ඇයි හැමෝටම අංජනම් බලන්න බැරි | Gambare | Anjanam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2023
  • කාර්යාල වේලාවේදී පමණක් අමතන්න
    කාරුණික වන්න
    උදේ 8 සිට හවස 6 දක්වා
    කේන්දර පරික්ෂාව හා පලාපල ප්‍රකාශය සුභ නැකැත් සෑදීම
    අපල / දෝෂ සදහා ශාන්තිකර්ම දේව පූජා හා භාරහාර සිදුකිරීම
    සියලුම යන්ත්‍ර හා බලගතු ආරක්ෂක තෙල් වර්ග
    ශරීරවල අමනුෂ්‍ය දෝෂ ඉවත්කිරීම
    ශරීරවල විෂ/ඉනා ඉවත් කිරීම
    නිවාස භූමි දෝෂ පරික්ෂා කර ගැනීම හා ප්‍රතිකර්ම
    පාරම්පරික නිවැරදි බහිරව පූජාව
    ශාස්ත්‍රනුකූලව පතල් පූජා පැවැත්වීම
    රුද්‍රක්ෂ හා ඛණිජ පාෂාන විකිත්සාව
    වල්පොල වෙද හාමුදුරුවො
    සේවාවන් වෙන්කරවා ගැනීමට කාර්යාලය
    0707827272 / 070 2323533 / 070 7454533
    Like 👍 comment 🖊️Share
    Gambare Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න.
  • บันเทิง

ความคิดเห็น • 52

  • @g.l.liyanage1865
    @g.l.liyanage1865 ปีที่แล้ว +2

    අසරන මිනිසුන් ට වංචා කාරයින් ට අසුනොවීමට ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම උතුම් වටිනා දෙයක්, නමස්කාර වේවා ඔබ වහන්සේට.

  • @DJKSN1111
    @DJKSN1111 ปีที่แล้ว +5

    මේ කියපු කරුණු වලට වඩා තමන්ගේ පිං තමයි අවශ්‍ය වෙන්නේ.... මං අදුන බලපු කෙනෙක්...අත් දැකීමෙන් කියන්නේ ❤️❤️

    • @GunathilakaSadun-dy6iu
      @GunathilakaSadun-dy6iu 6 หลายเดือนก่อน

      Dan balance nadda?

    • @user-kl4eo1ct3p
      @user-kl4eo1ct3p 21 วันที่ผ่านมา

      Oba thuma adunen balanawada.kohomada sambanda wenne. Phone number aka danda puluwanda

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +2

    වටිනා සාස්ත්‍රයක් ගොඩක් දේ දැන ගත්තා🙏🙏🙏

  • @kdnimna4587
    @kdnimna4587 ปีที่แล้ว +1

    Oba wahanseta budu saranai danne nathi godak dewal kiyala dunnata api nodanna dewal hamadama apita kiyala denna kiyala gaurawayen illanwa ape hamuduruwane

  • @k.kumari8672
    @k.kumari8672 ปีที่แล้ว +1

    Theruwan saranai hamuduruwane dergausha lebewa

  • @gayashanpiyarathna9333
    @gayashanpiyarathna9333 ปีที่แล้ว +1

    👍 🙏🙏🙏

  • @sanjayamadushan5716
    @sanjayamadushan5716 ปีที่แล้ว +1

    කාලි අම්මා samabanda wedasatahanak karannako hamuduruwane 🙏

  • @Savindu...
    @Savindu... 9 วันที่ผ่านมา +1

    අන්ජනම් වලින් අනාගතය බලන්ඩ පුලුවන් ද? ( දේව අදුන් වලින්) 🙏

  • @krishanthakrishantha7718
    @krishanthakrishantha7718 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ලොකූ සෙවයක් කරන්නෙ මෙ සෙස්ත්‍රයට

  • @sarathbandara2530
    @sarathbandara2530 10 หลายเดือนก่อน +1

    Api kohomada patamalawata sambanda wenne haamuduruwane

    • @sarathbandara2530
      @sarathbandara2530 10 หลายเดือนก่อน

      Godaak kamathi man me dewal igenagann

  • @sudeshsudesh3522
    @sudeshsudesh3522 ปีที่แล้ว +2

    Eka kement ekakimma vidiovak damma.
    Oba vahannsege ema nihathamani kamata mage imahath gaurawaya veva.
    Mewani vidio itha watinawa.
    Me nalikawa itha waninawa mata😊😊

    • @sudeshsudesh3522
      @sudeshsudesh3522 ปีที่แล้ว +1

      Anjanam dishti manthra ha jiwam laba denna puluwanda hamuduruwane

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว +1

      පාඨමාලාවට සහභාගි වන්න.. ලගදීම

    • @dilansandunil3589
      @dilansandunil3589 ปีที่แล้ว +1

      @@gambarecreation කවදද තියෙන්නෙ

  • @viduraindrajith
    @viduraindrajith ปีที่แล้ว +1

    මගෙ තාත්තා මට දාවසක් කිඋවා එයාගෙ සීයා අදුන් බලපු කතාවක් මගෙ මොනවහාරි නැතිවෙලානම් මං දාවස් හාතක් පෙ වෙලා ගියාම මට මතුරල බලන්න දෙනවාලු එතකොට එක මට වගෙම ගුරුන්නාන්සෙටත් පෙන්වාලු... එක මොකක්ද ? ඇයි දැන් එම කරන් නැත්තෙ

  • @joshspperera5277
    @joshspperera5277 6 หลายเดือนก่อน +1

    Mata Aduna penawaa Mata eya sada ganna pheta wenna

  • @SMDgroupYT
    @SMDgroupYT หลายเดือนก่อน

    මාත් දවසක් බැලුවා පෙනුනා එක තාම හිනයක් වගේ පෙනුන දෙවල් මට විශ්වාස නැ... මං මතුරලා නෙවේ දැක්කේ

  • @athuaprasanna8685
    @athuaprasanna8685 6 หลายเดือนก่อน +1

    Mata meruna aya pena ekiyawa tiyenawanam aduna balanna berida mata

  • @raymondbasil6691
    @raymondbasil6691 11 หลายเดือนก่อน

    ඔබවහන්සේ ගේ නන්බරේ වට්සප් වැඩනෑනේ ❤❤❤😢😢😢😢

    • @gambarecreation
      @gambarecreation  11 หลายเดือนก่อน

      wada

    • @raymondbasil6691
      @raymondbasil6691 11 หลายเดือนก่อน

      @@gambarecreation දෙව්පිහිටයි හරි මන් ගත්තා ජය 🌹👑👑

    • @mrbeanmrbean-xo7bm
      @mrbeanmrbean-xo7bm 4 หลายเดือนก่อน

      අනේ හාමුදුරුවන්ගෙ නම්බරේ දාන්නකො කව්රුහරි

  • @phsriyane7865
    @phsriyane7865 5 หลายเดือนก่อน +1

    Paula kanakga witharayak danganna. Kohomda. Pansala. Anjanam wada katauthu k. da. 🙏🏾🤔

  • @TravelwithKadiya5024
    @TravelwithKadiya5024 7 หลายเดือนก่อน +1

    Anjanamen mulin balanakota bayawenne nedda

  • @sandamalivijawrdna8860
    @sandamalivijawrdna8860 11 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ අපට එක කරන ආකාරය කිය දෙන්න පුළුවන් ද

    • @gambarecreation
      @gambarecreation  11 หลายเดือนก่อน

      පාඨමාලාවට සම්බන්ද වෙන්න

    • @athuaprasanna8685
      @athuaprasanna8685 6 หลายเดือนก่อน

      Ems patamalawen aniwaryen aduna balagata ekiweda

  • @viduraindrajith
    @viduraindrajith ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ කලුවර අදුන කලුවර බන්දන ගැන කියන්න එ වා කරන ක්‍රම කියන්නකො මන්තර වත්පිලිවෙත් ?

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      ඒවා මෙහෙම කියන්න බෑ.. දුරකථන ඇමතුමක් ලබා දී දැනගන්න.

  • @brilliantway9722
    @brilliantway9722 หลายเดือนก่อน +1

    අනේ මම දේවගනයේ , දේව ගන අයට අදුන් බලන්නම බැරිද?

  • @gkdarmadasa
    @gkdarmadasa 4 หลายเดือนก่อน

    Hamuduruwo balanawada

    • @gambarecreation
      @gambarecreation  4 หลายเดือนก่อน

      ඔව්

    • @user-kl4eo1ct3p
      @user-kl4eo1ct3p 21 วันที่ผ่านมา

      ​@@gambarecreationhamuduruwange number aka danda pukuwanda.

    • @gambarecreation
      @gambarecreation  21 วันที่ผ่านมา

      Description එකේ තියනවා

  • @satttt-wv7zx
    @satttt-wv7zx 8 หลายเดือนก่อน +2

    බල්ලො ගැරඬි කාපු අයට හදන්න ක්‍රමයක් නම් මම ගාව තියෙනවා
    මම අහලා තියෙන්නෙ දේව ගනේ අයටයි මනුස්ස ගනේ අයටයි අංජනම් පේනවා රාස්ස ගණේ අයට පේනවා අඩුයි කියලා බල්ලො කෑවට හදන්න පුළුවන් වුනාට වඳුරො කෑවොත් හදන්න බැරිලු

    • @dileepalakshan8827
      @dileepalakshan8827 7 หลายเดือนก่อน

      Ballo kapuwahama aduna balanda baida

    • @satttt-wv7zx
      @satttt-wv7zx 7 หลายเดือนก่อน

      @@dileepalakshan8827 පුළුවන් වඳුරො කෑවොත් නම් බෑ කියනවා

    • @beetone2121
      @beetone2121 6 หลายเดือนก่อน

      Kohoma da hadanne

    • @satttt-wv7zx
      @satttt-wv7zx 6 หลายเดือนก่อน

      @@beetone2121 කුල ශුද්ද

  • @manojpiyankara4383
    @manojpiyankara4383 11 หลายเดือนก่อน +2

    Ballek kewot balanna vidiyak nedda

    • @gambarecreation
      @gambarecreation  11 หลายเดือนก่อน

      උත්සහ කරන්න

    • @satttt-wv7zx
      @satttt-wv7zx 8 หลายเดือนก่อน

      එහෙම අවුලක් නෑ හදන්න ක්‍රමයක් තියෙනවා
      කොහොමත් හැදුවත් නැතත් කාලා මාස තුනක් වගේ යද්දි පොඩ්ඩ පොඩ්ඩ පෙනෙයි
      ඔය බල්ලො කෑවම නීච වෙන හින්දනෙ එහෙම කියන්නෙ
      දියබරි ගැරඬි කෑවමත් එහෙමයි
      නයි පොළොංගු කෑවට ඒක ලොකු අවුලක් වෙන එකක් නම් නෑ උන් නීච සත්තු කියන්නෙ නෑනෙ

    • @dileepalakshan8827
      @dileepalakshan8827 7 หลายเดือนก่อน

      Mata balanda asai eth mage ballek kala thiyanawa. Mata udau karanda puluwanda. Balana piliwela kiyanda puluwanda

    • @satttt-wv7zx
      @satttt-wv7zx 7 หลายเดือนก่อน +1

      @@dileepalakshan8827 කුල ශුද්ධයෙන් කහ කළ ගෙඩියක් මතුරලා නාන්න
      නැත්තම් කෙලින්ම ප්‍රේත අංජනම බලන්න ඒක පෙනෙයි

    • @beetone2121
      @beetone2121 6 หลายเดือนก่อน

      @@satttt-wv7zx kiyala dennako plz

  • @user-td6vt8ux8d
    @user-td6vt8ux8d 6 หลายเดือนก่อน +1

    හාමුදුරුවෝ අංජනම් බලනවද.

    • @gambarecreation
      @gambarecreation  6 หลายเดือนก่อน +1

      දුරකථන ඇමතුමක් ලබාගෙන විස්තර දැනගන්න