කාලි දැහැන් හත | Astrology sinhala | Diyasen | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 57

  • @vinuvithanage1108
    @vinuvithanage1108 10 หลายเดือนก่อน +19

    මම රැකියාවල් ගොඩකට සම්මුක පරීක්ශන වලට ගියා කකුල් දෙක රිදෙනකම්.එකකින් වත් මට සුභ ආරන්චියක් ලැබුනේ නෑ.මේ ලගදී මම මහා කාලී අම්මා වදින්න පටන් ගත්තා.කාලි දැහැන් 7 කිව්වා. මට සුභ පනිවිඩය ලැබුනා.කාලී අම්මාට පින්.මම මෝදර ගියා.ඇයට පින් දෙන්න.දන නමලා ඇයට නමස්කාර කලා මම.කොහොඹ මාලයක් ඇයට පැලැන්දුවා මම.ඇය අපේ දුක අහනවා.අපිට පිහිට වෙනවා.නිවැරදිව ජිවත් වී අවශ්‍ය දේ ගැන ඇයට කන්නලව් කරන්න.ඇය අනිවාර්යයෙන් අපි දෙස බලනවා.භක්තියෙන් ආදරයෙන් ගෞරවයෙන් ඇයට වදින්න.ඇය ජීවමානයි. Oba thumata pin.
    01/03/2024

    • @piyuminimesha7882
      @piyuminimesha7882 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️🦋

    • @DamayanthiPeiris-pf8or
      @DamayanthiPeiris-pf8or 3 หลายเดือนก่อน

      ම්ට කියන්න ප්ලුවන්ද් .කොහොම මාලය හද්න හැටි ...කොහොම කොල කියක් danna oneda...pin කියලා denna...

    • @vinuvithanage1108
      @vinuvithanage1108 3 หลายเดือนก่อน

      @@DamayanthiPeiris-pf8or මෝදර කෝවිල ලග කඩවල ගන්න තියෙනවා කොහොඹ මල් මාලා.මන් එයින් එකක් තමා පැලදුවේ මෑණියන්ට.

  • @ceylontour1472
    @ceylontour1472 11 หลายเดือนก่อน +9

    මට තිබෙන්නාවූ කාලි ශක්තිය පෙන්වා දුන්නේ ඔබතුමයි ගුරුතුමනි එතුළින් මං බොහෝ දේ මේ වන විට කරමින් සිටිමි ඔබතුමාට බොහොම pin

    • @TainKumari
      @TainKumari 11 หลายเดือนก่อน +2

      දුරකථන අංකය දෙන්න පුළුවන් ද?

  • @NelumLanka
    @NelumLanka 11 หลายเดือนก่อน +8

    මම ඉපදී හැදී වැඩුණු නිවස ඉදිරිපිට වසර දෙතුන් සීයක් පරන විශාල නුග ගසක් තිබුණා. රාත්‍රී කාලයේ පහන් ආලෝකයක් පෙනුනා ඒ ගස මුල තුලින් එය ගමේ හැමෝම වගේ දැකලා තියෙනවා. එකවරම දින කීපයක් තුළ ගසේ කොල වැටිලා ගස මැරැනා. එය සිදු වී දැනට වසර තිස් තුනක් වෙනවා. දැනට සතියකට කලින් හීනෙන් පෙනුනා එම ගසේ උසට ඉහලින් කෙහෙල් දල්ලේ කොලපාට සාරියක් ඇඳගෙන හිටපු දෙවි කෙනෙක් මට බෝ පැලයක් දීලා කියනවා නුග ගහ තිබුණ තැනම මෙම බෝ පැලය හිටවන්න කියලා. එම හීනය තුලින් දුටු දෙවියන් නුග පත්තිනි දෙවියන් ද...? එම දෙවියන් කියපු දේ මම කෙරැවොත් මටත් ගමටත් කුමක් වේවිද. ?

  • @pkbkumara8824
    @pkbkumara8824 11 หลายเดือนก่อน +5

    ස්තුතියි ගගන මහතාණෙනි. ඔබේ හඬින් ම කාලි මෑණියන් පිළිබඳ ජනතාව අතර පවතින වැරදි දුර් මතයන් දුරු වේවා! ඇයත් මෛත්‍රියේ එක් සෞම්‍ය රශ්මි ධාරාවක් බව සැමට අවබෝධ වේව!

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw 11 หลายเดือนก่อน +3

    ස්තුතිය ගුරුපියනනි ,මම ගොඩක් භක්තියෙන් අදහන මෑනියන් කෙනෙක් තමයි මහාභද්‍රකලි මෑනියෝ කියන්න ,අපිට තව තවත් පිහිට ලබාගන්නා ආකාරය අවශ්‍ය ස්ත්‍රොත්‍ර ආදිය කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් පින් ඔබතුමා ට 🙏🙏🙏🙏

  • @Priyan-l3h
    @Priyan-l3h 11 หลายเดือนก่อน +2

    ආයුබෝවන් ගුරුතුමනි.මින් පෙර ඔබ දුන්නාවූ ශිව රාවණ මන්ත්‍රය ඉතාම බලගතුයි.එය මට බොහෝ සේ පිහිට වූ බව ඔබ කෙරෙහි ඇති මහත් ගෞරවයෙන් යුතුව සඳහන් කරමි.ඔබට ගොඩක් පින්.

  • @piyuminimesha7882
    @piyuminimesha7882 4 หลายเดือนก่อน +3

    කාලි අම්මා සත්තයි🙏. මම මේ video එක බලල කාලි මෑනියන්ගේ දැහැන් හත මාස දෙක තුනක් කිව්ව කාලි මෑනියන් හිතේ මවාගෙන. මගේ විවාහය හා රැකියාව යන දේවල් ලබාගන්නට. කියන්න සතුටුයි මට හොද රජයේ රැකියාවක් ලැබුන. කාලි අම්මට බොහොමත්ම පින්. කාලි අම්ම විශ්වාසයෙන් අදහන්න. කාලි මෑනියන් පිහිට වෙනව. කාලි අම්ම සත්තයි සත්තයි සත්තයි සත්තයි .🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @GaganaPrathap
      @GaganaPrathap  4 หลายเดือนก่อน +2

      අම්මා සත්‍යක්.

  • @devihansani5983
    @devihansani5983 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට .ඔබතුමා ඇතුළු සියලුම දෙනාට දෙව පිහිටයි .බුදු සරනයි .

  • @Kaveeshaushan
    @Kaveeshaushan หลายเดือนก่อน +1

    කාලි මෑනියන්ගෙ පිහිටයි

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 11 หลายเดือนก่อน +2

    ගොඩක් පින්..
    නිදුක් නිරොගී වේවා ඔබ තුමා....

  • @darashanafernando3354
    @darashanafernando3354 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @chanakasadharuwan5481
    @chanakasadharuwan5481 11 หลายเดือนก่อน +3

    බොහොමත්ම ස්තුතිය ඔබ තුමාට තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara 2 หลายเดือนก่อน +1

    මගේ අම්මා මගේ පවුලේ අයට පිහිට වෙන්න . මම මගේ.අම්මාට ආදරෙයි ❤🙏🙏🙏

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 11 หลายเดือนก่อน +2

    ආයූබෝවන්
    තෙරුවන් සරනයි
    ඔබට ගොඩාක් පින් ගුරුතුමණි....
    මගෙ ගෙදර ගැන බලාගන්න ඔනෙ
    ඇත්තටම දියුණුවක් නෑ
    දැන් අවුරුදු 9ක් විතර ගියපු විදියටමයි ගෙදර තත්වෙ
    මොකක්ද වෙන්න ඔනෙ කියන එක බලාගන්න ඔනෙ😊

  • @seanperera4867
    @seanperera4867 11 หลายเดือนก่อน +2

    katharagama dewiyantath , kadawara dewiyantath mewani manthra tibenawanam daanna ,,, pin

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @rathurathu6495
    @rathurathu6495 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි !

  • @dinushaharshani4493
    @dinushaharshani4493 11 หลายเดือนก่อน +2

    බුදු සරනයි ගුරැතුමනි

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 2 หลายเดือนก่อน

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 5 หลายเดือนก่อน +2

    Prasna godaka mediwela inna mata kale dehena labsdunnata godaka estuti teruwsn saranai

  • @Dharma-u8m
    @Dharma-u8m 11 หลายเดือนก่อน +2

    Theruwansaranai guruthumani!!!

  • @WijithaMalkanthi-w5x
    @WijithaMalkanthi-w5x 5 หลายเดือนก่อน +2

    Kimeniyanta pin denne kohomada

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 11 หลายเดือนก่อน +1

    kaali manio saththai.mama ayata upaharayak wasayeñ pahanak paththu karanawa.mata puduma deyaķ waru 3 n hari giya.mama gedara issaraha amba gahe..sawasa 6.00_ 6.30 athare pandurak samanga pahanak thiyala kanalaù kala.2016 _ thamai kale.eda sita mama kali maaniyanwa adahanawa.hama dukakma keewama hariyanawa.saththamai.

  • @krishaniamarasinghe7730
    @krishaniamarasinghe7730 6 วันที่ผ่านมา

    Adare karapu kenekge hithak wenas wela thiyenawa aye ee hitha mge adaren purawala mge dep lagata genn ganne kohomada

  • @VidushaniSewwandi-mu9yq
    @VidushaniSewwandi-mu9yq 4 หลายเดือนก่อน +3

    Kali meniyo sathyak mt pihita una sadu sadu

  • @SanjeewaSampath-n2e
    @SanjeewaSampath-n2e 7 หลายเดือนก่อน +2

    Hara giya kenek genna ganna puluwanda

  • @WijithaMalkanthi-w5x
    @WijithaMalkanthi-w5x 5 หลายเดือนก่อน +2

    Man oba thuma gawata kipa wathawakma awa th degatama Anna bereua

  • @ruwanirekha4804
    @ruwanirekha4804 11 หลายเดือนก่อน +2

    සර් කාලි මෑණියන්ට වන්දනා කරන වෙලාව කියන්න පුළුවන්ද.ඔබතුමාට ගොඩක් පින්.

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @tharakasanjeewa4597
    @tharakasanjeewa4597 24 วันที่ผ่านมา

    Ane mahattayo kiyannako

  • @skvideoskvideo4899
    @skvideoskvideo4899 11 หลายเดือนก่อน +1

    Mata mahatmaya rata hinen eka eka dewal penawa Samara dewal dawasak dekak Hari masekin Hari attha wenawa e ai

  • @123-v3t5r
    @123-v3t5r 11 หลายเดือนก่อน +5

    කාලි අම්මාව සිහිනෙන් දකින්නෙ ඇයි

  • @pushpamalaamarasekara1693
    @pushpamalaamarasekara1693 11 หลายเดือนก่อน +2

    Deergayu ewwa guruthuma

  • @tharakasanjeewa4597
    @tharakasanjeewa4597 24 วันที่ผ่านมา

    Sohon kali kiyana kena bayada

  • @iperera74
    @iperera74 11 หลายเดือนก่อน +1

    කොහෙද හමුවිය හැකි ස්ථානය තියෙන්නේ?

  • @WijithaMalkanthi-w5x
    @WijithaMalkanthi-w5x 5 หลายเดือนก่อน +1

    Bana ayata karana visadumak neda

  • @WijithaMalkanthi-w5x
    @WijithaMalkanthi-w5x 5 หลายเดือนก่อน +1

    Kipa wathawak boji pujawalata sambanda una

  • @surangapradeep7171
    @surangapradeep7171 11 หลายเดือนก่อน +4

    ඔබතුමාට වට්සප් පොටෝ එකක් දැම්මා කෝල් ගත්තා කිසිම ප්‍රතිචාරයක් නෑ
    කලින් වීඩියෝ එකේ කියලා තිබුනා නොමිලෙ වරම් පරික්ශා කරලා දෙන්නං කියලා.පුළුවන් නං ලොකු උදවුවක් ඒ ගැනත් ටිකක් බලන්න.

  • @CHANDRALATHAJAYAWARDANASAMARAS
    @CHANDRALATHAJAYAWARDANASAMARAS 7 หลายเดือนก่อน +2

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @Nihara333
    @Nihara333 11 หลายเดือนก่อน

    Ane mahthmya katharagama deviyan genath video ekak krannko pihita laba ganna puluwan pujwak ho manthra krmyk gena pahda denna puluwanda oba thumta . theruwan saranai 🙏

  • @indraniwijewardana5748
    @indraniwijewardana5748 2 หลายเดือนก่อน +1

    Sadu

  • @DipalDil
    @DipalDil 24 วันที่ผ่านมา

    Mage warama gana danaganna one

  • @pradeepsilva3218
    @pradeepsilva3218 11 หลายเดือนก่อน +3

    Kali dahan 07 pavichikarala kawadawath dehi kapanna epa... .

    • @GaganaPrathap
      @GaganaPrathap  11 หลายเดือนก่อน +1

      ඇයි මොකක්ද ප්‍රශ්නෙ. දැහැන් හතෙන් දෙහි කපන අය ඉන්නව ඉතා සාර්තකව.

  • @sameemadhu5344
    @sameemadhu5344 11 หลายเดือนก่อน +3

    මමත් දැන්මා එත් පිලිතුරක් නැත

    • @GaganaPrathap
      @GaganaPrathap  11 หลายเดือนก่อน +2

      අද බලල කියනව

    • @sameemadhu5344
      @sameemadhu5344 11 หลายเดือนก่อน +2

      ගොඩාක් පින්

  • @pathminimallika6999
    @pathminimallika6999 3 หลายเดือนก่อน

    කාලි මෑණියන්ට පින්දෙන ගාතාව කුමක්ද .

    • @KavindyaDissanayake2222
      @KavindyaDissanayake2222 หลายเดือนก่อน +1

      කාලී සත්ත මධුරානී
      නානාවතාර දස්සිනි
      භාසීනී රූප රමණී
      කතමේ ඉධං පුන්‍යලාබීනී

  • @wcs581
    @wcs581 11 หลายเดือนก่อน +1

    තක් කාලි😂

  • @Gayanika9746
    @Gayanika9746 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @Varunilakshika
    @Varunilakshika 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏