. මට ආසයි තව විදේශීය පලතුරු එලවලු හිටෝලා උත්සහ කරලා බලන්න. පුලුවන්නම් ලොකු උදව්වක් please🙏 🙏🙏🙏❤️❤️

    • @senurakaushika7841
      @senurakaushika7841 3 ปีที่แล้ว

      Please🙏

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Oyage uthsahaya mama itha ihalin agaya karanawa, mage wagawa dakala me wenakota loku pirisak ata illala mata msg karala thiyanawa, ehema dennath mama harima asai, ithin aniwaryenma ata bedadeemata kramawedayak hadala kiyannam ethakota address eka ewanna💚💐🥰

    • @senurakaushika7841
      @senurakaushika7841 3 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 hari akke thank you very much❤️❤️❤️🙏

  • @sithuminikapugamage6447
    @sithuminikapugamage6447 3 ปีที่แล้ว +2

    හිතට හරි සතුටක් දානුනා. ඔයාලට තෙරුවන් සරණයි

  • @kkair
    @kkair 3 ปีที่แล้ว +4

    අඩු ඉඩක මෙච්චර හොදට ගෙවතුවගාව ක් කරලා ලංකාවේ මිනිස්සු ට පෙන්නන එක ලොකු දෙයක් . අපිට ඕන තරම් ඉඩ තිබිලත් ඉඩමෙ තනකොල වැවෙන්න දීලා ඊට පස්සේ කඩේ එළවළු ගනන් කිය කිය කාට හරි බනින්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ . මෙහෙම වීඩියෝ එකක් හරි බලලා ලංකාවේ මිනිස්සු තමන්ට තියෙන සම්පත් ගැන තේරුම් ගත්තොත් ලොකු දෙයක් .

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Aniwaryenma obe kathawata mama ekangai, thawamath boho aya lankawe polawe age andunagena nathi eka gana dukai ewagema obata Bohoma sthuthi 💚💐💐

  • @nishanthigunarathna6224
    @nishanthigunarathna6224 3 ปีที่แล้ว +2

    Akke oyanam marai.kavadavath muna nogasunath harima huru purudu gathiyak danenava oya dakinakota.marama sathutui oya gana.mage kenek vage danenava oyava.budu saranai oyata🌹🌹❤❤❤

  • @dinugamage9872
    @dinugamage9872 3 ปีที่แล้ว +3

    ඔයාගෙ videos බලන්න ගොඩක් ආසයි අක්කි.❤️

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi3285 2 ปีที่แล้ว +2

    ඔයා ගැන හරීම අාඩමිබරයි නංගි ඔයා හදලා තියන එලවලු දකිද්දි අැස් වලට මනසට හරීම සතුටක් දැනෙනවා අැස් වහක් වදින්න එපා ඔයාගෙ පුංචි ගෙවත්තට. තවත් වැඩි දියුනු වෙීවා කියා මං ප්‍රාර්ථනා කරනවා. තෙරැවන් සරනයි

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +6

    ලංකාවේ අපිට පිටරට ඉන්න අපි මේවා දකිද්දී හරිම ආසාවෙන් බලනවා ඔයා සන්තෝෂ වෙනවා වගේ අපිත් හරිම ආසාවෙන් බලනවා ස්තුති .තෙරුවන් සරණයි .

  • @mudithagamage
    @mudithagamage 3 ปีที่แล้ว +1

    Ane nangi oya harima hodai oka dapu eka. Ape rate godak ayata balanna. Mamath wawanawa nangi. Mama kawadawath mage duwalara kola pitin aran naha. Anith vegetableluth tika tika hadanawa. Lassana mal wawanawa. Hari adarei mama oyata. Awagema oyge nihathamani kamata. God bless you nangi

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka9222 3 ปีที่แล้ว +11

    පරිසරයට ආදරය කරාම එයාලත් නිකන්ම අපිට ආදරය ලබා දෙනවා

  • @nishanthikularathna6173
    @nishanthikularathna6173 3 ปีที่แล้ว +1

    සතූටූයි... හරිම.. පැහැදිලි ව.. කතා කරනවා... ස්තුතියි

  • @Hasali0821
    @Hasali0821 3 ปีที่แล้ว +6

    අනේ ශෝක් අක්කේ අද video එක 💕👍🌹

  • @sharaaaaammmmmm7965
    @sharaaaaammmmmm7965 3 ปีที่แล้ว +1

    Akko ee labuda ,natt patholada,danne nethi nisa ahnne😘😘😍shoi ane oya

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว +3

    What a beautiful garden, lovely

  • @indranipmanike1139
    @indranipmanike1139 3 ปีที่แล้ว +1

    එයිනි ෆනැන්ඩො අනේ සතුටුයි.වාසනාවන්!සුභපැතුම් ! thankYOUsomuch I,m Sansi.මං අදමයි ඇවිත් තිබිල මේ වීඩියෝ එක දැක්කෙ.දැකලබැලුවා. අලුත්ම වෙනස් ඒත් සැනසීම ලැබෙන වීඩියෝ 3.ක් මංදැක්ක. මාත් වගාකරල තියනවා.ඔය වචණඇත්ත සෑහෙන තෘප්තියක් පීතියක් දැනෙන්නෙ,ලැබෙන්නේ සහෝදරී.අපේලංකාව වගෙදකිද්දි පේන්නෙ. ඔයාත් මගෙම කෙනෙක් මටවැටහෙන්නෙ.කථාකරන්නතිබ්බ නම් කි; හිතෙනවා. මම මැණිකේ.මහනුවර.

  • @natureparadisesl649
    @natureparadisesl649 3 ปีที่แล้ว +8

    පුදුම විදියට සතුටුයි....අපිටත්💚💚💚

  • @pradeepikapriyadarshani2477
    @pradeepikapriyadarshani2477 3 ปีที่แล้ว +1

    Harima lassnai ..asa hithenwa.👍👍👍.bt logo eka nm kathai...oyge lassna phto ekk danna ..kmathi nmm.

  • @dnd4411
    @dnd4411 3 ปีที่แล้ว +29

    තමන් හදපු ගහක වැලක මලක් හැදිලා තියෙනවා දැක්කත් පුදුම සතුටුයි