Electronic Circuit පෑස්සීම මුල සිට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Electronic උපකරණ පෑස්සීම ,බවුත් එකක් තෝරා ගැනීම ,Circuit පෑස්සීමෙි මූලික සිද්ධාන්ත

ความคิดเห็น • 281

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว +9

    ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ආකාරයට පැහැදිලිව කියා දෙන විදිහ විශිෂ්ඨයි.ඔබතූමාට බෙහෙවින්ම ස්තූතියි. දීර්ඝායු වේවා!

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 ปีที่แล้ว +6

    ඉතාමත් හොඳ සරල පැහැදිලි කිරීමක් .බොහොමත් ස්තුතියි .

  • @AriyadasaAriyadasa-sr7ki
    @AriyadasaAriyadasa-sr7ki ปีที่แล้ว +5

    ඔයාට ගොඩක් ඉස්තුතියි ඉතාම සරලව කියල දුන්නට ඒතරමි පැහැදිලිව තවත් මෙි වගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න කියමින් ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ සන්පත්තිය ලැබෙිවා කියා මම නවතිමි තෙරැවන් සරණයි

  • @arachchidilshan8787
    @arachchidilshan8787 ปีที่แล้ว +4

    අමිමෝ වීඩියෝ එක බැලවා ඇත්තමයි ඔයාට මදි නොකියන්න හරි යන්න ඔීනි ජය වෙිවා බුදු සරනයි ආදරෙයි..😍😎😘

  • @user-vo4gn7jj7g
    @user-vo4gn7jj7g 9 หลายเดือนก่อน +5

    ඔබට ගොඩක් පින් මෙවැනි දැනුම අප හට ලබා දෙන එකට

  • @rrgnr8440
    @rrgnr8440 2 ปีที่แล้ว +10

    ඔබගේ ප්‍රයත්නය නිසා අප දැනුමෙන් තවතවත් ඉදිරියටම . Thank you sir ♥️

  • @janakakalum
    @janakakalum 9 หลายเดือนก่อน +2

    Sarala pahadili kirimak.thank sir

  • @udeshanimendis7018
    @udeshanimendis7018 ปีที่แล้ว +2

    ඔබ නම් මරු මගේ ප්‍රශ්න වලට උත්ත්‍රර ලැබෙනවා

  • @windcreations3670
    @windcreations3670 2 ปีที่แล้ว +7

    දිගටම වීඩියෝ ඕනේ.අපි ආසාවෙන් බලනව,ඉගෙන ගන්නව🔥🔥🔥🔥

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +2

      Godak sathutui denuma labaganna ekata digatama video.dannam thanks

    • @windcreations3670
      @windcreations3670 2 ปีที่แล้ว +1

      @@charithasanjeewa4748 මමත් උවමනා දේවල් එකතු කරගෙන අත් හදා බලන ගමන් ඉන්නේ ගොඩක් හොදින් තේරුම් ගන්න කියා දෙනව🔥🔥🔥👍👍👍

  • @dharmasirihettiarachchi1437
    @dharmasirihettiarachchi1437 ปีที่แล้ว +2

    හරියටම පාස්සන විදිය කියලදුන්නෙ ඔබ විතරයි ස්තුතියි

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว +3

    ඉතාමත් පැහැදිලිව කියලා දුන්නට බොහොම පිං

  • @anandabogahahinna9406
    @anandabogahahinna9406 ปีที่แล้ว +2

    Thank you සර්

  • @rohanaceb4830
    @rohanaceb4830 2 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව කියලදෙනවා ඔබතුමා. තවත් දේවල් බලාපොරොත්තු වෙනවා. බුදු සරණයි.

  • @SusithChamara09
    @SusithChamara09 ปีที่แล้ว +2

    Thanks a lot for sharing your knowledge. Much appreciate your time and effort. Keep it up......

  • @LakxmanAbeywickram-pt9vu
    @LakxmanAbeywickram-pt9vu 7 หลายเดือนก่อน +1

    සරලව කියලා දෙනවා ඔබ තුමා 👍👍👍

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns 27 วันที่ผ่านมา +1

    Good thank a lot

  • @rio_zia
    @rio_zia 2 ปีที่แล้ว +22

    ලංකාවේ හොඳම ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා 💐💐💐💐

  • @AlexPerera-mi6yv
    @AlexPerera-mi6yv 4 หลายเดือนก่อน

    Understood very well. Thank you very,

  • @mohamedyoosoofzahid3774
    @mohamedyoosoofzahid3774 ปีที่แล้ว +1

    God bless you, U'r attempt in sharing U'r knowledge with others is real.

  • @amilakrishantha3218
    @amilakrishantha3218 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර් ඔබට

  • @user-bj1tr3jy7s
    @user-bj1tr3jy7s 8 หลายเดือนก่อน +2

    ඉතාමත් හොදින් පැහැදිලිව කියලදෙනව❤❤❤බුදුසරනයි

  • @dilansaliya8108
    @dilansaliya8108 6 หลายเดือนก่อน

    ගොඩක් හොදට උගන්වනවා. ❤❤

  • @Vaasudeeva2.0
    @Vaasudeeva2.0 ปีที่แล้ว +4

    සුපිරි .....දන් නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා...😊😊😊❤️❤️❤️

  • @arunawellalage5303
    @arunawellalage5303 2 ปีที่แล้ว +1

    ස්තුති ..🙏 ඔබතුමාට .හොදට පැහැදිලි උනා....👌👌👌

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    නියමයි සර්,ගෘහවිදුලි උපකරණ අලුත්වැඩියා දක්වාම යයි කියල විස්වාස කරනව,ස්තූතියි මේ කරන වැඩේට🙏🙏🙏🌟❤

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 5 หลายเดือนก่อน

    Ma.dutu.wisitathama.guruwarayek.🙋💎💯❤️🇱🇰🌞🌝bohomathma.sthuthi.sir.

  • @santhajayakody4505
    @santhajayakody4505 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤💥👍

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Etha hoda padmak.. Jevthe palaweni circuit pessimata sudanam wenawa.. Guru piyaneni obata bohoma pin.. B.s !

  • @kaleelurrahumanrahuman99
    @kaleelurrahumanrahuman99 7 หลายเดือนก่อน

    Sir you are great teacher

  • @isinivihanka9504
    @isinivihanka9504 3 หลายเดือนก่อน

    සර්,මදර් බෝඩ් එකක් අලුතෙන් අරගෙන එකක් ගලවලා එවලෙම පාස්වමින් එම කොටස චෙක් කරන ආකාරය ද කියලා දෙමින් මුලු ෆෝන් එකම නැවත සකස් කරන ගමන් ඒවයි දෝශ සොයන හැටිත් වීඩියොවක් ඉක්මනින් ඕන. සර් උගන්වන විදිය අපට හොදට තේරෙනවා. තවත් දේවල්වල දැනුම ඔබට ලැබේවා.❤

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว +1

    Suscusfull lesson.Thank's good luck

  • @user-qb4rc8fl1t
    @user-qb4rc8fl1t ปีที่แล้ว

    Niyamata kiyala dunna

  • @jayanthaub3345
    @jayanthaub3345 10 หลายเดือนก่อน

    නියමයි චරිත මහත්තය සුපිරි මම ඔබගෙ ගෝලයෙක් ub jayantha slt

  • @samsonperera9872
    @samsonperera9872 ปีที่แล้ว +1

    very, very clear.
    Thank you.

  • @hirunetprasanna4859
    @hirunetprasanna4859 2 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම ගුරුවරයෙක්

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว

    Dakune gammak thamai oya sir

  • @gayanbandara6428
    @gayanbandara6428 ปีที่แล้ว

    Atthamai kiyala wadak na super sir good luck ,🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️

  • @dineshrohitha943
    @dineshrohitha943 ปีที่แล้ว

    Ada issellama baluwe oyage video.okkoma iwara wenakam baluwa.pahadiliwa kiyla denawa.tnx

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Ok issarahata tika tika advance pettata yanawa thama api inne basic level eke

  • @nuwanbandara1856
    @nuwanbandara1856 2 ปีที่แล้ว +1

    Super you tuber

  • @w.dgamini6591
    @w.dgamini6591 2 หลายเดือนก่อน

    Obama.thuma.ethamath.hodata.kiyala.dunna.obta.s.godak.sthuthie.

  • @amila00
    @amila00 ปีที่แล้ว

    සබ්ක්‍රයිබස් ලක්ශක් ලබා ගන්න ඉන්මනින් හැකි වේවා.. සුපිරි වීඩියෝ සිරිස් එකක්,,,

  • @user-yp3nq3mt7j
    @user-yp3nq3mt7j 2 หลายเดือนก่อน

    thank

  • @dhammikaperera6312
    @dhammikaperera6312 2 หลายเดือนก่อน

    Superb teacher

  • @MmTamilBayan
    @MmTamilBayan 8 หลายเดือนก่อน

    Super sir ❤

  • @charmslk1
    @charmslk1 ปีที่แล้ว

    Very good 👍
    Congratulations!!!
    MUHABBATH TV COLOMBO SRILANKA.

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว

    ගොඩාක් හොද වැදගත් පාඩමක් සර්...🤗🤗🤗 තැන්ක් යු සර්

  • @sandalilanka1366
    @sandalilanka1366 ปีที่แล้ว

    Thanks machag

  • @janakabandara3704
    @janakabandara3704 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @gaminiwickramsinghe7974
    @gaminiwickramsinghe7974 8 หลายเดือนก่อน +1

    ලංකාවවේ එකම ගුරුමුෂ්ඨි සගවා තබා නොගන්නා ගුරුවරයා

  • @user-bj1tr3jy7s
    @user-bj1tr3jy7s 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe5240 2 หลายเดือนก่อน

    මගේ වාසනාවට අහම්බෙන් සර් ගෙ chanal eka අහුවුණෙ.ගොඩක් පින්,සර්ගෙ whatsap නම්බර් එක දෙනව නම් මට godak වැදගත්. ❤❤❤මම මේ වීඩියෝ මාලාව රෑ 9.00 ඉඳන් එකදිගට බලන ගමන්. දැන් පාන්දර 01.56 යී. Eth නිදිමත na .

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 หลายเดือนก่อน +1

      Ammo godak sathutui hema dema meke uganwanawa pyala wage ayaya thamai me channel eka karanne

  • @sameerasampath9145
    @sameerasampath9145 9 หลายเดือนก่อน +1

    නියමයි

  • @janithapasindu219
    @janithapasindu219 ปีที่แล้ว

    Watinwa godak, igena ganna apita

  • @sanjeewajayaruwan5123
    @sanjeewajayaruwan5123 ปีที่แล้ว

    සර් මම මේ සර්කිට් එක හැදුව ඒකෙ 3.85v ක් එනව ඒක ප්‍රශ්නයක් ද පොඩ්ඩක් කියන්න ඔබ තුමාගෙ ඉගැන්වීමට ගොඩක් ස්තූතියි ගොඩක් පින්

  • @sameerasampath9145
    @sameerasampath9145 9 หลายเดือนก่อน

    👍

  • @user-pb6vm8gp8h
    @user-pb6vm8gp8h 24 วันที่ผ่านมา

    ඩයෝඩ් දෙකක් දැම්මෙ ඇයි පොඩ්ඩක් පැහැදිලි කරන්න සර්

  • @rio_zia
    @rio_zia 2 ปีที่แล้ว

    සර් ෆෝන් රෙපෙයාර් වීඩියෝ සෙට් එක කරන ගමන්ම වෙන ඉලෙක්ට්‍රොනික් උපකරණ අලුත්වැඩියාව ගැනත් ව්ඩියොත් දාන්න. කොච්චර චැනල් තිබුනත් ඒ කාටත් වඩා සර් කියාදෙන දෙ හොඳට තේරෙනවා.. චැනල් එක නවත්තන්න එපා සර් ගොඩක් වටින චැනල් එකක් මේක... උගන්නන්නත් ඉගෙනෙගෙන ඉන්න ඕනනෙ සර් කියාද්ව්න දේවල් 6 පංතියෙ ලමයෙකුට උනත් තේරුම්ගන්න පුළුවන්

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Ok kohomath hema උපකරණයක්ම උගන්වනවා ඉදිරියට

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 ปีที่แล้ว

    ❤❤❤❤

  • @pemasiriranatunga224
    @pemasiriranatunga224 ปีที่แล้ว

    Gurutuane obathumata godak sthuthei

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 ปีที่แล้ว

    aththatama mn waga aadunikainta obaththumaga gurukam watinawa sir

  • @SamithVithanage
    @SamithVithanage ปีที่แล้ว

    Thank you.

  • @user-wt6vs1tj3w
    @user-wt6vs1tj3w 8 หลายเดือนก่อน +1

    Sir mama soldering paste ekak genava passanna🙂 eth eken hariyata pustayath ekka sambanda venna eken😔😔 ayye dannaneda sir😔😔 ane mata udau karannako sir😔😔

  • @geemix279
    @geemix279 8 หลายเดือนก่อน

    IN 4007 ඩයෝඩ් දාලා කරන්න පුළුවන් ද. 1k R නිල් පාට එකම ඕනද

  • @neoload_7795
    @neoload_7795 9 หลายเดือนก่อน

    Sir 38:13 methanata in4937 diode dekak dammoth hariyanne nahada...

  • @retouchmaster1252
    @retouchmaster1252 2 ปีที่แล้ว

    Hodata theruna sir❤️

  • @slrgaming6805
    @slrgaming6805 2 ปีที่แล้ว

    Well done

  • @ruwanthusithakumara1535
    @ruwanthusithakumara1535 4 หลายเดือนก่อน

    Bit කළු වෙන්නේ ඇයි...ඊයමි පැස් වෙන්නේ නැ..😢😢😢

  • @dihansasithmina453
    @dihansasithmina453 2 ปีที่แล้ว

    අනිවාරයෙන්ම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SL-ct7cz
    @SL-ct7cz ปีที่แล้ว

    අයියෙ 25w බවුත් එකකින් බවුත් කරද්දින් ඊයම් පරිපතයෙ ඇලෙන්නෑනෙ

  • @sunildias5179
    @sunildias5179 2 ปีที่แล้ว

    Superb

  • @djanapriyadesilva7143
    @djanapriyadesilva7143 ปีที่แล้ว

    SMD electronic components, Soldering & Desoldering කරන විදිය ගැනත් video එකක් කරන්න සර්

  • @ajantharangana31
    @ajantharangana31 2 ปีที่แล้ว

    nice ....

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 2 ปีที่แล้ว

    තව ටිකෙම් මං රට දුම්මල ගන්න electronic කඩේකට යනව... 😁
    හොද වෙලාවට සර් කීවේ... ✅👍

  • @nuwanbandara1856
    @nuwanbandara1856 ปีที่แล้ว

    goot 30w solider iron eakak gattha.eaka rath wanwa.aduine.eakata mkda karanda.tiyanne

  • @charithadassanayake5714
    @charithadassanayake5714 ปีที่แล้ว

    Phone repair වීඩියො අයෙ දාන්නෙ නැද්ද

  • @asankapushpe3915
    @asankapushpe3915 ปีที่แล้ว

    🧡🧡🧡

  • @seecollection227
    @seecollection227 ปีที่แล้ว

    සර් සමාවෙන්න වැරදි දෙයක්නම් කියන්නෙ.අපි නේවාසික පාථමාලාවක් කරමුකො සර්.මුල ඉදන්ම නැතුව practically වගේ.මොකද අපි කෝස් කරල ආවට practical පැත්තෙන් ගොඩක් දුර්වලයි සර්.
    සර් ලග ඉදන් අපිට ඉගන ගන්න තියනවනම් මං හිතනව අපිට ආයෙ මොන ලෙඩක් ආවත් කාගෙන්වත් අහන් නැතුව youtbe එකේ search කර කර දගලන්න ඕනෙ නැති වෙයි කියල අනිවාර්යයෙන්

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Kathawa nam.etta eth mama job ekak karanawa welawa hoyaganna be harima amaruwen thamai mekatath welawa hoyaganne sorry

  • @aimlelectronics4838
    @aimlelectronics4838 2 ปีที่แล้ว

    supiri

  • @user-nq3fj6oz1z
    @user-nq3fj6oz1z 6 หลายเดือนก่อน +1

    සර් පරිපථයක මොකක් හෝ කොටසක් පිච්චිලානම් පිච්චුන උපකරනය හරියටම හොයාගන්නෙ කොහොමද 😕❤️

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 หลายเดือนก่อน

      ekata hema kotasakma xheck karala.balanna ona ewata godak lessons dala thiyanawa ewa tika balanna

    • @user-nq3fj6oz1z
      @user-nq3fj6oz1z 6 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 thanks sir මම බලන්නම් මට අද තමයි සර්ගෙ චැනල් එක හම්බුනේ

    • @user-nq3fj6oz1z
      @user-nq3fj6oz1z 6 หลายเดือนก่อน

      ❤️

  • @dilanNsumudu0601
    @dilanNsumudu0601 2 ปีที่แล้ว

    Good sir

  • @udayangachamara3361
    @udayangachamara3361 10 หลายเดือนก่อน

    Sir V adu krganna select krganna one resister eka thiranaya krganna calculation ekak ethi neda. Eka kynna puluwnda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Ekata padamak kala playlist ekata gihin balanna

  • @warunakumara2898
    @warunakumara2898 2 ปีที่แล้ว

    lanakawae awanka nihathamani guruwaraya

  • @samithaliyanage4009
    @samithaliyanage4009 2 ปีที่แล้ว +1

    Mobile phone පාඩමෙ මගහැරුනු IC ටික කියලා දෙන්න .ජංගම දුරකථන අලුත්වැඩියාව පිළිබඳව පිලිවෙන් සම්පූර්ණයෙන් ඉගෙනීමට ආසයි .Thanks sir .

  • @NalinMalavige
    @NalinMalavige ปีที่แล้ว

    ❤️❤️👑️👍

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 9 หลายเดือนก่อน

    දුම්මල කෙහෙද.ගන්න තියෙන්නේ ,කඩවල තියෙන දුම්මල කුඩු හරියන් නැද්ද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน

      Sinhala beheth badu kadekin gihin kellak ganna ewa electtonic kadawala ne

  • @Maheevideos5362
    @Maheevideos5362 ปีที่แล้ว

    60w බවුත් එකකින් ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න බැරිද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Puluwan samahara ic transistor walata poddak sera wedi getaluwak ne wedi welawak allagena inna epa

  • @manuvideozone7666
    @manuvideozone7666 ปีที่แล้ว

    Mama aluthen electronic igena ganna video baladdi dekke godak siyum then pawa apiwage mukuthma nodena igenaganna ena ayata kiyala denawa obathumata godak sthuthei gidak pin denuma tawa kenekuta bedanawata loba netuwa.🙏
    Mama galle mata kiyqnnna puluwanda puruduwenna podu podi dewal hadanna aduwata badaganna ten matara kamakne man matara enwa

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Matara nilwala ganga gawa palliya issaraha thattu 2 kada peliyak thiyanawa eke uda thattuwa shunshine kiyala podi kadayayak thiyanawa eke godak labai pitakotuwa wagema

  • @user-nq3fj6oz1z
    @user-nq3fj6oz1z 6 หลายเดือนก่อน +1

    අනුරාධපුරේ කෙනෙක්නම් අනුරාධපුර කඩ 50ට යන්න පුළුවම් ඒකෙ ඕනි කෙනෙක් දන්නව ස්වර්ණා ඉටලක්ට්‍රිකල්ස් කියල. ඔයාලට ඕනිම දෙයක් ගන්න පුළුවම් ඒකෙන්.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 หลายเดือนก่อน

      Thanks

    • @user-nq3fj6oz1z
      @user-nq3fj6oz1z 6 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 මේ අයියේ මම ලැප් එකක බැටරියක් කැඩුවා ඒකට බැටරි සෙට් කරල තිබුන කම්බි ඊයම් තියල තිබුනෙ ඒකට බවුත් එක තියල ගැලෙව්වා ගොඩාක් පොඩි උපාංග තිබුනා බවුත් එකෙන් ආපු AC කරන් එකට ඒව පිච්චෙනවද

  • @tharindupb3816
    @tharindupb3816 ปีที่แล้ว

    😍😍😍

  • @darshanananayakkara5280
    @darshanananayakkara5280 ปีที่แล้ว

    IN4007 DIODE ekai 1.2k resister set weida sir?

  • @සුභාෂන්8986
    @සුභාෂන්8986 6 หลายเดือนก่อน

    මාමේ විඩේයො එකේ තියන මල්ටිමිටරේන්කැලි වර්ග පරික්ෂා කරන ආකාරය පැහැදිලි කරන්නකො ❤❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 หลายเดือนก่อน

      Ewa padam godak dala thyenne hema ekakma wena wenama

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 2 ปีที่แล้ว

    Power supply padamakuth genna sir lagadima... therenne eke voltage hadaganna ganata..

  • @laiya-.235
    @laiya-.235 2 ปีที่แล้ว

    Ma gawath buth ekak thiyenawa eke habai (w) gana hoyanna ba gahalath naha oya thiyena ewata wada wenath eka anayai thiyenne thada karanna ekath alankiyen. Box eke gaha thiyenne 15w/20w kiya e gane ewath thiyenawada.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Thiyanawa eeyam tika unuwenna tikak wela yayi rathunata passe solder karanna puluwannam prashnayak ne ekama de rathwenna pramada wei

  • @sarathdayananda6862
    @sarathdayananda6862 ปีที่แล้ว

    සර් සර්කිටි එකකමොනවහරි කැල්ලක් පාස්සද්දි වැඩිය රත් වුනොත් හොද නැහැ නේද හානියක් වෙයිද.

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว

    Please explain when we should change the bit. After how long have you to change, sir.

  • @hirunetprasanna4859
    @hirunetprasanna4859 2 หลายเดือนก่อน

    මල්ටි මීටරය ගැන වැඩ සටහනක් කරන්න

  • @antonioantonio5950
    @antonioantonio5950 10 หลายเดือนก่อน

    Sir oya printed bord eke iyan walin line tika thiyana bord thiyada???mokada mama mula idan igena ganna kenek???Mama hama deyak gana hodata study karana kenek Sir.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน +1

      Yes oya hari ehema ewath thiyanawa

    • @antonioantonio5950
      @antonioantonio5950 10 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 God bless you Sir🙏..!

  • @Formula1SL
    @Formula1SL ปีที่แล้ว

    sir IN 4001 silicon diode ekk nisa 0.7v drope eka neda use krla thiyenne 🙂

  • @Repairing-y9y
    @Repairing-y9y ปีที่แล้ว

    Bit eka clean karddi wenama ewata sponch tiyenwada.

  • @sumithudayakumara4749
    @sumithudayakumara4749 11 หลายเดือนก่อน

    5Ampieyr DC power supply ekak hadamu sar👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 หลายเดือนก่อน

      Power aupply ekak heduwane api beluwe nethida