ජීවිතයම වෙනස් කරන්න ඒක තෙල් බින්දුවක් ඇති - සර්ව ලෝක ආරක්ෂක සර්ව ලෝක වශී තෛලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ❤️සර්ව ලෝක ආරක්ෂක සර්ව ලෝක වශී තෛලය දැන් ඔබටත් ලබා ගැනීමට හැක❤️
    ☎️තෙල් මිලදී ගැනීමට අමතන්න☎️
    🟢 075 100 1009
    🟢 Whatsapp - 071 745 4533
    🌿සර්ව ලෝක ආරක්ෂක සර්ව ලෝක වශී තෛලය🌿
    🌷සෞභාග්‍ය පතා සිදුකරන ඕනෑම කාර්යයකදී මෙයින් බිඳුවක් දමා පොල්තෙල් පහනක් දල්වන්න . එම කාර්ය සඵල වේ.
    🌷නඩු හබ හා නීති කටයුතුවලට යන විට කිරිබත් වලට බින්දුවක් එකතු කොට අනුභව කොට යන්න අරමුණු ඉටුවේ.
    🌷බෝග වැඩිවීමට ඵලදාව සරු වීම සඳහා හතර සීමාවේ පහන් හතරක් කොහොඹ තෙල් අබ තෙල් මිශ්‍ර කර දල්වා මෙයින් බින්දු තුන බැගින් පහන් හතරට දමන්න ඉතිරි තෙල් කුඩා කුප්පිවලට කපු පුලුන් වල පොඟවා රඳවා තැබීම ඉතා හොඳයි
    🌷ව්‍යාපාර දියුණුවට තමාගේ ශක්තිය අනුව රන්සුරය රිදී සුරය ඇත්දල සුරයේ පළඳින්න මහත් ජය ඇතිවේ පස් පවින් වැළකී සිටීම අනිවාර්ය වේ
    🌷ව්‍යාපාර ස්ථානවල දියුණුවට වීදුරු කුප්පි වලට මා වී සමග කපු පුලුන් පොඟවා තෙල් එකතු කොට ඖෂධීය අෂ්ඨ ගන්ධ දූපයෙන් දුම් අල්ලා හතරකොන උඩින් එල්ලා තැබීම හොඳයි . නරක මස් මාංශ කිළිකුණු වලින් වළකිනු
    🌷සාමාන්‍ය ජීවිත ගත කරන අයගේ ආරක්ෂාව හා දියුණුවට සුදු යකඩ හෝ පස් ලෝ සුරයට තෙල් දමා ඇස් වහා දෝෂ කට වහා දෝෂ දුරුකරවාගෙන කර පැළඳීම යහපත් වේ. නරක මස් මාංශ වලින් වළකිනු
    🌷දේව බල වරම් වල දෝෂ පවතී නම් කැබරුම් හිරවී ඇත්නම් දෙවොල පිරිසිදු කොට හඳුන් කිරි පැන් ඉස අෂ්ඨ ගන්ධ දූපයෙන් දුම් අල්ලා ඖෂධීය තෙල් මිශ්‍ර කර කරගත් පිරිසිදු පොල්තෙල් වලින් පහන දල්වන්න
    🌷ඉගෙනීමේ කටයුතු සාර්ථක වීම සඳහා ගණ දෙවියන්ට පූජාවක් තබා (නම් 108 පූජාව ) ශීර්වාද ලබාගෙන ඉන් අනතුරු දින නමයක් උදේ කාලයේ බෝධි පූජා මණ්ඩලයක් තබා ඖෂධීය තෙල් සුරයක දමා කර පැළඳීම හොඳයි
    🌷යන වාහන ආරක්ෂා සඳහා වහනය තුළ වීදුරු කුප්පියක දමා මා වී/ ගජ මණ්ඩරා ඇට / ශුද්‍රාක්ෂ මුතුවක් මෙයින් පහසු දෙයක් සමග දස දිසා පිරිතෙන් 21 වර පිරිත් කර රඳවා තැබීම ඉතා හොඳයි ගිනි අනතුරු වායු අනතුරු සියලු අනතුරු වැලකී ආරක්ෂාව සැලසේ
    🌷දේවතා සිද්ධිය ඇල්ම බැල්ම ලැබීමට ඖෂධීය තෙල් මිශ්‍ර කරගත් පොල්තෙල් හෝ රන් තැඹිලි තෙල් වලින් පහන් පූජා කිරීමෙන් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති වෙයි
    🌿මෙයින් නිසි ප්‍රතිඵල ලැබීමට නම්🌿
    🌷පස් පවින් වැළකීම අනිවාර්ය වේ! පහසුවෙන් කිලි වලට හසු නොවේ. දොස් දුරු කොට පැළඳීම තුළින් නිසි ඵල ලබාගත හැකිය
    🌿තෛයිලයේ ගුණ බල ලැබීමට🌿
    🌷සිල්වත් ගුණවත් බව මූලික විය යුතුය
    🌷පංච සීලය රැකීම තුළින් මෙහි ප්‍රතිඵල විශිෂ්ට වශයෙන් ලබාගත හැකි වේ
    🌷මේ තුළින් වශී ගුරුකම් හෝ අනිසි ලෙස සබඳතා ගොඩනැගීමට කටයුතු කළ හැකි බව කරුණාවෙන් සලකන්න
    🌿තෛලය ලබාගෙන භාවිතා කරන්නේ නම් 🌿
    🌷අෂ්ඨ ගන්ද දූපය සකසා එයින් දුම් ඇල්ලීම කළ යුතුය . පහන් සඳහා සියයට සීයක් පිරිසුදු පොල්තෙල් පමණක් භාවිතා කළ යුතුය
    කාර්යාල වේලාවේදී පමණක් අමතන්න
    කාරුණික වන්න
    උදේ 8 සිට හවස 6 දක්වා
    කේන්දර පරික්ෂාව හා පලාපල ප්‍රකාශය සුභ නැකැත් සෑදීම
    අපල / දෝෂ සදහා ශාන්තිකර්ම දේව පූජා හා භාරහාර සිදුකිරීම
    සියලුම යන්ත්‍ර හා බලගතු ආරක්ෂක තෙල් වර්ග
    ශරීරවල අමනුෂ්‍ය දෝෂ ඉවත්කිරීම
    ශරීරවල විෂ/ඉනා ඉවත් කිරීම
    නිවාස භූමි දෝෂ පරික්ෂා කර ගැනීම හා ප්‍රතිකර්ම
    පාරම්පරික නිවැරදි බහිරව පූජාව
    ශාස්ත්‍රනුකූලව පතල් පූජා පැවැත්වීම
    රුද්‍රක්ෂ හා ඛණිජ පාෂාන විකිත්සාව
    වල්පොල වෙද හාමුදුරුවො
    Like 👍 comment 🖊️Share
    Gambare Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න.
    #2024Calender #2024AstrologyPredictions #2024WorldPredictions #2024GlobalPredictions #2024NewYearPredictions #2024Litha#2024SinhalaLitha #2024ApaLitha #2024SinhalaNakathCharithra #2024Nakath #2024HunuPalapala #2024HasthaReka #2024Vasthu #2024SihinaPalapala#2024Anaweki #2024_ලග්න_පලාපල#LagnaPalapala2024 #2024LagnaPalapala #Palapala2024
    #2024LagnaPalapalaMesha #2024LagnaPalapalaWrushaba #2024LagnaPalapalaMithuna #2024LagnaPalapalaKataka #2024LagnaPalapalaSinha #2024LagnaPalapalaKanya #2024LagnaPalapalaThula #2024LagnaPalapalaWrushchika #2024LagnaPalapalaDanu #2024LagnaPalapalaMakara #2024LagnaPalapalaKumba #2024LagnaPalapalaMeena
    #LagnaPalapala2024Mesha #LagnaPalapala2024Wrushaba #LagnaPalapala2024Mithuna #LagnaPalapala2024Kataka #LagnaPalapala2024Sinha #LagnaPalapala2024Kanya #LagnaPalapala2024Thula #LagnaPalapala2024Wrushchika #LagnaPalapala2024Danu #LagnaPalapala2024Makara #LagnaPalapala2024Kumba #LagnaPalapala2024Meena
    #2024_Mesha #2024_Wrushaba #2024_Mithuna #2024_Kataka #2024_Sinha #2024_Kanya #2024_Thula #2024_Wrushchika #2024_Danu #2024_Makara #2024_Kumba #2024_Meena

ความคิดเห็น • 30

  • @darashanafernando3354
    @darashanafernando3354 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් හාමුදුරුවන්ට. ගොඩක් පිං ඔබවහන්සේට 🙏🙏🙏

  • @srilankamatha953
    @srilankamatha953 5 หลายเดือนก่อน +1

    Theruwan sarani ape hamuduruwane oba wahanseeta thaw a shakthiya labeewa asarana apita pihita wanna

  • @sakuarachchi1780
    @sakuarachchi1780 5 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි අපේ හාමුදුරැවනේ

  • @JayantaKumari
    @JayantaKumari 4 หลายเดือนก่อน +1

    Theruwan saranai අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @RasikaSampath-ry6nc
    @RasikaSampath-ry6nc 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @SudathsiriPerera-mb5cf
    @SudathsiriPerera-mb5cf 5 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ඔබ වහන්සේ ට

  • @RoshiniDhamayanthi
    @RoshiniDhamayanthi 5 หลายเดือนก่อน +2

    Awasarai Swaameen Wahansa. Thel Mila Keeyadha.

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි සුවාමින්.. වහන්සේ 🙏🙏🙏🌹🌹🌹

  • @ChandrikaIrangani
    @ChandrikaIrangani 5 หลายเดือนก่อน +1

    Matath thel awasayai.ape Hamuduruwane

  • @ChandrikaIrangani
    @ChandrikaIrangani 5 หลายเดือนก่อน +2

    Me ratata watina sampathaki oba wahanse.thel wala milath edinata sadahan karanna pinwath sowamin wahasa

  • @KumuduPriyangani-rl4gc
    @KumuduPriyangani-rl4gc 5 หลายเดือนก่อน +2

    Kohomada ape hamuduruwane me watina thel gennawa ganne

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ ඔය තෙල් ටිකක් ගන්නේ කොහොමද මිල කීයද හමුදුරැවනේ 🙏🙏🙏🙏

    • @gambarecreation
      @gambarecreation  2 หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් ලබා ගන්න

  • @zsrezpax
    @zsrezpax 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @JayantaKumari
    @JayantaKumari 4 หลายเดือนก่อน +2

    මම ඉන්නේ කුවේට් වල අපේ හාමුදුරුවනේ කොහොමද ගන්නේ

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 3 หลายเดือนก่อน +2

    අහින්සක මිනිසුන්ට සඩරන මිලට ඩෙන්න අපෙහමුඩුරුවනෙ මොකඩ අර නුවර හමුඩුරුවොකෙනෙක්.ලස්සගනන් ගන්නවා විකුනනවා පඋ

  • @SureshRajakaruna-w6h
    @SureshRajakaruna-w6h หลายเดือนก่อน +1

    Thell ganna puluwanda suwamin wahanse 🙏🙏

  • @sureshrajakaruna-hr8cw
    @sureshrajakaruna-hr8cw 5 หลายเดือนก่อน +1

    🙏🌻🙏🌻

  • @ChandrikaIrangani
    @ChandrikaIrangani 5 หลายเดือนก่อน +1

    Thama thel denne nadda mata thel tikak ganta one ape weda hamuduruwane

  • @nadeepaabepitiya4339
    @nadeepaabepitiya4339 5 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @piyumaligamage4678
    @piyumaligamage4678 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ තෙල් ගන්නේ kohomada

    • @gambarecreation
      @gambarecreation  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ විස්තර කියලා තියනවා

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 5 หลายเดือนก่อน +2

    මටත් තේල් ගෙන්න ගන්න ඔනී...කොහොමද ගන්නේ..මම ඉන්නේ ඩුබායි වල...අපෙ ස්වාමීන් වහන්ස

    • @gambarecreation
      @gambarecreation  5 หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් ලබා දෙන්න

  • @hindicoversong2509
    @hindicoversong2509 5 หลายเดือนก่อน

    Number ekata cal kalama kapuvek katha karanne
    Peliyagodata avit cal karanna kiyanava

  • @user-dx4qc9ct8h
    @user-dx4qc9ct8h 3 หลายเดือนก่อน +2

    මිල කීයද

    • @gambarecreation
      @gambarecreation  3 หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් ලබාගෙන විස්තර දැනගන්න

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 5 หลายเดือนก่อน

    Ane.manda.hamathanama.tell.behth.kagen.gannada

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 5 หลายเดือนก่อน +1

    Tela ගෙදරට ගෙනාවා kiyamu කවුරු hari ගෙදරට sukara tell issoth tele bale ඉවරයි weieda හාමුදුරුවනේ

  • @user-jf3lp6cc2c
    @user-jf3lp6cc2c 5 หลายเดือนก่อน +1

    Kohomada.hamuduruwane.me.thal.laba.ganne.mage.putha.hinen.bayawenwa.wayasaaurudu19