Episode 17. නිවෙස් තුල විෂ වායු සමනය කරන විසිතුරු පැල හඳුනාගමු | Air cleansing indoor plants

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • How plants cleanse indoor atmosphere.
    Facebook : www.facebook.c...
    Music: www.bensound.com
    Intro: iMovie (images.apple.c...)
    Intro music is stock from iMovie, provided by Apple royalty-free

ความคิดเห็น • 275

  • @Miniwithlife
    @Miniwithlife ปีที่แล้ว +10

    අවුරුදු ගානකට පස්සේ උදය sir දැක්කේ,අතීතයට ගියා ඒ කාලේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් ඔබතුමා නිසා රිවිදින අරැනැල්ල, ඔබේ ඒ හඩ තාමත් අපේ හිත් නිවනවා ඒදා වගේමයි.මේවැනි වැඩසටහන් තව තවත් කරන්න ඔබට ශක්තිය ලැබේවා .

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +13

    ඔබ තුමා ට ගොඩක් පින් මේ පැල බොහොමයක් මගේ ගෙවත්තේ තිබුනාට අද තමා වටිනාකම පැහැදිලි වුනේ උදය මහත්තයා ට නිදුක් නිරොගි කමම ලැබේවා තෙරුවන් සරනයි දිර්ගායු වේවා !

  • @udayaminisathurusigha6378
    @udayaminisathurusigha6378 3 ปีที่แล้ว +44

    උදය මහත්මයා දැක්කම මට මතක් උනා ජාතික රූපවාහිනියේ රිවිදින අරුනැල්ල ඔබ තුමාට බෝහෝ ම ස්තුති ...

  • @pearlperera4260
    @pearlperera4260 4 ปีที่แล้ว +11

    වඩාත් කාර්ය බහුල ඔබ තුමාගේ කාලය අපි වෙනුවෙන් වෙන්කර මේ දැනුවත් කිරීම් අපි බොහොම අගය කරනවා, ගොඩක් වටිනවා. ඔබ‍ට බොහොම ස්තුතියි. දිගටම අපිත් එක්ක රැදිලා දැනුවත් කිරීම් කරන්න. 🙏🙏🙏

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 ปีที่แล้ว +15

    බොහොම ස්තුති උදය මහත්මාට,තෙරුවන් සරණයි ...

  • @rohinirenuka5067
    @rohinirenuka5067 หลายเดือนก่อน

    මේ වැඩසටහන් තවත් වටිනවා උදය මහත්මයා පසෙකින් පැහැදිලි කිරීම් කර පැලය සම්පූර්නයෙන්ම පෙන්නනවානම්.යූ ටියුබ් පුංචි පරාසයක් තුල අපි බලන නිසා..ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි.

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +6

    සොය සොයා සිටි විස්තරයක් විස්තර කලාට ස්තූතියි .

  • @madhawadias1235
    @madhawadias1235 4 ปีที่แล้ว +9

    ගොඩක් පිං සර්. ඔබ තුමාට දිර්ගායුශ ලැබෙවා. අපිව තවත් දැනුවත් කරන්න ශක්තිය වාසනව ලැබෙවා .

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +11

    බොහෝම ස්තුතියි ඔබතුමා .ඔය ගොඩක් පැලෑටි අවට පරිසරයන් නොමිලේ ම හොයා ගන්න පුලුවන් .මීට කෝමාරිකා ශාකයද ඇතුල් වියයුතු බව මගේ හැගීමයි

  • @prabatharathnayake3591
    @prabatharathnayake3591 4 ปีที่แล้ว +14

    So happy to see my Udaya sir . I am Praba I worked with you 16 years ago in HORDI. I watch your programs all the time . Now I live in the USA and I work in a nursing home as assistant nurse . I was affected by COVID 19 and recovering from it .Now I am at home watching your channel and it gave me a big relief. During this pandemic giving your knowledge to the people through the internet is wonderful . keep up the good work sir. May triple Gem bless you .

    • @srilankanlife4586
      @srilankanlife4586  4 ปีที่แล้ว +2

      Thank you Praba. I will convey the message to him. We wish you a speedy recovery, thanks for keeping us all safe!

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමන්ගේ මේ වටිනා දැනුම්වත් කිරීමට .... 🙏🙏🙏

  • @jayajasu8133
    @jayajasu8133 4 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා උපදෙස් ටිකක්... ස්තූතියි, ඔබ තුමාට.

  • @ruwaninilakshi4741
    @ruwaninilakshi4741 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන. අර්ථ වත් වැඩ මුඵවක් කීවේත් නිවැරැදි. ස්තුතියි ඔබතුමාට

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +15

    ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @karunawathiwasala5707
    @karunawathiwasala5707 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .ඔබතුමා වැනි අය ගේ දැනුම සමාජයට ලබාදෙනවාට .එය අවශ්‍යයි.බුදුසරණයි නිරෝගී වේවා .

  • @hgggffdfgh1126
    @hgggffdfgh1126 4 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි හරිම වටිනවා ..

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 4 ปีที่แล้ว +12

    ඉතාමත් වැදගත් video එකක් .ඔබ තුමාට බොහොම ස්තූතියි .

  • @NilanthiKumarasingha
    @NilanthiKumarasingha 3 หลายเดือนก่อน

    ඔබතුමා දැක්කම අතීතයට ගියා..හරි සතුටුයි ..ඉස්සර අනිවාර්යයෙන් T V එකේ ඔබතුමාගෙ වැඩ සටහන් බලනවා ඒ කට හඩ ඇහුනත් අදුරනවාව්කව්ද කියලා ...බුදුසරනයි ඔබතුමාට...❤🙏🙏🙏

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +3

    බොහෙම යහපත් දනුවත් කිරිමක් බොහෝ ඉස්තුතියි.ජේසු පිහිටයි.

  • @janakisilva1582
    @janakisilva1582 4 ปีที่แล้ว +6

    ඔබ තුමාට ගොඩාක් ඉස්තුතියි අපිට මේ දැනුම ලබාදීමට .ඒවගේම ඔබතුමා ගේ නිවසත් හරිම ලස්සනයි කලාත්මකයි.තුනුරුවන්ගේ සරනයි

  • @savanikarunaratne
    @savanikarunaratne 3 ปีที่แล้ว +26

    1.Money plant
    2.Sansevieria
    3.Bromeliaceae
    4.Draceana
    5.Ficus
    6. Bamboo palm
    7. Chinese evergreen plant
    8. Rubber plant
    9.fern
    10. Spider plant
    11. lucky bamboo
    12. Money plant
    13. Meewana
    14.orchid

  • @shamalirodrigo3587
    @shamalirodrigo3587 4 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමාට .

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 4 ปีที่แล้ว +3

    උදය මත්මයා බොහොම ස්තූතියි .වටිනා video එකක් .මොකද මගේ ගෙදරත් ගේ ඇතුලෙ ගොඩාක් පැල තියල තියෙන්නෙ.හරි සතුටුයි මේ කියපු පැල අතුරින් 6 7 ක්ම මගේ ගේ ඇතුලෙ තියෙනව.💐💐

    • @aaranya724
      @aaranya724 3 ปีที่แล้ว

      Monawada e pela

  • @karunaratnebandara2038
    @karunaratnebandara2038 4 ปีที่แล้ว +14

    ගෘහස්ථ ශාකවල පින්තූර සහ නම් ටිකක් දමන්න පුලුවන්නම් ඉදිරිපත්කල වීඩියෝ එකට ලොකු වටිනාකමක් එකතු වෙනවා .බොහොම ස්තුතියි .

  • @ArunaNamal
    @ArunaNamal 4 หลายเดือนก่อน

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්

  • @dammikakumari7523
    @dammikakumari7523 3 ปีที่แล้ว +2

    ස්තූතියි මියුසික් volume adu kranam godak hodai

  • @Bihandu1_
    @Bihandu1_ 3 ปีที่แล้ว +4

    ඔයා හොද මිනිහෙක්👍

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 4 ปีที่แล้ว +2

    ඔහොම pin godak හොඳයි me vidio eka උදය මහත් mayAta godak ithuthii තෙරුවන් සරණයි

  • @newsatmahiyangana
    @newsatmahiyangana 4 ปีที่แล้ว +7

    පැලෑටි වල නම් පැහැදිලි නැති නිසා Description එකේ දැම්ම නම් හොඳයි

  • @sriyantharathnasekara3606
    @sriyantharathnasekara3606 3 ปีที่แล้ว +1

    නොදැන හිටිය ගොඩක් දේවල් දැන ගත්තා..බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @judepriyantha9433
    @judepriyantha9433 4 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ස්තුතිය ඔබට

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 3 ปีที่แล้ว

    ගොඩාක් වට්නා වැඩසටහනක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි නිදුක් වෙවා දිර්ඝායුෂ ලැබේවා ට්

  • @viruladeesara3325
    @viruladeesara3325 3 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තුති .

  • @hiruni509
    @hiruni509 4 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි 🙏

  • @prasadsenaratne
    @prasadsenaratne 4 ปีที่แล้ว +51

    පැලෑටි වල නම් පැහැදිලි නැති නිසා Description එකේ දැම්ම නම් හොඳයි .

  • @maheshikanarangoda4143
    @maheshikanarangoda4143 4 ปีที่แล้ว +5

    Thank you sooo much for your instructions we learnt so many things from your clips

  • @chanalialahakoon7713
    @chanalialahakoon7713 4 ปีที่แล้ว +3

    ඔබ තුමාගෙ වැඩසටහන් හරිම වැදගත්. ගොඩාක් ස්තුතිය . මට දැනගත හැකි ද courtyard එකට බෙන්ජමිනා ගසක්ද, ඇට්ටේරියා ගසක්ද හොද කියල. ස්තුති

  • @SaGa_Diaries
    @SaGa_Diaries 4 ปีที่แล้ว +12

    බොහෝම ස්තූතියි උදය මහත්මයා, නිවස තුළ orchid වවන ආකාරය ඔබතුමන්ට තවත් පැහැදිලි කරන්න පුළුවන්ද?

  • @mariedilukshi42
    @mariedilukshi42 3 ปีที่แล้ว +1

    හරිම ප්‍රයොජනවත් ඔබතුමාගෙ කතාව

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +5

    Thanks for sharing this wonderful video. I have learned very rare tips about this indoor plants 😊.It’s really beautiful and very attraction to the people who come to visit to your home . thank you 🙏

  • @assuntawanasingha5985
    @assuntawanasingha5985 4 ปีที่แล้ว +3

    Very important and very pleasing knowledge. Thanks a lot

  • @sepalikachandrasekara5902
    @sepalikachandrasekara5902 4 ปีที่แล้ว +7

    Very useful. Thank you so much

  • @nihaldh
    @nihaldh 3 ปีที่แล้ว

    දැනුවත් කලාට බොහොම ස්තුතියි!

  • @ඇත්තකියනසත්තවීඩියෝ

    ස්තුතියි....මෙම ශාක හඳුනාගන්න හැකි ෆොටෝ ඇතිව තව ප්‍රෝග්‍රෑම් එකක් චැනල් එක වෙනුවෙන් කරන්න...ප්ලීස්.....

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබතුමා ට.

  • @premasirirandunuge6766
    @premasirirandunuge6766 4 ปีที่แล้ว +4

    Very important & valuable video to laymen. We appreciate very much, sir.
    Thank you

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 4 ปีที่แล้ว +7

    මහත්මයා ඔබතුමා ඉතාම වටිනා වටිනා විඩියෝ එකක් අද අපට ලබා දුන්නේඅපට ගස් වර්ග වල නම් ටික දෙන්න පුළුවන් ද.ඔබතුමාට ගොඩක් ස්තුතියි

    • @spikekka4693
      @spikekka4693 3 ปีที่แล้ว

      බන්ඩක්කා වගා වෙ කොලය විනාශ කරන කුරුමිණියා මර්දනය කරන්නේ කොහොමද

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +2

    පුලුවන් අය හැකි තරම් ජනෙල් ඇර පිරිසිදු වාතය ලබා ගන්න...නැති අයට ගොඩාක් වටිනවා ස්තුති ..

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 4 ปีที่แล้ว +3

    Thank you .good program .

  • @asirijayabodhi9700
    @asirijayabodhi9700 4 ปีที่แล้ว +2

    Very good knowledge and information for indoor plants thank you very much sir.

  • @tamasha4
    @tamasha4 3 ปีที่แล้ว +4

    උදය මහත්තයා..දැක්කත් සතුටුයි..

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වීඩියෝ එකක් ඔබතුමාගේ නිවසත් ලස්සනයි විසිතුරු ශාඛ නිසා තවත් ලස්සනයි ඔබතුමාට බුදු සරණයි

  • @jordenihaab3847
    @jordenihaab3847 ปีที่แล้ว +1

    Thank you sir👍🏻 very useful video 💐

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie9055 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය ඔබට

  • @velvetways6694
    @velvetways6694 ปีที่แล้ว +1

    හුග කාලෙකින් උදය මහත්තයා ව දැක්කේ .තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 ปีที่แล้ว +2

    Thanks so much for all the information. We love nature and the people who protect nature. Theruwan Saranai. Wish you have the courage to do more. 🙏🙏🙏

  • @sunethradissanayake641
    @sunethradissanayake641 3 ปีที่แล้ว

    ෙබාෙහාම වටිනා පැහැදි කිරිමක්
    ස්තුතියි!

  • @lcperera615
    @lcperera615 4 ปีที่แล้ว +6

    ithamath watina visthara kireemak, bohoma sthuthi Udaya mahathmaya..

  • @KumuduJanaki
    @KumuduJanaki 4 หลายเดือนก่อน

    Thank you very much. Godak dewal egena gattha. Obathuma nada erudina arunalle hitiye. Essara eka asawan baluwa. Theruwan saranai 💐❤️🥰🙏

  • @ChandimalManoj
    @ChandimalManoj 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @janakisilva1582
    @janakisilva1582 4 ปีที่แล้ว +7

    මහත්මයාණෙනි මට දැනගන්නට පුලුවන්ද රෝස ගස් වල කලු පුල්ලි රෝගයට විසදුමක්.ඉස්තුතියි

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 3 ปีที่แล้ว

    Sthuthi mahathmayaneni, theruwansaranay deegayuwewa !

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 6 หลายเดือนก่อน

    Komarika gena hedinweemak
    karannenam sththiwanthawemi
    Very good video

  • @nethmibohomasthuthihimashi5571
    @nethmibohomasthuthihimashi5571 4 ปีที่แล้ว +1

    Bohoma sthuthi udaya mahaththaya bs

  • @Ducklings_4life
    @Ducklings_4life 6 หลายเดือนก่อน

    හරිම වටිනවා

  • @Nelumsujatha8
    @Nelumsujatha8 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට තුමාට. හැකිනම් කෝමාරිකා සහ තුල්සි පැල රාත්‍රියට ඔක්සිජන් පිට කරනවද කියල සදහන් කරන්න. මේ පැලෑටි හිරු එලියට නිරාවරණය වීම අවශ්‍යද? අවශ්‍ය නම් කොපමන කාල පරාසයක්ද? පැහැදිලි කර දෙන්න.

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 4 ปีที่แล้ว +8

    සර් පැලෑටිවල නම් ටික කමෙන්ට් එකක හරි දාන්න නොදන්න අයට ඒක පහසුවක්

  • @ireshasamarasinghe4980
    @ireshasamarasinghe4980 4 ปีที่แล้ว +4

    ස්තූතියි උදය මහත්මයා.කරුනාකර ඕකීඩ් නිවස ඇතුලේ වවන ක්‍රමය සහ රෝස පැල කරන විදිය විශේෂයෙන් කලුපුල්ලි රෝගයට විසදුම් ගැන අපිව දැනුවත් කරනවද

  • @SLRJOKER704
    @SLRJOKER704 4 ปีที่แล้ว +2

    Thank you UDaya mahaththaya.

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว

    Thank you very much sir,from Italy ❤

  • @AbdurRahman-rr4gt
    @AbdurRahman-rr4gt 4 ปีที่แล้ว +1

    அருமையான தகவல்கள் 🌴🌳💐🌺🍀🌲🍁🌸🌻

  • @indikadias2847
    @indikadias2847 4 ปีที่แล้ว +1

    Godak wadagat,godak watinawa.thank u sir,

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +2

    Godak watinwa video eka.bohoma stuti sir.🙏 harima lassanai pela tika..❤ sir ge etule tiynna hoda nedda komarika mn pelayak tiyla tiynwa.

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +2

    ස්තුතියි ඹබ තුමාට වැදගත් විඩියොවක් අැයි ඹබ තුමා කෝමාරිකා ගැන කිව්වෙ නැත්තෙ ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න කියලා කරැනාවෙන් ඉල්ලා සිටිනවා. තෙරැවන් සරනයි ! ඹබ තුමා අැතුළු පවුලේ සැමට.

    • @lalsri9434
      @lalsri9434 4 ปีที่แล้ว

      obatumaata godak pin nodanna deyak kiyala dunnata harima watinawa jiiwitha kaalaya tula oben lebuu denuma apamanayi wchana uchchaaranaya karana widiya apuurui niduk niroogi sampaththiya lrbeewaa0

    • @kamalaliyanage4699
      @kamalaliyanage4699 4 ปีที่แล้ว

      Valuable. Video thank you

    • @GnanaKannangara
      @GnanaKannangara 3 หลายเดือนก่อน

      ❤❤❤🎉🎉🎉

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 3 ปีที่แล้ว +1

    පැලෑටි වල නම් පැහැදිලි කරන්න ගතහැකි ස්ථානය දක්වන්න, ස්තූතියි 🎓🎓⚘

  • @maheshikaherath6922
    @maheshikaherath6922 4 ปีที่แล้ว +8

    Dear sir, can you pls explain how do we maintain Indoor plants?

  • @rjlasantha3858
    @rjlasantha3858 3 ปีที่แล้ว

    Stuti. Obatuma kawadath wedagath deyak thama handunwadenne. Teruwan saranai.

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 2 ปีที่แล้ว +2

    මහත්මයාට ස්තුතියි
    එක මහාචාර්යවරයෙක් දිගින් දිගටම vedio නිකුත් කරලා කියනවා පාමි ගස් සහ snake plants විෂ වායු නිකුත්කරන නිසා වවන්න හොඳ නැහැ කියලා. කිසිම ගසක් රෑට ගේ ඇතුළේ තියෙන්න හොඳ නැහැ කියලා. මෙවැනි කරුණු සත්‍යදැයි පහදා දෙන්නේ නමි ස්තුතිවන්ත වෙමි

    • @romiyoalex8629
      @romiyoalex8629 2 ปีที่แล้ว +2

      මම දන්නේ මේ ට්ක සුද්දා ගොඩක් කරන්නේ බිස්නස් අපේ වටිනා ශාක විනාශ කලා කන්සා තව ගොඩක් තියනවා ඔය පැල වහා

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +2

    Dear sir, please explain how to maintain indoor plants. Thank you so much.

  • @madushikakumari8655
    @madushikakumari8655 4 ปีที่แล้ว +2

    Pela jathi tika thawa lagata karala pennuwanam godak hodai

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Thanks great video

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 4 ปีที่แล้ว +1

    Thanks for your speech

  • @padmadayananda6976
    @padmadayananda6976 4 ปีที่แล้ว +1

    Gewathu wagawawagema wisituru pela wagawath apataharima watinawa. Bohomatma stutie!

  • @neelaroshika165
    @neelaroshika165 ปีที่แล้ว

    ස්තුති යි❤

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว

    Nice video.....Rividina Arunella was superb...

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage7629 4 ปีที่แล้ว +5

    උදය මහත්මයා....ඇඹලයන්ට සහ ඒ සමග එන කූඩිත්තන්ගේ ආක්‍රමණයට කාබනික කෘෂිකර්මයේ විකල්ප දෙන්න පුලුවන්ද?

  • @deshikaweerasinghe1437
    @deshikaweerasinghe1437 5 หลายเดือนก่อน

    උදය සර් ,ඉස්සර ගන්නෝරුවේ training period එකේ ඔබතුමා ගේ plant house එකේ ඉන්න තමා අපි ආසම. බෙන්ජමිනා වර්ග Layer කලා හරිම ආසාවෙන් ඇප්‍රිකන් වයලට් තාමත් ඔබතුමා ළඟ තියෙනවා ද😅 තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @nithasekara846
    @nithasekara846 4 ปีที่แล้ว +4

    Valuable idea. From these things we are are getting close to nature. Thank u so much sir.

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว

    Godak watina adadas thank you❤️🙏👍

  • @zareenamashood8631
    @zareenamashood8631 3 ปีที่แล้ว +3

    Like your beautiful plants, your demonstration is so soothing and interesting. You are a real inspiration. God bless you. Thanks for sharing.

  • @kushihettiarachchi1438
    @kushihettiarachchi1438 4 ปีที่แล้ว +2

    Godak watina adahas tikak.obata bohoma sthuthi.

  • @mrsrilankan7374
    @mrsrilankan7374 4 ปีที่แล้ว +2

    Valuable information

  • @induthilakarathna8235
    @induthilakarathna8235 4 ปีที่แล้ว +4

    Oya pala අපිට මිලදී ganna wediyak නැද්ද

  • @achiniwijemuni690
    @achiniwijemuni690 3 ปีที่แล้ว +1

    Budusaranai sir

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 4 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති ඔබ තුමන් මේ කරනා සේවයට ,මම පැපොල් දන්න විදිහට බඩ් කරා හර්ද දන්නේනම් නැහැ දැන් ඒ ගස රිකිලි දාල බෙදිල යනවා බඩ් කරපු එක එහෙම තියෙනවා ගෙඩි එයිද මහත්තයා ? මගෙ ඵොටෝ තියෙනවා එවන්ඩ ක්‍රමයක් තියෙනවා ද මහත්මයා
    අනොද ගස ගොඩක් පරනයි ගෙඩි බවට පත් නොවී මල් හැලෙන වා ගොඩක් පිංසිදුවන්නට ඕනෑ මේ ගස පලදාව එන්න හදන්නේ කොහොමද කියන්න .කම්බි එතුව,ඉරි ඇන්ද ,ගන්නොරුවේ කියල පලතුරු පැල විකුනපු කට්ටිය ක් සල්ලි අරන් ගහ බය කරනවා කියලා එන්නත් දුන්නා තාම ගෙඩි නැහැ ඔබතුමාට පින්සිදු වේවා මෙයට පිලිතුරක් දෙන්න පුළුවන්ද
    සැන්තූරිය්ස්ම්,බෝගන්විලා,ඔර්කිඩ් ,රෝස ,ජියබරස් ,කැට පොහොර දාන්නෙ ,කෙසෙල් පොතු වේලා කුඩු,දියර,පොතු නිකම්ම දැම්ම මල් නැහැ කියලා දෙන්න පුළුවන්ද අපේ තියෙන අඩු පාඩු ,මොකද මුරිස් මාලු මිරිස් කරල් එන්නෙ නැහැ
    අඹ් ඵැලය අඩි දෙකක් විතර උසයි අල්පොන්සො අඹ කියලා තමා ගන්නොරුවේ අය දුන්නෙ
    දෙපාරක්ම චූටි ගෙඩි ,මල් ආවා හැලිල ගියා පොහොර දාන්නෙ මොනාද
    ලෙමොන් ගසෙත් ගෙඩි වැක්කෙරෙන්ඩ හැදුන දැන් මලක් වත් නැහැ
    කරුනාවෙන් විවේක තියෙන විදිහට මට උදව්වක් කරන්ඩ පුළුවන් නම් පිංසිදුවනවා
    ඉස්තුති
    බුදුසරනයි

  • @Shivanthi6
    @Shivanthi6 4 ปีที่แล้ว +5

    උදය මහත්තයා, කොමාරිකා පැලයක් ගේ තුල තබා ගැනීමේන් ලැ බෙන් නේ ඔක්සිජන් ද රෑත්‍රි කාලයේදී.

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 ปีที่แล้ว

    A very valuable vedio to all. 👃👃👃👍👍👍

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว

    Palatiganapahdilyna obatumage danumage danuma apatal abdunnata bohomathma sthuthi deergayu labewa nirogi WEWA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohansiriraja679
    @mohansiriraja679 4 ปีที่แล้ว +2

    Thank you Sir !.

  • @manujaya4858
    @manujaya4858 3 ปีที่แล้ว

    Udaya sir, labuwawu nawa wasara obathumanta samaya sathuta piri nawa wasarak wewa!!!!!!! Theruwan saranai!!!!!!!😊😊😊😊😊😊😊😊