How to Check Capacitors on Analog Digital Multimeter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2023
  • සෑම වර්ගයේම Capacitors Analog Digital Multimeter ආධාරයෙන් check කිරීම මුල සිට සරලව සියල්ලම

ความคิดเห็น • 167

  • @chathuweerasinghe3308
    @chathuweerasinghe3308 ปีที่แล้ว +18

    You tube වැඩසටහන් වලින් ඔබ තරමට සරලව electronic ගැන උගන්වන ගුරුවරයෙකු දැක නැත.ජයවේවා ඔබට

  • @amila00
    @amila00 11 หลายเดือนก่อน +4

    ගුරුවරුන් අතර...
    ගුරු උතුමන් කෙනෙක්...
    හරිම ආසාවෙන් වීඩියෝ ඔක්කොම බැලුවා.. දෙවන වරට මේ ආයෙත් බලන්නෙ...

  • @gm_p.r.wdilshan6950
    @gm_p.r.wdilshan6950 7 หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි. පින් ඔබතුමාට ඔබතුමාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ cls එකට වඩා... 🙏

  • @techniqueawareness4514
    @techniqueawareness4514 หลายเดือนก่อน

    ලොකු පොඩි ආධුනික හැමෝටම තෙරේන විදිහට සරලව සියල්ල පැහැදිලි කරා. බොහොම පිං. සර්

  • @RanjithGamage-gv9ow
    @RanjithGamage-gv9ow 8 หลายเดือนก่อน +3

    ඔබගේ දක්ෂතාවය මුලු ලංකාවටම දෙන්න පුළුවන් තනතුරක් ඔබට ලැබනානමි අපේ දරුවන්ගේ පිණ.ලැබුණ මිනිස් ජීවිතයෙන් අන් අයට දැනුම ලබාදෙන මිහිමවට බරක් නොවු උතුම් මහත්මයෙක්.දිරිගායු වේවා

  • @yasinthanayanajith1054
    @yasinthanayanajith1054 9 หลายเดือนก่อน +5

    හරිම පැහැදිලිව කියල දුන්න. තෑන්ක්ස් ❤

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +4

    අන්තර්ජාලය හරහා තාක්ෂණය පිලිබද යූටූබ් වැඩසටහන් වලින් මම නැරබූ අති විශිෂ්ට වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය , දුරකථන අංකය එවනවාද ස්තුතිය

  • @kumarajyantha7303
    @kumarajyantha7303 ปีที่แล้ว +30

    ස්තූතියි...කිහිප වරක් මම අගේ කරල ඇති...ඔබ කාර්මික ශිල්පියකු ට වඩා හොඳ ගුරුවරයෙක්...මෙහෙම කියන්නෙ මිනිහෙකුට ලබන්න පුලුවන් හොඳ ම ගව්‍රරවය නියම ගුරුවරයෙකු වශයෙන් ඉසි‍ඹු ලබීම ,එහෙම අවංකව මෙවන් සටහනක් මගින් ගරු කිරීම කියල මට හිතෙනවා....

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Obathuma hariyatama hari godak sthuthi

    • @Dushy-m
      @Dushy-m ปีที่แล้ว +1

      මං නිතරම බලන වැඩසටහනක් ගොඩාක් ස්තුතියි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Wellcome

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි ඔබට.අවංකවම කියන්නෙ ඔබ නියම ගුරැවරයෙක්. හැමදේටම මුදල් මුල් කරගත් සමාජයක ඔබවැනි අය රටට වාසනාවන් .තෙරැවන් සරණයි ඔබ තුමාට.

  • @dineshdeepal
    @dineshdeepal 6 หลายเดือนก่อน +1

    මමත් කාලෙකට කලින් electronic ඉගන ගත්තා ඒත් ඔබතුමා තරම් සරලව සහ හිතට දැනෙන ලෙස උගන්වන අයෙක් මම දැක තිබුනේ නැහැ. ඉතාම සරලව, සංයමයෙන්, කරුණාවෙන් කියාදෙන ඔබතුමාගේ කාර්යය තවතවත් සාර්ථක වේවායි පතමි!

  • @dianachathurangani6084
    @dianachathurangani6084 ปีที่แล้ว +4

    ඔබ එකෙන්ම ගුරුවරයෙක්.

  • @chinthanayasindu5229
    @chinthanayasindu5229 ปีที่แล้ว +8

    ගොඩක් වටින පාඩමක්.ස්තුතියි සර් 😊

  • @dayarathnakankanamge1837
    @dayarathnakankanamge1837 7 หลายเดือนก่อน +1

    හොදම ගුරැවරයෙක් ..👍💜

  • @sisirachandana5707
    @sisirachandana5707 4 หลายเดือนก่อน

    ඇත්තටම හොදම පැහැදිලි කි⁣රිමක් කරනවා මම බැලුව විඩියො වලින් හොදටම පැහැදිලි කරලා දුන්නේ ඔබ තුමා විතරයි තව විඩියො දාන්න ජය වෙිවා

  • @palitharathna7548
    @palitharathna7548 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි. ඉතාම පැහැදිලිව සියල්ල හරියාකාරව තේරුම් කර දීමට කටයුතු කිරීම ගැන.

  • @chathuweerasinghe3308
    @chathuweerasinghe3308 ปีที่แล้ว +3

    ඔබට මෙවන් වැඩසටහන් තවත් ඉදිරිපත් කිරීමේ හැකියාව තවත් ලැබේවා .

  • @namakna6922
    @namakna6922 6 หลายเดือนก่อน +1

    මෙහෙම පැහැදිලිව පාසැල් විෂය පථය තුලින් දරුවන් දැනුමින් මුවහත් කරන්න හැකිනම් ලංකාව තුළ ඇති දක්ෂයින් තව තවත් බිහිවේවි....කරුමෙක මහත් පාලකයින් ගොබ්බයෝ වීමයි...ඔබට ජයවේවා...තව තවත් මෙවන් වටිනා අගනා දෑ සමාජයට දායද කරන්නට ශක්තිය ලැබේවා

  • @PrsadKumara-tl8pu
    @PrsadKumara-tl8pu 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ඔබ නියම ගුරුවරයෙක්

  • @aiyappugegnanasiri1420
    @aiyappugegnanasiri1420 4 หลายเดือนก่อน

    දැනුම අවබෝධය කුසලතා වය මනාව ලබාදීමට කටයුතු කරන වැදගත් පාඩමක් ❤ දැනුවත් උනා මනාව

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe5240 หลายเดือนก่อน

    පහුවෙලා හරි බලන්න ලැබීම ලොකු වාසනාවක්. ළඟ ඉඳන් කියලා දෙනව වගේ . ගුරුවරුන් අතර උතුම් ගුරුවරයෙක් ❤❤❤❤

  • @user-ko4wu1nv2j
    @user-ko4wu1nv2j 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා තරම් ඉලෙක්ට්‍රොනික දැනුම සරලව පැහැදිලිව දුන් කෙනෙක් මමනම් දැකල නැ. ගෙඩාක් ස්තූතිය

  • @thilinasudesh3830
    @thilinasudesh3830 ปีที่แล้ว +4

    ගොඩක් වටින පාඩමක් හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි...

  • @seecollection227
    @seecollection227 ปีที่แล้ว +3

    ඔයානම් මාර හයියක් සර් අපිට😘😘😘😘😘😘

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ඉතා හොඳ ගුරු වරයෙක් ඔබ ❤❤❤❤❤

  • @namakna6922
    @namakna6922 6 หลายเดือนก่อน +1

    මාරම පැහැදිලියි....ස්තූති

  • @SunilThennakoon-ik1cq
    @SunilThennakoon-ik1cq 4 หลายเดือนก่อน

    සර් මේ පාඩන් එකක්වත් නතර කරන්නම් ළුපා මට සර්ව හමුවෙලා මාසයක් විතර මට අමතක වෙන හැම වෙලාවකම මේ විඩියෝ බලනවා

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 11 หลายเดือนก่อน +1

    ඉතාම හොඳින් පැහැදිලි කලා බෙහෙවින්ම ස්තූතියි!

  • @user-dn7mb7uh3d
    @user-dn7mb7uh3d 5 หลายเดือนก่อน

    Good teaching thanks

  • @wijesinghebubbhika697
    @wijesinghebubbhika697 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි

  • @lochanachanakya8977
    @lochanachanakya8977 หลายเดือนก่อน

    Wena video walata wada sir uganwanna de hodata therenawa , pehedilli ... thanks ❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  หลายเดือนก่อน +1

      Thanks mama.hogema manasa gena dannawa,mama adyapana manowidyawa igena.gena thiyanawa

    • @lochanachanakya8977
      @lochanachanakya8977 11 วันที่ผ่านมา

      😂 mama kiyanna apa​@@charithasanjeewa4748

  • @lahirudilshan3087
    @lahirudilshan3087 6 หลายเดือนก่อน +2

    Diode mode වලින් cap check කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න ♥️🔥👍

  • @nihalyasarathna
    @nihalyasarathna 7 หลายเดือนก่อน +1

    හොඳ වැඩක්

  • @GunasirilYaparathna-yg7jn
    @GunasirilYaparathna-yg7jn 2 หลายเดือนก่อน

    ❤supiri yata. Kiyala dunna adarei hamadama

  • @PalithaAlahakoonDAP
    @PalithaAlahakoonDAP 8 หลายเดือนก่อน

    You have clarified valuable key points very simply. It is very important, especially for beginners and all those who are interested in the electronics field.
    Practically, observational presentations are very attractive.
    You are a very valuable teacher and a good presenter.

  • @trzz19
    @trzz19 6 หลายเดือนก่อน

    Excellent explanation in a simple way

  • @sisirachandana5707
    @sisirachandana5707 4 หลายเดือนก่อน

    තව තව විඩියෝ දන්න ශාක්තිය ලැබෙිවා

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 11 หลายเดือนก่อน +1

    බොහො හොදයී ලබාදෙන දැනුම ඉතාම ඉහලයී

  • @ranilnishantha6483
    @ranilnishantha6483 ปีที่แล้ว +1

    වටින පාඩමක්.ස්තුතියි සර්

  • @sisirachandana5707
    @sisirachandana5707 4 หลายเดือนก่อน

    ඉලෙක්ටිටෙුනික් හොදම ගුරැතුමා

  • @sapumalsunil36
    @sapumalsunil36 ปีที่แล้ว

    Bohoma.sthuthi.sir.,supiri.

  • @user-nd6ie1fe3l
    @user-nd6ie1fe3l 5 หลายเดือนก่อน

    good work

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 11 หลายเดือนก่อน

    Isthuti sir oba thumataha....asai oben igana ganna....bs

  • @charithasanjeewa4748
    @charithasanjeewa4748  ปีที่แล้ว +4

    Godak ayata meka therum.ganna amaru nisa.wenama. padamak hetiyata kala

    • @vasthirosa
      @vasthirosa ปีที่แล้ว

      sauththu eva tikak genavanam hari

    • @greshangamage5042
      @greshangamage5042 ปีที่แล้ว

      Phone number denna puluwanda

    • @SunilThennakoon-ik1cq
      @SunilThennakoon-ik1cq 4 หลายเดือนก่อน

      අනිවාරෙන් මේ කරන විදිය හොදයි

  • @sudathabanda3569
    @sudathabanda3569 10 หลายเดือนก่อน

    Loku denumak laba gaththa. Egena ganna Api waga ayata. Ethama wedagath padamak.. Guru piyaneni Obata bohoma pin.. B. S !

  • @samankumara4712
    @samankumara4712 2 หลายเดือนก่อน

    බුදු සරණයි සර් ❤

  • @sameerato
    @sameerato ปีที่แล้ว

    supiri. thanks soo much sir

  • @dalukwetiya
    @dalukwetiya 5 หลายเดือนก่อน

    Thank you🥰

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 ปีที่แล้ว +1

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @w.d.tperera2476
    @w.d.tperera2476 5 หลายเดือนก่อน

    සුපිරි ගුරුවරයෙක්

  • @yasarathnagunarathna4593
    @yasarathnagunarathna4593 ปีที่แล้ว

    thanks so much sir.

  • @ajantharangana31
    @ajantharangana31 ปีที่แล้ว

    nice video.....

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว

    hanks so much

  • @sanjeewamaduranga4254
    @sanjeewamaduranga4254 9 หลายเดือนก่อน

    sir washine machine capaciter ekk range eka 12/6 uf tamai tiyanna dan balanakota thiyanna 11.16/5.85 cap eka awlda sir

  • @user-cl8ui1os6c
    @user-cl8ui1os6c ปีที่แล้ว

    Thanks sr.

  • @user-oe9sf4oz6t
    @user-oe9sf4oz6t 21 วันที่ผ่านมา

    I can see, You teach.

  • @viyathshamen
    @viyathshamen 5 หลายเดือนก่อน

    At the capaciters I/V= C is it correct. How to determine capaciter value with I and V

  • @sanjeewalakshman4885
    @sanjeewalakshman4885 11 หลายเดือนก่อน

    Oscilloscope aken motorcycles wala coil testing karanna berida

  • @hansikasewuwandi
    @hansikasewuwandi ปีที่แล้ว

    Godak watinawa padama

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thanks

    • @ranjithdayapala6751
      @ranjithdayapala6751 11 หลายเดือนก่อน

      කාර්මික සිල්පියක්ට එහා ගිය ග,රැවරවෙක් සරලයි ඔනම අයෙක,ට තේරෙනවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 หลายเดือนก่อน +1

      Thank you very much ,oya hari mama ettatama karmika shilpiyek newei mama technical officer kenek

  • @supuntharidu6198
    @supuntharidu6198 23 วันที่ผ่านมา

    Bohoma.hodata.paehadele.karata.,bohoma.isththi

  • @punsirijayadewa7554
    @punsirijayadewa7554 10 หลายเดือนก่อน

    Good

  • @piyalkumara3810
    @piyalkumara3810 วันที่ผ่านมา

    ESR value,Leakage current gana video ekak karanna barida?

  • @yohanranjani3646
    @yohanranjani3646 10 หลายเดือนก่อน

    ❤❤❤❤good

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    26:29 supiri 🔥♥️

  • @toons7076
    @toons7076 ปีที่แล้ว +1

    Uf agya gena kiynnako..volt walata adala uf කොහොමද kiyla

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv ปีที่แล้ว

    Supiri

  • @rathnasirinanayakkara6224
    @rathnasirinanayakkara6224 7 หลายเดือนก่อน

    Good less3

  • @pradeepchathuranga6735
    @pradeepchathuranga6735 2 หลายเดือนก่อน

    👍👍👍

  • @sisirachandana5707
    @sisirachandana5707 4 หลายเดือนก่อน

    රේසිස්ටර් ගැන කියලා දෙන්න

  • @KRCMOBILE
    @KRCMOBILE ปีที่แล้ว

    ic reballing magnatic pad එක ගත්තෙ නැති අය මේ වීඩියෝ එකේ කමෙන්ට් වල තියෙන ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඕඩර් කරගන්න.ෆෝන් රෙෆයාර් කරන අයට ගොඩක් ප්‍රයෝජනවත්
    th-cam.com/video/ZUn_OL2OrLk/w-d-xo.html

  • @rwdproduction7810
    @rwdproduction7810 8 หลายเดือนก่อน

    ❤🔥👌

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 ปีที่แล้ว +1

    නියමයෙට කරා

  • @pradeepchathuranga6735
    @pradeepchathuranga6735 2 หลายเดือนก่อน

    ❤❤

  • @yasarathnagunarathna4593
    @yasarathnagunarathna4593 ปีที่แล้ว

    capasitor eke voltage eka 35v kiyala thibuna ekata 50v demmata prasnayak nethida sir?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      No voltage vadi unata prashnayak ne hebei uf agaya hariyanna ona

  • @58794
    @58794 7 หลายเดือนก่อน

    Yam yam isthana walata me me cap eka danna ona kiyala decied karanne kohomada

    • @58794
      @58794 7 หลายเดือนก่อน

      Cap vitarakma newe. Resister ekak cap ekak C828 wenuwata D313 danna ona kiyala denaganne kohomada

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 10 หลายเดือนก่อน

    ❤ සර් බපල් හදන හැටි කියල දෙන්න

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @user-ep9fm4vs2u
    @user-ep9fm4vs2u 2 หลายเดือนก่อน

    සිවිලින් ෆෑන් Capacitor එකේ චාර්ජ් එක බහින්නෙ ඇයි
    අලුතෙන් දැම්මෙ capacitor එක

  • @seecollection227
    @seecollection227 ปีที่แล้ว +1

    Sir half short හදන විදිය තවම ඔලුවට අවුල් ඒක පොඩ්ඩක් කියල දෙනවද වෙලාවක😐

  • @SudasinhaAmith-oq4ed
    @SudasinhaAmith-oq4ed ปีที่แล้ว

    Mama asai igena ganna mata udaw karanna puluwanda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Apoi puluwan danna hemadema koyala denawa kemathi topic tika comment karanna

  • @user-jv7lw4hh8h
    @user-jv7lw4hh8h ปีที่แล้ว

    Ethakota maila cap ho adu ranj
    Cap cheqe karannama berida

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Tikak amarui apita puluwan eke capacitance maninna hema meter ekenma be

  • @henepolaseewakathero121
    @henepolaseewakathero121 6 หลายเดือนก่อน

    එකම දේ ගොඩ වෙලාවක් කියන්න එපා. මොන්ටිසෝරිය වගේ. හැම කෙනෙක්ම එහෙමයි. මේව බලන්නෙ යම් අවබෝධයක් තියෙන අය.

  • @sarathadikari4772
    @sarathadikari4772 หลายเดือนก่อน

    රෙසිස්‍ටර්ස් , ඇතුලු අනෙකුත් කොම්පොනන්ට්ස් චෙක් කරන ආකාරයත් තියෙන ලින්ක් එක whatsapp එකට කරුණාකර එවන්න පුලුවන් ද සර්.

  • @JohnJohn-gy2st
    @JohnJohn-gy2st ปีที่แล้ว

    Hello 600

  • @nilushanuwan3360
    @nilushanuwan3360 11 หลายเดือนก่อน

    mage amp eke cap aul wela tiyenne

  • @devizz_
    @devizz_ ปีที่แล้ว

    මෝටර් මෙගර් වීම සම්බන්ධව වීඩියෝ එකක් දානවද..?

  • @chamikakarli478
    @chamikakarli478 11 หลายเดือนก่อน

    ටැනස්

  • @user-le8mh3de9o
    @user-le8mh3de9o หลายเดือนก่อน

    මයිලර් අඩු අගයක් නම් කොහොමද අගය ගනනය කරන්නෙ මක්රො පැරට්
    අගය 100%10 පහල අගයක් පෙන්වන්නෙනම් පරිපත නිසි ආකරක්‍රියා නොකරයි මෙවා හරියට
    බලන මීටර් තිබෙනවානෙද අදාල මීටර් වලින් බලනකොට මයික්‍රො පැරට් අගය හරියට පෙන්වනවා නෙද 100 uf
    සිය පෙන්වනවා සියෙන් දහයක් අඩු අඩු කර පෙන්වනවානම් 99 පෙන්වයිනම් අපිට තිරනය කරන්න පුලුවන් මෙයාව ඉවත් කරන්න ඔනෙ
    කියලා.

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +2

    HIOKI එකේ කැපෑසිටර් බලන රේන්ජ් එකට දාලා කැපෑසිටර් චෙක් කරයි කියලා බලාගෙන හිටපු මම 😢😢😢😢

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +3

      Amathaka una ,eke range ekata dala alluwama hariyatama agaya pennanawa

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 11 หลายเดือนก่อน

    කොහොමද capacitor repair කරන්නේ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 หลายเดือนก่อน

      Ehema krama ne

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 11 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 නෑ දැන් ciucuit board එකක කැපෑසිටර් එකක් damage වෙලා නම් ඒකට හරියනම අගයයි වෝල්ට් ගානයි දාන්න ඕනෙද කියලා ඇහුවේ. උදාහරණයකට capacitor එකක් තියෙනවා 2200uf 25v capacitor එකක් ඒකට ඒ මයික්‍රොෆැරඩ් 2200uf එකයි 25v වගේම කැපෑසිටර් එකක් දාන්න ඕනේ නෑනේ ඒ ලගින යන අගයකුයි 25v හරි ඊට වැඩියෙන් හරි දාන්න පුලුවන්ද කියලා මම begginer කෙනෙක් ඒකයි

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 11 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 Capacitor replace කරන්නේ කොහොමද? උදා: 2200uf 25v නම් වෙන uf එකකුයි 25v හරි ඊට වඩා වැඩි capacitor එකක් දාන්න බැරිද?

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 10 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 මගේ multimeter එකේ 1r00 කියන smd රෙසිස්ටර් එක පිච්චිලා ඒකේ අගය 1ohm මම ඒකට 1ohm රෙසිස්ටර් එකක් දැම්මා ඒකේ color code එක දුබුරු,කලු,රත්‍රං, සිල්වර් ඒක දාලා මගෙ multimeter එකේ වැරදි reading පෙන්නයිද ?

  • @sunildayawansa3026
    @sunildayawansa3026 11 หลายเดือนก่อน

    උපකරන පරීක්ෂා කිරීමේදී
    සක්‍රිය මෙන්ම අක්‍රිය උපකරණ ද පරීක්ෂා කර පෙන්වන්න.එවිට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම ට ප්‍රේක්ෂකයන් හට හැකියාව ලැබේ..

  • @MrBlps
    @MrBlps 11 หลายเดือนก่อน

    💐💐💐❤️❤️❤️🌷🌷🌷👍👍👍🌸🌸❤️❤️❤️🌼🌼🌼👍👍👍❤️❤️❤️👍👍👍❤️❤️❤️🥀🥀🥀👍👍👍🌹🌹🌹💐💐💐👍👍👍❤️❤️❤️🌷🌷🌷👍👍👍🌸🌸🌸👍👍👍💐💐💐🌹🌹❤️❤️❤️👍👍👍💐💐💐

  • @amalkahandawa8957
    @amalkahandawa8957 9 หลายเดือนก่อน +1

    ඇයි ඔකෙ 1 තියෙන්නෙ .0වෙන්නඇතුව

  • @sinehsineh
    @sinehsineh 4 หลายเดือนก่อน +1

    You tube වැඩසටහන් වලින් ඔබ තරමට සරලව electronic ගැන උගන්වන ගුරුවරයෙකු දැක නැත.ජයවේවා ඔබට

  • @palitharathna7548
    @palitharathna7548 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි. ඉතාම පැහැදිලිව සියල්ල හරියාකාරව තේරුම් කර දීමට කටයුතු කිරීම ගැන.