කිකිළියෝ 55යි මාසෙට බිත්තර 1500ට වැඩි|How to Start a Poultry Farm | RIR chicken farm|Village poultry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මුන් ටික මගේ දරුවෝ වගේ ආදරෙන් බලා ගන්නවා | ගෙදර මිදුලේ පොල් ගස් 19ක් එක රෑට අලි කෑවා
    වසන්තා මහත්මියගේ දු අංකය - 070 4694208
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    facebook : / @lakshithavlogs
    tiktok : / lakshithavlogs
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    ------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #lakshitha_vlogs
    #කුකුල්_පාලනය
    poultry_management
    lakshitha,vlogs,lakshitha vlogs,lakshitha youtube,poultry management,kukul palanaya,poultry farming,කුකුල් පාලනය,chicken farm,chicken farming,agriculture,සත්ව පාලනය,බ්‍රොයිලර් කුකුලන් ඇතිකිරීම,broiler management,කුකුළු ගොවිතැන,chicken farm business,chicken bbq,agri lab,chicken,sri lanka,broiler chickens lay eggs,broiler chickens born,broiler chickens for sale,poultry farming business,broiler poultry farm,gam kukul palanaya sinhala,village poultry rir chicken farm in assam, rir chicken farm in west bengal, rir chicken farming in india, chicken farm, chicken farming, rhode island red#rir chicken farm in assam, rir chicken farm in west bengal, rir chicken farming in india, chicken farm, chicken farming, rhode island red
    poultry farming, chicken farm, kukul palanaya

ความคิดเห็น • 368

  • @motivatesyou-sl5tj
    @motivatesyou-sl5tj 2 หลายเดือนก่อน +23

    හරිම සිරියාවන්ත නැන්දා කෙනෙක් .රටට ම වාසනාවක් මෙහෙම මිනිස්සු ❤බුදු සරණයි 🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @kelumamila-xk8bv
    @kelumamila-xk8bv 3 หลายเดือนก่อน +31

    ඇත්තටම නැන්දේ ඔයා දිරිය කාන්තාවක්,, සත්තුත් ආදරෙන් බලාගන වගාවකුත් කරගන ලමයින්ටත් උගන්නාගන ජීවත් වන්න කරන යුද්දයක්,, කවදාවත් ඔයාට වරදින් නෑ නැන්දේ ජයවේවා ඔයාට..
    ඇත්තටම පිරිමියෙකුට මේ තරම් දේවල් කරන්න බෑ කරන්නෙත් නෑ..
    විඩියෝ ගෙනාපු ඔයාටත් ජ⁣යවේවා අයියේ මොකද විඩියෝ එක ගොඩක් ගෑනුන්ට මිනිස්සුන්ට ආදර්ශයක් ..🫵😇

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

    • @kumarikuwait2359
      @kumarikuwait2359 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @nethulilinara7764
    @nethulilinara7764 2 หลายเดือนก่อน +5

    ඇත්තටම මම ගෙදර චුටි බබෙක් එක්ක ගෙදර ඉන්නේ ...මාත් ආසයි කීයක් හරි හම්බ කරලා මහත්තයා ට හයියක් වෙන්න මේක මට හොද අදහසක් දුන්නා ඔයාලට ගොඩාක් පින් අපි මහංසි උනොත් කරන්න බැරි දෙයක් නැ කියලා ඉගෙනගත්තා❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @වාසනා-ඝ2ණ
    @වාසනා-ඝ2ණ หลายเดือนก่อน +3

    මෙතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා......
    මගෙත් හීනෙ මෙතුමිය වගේ ඉදිරියටම යන්න,පුදුම අශාවක් උනන්දුවක් ඇති උනේ මට,මේ වීඩියෝ එක කරලා පල කරපු එතුමාටත් ගොඩාක් ස්තූතියි,දියුණු වෙන්න,,,ගමනක් යන්න උවමනාවක් තියෙන අයට ලොකු උදවුවක් මේ වීඩියෝ එක,වසන්තා අක්කාට එයාගෙ අම්මට, වීඩියෝ එක කරපු ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා,,,,,තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @sanjiwasamarakoon6697
    @sanjiwasamarakoon6697 2 หลายเดือนก่อน +4

    මෙතුමියත් මගේ පුංචි අම්මා වගේ දිරිය කාන්තාවක් මේ වගේ අම්මලා ලංකාවට නෙමෙයි මුළු ලෝකයටම ආදර්ශයක්.මේ වගේ අම්මලාට ආදරෙයි හැමදාමත්

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 3 หลายเดือนก่อน +25

    දිරිය කාන්තාවන් මරු මෙ වගෙ අය තමා රටට ඉන්න් ඔනෙ 🌿✌️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 หลายเดือนก่อน +3

    ගමේ දිරිය කතකට හොඳම ආදායම් මාර්ගයක්.
    බොරුවට ආණ්ඩුවලට බැන බැන ඉන්න උදවියට දියුණු වෙන්න ආදර්ශ සපයන සොයුරියක්.
    🌹🌹🌹🌹

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @ravindrajayasinghe6143
    @ravindrajayasinghe6143 3 หลายเดือนก่อน +10

    Lakshitha ඔයාගෙ ඉදිරිපත් කිරිම හරිම ලයාන්විතයි...ඵ් වගේම අර්තවත්

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @anushikadilrukshi-z6u
    @anushikadilrukshi-z6u 23 วันที่ผ่านมา +1

    මාත් හරි ආසාවෙන් ඉන්නවා ඔය වගේ වැඩක් පටන් ගන්න ඔයාටත් තව දවත් දිවුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ බුදු සරනයි ජේසු පිහිටයි

    • @lakshithavlogs
      @lakshithavlogs  23 วันที่ผ่านมา

      සුභ පතනවා ඔබේ සිතුම් පැතුම් ඉටුවෙන්න කියලා හදවතින්ම , ❤️❤️

  • @channanimala4665
    @channanimala4665 3 หลายเดือนก่อน +123

    මේ වගේ බිරිඳක් වෙනුවට මට ඉන්නේ රැජිනක්😂😂😂මිරිස් පැලයක් වත් හදන්නේ නෑ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +5

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

    • @Nalakaudayanga-cc4rj
      @Nalakaudayanga-cc4rj 3 หลายเดือนก่อน +4

      Matatha ahemai 🥹🥹🙄

    • @Nalakaudayanga-cc4rj
      @Nalakaudayanga-cc4rj 3 หลายเดือนก่อน +2

      Matatha ahemai 😊😊😢

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +11

      @@Nalakaudayanga-cc4rj මේක ගෙදරින් දැක්කොත් ඉදලා හමාරයි 😂😂

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 3 หลายเดือนก่อน

      @@channanimala4665 කියන්න සතුටුයි මට ඉන්නෙත් එහෙම බිරිඳක් තමයි අපි හරි වාසනාවන්තයි 😁😝

  • @queensanku5615
    @queensanku5615 3 หลายเดือนก่อน +8

    තව තවත් ඉදිරියට යන්න නැන්දෙ.ගොඩාක් ශක්තිමත් කෙනෙක්.😊

  • @wasanthikumari3696
    @wasanthikumari3696 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා akke ඔයාගේ අදහසක් දිරිය කාන්තාවක් මාත් ඔයවගේ හරි අසවෙන්නින්නේ මාත් බිත්තර කිකිලියෝ හදන්න බලාපොරොත්තු නෑ inne me vidiowa ලොකු සාකක්තියක් මට 👌👌❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 2 หลายเดือนก่อน +13

    අපේ ගෙදර ත් කිකිලියො 20 ක් හිටිය .සෑහෙන කාලෙයක් බිත්තර ගත්ත ඒ කිකිලියොන්ගෙන්.කඩවල් වලටත් දුන්න.ඒ සත්තු විකුනුවෙ නැහැ .ගෙදර අය කවුරුත් කැමති උනේ නැහැ විකුනන්න උන් බිත්තර දාන එක නැවැත්තුවට පස්සෙත්..තාත්තා තමා හැදුවෙ.කෝමහරි උන් වයසට ගිහිල්ල මැරුනෙ.කන්න බොන්න දුන්න.උන් බිත්තර දාන්න පුලුවන් කාලෙ අපිට කන්න දුන්න නිසා කවදාවත් විකුනුවෙ නැහැ .පස්සෙ වයසට ගිහිල්ල මැරුනෙ..ඒ ඔක්කොම කිකිලියො.නන්ගි එහෙම හෙනට දුක් උනා ඒ සතෙක් මැරුනහම.ඊට පස්සෙ ආයෙ තාත්තා එහෙම කුකුල්ලු ගෙනාවෙ නැහැ .ගෙදර අය කැමති උන් නැහැ .උන් මැරෙනව් බලන් ඉන්න බැහැ කියල

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

    • @capsumithfirst5345
      @capsumithfirst5345 หลายเดือนก่อน

      @@KasunTharakaMadurangaPus-px3pr බිත්තර දාලා ඉවර වුණාම කිකිළියෙක් කොච්චර කල් ජීවත් වෙනවද දන්න කෙනෙක් උත්තර දෙන්න

    • @udarabroo
      @udarabroo หลายเดือนก่อน

      Oyala wage sathunta adarya karna manusyo hari Aduy kukulo bithara dan nathiunm um wikunanawa hamoma wage

  • @sampaththusitha8496
    @sampaththusitha8496 3 หลายเดือนก่อน +7

    ජයම වේවා සහොදරයා ❤❤❤❤ යන එනකොට ඉඩමක් තිබ්බොත් බලන්න වියාපරයට ආයොජනය කරන්න අයට වටිනවා ❤❤❤ තෙරුවන් සරනයි ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      අනිවා ර්්‍යයෙන් හදවතින්ම ස්තුතියි සහෝ ❤❤😍

    • @priyanthiamlangodage8363
      @priyanthiamlangodage8363 3 หลายเดือนก่อน +2

      Math edamak hoyanwa oya wagey gambadawa mata hakebam hoya deynna

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p หลายเดือนก่อน +3

    වටිනවා මමත් පටන් ගන්නවා👍

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හොද අදහසක් හදවතින්ම සුභ පතනවා ඔබට ❤️❤️

  • @MSamantha-r8i
    @MSamantha-r8i หลายเดือนก่อน +2

    මෙම කූඩුව පාසල් ළමුන්ගේ ආහාර සදහා රජයේ වැඩසටහනක් සියලුම මූලික වියදම් රජයෙන් මටත් හම්බ වුනා

  • @darakasampath4970
    @darakasampath4970 2 หลายเดือนก่อน +5

    ලක්ශිත සහෝදරයා මම ඔයාගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා . ඉතාමත් වටිනා මෙහෙයක් ඔයා කරන්නෙ. ඔයාගෙ වීඩියෝ බලලා මමත් පොඩියට මෙම කාර්ය පටන්ගත්තා.මම දැනට ගම් කුකුල් පැටවු 30ක් විතර හදනවා . මටත් ලොකු ආශාවක් තියෙනවා RIR පැටවු ට්කක් හදන්න. මම මාතර පුළුවන් නම් පැටවු ට්කක් විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න ලොකු උදව්වක් . ඔයාට එකසිතින් ඉදිරියට යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා
    ස්තුතියි . ඔයා reply කරයි කියල බලාපොරොත්තු වෙනවා ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මම හොයලා බලන්නම් සහෝ ❤️❤️

  • @queensanku5615
    @queensanku5615 3 หลายเดือนก่อน +2

    තව තවත් ඉදිරියට යන්න නැන්දෙ.ගොඩාක් ශක්තිමත් කෙනෙක්.😊

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @satheeshansathasivam9709
    @satheeshansathasivam9709 หลายเดือนก่อน +1

    A woman who faces challenges with confidence is a great example.....👏👏👏

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      Thank you for sharing your thoughts

  • @ruwaniishara5346
    @ruwaniishara5346 หลายเดือนก่อน +1

    අනෙ නැන්දා මාත් හදනවා ඔය සත්තුම 50 අනෙ හරිම ශෝක් කන්න ගේද්දි කකුල් වටේ ම දරුවෝ වගේ 💚💙

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් ‌බෙදා ගත්තට ❤❤

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND หลายเดือนก่อน +2

    We are very proud of you. Nature will bless you.
    And thank you for bringing up this video ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @anuradaewanth9548
    @anuradaewanth9548 3 หลายเดือนก่อน +6

    Kola වර්ග mama,,දෙනවා hal කුඩු එක්ක කලවං කරලා gowa,,walkohila,girapala,thebu kola ,,ගොඩක් සතුටුයි ඔයා ගැන ,,ජයවේවා

    • @dinindugalahena8714
      @dinindugalahena8714 3 หลายเดือนก่อน +1

      ගෝවා කොල දෙන්න එපා ..

    • @anuradaewanth9548
      @anuradaewanth9548 3 หลายเดือนก่อน +1

      @@dinindugalahena8714 ay,එ,,හොඳ nathda

    • @anuradaewanth9548
      @anuradaewanth9548 3 หลายเดือนก่อน +1

      @@dinindugalahena8714 හොඳ nathda

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

    • @geethanjalieranaweera2512
      @geethanjalieranaweera2512 3 หลายเดือนก่อน

      @@dinindugalahena8714 ඇයි ඒ?

  • @sujisaman7899
    @sujisaman7899 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා මල්ලියෝ.. මෙම කුකුලු කූඩූවේ දීග පලල කොහොමද? ලක්ෂිත මල්ලියෝ..

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 3 หลายเดือนก่อน +2

    නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 28 วันที่ผ่านมา +1

    තෙරුවණ් සරණයි ❤❤ දිනෙන් දින දියුණු වේවා....❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  27 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @lalanifaure744
    @lalanifaure744 2 หลายเดือนก่อน +1

    You are very courageous person and work very hard to but you seem to be a happy person.God Bless

  • @wellcome1996
    @wellcome1996 3 หลายเดือนก่อน +12

    කිකිලියකුගේ ආයු කාලය කියන්නකෝ..❤..දන්න කෙනෙක්..

    • @pakaya8007
      @pakaya8007 3 หลายเดือนก่อน +1

      Google කරලා බලන්න අවුරුදු 3+ වැඩ් වගේ

    • @seethaparara
      @seethaparara 2 หลายเดือนก่อน +1

      අවුරැදු 10යි අපි මැරැවෙ නැත්තමි

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 2 หลายเดือนก่อน

      9

  • @FirstKuw-hv7xe
    @FirstKuw-hv7xe 3 หลายเดือนก่อน +5

    වීඩියෝ එක සුපිරි සහෝදරයා ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සහෝ ❤️❤️❤️

  • @NamaleeShama
    @NamaleeShama 3 หลายเดือนก่อน +4

    මමත් බොයිලර් කුකුළන් 250 ක් හදනව

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍

  • @Allsalle9bc
    @Allsalle9bc 2 หลายเดือนก่อน +2

    me ayawa maranayen beragena araksha karana oyawa dewiyo hema dama sathutin thiyanna ona. Godak pin oba thumiyata.❤❤❤💜💚💚🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💙🙏🏻🙏🏻💚

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @RitaPriyadarshani
    @RitaPriyadarshani 3 หลายเดือนก่อน +2

    Niyamae a patau vaeeddaya, ekatath akka ape aya, matak kiuvath 4 n akan pamanae, jeevitakata avith na, adambarae e niladari kama gana,

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤❤

  • @wasantakumara5770
    @wasantakumara5770 3 หลายเดือนก่อน +2

    දැනුමට අගෙ යි අයියෙ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤❤

  • @anuradaewanth9548
    @anuradaewanth9548 3 หลายเดือนก่อน +3

    සුපිරි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @chandaniekumaridikkumburaa9849
    @chandaniekumaridikkumburaa9849 หลายเดือนก่อน +1

    Harima lassana pirisidu govipalak. Subapathum.

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් ‌බෙදා ගත්තට ❤❤

  • @wasanthikumari3696
    @wasanthikumari3696 2 หลายเดือนก่อน +2

    ආදරෙයි kepa වීම අවශ්‍යය් ඕනේ දෙකට

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      ඒක ඇත්ත 😍❤

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 16 วันที่ผ่านมา +1

    Thawath diyunuwaywa kiyala prarthana karanawa

    • @lakshithavlogs
      @lakshithavlogs  11 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට ❤️❤️

  • @chamithmaduranga9248
    @chamithmaduranga9248 2 หลายเดือนก่อน +2

    මාසෙකට කිකිලියෝ 50කින්...කියක් විතර ලාබයක් උපයන්න පුළුවන්ද...දැන් බිත්තර වල තත්වය අනුව...පාන් බිත්තරක් 60 කියමුකෝ ගම් බිත්තරක් 70 කට වගේ දිගන්න පුළුවන්ද....ඒ ඔනිත් උපරිම ලාබයක් ලබන්න පුළුවන් කියද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      description අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න ❤❤

    • @Primerose172
      @Primerose172 2 หลายเดือนก่อน

      ගම්ද? ෆාම්ද? ගම් කිකිලියන් 50 කින් උපරිම දවසට බිත්තර 20-25ක් තමයි බලාපොරොත්තුවෙන්න පුලුවන. 20x50=1000 කෑම කිලො 6ක් දවසට ඔනේ (6x180=1080) එතකොට දවසට 80ක් පාඩු වෙනවා 😢 නිදැල්ලේ අරලා හදනවනම් ලාබ ගන්න පුලුවන්

    • @sheranviks7457
      @sheranviks7457 หลายเดือนก่อน

      @@Primerose172 අඩේ පාඩුයිනෙ

  • @dinushaasanka6602
    @dinushaasanka6602 26 วันที่ผ่านมา +1

    මාස හයකින් විතර බිත්තර දාන එක අඩුවෙනව කියල මන් අහල තියෙනව ඊටපස්සෙ සත්තු ටික මසට දෙනවද?

    • @lakshithavlogs
      @lakshithavlogs  26 วันที่ผ่านมา

      මෙයා මොනුත් කීවේ නෑ ඒ ගැන ❤️

  • @danielperera2038
    @danielperera2038 2 หลายเดือนก่อน +1

    සුපිරි ..... ❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @DilmiMadurangi-cy4cn
    @DilmiMadurangi-cy4cn หลายเดือนก่อน +1

    මට 𝘙𝘐𝘙 කිකිළියන් .කුකුළන් ගන්න හොඳ තැනක් කියන්න

  • @jonsshu
    @jonsshu 2 หลายเดือนก่อน +2

    ඇය ඇත්තටම ..දිරිය කතක්❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      ඒක ඇත්ත ,හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @alisalim8403
    @alisalim8403 3 หลายเดือนก่อน +2

    මම අබුඩාබි මමත් කුකුලෝ ඇති කරනවා උන්ට ලෙඩක් හැදිලා කකුල් පණ නැතුව පුළුවන් නම් කියලා දන්නැ මොකද කරන්න ඕන කියලා

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      පශුවෛද්‍ය කෙනෙක් සම්බන්ධ කර ගන්න එක තමා හොදම

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 3 หลายเดือนก่อน +2

    සුපිරි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @AnuraKumara-k9t
    @AnuraKumara-k9t 3 หลายเดือนก่อน +5

    ඇත්තටම මෙයා සත්තුන්ට අදරෙයි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @ShanthaWijesuriya
    @ShanthaWijesuriya 2 หลายเดือนก่อน +1

    Ahannath asai .harima ussahawanthai.

  • @kumarikuwait2359
    @kumarikuwait2359 3 หลายเดือนก่อน +1

    කිකිලියෝ දාහක් අලුතෙන් ගෙනත් මාස තුනක් කන්න දීල බිත්තර දාන්න පටන් ගන්නකොට දවසට ආදායම කීයක් ගන්න පුලුවන්ද කියන්න ❤❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      දවසට 800ක් කිකිළියෝ බිත්තර දැම්මොත් කියලා හිතලා බිත්තර එකක මිලෙන් වැඩි කරන්න දල අදහසක් ගන්න පුලුවන් වෙයි

    • @kumarikuwait2359
      @kumarikuwait2359 3 หลายเดือนก่อน

      @@lakshithavlogs 🥰🥰🥰🥰🥰🥰

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 3 หลายเดือนก่อน +2

    නියමයි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @HansajaDamsith
    @HansajaDamsith 18 วันที่ผ่านมา +1

    හොදාා හොදා

    • @lakshithavlogs
      @lakshithavlogs  18 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @DanuDanu56-qm1fg
    @DanuDanu56-qm1fg 25 วันที่ผ่านมา +1

    Rir petewn ganna widiyak nedda

  • @maheshdeniyage7784
    @maheshdeniyage7784 หลายเดือนก่อน +1

    Mata RIR saththu tikak hoyaganna thanak kiyannakoooo

  • @DanilkaMewan
    @DanilkaMewan 6 วันที่ผ่านมา +2

    RIR බ්‍රීඩ් එක ලංකාවේ නෑ අදටත්... උන් ලංකාවේ දේශගුනේට හුරු නැහැ...
    RIR ඉන්නේ ඇමරිකාවේ, ලංකාවේ මිනිස්සු RIR කියන්නේ බ්‍රව්න් ලේයර්ලට, RIR තදම දුබුරුයි, තටු දිලිසෙන ස්වාබාවයක් තියෙනවා, උන්ගේ සුදු ඇත්තෙම නෑ...

    • @lakshithavlogs
      @lakshithavlogs  4 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් බෙදා ගත්තට ❤❤

  • @dilkii-b1b
    @dilkii-b1b 3 หลายเดือนก่อน +2

    Mamath me wage deyak krnna one nisa mn ada video serch karadin mnna v20 kalin dala me video ekath...mtma kiyala denna hadapu video ekk vage mage prashna okkotm uththara hambuna❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 3 หลายเดือนก่อน +3

    Nice tanekes for ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @nidushabandara5469
    @nidushabandara5469 3 หลายเดือนก่อน +2

    මේ කූඩූවේ දිග ..පලල කොහොම ද කියන්න කෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      අඩි 10*5 වගේ ඇති ❤️

  • @sachithbandara98
    @sachithbandara98 3 หลายเดือนก่อน +2

    RIR කිකිලි පැටව් ගන්න පුලුවන් තැනක් ගැන විඩියෝ එකක් කරන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      ඉදිරියේදී කරමු සහෝ, හදවතින්ම ස්තූතියි ❤️❤️

    • @sachithbandara98
      @sachithbandara98 3 หลายเดือนก่อน

      @@lakshithavlogs ❤️👍

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน +2

    Supiri supiri ❤❤❤❤❤ From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සරත් අයියා ❤️❤️

  • @nadunkaushalya2221
    @nadunkaushalya2221 16 วันที่ผ่านมา +1

    Kikiliyonta dawasata kilo kiyak denoda kama me 55ta

    • @lakshithavlogs
      @lakshithavlogs  11 วันที่ผ่านมา

      description එකේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න ❤️❤️

  • @chandanaperera4004
    @chandanaperera4004 2 หลายเดือนก่อน +3

    මෙයාල දිගටම බිත්තර දානවද ? නැත්නම් මෙයාලව කාලෙකදි මසට විකුණන වද

    • @PasiduDeshan-x8u
      @PasiduDeshan-x8u 23 วันที่ผ่านมา

      Ow mast තමා අවුරුදු 2කින්

  • @bandaramenike3508
    @bandaramenike3508 16 วันที่ผ่านมา +1

    සිප්පි කටු. වෙනම. භාජනයක. තියන්ට.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි වටිනා අදහස් බෙදාගත්තට ❤️❤️

  • @TajnaShyamali
    @TajnaShyamali หลายเดือนก่อน +2

    මෙි කිකිළියො එළියට දමන්න හොද නැද්ද?

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      එලියට දානවා පැයක දෙකකට විතර

    • @sujisaman7899
      @sujisaman7899 29 วันที่ผ่านมา

      බෑ බෑ එලියට දාලා බෑ.. ටියුෂන් පංතියක් ඉවර වෙලා කෙල්ලෝ පාරට බැස්සා වගේ එතකොට😂😂😂

  • @sujanipremathilaka7678
    @sujanipremathilaka7678 3 หลายเดือนก่อน +7

    Mage punchi❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @rohithasusanthasusantha7418
    @rohithasusanthasusantha7418 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤️❤️ බුදුසරණයි !

    • @rohithasusanthasusantha7418
      @rohithasusanthasusantha7418 3 หลายเดือนก่อน +1

      @@lakshithavlogs aiye මන් මාතලේ වස්ගමුවේ මට ගන් කුකුල්ලු ගන්න පුළුවන් තැනක නම්බරේ එකක් දාන්නකෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      @@rohithasusanthasusantha7418 0711855503 ට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තියන්න

    • @rohithasusanthasusantha7418
      @rohithasusanthasusantha7418 3 หลายเดือนก่อน

      @@lakshithavlogs ok

  • @Chandanireanuka-c4i
    @Chandanireanuka-c4i 2 หลายเดือนก่อน +1

    මම 8ක්පලල10දිග කුඩුවක් හදනව ගම් කුකුලන් ඇතිකරන්න අඩුවට පැටවුපසොයනව එත් මගෙ වත්කමෙ හැටියට මට රැ5000විතර පැටවුඔන අඩුවට තැනක් නැද්ද බිත්තර දාන්නෙ මාස කියෙන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      අපේ නාලිකාවේ තව වීඩියෝ ඇති පැටව් දෙන අයගෙත් ඇති ❤️❤️❤️

  • @indunilpathumdeegalla
    @indunilpathumdeegalla 2 หลายเดือนก่อน +1

    මෙයලා ගම් කුකුල්ලු වගේ හදන්න පුලුවන්ද ?එලියෙ කන්න ඇරිල

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      පුළුවන් හැබැයි මෙයාලව ඉක්මනටම සත්තුන්ට අල්ලන්න ලේසියි ගම් කුකුලා වගේ ඇක්ටිව් නෑ

  • @seethaparara
    @seethaparara 2 หลายเดือนก่อน +1

    බිත්තරයක් කීයටද විකුනන්නෙ අක්ක මෙි පාන් බිත්තරද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      රු 50ට විකුණනවා කියන්නෙ ❤️❤️

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 หลายเดือนก่อน +1

    Me wade patan ganna asai eath meyala hamadama bittara danne nahane ita passe mas kadeta denna wenawa, eka karanna baha

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤

  • @KenarKaushalya
    @KenarKaushalya 3 หลายเดือนก่อน +3

    Supperb 👌👌

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 3 หลายเดือนก่อน +5

    15000 ට 0 අඩු වගේ 💗

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +2

      බිත්තර 50* දවස් 30ට 1500 යිනේ එකක් 50ට දුන්නොත් 75000 යි නේද

    • @Nandana-fc1gu
      @Nandana-fc1gu 3 หลายเดือนก่อน

      👍​@@lakshithavlogs

    • @henryplunket2646
      @henryplunket2646 3 หลายเดือนก่อน +2

      @@lakshithavlogs බිත්තර 1500 කියන්නෙ ලාභය උපරිම 15000යි.බිත්තරයකින් කවදාවත් රු 10ක් ලාභයක් එන්නෙ නැ.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      @@henryplunket2646 හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට

  • @knowledge853
    @knowledge853 3 หลายเดือนก่อน +1

    බිත්තර දාලා ඉවර වෙන කිකිලියොන්ට මොකද කරන්නේ අක්කා. මසට විකුණන්න වෙනවද

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      description එකේ අංකයට කතා කරන්න ❤❤

    • @sujisaman7899
      @sujisaman7899 29 วันที่ผ่านมา

      නෑ නෑ... බං.. බිත්තර දාලා ඉවර වුනාම කූඹූරේ හාන්න එක්කන් යනවා😂😂😂

  • @slmemezone8241
    @slmemezone8241 หลายเดือนก่อน +1

    මේ ගම කොහේද

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      මැදවච්චියේ රත්මල්ගහ වැව

  • @g.d.clakmali
    @g.d.clakmali 15 วันที่ผ่านมา +1

    Me egg walin patawan ganna bareda

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      මෙයා ගාව පැටවු නෑ, ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම් ❤️❤️

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 3 หลายเดือนก่อน +1

    Very good 🙏

  • @upulbandara7743
    @upulbandara7743 3 หลายเดือนก่อน +1

    මම මෙ ෆාර්ම් එකක් කරනවා. මට තව විස්තර ටිකක් දැන ගන්න මෙයාව සම්බන්ධ කර ගන්න ක්‍රමයක් කියන්නකො

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      අන්තිමට එයි අංකය කියනවා , හදවතින්ම ස්තූතියි ❤❤

  • @AnuFanando
    @AnuFanando 2 หลายเดือนก่อน +1

    Athatama hodai eya adari sathunta mokada mage ammatath oya wage kiliyo dahayak haduwa oya widiyatama pirisuduwa haduwa ape amma nam dawasa gane athu gala wee pothu damma. Dawal 4 n passe watthata yawanawa kolajathi kanna e athare kotuwa sudda karala wee pothy puchchanawa satth ei kiyala

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @nawodyakalpani2863
    @nawodyakalpani2863 3 หลายเดือนก่อน +2

    Jayen jayama wewa .

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @games-wl6gf
    @games-wl6gf 2 หลายเดือนก่อน +1

    Lakshitha, Lankawe Battery Cage system eka kranna puluwan da?

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හොයලා බලන්න ඔනී ❤❤

  • @games-wl6gf
    @games-wl6gf 2 หลายเดือนก่อน +1

    Lakshitha, Lankawe Battery Cage system eka kranna puluwan da?

  • @KumaraBandara-s8c
    @KumaraBandara-s8c 2 หลายเดือนก่อน +1

    නිමයි❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @Himansabandara-mk1px
    @Himansabandara-mk1px 2 หลายเดือนก่อน +1

    Mamat karanawa mage 45 i inne mamat ohoma thamai karanne thama masa 3i bittara danne na oya akkat mama wage wenasa mage mahattaya innawa mama karanne eyata udawwak wena eka

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️😍😍

  • @ajithpeiris2379
    @ajithpeiris2379 3 หลายเดือนก่อน +2

    Bittara dala iwara unama kikiliyanta mokad karanne ?

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      description එකේ අංකයට කතා කරන්න අක්කා කියන්නේ මැරෙනකම් තියාගන්නවා කියලා ❤❤ මස් වලට දෙන්නේ නෑලූ

  • @LakminiSry
    @LakminiSry หลายเดือนก่อน +1

    Mata aurudu ganaka asawal patan Ganna salli neti nisa mama rata awa giya gaman patan ganawa magaeth aka hinayak kukul fam akak patan genma

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඔබේ සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර් ථනා කරනවා ❤❤

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 3 หลายเดือนก่อน +1

    Godak hodai.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @IndikaSaman-g4j
    @IndikaSaman-g4j หลายเดือนก่อน +1

    Ane akke oya meyala bitthara dala iwara unama mokada karanne.

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤ අදහස් බෙදා ගත්තට

  • @aselasampath086
    @aselasampath086 2 หลายเดือนก่อน +1

    එකේ බිත්තර දෙක ගානේ දානවද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      දෙක ගානේ දැම්මොත් මාසෙට 3000ක් වෙනවා නේ 😁😁❤ 100 x 30 = 3000 🤔

  • @ChinthadeshiniL.k
    @ChinthadeshiniL.k 3 หลายเดือนก่อน +2

    Jaya

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️❤️

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 หลายเดือนก่อน +1

    Bittara dala ewara unama oyala sattu tika mas kadeta denawa neda

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @PiyasenaSampath
    @PiyasenaSampath 2 หลายเดือนก่อน +1

    අක්කා මෙ සත්තු බිත්තර දල ඉවර උනාම මොකද කරන්නෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      😍😍❤️

    • @sujisaman7899
      @sujisaman7899 29 วันที่ผ่านมา

      කූඹූරේ හාන්න වැඩ කරන් එක්කගෙන යනවා😂😂😂

  • @sureshmadusanka-g1h
    @sureshmadusanka-g1h 2 หลายเดือนก่อน +1

    Rir kikiliyo inna thanak dana ganna puluwanda

  • @SOFTOGY
    @SOFTOGY 3 หลายเดือนก่อน +1

    Mageth innawa kukulo tikak mn wedata gihin enakal wathura tikakwath denne na

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤❤

  • @Syco.highCapacity
    @Syco.highCapacity 3 หลายเดือนก่อน +1

    Gamak kollo digatama kukul palanaya one aa

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍❤️

  • @qdolassa7617
    @qdolassa7617 2 หลายเดือนก่อน +2

    ♥️

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @KrishanthaBuddhi
    @KrishanthaBuddhi 2 หลายเดือนก่อน +1

    Maget innva kukullu 100 vitara patav 50 innva bittara danata 40 vge gnnva

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      සුපිරි , හදවතින්ම සුභ පතනවා ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ❤️

    • @KrishanthaBuddhi
      @KrishanthaBuddhi 2 หลายเดือนก่อน +1

      @@lakshithavlogs ape fram ekat video karnna tibbanm

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      @@KrishanthaBuddhi කොහෙද තියෙන්නේ

  • @ShashilakmaliShashilakmali
    @ShashilakmaliShashilakmali 3 หลายเดือนก่อน +2

    R I r kikiliyak kiyada

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      නුවර පැත්තෙ 1500 ත් 2000 ත් අතර යනවා

  • @pakaya8007
    @pakaya8007 3 หลายเดือนก่อน +1

    මුන්ට දෙන කෑම මොනවා ද ?

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      description එකේ අංකයට කතා කරන්න විස්තර දැනගන්න පුලුවන් ❤️

    • @sujisaman7899
      @sujisaman7899 29 วันที่ผ่านมา

      උදේය එකෙකුට රු.50ක් දුන්නම උන්ට කැමති දෙයක් කාලා එනවා😂😂😂

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 2 หลายเดือนก่อน +1

    mewagema raththaran biridak Mata inne uyanneth mama 😂😂😂

  • @ruvindaha1118
    @ruvindaha1118 3 หลายเดือนก่อน +1

    Aurudu kiyak biththara danavada

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      description එකේ අංකයට කතා කරන්න

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 3 หลายเดือนก่อน +1

    Meya inne koheda. Amuradapureda..? Please koheda kiyannako..?

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      අනුරාධපුර මැදවච්චියේ

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda 3 หลายเดือนก่อน

      @@lakshithavlogs thank you.

  • @DulshanHasaranga
    @DulshanHasaranga 2 หลายเดือนก่อน +1

    Oya saththu denne loka ahara weda satahanen.. Iskola walt kem den hamotam dunn ape gedrth innw

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

    • @DulshanHasaranga
      @DulshanHasaranga 2 หลายเดือนก่อน

      @@lakshithavlogs aththatm aiye mn oyage video blnw.. Aiye mn gaw innawa gam saththu 80.k..eylage biththarawal kahamde pata adui... Kola jathith denw. Vitamins tik nisi welwat denw kade kem thami denneth

  • @sanjayakumara6423
    @sanjayakumara6423 3 หลายเดือนก่อน +1

    Wassa kaleta udin themenawane

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ඔව් ඒක නම් එහෙම තමා❤️❤️

  • @meghabandarasenevirathne790
    @meghabandarasenevirathne790 3 หลายเดือนก่อน +1

    Biththara danne kikiliyoo need a put ha..😊

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ඔව්නේ , හදවතින්ම ස්තූතියි ❤❤