Madhawa Peiris
Madhawa Peiris
  • 5
  • 3 997 267
Obata Pidu Adare (ඔබට පිදූ ආදරේ) - Madhawa Peiris | Official Music Video
Obata Pidu Adare (ඔබට පිදූ ආදරේ) - Madhawa Peiris | Official Music Video
★ Stream / Download : bnfr.link/obata_pidu_adare
මාගේ දෙවන ස්වතන්ත්‍රීය නිර්මාණය වන " ඔබට පිදූ ආදරේ" 14 වෙනිදා සවස 5.00 ට ඔබ දෝතට පිදෙන වගයි.
මෙය ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසම් ගේ අති අනර්ඝ ගී පද රචනයේත් ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියැද්දයන්ගේ මියුරු තනු රචනයට කැටි වූ සුමියුරු සංගීතයේත් එකතුවකි.
මෙම නිර්මාණයටම සසැඳෙන අයුරින් මනරම් රෑප රචනයක් නිර්මාණය කරදුන්නේ නිශාන්ත ප්‍රදීප් සොහොයුරායි.
මේ සියලු කර්තව්‍යෙයන් පිටුපස මා සෙවනැල්ල සේ සිටින මා ප්‍රියාදර බිරිඳ සුභාෂිණී පල්ලෙවත්ත ඇතුලු මෙම නිර්මාණය සාර්ථක කරගැනීමට උර දුන් සියල්ලන්ටම සහ මෙම නිර්මාණය රස විඳින ඔබ සැමට මාගේ හද පිරි ප්‍රණාමය!!!
- මාධව පීරිස් -
ඔබට පිදූ ආදරේ..
ඉවත දමා ජිවීතේ..
පවුරු මැදින් විඳගෙන සරදම්...
ඔබමැ පතා ආ මඟේ
අහස දිටී පෑ සෙනේ
කඩුළු මුදා අද ඔබ ලඟ මම්....
ඉතින් හිනාවෙන් දිගැසියේ....
ගයා සුපෙම් ගී මෙසේ...
හිරුට පවා...
අගුළු දමා
සිරකර කුටියේ
කෙලෙස අවා
අඳුරෙවෙලී
සිටියෙද තනියේ...
දෙනෙත දොවා
රැයද දිවා
කඳුලැල් නදියේ...
ගැහැට නිරා
දුන් රිදවුම්
ඇසෙයි ලමැඩියේ...
ඉතින් හිනාවෙන් දිගැසියේ
ගයා සුපෙම් ගී මෙසේ
යලිඳු නොවේ රුපුසෙන්
කටුපඳුරු ලෙලැසියේ
මහිම ඔබේ කිරුලක් වී
සිරස බැබලියේ
අරුම මෙවන් සෙනෙහසකට
උවම් නොමැතියේ
ඔබමැ යලිඳු මම වී
මා ඔබේ ලසැඳියේ....
ඉතින් හිනාවෙන් දිගැසියේ..
ගයා සුපෙම් ගී මෙසේ...
ඔබට පිදූ ආදරේ...
Artist : Madhawa Peiris
Melody & Music : Suresh Maliyadde
Lyrics : Bandula Nanayakkarawasam
Mixed & Mastered at FAME STUDIOS
by Suresh Maliyadde
Orchestra
Guitar : Buddhika Perera
Sitar : Dilusha Ravindranath
Violins : Sanath Sathischandra , Rukshan Gunawardana , Thisara Bandara, Dilpahan Mallikarahchi,
Ravindra Weerawardhana
Drums : Indika Athukorala
Percussions : Dilan Rachitha
Flute : Indika Rajintha
Bass : Prashan Fernando
All Keys : Suresh Maliyadde
Produced by Subashini Pallewatta [ SARA Productions ]
Cast : Tharuka Wanniarachchi / Madhawa Peiris
Video Director / DOP / Script Writer : Nishantha Pradeep Hemachandra
1st Camera Asst. : Sadaruwan (Sada)
2nd Camera Asst. : Chaturanga Perera
Edit & Colorgrade : Prasanna Bamunuarachchi
MUA : Premalal Liyanage
Poster : Amila Devon [ Paradox Envision ]
Production Manager & Coordinator : Subashini Pallewatta
Social Media Strategist - Amila Devon [ Paradox Envision ]
Special Thanks :
Suresh Maliyadde
Shanika Maliyadde
Baratha Nawaratne
Vishvajith HettiArachichi
Nishantha Basnayake
Elmo Anthony
#madhawapeiris #officialmusicvideo #youtubevideo #srilanka #obatapiduadare
มุมมอง: 47 998

วีดีโอ

Landune (ලඳුනේ) Official Cover - Madhawa Peiris
มุมมอง 11K3 หลายเดือนก่อน
අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ අද්විතීය පදවැලට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මුසුකල, තනුව හා සුමියුරු සංගීතයට පණපෙව මා පියාණන්ගේ ගාම්භීර හඩින් කල එලි බැස්ස මෙම ගීයට මාගේ හදවතේ තිබෙන්නේ සුවිශේෂ ස්ථානයක්... ඵකලටත් වඩා මෙකලට ගෝචර වන මෙම අති ප්‍රබල නිර්මාණය ඉතා පරෙස්සමෙන් අත පත ගා ඔබ වෙතට තිළිණ කරන්නේ මුල් ගීයට සසඳන්නට තබා කිට්ටු කරන්නටවත් බැරි බව ඉතා හොදින් වටහාගෙනයි. මා පියාණන්ටත්, අචාර්ය ප්‍රේම...
Gini Sarak (ගිනි සැරක්) - Madhawa Peiris | Official Music Video
มุมมอง 132K10 หลายเดือนก่อน
Gini Sarak (ගිනි සැරක්) - Madhawa Peiris | Official Music Video මාගේ නවතම ගීතයේ පද රචනය කල ප්‍රවීණ ගේය පද රචක වසන්ත කුමාර කොබවක, සංගීතය සහ තනු නිර්මාපක සුරේෂ් මාලියැද්ද, අපගේ ඉල්ලීම ඉටු කරමින් සිනමා ආරයකින් රූප රචනා කර දුන් නීශාන්ත ප්‍රදීප්, මහන්සිය නොතකා මේ සෑම කර්තව්‍යයක් වෙනුවෙන් මා පිටුපස සෙවනැල්ලක් සේ හිඳ අත හිත දුන් මා ප්‍රිය බිරිඳ සුභාෂිණි පල්ලේවත්ත, නිර්මාණය සාර්ථක කර ගැනීම දායක ව සියලු...
Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa
มุมมอง 3.3Mปีที่แล้ว
80 දශකයේ මුල් භාගයේ මගේ පියාණන් වන විශාරද අමරසිරි පීරිස් සමඟ ප්‍රවීණ ගායිකා මැණික් ජයසේකර මහත්මිය මියුරැ ස්වරයෙන් ගායනය කල මෙම ගීතය නිර්මාණය වූයේ, කෘතහස්ත ගේය පද රචක හේමසිරි ගුණතුංගයන්වි සින් වන අතර තනුව සහ සංගීත නිර්මාණය වූයේ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි. මෙම ගීතයේ නව සංගීත සංයෝජනය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සුරේෂ් මාලියද්ද විසින්ද, යුග ගායනයෙන් විශාරද සමිතා මුදුන්කොටුව මහත්මියද ස...
Malak Une (මලක් උනේ) Official Cover - Madhawa Peiris Ft Amarasiri Peiris
มุมมอง 493Kปีที่แล้ว
ලයාන්විත හඬකින් සුභාවිතගීය, චිත්‍රපටිගීතය, ශ්‍රීලාංකේය රසිකයන්ගේ හදවතට සමීප කළ අමරසිරි පීරිස් වන මාගේ ආදරණීය පියාණන් සමඟ පලමු වරට ඔහුගේ ගීතයක් ඔහු සමඟ ගායනා කිරීමට අවකාශ උදාවීම අමන්දානන්දනීයයි. චිත්‍රපටි ගීතයට මෙන්ම සුභාවිත සරල ගීයද නිර්මාණාත්මක ප්‍රදීප්තයෙන් ප්‍රභාෂ්වර කළ කලණි පෙරේරා නම් ආදරණීය සංගීතඥයා විසින් තනු නිර්මාණය සහ සංගීත සංයෝජනය කල "මලක් උනේ ඇයි" ගීතය ගායනා කිරීමට අවස්ථාව ලැබීම මා ල...

ความคิดเห็น

  • @GayaniDharmapriya
    @GayaniDharmapriya วันที่ผ่านมา

    භාවනාවක් වගේ ❤️❤️

  • @susandesilva4807
    @susandesilva4807 วันที่ผ่านมา

    ❤❤

  • @coniglioparadise3115
    @coniglioparadise3115 3 วันที่ผ่านมา

    අමරසිරි මහත්තයගෙ කට හඬ තරුණ වෙලා,❤

  • @ChunkMonk-q7j
    @ChunkMonk-q7j 6 วันที่ผ่านมา

    80 දශකයේ සිට දැනට අවුරුදු 40ක් විතර ඇහුන ගීතයක්. ඒ කාලේ සිට මේ දක්වා අර්ථය වැඩිවැඩියෙන් තේරෙනවා. සිංහලයට ආඩම්බර ස්නේහයේ අනර්ඝ අර්ථ කථනයක්. සිහිවිකල්වූ ඝෝශාකාරී සිංදු වගේ ජීවිතේ අරගල මැද ගෙවිලා ගියා. ඒත් ඇත්තෙන්ම ජීවිතයට ඕන මේ වගේ නිස්කලංක සාරයෙන් පිරුනු ස්නේහයක් කියලා දැන් තේරෙනවා. මතුවටත් මීට වඩා තේරේවි. මෙවැනි නිර්මාණ අමරණීයයි. මොන කාලයේ වුනත් මෙවැනි ගීත රසවිඳින රසික පිරිසක් ඉන්නවා. මෙවැනි නිර්මාණ කරලා මිනිසුන් නිවන කලාකරුවන්ට උපහාර වේවා!

  • @indikaabeykoon2186
    @indikaabeykoon2186 7 วันที่ผ่านมา

    අති විශිෂ්ඨ නිර්මාණයක්...

  • @indikaabeykoon2186
    @indikaabeykoon2186 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @topreview2017
    @topreview2017 7 วันที่ผ่านมา

    ඇත්තටම ප්‍රේමය රාගයෙන් තොර වන්දනාවක් ❤️❤️

  • @dasunliyanage4012
    @dasunliyanage4012 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 7 วันที่ผ่านมา

    Kundala kiyannaa monavaa tadha mulin kundala kinda gala maa kundala kunda gala mokakda kundala kiyannaa mokatada kiyalaa vath nodanna minissu mooda cinamaavaa athara man valaa kunda kiyannaa mohokatada ku nda gala gihin thiyanavadha mokuth nodana tharuna pirisa cinamaavaa vikaara vala hira valaa kunda gala dakalaa vath natheva kudala kaasee kiyala vikaara cinamaa nirmana

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 7 วันที่ผ่านมา

    Excellent voice and song..

  • @manojindikawijesingha6245
    @manojindikawijesingha6245 7 วันที่ผ่านมา

    Ekahhh ❤️❤️❤️✨😇

  • @PhoenixLanka
    @PhoenixLanka 8 วันที่ผ่านมา

    හිත නිවන පිරිමි කටහඬ පියානන්ගෙන් ලද අමිල දායාදය

  • @gayanifernando9129
    @gayanifernando9129 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 9 วันที่ผ่านมา

    ඔබේ පියානන්ට තියෙන්නෙ මුලු ඇගේම ලේ එකතැනකට අරන් එකම තැනකට හිතත් අතීතයත් මතක් කරමින් වෙනම ලෝකෙකට අපිව අරන් යන්න පුලුවන් කටහඩක්..වර්තමානයේ ටින්බෙලෙක්ක සිංදු අපිට සංගීතය හා එහි මනෝභාවය එපා කරවනවා..ඔබට පියානන්ගෙ හැකියාව දායාදයක් විදිහට ලැබිල තියනවා..ඉදිරියට අපිව වෙනම ලොවකට රැගෙන යන්න ඒ සංගීතය හසුරවන්න සහොදරයා..ස්තුතියි

  • @supunanuradha1737
    @supunanuradha1737 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 11 วันที่ผ่านมา

    හිතට දැනෙන සැනසිම මෙන්න සිංදු ❤❤❤❤❤❤

  • @onsessionyou
    @onsessionyou 11 วันที่ผ่านมา

    😍😍😍

  • @BinupaWivanjith
    @BinupaWivanjith 12 วันที่ผ่านมา

    "Like Father , Like son" <33

  • @lsjperera
    @lsjperera 12 วันที่ผ่านมา

    API 2000 n passe ❤

  • @m_utubespot3941
    @m_utubespot3941 12 วันที่ผ่านมา

    perfect voice ❤🥺

  • @kanran-qy4zv
    @kanran-qy4zv 12 วันที่ผ่านมา

    ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් මලක් වේද හද සල් වනේ නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා රන් සිනා පාමි පූජාසනේ.. ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ මේ නවාතැන් ගෙවා ආත්මයේ යන තුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා පූජනීයයි උතුම් ආදරේ ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ

  • @upendramano
    @upendramano 12 วันที่ผ่านมา

    මේ ගීතය එක්තරා විදියට මගේ ජීවිතයේ අතීතයක්...මේ ගතීය ඇසෙන වාරයක් වාරයක් පාසා අතීතයට ගිහින් එන මම ඒ හැම වාරෙම හිත රිදව ගන්නවා....එදා මේ ගීතය අහන්න මට හුරු කෙරැව කෙනා අද මගේ ලග නෑ...ඉතින් හැමදාම වගේ අදත් මම ඒ මිහිරි අතීතයට ගිහින් හිත රිදවගෙන ආවා.....

  • @SaminiIshara
    @SaminiIshara 12 วันที่ผ่านมา

    සමිතගේ කටහඬ කොච්චර ලස්සනද.මේ පොඩි එකෙක් නිසා නම කැත කරගත්තා😢

  • @Everu4
    @Everu4 13 วันที่ผ่านมา

    භාවනාවක් වූ ගීතයක්

  • @sunokasewwandi
    @sunokasewwandi 14 วันที่ผ่านมา

    බුදුන් හා මරගනන් . පාර්වතී ශීවගේ දැහැන බිදීම . බවුන් වඩන තාපසයකුගේ සිතේ යටපත් ව තිබූ රාගය සුලග

  • @madhuradhammika1268
    @madhuradhammika1268 15 วันที่ผ่านมา

    ලොකුම සතුටක්....ඒ අමරණීය හඩ රැක ගැනීමට හඩාංකුරයක් බිහොවීම ගැන.....❤️❤️❤️

  • @nelumvitharana9202
    @nelumvitharana9202 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @chamodiherath3522
    @chamodiherath3522 16 วันที่ผ่านมา

    ❤🎶🎧

  • @venurangamadushani1463
    @venurangamadushani1463 17 วันที่ผ่านมา

    Thatha ❤😃

  • @IshanHalambage-nv4fu
    @IshanHalambage-nv4fu 17 วันที่ผ่านมา

    ❤️🙏

  • @g9udaya
    @g9udaya 18 วันที่ผ่านมา

    my fav

  • @heshanfernando5570
    @heshanfernando5570 19 วันที่ผ่านมา

    kauda me ?

  • @shanikasewwandi1186
    @shanikasewwandi1186 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි mn ආදරෙයි me song akata..hari lassanata kiyanawa..

  • @SujaniThalwatha
    @SujaniThalwatha 19 วันที่ผ่านมา

    Supiri song aka niyamai ලස්සනයි.

  • @srimalkarunarathne
    @srimalkarunarathne 20 วันที่ผ่านมา

    Appa කැලේ පුතා

  • @srimalkarunarathne
    @srimalkarunarathne 20 วันที่ผ่านมา

    ඔන්න voice අහන්න ...

  • @user-jo7pb1dy9f
    @user-jo7pb1dy9f 20 วันที่ผ่านมา

    Addicted ❤️👍

  • @withanagevijithsukumal4400
    @withanagevijithsukumal4400 21 วันที่ผ่านมา

  • @SameeraDanushki
    @SameeraDanushki 23 วันที่ผ่านมา

    Ammoooo bawanawak vage

  • @samanthifernando2284
    @samanthifernando2284 23 วันที่ผ่านมา

    මේවා දරුවන්ට අහන්න ලැබෙන එකත් වාසනාවක්...අහන් ඉන්න කැමති නවපරපුරක් බිහිවීමත් වාසනාවක්..දැන් තියෙන්නේ බෙලෙක්ක හඩවල්...මේවා බාවනාවක් වගේ..❤❤❤

  • @thejapalliyaguru5668
    @thejapalliyaguru5668 24 วันที่ผ่านมา

    Beautiful song and lovely voice.........Thanks for sharing..

  • @sithmacreation4634
    @sithmacreation4634 25 วันที่ผ่านมา

    😢😢😢

  • @prabodhanamal6881
    @prabodhanamal6881 25 วันที่ผ่านมา

    හොදටම හොදයි

  • @lahirunilanka1216
    @lahirunilanka1216 25 วันที่ผ่านมา

    සුපිරි

  • @user-pd4yg1mk4k
    @user-pd4yg1mk4k 27 วันที่ผ่านมา

    Piya urumaya harima lassana susanyogayak me vage nirmana tavath asayi dekaganna

  • @lankalanka9687
    @lankalanka9687 27 วันที่ผ่านมา

    අමරසිරි පිරිස් මාත්තයා ....ඒ හඞ හරිම ගුප්තයි.... ඵතරමට හිත නිවෙනවා...

  • @JudeNanayakkara-eg9qd
    @JudeNanayakkara-eg9qd 27 วันที่ผ่านมา

    එමමය්..ඇස් පියන් අහනකොට එක්කෙනෙක් කියනව වගේ ...පට්ට

  • @JudeNanayakkara-eg9qd
    @JudeNanayakkara-eg9qd 27 วันที่ผ่านมา

    තාත්තාගෙම පුතා....පට්ට..

  • @dharmadasapallewatha8399
    @dharmadasapallewatha8399 27 วันที่ผ่านมา

    Congratulation, it is heart warming song. Wish you all the best.

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 27 วันที่ผ่านมา

    අපි යන්නේ කොයි පාරේ... ත්‍රිමා වෙනුර ගිය පාරේ... කියලා කොයි තරම් කෑගහලා සරසවියේ ගත කළ කාලයේ දී විවිධ ආණ්ඩු මිනිසුන්ට කරන අපරාධ, විවිධ අසාධාරණයන් පෙන්වා දෙන්න කරපු උත්සාහය ගැන සතුටුයි. අපේ සමාජය මෙ විදියට අවබෝධ කරගෙන යන එක හරිම සතුටුයි. ❤❤❤AKD and NPP❤❤❤❤