ධනය බලය තේජස උතුරවන මහා බලගතු බුද්ධ මන්තරය | Budda Mantara | Gambare

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • කාර්යාල වේලාවේදී පමණක් අමතන්න
    කාරුණික වන්න
    උදේ 8 සිට හවස 6 දක්වා
    කේන්දර පරික්ෂාව හා පලාපල ප්‍රකාශය සුභ නැකැත් සෑදීම
    අපල / දෝෂ සදහා ශාන්තිකර්ම දේව පූජා හා භාරහාර සිදුකිරීම
    සියලුම යන්ත්‍ර හා බලගතු ආරක්ෂක තෙල් වර්ග
    ශරීරවල අමනුෂ්‍ය දෝෂ ඉවත්කිරීම
    ශරීරවල විෂ/ඉනා ඉවත් කිරීම
    නිවාස භූමි දෝෂ පරික්ෂා කර ගැනීම හා ප්‍රතිකර්ම
    පාරම්පරික නිවැරදි බහිරව පූජාව
    ශාස්ත්‍රනුකූලව පතල් පූජා පැවැත්වීම
    රුද්‍රක්ෂ හා ඛණිජ පාෂාන විකිත්සාව
    වල්පොල වෙද හාමුදුරුවො
    සේවාවන් වෙන්කරවා ගැනීමට කාර්යාලය
    0707827272 / 070 2323533 / 070 7454533
    Like 👍 comment 🖊️Share
    Gambare Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න.

ความคิดเห็น • 330

  • @JagathAsela-wc9fj
    @JagathAsela-wc9fj 3 วันที่ผ่านมา +2

    ⁣බෝහොම පිං අපේ හමුදුරැවනේ

  • @neroshan7291
    @neroshan7291 5 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේලැබේවා ඔබ වහන්සේ ටලැබේවා

  • @HaiHai-ku5ll
    @HaiHai-ku5ll 6 หลายเดือนก่อน +4

    බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏 තෙරුවන්සරණයි. 🙏🙏🙏

  • @gaminihewa814
    @gaminihewa814 4 หลายเดือนก่อน +15

    මේ ගාථාව පුදුම බලසම්පන්නයි. ඔබවහන්සේට පින් ! පසුබිමින් වෙනත් ගාථාවක් ඇසෙන එක අපට හිරිහැරයක්.

  • @NadunElapatha
    @NadunElapatha 6 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට මාර්ග පල ලැබීමට මෙම පින හේතු වේවා !!!!

  • @bhagya-ruwan
    @bhagya-ruwan 10 หลายเดือนก่อน +91

    ඇත්ත හාමුදුරුවනේ.මන් ඔය ගාථාවෙන් ගොඩක් වැඩ ගරගෙන තියෙනවා.වතුරට අත තියලා කිව්වොත් යට ඉන්න සත්තු උඩට එනවා.වෙඩි තියන්ඩ හදන කෙනෙකුට කිව්වොත් තුවක්කු පත්තු වෙන්නැ.තවත් ගොඩක් හාස්කම් තියෙනවා.සොභාදහමෙන් පවා ආරක්ෂාව තියෙනවා.

    • @ShenuFdo-jd5dr
      @ShenuFdo-jd5dr 8 หลายเดือนก่อน +2

      😮

    • @tharushawijebandara3403
      @tharushawijebandara3403 7 หลายเดือนก่อน +1

      මූල්‍යමය ගැටළුවක් වෙනුවෙන් (විසඳා ගැනීම සඳහා) මෙම ගාථාව භාවිතා කරන්න පුළුවන් ද?

    • @anomawijesundarawijesundar4885
      @anomawijesundarawijesundar4885 7 หลายเดือนก่อน +1

      Sthuthiyi obata

    • @dayanandabamunurathna7134
      @dayanandabamunurathna7134 7 หลายเดือนก่อน

      😢😢

    • @PremalathaKwa
      @PremalathaKwa 6 หลายเดือนก่อน

      Ssssssssssszzzz❤❤zz❤z❤z❤p😅z​@@tharushawijebandara3403

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x 6 หลายเดือนก่อน +9

    අපෙ හාබුදුරැවනේ මම රට ඉන්නෙ මම මස් මාන්ස වලින් තොරයි මම රැට උදේට ඉටිපන්දමක් දල්වා මෙි ගාතාව කියනව මගෙ හිතට හරිම සහනයක් දැනෙනව

  • @OmeshaLanka
    @OmeshaLanka 8 หลายเดือนก่อน +25

    කිසිම දෙයක් විශ්වාස කරන්න බැරි කාලෙක බුදු ගුණ තුලින් ජීවිතයට ගන්න පුලුවන්ළුවන් දේවල් පිළිබදව ඔබ වහන්සේ ඉතාම පැහැදිලිව සියුම් තැන් පවා පැහැදිලිව කියා දීමෙන් ඔබ වහන්සේ කරගත් පිනෙන් ඔබ වහන්සේට තව තවත් අදුරේ අතපත ගාන ජීවිත ආලෝකයට ගෙන යාමට හැකි වේවා!!!!,,,,,පින් ඇති අය වේ නම් මෙයින් ප්‍රයෝජන ගෙන ජීවිත ජයගනීවා!!!!!!!!!!!

  • @chandanideepika6617
    @chandanideepika6617 9 หลายเดือนก่อน +17

    මම ගුරුකම් දෙවියන් ව විශ්වාස නොකරන කාලෙ හැමදාම සබ්බ පාපස්ස ගාථාව දවසකට දහස් වරක් කියනවා.මම දෙවියන් විශ්වාස කරන්න ගත්තට පස්සේ එදා දෙවියන් විශ්වාස නොකරනවා කියලා බනින අයම දෙවියන් ව විශ්වාස කරනවා කියලා කිව්වට පස්සේ කරපු කොඩිවින හූනියම් වලින් මාව ආරක්ෂා වුණේ එදා මම මෙම ගාථාව කියපු නිසයි.මේ විදිහට සත්‍ය ලෙසින්ම දැනුම ලබා දෙන ඔබ වහන්සේ ට පින්සිදු වේවා

  • @ravindudeyagahage6891
    @ravindudeyagahage6891 3 หลายเดือนก่อน +6

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං..
    මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏
    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @SudeeraAththanagoda
    @SudeeraAththanagoda 9 หลายเดือนก่อน +20

    අනිවාර්යයෙන්ම ,හාමුදුරුවනේ ,මම චුටී කාලේ ඉදන් පාවිච්චි කරන වා, අද වෙනකොට පිරිත් පැනින් (ව්ශ්ව )ලෙඩ සුව කරනවා, සාදු සාදු සාදු

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 2 หลายเดือนก่อน +4

    ඉතාමත්ම ව්ටිනා. සබ්බ පාපස්ස. ගාතාවේ. සත්‍යානුබාවයෙන් ජීවම් කර ගන්නා ආකාරය ත්. ඉතාමත්ම සාර්තකව කියා දුන්. ඔබවහන්සේ ට. බෙහෙවින්ම පින් කුසල් අත්වේවා තෙරුවන් සරනයි

  • @RenukavirajaniRidma
    @RenukavirajaniRidma หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි 🙏🙏🙏🙏🙏

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g หลายเดือนก่อน +4

    උතුම් වූ ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වේවා!

  • @chasanka9471
    @chasanka9471 22 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින්වහන්සේට නිර්වාන මගට මේ පිනම ඇති
    ආයූ බල සැප වර්ණය ලැබේවා !!!

  • @nilminikumari5566
    @nilminikumari5566 20 วันที่ผ่านมา +1

    බොහෝම පිං අපේ ස්වාමීන් වහන්සේට .....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 20 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ......🙏🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 7 หลายเดือนก่อน +9

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රර්තනා කරන බොදියකට පැම්න උතුම් නිවනෙම සැනසෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 7 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි .පිං .සුවපත් වේවා

  • @pathminiranasinghe7391
    @pathminiranasinghe7391 5 หลายเดือนก่อน +9

    B බොහෝම පින් සුවාම්න් වාහන්සේ මම පොඩි කාලේ සිට අපේ රත්‍තරන් දෙමාපියන් ඉතා ආද්‍රරයෙන් ශර්ධාව්‍ර්න් මේ ගතාව භාවිතා කරන්න පුරුදුකලා. එහි මහ්ගු ප්‍රතිඵල අද අපි නෙලා ගෙන් තියෙනවා ඔබ් වහන්සේට ත් මගේ ආදරනිය දෙමාපියන් නත් එක ලෙස පින් අනුමෝදන් කරමි ස සතුටු සතින් 🙏🙏🙏

  • @dillcreations3358
    @dillcreations3358 ปีที่แล้ว +25

    බොහෝම වටින ගුරුකන් ශාත්‍රයට අදාල නිවැරදිම දැනුම. කියාදුන්නට බොහොමපින් . ඔබවහන්සේ පතනා බෝදියකින් එතෙරවේවා

  • @kalanifernando9186
    @kalanifernando9186 4 หลายเดือนก่อน +11

    අවසරයි ස්වාමින් වහන්ස,,,,,,මේ ස්වාමින් වහන්සේ කියලා තියන හැමදේම සත්‍යයි..ඒ වගෙම..මට මානසික ගැටලුවකින් පෙළුණු කෙනෙක් .මට සතියෙන් ගොඩ එන්න පුලුවන් උනා...මේ බලසම්මපන්න ගාථා 180 ගානේ කියන හැම මොහොතකම මට ශාන්තිය උදා උනා..ඔබ වහන්සේට පිං🙏🙏🙏🙏🙏

    • @gambarecreation
      @gambarecreation  4 หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් ලබාගන්න

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @wajiraramanayaka7514
    @wajiraramanayaka7514 7 หลายเดือนก่อน +5

    ස්වාමීන් වහන්සේ කියපු සියලු කරුණු ඇත්ත. මම මේ ගාථාවෙන් වැඩ අරගෙන තියෙනව. ඔබවහන්සේට දිර්ඝායු වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @bandaranissanka3736
    @bandaranissanka3736 5 หลายเดือนก่อน +5

    ස්වාමීන් වහන්ස..... ඔබ වහන්සේ ගෙ උපදෙස් සත්‍යයක් .... දැනට මම මෙ ගාතාව පිරිත් කල තෙල් සහිත සුරයක් පලදා ගෙන සිටී .... මස් මාන්ෂ වලින් වැලකී සිට් ..... කීප අවස්ථාව ක් ම අනතුරු වලින් බේරීමට හැකි උනා ...... මෙ ගාථා රත්නය දේසනා කරම්න් පැය 3 ක් එක දිගටම අනුරාධපුරයේ රුවන්වැලිසෑය අබියස කොත් වහන්සේ දිහා බලාන බාවනා කල ..... ඉන්ගිරියේ ව්ජිත ස්වාමීන්
    වහන්සේ .... තමන් අපවත් වන දින ය පවා දායක සබාව ට පැවසීම ට හැකි උනා ....

  • @janakafranando497
    @janakafranando497 3 หลายเดือนก่อน +3

    පින්වත් උතුම් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට පින්සිදුවේවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏☸️🌹🙏 සාදූ සාදූ සාදූ සාදූ මමත් බුදු දහම ඉතාමත්ම ගැඹුරෙන් අධ්‍යන කරන පන්සිල් රකිමින් ජීවිතය ගෙනයාමට වීර්‍ය දරණ කතෝලික බැතිමතෙක් එහෙත් ලෝකේ සත්‍ය අවබෝද කරගැනීමට වීරිය දරණා කෙනෙක් තුනුරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සාදූ සාදූ සාදූ

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +17

    🤲🤲🤲සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා. 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🙏🙏🙏බෝහෝ පින් ඔබ වහන්සේට. 🙏🙏🙏අනන්ත බුදු ගුණ බලයෙන් මටත් මගේ පුතාටත් රැකීරක්ෂා කටයුතු වැඩි දියුණු වේවා. මට ලබා දී ඇති සියලු ධන සම්පත් වෙනුවෙන් බෝහෝ ස්තුතියි විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. 🤲🤲🤲

  • @shashiahangama9604
    @shashiahangama9604 7 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවන්ට පින් සිද්ධ වේවා!!මේ තරම් වටිනා කාරනාවක් කිසිම කහටක් නැතිව කියල දුන්නට

  • @mweerasinhga
    @mweerasinhga 8 หลายเดือนก่อน +12

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි
    පින්වත් සුවාමින් වහන්ස
    බොහොම පින් අපේ හාමුදුරුවනේ බොහොම පින්

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 8 หลายเดือนก่อน +15

    දෙන උපදෙස් ඉතා වටිනවා.
    ඒ අතර පසුබිමෙන් ඇහෙන්නේ ඊට හත්පසින් විරුද්ධ වචන සමූහයකි

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 8 หลายเดือนก่อน

      SHATHIKE ATHTHE

    • @ChathuriThakshila
      @ChathuriThakshila 6 หลายเดือนก่อน

      ow eka aththa

    • @hansa2001
      @hansa2001 26 วันที่ผ่านมา

      ඒ ඉතින් video එකෙ තාත්වික බව වැඩි වෙන්න එක තෙරෙන්නෙ නැද්ද .😂

  • @Lathikaabeysinghe
    @Lathikaabeysinghe 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණ යි ස්වාමීන් වහන්ස වසර පහළ වක ඉදල මම නිර්මාංශ යි අවුරුද්ද ක කාලය ක ඉදලා මට නින්දේ න් මාංශ කවනවා මතුරා බිව්වත් නැවත නැවත මාංශ කවනවා මේ බලපෑමෙන් මිදෙන්නට උපදෙස් දෙන්න ඔබ වහන්සේ ට බොහොම පින්

    • @gambarecreation
      @gambarecreation  2 หลายเดือนก่อน

      call

    • @DammikaDesilva-ff8sx
      @DammikaDesilva-ff8sx 23 วันที่ผ่านมา

      නමස්කාර ගාථාව දන්නෑ .. අපට දැනගන්න සදහන් කරන්න හාමුදුරුවනෙ. දිල්රුක්ෂි.

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +11

    සාධූ සාධූ සාධූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා
    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී භාවය ලැබේවා ආයු බොහෝ වේවා. මෙවන් උතුම් කරැණු කාරනා පැහැදිලි කරලා දුන්න ඔබ වහන්සේ ට නමස්කාර වේවා.
    💖💖💖💖

  • @jayanthaabekoon2126
    @jayanthaabekoon2126 หลายเดือนก่อน +1

    බොහොම පින් අපේ හාමුදුරුවනේ බොහොම වටින්වා

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x 8 หลายเดือนก่อน +5

    අැත්ත අපෙ හාබුදුරැවනේ මට නමි මෙි ගාතාවෙන් හොද ප්‍රතිපල තියනව බුදු ගුන සත්තියයි

  • @NimalKirthi-b1n
    @NimalKirthi-b1n 6 หลายเดือนก่อน +2

    ගරු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!❤❤❤❤❤❤

  • @SudeshaniDisna-po6em
    @SudeshaniDisna-po6em ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි හමුදුරුවනෙ මෙවැනි දැනුම ලාබාදෙන ඹබවහන්සෙට නිදුක්නිරොගි සුවලැබෙවා🙏🙏🙏

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මම දවසට හයපාරක් ගාතාව කියනවා

  • @indukanthi5643
    @indukanthi5643 8 หลายเดือนก่อน +6

    🪔🪔🪔🙏🙏🙏🌍🤲🤲🤲 ඔබ වහන්සේට සොබාදහම තව තවත් ආග්‍රීර්වාදිත වේවා මිනිසුන්ගේ ඔලුවට හොදින් දෙයක් දැනෙන්නේ සොබාදහම ආග්‍රීර්වාදිත වෙච්ච කෙනෙකුගේ වචන ඇසිමකින් ඔබ වහන්සේ සොබාදහමේ ආග්‍රීර්වාද ලද්දේත් ඒක පැහැදිලි පිංවත් ඔබ වහන්සේට🌍 නිවන් දොරටුව විවෘත වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🤲🤲🤲

  • @Gayanika9746
    @Gayanika9746 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ කිසිම ගුරුමුස්ටියක් නැතිව හැමදේම පැහැදිලිව කියා දුන්න. වහරක ස්වාමින් වහන්සේගෙ කටහඩ .වගෙ. පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායූවේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @priyanthikakumari739
    @priyanthikakumari739 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @diyonhelima5786
    @diyonhelima5786 10 หลายเดือนก่อน +11

    තෙරුවන් සරනයි 🙏ගොඩාක් පින් ගරු ස්වාමීන්වහන්සේට 🙏දීර්ඝායුස ලැබී ඔබ වහන්සේ පතන බෝදියකින් උතුම් වූ නිර්වානය ශාක්සාත් කර ගනිත්වා!!! 🙏🙏🙏

  • @renukaweerasinghe4780
    @renukaweerasinghe4780 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට,බොහොම පින්, සැම දෙයක්ම පැහැදිලි කර දුන්නාට.තෙරුවන් සරණයි !!!!

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 หลายเดือนก่อน +1

    buduguna sathyai ae sathaya balayen sabba gathava mama 108 vadya pramanayak kiyanava sadu sadu sadu

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 6 หลายเดือนก่อน +1

    Ape hamuduruwanta pin athi bodiyakin chathurarya sathya awabodayen niwan dakinna labewa.budusaranai 🙏🙏🙏

  • @RaniPerera-i1j
    @RaniPerera-i1j 6 หลายเดือนก่อน +1

    Bohoma pin ape suwamin wahanssa budun daka niwan awabodaya labewai parthana karanawa budu saranai , sadu sadu sadu

  • @ramyaperera6675
    @ramyaperera6675 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 3 หลายเดือนก่อน +1

    නිර්මල.බුදු ගුන.අනන්තය.☸️☸️☸️💎💎💎🙏🙏🙏🌹🌹🌹බුදු.සරණයි .ඔබ වහන්සෙට .☸️

  • @janakafranando497
    @janakafranando497 3 หลายเดือนก่อน +1

    මමත් මේ බුදුගුණ ගෞරවනීයව රකිනවා වීර්‍යය කරණවා නිවන් මාර්ගය සොයන්න නමස්කාරවේවා ඔබවහන්සේට

  • @buddhigamindaembuldeniya8001
    @buddhigamindaembuldeniya8001 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු බුදු ධහමෙ හැසිරෙන්නාට බුධු ධහම කියාදුන් ඔබට පිං ලැබේවා !!!

  • @kumarioman3084
    @kumarioman3084 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට මම හැමදාම මේ ම ගාථාව පොන් එකේ අහනවා ගොඩක් පිං අපේ ස්වාමින් වහන්සේට සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🌷🌷

  • @janakafranando497
    @janakafranando497 3 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු වේවා තෙරුවන් සරණින් ඔබවහන්සේ පතන්නාවු අමා මහා නිර්වාණයට දොරටු විවර වේවා සාදූ සාදූ සාදූ සාදූ

    • @gambarecreation
      @gambarecreation  3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

  • @sameerasameera7067
    @sameerasameera7067 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු 🌻🌻🌻

  • @rohiniwitharana6986
    @rohiniwitharana6986 4 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගි සුව ලැබේවා පින්වත් ස්වාමින්වහන්ස.

  • @ChaniPiris
    @ChaniPiris 6 หลายเดือนก่อน +2

    Theruwan saranai yahapatak wewa

  • @nipunidhananjana
    @nipunidhananjana 11 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

    • @gambarecreation
      @gambarecreation  11 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 10 หลายเดือนก่อน +6

    🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු. උතුම් මහා සංඝරත්නය ට මගේ නමස්කාරය වේවා.

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 8 หลายเดือนก่อน +5

    ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා

  • @zsrezpax
    @zsrezpax 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏බොහොම පිං හාමුදුරුවනේ 🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 7 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස නමස්කාර වෙවා තෙරුවන් සරණයි

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 4 หลายเดือนก่อน +1

    අවබෝධ කර දුන්නාට බොහෝ පින් ලැබේවා .🙏🙏🙏

  • @LahiruDilshan-my9ys
    @LahiruDilshan-my9ys ปีที่แล้ว +5

    බොහොම පින්...ඔබවහන්සේට...!🙏

  • @dinusha2288
    @dinusha2288 ปีที่แล้ว +8

    මේදේවල් හුගාක් අය දන්නැ හාමුදුරුවන්ගේ දැනුවත් කිරිම බොහොම අගයනව 🙏🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු බොහොමයක් පිං

  • @pathumsampathkumara5142
    @pathumsampathkumara5142 8 หลายเดือนก่อน +4

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 8 หลายเดือนก่อน +5

    තෙරුවන්සරනයි හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @MalaniGamage-n3l
    @MalaniGamage-n3l หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @sandamalivijawrdna8860
    @sandamalivijawrdna8860 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chandanikuragama4388
    @chandanikuragama4388 10 หลายเดือนก่อน +4

    ඔබ වහන්සෙ ට බොහොම පින් 🙏🙏🙏

  • @damienemy7244
    @damienemy7244 11 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏 මම අවුරුදු ගානක් ඉදන් සබ්බ පාපස්ස ගාථා දැහැනින් දෝෂ වලට ආරක්ෂාවට නූල් දානවා

  • @somaatukoorala7903
    @somaatukoorala7903 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!! ස්වාමීන්වහන්ස 🙏🙏

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹🌹🙏🌹🙏🌹🙏 බෝ හොම පින් දිර්ග අයුෂ ලැබේවා

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 7 หลายเดือนก่อน +2

    budu guna sathyai me gathavath ithamath bala gathuisadu sadu sadu

  • @ddkchannel7779
    @ddkchannel7779 ปีที่แล้ว +6

    ඔබ වහන්සෙගෙ මේ දෙශනාව අද මට අහන්න ලැබුනා,, ඔබ වහන්සේ හොදට තෙරෙන්න කියලා දුන්න. අදම උබ වහන්සෙ කියලා දුන්න මර්ගයේ ගමන් කරනවා. ඔබ වහන්සේට ගොඩක් පිං.

    • @Nilunilnadee
      @Nilunilnadee หลายเดือนก่อน

      උබ වහන්සේ නෙවෙයි අනේ ඔබ වහන්සේ

  • @maheshnishan8582
    @maheshnishan8582 10 หลายเดือนก่อน +4

    Kiyak wath gannatuwa meka oba apita dunnya pin hamuduwane.. Oba maha pin kadak.. Thanx.. Obata apeth ayusha aran jeewath wewa.. Bs. Deer gayuu.. ❤❤😊😊

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ දිර්ග අවිස ලැබේවා

  • @kumariakke6525
    @kumariakke6525 ปีที่แล้ว +3

    Theruwan saranai ape පින්වත් හාමුදුරුවනේ opa වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏 අනිවාර්යයෙන් sathya අපෙ හාමුදුරුවනේ .බුද්ධ වචනය anuhasa kiya නිමක් නැ..❤🙏🙏

  • @dulshaniwasanadulshania5370
    @dulshaniwasanadulshania5370 ปีที่แล้ว +2

    ඔබවහන්ස වගේ කවුරුත් කියලා දෙන් නෑ අපේ හාමුදුරුවනේ ඔබවහන්සට ගොඩක් පින් බුදු සරණයි දෙව් පිහිටයි.😮😊

  • @daham_hada
    @daham_hada ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ ගුරු හිමියනේ (ගුප්ත විද්‍යා 2 කණ්ඩායම)🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangaperera8624
    @surangaperera8624 8 หลายเดือนก่อน +1

    බොහොමත්ම පිං ඔබ වහන්සේට !!!

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඇත්ත

  • @JanuJanu-i5n
    @JanuJanu-i5n 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා සාදු සාදූ සාදු

  • @NihalNelsan-xk8sw
    @NihalNelsan-xk8sw 8 หลายเดือนก่อน +1

    Theruwan සරණ yi හාමුදුරුවනේ deergau වේවා

  • @samitharukman8099
    @samitharukman8099 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha9564 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @PathimiPathimi
    @PathimiPathimi 6 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,,🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaseekodo
    @amaseekodo 5 หลายเดือนก่อน +2

    සාදු.සාදු.සාදු

  • @anushasudarshani8213
    @anushasudarshani8213 9 หลายเดือนก่อน +2

    Oba wahanseta bohoma pin.man mee gathawa kiyala kata hari ashirwada karahama eya nirogi venawaa....man nirmanshai.....🙏🙏🙏..theruwan saranai.🙏🙏🙏

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 7 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 4 หลายเดือนก่อน

    බොහොම පින් අපේ හාමුදුරුවනේ දැනුවත් කලාට
    තෙරුවන් saranai

  • @senaniRanadheera
    @senaniRanadheera 6 หลายเดือนก่อน +1

    Sadu sadu Sadu

  • @darashanafernando3354
    @darashanafernando3354 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හාමදුරුවන්ට. ගොඩක් පිං 🙏🙏🙏

  • @MadhushiSamarakoon
    @MadhushiSamarakoon 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏සාදු සාදු🙏🙏

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le 5 หลายเดือนก่อน +3

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @LakshmanAttanayake
    @LakshmanAttanayake 5 หลายเดือนก่อน

    ස්ව මින් වහන්ස මම යන්ත්‍ර දානව ඔබ වහන්සේ ගේ දේශනාව ගොඩක් වටිනවා බුද්ධ සරනණයි

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 ปีที่แล้ว +17

    මෙවැනි බුද්ධ මන්ත්‍ර ගැන තව තවත් අපට ලබා දෙන්න හාමුදුරුවනේ ......

  • @Rmcbandara-h2g
    @Rmcbandara-h2g 3 หลายเดือนก่อน

    බුදුසසුන බැබලේවා...... 🙏🙏🙏🙏🙏

  • @Priyadarshaniruvanpura
    @Priyadarshaniruvanpura 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි,අපේ හඋදුරිවනේ ඔබ වහන්සේගේ දේශනාව සත්‍යයි ගොඩාක් වෙලාවට මේ ගාතාව උපයෝගී කරගෙන බොහෝදේ කර ගන්නවා,ස්තූතියි,

    • @tharushawijebandara3403
      @tharushawijebandara3403 7 หลายเดือนก่อน

      දැඩි ඉතාම හදිසි මූල්‍යමය ගැටළුවක (විසඳුමක් නොපෙනෙනම මූල්‍ය ගැටළුවක) සිටින කෙනෙකු, එම මූල්‍යමය ගැටළුව ඉක්මනින් විසඳාගැනීම සඳහා මෙම ගාථා රත්නයේ පිහිට ලබා ගන්නෙ කෙසේ ද? කාරුණිකව පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි.

  • @Anjaleekumari-t2v
    @Anjaleekumari-t2v 8 หลายเดือนก่อน +2

    Oba vahanseta koti varayak pin. Nirogi sampaththiya lebewa. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NawarathnaK-t4b
    @NawarathnaK-t4b 8 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @chamindaweerakkodi4959
    @chamindaweerakkodi4959 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 3:20

  • @grpsuk
    @grpsuk 7 หลายเดือนก่อน +6

    මෙම දේශනාව හැකි තරම් අන් අයටත් ඉදිරිපත් කරමින් ඔබද බොහෝ කුසල් උපදවා ගනිත්වා!