"හෙණ රාජ තෛලය ඔප්පුකරන්න මට වෙඩි තියන්න..." දෙවින්ද ගුරුන්නාන්සේගේ මාරාන්තික අභියෝගය (EPISODE 2)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 646

  • @මිලාන්චමෝද්
    @මිලාන්චමෝද් 3 ปีที่แล้ว +21

    මොන වෙද මහත්තයාගෙ උනත් හොද දෙයක් තියෙනවා නම් ඒක අගය කරන එක , ජනතාව දැනුවත් කරන එක ගොඩක් හොද වැඩක්! thank you!

    • @kumudunifrenando5861
      @kumudunifrenando5861 11 หลายเดือนก่อน

      මේකා බොරු කියන්නේ. මේකට ඇති රාවනා නෑ කම්ක් නෑ. මේකගේ තාත්තා කටුපොත නෙලුම්පත්විල. ඕන කෙනෙක් හොයලා බලන්න. කිසි රිටිගලක් නෑ. ඒ තියා ඔය වයසට 3 වෙනි කසාදේ. පවුල් කොටවනවා. බොරු කියනවා ඕව නම් දන්නවා
      ඕකගේ ඇති ගුරු කමක් නෑ. ඕකට එච්චර පුළුවන් නම් පවුලේ අනික් අයගාවට හිගමනේ යන්නෑනේ 😂😂😂😂

    • @krishandelex-jk5rj
      @krishandelex-jk5rj 2 หลายเดือนก่อน

      Ape lankawa modayo innawada nadda

    • @AjithPriytha
      @AjithPriytha 2 หลายเดือนก่อน

      🎉😅​@@kumudunifrenando5861

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +15

    අපේ හෙළ වෙදකම අගය කරමු .එදා නාඩි අල්ලා දරැවා උපදින මොහොත කියු අපේ වෙදමහතා අද කෝ.අපි බලාපොරොත්තු වෙමු අපේ රට රැක ගන්න .හැම දෙයක්ම සාර්ථක වෙවායි පතමු .

  • @malalasekarabandara8810
    @malalasekarabandara8810 3 ปีที่แล้ว +12

    මෙම වෛද්‍යවරයට මම බොහෝ ගරැකරනවා මෙවගේ කැපකිරිමක් කිරිමගැන බෙහෙත හොදද නරකද කියනදේ පස්සේ තිරනය වෙයි. වැඩිම වෛද්‍යවරැ පිරිසක් අපේ හෙලවෙදකමට වෙදමහත්වරැන්ට ගරහන අවලාද අපහාස කරනවෙලාවක නොබියව සොයා බැලිමට ඉදිරි පත්විම. ඔබතුමාට තෙරැවන් සරණයි.!

  • @apsaraasankalpanee4704
    @apsaraasankalpanee4704 3 ปีที่แล้ว +28

    මගෙ තාත්තා ළඟත තියනවා එතුමගෙ වෙද ගුරුන්නාන්සෙගෙන් තෑග්ගක් විදියට ලැබුනු අතිෂයින් පරණ තෙල් බෙහෙත් පොතක්... ආන්න ඒ පොතේ තියනව ...හෙනරාජතෛලය කවියෙන් ලියලා ජීවම හෙවත් මතුරන මන්තරයත් එක්කම... හෙනරාජතෙල සත්‍යක් නමුත් වර්තමානෙ එවන් බල සම්පන්න තෙලක් ඒ ආකාරයටම සෑදිය හැකි බලවතුන් ඉන්නවාදැයි මා දන්නේ නැහැ...

    • @pathummadusanka7258
      @pathummadusanka7258 3 ปีที่แล้ว

      mata eka denna puluwanda photo ekak gahala.. asai dakinna

    • @sameeraweerawardane8507
      @sameeraweerawardane8507 2 ปีที่แล้ว

      , දිගti හීනැටි වයිරම් පත්‍ර, සන්ධි කඩන keeran කටු පත්‍ර, සෙවla කටු පත්‍ර, කටු දරnee බීජ, dehabul, මහා පඩු පත්‍ර, සුදු අරන් කිරි ,මෙන්න මේ ටික dannavanam keyanavada pin sidda vei....🙏🙏🙏

    • @HappyBambooForest-ox6cx
      @HappyBambooForest-ox6cx 2 หลายเดือนก่อน

      මෙි රටෙි රවටිටන්න හදන හුත්තලට වැඩිය රැවටෙන්න ඉන්න මි ගවයො වැඩියි

  • @lakpituwa-8190
    @lakpituwa-8190 ปีที่แล้ว +31

    මීට අවුරුදු දෙකකට කලින් කරපු මේ වීඩියෝ එකේ හෙනරාජය දාගෙන වෙඩි තියන අභියෝගය අපිට දැකගැනීමට අවශ්‍යයි. සත්‍ය එලි කිරීමට කරුණාකරලා එය සංවිධානය කරන්න කියා ඉල්ලා සිටිනවා 😊

    • @nilushisilva1790
      @nilushisilva1790 2 หลายเดือนก่อน +1

      Ow koo ?

    • @creaturesworld3
      @creaturesworld3 2 หลายเดือนก่อน +1

      Thama karala nadda ??

    • @creaturesworld3
      @creaturesworld3 2 หลายเดือนก่อน

      @sudaa creation

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

    • @Harsha4-q7s
      @Harsha4-q7s หลายเดือนก่อน

      හෙන රාජය කියලා1ක් නැ

  • @wsomadewa6270
    @wsomadewa6270 3 ปีที่แล้ว +13

    අපි පොඩි අවදියේදී ගුවන් විදුලියේ ප්‍රචාරයවූ මුවන්පැලැස්සෙ ඩිංගි ගුරුන්නාන්සේ ළග හෙණරාජ තෙල තිබුණා. උන්දෑ හොඳ හොඳ වැඩ කෙරුව ඒකෙන්. කදිර එකාත් හෙණරාජ තෙලේ බලෙන් තමයි බැද්දෙ කරක් ගැහැව්වෙ.

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි දෙන්නටම ආයුෂ වැඩි vewa🙏🙏🙏

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +64

    සුදත්ත අයියා නොගහන පැනියක් නැ. මම හිතන්නෙ පරානෙට තියෙන බයටද කොහෙද😅😅😅😅

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +33

    ආයුර්වේදයයි හෙල වෙදකමයි කියලා දෙපැත්තට අදින්නෙ නැතිව තියෙන දැනුම පාවිච්චි කරලා ලෙඩෙට බෙහෙතක් හොයන්න

  • @cpedirisingha3497
    @cpedirisingha3497 3 ปีที่แล้ว +15

    අපෙ හෙල ගුරුවරු කොහොමත් වැඩ්ඩො තමයි.

  • @samankumara1181
    @samankumara1181 2 หลายเดือนก่อน +9

    යක්කයන්ට ජය හෙලය්ට ජය වේවා

    • @Lamda2468
      @Lamda2468 หลายเดือนก่อน

      Pala hutta

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +13

    ඉතාම උසස් පරීක්ෂන විද්යාඥයකු බව පෙනෙනවා
    ඔහු රැකගත යුතුය

  • @surangapradeep6553
    @surangapradeep6553 3 ปีที่แล้ว +9

    මෙතුමා කරපු සේවය අපට හොදට මතකයි.. යුද හමුදා විශේෂ බලකායට, දුර විහිදුම් බලකායට, විශේෂ කාර්‍ය බලකායට එදා යුද සමයේ සිට අද දක්වා අංගම්, හෙළ කැලෑ සටන්,නිල වෙදකම් සර්ප වෙදකම්,හෙළ ඖෂද, වලින් අපේ සෙබළුන්ට දුන්න ඒ ශක්තිය, දහිරියට අදටත් අපි ණයගැතියි.. වගේම මේ වන විට මුලතිව් වනය මැද විශේෂ බලකායන් සදහා අංගම් ගමක් ඉදි කොට ඔව්න්ට එමගින් දෙන ගුරු හරුකම් වලට පිං
    අපට මුල හොදින් මතකයි ගුරුතුමනි.. 🙏🙏🙏

    • @DonPriyankara
      @DonPriyankara ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මේ වගේ මනුස්සයෙක්ගෙ වටිනාකම අපේ රටේ අපේ සිංහල කැරි පොන්නයො ගොන් බඩු වෙසියොන්ට තේරුම් ගන්න බෑ නෙවෙයි තනිකරම ඊර්ෂ්‍යාව විතරයි තියෙන්නේ අපේ රටේ 100/95 උන්ගේ ඒ නිසා තමා අද මේ රටේම උන්ගේ බහුතරයකට අම්මට හිකිල තියෙන්නේ ❤❤

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 2 หลายเดือนก่อน +1

    දේවින්ද මහත්මයට මම කැමති...එතුමට තියෙනව මහ ආකර්ෂණීය පෙනුමක්..අවංක මනුස්සයෙක් බව පේනව චරිතවත් මිනිසෙක්...

  • @methujasasvidu2764
    @methujasasvidu2764 3 ปีที่แล้ว +5

    ලොකු අයියේ ඔබ මොන දේ කලත් ඒ අපේ මව්බිමට වැඩදායක දෙයක් බව ස්ථීරයි.ඒ නිසා ලොකු අයියේ ඔබටත් අපේ රිකියටත් නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා....!

    • @kumudunifrenando5861
      @kumudunifrenando5861 11 หลายเดือนก่อน

      මේකා බොරු කියන්නේ. මේකට ඇති රාවනා නෑ කම්ක් නෑ. මේකගේ තාත්තා කටුපොත නෙලුම්පත්විල. ඕන කෙනෙක් හොයලා බලන්න. කිසි රිටිගලක් නෑ. ඒ තියා ඔය වයසට 3 වෙනි කසාදේ. පවුල් කොටවනවා. බොරු කියනවා ඕව නම් දන්නවා
      ඕකගේ ඇති ගුරු කමක් නෑ. ඕකට එච්චර පුළුවන් නම් පවුලේ අනික් අයගාවට හිගමනේ යන්නෑනේ 😂😂😂😂

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 ปีที่แล้ว +2

    Godak watina deyak sakachcha kale sudanta mahattaya oba .apit asawen innawa balaporottu tiyagana .balamu metumawaa ape pinata rate pinata hambune sudanta mahattaya .teruwan saranai

  • @latalata9952
    @latalata9952 3 ปีที่แล้ว +6

    අනේ කොහොම හරි කොරෝනා වසන්ගතය ඉක්මනින් අපේ රටෙන් තුරන් කිරිමට ඔය බෙහෙත සාර්තක වේවා ඔබතුමාට බුදු සරනයි

    • @araliusa
      @araliusa 3 ปีที่แล้ว +1

      ඔබ ගැන ඇත්තේ දුකකි, පතක් පොතක් කියවන්න, අන්තර් ජාලයේ කරුණු හොයන්න. පවු

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +2

    ❤❤❤ රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @slwwkumari6137
    @slwwkumari6137 3 ปีที่แล้ว +7

    කතාව හොඳයි එය ඔප්පු කරල පෙන්නන්න සුදත් අයියේ එතෙක් අපි බලා සිටිනවා .එවිට සියලු දෙනාගේ ඇස් ඇරෙයි .

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 3 ปีที่แล้ว +8

    අපේ රටේ හෙළ වෙදකමට. ඉදිරියට එන්න දෙන්නෙ නැහැ.විදේශීය බල වේගයන්.
    දේවින්ද මැතිතුමන්ගේ කියමන් 100% ඇත්ත.
    මාදන්නා තරමින්.

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 2 หลายเดือนก่อน

      අපේ රටේ හෙල වෙද කම ලොකයට යන්න කලින් බලන්නකො අපේ රටේ හරක් ගෙ comment .... dakkama epa wno

  • @jandrajandra1554
    @jandrajandra1554 3 ปีที่แล้ว +8

    මේය සත්‍යය බලගතු වැඩිවේවා

  • @dinithm726
    @dinithm726 3 ปีที่แล้ว +9

    වෙඩි තියන්න ඔනැනඈ 1st step eka vidihata ගඩොල් බාගෙකින් test කරමු.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +9

    සුදත්ත අයියා විදේශ ගත අපි වෙනුවෙන් රටෙ ඒ සමිබන්ද කෙනෙක් එක්ක වැඩ සටහනක් කරන්නකෝ.මේ ආන්ඩුව අපිට කරපු දේට වන්දිය දවසක ගෙවයි

    • @krishanthamuthukumarana7675
      @krishanthamuthukumarana7675 3 ปีที่แล้ว

      Rata beraganna kiyala chandeth dunnada lankawata switch, Hanan Hanna EPA ratatat Adare horakan Nathi prathipaththi garuka pirisak next time wath Genna uthsaha Karan a, pirisak danuwath Karanna, , sudaath anduwa gennath hodata dagaluwa Kade guys, dan Sadda na, mulu ratama horun wisin gonata andala inne,

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 ปีที่แล้ว

      @@krishanthamuthukumarana7675 kadegiyaunta dan inne karaganna deyak nathiwa

  • @ayodhyafernando4023
    @ayodhyafernando4023 3 ปีที่แล้ว +5

    මම කතෝලික ඒත් මම මෙයාව විශ්වාස කරනවා මොකද මම මේයගේ ලොකු ලොකු ගුරුකම් දැක්ක. මම හිතන්නෙ youtube එකෙත් තිබ්බා. 🤔

    • @nclion3352
      @nclion3352 ปีที่แล้ว +1

      එහෙමද ඔව් අනේ මමත් අර පොල් ගෙඩිය ඇවිද්දන එකක් දවසකිස්සර දැක්ක ඔයා ගාව තියේද ඒ විඩියෝ එක😦

    • @CLOWN4KILLER666
      @CLOWN4KILLER666 หลายเดือนก่อน

      මුඩ්ඩ කෙලින් 😪

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 3 ปีที่แล้ว

    ඔබතුමා හරි ඔබතුමාට හරි දේ දෙන්න ගොඩක් අය ඉතිහාසය ගැන බොරු
    රාවණා රජු ගැන දැක්ක වගේ කියනව.මේව අපිට හරි කනගාටුයි. අපිද මේ පරම්පරාවෙන් ලැබුවා යයි
    රාමලංකා සහ රාම සීතා දිවුරුම් දුන් ඉස්තානයෙන් පරම්පරාවෙන් ලද ඉඩම් දෙකක් ඇත.හෙළ දේ ගැන මම හරී ආසයි.

  • @CharithRanawaka-u3j
    @CharithRanawaka-u3j 2 หลายเดือนก่อน +2

    ප්‍රසිද්ධ වෙන්ට හිතාගෙනනං අපේ හෙල වෙදකම විකුණන්ටනං එපා . ඔය එක එක යූ ටියුබ් කාරයොන්ට ඕන විදිහට වැඩ කරන්න එපා . බුදු සරනයි ...

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +6

    රිටිගල වෙද පරපුර වටිනවා ..

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 3 ปีที่แล้ว +13

    ජාතියක් විදියට අපේ මේ දක්ෂයින්ව එකතු කරල සතුටු වෙයල්ල.. අපේ දක්ශයන්ම කොටවල ආතල් ගන්නෙ නැතිව.... පර සුද්දත් කලේ අපේ දක්ශයන්ව කොටවල ආතල් ගත්තු එක තමයි... එක අපිත් කරපුම උන්ට ඕනෙ දේ අපිම කරා වෙනවනෙ යකෝ..... අපි බෙදල අඩුකරා ඇති. දැන් අපි එක්තුකර වැඩිකරගමු.

    • @HM-uc8xn
      @HM-uc8xn 3 ปีที่แล้ว +1

      දක්ෂ පචයෝ අල්ලලා බයිට් කරලද ? අනේ යකෝ උබල වගේ උනුත් ඉන්නවනේ ... ඔය තෙල්ක් තියනවනම් ඔච්චර ගානක් මැරෙනකන් ලංකාවේ හමුධාවට දෙන්න බැරි උනානේ මුන්ට අවුරුදු 30ක් තිස්සේ , හෙන ගහන්න එපැයි මුන්ට ,මටනම් පෙන්නේ ඇත්තටම යුද්දෙට නැති කඩුවක් ගැන ටොම් කෙබර කෙලිනවා මුන්

    • @kumudunifrenando5861
      @kumudunifrenando5861 11 หลายเดือนก่อน

      මේකා බොරු කියන්නේ. මේකට ඇති රාවනා නෑ කම්ක් නෑ. මේකගේ තාත්තා කටුපොත නෙලුම්පත්විල. ඕන කෙනෙක් හොයලා බලන්න. කිසි රිටිගලක් නෑ. ඒ තියා ඔය වයසට 3 වෙනි කසාදේ. පවුල් කොටවනවා. බොරු කියනවා ඕව නම් දන්නවා
      ඕකගේ ඇති ගුරු කමක් නෑ. ඕකට එච්චර පුළුවන් නම් පවුලේ අනික් අයගාවට හිගමනේ යන්නෑනේ 😂😂😂😂

  • @sarathrathnayake7007
    @sarathrathnayake7007 3 ปีที่แล้ว +6

    හරිම සුන්දරයි අපෙග් ෙහල පරපුර.

  • @ashandananjaya444
    @ashandananjaya444 3 ปีที่แล้ว +44

    අමිල වෙදමහතා දැන් අමතක කරලද සුදන්ත අයියේ

    • @JohnGomezNilmini
      @JohnGomezNilmini 3 ปีที่แล้ว +2

      Likes and views madhi athi 😂😂

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

      ඔහුත් එක්ක මොනව හරි දෙයක් වෙලා තියෙනවා .

    • @rgnshri
      @rgnshri 3 ปีที่แล้ว +2

      අමිල වෙදමහතා dan wena channel wala enna hinda wenna athi

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +2

      @@rgnshri ඔහුගේ විඩියෝ තියෙන්නේ ආයුබෝවන් ශ්‍රී ලංකා TH-cam එකේ විතරයි එකෙන් තමා මුලින් ම මාධ්‍යයට ආවේ

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 3 ปีที่แล้ว +3

      සුදත් මොකක් හරි අවුලක් කරගෙන වගෙ පේන්නෙ

  • @dewapriyamerigama9640
    @dewapriyamerigama9640 3 ปีที่แล้ว +37

    තම්මිට වෙදමහතාගෙ වැඩසටහන් කරන්නෙ නැද්ද හුගදවසකින් දැක්කෙනැ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +3

    Jayaweva Helaynta Rawana devi pihitai. Thanks sudaa

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +5

    අතට වෙඩිතියල බලන්න පුළුවන්
    අපේ පවුල විශ වෙෙද්ය වරැ,
    ඉතාමත්ම දක්ෂයි හැබැයි එක්නෙක් මැරැනා මම පොඩි කාලෙ

  • @PattaAthal-p8h
    @PattaAthal-p8h 3 ปีที่แล้ว +12

    සුදාගෙන් අහන ඒවාට උත්තර දෙන්න නැත්නම් බලලා වැඩක් නෑ අන්සබ්ස්කයිබ් කරමු ලේසියි

  • @fernando2149
    @fernando2149 3 ปีที่แล้ว +7

    වැඩ්ඩෙක් කතා දෙකක්නෑ 🇱🇰♥️

    • @r.h972
      @r.h972 3 ปีที่แล้ว +1

      Aniwarenma

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 3 ปีที่แล้ว +32

    අමිල වෙද මහතා අතහැරලා වාගේ දැන්

  • @samadhimdangolla3551
    @samadhimdangolla3551 3 ปีที่แล้ว +3

    ඇත්තටම වැඩ්ඩෙක්..මෙතුමා...

  • @kmfernando5155
    @kmfernando5155 3 ปีที่แล้ว +1

    Siravatama, apita api gana duka hithenava. Ai me vage, Vatina kalayak me vage pissek genath katha karanne. Ekkenek genava. Salli illuva, minissu salli euva. Eka ethanin evarai. Dan thava porak aran avith.
    Oyala vage minissu ennakan, ape rata hamadama DEVELOPING......

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +37

    අමිල වෙදමහත්මයාව අතරමන් කලා නේද ඔබ දේශපාලුවන්ට ගැති වෙලා. ඔබ අතහැරියත් අමිල වෙදමහත්මයා අමිල සම්පතක් අපිට. හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න කරුණාකරලා..

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +5

      අමිල වෙද මහත්තයා එක වීඩියෝ එකකදී කියනවා. " කැමරාවක් උස්සගෙන ඇවිල්ලා අසනීප වෙච්ච ලෙඩෙක් වීඩියෝ ඒ ලෙඩා ගේ නම්බුව ඔක්කොම නැති කරනවා කියලා " සමහරවිට ඒක කිව්වේ සුදත්ත ට ද දන්නෑ?

    • @yasithasamanbandara4940
      @yasithasamanbandara4940 3 ปีที่แล้ว

      @@Tharuka_Dhananjana--_-- e video eke link eka dhanna puluvandha

    • @chandanahewage993
      @chandanahewage993 3 ปีที่แล้ว +3

      අමිල වෙදාගෙ ගෙදරකට්ටිය සෙට්වෙලා සල්ලි ගරානාවට දැන් සෙට්වෙලාලු වැඩේ හරියට දැන් කෙරෙන්නෙ නැතිලු

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 ปีที่แล้ว +1

      @@chandanahewage993 මේ ඇත්තක්ද😱😱

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 ปีที่แล้ว

      @@chandanahewage993 kawuda dakke?? Habai aayathanaya geniyanna mudal awashyai needa??

  • @DilshanMadushanka-g7w
    @DilshanMadushanka-g7w 2 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @danushakaruwan8484
    @danushakaruwan8484 ปีที่แล้ว +1

    අපේ අකන් පුඩි පරන් පාරාව කියාන්නෙ ගැම්මක් තමයි❤❤ 🙏🏻🙏🏻🙏🏻💪💪

    • @myschool5453
      @myschool5453 8 หลายเดือนก่อน +1

      අකන්පුඩි නෙවෙයි අගන්පඩි ඒක ඇතිඋනේ පුරාන රජකාලෙ යුද්ධත් එක්ක.රජවරුන්ට දේශීය යුධහමුදාව මදිඋනාම පිටරටින් හමුදාව ගෙන්නුව පඩි ගෙවන්න .අන්න ඒහමුදාව තමයි අගන්පඩි හමුදාව. ඒ හමුදාවෙන් පැවතඑනඅය අගම්පොඩි කියල දැනට වාසගමක් ඇතිවෙලා තියෙන්තෙ ඒ අනුවයි.

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +4

    සිංහල වෙදකම ඇත්තක් හැබැයි බොරු කරන උන් මා මේ wadakama විනාස කර නව

  • @rohanakumara5915
    @rohanakumara5915 3 ปีที่แล้ว +4

    Lokka..harima saralai..
    Puluwan nam IDH ekata gihin Corona leddu ekka sathiyak inna..

  • @dumindatharanga763
    @dumindatharanga763 3 ปีที่แล้ว +17

    සුදත් අයීයෙ අමිල වෙදමහත්තයට මොකද වුනේ

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 3 ปีที่แล้ว

    අද වැඩ්ඩෝ නෙමෙයි යකෝ කුඩ්ඩෝනේ ඉන්නේ😅🤣😂!!! හරිම ආඩම්බරයි, අපේ දෙය අපි ඉදිරියට ගෙන යමු යකුනේ!!! මෙයට විරුද්ධව නැගී සිටින එවුන් ගොඩයි, ඒ හැම සක්කිලියෙක්වම බිම දා පාගා අපේ දෙය අපි ඉදිරියට ගෙන යා යුතුමයි, දැන් එයට කාලයයි!!!

  • @WifiConnected-q3k
    @WifiConnected-q3k 2 หลายเดือนก่อน +1

    ❤❤කෝ ලොක්ක වෙඩි තියපු එක

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    බුද්ධ ආගම සුගති පැවත්මට හා දහම සසරගමන නැවැත්මටයි ,, සංදර්ශන , වාදා , ව්වාද ඇතිතැන එය සංසාර ගමනේ දුගතියටයි,,, සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාදකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, තම මතය නැමති මානය තරවීමයි, බන යනු බව නසන අර්තයටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බට සංමා ඥාන/ විමුක්ති = ප්‍රඥාව, ලෙස දේශනා කර ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි , (තේසං හේතුං තතාගතෝ ආහ) ,, ඒ අනුව රාග, දේශ මෝහ තුන්හේතු , කෙලෙස් උපදිමින් සත්වයන්ගේ , මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,, එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැනදි ඛය නො කිරීම ( කපානොහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 ක් තලය ජනිතවේ, මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය නැමති 4 අපාදුක දායාදයවේ ,, සංමා සම්බුදු , පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන මේ බුද්ධ දෙශනාව ශ්‍රවණය කර ගෙන සරලව තේරුම් ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී , ඉතිහාසය මතුකර පෙන්වා දෙන හිරිවඩුන්නේ බෝධිරාජ මහ බෝධින්හන්සේ අභියසදී බුද්ධ ශක්තියට අනුගතව නිරෝද ගාමිනි මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සංමතය යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන (සංසාර චක්‍රය පුනබ්භව ) පුනපුනා බවට පත්කර නොගෙන ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස පෙන්වු දුකකෙලවරකර ගැනීමට මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි ,,! මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ මේ දර්මතාවය යි, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය සංකල්ප, විනාශවීමයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියයි මේ,,, ඒ 2050 වසර ලෝකයේ බුදු දහම වියාප්තව සියලූ ආගමික සංකල්ප හා විද්‍යා සංකල්ප ව්නාශවී යෑමයි, මෙම දර්මතාවය තේරුම් ගනිත්වා,,! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @PaliDisa
    @PaliDisa วันที่ผ่านมา

    තෙල එල්ලල මුට රොකට් එකක් ගහල බලමු😊😊

  • @hema1949
    @hema1949 3 ปีที่แล้ว +6

    මම මෙය දුටුවේ විනාඩි 9:15 දක්වා පමණි. මම "නැකත්" විශ්වාස නොකරමි! මට අවශ්‍ය වන්නේ සුදා (Sudaa-creation), අමිල සංජීවා වෙද මහත්තයා ගැන ඔබ නිහඩව සිටින්නේ ඇයි?. ඔබ ජනතාවට උත්තරයක් දිය යුතුය!.

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 3 ปีที่แล้ว +14

    සුදා ඔයාගෙ අපල කාලෙ ඇවිල්ලා තියන්නෙ පොඩ්ඩක් හදහන බලාගන්න නිච ග්‍රහා යොගයක් වගෙ මට පෙන විදිහට😥😥

  • @piyalnawarathna4616
    @piyalnawarathna4616 2 หลายเดือนก่อน +1

    දැක්ක ඇත්තමවේදමහත්තයේක්තමයිමමදැක්ක

  • @pancha4117
    @pancha4117 3 ปีที่แล้ว +19

    Amila weda Mahatha ge programmes neddaa

  • @saniduumayanga8295
    @saniduumayanga8295 3 ปีที่แล้ว

    Devinda mahaththayo oya danata අවුරුදු 20 kalin හිටියා nam ape soldaduwo thamath jewath wenawa eyalage paul ekka

  • @janakashamila1805
    @janakashamila1805 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ video ඉස්සර ඉදන් බලනව.. ඔබ තුමාට මේ තෙල් එක ගැන කතාවක් හිය නිසා කියන්නෙ හෙනරාජ තෙල ගැන අහල තියන නිසා කියන්නෙ හෙන රාජයේ තියෙන්නෙ විසාල තේජෝ ගුනය විකර්ශනය මේ තෙලෙන් ආකර්ශනයක් වෙන්නෙ නෑ මිනිස්සු බයට පත් කරන තෙලක් යටත් කර ගන්න තමයි හොඳ. දඩයම අල්ලා ගැනීම මේ තෙල රන් සුරයක පලදන්න ඕනෙ.. මේ තෙල විවිධ පරම්පරා වල සකසන විදිහ වෙනස් වෙනව මේ කොහොම හැදුවත් හෙනරාජය බලන විදිහක් තියනව වීදුරු බෝතලයක දමපු තෙල් ටිකක් අකුනු ගහන වෙලාවට උස්සල අතේ තිබ්බම ඒ තෙලින් බුබුලු නගිනව.. ♥️ මං මේ වෙදෙක් වත් ඒ සම්බන්දව කටයුතු කරන කෙනෙක් නෙමෙයි.. නමුත් මේ කරුනු සීයට සීයක් සත්‍යා ඒ වගේම වැදගත් කතාව තමයි මේ හෙනරාජ තෙල් පලදින කෙනෙකුටත් වෙඩි තියන්න පුලුවන් ඒ රත්තරං උන්ඩයකින්.. හෙනරාජ තෙල් වැඩ කරන්නෙ රත්තරං එක්ක විතරයි ♥️♥️♥️♥️🙏🏻

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 2 หลายเดือนก่อน

    Niyamai suda aiya aththa hoyanna ona

  • @ranjanperera6320
    @ranjanperera6320 3 ปีที่แล้ว +3

    වැදුනෙ නෑ කියන්න එපා සුදා අයිය..වැදුන නෙ ලාවට😁😁😁

  • @rdharsana
    @rdharsana 3 ปีที่แล้ว +1

    muwa Amila weda mahatha elawala ekayi oya hithe awaruwa.

  • @ahinsasewwandi3949
    @ahinsasewwandi3949 3 ปีที่แล้ว

    Helayo newe ponna sinhalayo ta owwa magic Mr Sudatha hodai me wge program 1kin sinhala kiya gatta samaharak ata viskam penna1

  • @GayanKuamra
    @GayanKuamra 2 หลายเดือนก่อน

    මහාරාවනා❤❤❤❤

  • @deepthakuruppu4279
    @deepthakuruppu4279 3 ปีที่แล้ว +65

    මෙච්චර දියුණුයි කියන හෙනරාජ තෛලයත් තියෙද්දි පරම්පරාගත හෙළ වෙද්දු ඉඳිද්දි ද 27000 සහෝදර සොල්දාදුවෝ මියගියේ.. kiyai mihiri katha මුන්ගෙ වාසියට

    • @lotustv6271
      @lotustv6271 3 ปีที่แล้ว +12

      දක්ෂකම් තියෙන්න පුලුවන් ඒවා අතිශෝක්තියෙන් කියනකොට විශ්වාසේ බිදවැටෙනවා. හමුදාවේ කොල්ලෝ කීදාහක් මැරුනද වෙඩි වැදිලා. ඔය තෙල් දීලා දාහක් දෙදාහක්වත් බේරගන්න තිබ්බා

    • @binariranasinghe5523
      @binariranasinghe5523 3 ปีที่แล้ว +21

      මගෙ බාප්පා හෙනරාජ තයිල සුරයක් පාවිච්චි කලා... එයාට බූදල් ප්‍රශන තිබ්බ විරුද්ධ කාරයෝ එමටයි... ඉතින් බාප්පා වෙඩි තියලා මැරුවෙ සුරය ඊට කලින් කඩා දාලා තමයි වෙඩි තිබ්බෙ... ඊට පෙර වෙඩි තිබ්බා ඇත්තටම වෙඩි වැදුනෙ නෑ... හෙනරාජ තයිලය සත්තයි..

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 ปีที่แล้ว +3

      Anee owu.. APEE RANAWIRUWANTA
      PIHITA wenna thibuna...

    • @HM-uc8xn
      @HM-uc8xn 3 ปีที่แล้ว +13

      @@binariranasinghe5523 LTTE කාලේ ඒ තෙල දුන්නේ නැති වෙද්දුන්ගෙන් මොන ප්‍රයෝජනයක්ද බොල ? යුද්දෙට නැති කඩුවක් ගැන දැන් බොරු පම්පෝරි ගහනවා කියන්නේ අනිවාර්යෙන් මේක හොර මිත්‍දෘෂ්ටික දේවාල කාරයෝ ගහන බොරු පම්පොරියක්

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว +3

      Meyawa thelen naawala Mata wedi thiyanna dunnoth oluwatama thiyala thawath boruwa wikunana ekekwa iwarama keranawaa.

  • @ඔබයිජනපති2025
    @ඔබයිජනපති2025 3 ปีที่แล้ว +26

    හෙනරාජ යන්තරේ පාතාලෙ ට ගියොත් මලකෙලියයි😱😱😱

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් හෙළ වෙදදුරෙක් බව පේනවා .ජය !

    • @kumudunifrenando5861
      @kumudunifrenando5861 11 หลายเดือนก่อน

      මේකා බොරු කියන්නේ. මේකට ඇති රාවනා නෑ කම්ක් නෑ. මේකගේ තාත්තා කටුපොත නෙලුම්පත්විල. ඕන කෙනෙක් හොයලා බලන්න. කිසි රිටිගලක් නෑ. ඒ තියා ඔය වයසට 3 වෙනි කසාදේ. පවුල් කොටවනවා. බොරු කියනවා ඕව නම් දන්නවා
      ඕකගේ ඇති ගුරු කමක් නෑ. ඕකට එච්චර පුළුවන් නම් පවුලේ අනික් අයගාවට හිගමනේ යන්නෑනේ 😂😂😂😂

    • @indikasilva3370
      @indikasilva3370 5 หลายเดือนก่อน

      ​@@kumudunifrenando5861Sahathika attha kathawa...man me dewal study karana kenek..me ape hela sathara..a dewal at tha..me yaka patta horek

  • @lotustv6271
    @lotustv6271 3 ปีที่แล้ว +51

    සුදාමහත්තයා අමිල සන්ජීව අතහැරලා වෙනකෙනෙක් අල්ලගෙන.

    • @chandanahewage993
      @chandanahewage993 3 ปีที่แล้ว +4

      සුදත්ත කියනව වෙදාගෙ ගෙදර කට්ටිය එකතුවෙලා සල්ලිගරානාවට විතරක් සෙට් වෙලා කියල

    • @kalegana
      @kalegana 3 ปีที่แล้ว +3

      @@chandanahewage993 ඇයි සුදා කට වහං ඉන්නෙ එහෙනම්. හැමෝටම දැනගන්න කියන්න තියෙන්නෙ.

    • @enavigatorE
      @enavigatorE 3 ปีที่แล้ว +2

      Oka wei kiyala muladi hithune mata witharada? Hebei weda mahathata otharam publicity ekak lebune Sudaa nisa. Anthima videos weddi weda mahathage tone eka tikak wenas.

    • @dammih.indrani3394
      @dammih.indrani3394 3 ปีที่แล้ว

      @@enavigatorE a kiwe mona video ekeda

    • @lotustv6271
      @lotustv6271 3 ปีที่แล้ว +12

      මිනිස්සුනේ කිසිවෙක් සර්වසම්පූර්ණ නැහැ. අමිලසන්ජීව වෙදමහත්තයාගේ කතාවල තාරබර ඇරලා ගත්තාම එතුමා යම් හැකියාවක් තියෙන කෙනෙක්. කවුරුහරි හිතනවානම් ලෝකේ මිනිස්සුන්ට හැදෙන ලෙඩ ඕක්කොම එතුමාට හොදකරන්න පුලුවන් කියලා ඒක බොරුවක්. අමිලට බැරි දේ මේ විදමහත්තයාට හැකියාව ඇති. මේයා නොදන්න දේ අමිල දන්නවා ඇති. ලන්කාවේ ඔයවගේ තවත් අය ඇති. හොරුතමයී වැඩිපුර ඉන්නේ. හොදකෙනෙක් හොයන එක ලේසී නැහැ.

  • @mianfenanbo4980
    @mianfenanbo4980 3 ปีที่แล้ว +2

    😘😘😘wadddoo thame.api

  • @Ravi-m6u
    @Ravi-m6u 2 หลายเดือนก่อน

    obathumata jayawewa

  • @DarshanaWelianga-cr8is
    @DarshanaWelianga-cr8is 2 หลายเดือนก่อน +1

    Mona pa...ya Mona hu ..k keewath pathale nethi karala gon meehark marala lankawa thirasara karanna ekek me rate innawanam mama u langa danagahala wandinawa.... Mokada .hluwen yanawa kiyanne. Oluwen hitagena yanawa kiyanne.mona youtuber monawa keewath thopy maragena maragena anthimata thama thaman thopima wedythigannawa super.. edata hikkk,

  • @1000amalsha
    @1000amalsha 3 ปีที่แล้ว +4

    මමත් පැණියක් හැදූවා.මම නම් විකුණනවා.සුදා මාවත් වැඩසටහනකට ගන්නවද..

  • @danukasri5774
    @danukasri5774 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!

  • @hashini1871
    @hashini1871 ปีที่แล้ว

    පරණ එකක් එත් බැලුවා හොදේ

  • @athulabuddhika2992
    @athulabuddhika2992 2 หลายเดือนก่อน +1

    සුදා කෝ වෙඩිතියල පෙන්නපු වැඩසටහන ? ඒකෙ ලින්ක් එකත් දාන්න. නැත්නම් අවුරුදු 3ක් ගිහිල්ලත් තාම වෙලාව ආවෙ නැද්ද

  • @onadeyaklazagen
    @onadeyaklazagen 3 ปีที่แล้ว

    lassana weda mahaththayek niyamaiiii,,,,

  • @s.aperera2558
    @s.aperera2558 3 ปีที่แล้ว +3

    හරි හෙනරාජ තෛලය ගැන ඔප්පු කරන වෙලාවට සුදද්තට වෙඩි තියන්න ඔට්ටු නැහැ වෙන කෙනෙක් එය කරන්න ඕනා.

  • @Sahanipawanya
    @Sahanipawanya 2 หลายเดือนก่อน +1

    සුදාට වෙඩි තියලා බලමු නේද 😁

  • @samanthanayanajith3840
    @samanthanayanajith3840 3 ปีที่แล้ว

    හමුවේ කොල්ලො දහස් ගනනක් මැරුණ ආබාධිත වුනා ඒකාලෙ මේ වෙදමහත්තය කොහෙද හිටියේ

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 2 หลายเดือนก่อน +1

    මුට වෙඩි තිබ්බද දැන් බොරැ පපයල මුංව ආමි එකට යවන්න තිබ්බෙ ඒ දවස්වල

  • @kmfernando5155
    @kmfernando5155 3 ปีที่แล้ว

    Sudaththa Ayye, oya me comments tika balannako. Oya gana minissu hithana vidiya therum ganna.

  • @kasunkalhara2754
    @kasunkalhara2754 หลายเดือนก่อน +1

    හෙනරාජ තෙල සුරයක දමා පැලදුවහොත් එය කිල්ලකට අසු උවහොත් පුපුරනවාද ?

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +1

    සිංහළ වෙදකම කොහොමහරි ඔප්පු කරන්න
    අපේ මුත්ත දක්වාම පොටෝ තියනව ඒක ඇත්ත වෙදකම දැන්නැ

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 2 หลายเดือนก่อน +1

    වෙඩි තියන විඩියෝ එක දැක්කේ නැනේ😅😅😅

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 3 ปีที่แล้ว +12

    අපේ හෙළ වෙදමහත්තුරු බේද නොකර ඒ දක්ශයන්ව එකට එකතුකරල....පරගැතියන්ගෙන් රට දැය සමය බේරගන්න එක නේද කරන්න ඕනෙ... අපේ මිනිසුන්ම ඇන කොටවන එක කුජීතයි නේද .....

  • @deesha7475
    @deesha7475 3 ปีที่แล้ว +4

    අමිල වෙද මහත්තයා එක්ක මාසෙන් කරනවා කියපු වෑඩ සටහන කෝ??????

  • @teejay3735
    @teejay3735 3 ปีที่แล้ว +16

    සුදාට තව මෝඩ චූන් කාරයෙක් හම්බූ වෙලා. 😀හොඳ වැඩේ🤪🤪

    • @kumudunifrenando5861
      @kumudunifrenando5861 11 หลายเดือนก่อน +1

      මේකා බොරු කියන්නේ. මේකට ඇති රාවනා නෑ කම්ක් නෑ. මේකගේ තාත්තා කටුපොත නෙලුම්පත්විල. ඕන කෙනෙක් හොයලා බලන්න. කිසි රිටිගලක් නෑ. ඒ තියා ඔය වයසට 3 වෙනි කසාදේ. පවුල් කොටවනවා. බොරු කියනවා ඕව නම් දන්නවා
      ඕකගේ ඇති ගුරු කමක් නෑ. ඕකට එච්චර පුළුවන් නම් පවුලේ අනික් අයගාවට හිගමනේ යන්නෑනේ 😂😂😂😂

  • @manjulamanjula6394
    @manjulamanjula6394 3 ปีที่แล้ว

    Doctor niyama sri lankikayek ethuma me welawe hari thana innawa niyama mahathmayek mewani ayai ratata one anith ayata padamak jana kalawan wechcha unta

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 2 ปีที่แล้ว

    මේ වෙදමහත්තයත් එක්ක තවත් වීඩියෝ එකක් කරන්න

  • @chinthakashenol186
    @chinthakashenol186 2 หลายเดือนก่อน

    RAVANA❤🎉🎉🎉❤❤

  • @thiwankadissanayake7661
    @thiwankadissanayake7661 11 หลายเดือนก่อน

    Suda oyage hena lainne a nisa kiuwa wage den aurudu 2 k ath thama oya oppu karala ne na oya manussayawa hambela henaraja thel aka hidina heti pennanna neththan aka karanna be kiyala pennannaa aka godak watinawa

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +1

    අපිම අපේ පාර වරද්දගෙන දැන් හෙලවෙදකම පස්සෙ එලවනවා.1978න් පස්සෙ ටිකෙන් ටික සිංහල ජාතිය පොස් වෙන්න පටන් ගත්තා.අද වෙද්දි පොස් ගනිකාවොත් බිහිවෙලා ඉන්නෙ .සොබාදහමට පිටුපාලා ගිහින් ඉන්නෙ .හොඳ කෑම අතෑරලා ජරාව කකා සිංහල බෙහෙත් හෙවුවට වැඩක් නැ .දුකයි සිංහල ජාතිය ගැන

  • @jagathprasannaweerasinghe9018
    @jagathprasannaweerasinghe9018 3 ปีที่แล้ว

    Owa atta math athwedala tiyanooo🙏💐🧘‍♂️

  • @ashasherifa5014
    @ashasherifa5014 3 ปีที่แล้ว

    Asawan balana videos oyaga harima lasanai budu saranai 😘

  • @kasunudawathta8569
    @kasunudawathta8569 3 ปีที่แล้ว

    අපේ බයියලා එදා ඉඳන් ලෙඩේට බෙහෙත් හොයනවා ඒත් තාම නෑ සුද්දොන්ගෙ බෙහෙත් තමයි බොන්න වෙන්නේ

  • @shanakaprasad3767
    @shanakaprasad3767 3 ปีที่แล้ว

    Kohoma hari me wedamahaththayage abiyogaya pennanda aiye..

  • @prasannadeepal8091
    @prasannadeepal8091 3 ปีที่แล้ว +2

    ශ්‍රේෂ්ඨයි මේව මෙහෙම වෙනවට

  • @manamethparashara5341
    @manamethparashara5341 2 ปีที่แล้ว +1

    Ko aluth video eka balan hitiya

  • @JP19455
    @JP19455 3 ปีที่แล้ว

    Sudaththa ayye.. ara nuwara patte kali dewalayak dagena raththran porawagena inna hora kapuwa gana hoyannako..

  • @TSG7925
    @TSG7925 3 ปีที่แล้ว

    Obathuma gena ahala tiyenawa. Harima adambarai hela ithihasaya pawathwa gena ama. . Ape desayath me helayath araksha krala denna a ethi.

  • @SuperCreations
    @SuperCreations 3 ปีที่แล้ว

    Important program. Thanks for sharing

  • @waruni4492
    @waruni4492 2 ปีที่แล้ว +1

    හිටපන් මම උඹට වෙඩි තියනවා මීට කාලිවරුණි

  • @tharindubalasuriya3006
    @tharindubalasuriya3006 2 หลายเดือนก่อน +1

    මේ හෙනරාජ තෛලය ටැලන්ට් එකට මොකද්ද උනේ සුදා

  • @senuthishenara1663
    @senuthishenara1663 6 หลายเดือนก่อน

    අපෙ ගමෙත් ඉන්නවා වෙද මහත්තයෙක්.( සර්ප වෙදෙක් ).සර්පයා කෑවාට පස්සේ .ඒ වෙද ගෙදරට ගියාම .ලෙඩාගේ කට හඩ ඇහුනාම. වෙදමහත්තයා කාපු සර්පයාගේ නම කියනවා.ඒ තරම් දක්ෂ වෙද මහත්තයෙක්.අත් දැකීමෙන් කියන්නේ

  • @kamalj7858
    @kamalj7858 3 ปีที่แล้ว +6

    මේවා අත්ත නම් මේ දැනුම වැරදි මිනිසුන්ට ගියොත් මොකද වෙන්නේ, මං කියන්නේ මේවගේ දේවල් මාධ්‍යට යන එක හොඳ මදි කියලා

    • @sachinthadanielmudalige1363
      @sachinthadanielmudalige1363 3 ปีที่แล้ว +1

      උඹ වගේ ගොන්නු දැන්හරි අඩුයි එක නිසා බයෙවෙන්න දෙයක් නෑ මේවා මාද්‍යයවල කතාකලාට

    • @kamalj7858
      @kamalj7858 3 ปีที่แล้ว

      @@sachinthadanielmudalige1363 Comment එක හරියට තේරුම් අරන් කතා කරනවා ගොනෝ

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว

      @@kamalj7858 පිස්සුද මේ විකාර පිලිගන්න