Ayemath Adaren(පෙනෙන නොපෙනෙන)Athula Adikari & Samitha Mudunkotuwa ft Thilina Ruhunage Official Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2021
  • Ayemath Adaren (පෙනෙන නොපෙනෙන) Athula Adikari & Samitha Mudunkotuwa ft Thilina Ruhunage (Official Cover)
    🎧 Listen/Download: link.airxone.co/ayemathadaren...
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    » Original Artist | Athma Liyanage
    » Covered by Samitha Mudunkotuwa & Athula Adikari
    » Music & Melody | ‪@ThilinaRuhunage‬ [ THILINA R ]
    » Lyrics | Rachitha Wakista
    » Recorded, Mix & Mastering | Thilina Ruhunage ‪@VoizyMusic‬ Studios /Colombo, Sri Lanka
    » Video | Voizy Music Production
    » Dop, Edit, Colorist & Director | Pushpitha Nirmal
    » Make Up | T. Azmin & Malinda Chanaka
    » Artwork Thush @ Favorite
    #ayemathadaren #voizymusic #Cover #athulaadikari #samithamudunkotuwa #athmaliyanage #thilinaruhunage #penenanopenena #VoizyUniverse #sinhalasongs ​ #sinhalasindu ​ #sinhalavideosongs #whatsappstatus
    Lyrics Of The Song (Rachitha Wakista)
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    දකින හිමිවෙන හීනේ
    නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ
    ජීවිතේ තිබුනා
    හඩන හිනැහෙන නෙත් නුඹේ
    උරහිසේ තිබුනා
    ඇත්තමයි නුඹ අහසක්
    වගේමයි සිතුනා
    නුහුරු නුපුරුදු හීන අරන්
    ලගට ඇවිදින් තුරුලුවෙමින්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    මිරිඟුවක හිත තියලා
    නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ
    තනිකමක් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන්
    සිත හුගක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ
    ඔය නමත් රැදුනා
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    ආයෙමත් ආදරෙන්
    ආයෙමත් ආදරෙන්
    ☛ Spotify - spoti.fi/3mmpk4w
    ☛ Apple Music - apple.co/3mfKFN7
    ☛ TH-cam - / thilinaruhunage
    ☛ Facebook - / ​
    ☛ Instagram - / ​
    ☛ Website - voizymusic.com/​
    ☛ TikTok - vm.tiktok.com/ZSeNxtY67/
    Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.
  • บันเทิง

ความคิดเห็น • 3.9K

  • @naadamusicworld1968
    @naadamusicworld1968 2 ปีที่แล้ว +1443

    ඒ හඬවල් දෙක එකතු උනාම භාවනාවක් වගේ.පුද්ගලික ජීවිතේ අදාලම නෑ.මේ ගායනය ඉස්තරම්.තිළිණ අයියෙ ජය❤️

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +71

      මේ තේරුම් ගැනීම හරිම වටිනව.. ස්තුතියි

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +16

      අනිවාර්යයෙන් බන්

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 2 ปีที่แล้ว +9

      අනේ හා මන් කීපාරක් ඇහැව්වද මන්දා...

    • @thamarakumarihettiarachchi4362
      @thamarakumarihettiarachchi4362 10 หลายเดือนก่อน +1

      ​@@VoizyMusic😊 0:11

    • @bhagyanayanipamalka6699
      @bhagyanayanipamalka6699 8 หลายเดือนก่อน +1

      98

  • @TheekshanaAnuradhaMusic
    @TheekshanaAnuradhaMusic 2 ปีที่แล้ว +3790

    දෙතැනක සිටියත් ඒ ආදරණීය හඬවල් දෙක නිසා, වෙන්වුණු ආදරවන්තයන් කීයක් නම් ආයේ එක්වන්න ඇත්ද??❤️❤️❤️❤️❤️

  • @amilaperera7963
    @amilaperera7963 2 ปีที่แล้ว +442

    රූකා ලේඛා
    අතුල සමිතා
    90 දශකයේ ආදරනීය ගායන යුගලයන්❤️

  • @poojanieHimayaJayawardena
    @poojanieHimayaJayawardena ปีที่แล้ว +174

    වෙන්වුන එක අපරාදෙ කියලා හිතෙන්නෙ නෑද..ආසම හඬවල් 2ක්..අන්තිමට ඒ දෙන්නා එකට ඉන්නවා දකිද්දි පුදුම සතුටක් දැනුනෙ🙂❤️‍🩹

  • @thelife..........3376
    @thelife..........3376 2 ปีที่แล้ว +1270

    ඒ වගේම මේ ගීතයට පණ දුන්නු ආත්මා ලියනගේ මහත්මයාව ආදරෙන් සිහිපත් කරන්න ඕනි ...මොකද අපි දැන් කොහොම රස වින්ඳත් මුලින්ම අපි ඇහුවෙ එතුමාගෙ හඬින් ....!

    • @anuradakumari8862
      @anuradakumari8862 2 ปีที่แล้ว +8

      ,අතුල සමිතා❤️❤️❤️

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 2 ปีที่แล้ว +11

      ආත්මා ලියනගේ ඉතාම ලස්සනට කියපු සින්දුවක් ඒ original song එකෙ සන්ගීතය ත් මාරම ලස්සන ‍යි. දක්ශ ගායක දෙපලක් වෙන අතුල සහ සමිතා ගායක දෙපලගෙ මේ ගායනය හොදයි.

    • @jayashanirandika8894
      @jayashanirandika8894 2 ปีที่แล้ว +3

      Aniwarenma ☺️

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 ปีที่แล้ว +3

      Ow . Only athma

    • @pramodanichalanika9070
      @pramodanichalanika9070 2 ปีที่แล้ว +1

      @Srilankan Music athtamai wanna hadayak

  • @MrNuwan2007
    @MrNuwan2007 2 ปีที่แล้ว +2199

    මුන් දෙන්නා එකට දකිනකොට මුන්ට වඩා සතුටක් අපිට දැනෙනවා.....❤️😐😐

    • @eksurangani9359
      @eksurangani9359 2 ปีที่แล้ว +10

      Godak.sathutui

    • @Life___in_italy
      @Life___in_italy 2 ปีที่แล้ว +41

      ඔව් යකු පට්ට ආස වොයිස් දෙකක්🥺

    • @gaveenlakshitha7457
      @gaveenlakshitha7457 2 ปีที่แล้ว +29

      Mata mun denna bandanna thibbanm bandanawa

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 2 ปีที่แล้ว +45

      ඒක නම් ඇත්ත. ඒ සතුටත් එක්කම ආයිමත් එකතු වෙනවානම් කියලත් හිතෙනවා.

    • @sajaniwasundara
      @sajaniwasundara 2 ปีที่แล้ว +30

      ඇත්තටම,අමුතු සතුටක් දනෙනවා ඒ දෙන්නා එකට ඉන්නව දැක්කම❤

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +113

    *අන්තිම තත්පර කීපයේ සමිතගේ බැල්ම බලන්න..ඒක කිසිම දෙයකට සමකරන්න බැරි ශෘංගාරය නැති, අහිංසක, ආත්මීය සහ සාංසාරගත, ආධ්‍යාත්මික බැදීමකට සමානයි..මම දන්නේ එච්චරයි !* 💖😌👌

  • @amodisathsara1129
    @amodisathsara1129 2 ปีที่แล้ว +328

    තවත් ඇබ්බැහි වීමක්...ස්තූතියි සමිතා,අතුල,ආත්මා සහ තිළින❤️❤️❤️❤️

  • @dilushasocial7307
    @dilushasocial7307 2 ปีที่แล้ว +923

    වයසට නොයන එකම ගායකයා best of Athula Adikari💝❤️‍🔥
    -Love from Japan🇯🇵-

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +56

      One of Sri Lankan Legend ♥️

    • @uthumsadu7285
      @uthumsadu7285 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

    • @pklkawya3052
      @pklkawya3052 2 ปีที่แล้ว +6

      Aniwaren eyage hithak hodai ekai🙋👊

    • @sinethranasinghe8765
      @sinethranasinghe8765 2 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත හැමදාමත් එක වගේ

    • @isuruwijenayake445
      @isuruwijenayake445 2 ปีที่แล้ว +3

      Waysata noyana akama ranga shilpiya janaka kumbukge

  • @divya5789
    @divya5789 2 ปีที่แล้ว +2357

    මම හිතන්නේ මේ සිංදුව වැඩියෙන් දැනෙන්නේ , විදින්න ඇත්තේ අතුලවත් සමිතාවත් නෙවේ..කවින්ද්‍යා අධිකාරි 😍💓

    • @TrishabWijesekara
      @TrishabWijesekara 2 ปีที่แล้ว +81

      අනිවාර්යයෙන්ම ජීවිතේ යතාර්තය තේරුන් ගත්ත හොද හිතක් තියෙන ලමේක්

    • @beyondbdd4278
      @beyondbdd4278 2 ปีที่แล้ว +60

      චිරන්තයි ජොනී සින්සුයි දෙන්නත් විදිනව ඇති

    • @w.c.d.dheerasekara5781
      @w.c.d.dheerasekara5781 2 ปีที่แล้ว +9

      @@relaxwithme109 🤣🤣🤣

    • @amilabrolk
      @amilabrolk 2 ปีที่แล้ว +7

      Upset family life

    • @ashansadaruwan8411
      @ashansadaruwan8411 2 ปีที่แล้ว +6

      @@relaxwithme109 🤣🤣

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 ปีที่แล้ว +24

    මේ ගීතය අහනවාරයක් වාරයක් පාසා එකට බැදි තිබි වෙන්වුනු සිත් නැවත නැවත අනේ අපිට අපි හිමිවුනානම් යැයි සිතා කොපමණ සිතින් විදිනවා ඇතිද විදවනවා ඇතිද මේ මම වගේ😢😢😢❤️❤️❤️❤️

  • @vimarshanadissanayake
    @vimarshanadissanayake 2 ปีที่แล้ว +81

    පෞද්ගලිකත්වය ගැන ⁣නොසිතා විදින්න පුලුවන් කටහඬවල් දෙකක්... 🧡🔥
    ❤️
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    ඒ වගේම මේ ගීතයට පණ දුන්නු ආත්මා ලියනගේ මහත්මයාව ආදරෙන් සිහිපත් කරන්න ඕනි ...මොකද අපි දැන් කොහොම රස වින්ඳත් මුලින්ම අපි ඇහුවෙ එතුමාගෙ හඬින් ...
    දකින හිමිවෙන හීනේ
    නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ
    ජීවිතේ තිබුනා
    හඩන හිනැහෙන නෙත් නුඹේ
    උරහිසේ තිබුනා
    ඇත්තමයි නුඹ අහසක්
    වගේමයි සිතුනා
    දෙතැනක සිටියත් ඒ ආදරණීය හඬවල් දෙක නිසා, වෙන්වුණු ආදරවන්තයන් කීයක් නම් ආයේ එක්වන්න ඇත්ද??❤️❤️❤️❤️❤️
    නුහුරු නුපුරුදු හීන අරන්
    ලගට ඇවිදින් තුරුලුවෙමින්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    තවත් ඇබ්බැහි වීමක්...ස්තූතියි සමිතා,අතුල,ආත්මා සහ තිළින❤️❤️❤️❤️
    මිරිඟුවක හිත තියලා
    නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ
    තනිකමක් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන්
    සිත හුගක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ
    ඔය නමත් රැදුනා
    සංවේදී මොහොතක්, ආදරණීය ගායනයක්!!!! අමතක කළ නොහැකි ආදරණිය ගායන ද්විත්වයක්!!!!❤️❤️❤️❤️
    රූකා ලේඛා
    අතුල සමිතා
    90 දශකයේ ආදරනීය ගායන යුගලයන්❤️
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    කාලෙකින් අහපු ලස්සන නිර්මයණයක් 😍 Thilina ගේ අලුත් Arrangement එක සුපිරි. අතුල සමිතා කටහඩවල් දෙකෙන් සින්දුවට අලුත් පණක් දුන්නා. ❤
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    ආයෙමත් ආදරෙන්
    ආයෙමත් ආදරෙන්

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Oya dennage kathawat godak samani saha kota kella saha kettle koolaaa👭🧑‍🤝‍🧑👫👫🤩😇😇😇

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa 2 ปีที่แล้ว +133

    • @user-kn3jx4zg8k
      @user-kn3jx4zg8k 2 ปีที่แล้ว

      වාව් මරු

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +7

      ඔයාගෙ නිහතමානී කම සහ ආශිර්වාදය මට මේ තැනට එන්න ගොඩක් උපකාර වුනා සමිත අක්කෙ. මුල ඉදලම මගේ නිර්මාණ වලට සහ ජීවිතය ට ඉගෙන කියල දීපු දේ බොහොමයි. ඔයාට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ! ජයම වේවා ! ගොඩක් ආදරෙයි 🙏♥️

    • @sethmalidanojani7411
      @sethmalidanojani7411 2 ปีที่แล้ว +1

      Sada tharu mal aluthen ona duwwath aran

    • @dilakshisez1935
      @dilakshisez1935 2 ปีที่แล้ว

      Harima lassanaii az walata kaduluth awaa... eka parak ahala nam kohomath madii...me lassana voices oba depalata labadun demapiyanta bohoo pin ath wewa!!

    • @ranjithBandara-tl7iz
      @ranjithBandara-tl7iz หลายเดือนก่อน

      Ane ai e adare wen une ලස්සන adarayakne❤❤❤

  • @VoizyMusic
    @VoizyMusic  2 ปีที่แล้ว +2147

    "අතුල සමිතා"
    ඔව් එකම නමක් වගේ මේ නම් දෙක මිනිස්සුන්ට කියවෙන්නෙ පුරුද්දට. ඒක ලාංකීය සංගීතයේ එක් යුගයක්. ඒ වගේම ඔව්න් දෙදෙනාම අතිදක්ශයින් දෙදෙනෙක්. කිරි බතක් උනත් රහ වෙන්නෙ ළුණු මිරිස් එකතුවුනාම වගේ සංගීතමය යුගලය මිනිස්සුන්ගෙ හිත් ඇද බැද ගත්තේ කවදාවත් අමතක නොවෙන ලෙසටමයි. ඉතින් ඔව්න්ගේ පෞද්ගලික ජීවිතයට වඩා ඔව්න් රටට සංගීතයට කල සේවය විශිෂ්ඨටයි. මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ශයක් වුන දෙදෙනෙක් තමයි මේ දෙන්න. ඉතින් මට වටින්නේ එයාලගෙ පෞද්ගලික දේවල් වලට වඩා අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වගේ ගෞරවයක්. ඒ නිසාමයි වෘත්තීය මය පැත්තෙන් පවා මේ දෙන්න එක්ක ලස්සන නිර්මාණ කරන්න පුලුවන් වුනේ. එයාල දෙන්න පෞද්ගලිකත්වය පසෙකලා වෘත්තීයමය ලෙස එකතුවෙලා දිගටම වැඩ කරයි. මේ එවැනි නිර්මාණයක්. ඉතින් ඒ දෙන්න එකතු වෙන්න ඕනෙ කියන හැගීම මට තියෙන්නෙ වෘත්තීයමය එකතුවීමක් විදියට පමනයි. ඒ ඇරෙන්නෙ ඔව්න්ගේ පෞද්ගලික ජීවිතය ඔව්න් ලස්සනට ඉදියි. ඉතින් එයාලගෙ පෞද්ගලිකත්වය ට අත පොවන්නේ නැතුව අපි එයාලගේ ඒ සහෝදර බැදීම අගයකරමු. එකිනෙකාට මරා ගන්නවට වඩා එයාල සමගියෙන් සාමයෙන් වෙන් වෙලා වුනත් වෘත්තීයමය වශයෙන් මේ කරන දේ අගය කලයුතුමයි.
    සමිතා අක්කගෙත් චිරංතගෙත් ඉදිරි අනාගතයට සුබ පතමු. ඒ වගේම අතුල අයියගේ ඉදිරි සැලසුම් සහ අනාගතයට සුබ පතමු. මේ අවුරුද්දේ ඉදලවත් අපි අනුන්ගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගසන්නට හෝ පහර නොදෙන්නට වගබලාගමු. ඔබ සැමට ජයම වේවා ! නිර්මාණය වෙනුවෙන් මෙතරම් ආදරයක් ලබාදුන් ඔබ සැමට ගොඩක් අදරෙයි. ගොඩක් ස්තුතියි ... 🙏♥️🙏🏆🏆🏆🔥🔥🔥

    • @dilkikumari6890
      @dilkikumari6890 2 ปีที่แล้ว +12

      Ekanm aththa

    • @nilminir.guruge785
      @nilminir.guruge785 2 ปีที่แล้ว +20

      අතුල සමිත කියන්නෙ මම ගොඩාක් ආදරේ කරන දෙන්නෙක්❤❤ බුදුසරණයි ඔයාලට ❤❤🙏🙏

    • @naveend2930
      @naveend2930 2 ปีที่แล้ว +7

      That’s correct brother ♥️ well done keep it up… athula sir samitha miss you’re amazing ♥️🥂

    • @nethminayanathara802
      @nethminayanathara802 2 ปีที่แล้ว +8

      Respect

    • @csrathnayake1
      @csrathnayake1 2 ปีที่แล้ว +5

      Respect you 🙋‍♂️🙏

  • @tabithaamarasekara5437
    @tabithaamarasekara5437 2 ปีที่แล้ว +35

    දැනටත් ඒ බැල්ම හැගීම් හරිම ආදරණීයයි.... ඒ හඬ වෙනම ලෝකෙකට ගෙනියනවා..... ගීතයෙන් වගේම තාමත් ඔබ දෙපළ තමයි හොදම ගැලපීම ❤️❤️ 💔

  • @subadramanel04
    @subadramanel04 2 ปีที่แล้ว +39

    පුද්ගලිකත්වය අපිට අනවශ්‍යයි .ඒ හඩවල් දෙකට එදා වගෙම ආදරෙයි .අතුල අදිකාරිගෙ හඩ මොනතරම් ආදරණීයද

  • @dilrukshimohotti9208
    @dilrukshimohotti9208 2 ปีที่แล้ว +429

    ගීතය ආත්මා ගේ කියලා අමතක වුණා මොහොතකට. යුග ගීයක් හැටියටත් ඉතාම මිහිරියි. අතුල සමිතා කවදත් ආදරණීය ගායක ගායිකා යුවල. ❤️❤️❤️

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +40

      ආත්මා ගේ ගායනය ලංකාවේ වෙන කිසි කෙනෙකුට කල නොහැකි ගායනයක්.

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +3

      @@VoizyMusic eka nam aththa. Eyage sindu wala thiyena unique feeling eka wena kisima kenekuta denna ba. mama issara idanma asama singer kenek. . Athmage sindu walata cochchara covers awath ekakwath athma kiyana tharam nam feel wenne na. habai me cover eketh amuthu lassanak thiyenawa

    • @dilrukshimohotti9208
      @dilrukshimohotti9208 2 ปีที่แล้ว

      පාසැල් කාලේ ඉඳන් ඔහුගේ රසිකයෙකි

    • @krishanthamadhushanka9467
      @krishanthamadhushanka9467 2 ปีที่แล้ว +1

      අඩේ ඇත්තටම සින්දුව ආත්මගෙනේ

    • @sandu2976
      @sandu2976 2 ปีที่แล้ว +2

      Siraawat..oya qwamai eeka mthak une..😌🥺

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +535

    මේ ගීතය මේ දෙන්නා කරන්න ඕන කියලා අදහස දුන්න කෙනාට ගොඩක් ස්තූතියි .❤️😘

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +77

      අදහසත් මගේ.. ස්තුතියි ( තිළිණ රුහුණගේ )

    • @vinugidahamsa5521
      @vinugidahamsa5521 2 ปีที่แล้ว +17

      @@VoizyMusic ස්තූතියි වෙන් උන හදවත් එකතු කරාට ❤️

    • @sajanijayakody6376
      @sajanijayakody6376 2 ปีที่แล้ว +5

      @@VoizyMusic 😘😘

    • @kmb5807
      @kmb5807 2 ปีที่แล้ว +5

      ආත්මා ආත්මීය භවින් පිරුන හදවතක් බව මේ ගීතය අසන විට දැනෙනවා ඇති අනිවාර්‍යෙන් ...

    • @induwaradineth4942
      @induwaradineth4942 2 ปีที่แล้ว +4

      @@VoizyMusic Brilliant idea ❤️❤️❤️

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 2 ปีที่แล้ว +30

    'නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්'
    it means lot....❤️
    thank for the Recreation....

  • @thilinichathurika4445
    @thilinichathurika4445 2 ปีที่แล้ว +15

    ඇත්තටම ඇඩුනා මට......මම ආයමත් මගේ ජීවිතේ පස්සට යනවා වගේ...අනේ ඔය දෙන්නට පිං.......😔😔❤️❤️❤️❤️

  • @peduruperera3121
    @peduruperera3121 2 ปีที่แล้ว +438

    සමහර බැදීම් වලට නමක් දෙන්න බෑ. එකට ඉන්නත් බෑ... ඒත් අතාරින්නත් බෑ.ඒ තමා සංසාරගත බැදීම්.💖

    • @indikaranjan582
      @indikaranjan582 2 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත 👍

    • @manjusaman5397
      @manjusaman5397 2 ปีที่แล้ว +2

      ඇත්තටම...

    • @sdnaturaleye936
      @sdnaturaleye936 2 ปีที่แล้ว +3

      ඒක තමයි නියම අරුත

    • @niromazeen6444
      @niromazeen6444 2 ปีที่แล้ว +12

      දැකපු හොදම comment එක ❤️❤️❤️

    • @renukadamayanthi1016
      @renukadamayanthi1016 2 ปีที่แล้ว +2

      Hmm.aththa.❤

  • @JPromo
    @JPromo 2 ปีที่แล้ว +475

    සංගීතයේ සන්හිදතාවය කියන්නෙ මේකටයි... හැමෝටම ආදර්ශයක්. ඇපි පුංචි කාලේ ඉදල දැක්කේ මේයාලගෙ ගීත සහ රසවින්දනය පමණයි.. ඉතින් පවුද්ගලික ජීවිතේ අපිට වැඩක්ම නැහැ ... ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @geethanisubasinghe9280
    @geethanisubasinghe9280 2 ปีที่แล้ว +20

    බොහොම ස්තුතියි තිළිණ රුහුනගේ මහත්මයානෙනි....💐💐💐

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +544

    පෞද්ගලිකත්වය ගැන ⁣නොසිතා විදින්න පුලුවන් කටහඬවල් දෙකක්... 🧡🔥

    • @dilishazathauda5667
      @dilishazathauda5667 2 ปีที่แล้ว +2

      Vimukthita mage hitha giya vage🙈🙈🙈😍😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀....ලස්සනයි

    • @thanujasadamali5347
      @thanujasadamali5347 2 ปีที่แล้ว

      Hmm

    • @topbrand33
      @topbrand33 2 ปีที่แล้ว

      THE WORD!!

    • @bmsrathnayake8139
      @bmsrathnayake8139 2 ปีที่แล้ว

      music never depend on personal things bro !!!

  • @Malki_thakshmila
    @Malki_thakshmila 2 ปีที่แล้ว +611

    ඒ හඬවල් දෙකට නම් හැමදාමත් ආදරෙයි 😍♥️♥️🔥

    • @malmichamathka3863
      @malmichamathka3863 2 ปีที่แล้ว +7

      ගොඩාක් ලස්සනයී...තෙරුවන්සරනයී...සතුටින් ඉන්න ලැබේවා❤️😘

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි 🙏

    • @jayathubandara1129
      @jayathubandara1129 2 ปีที่แล้ว +3

      අනිවාරෙන්..හිත නිවන වොයිස් දෙකක් 😍😙😙😙😙

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 2 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් මදි දවසට 10 සැරයක් වත් අහන්න ඕනේ ඒ තරම් ලස්සනයි තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @rashmikmadadeniya4291
    @rashmikmadadeniya4291 9 หลายเดือนก่อน +11

    ඇස් වලට කඳුලු එනවා..😢 මේ හමුවීම දැක්කම..❤ ගීතයට හැගීමක් පණක් දෙන්න පුළුවන් වෙන්නෙ.. ගායනය ගීතය ඇතුලේ ජීවත් වෙද්දී ❤... මේ දෙන්නා ගීතය ගායනා කරා නෙවෙයි..ගීතය ඇතුලෙ ජීවත් වුණා..❤❤ ඒ අදරණීය හැගීම අපට දායාද කිරීම ගැන ඔබ දෙපළට සහ තිළිණ නුඹටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා....❤❤

    • @VoizyMusic
      @VoizyMusic  9 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @officetransportstaffservic5717
    @officetransportstaffservic5717 2 ปีที่แล้ว +280

    අතුල අදිකාරි මහතා මගෙ ආසම ගායකයෙක් . ❤️ බොරු සෝබන නැතුව හදවතට දැනෙන්න ගයන ගීත අහද්දි හිතේ ප්‍රශ්න ඉබේම නැතිවෙනව.

  • @ishusanjeka7195
    @ishusanjeka7195 2 ปีที่แล้ว +628

    මාර voice එකක් අතුලට තියෙන්නෙ..ලංකාවෙ එදා මෙදා බිහි වුන ගායකයන්ගෙන් මං අහපු සහ අදටත් ඇහෙන ලස්සනම voice එක අතුල තමා..💪❤️ දෙන්නටම සුභ පතනවා request කරනවා අනේ ඉදිරියටත් දෙන්න එකතු වෙලා මේ වගේ ලස්සන නිර්මාණ කරන්න කියලා..💪💛

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว +2

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

    • @mohanperera5655
      @mohanperera5655 2 ปีที่แล้ว

      Super . Thank you. Hope you do more songs. Remembering Athma Liyanage too...

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 11 หลายเดือนก่อน

      🙏🙏🌷🌷🌷🌷💯💯❤️❤️❤️❤️❤️s....A..⚘️⚘️⚘️⚘️

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 2 ปีที่แล้ว +32

    පුදුමාකාර ආදරණීයයි. ඇත්තටම භාවනාවක් වගේ. මේ දෙන්න දකිද්දී මේ විදියට අපිට කොච්චර සතුටුද. කවී සතුටු වෙන්න ඇති හැමෝටම වඩා. ඔය දෙන්න කවද ආයේ එකතු වුණත් ඔයාලට ආදරේ අය ගොඩක්ම සතුටු වේවි ❤ පෞද්ගලිකව මාත් 😊

  • @priyaranjane7833
    @priyaranjane7833 2 ปีที่แล้ว +32

    මෙන්න සිංදු. අතිවිශිෂ්ඨ ගීතයක් ගායනයත් කොපමන ඇසුවත් එපා නොවන. ලස්සනයි ❤💙

  • @malithirugalbandara805
    @malithirugalbandara805 2 ปีที่แล้ว +311

    පොඩි කාලේ ඇහුන හඬ අවුරුදු ගානක් ගියත් තාමත් එහෙමම අඩුවක් නැතිව ඇහෙනවා. අපි වයසට ගිහින් අතුල තවත් තරුණ වෙලාද මන්දා🥺 legend Athula adhikari❤️

  • @hscreation9683
    @hscreation9683 2 ปีที่แล้ว +311

    සෑහෙන කාලයකින් හිතට දැනෙන්න සිංදුවක් ඇහුවා. මේ වගේ කලාකරුවෝ අපේ රටට සම්පතක්.
    අතුල - සමිතා❤

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +6

    ගතින් දුරස් උනත් හිත් වලින් හැමදාම එයාලා එකට ජීවත් වෙනවා..මේ සිංදුවෙන් ඒක හොදට තේරෙනවා..
    කවදාවත් අමතක නොවෙන හඩවල් දෙකක්..අමතක නොවෙන ගායකයො දෙන්නෙක්..
    පුද්ගලික දේවල් අපිට අදාල නෑ..එයාලා සතුටින් ඉන්නව නම් එච්චරයි🥰♥️🥀

  • @INDRAJITHMUSIC
    @INDRAJITHMUSIC 2 ปีที่แล้ว +38

    කාලෙකින් අහපු ලස්සන නිර්මයණයක් 😍 Thilina ගේ අලුත් Arrangement එක සුපිරි. අතුල සමිතා කටහඩවල් දෙකෙන් සින්දුවට අලුත් පණක් දුන්නා. ❤

  • @Gayan_Dushmanth
    @Gayan_Dushmanth 2 ปีที่แล้ว +166

    දරාගැනීම විදවීම් හිතේ තබන්... තමන්ට තමන්ගේ හඩට ආදරේ කරන රසිකයන් වෙනුවෙන් කැපවෙන වචනයට පමනක් සීමා නොවුන නියම ගායකයන්🙏…

  • @romeshikagamage9396
    @romeshikagamage9396 2 ปีที่แล้ว +193

    කොයිතරම් stars ලා බිහිවුණත්, තාමත් අනුකරණය නොකරපු හඩ පෞරුෂයන් දෙකක් ❤️ මම හැමදාමත් ආදරේ කරන දෙපලක්. ඉස්සර ඉදන්ම මම දැක්ක හොදම collaboration එක ❤️ 🔥

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +33

    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා...🤫🤗😘 සින්දුවෙ අන්තිමට සමිත අතුල දිහා බලන විදිය හරිම ආදරනීයයි අප්පා..🙊

    • @sampathmaduranga6443
      @sampathmaduranga6443 2 ปีที่แล้ว +2

      පව් නේද හිත් වලින් එකතුවෙලා ඉන්නේ හැබැයි 😍😍

  • @crishancharithjeewantha8598
    @crishancharithjeewantha8598 2 ปีที่แล้ว +3

    ආසම කලාකරුවන් දෙපලක්

  • @sansa3511
    @sansa3511 2 ปีที่แล้ว +40

    එක තැනක දැක්කා සමිතා ට අතුල දිහා කෙලින් බලන්න බෑ ඇඩෙන්න ආවා.. එතකොට බිම බලාගත්තා.. 🥺💔 හදවතට දැනෙනම තැනදි තමා ඕන කෙනෙක්ට එහෙම වෙන්නෙ. නොගැලපෙන තැන් වලින් අයින් වෙලා ගැලපෙනම හිමි තැනටම යන්න ලැබේවා 🙏🙏🙏

    • @nayanapeiris5487
      @nayanapeiris5487 2 ปีที่แล้ว

      හරියට හරි. මමත් ඒක දැක්කා. හරියට මහා වේදනාවක් හිතේ හිරකරන් ඉන්නවා වගේ... 😢

  • @kalana4483
    @kalana4483 2 ปีที่แล้ว +226

    ඇත්තටම හරිම ලස්සනයි මේතරම් සතුටින් ජීවත් වෙන මිනිස්සු හරිම අඩුයි ආදරේයි හැමදාමත් ඔයවගේම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️

    • @dhanushpriyamantha9561
      @dhanushpriyamantha9561 2 ปีที่แล้ว +5

      😄😄 mona sathutakda ooii.. 😅 බොරුවට..

    • @d.kukwattadinesh9847
      @d.kukwattadinesh9847 2 ปีที่แล้ว

      @@dhanushpriyamantha9561 HOW ljhhlhlh

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +8

      එයාල හොද අවබෝදයකින් ජීවත් වෙන අය. ගොඩක් ස්තුතියි

    • @shiromashiroma6278
      @shiromashiroma6278 2 ปีที่แล้ว +3

      හරිම ලස්සනයි.මගේ ආසම ගායන යුවල ඔබයි.ඒ වගේම දුව.කවි.හරිම ලස්සනයි.පුතාත් හරි නිහතමානී .ආයි ඔයාලා එක්වලො සතුටින් ඉන්න.වැරදි හැමෝගෙම තියෙනවා.හදා ගන්න.දුව කවි වෙනුවෙන් එක් වෙලා සතුටින් ඉන්න.ලංකාවේ කොච්චර ගායක ගායිකවෝ හිටියත් .මම ආසම ඔබ දෙපලටයි.දුවටයි.දුවගේ සිංදුවක් ඇහෙන කොට වැඩ කොච්චර තිබුනත් නවත්තලා අහනවා.සතුටින් ඉන්න .ජයවේවා..

    • @mohomadarshad8440
      @mohomadarshad8440 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි

  • @darshanikumari6443
    @darshanikumari6443 2 ปีที่แล้ว +5

    අතුල සමිතා කියන බෑදීම සාංසාරිකයි.ඒකයි එයාලගෙ කට හඩවල් හොදින් මුසු වෙන්නේ.ඒකයි දෙන්නා වෙන් වෙලා මේ සාංසාරික බැදීම නොකැඩී මේ ආකාරයෙන් හරි අපේ හදවත් සනසන්නේ..සමිතා ඉතාමත් සංවේදී ගායිකාව.ක්...කවීත් ඒ වගේ.අතුල ලස්සනයි ඔබත්..තිලිණ..මේ වැඩේ නම් මාරයි....හැම ගීතයක් ම මාරයි තිලිණ..මන් කවී

  • @nimanshadewmini460
    @nimanshadewmini460 9 หลายเดือนก่อน +4

    එයාට මෙයා ගැන හදවතේ තියෙන තැන මෙයාට එයා ගැන හදවතේ තියෙන තැන කවදාවත් කවුරු ආවත් ගන්න බෑ වගේ ❤ ඒ දෙන්න අවශ්‍ය වෙලාවෙදි හරි ලස්සනට එකතු වෙන දෙන්නෙක් ❤

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +51

    ඔය දෙන්නා වෙන කවුරු බැන්ඳත් මේ බැදීම ගන්න බෑ.ඔය දෙන්නට ඔය දෙන්නා තමා හොදටම ගැලපෙන්නේ.🥺❤️💐

  • @tiharads3979
    @tiharads3979 2 ปีที่แล้ว +687

    චිරන්ත ඔබේ අවබෝධය, තේරුම් ගැනීම වගේම අත්මගේ ලස්සන ගීතය රසිකයන්ට ආදරණීය භාවනාවක් වගේ ගීතයක් තිළිණ කරලා.. ස්තුති.. සමිතා අතුල..

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว +3

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @anushkagimhansahabandu6839
      @anushkagimhansahabandu6839 2 ปีที่แล้ว

      @@NejaThabrew33 ok

  • @ravinduhettiarachchi
    @ravinduhettiarachchi 2 ปีที่แล้ว +49

    ආදරණීය හඬවල් දෙකක්...හැඟීම් නිරූපණය නම් wow❤️❤️❤...සිනා පිපෙනා වසන්තයක පිපි සුවඳ සිනා මල් දෙකක් ❤️. මේක තව කාලයක් හදවත් සුවපත් කරාවි🤘❤️

  • @mr.srikanthhari4045
    @mr.srikanthhari4045 หลายเดือนก่อน +1

    actually i am from kerala,india ... whenever i listen to this song i make it loop....again and again........ even though I don't understand the meaning but i cry whenever i listen 😭😭😭😭

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +249

    හරිම ආදරණීය ගායනයක්..පුදුම විදිහට රසවින්දා.. "අතුල- සමිතා" ඒ ඇස් වල තාමත් ඒ ආදරේ එහෙමම පේනවා... ❤️

  • @padminisansala3670
    @padminisansala3670 2 ปีที่แล้ว +119

    "අරුථ නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා "කියනකොට අතුලගෙ ඇස්....🙇❤️

  • @s.lakmal5557
    @s.lakmal5557 2 ปีที่แล้ว +2

    එදා අද කියල වෙනසක් නෑ
    අතුල සමිතා නම්
    ඒක trending 💯
    😍😍😍😍😍😍

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +6

    හැගිම්වලට යටවෙලා වෙන්වුනට දෙන්නගෙම තියෙන ආදරේ කවදවත් වෙනස්වෙනඑකක්නැ 💖💖

  • @dammikankanamge9598
    @dammikankanamge9598 2 ปีที่แล้ว +152

    පුද්ගලික ජිවිතේ රසවිදින්න එපා... කලාව රසවිදින්න ... බලන්න ඒ හඩ....භාවනාවක් වගේ....❤️❤️❤️😘😘 බුදුසරණයි.. අතුල සර්, සමිතා මිස්

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +83

    මේ ජෝඩුව වෙන් වුනේ නැත්නම් අද අපි කොච්චර ලස්සන සින්දු අහනවද හරිම ලස්සනයි ඒ හඩ භාවනාවක් වගේ දෙන්නටම බුදු සරණයි කොහොම උනත් කමක් නෑ සතුටින් ඉන්න

    • @NBuddhika928
      @NBuddhika928 2 ปีที่แล้ว +4

      වෙන් වුනා කියලත් අපි දෙන්නගෙ ලස්සන සින්දු අහනවනේ.

  • @ruwanthinishra7802
    @ruwanthinishra7802 2 ปีที่แล้ว +1

    Me denna ekata sinduwa කියද්දි mara feeling එකක් denne ලස්සනයි

  • @ishararajapaksha7787
    @ishararajapaksha7787 2 ปีที่แล้ว +4

    මේ සිංදුව අහද්දී ඇගේ හිරිගඩු පිපුනේ නැත්නම් එයා මනුස්සයෙක් වෙන්න බෑ. No words to describe..Excellent..💖😍

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +232

    අතුල අයියගේ කටහඬ භාවනාවක් ..ආදරෙයි ගොඩාක් ..❤️❤️❤️💜️💜️💜️💜️💜️

  • @viduraratiyala6092
    @viduraratiyala6092 2 ปีที่แล้ว +389

    මේ සින්දුව අහද්දි ඇගේ හිරිගඩු පිපුනේ නැත්නම් …♥️♾ Dynamic parts..🥺no words to describe ✨♥️👌🏻

  • @dilanishyamali3544
    @dilanishyamali3544 ปีที่แล้ว +1

    Me tharam gelapena hadawal dekak aye nathi tharam.💓💓

  • @nandanaranasinghe554
    @nandanaranasinghe554 2 ปีที่แล้ว +17

    pure spiritual lovers were never separated.

  • @slraju3874
    @slraju3874 2 ปีที่แล้ว +177

    අතුල - සමිතා ...ඒක නමි පිස්සුවක් ❤️❤️ සේරම දේවල් සංක්ෂිප්ත කරලා ඉර බැහැගෙන යන හැන්දෑවක පුංචි රිදුමක් හදවතට දීලා යන්න ගියා 😣😣

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 2 ปีที่แล้ว +443

    සංවේදී මොහොතක්, ආදරණීය ගායනයක්!!!! අමතක කළ නොහැකි ආදරණිය ගායන ද්විත්වයක්!!!!❤️❤️❤️❤️

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @amithperera5811
    @amithperera5811 ปีที่แล้ว +1

    Oya danna akata iddi apita Adarea hithanea ai appaaa.
    Monawa namuth mara lassanai. Athma Liyanage we love so much.

  • @buddikashiromani8012
    @buddikashiromani8012 2 ปีที่แล้ว +5

    මේ හඩවල් දෙක භාවනාවක්.. ❤️❤️

  • @nishanthiherath5422
    @nishanthiherath5422 2 ปีที่แล้ว +130

    ආදරණීය යුවලක්..ඔහොම දකින එක එයාලට වඩා අපිට සතුටුයි ...හරිම ලස්සනයි .❤️❤️🙏

  • @navodyamalshani7080
    @navodyamalshani7080 2 ปีที่แล้ว +277

    Trending 1 වෙනකන් ඉවසිල්ලක් නෑ..මේ කටහඩවල් නම් කියලා වැඩක් නෑ ❤️😍 love this 😍
    🤩🤩🤩🤩 trending 1 😍😍😍😍

    • @suenic7317
      @suenic7317 2 ปีที่แล้ว +4

      Trending wela yako. 1 mlion gahai wage

    • @nishd8996
      @nishd8996 2 ปีที่แล้ว +4

      Trending 1 welaaa😁😁

    • @Travel_with1
      @Travel_with1 2 ปีที่แล้ว +1

      Lassanai oya la

  • @chethisenevirathna3571
    @chethisenevirathna3571 2 ปีที่แล้ว +7

    අනික් දේවල් වැඩක්ම නෑ...... රසවින්දනය විතරක් කරානම් හොඳටම ඇති..... නිවනවා ඒ කටහඬවල් ❤❤❤❤❤

  • @channabandara4026
    @channabandara4026 2 ปีที่แล้ว +9

    අතුල අධිකාරිගෙ voice එකනම් 🔥

  • @babyshanu1778
    @babyshanu1778 2 ปีที่แล้ว +51

    කවුරු කොහොම කිව්වත් ඒක සින්දුවක් නෙමෙයි.....
    බාවනාවක්❤❤❤❤
    මේ කටහඩවල් දෙක පිස්සුවක්

  • @githmaltharuka2079
    @githmaltharuka2079 2 ปีที่แล้ว +55

    තිළිණ අයියා පරණ ආදර් කතාවක් මේ සිංදුවෙන් "ආයෙමත් ආදරෙන්" එකතු කරා 😍❤🎶

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි 🙏♥️

  • @oshadiweerasinghe6707
    @oshadiweerasinghe6707 2 ปีที่แล้ว +1

    Hadawathe ayemath adaren newatuna katahada 2k❤️❤️❤️...music life eke me adare hemamdam tiyagn kiyal prarthana krnwa....

  • @Manillewije
    @Manillewije 2 ปีที่แล้ว +13

    Athula’s voice is unbelievably smooth. The musician made me think of a great black American musician. All in all, what a beautiful creation Samitha and Athula. Hope you two will do more songs.

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 2 ปีที่แล้ว +44

    තනිකමක් දැනෙන්නෙපා ඔයාල දෙන්නට කවදාවත් ......

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว +190

    කලාකරුවන් අහිංසකයි.. නියම කලාකරුවන් කියන්නේ මේ වගේ අයට තමයි අනේ. Good luck to you all.

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි 🙏♥️

  • @NIPUN_SANJULA
    @NIPUN_SANJULA ปีที่แล้ว +1

    දකින හිමිවන හීනේ
    නුඹ කොතැන සිටියා
    මතක සැමරුම් අතරේ
    ජීවිතේ තිබුනා...

  • @kasunirandima
    @kasunirandima 2 ปีที่แล้ว +9

    Respect ❤🌟 ආදරේ කියන්නේ මේක තමයි 🙂❤

  • @hashiniransika6854
    @hashiniransika6854 2 ปีที่แล้ว +229

    Supiri
    මේ හඬ අතුල & සමිතා
    තිළිණ අයියා music එකතු වුනා කියන්නෙ ආයෙ ඉතින් සුපිරිම තමයි 🖤😌🔥

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏♥️

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +205

    ගීතයට හැගීමි දෙන්නගෙ මුණූ වලින් ලස්සනට පිලිබිඹු උනා හරිම ලස්සනයි.🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹

  • @damiprasa5290
    @damiprasa5290 2 ปีที่แล้ว +2

    මේවා සිංදු නෙවෙයි ජීවිත සුවපත් කරන අධි මාත්‍රා💖🔥💖
    💐💐💐💐💐

  • @malithiprarthana4627
    @malithiprarthana4627 2 ปีที่แล้ว +1

    Athula ayya and samitha Akka wow
    Fantastic
    Me cover patta
    Me song eka goadk aluth vidihata ahanna puluwn
    EKTA godk sthuthi
    Thank you so much !🔥🔥🔥🔥🙂🙂🙂🙂💝💝💝💝
    🤚🤚🤚🤚🤚🤚🤚

  • @Selin-vlogs
    @Selin-vlogs 2 ปีที่แล้ว +84

    හිත් වල තාමත් පරණ මතක ඇති..ඒක හොඳට අපිට දැනෙනවා ඇස් වලින් පේනවා ....❤

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 2 ปีที่แล้ว +22

    අනේ ඔයදෙන්නා ආපහු එකතුවෙන්න . ජිවිතේ තාවකාලික සතුටට වඩා සදාකාලික සැනසීම වටිනවා . සිදුවුණ සියලුම වැරදි අමතක කරලා එක වහලක් යටටවෙන්න . එහෙම වුනොත් අපි ගොඩාක් සතුටුවෙනවා . ආදරෙයි හැමදාමත් .❤❤❤

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +1

    තාමත් මේක බලද්දි පුදුම විදියට දැනෙනවා ඒ දෙන්නගේ ජීවිතේ එක්කම බලද්දි ❤ මොනවා උනත් මේ දෙන්නට මේ සිංදුව තරම් තවත් සිංදුවක් තියෙනවද කියලා හිත්‍ර්න තරම්ම මේක දැනුනා සුපිරි වැඩක්❤

  • @jagathlaksiri1528
    @jagathlaksiri1528 2 ปีที่แล้ว +1

    මතක සැමරුම් අතරෙ ජිවිතෙ තිබුනා.....

  • @user-gi6qh4im1v
    @user-gi6qh4im1v 2 ปีที่แล้ว +130

    අනේ මේ සිංදුව තව දිගට තිබ්බනම්...😥 මුලු කතාවක්ම සිංදුවකින් කිය උනා වගේ...මේ සිංදුවට ගැලපෙනම වොයිස් දෙක...👌
    සමිතා ගෙ Facial expressions!
    Wow ඇත්තටම මාරයි...ඔයා හරිම ආදරණීය ගැහැණියක්...❤️🍃
    ඒක පැහැදිලියි...

    • @anupamawickramaarachchi7142
      @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +3

      Athula aiya diha balana e balmakin unth hrima adaraniya bawak danuna e wachan wala theruma wage 😍😍🥺 pawudgalika dewal wadak na ... me katahadawal 2ka mawla thiynne apit ekata ahnna ❤

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +8

      ඔබ හරියටම හරි . ඒ facial expressions natural ආපු ඒව. පුදුම හිතෙනව ♥️🙏

  • @marlonsampath9352
    @marlonsampath9352 2 ปีที่แล้ว +63

    මෙ දෙන්නා වෙන් වෙලා හිටියත් හිත් වලින් ගොඩක් පොහොසත් මිනිස්සු..නවකයන්ට හදවතින්ම සප් එක දෙනවා
    .රෙස්පෙක්ට් අතුල අයියා ගොඩක් ආදරෙයි #1 AA❤️

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +6

    Wow ඒක නම් ලස්සනයි ❤️❤️❤️

  • @madukasadamali7431
    @madukasadamali7431 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමා ❤️❤️

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +187

    අතුල අයියගෙ අදහස් හරිම අමුතුයි.බුද්ධ දේශනාව අනුව අතහැරීම කියන දේ හොඳින් අවබෝධ කරගත්ත පුදුමාකාර බෝසත් ගතිගුණ තියෙන චරිතයක් කියල හිතෙනවා

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +88

    සමිතා මිස්ගෙ කටහඬ භාවනාවක්😍🤗 අතුල සර් that 's amaizing 😍

  • @jesusisthesaviour2979
    @jesusisthesaviour2979 2 ปีที่แล้ว

    Meyalata jeewithe eka thanaka waraduna. Ada eka hadaganna bari tharm thanaka inne. Eth adu tharame eyala sathutin innawa. Hari dukai dakiddi. Jeewithe ohoma thamai. Oyalath daruwantath suba pathanawa. May God bless you all.

  • @iamdr0147
    @iamdr0147 2 ปีที่แล้ว +5

    Thilna R. Childhood legends are rising again. Thank you for the loving melodies. ❤️

  • @cfdProptrader
    @cfdProptrader 2 ปีที่แล้ว +66

    ප්‍රවීණයන් මෙලෙස වෙනස් මුසුවක් තවත් ප්‍රවීනයන්ගේ ගී ගායනා කීරීම කලාවක්,අපි කැමති එහෙම .🎶🎼🎵

  • @VishviAmmi
    @VishviAmmi 2 ปีที่แล้ว +37

    ඇස් දෙකට කදුලු ආවා සිංදුවේ අන්තිමට අතුල සමිතාගේ කරට අතදාලා හිනාවුනු විදිහට ...හැමදාම ආදරෙයි ඔය කටහඩවල් දෙකට

    • @TrishabWijesekara
      @TrishabWijesekara 2 ปีที่แล้ว

      අම්මෝ ඒකනම් 😍😍😍😍😍❤❤❤❤

  • @sasi3312
    @sasi3312 2 ปีที่แล้ว +2

    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා .. 💔

  • @amayagunawardana6162
    @amayagunawardana6162 6 หลายเดือนก่อน

    Godak lassana song akak ....

  • @chathurikajayani5168
    @chathurikajayani5168 2 ปีที่แล้ว +54

    ඒ ඇස් වල තාමත් ඒ ආදරේ හැංගිලා තියෙනවා..ගොඩාක්ක්ක්ක්ක්ක් ලස්සනයි අනේ...❤️❤️

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +10

      එක හරිම Natural ආපු හැගීම්. බලෙන් මවපු හැගීම් නෙවෙයි. ඔව්න්ට අමතකයි මේ රූප රචනයක් කියන එක

  • @tara9826
    @tara9826 2 ปีที่แล้ว +14

    මේ දෙන්නා කොහොම මේ ගායනය කරනවද මන්දා.. බලන් ඉන්න මගේ කඳූලු මට නවත්ව ගන්න බෑ. ඒතරමට feel වෙනවා. අදරෙයි හැමදාමත්. 💛

  • @ruzzputin
    @ruzzputin 2 ปีที่แล้ว +25

    From an unknown distance
    You quietly flew into my world
    Having come into my life impulsively
    Is it for good you came back to me?
    ..............
    Where were you in my dreams
    Life swung between sweet memories
    Your tears and smiles rested on me
    You were as mysterious as a splendid sky
    .............
    Ushering sweeter dreams each time
    Wrapping me tight in your sweet love
    ...............
    Is it for good you came back to me?
    ...............
    You left me for another love
    Agony of loneliness struck me
    A momentary nightmare bled my heart
    You were, I thought, until now
    Yet another meaningless love.

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කියන්න බැරි තරම්

  • @nishadid1190
    @nishadid1190 2 ปีที่แล้ว +58

    සමිතට කොහොමත්ම අහින්සක අතුල අදිකාරි මහත්මා තමයි ගැලපෙන්නේ.........