Pipunu Malaka | පිපුණු මලක හැඩ - Cover by Thiwanka Mihiran

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Disclaimer
    No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
    Mr. Vipula Dharmapriya Jayasekara, Mr. Jude Peiris, Mr. Shalitha Abeywickrama.
    Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
    Original Artist | Shalitha Abeywickrama
    Music | Jude Peiris
    Lyrics | Vipula Dharmapriya Jayasekara
    Cover Vocals / Music Arrangements / Video
    Thiwanka Mihiran
    Special Thanks
    Viraj Perera, Taniya Gayathri, Amayuru Withanage
    Facebook | bit.ly/3mvnTBA
    Instagram | bit.ly/3ygLQ1D
    TikTok | bit.ly/3mq41zH
    Ambalama Films TH-cam | bit.ly/3ydrG8S
    #thiwankamihiran #coversong

ความคิดเห็น • 911

  • @shakilagamage243
    @shakilagamage243 ปีที่แล้ว +257

    When I was a child, I walked around Kandy Lake every day while holding my mom's hand. We chatted a lot, and sometimes we enjoyed ice cream from the Wall's ice cream cart. Mom packed extra rice in my lunch box because she knew I liked sharing some with the fish in Bogambara Weva. Some days, we sat on a bench and watched ducks, turtles, fish, and other animals. Sometimes, she got me a soap bubble gun, and it felt like a precious treasure to me. Your lovely creation brought back such a beautiful memory.

  • @lakindutheekshana9474
    @lakindutheekshana9474 10 หลายเดือนก่อน +23

    පිපුණු මලක හැඩ දෑස සලා
    සිතුම් විහඟ කැල වසඟ කලා
    මඟතොට රැදි නෙත් දහක් වසා
    මතකද අපනෙත් කතා.කලා
    කවුරුද ඔබ මා... ඉන්නේ කොතැනා
    නොම විමසා පෙම ඉඟිමැරුවා
    සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා
    වෙන්වූවා අප සුසුම් දරා
    පිපුණු මලක හැඩ
    මතකේ මැවෙනා... පෙර රූ ඡායා
    හමුවේදෝ යලි සිත සනහා
    ඔබෙ නමටයි මා පාරමි පුරණා
    ඇසේවිදෝ මේ ගී මාලා
    පිපුණු මලක හැඩ

  • @reetaswarna8754
    @reetaswarna8754 ปีที่แล้ว +10

    ලස්සනයි. ශාලිතගෙ ඉතා අල්ප ඌ සින්දි සියල්ලම එක ලෙස රහයි. එගොඩහ ගන් ඉවුරේ මාගෙ හොදම එක.

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +23

    Beautiful lyrics! Beautiful voice! Kandy always holds a special place in my heart. Always will be home, no matter where in the world i live in. Wonderful memories walking to school around the lake. ❤

  • @danushishanika3710
    @danushishanika3710 ปีที่แล้ว +12

    මේකනම් පිස්සුවක් .. දවසට දහසැරේකට වඩා අහනවා..හරිම ලස්සනයි ❤️

  • @chamilamadhushani8902
    @chamilamadhushani8902 ปีที่แล้ว +1

    Meka man pissuwen wge ahanawa..harima soft..hitha dura ekkan yanna puluwan voice ekak ...niyamai

  • @sltravelboy6595
    @sltravelboy6595 ปีที่แล้ว +13

    ඇබ්බැහියක්..🥺😍 මේ වැඩේ නම් නතර කරන්න එපා අයියා ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි. බලමු මාසෙට එකක් වත් දාන්න 😉♥️

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +2

    සුපිරි voice එකක් අය්යා.. ඒ වගේම ඉදිරි video බලාපොරොත්තු වෙනවා... පට්ට 💪👏👏👌ජයවේවා 🇱🇰💪

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️🥰 දිගටම Videos දාන්නයි හිතාගෙන ඉන්නෙ. බලමුකො ♥️

  • @chathurangabandara3497
    @chathurangabandara3497 ปีที่แล้ว +56

    මතක අමතක නොවන නුවර වැව රවුම , නුවර කියන්නෙම හැගීමක් , ආදරයක්, සුසුමක්, මතකයක් ❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      ❤❤

    • @smusic677
      @smusic677 9 หลายเดือนก่อน

      Ow attamai

    • @ShiromiDayarathne
      @ShiromiDayarathne 8 หลายเดือนก่อน

      😢

    • @smusic677
      @smusic677 8 หลายเดือนก่อน

      A wagema satutak.

    • @smusic677
      @smusic677 8 หลายเดือนก่อน

      A wagema satutak.

  • @farhanshaan4326
    @farhanshaan4326 6 หลายเดือนก่อน +1

    nice singing

  • @bhagyabimsara8734
    @bhagyabimsara8734 ปีที่แล้ว +4

    I think this is the 1st comment I’m putting in youtube video. It’s really amazing voice and video. And the location 😣😣. I have a so many memories in this location. 😣

  • @SKGGG
    @SKGGG ปีที่แล้ว +2

    Harima lassanai. Kiyanna vachana naha. Hitha Hari barai 🥹

  • @fairguy.9049
    @fairguy.9049 ปีที่แล้ว +3

    Excellent. One of the best cover song I have ever heard. I can’t find proper words to express my feelings after I listened it. Please add this sound track to TH-cam as a karaoke song so that we can taste it during our parties 🎉😊

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      Thank You so much & will Do ❤🥰😍

  • @srilanka7254
    @srilanka7254 6 หลายเดือนก่อน +1

    හොඳ cover එකක්. ලස්සනට ගායනා කරනවා. ඒ අසාහාය ගායක ශාලිතයන් ඇයි අපට තවත් මෙවැනි ගීත සියගානක ගී වැස්සක් නොවැස්සුවේ.... දුකයි ඒ ගැන...

  • @vision2096
    @vision2096 ปีที่แล้ว +34

    Kandy is Sri Lanka's Paris! The city of LOVE. Scenes syncronize with the lyrics ❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      ♥️♥️♥️

    • @bonnyspulle2833
      @bonnyspulle2833 17 ชั่วโมงที่ผ่านมา

      True. May be because of that beautiful campus in Peradeniya.

  • @ruwan6608
    @ruwan6608 ปีที่แล้ว +1

    Asa sinduwak wenama rahakata නුවරට .jaya wewa.

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว +21

    ඇස් දෙක පියාගෙන කිහිප වතාවක් අහගෙන හිටියා ඒ තරම් මල්ලි ඔයාගෙ කටහඬ ලස්සනයි.සුභ අනාගතයක්.බුදු සරණයි 🙏 🥰🥰🥰

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️🥰

    • @chamalkumara606
      @chamalkumara606 ปีที่แล้ว

      @@thiwafilmmaker 😍😍😍

    • @prathibaniranaweera4653
      @prathibaniranaweera4653 3 หลายเดือนก่อน

      Mama dawasata dahapaarak withara ahanawa.lassana katahadak.suba anagathayak❤❤❤

  • @SrimaliPathirana-ej8sj
    @SrimaliPathirana-ej8sj 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤බාවනාවක් ඔය කටහඩ

    • @thiwafilmmaker
      @thiwafilmmaker  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🥰❤️

    • @SrimaliPathirana-ej8sj
      @SrimaliPathirana-ej8sj หลายเดือนก่อน +1

      @@thiwafilmmaker ❤❤❤

  • @mlssbio
    @mlssbio ปีที่แล้ว +60

    Shalitha Abeywickrama an underrated Sri Lanka Classical musician

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      ♥️♥️

    • @shiranthiwickremathilake7031
      @shiranthiwickremathilake7031 ปีที่แล้ว +3

      One of my favourite musicians ❤

    • @RushDeZil
      @RushDeZil ปีที่แล้ว +1

      Definitely

    • @HomesSH
      @HomesSH ปีที่แล้ว

      ඉතුරු ටිකත් කියහන් ඉතිo ඒක හොඳයිද නරකයිද කියලා😂

    • @RushDeZil
      @RushDeZil ปีที่แล้ว

      Kiyanna dyak ne bn. Istaramm 🙃

  • @nalinprageeth2211
    @nalinprageeth2211 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ලස්සනයි අහන්න ❤❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤

  • @KK-jp9gp
    @KK-jp9gp ปีที่แล้ว +7

    මගෙ ආසම සින්දුව.....
    වීඩියෝ එක ලස්සනයි ....ඒත් මේ සින්දුවෙ කියවෙන්නේ...අහිමි හෝ අසම්මත ආදරයක් .....අහම්බෙන් හමුවුනු ....ඒත් අද නිදහසේ හමුවෙන්න බැරි...ඒකයි මග තොට දහසක් ඇස් වලින් වසන් වෙලා කතා කරන්නේ... අවසානයේ ඇගේ නමින් පාරමිතාව ක් පුරන්නේ...
    වැව රවුමෙ...ඔසරියක්...ගවුමක් ඇදපු...ලස්සන චාම්....තරමක් මැදි වයසේ lady කෙනෙක් ගත්තානම් vedio එකේ වටිනාකම වැඩිවේ තවත්.....
    ❤....තවත් ලස්සන සින්දු කරන්න මේ අදහස උදව් වක් වේවි කියල හිතනවා...

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️♥️

  • @prinil1
    @prinil1 หลายเดือนก่อน +1

    Great .....!!!!!!

  • @dhanukapeiris5168
    @dhanukapeiris5168 8 หลายเดือนก่อน +6

    පිස්සු හැදිලා ආයේ හැදෙනවා. Super මචන්. තවත් එකක් ඕනා

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰

  • @spercenter4587
    @spercenter4587 19 วันที่ผ่านมา

    Aththatama oyalage song maarama lassanay. Ahanna puluwan. Awagemokakodooo amuthu rahak teenawa.
    Me song akath maru. Niyamay . Me wage nirmaana karanna shakthiya labewa. Yong genaration akata tawa hoda dewal ona

  • @madushanikumaraweera1053
    @madushanikumaraweera1053 ปีที่แล้ว +17

    මතක ගොඩක් ඇව්ස්සෙන ලස්සන ඒ අතීතය නුවර කියන්නෙම ආදරේ උල්පතක්❤❤❤❤

  • @malakamunasinghe
    @malakamunasinghe 4 หลายเดือนก่อน +1

    Very soothing creation.....Excellent.....weldone machan....❤👏👏👏👏😌👊

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 หลายเดือนก่อน

      Thank you so much 🥰

  • @sewwandi141
    @sewwandi141 ปีที่แล้ว +10

    The lyrics, and the video reminded me of my school time love which took place in the same premises. After school, my eyes were seeking him near the lake round, joy boat service. I was madly in love with him and he liked me too. We were having an affair, but it was complicated because we both were 16 then and had some issues in understanding each other, situations and circumstances, naiveness, arrogance, stubbornness, egocentrism. So I had to undergo a bitter break-up experience. He had some bad experiences too due to lack of understanding of the nature of the feeling of love in adolescence. But I faced the worst. But those feelings I had for him were so real and very pure!! He was my first love!! It's like I am listening to and watching our own love story!! ❤❤

  • @designtechcreations4696
    @designtechcreations4696 7 หลายเดือนก่อน +1

    its a combination of great vocal & visual...its so romantic....

  • @asankabinesh
    @asankabinesh ปีที่แล้ว +7

    ඉතාම සාර්ථක remake එකක්, වෙනම experience එකක්. 10වතාවකට වඩා රසවින්ද. නවීන ගෝෂාකාරී සංගීතය අතර වෙනස්ම නිර්මාණයක්. All the best !!!

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰♥️♥️

  • @darshaniweerathunga9541
    @darshaniweerathunga9541 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

    • @thiwafilmmaker
      @thiwafilmmaker  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz 10 หลายเดือนก่อน +8

    කාගෙද මේ voice ❤❤❤ අපූරුයි නේ ඇත්තටම අද ඇහුවේ කවුරු උනත් සුබ පැතුම් හොඳ අනාගතයක් ඔබට කලාවෙන් ඉදිරියට යන්න ❤❤❤❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🥰♥️

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh ปีที่แล้ว +1

    Woowww ඒ අතීතය ❤️🥺

  • @archirasika
    @archirasika ปีที่แล้ว +7

    හම්මේ ඒකෙ රහ 🎉 සුපිරි. කාලෙකින් යක්කු හෝ අපි මච්න් ආරෙ කවර් එකක් අහන් එකත් නොස්ටැල්ජික් ❤

  • @nadikajayawardena4735
    @nadikajayawardena4735 10 หลายเดือนก่อน +2

    Absolutely amazing cover, so much emotion expressed from the tone of the voice. Your voice is absolutely soul capturing. The visuals are a bonus too. Looking forward to listening to your new releases.

    • @thiwafilmmaker
      @thiwafilmmaker  9 หลายเดือนก่อน

      Thank you very much for your valuable words. 🥰 Stay tuned ♥️

  • @manushikaprabodhani
    @manushikaprabodhani ปีที่แล้ว +12

    හැමදාම වගේ වෙනම ලෝකෙකට ගියා ❤️🎶
    මේකත් තනිකරම ඇබ්බැහියක් ❤️
    පට්ටම ලස්සනයි 💕

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගී 🥰♥️♥️

  • @sithuminitharika5381
    @sithuminitharika5381 11 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️

  • @Liveonrasika
    @Liveonrasika ปีที่แล้ว +3

    මියුසික් ෆීල්ඩ් එකේ තුන් ඉරියව් ප්ලේයර් කියන අයිකන් එකට කියන්නේ " තිවා " කියලා ෆට්ට බන් මල්ලි

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අයියේ ඒ වචන ටිකට 🥰♥️♥️

  • @dilanweerawickrama1089
    @dilanweerawickrama1089 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nipuniperera1867
    @nipuniperera1867 ปีที่แล้ว +10

    මාරම ලස්සනයි මේක නම්.. ❤❤❤
    නුවර කියන්නෙම හැඟීමක් ❤❤

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 3 หลายเดือนก่อน +1

    හැමදාමa ඉඩක් ලැබුන ගමන් ahnooo

    • @thiwafilmmaker
      @thiwafilmmaker  3 หลายเดือนก่อน +1

      🥰❤️

    • @ChinthaNilani-of6xw
      @ChinthaNilani-of6xw 3 หลายเดือนก่อน +1

      මල්ලියේ අලුත් වැඩක් කරේ නෑ මම බලන් ඉන්නෝ ඔයාට දුන්නා senduwa කරන්න මගේම වියදමින් අපී ලස්සනම විසුවල් අක්කින්ම කරලා පටන් ගමු අලුත්ම සිංදුවකින් එමු නුබේ හඩ බැබලේවා සද සෙමා.​@@thiwafilmmaker

    • @ChinthaNilani-of6xw
      @ChinthaNilani-of6xw 3 หลายเดือนก่อน

      Tahanks lots of u

  • @Firaz1
    @Firaz1 ปีที่แล้ว +11

    1990 A/L First year still remember the time when this song came to live..unforgettable

  • @gayanguruge4179
    @gayanguruge4179 10 หลายเดือนก่อน +1

    සුපිරි

  • @madhaweerathnayake2308
    @madhaweerathnayake2308 ปีที่แล้ว +14

    ලස්සන කටහඩක් මල්ලී.. නුවර ගත කරපු මතකයන් ආයෙත් මතක් වෙනවා..නුවර කියන්නෙ ලස්සන මතකයන් පිරුනු තැනක්. ආදරෙයි නුවරට..ඔයාට ඉස්සරහට යන්න සුභ පැතුම්.

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰♥️♥️

  • @ThusharaOpatha
    @ThusharaOpatha ปีที่แล้ว +2

    Excellent job ❤ love the song to the last bit…

  • @sajeewanikarunarathne1322
    @sajeewanikarunarathne1322 ปีที่แล้ว +116

    අතීතයේ අත්දැකීමක් ඇස් ඉස්සරහ ජීවමාන උනා වගේ. ඔයාගේ visual concepts මාර රහයි ඔයාගේ කටහඬ වගේම මල්ලී. දුර ගමනක් යන්න සුබ පැතුම් 💖💖💖

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි අක්කේ 🥰♥️

    • @mgshanthi4147
      @mgshanthi4147 ปีที่แล้ว +2

      අහන්න අහන්න ආසහිතෙන හරීම ලස්සන හඩක් ඔබට ජය පුතා.....

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      @@mgshanthi4147 බොහොම ස්තූතියි ♥️

    • @shiromideepika7911
      @shiromideepika7911 ปีที่แล้ว

      ​@@thiwafilmmakeraaaaaaaaa😅aaa@a😅a😅a😅a😅aa😅a😅a😅a😅aaaa😅a😅a😅aa😅a😅a😅a😅@😅a

    • @SKGGG
      @SKGGG ปีที่แล้ว +4

      @@thiwafilmmaker Harima lassanai. Kiyanna vachana naha. Hitha Hari barai 🥹

  • @thusharikirialdeniyage6349
    @thusharikirialdeniyage6349 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.👏

  • @esandisasindishavindi123
    @esandisasindishavindi123 ปีที่แล้ว +6

    පුදුම ලස්සනක්...කී පාරක් නම් බැලුවද... ඇහුවද.... මේක නම් ඇබ්බැහියක්.....❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰♥️

  • @VictarRosa-dh7jq
    @VictarRosa-dh7jq 9 หลายเดือนก่อน +1

    Niyamei 🎃🎃🎃🎃🎃🎃😍🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @Gayani778.......
    @Gayani778....... 9 หลายเดือนก่อน +7

    ආදරණිය නුවර මගේ ගම❤
    ලස්සන කටහඬක් සුභ පැතුම් අයියේ🙏

    • @thiwafilmmaker
      @thiwafilmmaker  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි නංගි ♥️🥰

  • @chamathmaleesha6651
    @chamathmaleesha6651 9 หลายเดือนก่อน +1

    Patta melody ❤❤️😍

  • @nilanthipannala8054
    @nilanthipannala8054 ปีที่แล้ว +7

    තිවංක තව මේවගේ songs කරන්න.. ඒ කටහඬ ඇබ්බැහියක්.. ❤
    ජයවේවා.. ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      උපරිම උත්සාහ කරනවා වැඩ අතරෙ, මාසෙකට එකක් ගානෙ හරි දිගටම සිංදු දාන්න 🥰 බොහොම ස්තූතියි 🥰♥️♥️

  • @shehansandaruwan4569
    @shehansandaruwan4569 ปีที่แล้ว +1

    😍❤❤🤟🤟 supiri

  • @ireshafernando9645
    @ireshafernando9645 ปีที่แล้ว +6

    අනේ අදත් ඇහුවා...කියන්න වචන නෑ...මාරම ලස්සනයි ...❤❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️🥰

  • @theerthakaya8427
    @theerthakaya8427 ปีที่แล้ว +1

    Excellent bro❤

  • @chamilaruwan45
    @chamilaruwan45 2 หลายเดือนก่อน +3

    පලවෙනි වචන 10 අහපු ගමන්ම සකරබයිස් කරලා ඝන්ටාවත් එබුවා. උබනම් මාරයි කොල්ලෝ..තව ඕනි.මං දැන් අහන්නයන්නෙ PLAY LIST එකහ්..🙏🙏🙏🌹🌹💕

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 หลายเดือนก่อน +1

      @@chamilaruwan45 අනේ බොහොම ස්තූතියි 🥰❤️

  • @pramodperera8343
    @pramodperera8343 7 หลายเดือนก่อน +1

    Amazing voice ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 หลายเดือนก่อน

      Thank You 🥰❤️

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 11 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයාගෙ cover songs වල තියෙන්නේ අමුතුම රහක් ❤❤❤ සුබ පැතුම්

    • @thiwafilmmaker
      @thiwafilmmaker  11 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි 🥰♥️

  • @ridhmicagamage421
    @ridhmicagamage421 ปีที่แล้ว +1

    Wow...beautiful ❤

  • @naveenfernando5826
    @naveenfernando5826 ปีที่แล้ว +5

    Finally.....thank you so much mate 🖤
    කණට මීපැණි

  • @dileepasuranga2188
    @dileepasuranga2188 หลายเดือนก่อน +1

    😍🎶👌

    • @thiwafilmmaker
      @thiwafilmmaker  หลายเดือนก่อน

      @@dileepasuranga2188 🥰❤️❤️

  • @BuddhikaEkanayake
    @BuddhikaEkanayake ปีที่แล้ว +6

    Superb cover machan ! totally addicted ❤‍🔥 Also, in another 20 years' time, everyone will come to realize the value of these remarkable visuals of the city of Kandy and its surroundings... ☺

  • @Methmalweerasekara
    @Methmalweerasekara หลายเดือนก่อน +1

    Wow 🌝💗

    • @thiwafilmmaker
      @thiwafilmmaker  หลายเดือนก่อน

      @@Methmalweerasekara ❤️🥰

  • @ruviniherath3407
    @ruviniherath3407 ปีที่แล้ว +3

    සිංදුව කීප සැරයක් ඇහුවා. Comment නොකර ඉන්න හිත දෙන්නේ නැ. Good job👍👍👍අපේ scul eke A/L maths clz eke අපි ගෙව්ව සුන්දර අතීතය මතක් උනා. Thank you brother. God bless you ❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰❤

    • @mgshanthi4147
      @mgshanthi4147 ปีที่แล้ว

      භාවනාවකට සම වැදුණා වගේ.ලස්සන හඩක් ........ශුභ අනාගතයක්.............

  • @Udhayangani-rv9mt
    @Udhayangani-rv9mt 8 หลายเดือนก่อน +2

    මගතොට රැදි නෙත් දහක් වසා
    මතකද අප නෙත් කතා කලා .....
    සති ගානකින් නිවාඩුවක් නොගෙන උදේ 5 විතර ඉදල මහ රෑ වෙනකල් Patientsලගෙ ලෙඩ ගැනම ලිය ලිය මහන්සි වෙන
    චූටි ලස්සන Doctor කෙනෙක්ට ආදරේ හිතුනා 😘
    NHSL එකේ ☺️
    ඒත් එයා Muslim දෙයියනේ 😔
    Muslim වචනයක්වත් කතා නොකරන , සිංහල කතා කරගන්නත් අමාරු , English විතරක් කතා කරන 🤗😘

    • @thiwafilmmaker
      @thiwafilmmaker  8 หลายเดือนก่อน +1

      ♥️

    • @bonnyspulle2833
      @bonnyspulle2833 17 ชั่วโมงที่ผ่านมา

      ​@thiwafilmmaker there are no barriers if you really love somebody son.

  • @slpharmacist
    @slpharmacist ปีที่แล้ว +3

    Very soothing.. beautiful ❤️❤️❤️
    කණට මී පැණි වගේ

  • @PGSP76
    @PGSP76 9 หลายเดือนก่อน +1

    Love

  • @dineshadewesinghe8002
    @dineshadewesinghe8002 ปีที่แล้ว +3

    කව්රුද ඔබ මා ඉන්නේ කොතැනා
    නොම විමසා පෙම ඉගිමැරුවා..... ආදරෙයි

  • @dewkumarage8363
    @dewkumarage8363 ปีที่แล้ว +1

    This is like a meditation ♥️ beautiful!!!

  • @vishakaekanayaka3862
    @vishakaekanayaka3862 ปีที่แล้ว +3

    කටහඬ දෙවියෝ දීලා. 🙏🙏🥺😘 අනේ හරිම ලස්සනයි... 🥺🥺🥺🥺🥺🥺🥺😘😘😘😘😘❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූති​යි ❤🥰

  • @naveenthilankagunasekara8312
    @naveenthilankagunasekara8312 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤ thiwanka aiya weddek thma nice cover aiya ❤❤❤

  • @devilman7854
    @devilman7854 ปีที่แล้ว +3

    කාලයකට කලින් මගේ ජීවිතේම කොටසක් වෙලා තිබ්බ සිංදුවක්

  • @Siriwithsu
    @Siriwithsu 9 หลายเดือนก่อน +1

    ❤😊

  • @pawanitharushika5424
    @pawanitharushika5424 10 หลายเดือนก่อน +4

    අහම්බෙන් දැකලා අහන්න ගත්තේ. දැන් මේ සින්දුව මගෙ mood changer වෙලා ❤perfect!!

    • @thiwafilmmaker
      @thiwafilmmaker  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️

    • @theeksanakumara5727
      @theeksanakumara5727 3 หลายเดือนก่อน

      Me too feel same

  • @w_sam9407
    @w_sam9407 8 หลายเดือนก่อน +1

    😊😊😊😊😊

  • @sajeewaperera9615
    @sajeewaperera9615 10 หลายเดือนก่อน +1

    ලස්සන කටහඩ..... යක්කුත් එක්ක සිංදු කියනවා නේද.......?? අනාගතයට සුභ පැතුම්....... වරදින්නේ නෑ.....

    • @thiwafilmmaker
      @thiwafilmmaker  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️

  • @nilanthipannala8054
    @nilanthipannala8054 ปีที่แล้ว +3

    මේ කියන්නේ ශාලිත අබේවික්‍රම නෙවී නේද... තිවංක මිහිරාන්..
    පුදුම ලස්සන කටහඬක්.. ඒකටම ගැලපෙන video එක.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැනේ...
    හැමදාම අහනවා.. ❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි 🥰♥️♥️

  • @topten909
    @topten909 ปีที่แล้ว +2

    Mulu nuwara gatha karapu jivithema matak una

  • @mimrose124
    @mimrose124 11 หลายเดือนก่อน +7

    Your voice and this music arrangement is a blend made in heaven ❤ it soothing and hurting me at the same time…

    • @thiwafilmmaker
      @thiwafilmmaker  11 หลายเดือนก่อน +1

      Thank You for This Lovely Comment ❤❤

    • @banduliya1
      @banduliya1 8 หลายเดือนก่อน

      Very true beautiful voice and great music

  • @abeyrathnapk
    @abeyrathnapk 10 หลายเดือนก่อน +2

    සමහර recreation වලට ලේ රත් වෙන්ව. ඒ වුනාට මේක පරණ සින්දුවේ රසයට හානියක් නොකර, නියම නවමු ආකාරයකට පෙන්වනවා. වීඩියෝ එකත් නොදෙවෙනියි. අනෙක දර්ශන තියෙන්නේ ඔක්කොම සුන්දර මහනුවර !!!!

    • @thiwafilmmaker
      @thiwafilmmaker  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඒ ආදරණීය වචන වලට 🥰♥️

  • @Udhayangani-rv9mt
    @Udhayangani-rv9mt หลายเดือนก่อน +1

    ආයෙ අහන ගමන් , National Hospital එකේ අර අහිංසක Doctorව මතක් වෙනව දෙයියනේ 😔❤️‍

  • @sribandara8278
    @sribandara8278 ปีที่แล้ว +4

    What a beautiful voice and the location. This singer did not damage the old song and his voice is marvellous. I am addicted to this song and I am not sure how many time I have watched this visual. This song reminds me my memories in Kandy and I missed my hometown so much 😘😘❤️❤️Best wishes for the singer and the team. Without the crew’s support, singer can’t put his best to the song. Best wishes for the future 🎉🎉

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      Thank you So Much 🥰♥️♥️

  • @TharangaCooray-nh7zq
    @TharangaCooray-nh7zq ปีที่แล้ว +1

    Menna sindu

  • @PKDLyrics
    @PKDLyrics ปีที่แล้ว +3

    සුපිරියි තිවා..❤
    ජයවේවා !

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අයියේ ♥️🥰

  • @nuwangafernando666
    @nuwangafernando666 หลายเดือนก่อน +1

    උපරිමෙන් කරපු ආදරේ wedanawa කාටවත් ලැබෙන්න එපා මට වගේ,mao ජීවිතේ වැඩියෙන් ම ආදරේ කරේ අම්මට පස්සේ මාගෙ wife ට එය ගිය මාගෙ දරුවාත් අරන්,මට දැනෙන දුක කාටවත් ලැබෙන්න epa,මාගෙ දෙමව්පියන් නෑ,දැන් එයත් නැ

    • @thiwafilmmaker
      @thiwafilmmaker  หลายเดือนก่อน

      @@nuwangafernando666 😥

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +3

    What a dangerously beautiful and top rated visual.......video is memorable.......who really did and had this video concept? Because of mesmerising top notch video production, I feel watching agan and again❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      Audio Production + Video Production Done by me. 😊
      Thank You for this Lovely Comment 🥰♥️

  • @jayanimadushani3170
    @jayanimadushani3170 26 วันที่ผ่านมา

    ❤❤

  • @gayanaweerakoon7445
    @gayanaweerakoon7445 ปีที่แล้ว +4

    Inspired the most lovely nostalgia ❣️❣️
    Truely a great creation!!
    Best of luck 🤗

  • @TomdkRah
    @TomdkRah ปีที่แล้ว +2

    මේ වැවරවුමේ කොච්චර ඇවිද්දද 😢 .

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 ปีที่แล้ว +7

    නුවර කියන්නේ නුවරට ❤️❤️

  • @sayalaniwasundara1560
    @sayalaniwasundara1560 2 หลายเดือนก่อน

  • @outbackfernando
    @outbackfernando ปีที่แล้ว +3

    This is the one. You gonna go places brus! 🤙
    🎬 Masterpiece 👏
    Lots of love from Straya! 🇦🇺🦘

  • @dimali8102
    @dimali8102 11 หลายเดือนก่อน

    ඔයාගේ හඬ , ගායනය ඉතාම ලස්සනයි. මෙතෙක් ඔයා කරපු ඔක්කොම cover songs වලින් වැඩිම views , treading මේ සිංදුවට විතරක් ආවේ , මෙ සිංදුව ලස්සන ගැලපෙන නලුවෙක් දාලා මහනුවර ලස්සනට පෙන්නලා music video එක කල නිසා. ඒකෙ ඔයා පෙනී සිටින්නෙ නැති උනා නම් තවත් ලස්සනයි. එය video එක රස විඳීමට බාධාවක්. පුලුවන්නම් ඔයාගෙ visual වලට නලුවව දාන්න. එතකොට තවත් ලස්සන වෙවි.

    • @thiwafilmmaker
      @thiwafilmmaker  11 หลายเดือนก่อน

      ස්තුතියි අදහසට 😊

  • @onsty-sl
    @onsty-sl ปีที่แล้ว +3

    This song just became one of my favorite song. Contragulation for your future ❤❤❤🎉🎉❤

  • @magnetleisuresrilanka7216
    @magnetleisuresrilanka7216 10 หลายเดือนก่อน +1

  • @amilamadushani8094
    @amilamadushani8094 ปีที่แล้ว +3

    I don't know what kind of magic in this song.. each and every time listen to this song same vibe appears.... 🥺🥺

  • @thilinasenarathna6352
    @thilinasenarathna6352 ปีที่แล้ว +1

    සින්දුව ලස්සනයි.හැබැයි මුල සින්දුවේ ගලා යාම වෙනස් කරන්න හිගිල්ලා කැතවෙලා.

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka472 ปีที่แล้ว +4

    Wow what a calming voice! May you have all the success

  • @lesleythamel9751
    @lesleythamel9751 ปีที่แล้ว +1

    Kiyanna වචන නැහැ පුදුම rasak...music.....bawannawak

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰♥️♥️

    • @lesleythamel9751
      @lesleythamel9751 2 หลายเดือนก่อน

      @@thiwafilmmaker 🙏

  • @dineshadewesinghe8002
    @dineshadewesinghe8002 ปีที่แล้ว +4

    භාවනාවක් ❤️

  • @ushanchandarasekara4431
    @ushanchandarasekara4431 หลายเดือนก่อน +1

    මේක නම් භාවනාවක්❤ කියන්න වචන නෑ මාර feeling ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  หลายเดือนก่อน

      @@ushanchandarasekara4431 බොහොම ස්තූතියි ❤️🥰