ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ ස්වාමීන් වහන්සේටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි. 🙏🙏🙏❤❤❤
ගනදෙවි පිහිටයි අපේ හමුදුරැවනේ🙏
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ මේ කරුණු ගොඩාක් වටිනවා .🙏🙏🙏
ගණ දෙව් පිහිට ලැබේවා ❤❤❤☺️☺️
මම ගණ දෙවියන්ව ඉතාමත් භක්තියෙන් වන්දනාමාන කරනවා මම ඉල්ලන්නේ මොනවද ඒ හැම දෙයක්ම ලබා දෙනවා අපව දැනුවත් කරන ඔබ වහන්සේට ගණ දෙවිඳුගේ පිහිට ලැබේවා තෙරුවන් සරණයි
මෙි වගේ වටිනා දැනුමක් ලබා දුන්නාට ඔබ වහන්සේට පින් සුදු වෙනවා අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
තෙරුවන් සරනයි
🙏🙏
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ....මේ වගේ වීඩියො තව ගේන්න...තෙරුවන් සරණයි
🎉ගණ දෙව් යන්ගේ පිහිටයි❤
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට....
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සුවාමින් වහන්සේටත් මමත් ගණ පැතිදුන්ට වන්දනා කරනවා
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හමුවීමට අවස්ථාව ලබා දෙන්න නමස්කාර වෙවා
අවසරයි අපෙ හාමුදුරුවනේ ....ඉතාම වටිනවා ............අනෙ හාමුදුරුවනේ කාලී මෑණියන්ට පුජාවන් තියෙන විදිහ පහදන්න......වන්දනා කරන ගාතාවන් සමග .🙏🙏🙏
පිං වත් ස්වාමින් වහන්ස මම කැමති කාලි අම්මාට පුජාවන් තියෙන විදිහ සහ ගාතා කියලා විඩියෝ එකක් කරන්න
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි අපේ හමූදූරුවනේ
තෙරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා අපේ ගුරු හාමුදුරුවනේ 🙏🙏🙏
MaruWalliye needa
Mage Ishtar deviyan ganadeviyan mage viswasaya hamadema aththa hamuduruwane
ඔබ වහන්ස්ට අප්‍රමාණ පින් කියාදුන්නාට 🙏🙏🙏
අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ ට පින්
ඔබ වහන්සේට බොහොම ස්තුතියි 🙏🙏🙏
තෙරැවන් සරනයි ගන දෙවි පිහිටයි 🙏🙏🙏🙏🌺🌺🌺
Mage puthata ganadeviyange pihita arakshawa lebeewa,,,,
ගණදෙවි පිහිටයි
Teruwan saranai ape හාමුදුරුවනේ ..
හරිම වැදගත් කරුණු ගොඩක් පින් ඔබවහන්සේ ට 🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏
Thanx.. Meka kema rahas guru kam dunnata. Deer gayuu.. ❤❤😊😊
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
Man ganadevidun adahanawaa....obawahanseta theruwan saranai..🙏🙏🙏
තෙරුවන් සරනයි 💗🙏
ඝණදෙවි පිහිටයි.
බොහොම ස්තුතියි ස්වාමිනි
බුදුසරණ යි
ගනපති බාප්පා 🙏🙏🙏💐💐💐❤️❤️
බාප්පා නෙවේ පප්පා
Ape swamin wahanseta niduk neerogi bawaya labewa godak pin budusarni
Budu saranai Dawe phitae 🙏🌹🙏🌹
Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu
හොඳ විඩියෝ එක ක් හාමුදුරුවනේ
Man gana deviyan adahanawa aththatama oya kiyana diyunuwa sathuta mata labenawa......🎉gana davipihitai...🎉.
Theruwan saranai hamuduruwane dergausha lebewa!!!!
Obawahansetayh ganadeviphitai tekawaranaibhomapin ape hamuduruwane
Teruwan saranai පින්වත් ape හාමුදුරුවනේ ....awasarai gedara බන්ධනයක් tiyanawa කියල kohomada danaganne kalayutte කුමක්ද ඉවත් කරගැනීමට ...teruwan saranai සුවපත් වේවා ....
දුරකථන ඇමතුමක් ලබාගන්න
Ape hamuduruwane gooda pin oba wahanseta me karana dein
Ape hamuduruwanta deergau wewa....!!!
🙏🏻🙏🏻🙏🏻
Budu sarani
sadu Sadu sadu 🙏
Gedara athulatha gambara dewiyanta pahana thiyanna puluwanda?
Ma.wage.dewal.denuwath.kranawata.obawhanseta.godak.pinsidu.weva
Pin sidda wei hamuduwane
Me manthare nawatha danna
ME WISWAYE EANNA MAHAMABALAGATHUMA MAHA PINWATHMADEWIYO UATHUM GANADEWIYOWITARAI PINWATH GANADEWIYOSAMAKARANNA ME WISWAYEKOHEWATHMA NEHEEADIRIYATA KAWADAWATHBIHIWENNETHNEHEPINWATH GANADEWIYANTAMATHU BUDUBAWAMALEBEWASAADU SAAADU SAAADUOAAM SEE GANESAAYA NAMAHA💚💚💚💙💙💙💙💜💜💜💜💜🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲👍👍👍👍👍💯💯💯💯💯❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහෙද
Me mantara deka wena wenma denna pulwanda 🙏❤️
Me wage Suniyam dewiyn ge rahas video akak krnnko
Ahemai hamuduwane
❤❤❤❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
❤❤
මෙම ගාථාවන් ලබා ගන්නේ කෙසේද සිවාමින් වහන්ස
Gedara pujawa thibbata kamak nadda suwamin wahansa
කී වාරයක් කිවයුතු ද හාමුදුරුවනේ ...ඉස්තුති🙏
@@gambarecreation ඉස්තුති🙏
ස්වාමින් වහන්ස මට ගණ දෙවියන්ට කියන නමි දහය ලබාදෙන්න පුලුවන්ද විස්තර සහිතව
ගණදෙවියන් නාම රාශියකින් හඳුන්වනවා සේම ගණදෙවියන් ලොව පහළවන මුහුර්ති රාශියක්ද වේ. මහාගනේෂ්, වල්ලභ ගනේෂ්, බාලගනේෂ්, සිද්ධී ගනේෂ, බුද්ධිගනේෂ, වීර ගනේෂ, සේරම්භ ගනේෂ, නෘත්‍ය ගනේෂ, යන මුහුර්තවලින් ලොව පහළ වේ. මහ ගනේෂ යනුවෙන් ලොව පහළ වන ගණ දෙවිඳුන් ඡ්‍යොතිෂය , ගුප්ත විද්‍යා, යන්ත්‍ර මන්ත්‍ර කාර්ය සිද්ධි පහළ කරවන අතර කොඩිවින. අණවින, හදිහූනියම්, වස්දොස් බන්ධන ඇස්වහ, කටවහ දුරු කරන බව ද පැවැසේ.දකුණු ඉන්දීය දෙමළ ජනතාව අතර ජනප්‍රිය ගණපති හෙවත් පුල්ලෙයාර් දෙවියන් ලංකාවේ දෙමළ හින්දු ජනතාව අතරද ඉතා ඉහළින් වැඳුම් පිදුම් ලබන දෙවියෙකි. එමෙන්ම සිංහල ජනතාව අතර ද ගණදෙවියන් පිදීම බහුලව දැකිය හැකිය.ගණපති දෙවිඳුන් නුවණට අධිපති දෙවියන් ලෙස සැලකෙන බැවින් පහේ ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පෙළ ,උසස් පෙළ මෙන්ම විශ්වවිද්‍යාල විභාගවලින් සමත්වීම සඳහා බෞද්ධ හින්දු මෙන්ම අන්‍ය ආගමිකයින්ද ගණ දෙවියන්ට පූජා පැවැත් වීම බහුලව සිදු වේ. විභාගවලට පෙනී සිටින දරුවන්ට පමණක් නොව වත්මන් සමාජයේ මිනිසුන්ගේ අනුවණ ක්‍රියා දෙස බලන විට සාමාන්‍ය මිනිසුන්ටත් නුවණ දෙනු මැනවැයි ගණපති දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටීමට සිදු වී ඇත.ගණපති, ගනේෂ්,ගනේෂ්වර, විනායක, විග්නේශ්වර, ලම්බෝදර, බාලචන්ද්‍ර ආදි නම් දහයකින් හඳුන්වන ගණපති මහේෂ්වර උමා දෙදෙනාගේ පුත්‍රයාය. ස්කන්ධ කුමාර (කතරගම දෙවි) ගේ සහෝදරයාය. ගණපති විශාල උදරයක් සහිත ඇත් හිසක් මෙන්ම අත් සතරකින් යුක්තය. පිටුපස අත් දෙකෙන් වක්‍ර වු යකඩ කැබැල්ලක් (පොරොවක්) කම්බි රැහැනක් ගෙන සිටින අතර ඉදිරිපස නාසය සහිත හොඬයක් සහ දළකි.හිසින් බෙලි හෝ දිවුල් ගෙඩියක් ගෙන සිටිති. මීයා ඔහුගේ වාහනයයි. ඒ පිළිබඳව වදන් කවි පොතේ මෙසේ සඳහන් වේ.“සුදු දළ ගජසොඬ මූණකි පත්මේසුදු මීයකු නැගෙමින් වැඩ ගත්මේසොඳ උමයංගන ඉසුරුගෙ පුත්මේවඳිනෙමි ගණදෙවි සිරිපද පත්මේ(වදන් කවි පොත)උඩරට නර්තන කලාවේ වන්නම් දහ අටේ ගණපති වන්නමෙන් ගණ දෙවිඳුන්ගේ රූප ස්වභාව කියවේ.“යුත් සිරින් බබලන -ඇත් හිසින් සසොබනමෙත් දළින් අඩ දැන ගනු සොඳිනාරත් පියුම් වැනි මුඛයුත් සවන් ළෙලදෙනනෙත් අඳුන් නිල්මිණි තඹුරු මනාඅත් උරින් පහතින මෙත් සුරන් සිරුරිනයුත් නැණින් දෙවඟන දෙදෙනෙකිනාගත් නැණින් යුතු සුරිඳෙක් බැවින්ඉසි දැනවෙත් මෙවන් ගණපති වන්නමිනා”(ගණපති වන්නම)“ගණදෙවියන්ගේ සෝබමාන වූ රූපකාය සිරියෙන් බබළන්නේය. මුඛය රත් නෙළුම් මලක් සේ පැහැපත්ය. ළෙල දෙන්නාවූ සවන් යුග්මයකින්ද යුතු ගණදෙවියන් දෙනෙත් නිල් මැණික් දෙකක් බඳුය. උදරයෙන් පහළ කොටස දේව ශරීරයකි. සිද්ධි හා බුද්ධි යන දෙවඟනන් දෙදෙනා සමඟ නිරන්තරව සිටින ගණපති දෙවිඳුන් නුවණින් අග තැන්පත් දෙවි කෙනෙකු ලෙස සැලකිල්ලට ගෙන ඉසිවරුන් විසින් ගණපති වන්නම කළ බව කියවේ”ගණදෙවියන් නාම රාශියකින් හඳුන්වනවා සේම ගණදෙවියන් ලොව පහළවන මුහුර්ති රාශියක්ද වේ. මහාගනේෂ්, වල්ලභ ගනේෂ්, බාලගනේෂ්, සිද්ධී ගනේෂ, බුද්ධිගනේෂ, වීර ගනේෂ, සේරම්භ ගනේෂ, නෘත්‍ය ගනේෂ, යන මුහුර්තවලින් ලොව පහළ වේ. මහ ගනේෂ යනුවෙන් ලොව පහළ වන ගණ දෙවිඳුන් ඡ්‍යොතිෂය , ගුප්ත විද්‍යා, යන්ත්‍ර මන්ත්‍ර කාර්ය සිද්ධි පහළ කරවන අතර කොඩිවින. අණවින, හදිහූනියම්, වස්දොස් බන්ධන ඇස්වහ, කටවහ දුරු කරන බව ද පැවැසේ. පෙම්වතුන්ට පෙම්වතියන්ට, යුවතිපතීන්ට සියලු ආරක්ෂාව, සලසමින් ධන සම්පත් ළඟා කර දෙන්නේ ගණදෙවිඳුන් වල්ලභ ගනේෂ මුහුර්තියෙන් ලොව පහළ වූ විටය. ඉන්දියානු පෙම්වතුන් වල්ලභ ගනේෂ ඉදිරියේ පේ‍්‍රමය වෙනුවෙන් ප්‍රතිඥා දීම කරයි. බාලගනේෂ මුහුර්තියෙන් ලොව පහළවන ගණ දෙවිඳුන් දරුඵල නැති කාන්තාවන්ට දරුඵල දෙන බව ද අමනුෂ්‍ය දෝෂවලින් බාල බිලිඳුන් ආරක්ෂා කරන බව ද පැවැසේ.
කොහොමද dana devi පූජාවක් දෙන්නේ
හාමුදුරුවනේ,ගණදෙවි පිළිමය තැබිය යුත්තෙ මොන දිශාවෙද
දුරකථන ඇමතුමක් ගෙන විස්තර දැනගන්න
අපේ හාමුදුරුවනේ මේ මන්තරේ ගණදෙවි පිළිම වහන්සේ දිහා බලන් සාමාන්‍යයෙන් කීවට කමක් නැද්ද
කමක් නෑ
සූනියම් දෙවියන් ට පහන් thiyddi ගණ දෙවියන් ට පහන් හොඩද හාමුදුරුවනේ
ආදරය,විවාහය සම්බන්ද කරුනු වලට ගන දෙවියන් වදින්නෙ කොහොමද
Me gathawa pahadili na liyaganna
Ape හාමුදුරුවනේ koheda inne
ලබා දී ඇති දුරකථන අංකය වලට ඇමතුමක් ගෙන විස්තර දැනගන්න
ඔබ වහන්සේ හමු වන්නේ කෙසේද
ලබා දී ඇති අංක වලට අමතන්න
ඝන දෙවි පිලිමයක් බුදු පහන ලග තබා පහනක් පත්තු කිරීමෙ වැරද්දක තියෙනවද?
වැඩි විස්තර දුරකථන ඇමතුමක් ලබාගෙන දැනගන්න
අපි පිටරට ඉන්නෙ හාමුදුරැවනේ
බුදුසරණයි
Mamah
Ape හාමුදුරුවනේ ගෙදර karanna hoda නැද්ද පූජාව
වරදක් නෑ
❤🙏
🙏🙏🙏❤
🙏🙏🙏🙏🙏🙏
මේ ස්වාමීන් වහන්සේටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි. 🙏🙏🙏❤❤❤
ගනදෙවි පිහිටයි අපේ හමුදුරැවනේ🙏
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ මේ කරුණු ගොඩාක් වටිනවා .🙏🙏🙏
ගණ දෙව් පිහිට ලැබේවා ❤❤❤☺️☺️
මම ගණ දෙවියන්ව ඉතාමත් භක්තියෙන් වන්දනාමාන කරනවා මම ඉල්ලන්නේ මොනවද ඒ හැම දෙයක්ම ලබා දෙනවා අපව දැනුවත් කරන ඔබ වහන්සේට ගණ දෙවිඳුගේ පිහිට ලැබේවා තෙරුවන් සරණයි
මෙි වගේ වටිනා දැනුමක් ලබා දුන්නාට ඔබ වහන්සේට පින් සුදු වෙනවා අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
තෙරුවන් සරනයි
🙏🙏
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ....මේ වගේ වීඩියො තව ගේන්න...තෙරුවන් සරණයි
🎉ගණ දෙව් යන්ගේ පිහිටයි❤
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට....
තෙරුවන් සරණයි
දෙවිපිහිටයි
සුවාමින් වහන්සේටත්
මමත් ගණ පැතිදුන්ට වන්දනා කරනවා
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හමුවීමට අවස්ථාව ලබා දෙන්න නමස්කාර වෙවා
අවසරයි අපෙ හාමුදුරුවනේ ....ඉතාම වටිනවා ............අනෙ හාමුදුරුවනේ කාලී මෑණියන්ට පුජාවන් තියෙන විදිහ පහදන්න......වන්දනා කරන ගාතාවන් සමග .🙏🙏🙏
පිං වත් ස්වාමින් වහන්ස මම කැමති කාලි අම්මාට පුජාවන් තියෙන විදිහ සහ ගාතා කියලා විඩියෝ එකක් කරන්න
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි අපේ හමූදූරුවනේ
තෙරුවන් සරනයි
දිර්ගායුශ ලැබේවා
අපේ ගුරු හාමුදුරුවනේ 🙏🙏🙏
MaruWalliye needa
Mage Ishtar deviyan ganadeviyan mage viswasaya hamadema aththa hamuduruwane
ඔබ වහන්ස්ට අප්‍රමාණ පින් කියාදුන්නාට 🙏🙏🙏
අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ ට පින්
ඔබ වහන්සේට බොහොම ස්තුතියි 🙏🙏🙏
තෙරැවන් සරනයි ගන දෙවි පිහිටයි 🙏🙏🙏🙏🌺🌺🌺
Mage puthata ganadeviyange pihita arakshawa lebeewa,,,,
ගණදෙවි පිහිටයි
Teruwan saranai ape හාමුදුරුවනේ ..
හරිම වැදගත් කරුණු ගොඩක් පින් ඔබවහන්සේ ට 🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏
Thanx.. Meka kema rahas guru kam dunnata. Deer gayuu.. ❤❤😊😊
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
Man ganadevidun adahanawaa....obawahanseta theruwan saranai..🙏🙏🙏
තෙරුවන් සරනයි 💗🙏
ඝණදෙවි පිහිටයි.
බොහොම ස්තුතියි ස්වාමිනි
බුදුසරණ යි
ගනපති බාප්පා 🙏🙏🙏💐💐💐❤️❤️
බාප්පා නෙවේ පප්පා
Ape swamin wahanseta niduk neerogi bawaya labewa godak pin budusarni
Budu saranai Dawe phitae 🙏🌹🙏🌹
Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu
හොඳ විඩියෝ එක ක් හාමුදුරුවනේ
Man gana deviyan adahanawa aththatama oya kiyana diyunuwa sathuta mata labenawa......🎉gana davipihitai...🎉.
Theruwan saranai hamuduruwane dergausha lebewa!!!!
Obawahansetayh ganadeviphitai tekawaranaibhomapin ape hamuduruwane
Teruwan saranai පින්වත් ape හාමුදුරුවනේ ....awasarai gedara බන්ධනයක් tiyanawa කියල kohomada danaganne kalayutte කුමක්ද ඉවත් කරගැනීමට ...teruwan saranai සුවපත් වේවා ....
දුරකථන ඇමතුමක් ලබාගන්න
Ape hamuduruwane gooda pin oba wahanseta me karana dein
Ape hamuduruwanta deergau wewa....!!!
🙏🏻🙏🏻🙏🏻
Budu sarani
sadu Sadu sadu 🙏
Gedara athulatha gambara dewiyanta pahana thiyanna puluwanda?
Ma.wage.dewal.denuwath.kranawata.obawhanseta.godak.pinsidu.weva
Pin sidda wei hamuduwane
Me manthare nawatha danna
ME WISWAYE EANNA MAHAMA
BALAGATHUMA MAHA PINWATHMA
DEWIYO UATHUM GANADEWIYO
WITARAI
PINWATH GANADEWIYO
SAMAKARANNA ME WISWAYE
KOHEWATHMA NEHE
EADIRIYATA KAWADAWATH
BIHIWENNETHNEHE
PINWATH GANADEWIYANTA
MATHU BUDUBAWAMA
LEBEWA
SAADU SAAADU SAAADU
OAAM SEE GANESAAYA NAMAHA
💚💚💚💙💙💙💙💜💜💜💜💜🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲👍👍👍👍👍💯💯💯💯💯❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහෙද
Me mantara deka wena wenma denna pulwanda 🙏❤️
Me wage Suniyam dewiyn ge rahas video akak krnnko
Ahemai hamuduwane
❤❤❤❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
❤❤
මෙම ගාථාවන් ලබා ගන්නේ කෙසේද සිවාමින් වහන්ස
Gedara pujawa thibbata kamak nadda suwamin wahansa
කී වාරයක් කිවයුතු ද හාමුදුරුවනේ ...ඉස්තුති🙏
@@gambarecreation ඉස්තුති🙏
🙏🙏
ස්වාමින් වහන්ස මට ගණ දෙවියන්ට කියන නමි දහය ලබාදෙන්න පුලුවන්ද විස්තර සහිතව
ගණදෙවියන් නාම රාශියකින් හඳුන්වනවා සේම ගණදෙවියන් ලොව පහළවන මුහුර්ති රාශියක්ද වේ. මහාගනේෂ්, වල්ලභ ගනේෂ්, බාලගනේෂ්, සිද්ධී ගනේෂ, බුද්ධිගනේෂ, වීර ගනේෂ, සේරම්භ ගනේෂ, නෘත්‍ය ගනේෂ, යන මුහුර්තවලින් ලොව පහළ වේ. මහ ගනේෂ යනුවෙන් ලොව පහළ වන ගණ දෙවිඳුන් ඡ්‍යොතිෂය , ගුප්ත විද්‍යා, යන්ත්‍ර මන්ත්‍ර කාර්ය සිද්ධි පහළ කරවන අතර කොඩිවින. අණවින, හදිහූනියම්, වස්දොස් බන්ධන ඇස්වහ, කටවහ දුරු කරන බව ද පැවැසේ.
දකුණු ඉන්දීය දෙමළ ජනතාව අතර ජනප්‍රිය ගණපති හෙවත් පුල්ලෙයාර් දෙවියන් ලංකාවේ දෙමළ හින්දු ජනතාව අතරද ඉතා ඉහළින් වැඳුම් පිදුම් ලබන දෙවියෙකි. එමෙන්ම සිංහල ජනතාව අතර ද ගණදෙවියන් පිදීම බහුලව දැකිය හැකිය.
ගණපති දෙවිඳුන් නුවණට අධිපති දෙවියන් ලෙස සැලකෙන බැවින් පහේ ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පෙළ ,උසස් පෙළ මෙන්ම විශ්වවිද්‍යාල විභාගවලින් සමත්වීම සඳහා බෞද්ධ හින්දු මෙන්ම අන්‍ය ආගමිකයින්ද ගණ දෙවියන්ට පූජා පැවැත් වීම බහුලව සිදු වේ. විභාගවලට පෙනී සිටින දරුවන්ට පමණක් නොව වත්මන් සමාජයේ මිනිසුන්ගේ අනුවණ ක්‍රියා දෙස බලන විට සාමාන්‍ය මිනිසුන්ටත් නුවණ දෙනු මැනවැයි ගණපති දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටීමට සිදු වී ඇත.
ගණපති, ගනේෂ්,ගනේෂ්වර, විනායක, විග්නේශ්වර, ලම්බෝදර, බාලචන්ද්‍ර ආදි නම් දහයකින් හඳුන්වන ගණපති මහේෂ්වර උමා දෙදෙනාගේ පුත්‍රයාය. ස්කන්ධ කුමාර (කතරගම දෙවි) ගේ සහෝදරයාය. ගණපති විශාල උදරයක් සහිත ඇත් හිසක් මෙන්ම අත් සතරකින් යුක්තය. පිටුපස අත් දෙකෙන් වක්‍ර වු යකඩ කැබැල්ලක් (පොරොවක්) කම්බි රැහැනක් ගෙන සිටින අතර ඉදිරිපස නාසය සහිත හොඬයක් සහ දළකි.
හිසින් බෙලි හෝ දිවුල් ගෙඩියක් ගෙන සිටිති. මීයා ඔහුගේ වාහනයයි. ඒ පිළිබඳව වදන් කවි පොතේ මෙසේ සඳහන් වේ.
“සුදු දළ ගජසොඬ මූණකි පත්මේ
සුදු මීයකු නැගෙමින් වැඩ ගත්මේ
සොඳ උමයංගන ඉසුරුගෙ පුත්මේ
වඳිනෙමි ගණදෙවි සිරිපද පත්මේ
(වදන් කවි පොත)
උඩරට නර්තන කලාවේ වන්නම් දහ අටේ ගණපති වන්නමෙන් ගණ දෙවිඳුන්ගේ රූප ස්වභාව කියවේ.
“යුත් සිරින් බබලන -
ඇත් හිසින් සසොබන
මෙත් දළින් අඩ දැන ගනු සොඳිනා
රත් පියුම් වැනි මුඛයුත් සවන් ළෙලදෙන
නෙත් අඳුන් නිල්මිණි තඹුරු මනා
අත් උරින් පහතින මෙත් සුරන් සිරුරින
යුත් නැණින් දෙවඟන දෙදෙනෙකිනා
ගත් නැණින් යුතු සුරිඳෙක් බැවින්
ඉසි දැන
වෙත් මෙවන් ගණපති වන්නමිනා”
(ගණපති වන්නම)
“ගණදෙවියන්ගේ සෝබමාන වූ රූපකාය සිරියෙන් බබළන්නේය. මුඛය රත් නෙළුම් මලක් සේ පැහැපත්ය. ළෙල දෙන්නාවූ සවන් යුග්මයකින්ද යුතු ගණදෙවියන් දෙනෙත් නිල් මැණික් දෙකක් බඳුය. උදරයෙන් පහළ කොටස දේව ශරීරයකි. සිද්ධි හා බුද්ධි යන දෙවඟනන් දෙදෙනා සමඟ නිරන්තරව සිටින ගණපති දෙවිඳුන් නුවණින් අග තැන්පත් දෙවි කෙනෙකු ලෙස සැලකිල්ලට ගෙන ඉසිවරුන් විසින් ගණපති වන්නම කළ බව කියවේ”
ගණදෙවියන් නාම රාශියකින් හඳුන්වනවා සේම ගණදෙවියන් ලොව පහළවන මුහුර්ති රාශියක්ද වේ. මහාගනේෂ්, වල්ලභ ගනේෂ්, බාලගනේෂ්, සිද්ධී ගනේෂ, බුද්ධිගනේෂ, වීර ගනේෂ, සේරම්භ ගනේෂ, නෘත්‍ය ගනේෂ, යන මුහුර්තවලින් ලොව පහළ වේ. මහ ගනේෂ යනුවෙන් ලොව පහළ වන ගණ දෙවිඳුන් ඡ්‍යොතිෂය , ගුප්ත විද්‍යා, යන්ත්‍ර මන්ත්‍ර කාර්ය සිද්ධි පහළ කරවන අතර කොඩිවින. අණවින, හදිහූනියම්, වස්දොස් බන්ධන ඇස්වහ, කටවහ දුරු කරන බව ද පැවැසේ. පෙම්වතුන්ට පෙම්වතියන්ට, යුවතිපතීන්ට සියලු ආරක්ෂාව, සලසමින් ධන සම්පත් ළඟා කර දෙන්නේ ගණදෙවිඳුන් වල්ලභ ගනේෂ මුහුර්තියෙන් ලොව පහළ වූ විටය. ඉන්දියානු පෙම්වතුන් වල්ලභ ගනේෂ ඉදිරියේ පේ‍්‍රමය වෙනුවෙන් ප්‍රතිඥා දීම කරයි. බාලගනේෂ මුහුර්තියෙන් ලොව පහළවන ගණ දෙවිඳුන් දරුඵල නැති කාන්තාවන්ට දරුඵල දෙන බව ද අමනුෂ්‍ය දෝෂවලින් බාල බිලිඳුන් ආරක්ෂා කරන බව ද පැවැසේ.