Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2018
  • Lyrics - Bandhula Nanayakkarawasam
    Music - Suresh Maliyadde
    Director - Thisara Imbulana
    Script - Thisara Bandara
    Thisara Imbulana
    DOP - Channa Deshapriya
    Editor - Chandana Prasanna
    Make up - Indika Udaralanka
    Art Director - Lucky Wijewardena
    Costume - Sameera Lakmal
    Production Manager - Nuwan Niriella
    Drums - Indika Athukorala
    Percussions - Nunwan Liyanage
    Bass - Prashna Fernando
    Guitars - Buddhika Perera
    Keyboards - Sugath Hettiarachchi
    Violins - Rukshan Gunawardana
    Sanath Sathischandra
    Dilpahan Mallikarachchi Thisara Bandara
    Cello - Rochana Ramanayake
    Backing Voacals - Apeksha Chandrasena
    Recorded at Sage Studios
    Mixed and Mastered at Fame Studios.
  • บันเทิง

ความคิดเห็น • 2.1K

  • @Shashi.Rangana
    @Shashi.Rangana 5 หลายเดือนก่อน +174

    2024 හැමදාමත් මේ සිංදු ලස්සනයි මේ වගෙ සිංදු තමයි මරු අලුත් ටකරම් සිංදු වලට වඩා Amarasiri piris legend ❤

  • @pubuditha174
    @pubuditha174 3 ปีที่แล้ว +371

    2021 සෙට් එකහ් ලයිකක් ඕනේ මොකද අපිත් මේවා අහනවා කියලා කියන්න💪😊♥☚

  • @sajithprasad5487
    @sajithprasad5487 3 ปีที่แล้ว +279

    රාගයයි විරාගයයි අතර අතරමන් උන කාන්තාවක්...
    විරාගයෙන් ජීවත් වන සැමියෙක්
    රාගයෙන් මත් උන නැවුම් තරුනයෙක්
    තිදෙනාම මිනිස්සු..
    රාගයකින් තොර ප්‍රේමයක් කොයින්ද පෘතක්ජන මිනිසුන් ලග.
    ඔහුගේ නිහඩ බව ඇගේ ජිවිතය කාන්තාරයකට පෙරලුනා..
    අහසින් වැටුන එක පිනිබිදකුත් ඒ වියලුනු කාන්තාරයට මහමෙරක්
    එය සාධාරන නොවේද...

    • @shashinimarasinghe404
      @shashinimarasinghe404 2 ปีที่แล้ว +2

      True....

    • @priyadarshanijayathilaka1818
      @priyadarshanijayathilaka1818 7 หลายเดือนก่อน +3

      True

    • @DilshanpeirisDILA
      @DilshanpeirisDILA 7 หลายเดือนก่อน

    • @Father_Of_Sudeera_Muthusinghe
      @Father_Of_Sudeera_Muthusinghe 6 หลายเดือนก่อน +17

      I Got A Different Story. It's Like The Husband Knows That Wife Is Cheating Although He Is Silent About That. He Loves His Wife Without Lust And Still Treats The Young Man Without Anger.
      Kinda True Love.
      Let Me To Suggest Something For Everyone. This Song Has 3 Different Perspectives. Ascribe Each Character (Husband, Wife And Lad) To Yourself And Try To See The Song With Each Character's Perspective. You Will Realize The True Beauty Of A Real Maaterpiece.

    • @HansiMashi
      @HansiMashi 6 หลายเดือนก่อน +12

      No. In This Art, It Might Give Some Beauty. But In Real Life You Know She Is Cheating. She Has To Get Divorced And Find Someone New (If She Can. Otherwise Just Stay Alone After Getting Divorced Or Be Loyal To The Husband.) Same Goes With Men As Well.
      Let Me To Tell You Something. Most Of The People Are Cheating But Find It Very Difficult To Get Divorced Cuz They Know Lust And Love Are Two Different Things. They Try To Find Lust From Somewhere Else While Expecting Love From The Family.
      We Call Them Cheaters..

  • @shanikadasuni1048
    @shanikadasuni1048 2 ปีที่แล้ว +122

    Comment බලද්දි ඇඩෙනවා . ඒ තරම් රසවින්දනාත්මක පිරිසක් තවමත් ජීවත් වෙන එකට. අනික තමන්ට තේරුනු දෙ අන් අයටත් වටහලා දෙන අපූර්ව මානවත්‍යක්.😍

  • @sumindayapa2589
    @sumindayapa2589 6 ปีที่แล้ว +785

    මේ ගීතය ලංකාවේ රසිකයන් ඉහලින්ම පිළිගන්න ඕන එකක් ..සම්මානයක් ලැබෙන්න ඕන තරමේ ගීතයක් ...මේක ඉහලටම ආවේ නැත්නම් මේ රටේ මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ

    • @iukguy1
      @iukguy1 5 ปีที่แล้ว +8

      Ehema ei kiyala hithanna ba bro..mokada dan inne iraj generation ekak.mole goma thiyenne wadihariyakage

    • @preethikalakmali4694
      @preethikalakmali4694 4 ปีที่แล้ว

      Aniwaryen meke theruma harima lassanai.e wachana wala gaburukama.... eka thamai nirmanayaka thiyenna ona.jeewitheta amathaka nowana nirmanayak..

    • @chathurangakulathilaka4452
      @chathurangakulathilaka4452 4 ปีที่แล้ว +1

      me rate minissu wadak na

    • @piyumim773
      @piyumim773 4 ปีที่แล้ว

      Aniwa

    • @sameeraniwantha2451
      @sameeraniwantha2451 4 ปีที่แล้ว

      Ow අනිවාර්යයෙන්

  • @madawagamage5962
    @madawagamage5962 3 ปีที่แล้ว +716

    මේ යුගයේ හැදුණු විශිෂ්ටතම ගීතය, රෑප රචනාව මෙයයි. කිසිම විවාදයක් නැත. අවුරුදු දෙකක් ඉවර උනත් අදටත් මට නම් අංක එක!! Legend Mr. Amal ❤🙏

    • @arunaathulathmudali1035
      @arunaathulathmudali1035 2 ปีที่แล้ว +5

      පට්ට

    • @hasunniroshana8580
      @hasunniroshana8580 2 ปีที่แล้ว +2

      Sira කතාව

    • @traveltectours6561
      @traveltectours6561 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම ! සුපිරිම නිර්මාණයක් 🔥❤😍👌

    • @thisararanjith7696
      @thisararanjith7696 2 ปีที่แล้ว

      ඔච්චර අමාරුවක් තියනවනම් නාකියෙක් බැන්දේ ඇයි ගනිකාවක් උනානම් 10 වසරේ පොඩි කොල්ලන්ට කියලත් ඇරගන්න තිබ්බා #ස කම මාකට් කරන සින්දු මෙවා රසවින්දනය නෙවේ #සකම

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 2 ปีที่แล้ว +17

      @@thisararanjith7696 ඔයාටනම් මට හිතෙන විදියට මානසික ප්‍රශ්නයක් තියෙනවා 😁😁මේක අනර්ඝ නිර්මාණයක් මම දැකපු❤️❤️මේවා වැඩකට නැති අඩා වැටෙන මල් සින්දු නෙවෙයි.ගැඹුරු අර්ථයක් තියෙන නිර්මාණයක්.ඔයාට මේ නිර්මාණය බලනකොට තරහ යනව ඇත්තෙ මේ නිර්මාණය ඔයාගෙ ජීවිතේට සම්බන්ධ ඇති😏😏😏ඒම නේත?වයිෆ් ගියාත?🙄🙄😓

  • @krishk5082
    @krishk5082 2 ปีที่แล้ว +213

    හේමාල්ගේ රංගනය අතිවිශිෂ්ඨයි......

  • @thilansasanka4297
    @thilansasanka4297 5 ปีที่แล้ว +338

    ඔබේ මිලින ගති ඇයට නොවේ රුති..
    පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා.......
    ඈ මවෙතට ආවා......
    (පුදුමාකාර පද ගැලපීමක්)

    • @deepifonseka1796
      @deepifonseka1796 3 ปีที่แล้ว +1

      😥😥❤️❤️👍👍

    • @sudharawijerathne5473
      @sudharawijerathne5473 2 ปีที่แล้ว +4

      බන්දුල නානායක්කාර සර්ගේ පද ලැලපුම අපූරුයි❤️

  • @romiellx
    @romiellx 2 ปีที่แล้ว +313

    2070 Anyone ?? 🥺🖤

  • @adhiofficial6000
    @adhiofficial6000 3 ปีที่แล้ว +213

    සමනල සංධවනිය මතක් වෙනව යශෝධා මිස්ගෙ ඇක්ටින් , මේ තරම් ලස්සනට හදවතට දැනෙන්න හැගීම් ප්‍රකාශනයක්

  • @harshanabatagalla
    @harshanabatagalla 4 ปีที่แล้ว +223

    මෙහෙම සින්දුවක් තියෙනව කියල දැන් දන්නේ..ඇයි යකෝ මේවා TV වල යන්නෙ නැත්තේ 😕 දැන් 3න් පාරකට වඩා ඇහුවා..❤

    • @shanihansika5486
      @shanihansika5486 3 ปีที่แล้ว +1

      සිරා

    • @felizi4124
      @felizi4124 3 ปีที่แล้ว +1

      සිරසෙ ගියා

    • @tharakaprithiraj5872
      @tharakaprithiraj5872 3 ปีที่แล้ว +2

      kawddd brop hpda dewapa tv wla ynne

    • @amashadilshani1434
      @amashadilshani1434 4 หลายเดือนก่อน +1

      Eka aththa

    • @nilukalu
      @nilukalu 2 หลายเดือนก่อน +1

      OMG Same here!! What a beautiful creation !!!

  • @120319874
    @120319874 4 ปีที่แล้ว +467

    1 June 2020 🇱🇰
    වලින් පස්සෙ අහන අය මේ පැත්තට ..👍

  • @ndaketagoda6750
    @ndaketagoda6750 5 ปีที่แล้ว +235

    අත් හැරීම පුහුණු උනාම තමයි මේ වගේ දේවල් ගැන සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් වෙන්න. ගැටුම් වලට නොගිහින් තේරුම් අරන් ජීවත් විම ඉතා ම වැදගත්.

  • @dulanjanaliyanagama3823
    @dulanjanaliyanagama3823 4 ปีที่แล้ว +433

    යශෝධා විමලධර්මයන්ගේ රංගනය අති විශිෂ්ඨයි. ඇත්තටම සිංදුව අහන්න ආවේ යශෝධා විමලධර්ම ඉන්නවා දැකපු නිසා. ඇය නිතරම පෙනී නොසිටියත් සිටිනා නිර්මාණවලට හොද සාධාරණයක් ඉටු කරනවා.

    • @brandenshee357
      @brandenshee357 2 ปีที่แล้ว +3

      @@udithagamage3678 ඒක ඇත්ත

    • @brandenshee357
      @brandenshee357 2 ปีที่แล้ว +5

      මමත් එසේමයි යශෝධා විමලධර්ම රංගනය ශිල්පිනියගේ රෑපය දකපු නිසුයි සින්දුව බැලුවේ ගීතය සහ කලාශිල්පීන්ගේ රංගනයන් අති විශිෂ්ටයි

    • @shanakabandara9334
      @shanakabandara9334 2 ปีที่แล้ว +7

      ඒ මූන හැම.හැගීමක් ම ප්‍රකාශ කරනව

    • @rmnrathnayaka2519
      @rmnrathnayaka2519 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @sampathkumara8806
      @sampathkumara8806 6 หลายเดือนก่อน

      ඇත්ත ❤

  • @KasunIshara
    @KasunIshara 5 หลายเดือนก่อน +17

    මේ සින්දුව චිත්‍රපටයක සින්දුවක් උනා නම් කියලා හිතුන වාර අනන්තයි❤️

    • @Chill_with_Hira
      @Chill_with_Hira 5 หลายเดือนก่อน +4

      film 1k enawalu.yashoda kiwwe aurudu 2 kata kalin mathra programme ekedi

    • @priyankahettiarachchi3183
      @priyankahettiarachchi3183 หลายเดือนก่อน +2

      චිත්‍රපටයක් හැදුවොත් අති සාර්ථක වෙයි .

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 4 ปีที่แล้ว +331

    යශොදා කියන්නෙ අසාමාන්‍ය චරිතයක් , කලාවෙ යම් තැනකට යශොදා ටිකක් මුසු උනත් එක ගොඩක් , ඇයගෙ තරම් කතාකරන නේත්‍රා මා කිසිවෙකුගෙ දැක නැහැ,

    • @sha9337
      @sha9337 3 ปีที่แล้ว +6

      Ranthili wewa ‘ muthu manike ‘.

    • @pradeepkaushal8648
      @pradeepkaushal8648 2 ปีที่แล้ว +2

      Sirawatama ..

    • @CKJayathilake
      @CKJayathilake 2 ปีที่แล้ว +2

      Aniwaren

    • @priyankahettiarachchi3183
      @priyankahettiarachchi3183 ปีที่แล้ว +1

      යශෝධාගේ හැගීම් ප්‍රකාශය අනර්ඝ යි. ගීතය අතර ඇසෙන අකාරය ආත්මීය ආමන්ත්‍රනයක් වගේ.

    • @priyankahettiarachchi3183
      @priyankahettiarachchi3183 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම.

  • @ABC1._
    @ABC1._ 2 ปีที่แล้ว +100

    අපූරු පිටපත් වලට,
    දක්ෂ රංගන ශිල්පීන් එක් වූ කල,
    විශිෂ්ට නිර්මාණ බිහි වේ................🔥🖤

  • @theekshanakariyawasam7184
    @theekshanakariyawasam7184 3 ปีที่แล้ว +89

    උණුසුම් ලාවා කේක් එකකට සීතල අයිස් ක්‍රීම් ටිකක් වැටුනම අමුතුම රසයක් දැනෙනවා. මේ කටහඩවල් දෙක එකතු වුණහම ඒ වගේ රසක් තමයි දැනෙන්නෙ

  • @sachinthanirmal5931
    @sachinthanirmal5931 4 ปีที่แล้ว +203

    බලන්න professional actors ලගෙයි දෙකයි පනහෙ මොඩල්ස්ලගෙයි වෙනස

    • @indikaperamunage2893
      @indikaperamunage2893 2 ปีที่แล้ว +3

      හරියටම හරි

    • @saumya4820
      @saumya4820 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඇත්තටම හරි ලස්සනයි

  • @roshanmax1
    @roshanmax1 4 ปีที่แล้ว +504

    ලොව කෙටිම චිත්‍රපටියට හිමි ගිනස් වාර්තාව දෙන්න වටිනවා......

    • @ravishkagunasekara8022
      @ravishkagunasekara8022 2 ปีที่แล้ว +51

      😲😲😲😲මේ කමෙන්ට් එක දැකලා මට නම් හිතුණා ලෝකේ හොඳම කමෙන්ට් එකට දෙන තයාගය දෙන්න ඕන කියලා.👍👍

    • @indikadissanayaka5616
      @indikadissanayaka5616 6 หลายเดือนก่อน +2

      I live ❤❤

    • @shilaniwasa4813
      @shilaniwasa4813 4 หลายเดือนก่อน

      ​@@ravishkagunasekara8022😂

    • @chathurasudarshana1240
      @chathurasudarshana1240 4 หลายเดือนก่อน

      mokadda film aka sahodaraya..?

    • @DiveHive
      @DiveHive 3 หลายเดือนก่อน

      @@ravishkagunasekara8022 Sirawata bn

  • @sanjayasandaruwan1091
    @sanjayasandaruwan1091 4 ปีที่แล้ว +116

    දෙයියනේ මන් ඇයි මේ සින්දුව අහන්න මෙච්චර පරක්කු උනේ .. භාවනාවකට සමවැදිල වගේ වින්දා.. නිර්මාණයට දායක උන සියලුම දෙනාට ස්තූතියි. බුදු සරණයි

  • @Samanalee00Ann
    @Samanalee00Ann 4 ปีที่แล้ว +55

    විවාහ උනත් , වචනයට නොනගපු ,හිත ඇතුලෙම මරාදාපු , එකම එක වතාවක් හරි , එකම එක තත්පරයකට හරි , කෙනෙක් ගැන ආදරයක් නොදැනුන කෙනෙක් නම් මේ ලෝකේ නැතිව ඇති . 😢😢😢

    • @sanjayamalwalage6348
      @sanjayamalwalage6348 4 ปีที่แล้ว +1

      Eka atta eth thamath vidinawa

    • @dkarunarathna6946
      @dkarunarathna6946 4 ปีที่แล้ว +2

      ඒ කතාව නම් ඇත්ත,තමන්ගේ කරගන්න බැරි උනු ,අඩුම ඒ ආදරේ කියාගන්න බැරි උනු ආදර කතා නම් කොච්චර ඇතිද මේ ලෝකේ, 🙁

    • @visulabro7699
      @visulabro7699 3 ปีที่แล้ว

      True

    • @shashinimarasinghe404
      @shashinimarasinghe404 2 ปีที่แล้ว

      Exactly ........

  • @aselashyaman3931
    @aselashyaman3931 6 หลายเดือนก่อน +30

    Anyone in 2024 ❤

  • @pathumpinnaduwa5364
    @pathumpinnaduwa5364 6 ปีที่แล้ว +640

    කාලෙකට පස්සෙ නිර්මාන රසවිදින්නන්ව රස වින්දා COMMENT කියවල..සතුටුයි මෙතරම් මෙවන් රසිකයන් පිරිසක් තවමත් ජීවමන වීම ගැන..අපි බොහෝවිට මෙවැනි නිර්මාන රසවිඳින අවසන් පරම්පරාව වෙයි..

    • @rangaweerasinghe3254
      @rangaweerasinghe3254 6 ปีที่แล้ว +1

      owa ohoma wena hinda thama pathum ara Laptop natum hadenne... (rajayakata aanduwata gahanwa neme) minissunge rasawindanaya thiyana thana..

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 ปีที่แล้ว +3

      Pathum Pinnaduwa sahathika aththa

    • @supipipremarathne1465
      @supipipremarathne1465 6 ปีที่แล้ว +2

      sahatika atta.tamath rasawindanaya tiyena pudgalayin innw.

    • @virajmiluda4696
      @virajmiluda4696 5 ปีที่แล้ว

      😳😒😪💗

    • @irangadammika2906
      @irangadammika2906 5 ปีที่แล้ว

      👍👍👍

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +155

    සම්මත ආදරයද, අසම්මත ආදරයද,, ජිවිතය තුළට පැමිණි තත්පරයෙ පටන් විදින හැගිම,,
    විදවන හැගිම,,
    කරපින්නාගත් ගැහැණියකගෙ නොසන්සුන්කම,, කරකියාගත නොහැකිකම,, අසරණකම,, සාක්ෂි සහිතවම ඔප්පු වි ඇත..
    රංගනයන්" ගායනයන්" පද රචනය" රූප රචනයන්" අති විශිෂ්ටයි""...

    • @shiranharsha9455
      @shiranharsha9455 4 ปีที่แล้ว +2

      අක්කෙ එල....😍😍

    • @visulabro7699
      @visulabro7699 3 ปีที่แล้ว +1

      I agree with you

    • @sasinduprabashwara2143
      @sasinduprabashwara2143 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️❤️❤️

    • @darshanahettiarachchi1151
      @darshanahettiarachchi1151 2 ปีที่แล้ว +4

      හොඳ කියවීමක්..
      ඒත්,
      ආදරය ආදරයමය..........
      අවබෝධයත් අනවබෝධයත්.......
      අතර;
      ආදරයත් , අනාදරයත් හිමිකරගැනීමත් , අහිමි වීමත් දෝලනය වේවි.......

    • @renurathnayaka3126
      @renurathnayaka3126 2 ปีที่แล้ว +1

      @@darshanahettiarachchi1151 වැඩිය හිතන්නේ නැතිව ආදරෙ කරන්න , එතකොට ආදරය නමැති සාපේක්ෂකය හිමි අහිමි නම් හිස් වචන අතර දෝලනය නොවෙවි..

  • @thilinajayasekara2115
    @thilinajayasekara2115 ปีที่แล้ว +66

    විරාග රාගය අතරේ තනි වූ ආලය
    විරාම දෙයි එක් හදකට උදා පරාජය
    විරාග රාගය අතරේ තනි වූ ආලය
    දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
    ♫♫♫ ♫♫♫ ♫♫♫ ♫♫♫
    ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
    ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
    ඈ මුකුලිත වූවා
    කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
    ඈතින් ඔබෙ මුණිවර මනසින් පෙම්කළ දා
    ඈ අසරණ වූවා
    විරාග රාගය අතරේ තනි වූ ආලය
    විරාම දෙයි එක් හදකට උදා පරාජය
    විරාග රාගය අතරේ තනි වූ ආලය
    දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
    ♫♫♫ ♫♫♫ ♫♫♫ ♫♫♫
    නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
    සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
    ඈ ලොව අහිමි වුණා
    ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
    පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
    ඈ මවෙතට ආවා
    විරාග රාගය අතරේ තනි වූ ආලය
    විරාම දෙයි එක් හදකට උදා පරාජය
    විරාග රාගය අතරේ තනි වූ ආලය
    දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

    • @piyumianuththara5891
      @piyumianuththara5891 ปีที่แล้ว

      Favorite ❤

    • @dilushafernando6254
      @dilushafernando6254 ปีที่แล้ว

      හරිමලස්සනයි....❤

    • @dasunidileka8249
      @dasunidileka8249 7 หลายเดือนก่อน

      විරාග රාගය අතරෙ තනි වූ ආලය.......❤
      විරාම දෙයි එක් හදකට උදා පරාජය🥰

  • @micromech1652
    @micromech1652 4 ปีที่แล้ว +50

    ආදරය ගෙනහැර පෑමට සිප ගැනීමක් තුරුලු වීමක් අවශ්‍යම යැයි කියන , රාගය හුවාදැක්වීමට නිරුවත අවශ්‍යම යැයි කියන මිනිසුන් සිටින සමාජයක , එම මතයම දරන මිනිසෙකුට මෙම ගීතයේ අරුත කුමක්දැයි සිතීම ම කාලය කා දැමීමකි.

  • @hirucent6023
    @hirucent6023 5 ปีที่แล้ว +36

    සින්දුව අහලා බලලා ආවේ කමෙන්ට් කියවන්න. නොතෙරුනු තැන් ගොඩක් විචාරය කරලා තියෙනවා හැමෝම. ස්තූතී.. ලස්සනයි අරුත් බරයි වීඩියෝ එක. උදව් උනු සැමට තුති...

  • @niroshanvlogs6099
    @niroshanvlogs6099 2 ปีที่แล้ว +76

    අමල් සර්
    අමරසිරි සර්😍
    මෙවා නම් ආත්මයට feel වෙන සිංදු ❤️

  • @amilashyaman9184
    @amilashyaman9184 4 ปีที่แล้ว +553

    2020 පෙබරවාරි.තාම අහන අය ඉන්නවද 😍

  • @sandamalisenarathna3034
    @sandamalisenarathna3034 2 ปีที่แล้ว +58

    සමනල සංධවනිය වැනි විදින්න පුලුවන් ලස්සන නිර්මාණයක්... යශෝධා විමල ධර්ම කතා කරන ඇස් ... ඒ නිර්මාණ දෙකටම ලස්සන අරුතක් ලබා දෙනවා....

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +36

    විශේශිතම රංගධරයින් තිදෙනෙක්...අදිවිතීය ගායකයින් දෙදෙනකු ....අසම සම සංකලනයක් ....wha a performance ...and romance ❤

  • @k.thumulakavindu6912
    @k.thumulakavindu6912 6 ปีที่แล้ว +110

    2018 වසරේදී පල කල ගීතයක් කියාවත් විශ්වාස කිරිමට මා හට අපහසුය.එතරම් මේ ගීතය අර්ථවත්ය සහ මිහිරිය.👍👍අනාගත පරපුර සෑම විටම විවේචනය කරන්නා වු අතීතයේ ජීවත් වන්නා වුන් හට,යථාර්ථය මැනවින් පෙන්වා දෙයි මෙම ගීතයෙ නිර්මාණකරැවන්.

  • @Little_D_Club
    @Little_D_Club ปีที่แล้ว +6

    යශෝධා , මහේන්ද්‍ර , හේමාල්, අමල් ,අමරසිරි ......
    මොන ගලපිමක්ද බංග මේක ...මගේ ජීවිතේ විඳපු සුපිරිම නිර්මාණය ..
    හැමදාම සම වැදෙනකොට මේක අහනවා ..!!
    තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා ,,,,......!!!@#%$#@#$%$#@

  • @Nuwan2030
    @Nuwan2030 4 ปีที่แล้ว +166

    ඇත්ත කතාව නම් අපි හැමෝගෙම ජීවිත වල පොඩි කොටසක් හරි මේ ගීතයේ ගැබ් වෙලා තියෙනවා. ලස්සනයි ගොඩක්.

  • @rajeewa1618
    @rajeewa1618 6 ปีที่แล้ว +268

    රාගයෙන් අන්ධ වූවන්ට තේ කෝප්පයේ සිටින කුහුඹුවා පවා නොපෙනේ......මුලු සිංදුවේම තේරුම ඒ සීන් එකේ තියෙනවා ..මහේන්ද්‍ර යශෝධා දෙපලගේ රංගනය අති විශිෂඨයි....ගෑනු හිත යශෝධාගේ එක බැල්මක එක හැගීමක අපූරුවට ලියවෙලා තියෙනවා....අරුත්බර ගී පද රචනාවකි. අමරසිරි පීරිස් මහතාගේ ප්‍රතාපවත් හඩට ගැලපෙන යුග ගායනයකට අමල් දැඩි උත්සහයක් ගන්නා බව පෙනේ.

    • @amadhoru
      @amadhoru 6 ปีที่แล้ว +23

      නෑ එකේ තේරුම පැණි රසට කැමති අබැලයා ඒ රස නිසා කරගන්න විනාසයයි

    • @amithnalaka9438
      @amithnalaka9438 6 ปีที่แล้ว +8

      තේ කෝප්පයට වැටුන කුඹියා ගේ සීන් එකෙන් මට ගම්ය උනේ " පැනි හැලියට වැටුන ඇඹලයා" ගේ අදහසයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga 6 ปีที่แล้ว +1

      brayan thomas මේව ඇත්තට හරිම අපූරු රූපක..

    • @priyankaradsilva398
      @priyankaradsilva398 6 ปีที่แล้ว +2

      brayan thomas වැරදි අර්ථකථනයක් තේ කෝප්පයේ කුහුඹුවා යොදාගෙන තියෙන්නෙ ඔබ සඳහන් කරන කරුන සඳහා නොවෙයි.

    • @varunachandanavics
      @varunachandanavics 5 ปีที่แล้ว +20

      අමල් පෙරේරා උත්සාහ කරනවා නොව..... ඉතාමත් උසස් අයුරින් ගීතයේ අරුත උත්තේජනය කරමින් ගායනය කරනවා..... අමරසිරි පීරිස් ගේ හඩ මහෙන්ද්‍රගේ චරිතය මනාව උද්දීපනය කරන අතර අමල්ගේ හැර වෙනත් කට හඩකින් හේමාල් ගේ චරිතයේ අරුත ඔප් නංවන්නට බැරිබව මනාව පෙන්නුම්කරනවා...

  • @chamindapradeep8258
    @chamindapradeep8258 5 ปีที่แล้ว +481

    කුහුඹුවා සහිත තේ කෝප්පයත් , අවසන ඈ සෝදා හරින ඉඳුල් සහිත පිඟානත් මුලු කථාවම නැවත ආවර්ජනය කරවනවා..! කලාව කියන්නෙ මේකට..!

    • @sandundinidu9846
      @sandundinidu9846 4 ปีที่แล้ว +13

      පිඟාන හෝදන එකෙන් මොකද්ද කියවෙන්නේ

    • @WeirdStuffaaaa
      @WeirdStuffaaaa 4 ปีที่แล้ว +2

      මට ඒක තේරෙන්නෙ නෑ , පහදන්න පුලුවන් ද ?

    • @imaliponnamperuma8896
      @imaliponnamperuma8896 4 ปีที่แล้ว +30

      Hemal yasho samaga eye contacts tiyan kata karana gaman seeni da ganne..ohu kubiya dakinne ne..yashoda.dakinnet nee..namut mahendra mulu siduweemama balan idala kubiya as karanawa..

    • @imaliponnamperuma8896
      @imaliponnamperuma8896 4 ปีที่แล้ว +23

      Antimadi mahendra kana pigana ayata genat deela yanawa,,aya kisi katakin torawa eewa soodanawa..ohuta gahaniyagen awashya a dewal witaraii..namut yashoda ohuta baktiya musuwa adareii

    • @WeirdStuffaaaa
      @WeirdStuffaaaa 4 ปีที่แล้ว +2

      @@imaliponnamperuma8896 එතකොට කූභියා අරන් දාන එක ??

  • @sreekgpillai
    @sreekgpillai 4 ปีที่แล้ว +164

    Don't know Sinhalese but since last one year I am hearing it due to its melody and rendition... Even video is superb ,as music has no language.... Thanks to the creators

    • @tanishahapugoda6015
      @tanishahapugoda6015 2 ปีที่แล้ว +7

      Its all about Lust and Love .....

    • @sriyanandadiyabalanage531
      @sriyanandadiyabalanage531 8 หลายเดือนก่อน +2

      U. have good taste for world music,❤❤❤

    • @jeewssam8418
      @jeewssam8418 4 หลายเดือนก่อน +1

      Music is universal

    • @janirujgeeshan6472
      @janirujgeeshan6472 2 หลายเดือนก่อน +2

      Its about love that gets by the older person and lust from the young person she is a young woman that married a old person but he gives her a love without lust that means he doesn't have sexual feelings towards her but he loves her so she tends to get the lust from a young person that sexualities from a young person this song says that the old person comes to know that (her husband) and blames the young person that the young person has changed her mind

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda7483 2 ปีที่แล้ว +82

    විරාගි සැමියා හා සරාගී පෙම්වතා අතර සීතල ගැටුම ❤ 💔

    • @dpk9795
      @dpk9795 2 ปีที่แล้ว +5

      මේ සංවාදයට ගැලපෙනම voices දෙක❤️

  • @eeshakodikara2071
    @eeshakodikara2071 6 ปีที่แล้ว +146

    කොහෙන්ද මේ වචන.... රූප රචනය... හිතා ගන්නත් බෑ... හරිම ලස්සනයි...

    • @sltri1505
      @sltri1505 3 ปีที่แล้ว +2

      විරාම දෙයි එක් හදකට උදා පරාජය ........

  • @lakshumadusha6223
    @lakshumadusha6223 6 ปีที่แล้ว +434

    දුක හිතුනේ මහේන්ද්‍ර ගැනද යාශෝදා ගැනද හේමාල් ගැනද නොදනිමි.යලිත් යලි යලිත් අස අසා බල බලා විදිය හැකි වේදනාවක් පපුව දවයි .

  • @dilasanju7046
    @dilasanju7046 ปีที่แล้ว +32

    කුහුඹුවාගේ මලකුණ ඉවත් කරන කුලුපග සැමියා❤තිදෙනාගෙම නිශ්ශබ්දතාවය ❤වචන වලට පෙරළිය නොහැකි හැඟීම් ගොන්නකින් සමන්විත් තත්පර කිහිපයක්❤️🔥

  • @nisalranjith963
    @nisalranjith963 7 หลายเดือนก่อน +4

    හේමාල් ඇඹලයෙක් කියලා නොකියා කියපු විදිය , තේ එකේ හිටපු ඇඹලයෙක් අයින්කරනවා... ඒක හරි දක්ෂ visual එකක්❤

  • @savidile1352
    @savidile1352 6 ปีที่แล้ว +179

    ඔය තියෙන්නෙ නියමෙට..
    ජේශ්ඨයෝ කල් මැරුවා ඇති... නියමයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga 6 ปีที่แล้ว +3

      savi dile ඇත්ත.හොඳ නිර්මාණයක් වූ කල ප්‍රතිචාර ආදරේ අඩුවක් නෑ රසිකයාගෙන්...

    • @mohomedshifai9558
      @mohomedshifai9558 5 ปีที่แล้ว

      mata kiyanna thiyenne eka deyai.me gayaka depalata himiwiya yutthe coments nowa oscar sammayam super super superb

  • @thilindajeewantha5628
    @thilindajeewantha5628 5 ปีที่แล้ว +176

    හොඳම රඟපෑමෙ.. සම්මානය කූඹියාට දිය යුතු ය

    • @yamunawijesinghe7352
      @yamunawijesinghe7352 4 ปีที่แล้ว +9

      Make a script you will win😎

    • @beyondthehumaneye2559
      @beyondthehumaneye2559 2 ปีที่แล้ว +48

      මන්ද යත් ඌ දිවි පුදා රංගනයට දායකත්වය දුන් බැවිනි 😥

    • @sachirasajith1210
      @sachirasajith1210 9 หลายเดือนก่อน

      මේකෙ දැකපු හොඳම කොමෙන්ටුව... 🔥💛

    • @techmaster5884
      @techmaster5884 7 หลายเดือนก่อน

      ekata nam kola bokkath ambaruna

  • @sinalikarunaratne3474
    @sinalikarunaratne3474 3 ปีที่แล้ว +47

    As a teenager of this modern society. I'm really proud of my choice of music ♥️👽😇

  • @rajawardanage
    @rajawardanage 4 ปีที่แล้ว +9

    මම විවාහකයි, නියත වශයෙන්ම බලාපොරොත්තු රහිතව වෙනත් කෙනෙකු සමඟ ආදරයෙන් බැදී සිටින අතර මට ඒ ගැන කළ හැකි කිසිවක් නැත. එය ඉතා වේදනාකාරී ය, ඒක මගේ ආත්මයට රිදෙනවා, එය ගැඹුරටම රිදෙනවා, ඒ වගේම මම අධික ලෙස දුක් විඳිනවා.

  • @gopikachathurani6012
    @gopikachathurani6012 6 ปีที่แล้ว +46

    මේ තියෙන්නේ...නියම රූප රචන...ලගදි ආපු සංගීතය ගැන නොදන්න නිරූපිකාවන් පවා..සංගීතයට ගරහන සමාජයකට..හොද පාඩමක්..මේවා බලලා හැදියල්ලකෝ..

  • @MyShermila
    @MyShermila 6 ปีที่แล้ว +47

    විරාග රාගය අතරේ
    තනි වූ ආලය
    දුරලයි තනිකම ලබමින්
    මගේ සරාගය...ලස්සන ගිීතයක්.!

  • @artificialintelligence11592
    @artificialintelligence11592 5 หลายเดือนก่อน +2

    විරාග රාගය අතරේ තනි වූ ආලය
    විරාම දෙයි එක් හදකට උදා පරාජය
    විරාග රාගය අතරේ තනි වූ ආලය
    දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
    ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
    ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
    ඈ මුකුලිත වූවා
    කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
    ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා
    ඈ අසරණ වූවා
    විරාග රාගය අතරේ තනි වූ ආලය
    විරාම දෙයි එක් හදකට උදා පරාජය
    විරාග රාගය අතරේ තනි වූ ආලය
    දුරලයි තනිකම ලබමින් මගේ සරාගය
    නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
    සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
    ඈ ලොව අහිමි වුණා
    ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
    පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
    ඈ මවෙතට ආවා
    විරාග රාගය අතරේ තනි වූ ආලය
    විරාම දෙයි එක් හදකට උදා පරාජය
    විරාග රාගය අතරේ තනි වූ ආලය
    දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

  • @dulciesudirikku3830
    @dulciesudirikku3830 10 หลายเดือนก่อน +4

    හැඟීම් ගායනයටම නතු වූ
    හැඟීම් රංඟනය..
    එකකට එකක් නොදෙවෙනි.
    ** ආනන්දයෙන් ප්‍රඣාව ට.

  • @avantha82
    @avantha82 6 ปีที่แล้ว +51

    හතු පිපෙනවා වගේ අලුතෙන් එන සිංදු වලට හැරෙන්නවත් පුලුවන්ද මේ වගේ සිංදු එක්ක.

    • @ruwandasanayaka3343
      @ruwandasanayaka3343 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත.ගොඩක් කාලෙකට පස්සෙ සිංදු ආවත් ඒක දෙනව කාලයක් අහන්න පුළුවන් විඳියට නාඩියටම.අලුත් ඒවට මේව එක්ක හැරෙන්නවත් බෑ.

  • @ashainsudeepa
    @ashainsudeepa 4 ปีที่แล้ว +47

    සිංදුව ගැන කියන්න දෙයක් නෑ. සුපිරි. ආයෙ ආයෙ අහන්න හිතනෙවා. ඒ වගේම කමෙන්ට් කියෙව්වම හිතුනා ඇත්තටම උසස් රස වින්දනයක් තියෙන ගොඩක් මිනිස්සු තාමත් ඉන්නවා කියලා ❤️

  • @slisurumahesh3989
    @slisurumahesh3989 3 ปีที่แล้ว +88

    2021 අහන අය කෝ❤

    • @imalshaprs
      @imalshaprs 3 ปีที่แล้ว

      hamadama ahanawa minissu ko ko kiyala ahenne ubata saneepa nadda

    • @slisurumahesh3989
      @slisurumahesh3989 3 ปีที่แล้ว

      Hamadama nemei yako 2021 ahana aya ko kiyla ahuwe.😂

    • @slisurumahesh3989
      @slisurumahesh3989 3 ปีที่แล้ว

      kageda bn 😂

    • @imalshaprs
      @imalshaprs 3 ปีที่แล้ว

      Attention eka illala adana un

    • @slisurumahesh3989
      @slisurumahesh3989 3 ปีที่แล้ว

      😂🖕

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +14

    ය⁣ශෝධා හරිම තාත්ත්වික ව රගපානවා. නියමයි .ලස්සනයි .ඔයා

  • @user-dg4cf8pe7g
    @user-dg4cf8pe7g 6 ปีที่แล้ว +231

    ඇත්තටම නිරුවත මාකට් කර සිංදු හැදෙන යුගයක මෙවන් වූ විශිෂ්ඨ නිර්මාණයක් ඉදිරිපත් කිරීම ගැන ඔබ දෙපලට මාගේ ප්‍රණාම, ඒ වගේම කියන්න ඕන මැල් මහත්තය මේ වගේ නිවුනු චරිතයක් කියල අපි දන්නෙ නෑනෙ, මහේන්ද්‍ර පෙරේරා වැනි විශිෂ්ඨ රංගඪරයෙකුත් නව පරපුරේ දක්ෂ නලුවෙකු හා පුංචිතිරයේ අහිංසකයාවිත් යන මේ අපූරු සුසංයෝගය ගීතයේ රසය මනස තුලට කාවැද්දීමට තරම් ප්‍රබල වූවා යැයි කිවහොත් මා නිවැරදි යයි සිතමි...

    • @sandarujayawardhana9483
      @sandarujayawardhana9483 6 ปีที่แล้ว +1

      උතුවන්කන්දේ සූර සරදියෙල් .

    • @nisalrox7297
      @nisalrox7297 6 ปีที่แล้ว

      Meke theruma dannawada

    • @indusara101
      @indusara101 6 ปีที่แล้ว

      සොදුරු හදවත

  • @sachintharandil7729
    @sachintharandil7729 6 ปีที่แล้ว +150

    ලංකාවට හොද කාලයක් ඇවිත්❤️

  • @wikimax155
    @wikimax155 4 ปีที่แล้ว +13

    2:42 - 2:47 අතර පෙන්වන රූපරාමු වල මහේන්ද්‍ර පෙරේරා stress ball එකක් මිරිකමින් සිටී. ඔහු දැඩි කම්පනයක් පීඩනයක් සිතේ දරාගෙන අවසන් තීරණය ගන්නවා ඇති.

    • @madushangayaneetha7726
      @madushangayaneetha7726 3 ปีที่แล้ว

      ehema nathm..eya ge abadayak pennum karanne...

    • @amilapiyarathna2678
      @amilapiyarathna2678 2 ปีที่แล้ว

      Swayan windanayak karana case ekak tynne.ita passe yashodage agili pennanawa eken 2k pahadili

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 2 ปีที่แล้ว +21

    ජීවිතේ අදටත් මානසිකව වද දෙන සින්දුවක්....හොද නිර්මාණයක්

  • @sachiperera3880
    @sachiperera3880 6 ปีที่แล้ว +35

    ඉතා ඉහළ නිර්මාණයක්.නිරුවත පෙන්වීම තාවකාලිකයි.හේමාල් මහේන්ද්‍ර සර් යශෝධා අක්කා පුදුමාකාර ගැලපීමක්.පුංචි seen ඵකක පවා ඉතා ඉහළ භාව ප්‍රකාශනයක්.hat's off experts.

  • @samwijesinghe6248
    @samwijesinghe6248 6 ปีที่แล้ว +153

    තමංට කවදාවත්ම හිමි වෙන්නේ නැති බව දැන දැන
    කරන ආදරයට
    සැබැ ආදරය යැයි කියයි.

  • @user-jn4rq8up2o
    @user-jn4rq8up2o 10 หลายเดือนก่อน +4

    විරාග රාගය අතරේ..
    තනි වූ ආලය..
    දුරලයී තනිකම ලබමින්..
    මගේ සරාගය..❤
    ගොඩක් ලස්සන සින්දුවක්..2023 ත් අහනව..❤

  • @prasannanbandara980
    @prasannanbandara980 3 ปีที่แล้ว +18

    2021-01-16 පස්සේ මෙි song එක අහන අය....👊

  • @navindaperera2464
    @navindaperera2464 6 ปีที่แล้ว +49

    ආදරයක් ඇති වෙන්න ..හදවතට දැනේනවා නම් මේ තමයි මගේ මම හොයන ආදරය කියලා .සංස්කෘතියකට කොටු වෙලා දුක් විදිනවට වඩා සම්ප්‍රදායට පටහැනි හෝ ඒ හදවත් තුළ ඇතිවෙන්නේ ආදරයයි ..ඒ තැන අපි සොයන සතුට සැනසීම නැතුවාද නොවෙයි..

  • @lilanijayasinghe2537
    @lilanijayasinghe2537 6 ปีที่แล้ว +9

    මුනිවර ආදරයක් සහ සරාගය අතරට මැදිවූ සොඳුරු ලලනාව.....හරි අපූරුයි...චිත්‍රපටියක් බැලුව වගේ...අපේ ආදරණීය අමරසිරි, අමල් දෙපලගේ එකිනෙකට වෙනස් හඟුම්බර හඬට යශෝධා, මහේන්ද්‍ර සහ හේමාල්ගෙ රංගනය එක් කරන්නෙ හිතේ රැඳී සිටින වර්ණයක්...සොඳුරු කියවීමක්

  • @isurusandaruwan4516
    @isurusandaruwan4516 3 ปีที่แล้ว +9

    පරිපුර්ණ කෙටි චිත්‍රපටයක් 😇😍❤️

  • @hisbuuploads4613
    @hisbuuploads4613 ปีที่แล้ว +3

    හිතට වදින සින්දු ...අධි මාත්‍රා ...සුපිරි අමල් සහ අමරසිරි මහතා .....ඉතාමත් හොද රංගනයක් ...

  • @thenature7763
    @thenature7763 6 ปีที่แล้ว +28

    ""අසම්මතය "" සම්මතය පිරී තිබෙන කුහක අදහස් වලට වඩා හදවත් විවෘතව කතා කරන සුභ මොහොත.ඒක වෙනමම ආතල් එකක්....

  • @gaiya9676
    @gaiya9676 6 ปีที่แล้ว +152

    ගොඩ කාලෙකට පස්සේ ලස්සන සින්දුවක්.. Iraj මේවා බලලයි ඉගෙන ගන්න ඕනේ.. සංවරය.. ❤️

    • @user-lr3wq6si8o
      @user-lr3wq6si8o 6 ปีที่แล้ว

      😄😄😄😄

    • @ishankazthuri
      @ishankazthuri 6 ปีที่แล้ว

      ow bn :3

    • @gaiya9676
      @gaiya9676 6 ปีที่แล้ว +1

      Ishan Kazthuri තොත් නැති තැනක් නෑ වේ%& 😂😂😂

    • @ishankazthuri
      @ishankazthuri 6 ปีที่แล้ว

      Hikzz

    • @umeshageeganage2403
      @umeshageeganage2403 5 ปีที่แล้ว +1

      දවසේ කතාව.හරියටම හරි..Iraj ta pennanna ona

  • @manojabeysekara926
    @manojabeysekara926 4 ปีที่แล้ว +3

    මෙහි සංගීතය පදවැල තුලට මනාව පොවා තියනවා. ඇතැම් තැන්හිදී ඇගේ සිතේ කලබලකාරි ස්වභාවයත් කැළඹීමත් ඇගේ සිතේ යම් දගකාර ස්වාභාවයකුත් වයලීනය මගින් ගෙනහැර දක්වනවා. එසේම යම් තැනකදී ඇගෙන් විලාපයක් මා අපේක්ෂා කළද එය ලබා නොදීම තුළින් මගේ හදවතෙහි වුවද යම් අවිනිශ්චිත ස්වභාවයක් ගනු ලැබුවා.

  • @nelummendis2261
    @nelummendis2261 3 ปีที่แล้ว +4

    අද ඇහුවෙ.ඇත්තටම 3 පාරක් ඇහුවා.
    ආදරේ..රාගය...වයස පරතරය...කාර්යබහුලබව....ලස්සන.. අවලස්සන.... ඔක්කොම තියෙනවා. ඒ ත්‍ අපි හැමෝම හැගීම් පාලනය කරගෙන ඉදිරියට යනවා.. ඒහෙම නේද?

  • @srinidolamulla3346
    @srinidolamulla3346 5 ปีที่แล้ว +25

    අමල් මහත්තය මේ ගීතය අවුරුද්දකට උඩදී ආසාවෙන් රසවිදපු ගීතයක් ගේම අදටත් ආසාවෙන් රස විඳින ගීතයත් අද මේ ගීතය රසවිදින විටඔබතුමා ගැන පුදුමාකාර දුකක් රසික අපේ හදවත් තුළට ඇති වෙන්නේ ..

  • @krishankaushalya
    @krishankaushalya 6 ปีที่แล้ว +247

    විරාග රාගය අතරේ තනි වූ ආලය
    විරාම දෙයි එක් හදකට උදා පරාඡය
    විරාග රාගය අතරේ තනි වු ආලය
    දුරලයි තනිකම ලබමින් මගේ සරාග....
    ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
    ඇගේ පහන් ලොව ඈ මනසින් බිදහල දා
    ඈ මුකුලිත වූ වා
    කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතූ
    ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම්කළ දා
    ඈ අසරණ වූවා ....
    නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
    සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා
    ඈ ලොව අහිමි වුනා
    ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
    පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
    ඈ මවෙතට ආවා ....
    ගායනය - විශාරද අමරසිරි පීරිස් - අමල් පෙරේරා
    ගේය පද - බන්දුල නානායක්කාරවසම්
    සංගීතය - සුරේෂ් මහලියැද්ද

    • @hasuramapa4639
      @hasuramapa4639 6 ปีที่แล้ว +1

      krishan kaushalya බොහොම ස්තූතියි සහෝදරයා. ඒත් "අඩවන් නෙතු" කියල වෙනස් උනා නම් හරි 😌

    • @krishankaushalya
      @krishankaushalya 6 ปีที่แล้ว

      හරි සහෝ වැරැද්ද හැදුවා

    • @chamindumihiranga4030
      @chamindumihiranga4030 6 ปีที่แล้ว +2

      විරාම දෙයි එක් හදකට 'පුදා' පරාජය
      ඔබේ මිලින ගති - ඇයට නොවේ 'රුති' :) mama hithanne bro

    • @krishankaushalya
      @krishankaushalya 6 ปีที่แล้ว +1

      chamindu mihiranga ඔව් සහෝ රුති තමයි ස්තූති ..

    • @kelumdissanayake1933
      @kelumdissanayake1933 6 ปีที่แล้ว +1

      Excelllent after long long time bandula ayiya.amal,suresh & amarasiri ayiya

  • @RuwanKumara-ou8fy
    @RuwanKumara-ou8fy 4 ปีที่แล้ว +5

    අමරසිරි පිරිස් .අමල් පෙරේරා .ඔබ දෙපළට සුබපැතුම් .🌷🌷හරිම ලස්සනයි .

  • @manorisubasinghe248
    @manorisubasinghe248 4 หลายเดือนก่อน +3

    සිංදුවක් කරනවා හම්බකරන් කනවා,.... කියන තියරියට වඩා දෙයක් මේ ගීතවල තියෙනවා. ඒකයි අදටත් මේ ගීත නැවුම්.
    ❤❤❤❤❤❤

  • @kasunmadubashaperera643
    @kasunmadubashaperera643 6 ปีที่แล้ว +19

    රූප රචනය අති විශිෂ්ඨයි... පැනි වලට එන ඇබලයා එලවීමට යොදාගත් උපමාව අතිවිශිශ්ටයි ❤️

  • @gimhanikasunika
    @gimhanikasunika 6 ปีที่แล้ว +52

    ලස්සනයි ගොඩක්
    වචන හිතට ගොඩක් දැනුන කටහඩවල් දෙකත් හරි අපූරුවට ගැලපුනා
    තව තවත් ලස්සන නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා
    බුදුසරණයි ඔයාලට

  • @T3747
    @T3747 4 ปีที่แล้ว +1

    This is one of my all time favourites , Never get tired of listening and watching this BEAUTIFUL actress doing her part !! What a Beauty !!!!

  • @flagout6167
    @flagout6167 4 ปีที่แล้ว +15

    තිදෙනාගෙ රංගනය විශිෂ්ඨ යි❤️.. අද කාලෙ දකින 2.50 මියුසික් Video වලට වැඩිය මැවැනි නිර්මාණ කෙතරම් අර්ථවත්ද👌👌💛

  • @nilupriya3643
    @nilupriya3643 6 ปีที่แล้ว +49

    මේ මගේ කතාවයි මෙහෙම කියවෙලා තියෙන්නෙ.මගේ පරාජය

  • @Pasindur
    @Pasindur 6 ปีที่แล้ว +256

    කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ...

  • @explorebynethuwa7644
    @explorebynethuwa7644 4 ปีที่แล้ว +2

    "නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා" අවස්ථාවේ සංගීතය නැගි නැගි බසිනා රල කද්ද්ක් මෙනි,පෙනි පෙනි නොපෙනන සඳදියක් වගේ අර්ථය ව්‍යංගයි. අවසරයකින් යුතුවම යුවතිය තරුණයා සමග ලිංගිකව එකතුවෙන බව ඉතා ගැඹුරු ලෙස සගවා පවසීමට සමස්ථ පිරිසම සමත් වී ඇත.තවද යුවතියගේ මුහුණ මේ පැදි පෙලේ නිමාවත් සමගම නැවුම් පෙනුමක් ගනී.කටේ සිනහාවකි.අනංග රාගයට අසුවු ඈටත් තරුණයාටත් කුඹියාව පවා මගහැරෙයි. අතිවිශිෂ්ට නිර්මාණයක්.මෙහෙ රූප රචනයේත්,පද රචන්‍යේත්,ශබ්ද රසයෙත් සැගවී ඇති ඒ මහා ව්‍යංගය සියයට සියයක් හදුනාගැනීමට කිසි කෙනෙකුට නොහැකිය

  • @lakshithapathminda5435
    @lakshithapathminda5435 4 ปีที่แล้ว +2

    අවුරුදු දෙකක් පරණයි සින්දුව අදටත් සින්දුවක් අහන්න හිතුනොත් youtube ඇවිත් අහන සින්දු ටිකෙන් උඩින්ම තියන සින්දුවක් මේක ❤️❤️

  • @akilasuranga3076
    @akilasuranga3076 6 ปีที่แล้ว +13

    ආලය බැදී ඇත්තෙ හදවතෙ පරම පිවිතුරු තැනකය ඒ බැදීම වෙලු වරපටය රාගය වේ එකිනෙකට බැදී පැවතුනත් ආලය ඉදිරියෙ රාගය හුදු ආශ්වාදයක් පමනි ආශ්වදයත් ආදීනවයත් මනාව කියු. දෑස පියා වින්ද ලස්සන ගීතයක් රූප රචනය සුපිරි

    • @darshanawickramatunga
      @darshanawickramatunga 6 ปีที่แล้ว

      Akila Suranga අපූරු විග්‍රහයක්

  • @user-sp5ni8vo1e
    @user-sp5ni8vo1e 6 ปีที่แล้ว +132

    ෆැන්ටසියෙන් ඔබ්බට ගිය ප්‍රේමයේ විරාග රාගය අතර දෝලනයවන අර්ථරසය ..
    පුදුම තරම ලස්සනයි..
    නිරූපනය.ගායනය..👍
    විරාග රාගය අතරේ තනිවු ආලය.
    විරාමදෙයි එක් හදකට උදා පාරාය....

  • @disnasandamalie4452
    @disnasandamalie4452 3 ปีที่แล้ว +4

    Best line "ඔබේ මිලින ගති ඇයට නොවේ රුති ..පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා ඈ මවෙතට අවා ....."

  • @user-em7ox1pz4z
    @user-em7ox1pz4z 3 ปีที่แล้ว +3

    කාලෙකින් හදවතට දැනෙන සිංදුක්. දැන් තියන පෙලක් ගීත මරාගෙන කනව වාගේ. ඇත්තටම ලංකාවේ විශේෂයි කියන්න පුලුවන් ගායකයින් දෙනෙක් තමා අමරසිරි මහත්මාත්, අමල් මහත්මා කියන්නේ. මෙම ගීතය නිර්මාණය කිරිමට සැම අයුරකින්ම සහයෝගය දුන් සියලුදෙනාටම තවතවත් නිර්මාණයන් ක්රිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා.

  • @mashichanika3172
    @mashichanika3172 6 ปีที่แล้ว +6

    ලංකාවේ හැදෙන බාල ගනයේ සිංදු නිසා මිනිස්සු සිත් වලට ආදරය කියන්නෙ මොකක්ද කියලා හිතන්න වේලාවක් නැත .... මෙවෙනි ගිත ලන්කවෙ මිනිස් සිත් වලට අවශ්‍යම time එකක් ....

  • @r.smpath5316
    @r.smpath5316 6 ปีที่แล้ว +54

    අන්තිම සීන් එකේ තේ එකේ කූඹ්යාව අයින් කරලා දෙන එක නම් පට්ට... මුලු සිංදුවේම තේරුම ඒ සීන් එකේ තියෙනවා... කාලෙකින් දැකපු සුපිරිම රූප රචනාවක්..

    • @nawiniperera2232
      @nawiniperera2232 6 ปีที่แล้ว

      R. Smpath මෙකෙද්ද ඒකේ තෙරැම? මට ඒක තෙරෙන්නෙම නැ.

    • @AmalkaAnuranga
      @AmalkaAnuranga 6 ปีที่แล้ว

      R. Smpath explain more pls

    • @Ayuk.blocky2014
      @Ayuk.blocky2014 6 ปีที่แล้ว +1

      u danneth naban uwa amaruwe danna appahhhj

    • @r.smpath5316
      @r.smpath5316 6 ปีที่แล้ว

      inandra abeydeera
      ඇයි බන් ඔහොම... 🙂

    • @danielguerrero8324
      @danielguerrero8324 6 ปีที่แล้ว

      හේමල්ගෙ චරිතෙ කූබියෙක්ට සමාන කිරීමක් කියල මට හිතෙන්නෙ💁

  • @devmoorthi
    @devmoorthi 2 หลายเดือนก่อน +2

    සිංදුව වගේම අති සුපිරී විශුවල් එකත්!!!♥♥♥

  • @samanwickramasinghe999
    @samanwickramasinghe999 6 ปีที่แล้ว +25

    ඔව් ආදරයෙදී එකෙක්ට දිනුමත් තවකෙක්ට පරාජයත් හිමිවනු ඇත
    එත් ඒ පරාජය ලබන්නන් කෙදිනක හෝ ජය ලබා ඇත
    එත් මා කිසිම දිනක නම් ජය ලබා නැත
    ආදරයත් පරාජයත් අද මා තුලම මගේ වී ජීවත් වෙයි
    එත් මා ඔබ එනතුරු තවත් බලාසිටිනව පරාජිත දෙනෙතින්

  • @roojayasingha1338
    @roojayasingha1338 6 ปีที่แล้ว +7

    ආසම තුන්දෙනෙක් එක්ක ආසම හිතෙන සින්දුවක් ................ සින්දුව ගැනනම් කියාගන්න වචන නෑ

  • @erandaeranda5799
    @erandaeranda5799 7 หลายเดือนก่อน +2

    Eka දිගට visi වතාවක් ඇහුව ❤❤

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 2 ปีที่แล้ว +3

    දැනෙන හැගීම පහදන්න වචනත් නැතිද මන්දා❤❤❤

  • @supunwedasinghe1
    @supunwedasinghe1 6 ปีที่แล้ว +31

    We need more meaningful and beautiful song like this , hats off for two of my favourite singers 👍🏽👍🏽

  • @BLUESKYPRODUCTIONS
    @BLUESKYPRODUCTIONS 5 ปีที่แล้ว +57

    Absolutely beautiful.

  • @dishansenarathne7429
    @dishansenarathne7429 2 ปีที่แล้ว

    What a phenomena. Excellent voices from two legendary singers. What a combination. fabulous song. a meditation.

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 ปีที่แล้ว +2

    හදවත ස්පර්ශ කරන හැගීම් බර ගීතයක්. හඩවල් දෙකම විශිෂ්ටයි.

  • @user-gk6kh9rk8p
    @user-gk6kh9rk8p 6 ปีที่แล้ว +29

    කියන්න වචන නෑ....කොහොම අගය කරන්නද කියලා හිතා ගන්න බැ..අති විශිෂ්ඨ නිර්මාණයක්.නිරුවත පෙන්නා දගලන නව පරපුරට ආදර්ශයක්

  • @wittahachchi
    @wittahachchi 6 ปีที่แล้ว +24

    Love the combination.. Vocals + Lyrics + Music!