Fish Fertilizer/Home Gardening/Healthy foods/සිංහල/වැඩි අස්වැන්න/Mommy with niki-Chainy Fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 845

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 ปีที่แล้ว +9

    ඔයානමි කිසිම ලෝබකමක් නැතුව හැම දෙයක්ම කියලා දෙනවා.මමත් මැජික් පොහොර එක හදලා මගෙ පැළ වලට දැමිමා.පැළ ටික සරැවට තියෙනවා.දැන් එිවගෙ කරල් එන්නත් පටන්ගෙන තියෙන්නේ.ඔයාට ගොඩක් ස්තූතියි

  • @salonyomali8776
    @salonyomali8776 2 ปีที่แล้ว +5

    මමත් මාරම ආසයි මේ වගේ වගා කරන්න. ගොඩාක් හිතට සතුටක් දැනෙනවා ඒවාගේ ඵලදාව දැක්කාම. ඔබතුමියට ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට.බුදු සරණයි

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +4

    පාසල් වැඩ අතරතුර මේ විඩියො බලලා හිත නිවා ගන්නවා පාඩමකුත් ඉගෙන ගන්නවා තැන්ක්යු නැන්දි 💓💓💓💓💓💓

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 2 ปีที่แล้ว +9

    ගොඩක් වටින දෙයක් ඔයා කියලා දුන්නේ සති 3 නේන් පහු වෙලා ඊළඟ පියවර කියන්න නංගී ඒවාගෙම බීජ බෙදන වැඩෙත් මාරු ඔයාගෙ වගාවට වගේම ඔයාගෙ අත් දෙකට රත්තරං හිතටත් බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න

  • @manoridesilva7223
    @manoridesilva7223 2 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම ලස්සනයි වසපොර ඕනේ කියලා හර්තාල් කරන අම්මන්ඩිලට මෙවගෙ විඩියො ප්‍රසිද්දීයෙ පෙන්වන්න ඕන පූළුවන් මටත් ඇටජාති ටිකක් ඒ වන්න මට තියෙන්නේ පචර්ස් 5 යි ඒත් මම වගා කරලා තියෙනවා ඔයා ඒ වන ඇට ජාති බෙදන්නත් පුලුවන් ජෙසුපිහිටයි

  • @nadeeshapriyadarshani4043
    @nadeeshapriyadarshani4043 2 ปีที่แล้ว +12

    හුගාක් වටිනා වීඩියෝ එකක් අක්කේ .සමහරු සුදුවෙන වීඩියෝ කරද්දී ඔයා අපිට හැමදාමත් වැදගත් දෙයක් කියා දෙනවා .ගොඩාක් ස්තුතියි අක්කේ .මගෙත් තියෙනවා පොඩි ගෙවතු වගාවක්.දන්තමයි ගස්වල මල් එන්න පටන් ගත්තේ .

  • @nilaweidi9307
    @nilaweidi9307 2 ปีที่แล้ว +2

    හායි ෙකාෙහාමද ඔයාට මම ඔයාෙග් විඩිෙයා් බලනවා හරි ලස්සනයි👍මම නිලා වයිඩි මට ලස්සන ගාර්ටන් එකක් තිෙයනවා හරි ලස්සන පැල වර්ග තිෙයනවා බලන්න👍මමත් 2023 හැම පැලයකටම ඔයාෙග් මාලු ෙපාෙහාර දියරය හදලා දානවා👍ලංකාෙවි එලවලු ඇට වර්ග මම ලබන අවුුරුද්ෙද් වවනවා👍thanks 🤩😘

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 4 หลายเดือนก่อน +1

    ඔයා හරි හොඳ කෙනෙක් .සතුටුයි
    දැනුවත් කිරීම් වලට බොහොම පිං සිදු වෙනවා .තෙරුවන් සරනයි ඔබට !!!

  • @wonderworldc
    @wonderworldc 2 ปีที่แล้ว +10

    අක්කේ ඔයාගේ වගාව තව තවත් සාර්ථක වෙලා වෙනදාටත් වඩා වැඩි අස්වැන්නක් ලබාගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බීජ බෙදා හරින්න ඔයා හිතපු එක ගොඩාක් හොඳ දෙයක් .💐💐💐 අද ඔයා කියලා දුන්නේ බොහෝම වැදගත් දෙයක් . ස්තුතියි අක්කේ අපිත් එක්ක මේ දේවල් බෙදා ගත්තට. 💛💛💛💛💐💐💐

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි.හැම දෙයක්ම හොදට කියලා දෙනව

  • @pradeepatennakoon1713
    @pradeepatennakoon1713 4 หลายเดือนก่อน +1

    හරිම අගෙයි ඔබේ උත්සාහයට සහ දැනුවත් කිරීම්. ඔබේ කටයුතු දිනෙන් දින සරුසාර වේවා! බීජ වැඩේ නම් කළොත් හරිම වටිනවා. තෙරුවන් සරණයි!

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 2 ปีที่แล้ว +2

    හරිම අඩම්බරයි ඔබ තුමිය ගෙ වගාව නිර්ලෝභී කමෙන් දනුවත් කිරිම ගන බුදු සරණයි නිදුක් නීරෝගි සුවය ලැබේවා ආදරණීය සහොදරියට

  • @ritafaber4063
    @ritafaber4063 2 ปีที่แล้ว +7

    ඔයාගේ අවවාද අනුශාසනා වලට ගොඩාක් ස්තුතියි.

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +8

    සම්පුර්ණ ඇත්ත කතාව ලංකාව කියන්නේ මොනතරම් සුන්දර රටක්ද . . ඇයි මේහෙම කලයක් උදා උනේ අපේ රටට . දුකයි. අක්කි ඔයා ගේ හැම වචනයක්ම ගොඩාක් වටිනවා ඔයා ගැන ඇත්තටම අඩම්බරයි ලෝකයටම ඔයා දෙන්නෙ වටිනා දෙවල් . බලන්නකෝ ඔයාගේ ගෙවත්ත දකිනකොට පුදුම සතුටක් එන්නේ . හර්‍යට ම්ගේ වගේ. සතුටුයි අක්කි . හැමදමත් ඔයා එක්ක ඉන්නව වටිනා කියන දෙවල් අපි එක්ක බෙදා ගන්නවට ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාලා හැමෝටම .🙏🙏🙏🙏🙏

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Sathutui nangi, Budu saranai 💚😘

    • @malkanthiperera9760
      @malkanthiperera9760 2 ปีที่แล้ว

      මමත් හොදට ආසාවෙන් එලවලු මල් හිටවන කෙනෙක්. මම ඉන්නේ යූකේ වල.මෙහෙ හරියට ගොලුබෙල්ලෝ ඉන්නවා.ඒකට මොකද කරන්නේ.හැමදේම ගෙනල්ලා දැම්මා .වැඩක් නැහැ .මගේ පැල සේරම කනවා.කරුණාකරලා මට කියන්න ඒකට මොකද කරන්නේ කියලා.

  • @champawijesinghe9762
    @champawijesinghe9762 2 ปีที่แล้ว +7

    ලස්සනම ලස්සන වගාව.ඔබගේ උත්සහය උත්සහය සහ කැපවීම.තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා.සුබ පතනවා ඔබට.තෙරුවන් සරණයි!

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +2

    ලස්සන වගාවක් බුදු සරණයි !

  • @chathurikarajapaksha5202
    @chathurikarajapaksha5202 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කෙ ❤️❤️❤️මමත් ගෙවතු වගාවට අලුත් කෙනෙක් .ඔයා දෙන උපදෙස් ගොඩක් වටිනවා ......අනිවාර්යයෙන්ම ඔයා කියපු දියර පොහොර හදලා වගාවට යොදන්න බලාපොරොත්තු වෙනවා .ගොඩක් ස්තුතිය ඔයාට ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว +4

    ඔබ තුමිය ගේ කීයා දීම 👍 හරිම පෙහෙදිලිය thanks

  • @damithrubasinghe8660
    @damithrubasinghe8660 2 ปีที่แล้ว +2

    මමත් වගාකරන්න හරිම ආසයි..මට ඔබතුමිය ගේ මේ වීඩියෝව එව්වේ ඇමරිකාවේ නායක හාමුදුරුවන් වහන්සේ වල්පොල පියනන්ද හාමුදුරුවන් ....හරිම සතුටුයි

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +3

    නංගී ,,, ඔයා හරිම දක්ශ ,, වටිනා කෙනෙක්
    ලංකාවේ කාන්තාවන්ට ආදර්ශයක් !! 🧡💜 හැමදාම නැතත් ඉඩක් ලැබුනාම ඔයාගේ videos බලනවා
    ALlL the best 🌼🌸🌼🌸🧡💜

  • @CookWithNiro
    @CookWithNiro 2 ปีที่แล้ว +90

    වෙන අය නම් සරුසාර වගාවක් පෙන්නන්න කැමති නෑ. ඔයා කිසිම ලෝභ කමක් නැතිව පෙන්නනවා. ඔයාගෙ අත් දෙකත් වාසනාවන්ත අත් දෙකක්. වාසනාවන්ත අනාගතයක් ඔයාලා හැමෝටම..💯💯

    • @niroshaperera6476
      @niroshaperera6476 2 ปีที่แล้ว +6

      Oyata godak pin mewa apita pennala apita moral ekkak denawata

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Bohoma sthuthi 💚🙏

    • @nilushadilhani8823
      @nilushadilhani8823 2 ปีที่แล้ว

      @@niroshaperera6476l were

    • @kavindainduwara8971
      @kavindainduwara8971 2 ปีที่แล้ว

      @@tissaabeysekara9216 godak pin obathumiyata wagawa thawa thawath saru wewa

    • @acnaufal
      @acnaufal 2 ปีที่แล้ว +1

      මට ගොඩාක් සන්තෝසය්! මමත් අවුරුදු 20 කට වැඩි කාලයක් පිටරටක ගේවතු කරනකෙනෙක්! මාස හයක් ඇතුලත වගා කරලා ගොඩාක් දේවල් අවුද්දු පුරාම බාවිතා කරනවා! ලංකාවෙ සමහරු කම්මෙලි😭. දැනට තියෙන තත්වයට ගේවතු වගාව පිලියමක්🌹

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වගාව. උනන්දුවෙන් බැලුවා. ඔබට බොහොම ස්තූතියි අපෙත් හිත් සතුටු කලාට. මමත් වගාවට හරිම ආස කෙනෙක්. සීනි දාලා හදන පොහොර එක දැනගත්තේ අදයි. එය මම හදන්න ඕනෙ. නැවත හමුවෙමු. ජයවේවා.

  • @manorijayasinghe8304
    @manorijayasinghe8304 2 ปีที่แล้ว +8

    ස්තුතියි ඔයාට ...හොඳ දැනුමක් ලැබුනා ...

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 2 ปีที่แล้ว +2

    පූදූම ආඩමිබරයි ඇත්තටම ඔයා ගැන. ඒ මමත් ගෙවතූ වගාවට ආසා ආදරය කරන කෙනෙක් හැටියට. මෙ දවස් වල ලහිලහියෙ මමත් වත්තෙ වැඩ. ගොඩක් දෙවල් තවාන් දැමීම. මගෙත් ලොකුම ආසාව. ගෙවතූ වගාවට. ඒ වගෙම නොසෑහෙන බීජත් බෙදූවා. ලැබෙන සතූට කියලා නිම කරන්න බැහැ. ඔයාට තෙරුවන් සරණයි. වගාවන් සරැසාරම වේවා. 😊♥️♥️♥️👍

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +4

    ආසාවෙන් විඩියෝ එක බැලුවා .. මාත් ආසයි ගොඩාක් වගා කරන දේවල් වලට.. ❤️❤️❤️❤️... බත් එක නම් දැකලා ලොකු බඩ ගින්නක් ආවා... 🤤🤤🤤🤤... ආදරේයි .😘😘😘.. බුදු සරණයි

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 2 ปีที่แล้ว +4

    ඔන්න මාත් ඔයාව සබ් කලා.ඔයාගේ වගාව දැකලා.නිතරම ඔයාගේ වගාව බලනවා. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.🙏🙏🙏❤️❤️

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි...හරීම..හිතට වදින..වීඩියෝ එකක්..මාත් පුලුවන් විදිහට කැනඩාවේ වගා කරා...ස්තුති ඔයාට...තවතවත් මේවගේ දේ කරන්න..ඔයාගේ දෑතට බුදුසරනයි..

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +3

    අනේ ඔයාගෙ වගාව හරිම ලස්සනයි මැණිකේ.ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන.
    මාළු දියර පොහොර එකට හකුරු දාන්නත් පුලුවන්.මම හැදුවෙ හකුරු දාලා.වතුර පොඩ්ඩක්වත් නොදා සාන්ද්‍රනය හදාගන්න පුලුවන්නම් හොදයි.
    මමත් මල් හටගන්න ,ඵලදාව වැඩිවෙන්න,ඒ වගේම අස්වැන්නෙ බර වැඩි කර ගන්නත් යොදන්නෙ,
    කෙසෙල් දියර පොහොර,මාළු දියර පොහොර,ඒ වගේම කිරි හෝ යෝගට් සත්කාරය,සහ ඇල්බීසියා දියර පොහොර එක.
    ඔයාගෙ වගාව දිනෙන් දිනම සරුසාර වේවා.
    තෙරුවන් සරණයි පවුලෙ හැමෝටම..😍😘👍

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    දැක්කම ආසයි ඔයාගෙ වගාව.මමත් එලවලු වවනව පෝච්චිවල මට වත්තක් නැහැ බැල්කනියෙ තමයි පෝච්චි තියල තියෙන්නෙ මම ඉන්නේ පැරිස්වල. වගාකරන්න මමත් ආසයි ස්තූතියි ඔයාට.

  • @hansiaraliya5249
    @hansiaraliya5249 7 หลายเดือนก่อน +1

    දැක්කත් ආසයි.ඔයා නම් ශෝයි අනේ
    🥰🥰🥰🥰🥰🥰
    ස්තූතියි ඔයාට අපිට ලෝභ නැතුව හැම දේම කියලා දෙනවට.
    💖💖💖💖💖💖💖💖

  • @rohanfernando4603
    @rohanfernando4603 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි නිර්ලෝභීව අප සමග ඔබතුමියගෙ දැනුම බෙදාගැනීම ගැන ඔබතුමියට බීජ බෙදාහරින්න ඕනනම් මට පුලුවන් අතරමැදියෙක් වෙලා අපේ රටේ අයට බෙදල දෙන්න ඒක ලොකු සේවයක්

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +16

    අනේ ෂෝක් අක්කේ.. ලෝබ නැතිව ඔයා හැමදේම අපි එක්ක බෙදා ගන්නවා හැමදාම..🤗 ඔයා හොඳ motivation එකක් අපිට..අපේ රටේ අගය අපේ පාලකයින්ට තේරෙන්නේ නෑ..දුකයි අක්කේ කොහොම දියුණු කරගන්න පුළුවන් පින්බිමක් ද මේ..🥺 ඔයාට බොහෝම ස්තූතියි මේ හැමදේටම..🤗🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි ඔයාලට..🙏♥️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Bohoma sthuthi nangi 💚🙏

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      Paalakayo kiyanneth wagaa karagena kaapalla kiyala.....apithama weradi serama kaden ganna balan inne api.......

  • @marydias9913
    @marydias9913 ปีที่แล้ว +1

    Thank you very much chini for taking your time share with us

  • @asminasitthi9916
    @asminasitthi9916 2 ปีที่แล้ว

    Ettamai nangi oya hemadyakma eersiyawa nethuwa kiyala thenwata tnx

  • @pereraharshani9236
    @pereraharshani9236 2 ปีที่แล้ว

    හරි ම හොදට වගා කරලා තියෙනවා ආස හිතෙනවා

  • @senuwithpets8462
    @senuwithpets8462 2 ปีที่แล้ว +20

    අක්කේ ඔයාගෙ වගාව හරිම ලස්සනයි.අපිටත් අැට වර්ග ඕන.ඔයා කථා කරන විලාසේ හරිම ලස්සනයි

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් කාලයක් වෙන් කළාට. ගෙවත්තට වගේම ඔයාටත් අපි ආදරෙයි.
    ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @ganeshanilakshika1124
    @ganeshanilakshika1124 2 ปีที่แล้ว +4

    අක්කේ ලබු කොල වලිනුත් තෙල් දාලා කෑමක් හදනවා. හරිම රසයි අක්කත් හදල බලන්න.

  • @anildias5442
    @anildias5442 10 หลายเดือนก่อน

    Thanks for the knowledge given on organic fertilizer.

  • @KapilaPriyantha-xx1yd
    @KapilaPriyantha-xx1yd 2 หลายเดือนก่อน

    මටත් හරිම ආස උනා ඔයාගෙ පැහැදිලි කිරිමට කැමති යි

  • @tharikasolochani4020
    @tharikasolochani4020 2 ปีที่แล้ว +1

    මටත් ආසයි ...හරිම ලස්සනයි ...matath ata ටිකක් one....👍👍

  • @rohinie466
    @rohinie466 2 ปีที่แล้ว +1

    Harima hodai.godak wedagath upades.thanks.saruwewa.mama kemathi oya ekkabeeja beda deemata udae wrnna.

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    හරිම ආසයි මෙහෙම දකිනකොට.

  • @suranjigamage5263
    @suranjigamage5263 2 ปีที่แล้ว +1

    Harima lassanata saralawa kiyala denawa oyalahemotama mamath gewathu wagawa karanakenek apitath elawalu eta tikak one .

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 2 ปีที่แล้ว +4

    හරිම සතුටුයි .ලාංකික ජනතාව ගොවිතැන ට උනන්දු කලාට

  • @ManelHoradagoda
    @ManelHoradagoda 7 หลายเดือนก่อน +2

    ඔයාගෙ වගාව හරිම වටිනව මටත් ගෙවත්ර්තක් තියනව මාව දිරිගැන්නූවෙ හදබිම අදිකාරියයි ඔයාට මම හරි කැමති යි

  • @nandikaprasad7971
    @nandikaprasad7971 2 ปีที่แล้ว +2

    Onama maalu wargayak kmk nedda. Mn ahuwe wew malu ho muhudu malu. Thanks akki. Mn Roshani budu saranai

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว

    සුදු නංගිට බොහොම ස්තුතියි පොහොර එක ගැන පැහැදිලිව කියලා දුන්නට.මම මිලානෝ ඉදන් නංගිගෙ වීඩියෝ හරිම අාසාවෙන් බලනවා. අාදරනීය බිරිදක් මවක් අපේ දයාබරසොයුරිකක් ලෙස කාන්තා අපිට ඔයා හරි අාඩමිබර කාන්තාවක්.සිය පවුලටම යහපතක්ම වෙවා!!!

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබට මම දැක්ක දෙයක්.පොහොර වගෙම ඇදරෙන් සලකමින් කරගෙන යන වගවක්. සොබාදහම එහි පල හිතනවට වඩා ලබා දෙනවා. එය අත් විදින කෙනෙක් මා

  • @susisusi690
    @susisusi690 2 ปีที่แล้ว +3

    ඔයාගෙ වගාව හරිම ලස්සනයි හරිම සරුසාරයි .බලන්න ආසා හිතෙනවා.ඒවගේම පොඩි ඉඩක ගොඩක් දේවල් වගා කරගෙන තියනවා.ස්තූතියි මේවා අපට පෙන්නලා අපව දිරිමත් කරනවට.පුළුවන් නම් මටත් බෝංචි බීජ ටිකක් ලබා දෙනවද

  • @anomarupasinha8474
    @anomarupasinha8474 2 ปีที่แล้ว

    Ane harima lassani oya hamadama gene harawathe dayak budu sarani oyata godak adari

  • @MAATHA-HOME
    @MAATHA-HOME 2 หลายเดือนก่อน

    මම අද තමයි ඔයාගෙ වීඩියෝ බලන්නෙ.ස්තුතියි නංගී.❤

  • @anushaanusha9951
    @anushaanusha9951 2 ปีที่แล้ว

    අනේ අක්කී මමත් මේ දවස්වල ගෙවතු වගාව පටන් අරන් තියෙන්නේ මටත් ඒවන්නකෝ පුලුවන්නම් පොඩි තක්කාලි අැට ටිකක් අක්කී ඔයාගේ වීඩියෝ ඒක හරියට බාවනාවක් වගේ හරිම ලස්සනයි ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා බොහොම පිං අක්ක් බුදුසරණයි ඔයාලා හැමෝම පරිසමින් ඉන්න අක්කීයෝ

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 ปีที่แล้ว +3

    ඔයානම්..👌 මරු හරියට ල0කාවෙ වගේ..හරි දක්ෂයි ඔයා..අපි මෙහේ ඉන්දුවට ඔය විදියට හැදෙන්නැනේ..එපා වෙනව වගා කරන්න.ඕව දැක්කම සතුටුයි..👍මටත් ඔයාලයි ගෙදර එන්නහිතෙනව😄👍👍

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 2 ปีที่แล้ว +1

    හරිම සුන්දර හැගීමක් එන්නේ අක්කා ඔයා ගෙ විඩීයෝ බලන කොට.. ආදරෙයි හැමදාම.. බුදු සරණයි ඔයාලා හැමෝටම..

  • @pushpakumara3195
    @pushpakumara3195 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @umeshsuraweera5150
    @umeshsuraweera5150 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි අක්කා...මම ආසම ඔයාගේ වගාව බලන්න.🌾👍👍👍👍

  • @shalinithilanka4501
    @shalinithilanka4501 2 ปีที่แล้ว +4

    නංගී ඔයාගේ ගෙවත්ත දැක්කම ගොඩක් ආසයි🧡 මගෙත් පුංචි ගෙවත්තක් තියෙනවා ඉදිරි කටයුතු සාර්ථක වේවායි සුබ පතනවා🙂

  • @dhankshinalakruwan9764
    @dhankshinalakruwan9764 2 ปีที่แล้ว +1

    Harima wedagath oyage gewaththa

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว +1

    Harima lassana wadagath vedio ekak duwa.mamath podi thakkali walata asai.puluwannam matath ata tikak denna.budusaranai jesupihitai.

  • @santhivitharana2341
    @santhivitharana2341 2 ปีที่แล้ว +1

    Godak sthuthi..oyage hema video 1kma harima wedagath

  • @ajithgunasekara3062
    @ajithgunasekara3062 2 ปีที่แล้ว +1

    හරි ෂෝයි මන් හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න

  • @thirindakumara9933
    @thirindakumara9933 2 ปีที่แล้ว

    Oyage video balanna mn hari asai. Mamath dan vavagana yanawa. Oyage beeja mathth ewanna. Oyalage life ekata බුදුසරණයි!

  • @Nimesha_Samarathunge
    @Nimesha_Samarathunge 2 ปีที่แล้ว +8

    This fertilizer feed means "fish sludge". Well nutritional agro feed with pleasent smell.you can use fish and shell fish waste also. Well mixing required to get a better quality.. well done akki... ❤️

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින video එකක් . බොහොම ස්තූතියි .

  • @guneshaudayangani9949
    @guneshaudayangani9949 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කී.මමත් ගිය අවුරුද්දෙ ඔයාගෙ වීඩියෝ දැකල වැව්ව.මටත් ආස හිතුන .ගොඩක් ආසයි.ලස්සනයි අක්කී ඔයාගේ වීඩියෝස්

  • @wasanthakumari3510
    @wasanthakumari3510 2 ปีที่แล้ว

    ඔබ තුමියගේ වීඩියෝ බලල මමත් වවන්න පටන් ගත්තා. ගොඩක් පින්.. ඔබ තුමියට පුලුවන් නම් සුකිනි බීජ ටිකක් මට දෙන්න. ආසයි හදන්න. මමත් මේ පොහොර එක හැදුවා. බොහොම ස්තූතියි ..

  • @vipuleechathurika7044
    @vipuleechathurika7044 2 ปีที่แล้ว +7

    ඇත්තටම පුදුම ආදරයක් හිතෙන්නේ මේ video බලනකොට .ඔයා පිටරට ඉන්නවා කියන එක අපිට දැනෙන්නෙම නැති තරම්. මේ නිහතමානී බවට ආදරණීය බවට නිර්ලෝභී බවට අපි ගොඩක් ආදරෙයි .හැමදාමත් සතුටින් ඉන්න .god bless u & ur loving family .

  • @depanimanik6914
    @depanimanik6914 2 ปีที่แล้ว +1

    හරිම ආස හිතෙනවා වගාවට

  • @sheltonbatcho1658
    @sheltonbatcho1658 2 ปีที่แล้ว

    Duway oyagana kiyanna onay khomadha oba diriya kathak sundara bridak hoda mawak kathawa sundarai obaseedaywi dakum kalui phadeli kireema ithama hodai ithama pera pinkala duwak budusaranai magay puthay

  • @dulmikasongs4921
    @dulmikasongs4921 2 ปีที่แล้ว

    ස්තුතිය් වටිනවා මේක මම හදනවා

  • @indikajayasinghe2364
    @indikajayasinghe2364 2 ปีที่แล้ว +1

    ඔය වගේ දේ, ගොඩාක් ගොඩාක් වටිනවා

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .
    තව තවත් සරුසාර වේවා

  • @Harshisdiary8443
    @Harshisdiary8443 2 ปีที่แล้ว +1

    ශොක් අනේ කතා කරන විදිහ හොදට හැමදේම විස්තර කරලා කියනවා අක්කා❤️👍

  • @rgssrajapaksha2948
    @rgssrajapaksha2948 2 ปีที่แล้ว

    Oyata niduk nirogi suwa labewa. Deseeya vegetable walata Sri Lankawe ayata thibena lengathukamata godak pin. Api hitewwata ohoma hadenne na. Golubello iththawo vinasa. Karanawa. Api inna hariye Hoda pasak na. Oyatath pawlatath theruean saranai.

  • @Sugandhi-w1l
    @Sugandhi-w1l ปีที่แล้ว

    Harima wedagath oyage වීඩියෝ balanawa mata me පොහොර eka pera ganna vidiya kiyanna ewagema lagadima oya hadana vidiyata these hadanawa thanks nangi❤❤

  • @chandanithotawaththa2917
    @chandanithotawaththa2917 4 หลายเดือนก่อน

    Oya Lankawata vatinaa sampathak..Budusaranai !!

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว +2

    Dakkahama harima asai. OyAge piliwala ganath godak adambarai. Ada video ekath harima satutin baluwa. Take care & God bless you & your family always.

  • @kalana729
    @kalana729 2 ปีที่แล้ว +1

    Harima lassana gewaththak mamath gewathu wagawa karanawa matath bonchi ata ona

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 ปีที่แล้ว

    හරි හරි කාලේ දැන ගත්තා ස්තුතී.ඔයාට

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 ปีที่แล้ว

    Danui oyage video eka dakke.wagawa harima spoke.oya gana mata harima sathutui nangi.oyata budu saranai.egg roll ekai roti ekai haduwa harima rasai.hoda dewal kiyala denawa thank you♥️♥️♥️

  • @shanishania3917
    @shanishania3917 2 ปีที่แล้ว +3

    Thanks dear... Iam waiting for you're videos... God bless ur family

  • @nadeekawithanawasam2221
    @nadeekawithanawasam2221 2 ปีที่แล้ว +1

    Godak watinawa ..oyage wagawa Godak saru wewa

  • @ChandaniDasanayaka-d8v
    @ChandaniDasanayaka-d8v 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඡය වෙිවා

  • @preshalasugandi2652
    @preshalasugandi2652 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @nalikasriyalatha3177
    @nalikasriyalatha3177 4 หลายเดือนก่อน

    Thank nangi oyata devi pihiti❤

  • @mallikaperera605
    @mallikaperera605 2 ปีที่แล้ว +1

    Godak Lassanai Thank you

  • @walisunderamudiyanselage1144
    @walisunderamudiyanselage1144 2 ปีที่แล้ว +1

    Harima lassanai.

  • @sammobike4263
    @sammobike4263 2 ปีที่แล้ว +1

    Harima sathutui akke

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    සුපිරි අක්කියෝ බුදුසරණ යි

  • @samanlathagunarathnapathir6738
    @samanlathagunarathnapathir6738 2 ปีที่แล้ว

    හුගක් වටිනවා ස්තූතියි 👍නියමයි

  • @kanchanak7096
    @kanchanak7096 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว +3

    It's a good idea of you to distribute . Appreciate blessings to all of you.

  • @amaradasaamaradasa988
    @amaradasaamaradasa988 2 ปีที่แล้ว +2

    Thank you akki 😊😊😊😊 harima lassanai oyage gewaththa 💖💖💖💖💖💖💖

  • @shalikadilshari1952
    @shalikadilshari1952 2 ปีที่แล้ว +11

    ඔයා නම් හරි සුන්දර කාන්තාවක්. ජේසුගේ ලස්සනම තිලිණයක්.💐💐

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Bohoma sthuthi 💚🙏

    • @preemafernando4831
      @preemafernando4831 2 ปีที่แล้ว

      දුව ඔයාගෙ පුංචි වගා බිම හරිම ලස්සනයි !පිලිවෙලයි,ඔයා වගේම .ඉතින් ඔයා උපන් බිමෙන් ඈත සිටියත් ලාංකීය විදිහට උයන්න පිහන්න,වවන්න ,අනෙකුත් සැම දෙයක් මත් අගය කරනවා .මාත් ඉතාලියේ ඉන්නෙ .ඔයා වගේම මාත් පොඩියට වවනවා.නමුත් ඔයා කී විදිහට අස්වැන්න ගන්න පිලිවෙල කරනන පොහොර මේ කාලයේ නම් ලංකාවේ ඉන්න අයට පිලියෙල කරගන්න තියා හිතන්නවත් අමාරුයි නේද ?(සීනි මිල ගනන් ,මාලු මිල )ගොම පොහොර තමා ඉතින් හොදම .ඔයාගෙ පවුලේ සැමට ජේසු පිහිටයි !

  • @FamilyTeachings
    @FamilyTeachings 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට

  • @priyankapk9851
    @priyankapk9851 5 หลายเดือนก่อน

    ගෙඩක් ස්තුනියි මිස්

  • @bdqadeer2792
    @bdqadeer2792 2 ปีที่แล้ว +1

    godak lassanai nange👏

  • @kingsleyperera1523
    @kingsleyperera1523 2 ปีที่แล้ว

    ඊයේ ඔයාගෙ වීඩියෝ එක බැලුවා .අද දියර පොහොර එක හැදුවා .මම ඉල්ලපු බීජ ටික එවන්න ස්තුතියි .කෙසෙල් මුව පොහොර එකත් හදලා තියෙන්නෙ .වැස්ස නිසා ඒක තාම ගස්වලට ඉසින්න විදියක් නැහැ .

  • @sujeewanigarusinghage8292
    @sujeewanigarusinghage8292 2 ปีที่แล้ว +1

    Harima asai akke