දෙවියන් වශී කරන මහා මාතාංගේෂ්වරී යන්ත්‍රය | Suranjeewa Anoj De Silva © | 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා දෙවියන් වශී කරගන්නා මහා මාතාංගේෂ්වරී යන්ත්‍රය ගැන විශේෂ හැදින්වීමක්...
    දෙවියන් වශී කරන මහා මාතාංගේෂ්වරී යන්ත්‍රය | Suranjeewa Anoj De Silva © | 2021
    / anojds
    / suranjeewas
    සංගීත නිර්මාණය @Pabalu Wijegoonawardane
    #suranjeewa
    Suranjeewa Anoj De Silva © 2021

ความคิดเห็น • 119

  • @hellofriends4469
    @hellofriends4469 2 ปีที่แล้ว +92

    මම අවුරුදු පහළවක පාසල් සිසුවියක්. ඔබ තුමාගෙ දේශනයක් අහල මම නිර්මාංශවුණා . දැන් මාස දෙකකට ආසන්නයි. ඔබතුමාගෙ දේශනවලින් ඇස් ඉවතට ගන්නම බෑ. මම හරිම ආසයි❤

    • @banulabinovin6064
      @banulabinovin6064 2 ปีที่แล้ว +8

      එකනම් හරි

    • @gksubhash7512
      @gksubhash7512 2 ปีที่แล้ว +20

      මමත් අවුරැදු දහනවයක පාසල් සිසුවෙක් . ඔබ තුමන්ගේ දෙශන අහල මමත් නිර්මාන්ශ උනා . එ වගෙම ඔබ තුමන්ගෙ දේශන අහල මත් පාසලෙ දේශන පවත්වනවා. ඔබ තුමන්ට බුදු සරණයි . 🙏🙏

    • @gksubhash7512
      @gksubhash7512 2 ปีที่แล้ว +12

      මමත් අවුරැදු දහනවයක පාසල් සිසුවෙක් . ඔබ තුමන්ගේ දෙශන අහල මමත් නිර්මාන්ශ උනා . එ වගෙම ඔබ තුමන්ගෙ දේශන අහල මත් පාසලෙ දේශන පවත්වනවා. ඔබ තුමන්ට බුදු සරණයි . 🙏🙏

    • @navodranasinghe3367
      @navodranasinghe3367 2 ปีที่แล้ว +11

      තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

    • @nadeshadilrukshi8525
      @nadeshadilrukshi8525 2 ปีที่แล้ว +15

      මමත් අවුරුදු 17 සිසුවියක්. මමත් නිර්මාංශයි. අඩුම තරමෙ මම කේක් කෑල්ලක්වත් කන්නේ නෑ. මම මෙතුමාව ගොඩක් විශ්වාස කරනවා. අපි වගේ ළමයි එක තැනකට එකතු වෙලා සංවිධානයක් හදා ගන්න ඕනේ.

  • @Indika1991
    @Indika1991 2 ปีที่แล้ว +13

    2024 හදමු හෙලයෙක් රාවනයන් මෙන් නැවත ලෝකය ඉදිරයෙ හෙලයෙක් කියලා කියන්න පුලුවන් රටක් හදලා මතු ඉක්මන් බවයක නිර්වානය පසක් කරමු. දැනට ගෟතම බුදුන්ගේ සද්දර්මය තව වසර2500 ක් සාසනය පවතින්නට අපි එකතුවි හදමු නැවත හෙලයෙක්….!!!

  • @banulabinovin6064
    @banulabinovin6064 2 ปีที่แล้ว +20

    ලොවම කරපු පින් බල මහිමයෙන් රජෙක් පහළ වේවා 🙏

  • @hasindunimantha7810
    @hasindunimantha7810 2 ปีที่แล้ว +20

    ඔබතුමා අපේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඕන! ❤️❤️🙏🏽

  • @jeewakasilva8409
    @jeewakasilva8409 2 ปีที่แล้ว +9

    මම ජීවක සිල්වා.මම එකගයි ...ඔබට දීර්ගායුෂවේවා.....අපගේ අනගත බලාපොරොත්තුව ඉටුවේවා.ඔබ අපිට ඇති ඉහලම වටිනාකමක්

  • @tharangaonline7711
    @tharangaonline7711 2 ปีที่แล้ว +23

    හදවතේ ජනාධිපති 👑👑👑

  • @darshanawidyapathi7909
    @darshanawidyapathi7909 2 ปีที่แล้ว +9

    දස දිසාවට මෙත් වඩන්න දෙවියන් ඔබට පිහිට වේවී

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +10

    ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දී අපව දැනුවත් කරනවාට ඔබ තුමාට බොහොම පින්! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා!

  • @jandrajandra1554
    @jandrajandra1554 2 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කිසිහතුරූ කරදරයක් නොවේවා දේවි පිහිටයි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 11 หลายเดือนก่อน +1

    දැක්කම හදවතම පිරෙන හෙල ජාතියේ ජීවය. 🎉❤අනෝජ් ❤🎉සිල්වා❤🎉
    🎉🙏තිරාත් කාලයක්🎉🙏වැජඹෙවා🎉🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe หลายเดือนก่อน

    ඔබ තුමන්ගේ වචන ඇහුවත් ලෙඩ සුව වෙනවා ජයවේවා වෙදදුරු තුමනි❤❤❤🎉🎉

  • @rukmaligeethika2316
    @rukmaligeethika2316 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි!ඔබ තුමාට. ධීර්ඝායුෂ ලැබේවා!

  • @chandanahettiarachchi6272
    @chandanahettiarachchi6272 2 ปีที่แล้ว +6

    ජාතියේ නායකයානෙනි ඔබ තුමන්ට දීර්ගායුෂ

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ දැනුමෙන් හෙළ දීපයට සෙත සලසා ගැනීමට පුණ්‍ය මහිමය උදාවේවා...
    තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @awpathma4120
    @awpathma4120 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහෝමත්ම පින්අනුමෝදන් දීර්ගායුස ලැබේවා

  • @yamunakumari5345
    @yamunakumari5345 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ...
    .ඔබ තූමාට ...ස්තූතියි

  • @seeshu6046
    @seeshu6046 2 ปีที่แล้ว +8

    theruwan saranai oba thumata

  • @wathsararanathunga5133
    @wathsararanathunga5133 2 ปีที่แล้ว +13

    මගෙ ප්‍රශ්නෙ ඍජුව කියනවට අහිතක් හිතන්න එපා, ඒත් ඔච්චර මරණ තර්ජන තියනවා මට වෙඩි තියල දායි කිය කිය ඉන්නෙ ඔහොම වෙඩි නොවදින තෙලක් දාගත්තනං ඉවරනෙ ඔබතුමා,,
    තව දෙයක් මං කැමතී ඔබගෙ වටිනා දැනුම බෙදනව නං ඒනිසා වෙදකමක් හරි මන්ත්‍රයක් හරි කරන විදිහ කියාදෙන්න අනිව පොත් ලියන්න youtube එකෙනුත් හැකිනම් කරන්න

  • @nandaniseetha2949
    @nandaniseetha2949 2 ปีที่แล้ว +7

    දැනුවත් කිරිම පිලිබදව බොහෝම පින් ඔබතුමාට

  • @Smartdeal1
    @Smartdeal1 2 ปีที่แล้ว +2

    ඔබතුමාව සම්බන්ද කරගැනිම අවශ්‍යයි පිලිතුරක් දෙන්න බුදුසරණයි🙏

  • @nishachandu5281
    @nishachandu5281 2 ปีที่แล้ว +4

    Theruwan saranai ape wedha mahaththaya. Api hemadamathma obathuma ekka.

  • @sujithlakmal2317
    @sujithlakmal2317 2 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබත්මාට දැනුවත් කිරීම ගොඩාක් වට්නව

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හෙළ රජුට 🙏🙏🙏❤️

  • @dayanidissanayake1154
    @dayanidissanayake1154 2 ปีที่แล้ว +4

    THERUWAN SARANAI!🙏🙏🙏CHIRAN JEEWATHU CHIRAN JEEWATHU AAYU RAKKANTHU AAWADAA...🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰

  • @DilshanWijerathne
    @DilshanWijerathne 2 ปีที่แล้ว +7

    කායික ශක්තිය වැඩිකරගන්න බෙහෙත් ඕනේ..
    වෛද්‍යතුමනි🥺💗

  • @madumaths
    @madumaths 2 ปีที่แล้ว +5

    Theruwan saranai. Dirgayusha wewa yahapathakma wewa weda mahatmaya. Obathumage video ekak enakam hitiye. 🙏🙏🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 ปีที่แล้ว +3

    I like your videos. Thanks 🙏🙏🙏

  • @thetraveler3817
    @thetraveler3817 2 ปีที่แล้ว +4

    දිර්ඝායු වේවා ගුරුතුමනී.

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 ปีที่แล้ว

    මැදපෙරදිග සිට අපත් ඔබතුමා සමග එකතු වෙනවා. මම දකින්නේ අනාගත ශ්‍රීලංකා වේ යම් පෙරලියක් කල හැකි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @pushpapriyadarshani1993
    @pushpapriyadarshani1993 2 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว

    ස්තූති ඔබතුමාට ඉතාමත් වටින දැනුවත් කිරීමක්
    බොහොම පින් 🙏

  • @thiwankachathumal8405
    @thiwankachathumal8405 2 ปีที่แล้ว +6

    අපේ රජතුමා

  • @shasikal1987
    @shasikal1987 2 ปีที่แล้ว +2

    Oba thumata puluwan da hadala denna..oba thumata nohaki nam hariyata karana kwnek wath sadahan karanna. Bohoma pin

  • @nadunianuradhaa54
    @nadunianuradhaa54 2 ปีที่แล้ว +3

    ඔබ තුමා හරි. සිංහල මිනිහා හරි kuhakai

  • @vblogs4549
    @vblogs4549 2 ปีที่แล้ว +7

    වෙද මහත්තයා මට විෂ්නු දෙවියන් ගැන විස්තරයක් දෙන්න හැකිද ඔබතුමාට... ලෝකයාට දැන ගැනිම පිනිස.. බොහොම පිං

  • @SashizRo
    @SashizRo 2 ปีที่แล้ว +3

    අපිට ඔබතුමාව සම්බන්ධ කරගන්න අවශ්‍යයි.

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 ปีที่แล้ว +2

    Godak sthuthie guruthumani

  • @chamilakumuduni114
    @chamilakumuduni114 ปีที่แล้ว +1

    මෙතුමාගෙ වැඩ සටහන් බලන්නත් පෙර පිං තියෙන්න ඕන.

  • @suriyaranaweera5162
    @suriyaranaweera5162 2 ปีที่แล้ว +4

    Machan suranjeewa unba kavadavat unba gana hituve naha podi kale indan jatiya gana hitala vada kara mata matakai unba isskole kale indala me vada karala dunna davasaka man unbata hvanda a unbagava tiyena manussa kamata man kamati naha unba me ratata vada karanavata at man unben illanava me ratata nayakatvaya deepan me rata godak ganin

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 3 หลายเดือนก่อน

    ඔබතුමාගේ දේශන ඉතාම වටිනව. මටත් මහා මාතාංගේශ්වරී යන්ත්‍රයක් හදාගන්න ඕන. ඔබතුමා සම්බන්ද කරගන්න පෝන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද. බුදු සරණයි ඔබතුමාට.

  • @buddhikabandara5408
    @buddhikabandara5408 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️✊

  • @indunilsampath4409
    @indunilsampath4409 2 ปีที่แล้ว +3

    Jayawewa 👍👍👍 Raju Ni...BS..dp

  • @chanakasalindac4942
    @chanakasalindac4942 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @Isha5579-s8d
    @Isha5579-s8d 2 ปีที่แล้ว +1

    Theruwan saranai wedamahata!!!

  • @suriyaranaweera5162
    @suriyaranaweera5162 2 ปีที่แล้ว +6

    Man dakinava samahara minissu unbata banininava a unba gana nodanna kamata unba tava tibunu manussakama hamoma proyojanayata gatta at machan davasaka unba me mata nayakayek veyan mokada me velave api asaranai unbata honda hakiyavak dakasakamak tibuna vatunu de godak ganna a de karapan machan

    • @kalusinhalaya7876
      @kalusinhalaya7876 2 ปีที่แล้ว +2

      ⁣වෙන මොකුුත් එපා වෙදමහත්තයා . හොඳින් හො නරකින් ⁣මේ දේශපාලුවන්ගෙන් මේ රට ඔබතුමාගෙ අතට ගන්න . පඩි නැතුව අපි වැඩකරනවා ඔබතුමා සමග . මේ රට වෙනුවෙන් .

  • @dushanthaanuruddha5965
    @dushanthaanuruddha5965 2 ปีที่แล้ว +1

    Thank you

  • @nuwanshirantha450
    @nuwanshirantha450 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LeonLee.
    @LeonLee. 2 ปีที่แล้ว +5

    ❤️❤️

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️👍👍

  • @prasadrajapakshe5978
    @prasadrajapakshe5978 2 ปีที่แล้ว +2

    Mema yantharaya sediya utu nweradi piliwata kohomada oba tumage wedasatahan bohoma agey

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 2 หลายเดือนก่อน +1

    ❤❤❤️👍🙏🔥🎉👍

  • @solangaarachchigedonapriya8458
    @solangaarachchigedonapriya8458 2 ปีที่แล้ว +3

    Mata yantarayak hadaganna oye kohomada karaganna

  • @NiroshiVithanage-ck9ky
    @NiroshiVithanage-ck9ky ปีที่แล้ว

    Aiyalu deviyanee aasirwadaya labeewa oba thumata

  • @amskatikari1553
    @amskatikari1553 2 ปีที่แล้ว +2

    Tharuwanga Rakawaranayai!!!Obathumanta

  • @freeeducation3587
    @freeeducation3587 2 ปีที่แล้ว +2

    Mama aurudu 19 student kenek. Mn me aurudu 19 vegetarian. Godak pin obathumata.🙏🙏🙏

  • @jeewakasilva8409
    @jeewakasilva8409 2 ปีที่แล้ว +4

    දේශනාවේ අවසාන වචන සියල්ලට මම කැමත්‍යි

    • @vblogs4549
      @vblogs4549 2 ปีที่แล้ว

      J silvada 🤔

  • @lakshanprabath265
    @lakshanprabath265 2 ปีที่แล้ว +2

    Mama matale oba thumawa hamu wenna puluwanda .mama Loku ledak tiyana kenek

  • @pearlscale4664
    @pearlscale4664 ปีที่แล้ว +1

    මහා සද්දිවිරාජ යන්ත්‍රය , කියන්නේ මොකක්ද මහත්තයෝ.🙏❤️

  • @VishwaDoratuwa
    @VishwaDoratuwa 2 ปีที่แล้ว +6

    ✋ඔබතුමාට අභියෝගගයක් තියනව භාවනා යෝගී භික්ෂූන් වහන්සේ නමක් විසින් . ඔබතුමා කියන සමහර කරුණු වැරැදි බවට . ඔබතුමා උන්වහන්සේ සම්බන්ධ කරගැනීමට විස්තරය ලබාදීමට ක්‍රමයක් ලබාදෙන්න

    • @Suranjeewa
      @Suranjeewa  2 ปีที่แล้ว +6

      ඔබව සම්බන්ධ කරගන්න විදියක් කියන්න

    • @nadeshadilrukshi8525
      @nadeshadilrukshi8525 2 ปีที่แล้ว +3

      @@Suranjeewa වෙද මහත්තයෝ අපේ දරැවන්ව එක තැනකට එකතු කරලා සංවිධානයක් හදන්න. මේවා අපේ දරුවන් වෙනුවෙන් උගන්නන්න.විශේෂයෙන් හෙළ වෙදකම.

  • @marikabello4879
    @marikabello4879 2 ปีที่แล้ว +3

    🙏🙏👍❤️

  • @samiththilina5370
    @samiththilina5370 2 ปีที่แล้ว +1

    Obatumage katawa hariyata hari

  • @raymondbasil6691
    @raymondbasil6691 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ජය

  • @nawarathnanawarathna348
    @nawarathnanawarathna348 2 ปีที่แล้ว +3

    Weda.mhthaya.hadaganna.pulwanda.hada.ganna.vs.wasakenek.ne

  • @greshanaitlee4752
    @greshanaitlee4752 2 ปีที่แล้ว +3

    💕💕💕💓

  • @pradeepjayakody3751
    @pradeepjayakody3751 2 ปีที่แล้ว +2

    Taruwan සරණi

  • @susa3082
    @susa3082 2 ปีที่แล้ว +6

    වෙදමහත්තය වෙත. ඉතින් මේ යන්ත්‍ර මන්ත්‍ර දැනුම ඔබතුමාට පාවිච්චි කරල හෙළ වෙදකම පිහිටවන්න සහ අනිකුත් වැඩ කිරීමට රාජ්‍ය මට්ටමින් අවසර ගන්න, හෝ රාජ්‍ය පාලනය වෙනස් කරන්න පුලුවන් නේද? එහෙම බැරිද

  • @arunaluaruna
    @arunaluaruna 2 ปีที่แล้ว +2

    අපි මෙතනදි කල යුත්තේ කුමක්ද වෙද මහත්තයා.. පහත විඩියෝ එක සම්බන්දව

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 2 ปีที่แล้ว +2

    Methumath yantra hadala denawada

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 2 ปีที่แล้ว +3

    Me යන්ත්‍රය ahda denna berida.🙏

  • @rukshiamanda9539
    @rukshiamanda9539 2 ปีที่แล้ว +3

    ape wedamathaya

  • @thusharitil6171
    @thusharitil6171 2 ปีที่แล้ว +2

    me yanthraya aviwahaka ayata danna berida.

  • @Pathirana23456
    @Pathirana23456 2 ปีที่แล้ว +2

    Oba තුමා kiyana කතාව හරියට hari ලොකු එවුන් ඔක්කොම ඔය දේවල් පාවිච්චි කරනවා අපට කියනවා ne kiyala

  • @vihagafernando2134
    @vihagafernando2134 2 ปีที่แล้ว +6

    අපේ වෙද මහත්මයාව හමුවන්න පුළුවන් කොහොමද?
    අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් තොරතුරු ලබාදෙන්න පුළුවන්ද?
    සියලුම දෙනාට සුව අත්වේවා.
    තෙරුවන් සරණයි.

    • @vihagafernando2134
      @vihagafernando2134 2 ปีที่แล้ว

      අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් තොරතුරු ලබාදෙන්න පුළුවන්ද තෙරුවන් සරණයි.

  • @halanadashawada
    @halanadashawada 2 ปีที่แล้ว +2

    🤜👍👍👍👍👍👍👍👍💯

  • @kasunkanchana6355
    @kasunkanchana6355 2 หลายเดือนก่อน

    මම බාවන කරන්න කැමති මට මට කියලදෙන්න පුලුවන්ස මට ගුරුවරයෙක් ඔනි 🙏🙏🙏

  • @susanthajayaweera5955
    @susanthajayaweera5955 2 ปีที่แล้ว +1

    Mata mathangeswari yanthrya danna ona mahaththaya puluwannam udukaranna mama kadayak karanne loku udauwak karadara godak thiyanawa pon nambar ekkak thiyanawa nam denna karadarayak nethnam vitharak matath diyunwenna udawak karanna

  • @lahirunilanka1216
    @lahirunilanka1216 2 ปีที่แล้ว +3

    කියක් යනවාද හදාගන්න

  • @samudramadumanthi8362
    @samudramadumanthi8362 ปีที่แล้ว

    දරුවාට අවුරුදු 6 යි වයස මේ යන්ත්‍රය දැම්මට කමක් නැද්ද අවුරුදු නමය අපලයි කියලා මේ යන්ත්‍රය දාන්න කිව්වා ග්‍රහ අපලත් තියෙන නිසා ඔබතුමාගේ අදහස දැනගන්න කැමති

  • @gihanfernando1273
    @gihanfernando1273 2 ปีที่แล้ว +1

    මට එ වෙද මහත්තයා සම්බන්ධ කර ගන්න පලුවන් ද.? යන්ත්‍රයක් සාදා ගන්න

  • @sandamalikh2478
    @sandamalikh2478 2 ปีที่แล้ว +1

    Api akamaththen gahapu vaccine eka nisa ape age yam visak goda nagi athi bawa hange. Eya nathi karaganna kramayak kyanawada weda mahaththya

  • @NilanthaRupashinha
    @NilanthaRupashinha 2 หลายเดือนก่อน

    මට 1ක් හදාගන්න පුළුවන් ද.

  • @viduraindrajith
    @viduraindrajith ปีที่แล้ว

    ඔබතුමාගෙ දුරකථන අන්කය දෙන්න පුලුවන්ද ?

  • @chamalucitv6340
    @chamalucitv6340 2 ปีที่แล้ว +3

    MTA OBA THUMAWA HAMUWENNA ONI WEDAGATH DEYAK GENA DENAGANNA KOHOMADA SAMBANDA KARAGANNE

  • @sajeewaamarasinghe7412
    @sajeewaamarasinghe7412 2 ปีที่แล้ว +2

    ඔබ thumage number eka ewanko

  • @tvsuhadatv1309
    @tvsuhadatv1309 2 ปีที่แล้ว +3

    ,ඔබතුමත්තෙක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද

    • @Suranjeewa
      @Suranjeewa  2 ปีที่แล้ว

      කියන්න

  • @vinushashikashalika6730
    @vinushashikashalika6730 ปีที่แล้ว

    ඔබතුමා අපටත් මාතාංශේශ්වරී යන්ත්‍රය හදන හැටි කියලා දෙනවාද

  • @priyanthadeshapriya1448
    @priyanthadeshapriya1448 11 หลายเดือนก่อน

    Mathan gaswari yanthrya ganna nadda

  • @rathnamalalabandarabandara1578
    @rathnamalalabandarabandara1578 2 หลายเดือนก่อน

    මේ යන්ත්‍රය හදන්නේ කවුද ඔබතුමා මේක හදනවද

  • @DilshanWijerathne
    @DilshanWijerathne 2 ปีที่แล้ว +2

    එතකොට මගා රාවණයන්
    ශිව භක්තිකද🥺🥺
    සිව තාණ්ඩව නෙවෙයිද🥺🥺
    ශිව තාණ්ඩවද🥺🥺

    • @tamil6871
      @tamil6871 2 ปีที่แล้ว +1

      මහා රාවන සූර්යා වන්දනාමාන කරපු කෙනෙක් ශිව තාන්ඩවය නෙවේ සිව තාන්ඩවය තමා නම සිව කියන්නෙ සූර්යාට

  • @sarathbandara9419
    @sarathbandara9419 ปีที่แล้ว

    Matat yantrayak hadagnna ona

  • @pathum4737
    @pathum4737 2 ปีที่แล้ว +2

    Yantaryak hadda gandda kawuru harri innawadda mahatthaya

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว

    මාතාන්ගේෂ්වරී යන්ත්‍ර කිලිවලට අහුවෙනවද

  • @wijethungauig3071
    @wijethungauig3071 2 ปีที่แล้ว

    ඔබ තුමා මේ යන්ට්‍රය පලන්දවන්වාද

  • @dilanmadusanka5148
    @dilanmadusanka5148 2 ปีที่แล้ว

    පුද ගැන සදහන් කරන්න පුලුවන් ද?

  • @DinukaSampath-q7v
    @DinukaSampath-q7v 2 หลายเดือนก่อน

    Pissek😂😂😂😂

  • @malithdesilva1378
    @malithdesilva1378 ปีที่แล้ว +1

    Theruwan saranai obathumata

  • @bandaredisanayaka5146
    @bandaredisanayaka5146 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @bandarachandrasena8614
    @bandarachandrasena8614 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhusankajayawardana4788
    @madhusankajayawardana4788 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @purnapathum7126
    @purnapathum7126 ปีที่แล้ว

    ❤❤❤