HOWTO TEST CAPACITORS, ධාරිත්‍රක පරික්ෂා කිරීම .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • Howto test capacitots, ධාරිත්‍රක පරික්ෂා කිරීමේ ක්‍රමවේදය .

ความคิดเห็น • 109

  • @asankakumara3858
    @asankakumara3858 3 ปีที่แล้ว +2

    ස්තුතියි සර් ...මෙිි වගේ පැහැදිලි වීඩියෝ දාන්න ශක්තිය ද්‍යිරිය ලැබෙිිවා!

  • @tharakapasindu5659
    @tharakapasindu5659 3 ปีที่แล้ว +2

    Supiriyatama kiyala dunna.thanks

  • @sithuwa_1
    @sithuwa_1 4 หลายเดือนก่อน +1

    Good work❤️‍🔥

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්...බොහොම ස්තුතියි...!!!🤗👍 ඉදිරියටම යන්න සුභ පතනවා ඔබට

  • @pasinduweerasingha4325
    @pasinduweerasingha4325 2 ปีที่แล้ว +2

    Godak pahadili sir thank you

  • @anuraabeyrathna8609
    @anuraabeyrathna8609 3 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් විඩියෝ එකක් .ඔබට ස්තූතියි .

  • @wishwaanuradha6808
    @wishwaanuradha6808 2 ปีที่แล้ว +1

    දැනුම ලබාදීම විශාල පුන්‍යකර්මයකි

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว

    Godaka pin aite, vava
    👍🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් තැන්ක්ස් සිර
    Good blass
    Budusarani

  • @gaminidissanayake6050
    @gaminidissanayake6050 3 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තූතියි.

  • @amaraatapattu8895
    @amaraatapattu8895 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියල දුන්න. thank you.!!!!

  • @oshanjayasooriya7634
    @oshanjayasooriya7634 2 ปีที่แล้ว +1

    වටින විඩියෝ එකක්....👍👍👍👍

  • @dumindaliyanage5126
    @dumindaliyanage5126 2 ปีที่แล้ว +2

    ඉතා පැහැදිලි ස්තුති ඔබට . කැපසිටර් සර්කිට් එකෙන් ඉවතට නොගලවා පරික්ශාකල හැකිද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      ගලවලා පරීක්ෂා කිරීම වඩාත්ම නිවරදියි

    • @dumindaliyanage5126
      @dumindaliyanage5126 2 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 thanks

  • @jayanthaub3345
    @jayanthaub3345 11 หลายเดือนก่อน +1

    කියන්න දෙයක් නෑ සුපිරි තමා සර්

  • @asankaathapaththu5232
    @asankaathapaththu5232 ปีที่แล้ว +1

    Thanks sir

  • @risingedgeelectronics5358
    @risingedgeelectronics5358 3 ปีที่แล้ว +2

    නියම වැඩක් 👍

  • @harshasandaruwan1552
    @harshasandaruwan1552 4 ปีที่แล้ว +1

    jayawewa niyamaii....

  • @madpodda3735
    @madpodda3735 2 ปีที่แล้ว +1

    නියමයි ඔබට බොහෝ පිං

  • @chamindapradeep2560
    @chamindapradeep2560 3 ปีที่แล้ว +2

    Thank you

  • @janasuper7682
    @janasuper7682 3 ปีที่แล้ว +2

    සුපර් ජයවේවා

  • @chanakalakshan560
    @chanakalakshan560 3 ปีที่แล้ว +3

    Digital meter එකෙන් පරීක්ෂා කරන විදියත් දාන්නකො

  • @sujithperera1257
    @sujithperera1257 3 ปีที่แล้ว +1

    Good work!!

  • @kelumthushara448
    @kelumthushara448 ปีที่แล้ว +1

    සුපිරි

  • @chamudithafernando7878
    @chamudithafernando7878 3 ปีที่แล้ว +2

    Thank you,
    Ada amathaka vela 250v capacitor ekak charge vela thiyeddi alluva.
    Lavata vaduna

  • @sltrickshow3048
    @sltrickshow3048 3 ปีที่แล้ว

    Supiri mth blnw oyge video .mge peththatath enn aniwaren😍😍😍😍

  • @chenalkamila5215
    @chenalkamila5215 4 ปีที่แล้ว +2

    Thnks

  • @iroshanikahatapitiya8737
    @iroshanikahatapitiya8737 3 ปีที่แล้ว +2

    Good

  • @StSharena
    @StSharena 2 ปีที่แล้ว

    thanks sir

  • @gunapala3669
    @gunapala3669 ปีที่แล้ว

    ඉතාම හොඳයි කියා දීම """"මා හොඳින් ඉගෙන ගත්තා ඉස්තුති ජයවෙවා ***----"""""""✡️✡️✡️✡️✡️🚩🚩🚩🚩

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 ปีที่แล้ว

    Thank You. Good Luck ❤️

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว +1

    ❤️❤️😊😊

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว +1

    Super

  • @ruwansamaraweera6729
    @ruwansamaraweera6729 14 วันที่ผ่านมา

    Circuit එකට සම්බන්ධව තියෙද්විම ධාරිත්‍රක පරීක්ෂා කල හැකිද

  • @sudeshsampath9471
    @sudeshsampath9471 2 ปีที่แล้ว +1

    Godak hodai

  • @charithkosala1004
    @charithkosala1004 3 ปีที่แล้ว

    ජය වේවා...

  • @thusharaindika3990
    @thusharaindika3990 ปีที่แล้ว

    Katuwa nethi ilakkan tiyena malti meetaren kohomada dena ganne

  • @sampathjayaweera3074
    @sampathjayaweera3074 10 หลายเดือนก่อน

    Capasiter warga tika chuttak ekin eka rupa satahan ekka pennanna puluwan weyda.

  • @lasathkumara92
    @lasathkumara92 4 ปีที่แล้ว +1

    Nice ❤👍

  • @raviduprasanna6401
    @raviduprasanna6401 3 ปีที่แล้ว

    capacitor ekaka values balanna puluwan oya krameta honda naraka oya kramen hoyanna ba mokada samahara caps wala farad agaya kiyewwata ESR value eka high wenna puluwan ethakota eka hoyanna ESR meter ekak ona wenawa

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 3 ปีที่แล้ว +1

    TKS.

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 ปีที่แล้ว

    4:18 rathu / rina maaru karala probe 2 tibbot mokada wenne kiyannakooo 🙏🙏

  • @dilabroff
    @dilabroff 2 หลายเดือนก่อน

    board eke thiyeddima balanna barida capacitor

  • @shanakawim4440
    @shanakawim4440 ปีที่แล้ว

    Film capasitor wala vishshthwaya mokdda ayye??

  • @Repairing-y9y
    @Repairing-y9y ปีที่แล้ว

    Uf agayen mkdda siddwenne..eka wenas wenne ai..eka pahadi krnna..api kohoda hoyagnne uf agua parpathayakata dnna ona

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 ปีที่แล้ว

    digital multimeter යෙන් පරීක්ෂාකරන විට capacitor.මල්ටිමීටර් එකේ OL යනු වෙන් පෙන්වන්නේ ඇයි....

  • @rameshsathsara3790
    @rameshsathsara3790 2 ปีที่แล้ว +1

    Capaciter eka set wena thanata multimiter eka thiyala ethanat ena capaciter eka houa ganna puluwanda.puluwannm poddk danna knk kiynnko

  • @anuralenora7027
    @anuralenora7027 2 ปีที่แล้ว

    Can i used week 12v 9am battery with capasiter .please give diagam

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว +1

    Transistor ,mosfet tes karana video danna

    • @electronicdanuma7067
      @electronicdanuma7067  4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් .

    • @kavi9375
      @kavi9375 ปีที่แล้ว

      @@electronicdanuma7067 number please

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว

    👍🙏

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Myler cpacitor eken mokakda wenne ? හා pf (පරිප්පු ඇටෙ,ceramic capacitor ) eken mokada wenne 🙏

  • @amithaleula5748
    @amithaleula5748 3 ปีที่แล้ว +1

    පැරඩි චක්‍රය දැනගනිමට කැමතියි කරැණාකර උදව් කරනමෙන් ඉල්ලමි

  • @kksamantha2098
    @kksamantha2098 ปีที่แล้ว

    ඩිජිටල් මල්ටිමීටරයකින් පරික්ෂා කිරීමේදී කිසියම් අගයක් පෙන්වා ශනිකව කිසිම දෙයක් නොපෙනී යනවානම් එයට හේතුව කුමක් ද...

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว +1

      ධාරිතාව පරීක්ෂා කරන පරාසයේ යොදා ධාරිතාව මැන බලන්න

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    කොළ පාට capacitor ekata kiyana නම quick reply

  • @nadinadisha2235
    @nadinadisha2235 3 ปีที่แล้ว +1

    aiye 1.0j cap eka chek karanna mona parasayatada danna one 100 wada na..1K walata oya kiwwa wage wdiwela 0ta enawa

  • @ameshgamage-almaths1639
    @ameshgamage-almaths1639 2 ปีที่แล้ว +1

    Ane mekt reply krnn plz. Capacitor ekak ohoma set krhma, multimeter katuwa ehata gihin henama himiiin binduwa peththata enw nm eka hodada

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Ow binduwata enawanam hodai ,awasana hariya hemita enawa wadi agayaka capacitor wala

    • @ameshgamage-almaths1639
      @ameshgamage-almaths1639 2 ปีที่แล้ว

      @@electronicdanuma7067 cercuit eke thiyeddima check krnn puluwn dewl monwd

  • @wasanthakumara6879
    @wasanthakumara6879 2 ปีที่แล้ว

    Capacitor uf අගය denagane කොහොමද

  • @ravionline5702
    @ravionline5702 3 ปีที่แล้ว +1

    අයියේ ඔය මල්ට් ම්ටර් එකෙන් DC AC chek කරන්න පුලුවන්ද මට එ ව්ඩ්යෝ එකක් දන්නකෝ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      මල්ටිමීටරය ගැන කරපු වීඩියෝ එකක් තියනවා මම කරපු. බලන්න ඒක.

  • @nuwankumara6156
    @nuwankumara6156 2 ปีที่แล้ว

    uA කියන්නෙ මොකක්ද සර්

  • @ravionline5702
    @ravionline5702 3 ปีที่แล้ว

    මේ ම්ටර් එකෙ output kiyna ekei..dakunu patte tiyna අර කරකවන එක තියන්නෙ එකෙන් මොකක්ද කරන්නෙ

    • @sahanmadhushanka8220
      @sahanmadhushanka8220 ปีที่แล้ว

      dakunu paththe karakawana eka ohm ajestmant eka eketh thma normal awasthawedi ohm 0ta hadaganne

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 2 ปีที่แล้ว +1

    Capacitor වල පිටතින් පේන්නෙම නැතුව දෝශ තිබෙන්න පුලුවන්ද
    (සාමාන්‍යයෙන් අලුත්ම එකක් වගේ පෙනුමට තිබුනත් එහි දෝශයක් තිබෙන්න පුලුවන්ද)

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +2

      ඔව් එහෙම වෙන්න පුලුවන් , සමහර ඒවා මීටර් එකෙන් බලනකොටත් හොදයි වගේ පෙන්නන්නේ, සැකේට තමයි අලුත් එකක් දාන්න වෙන්නේ.

    • @dehiwalaliyanageindikasena9436
      @dehiwalaliyanageindikasena9436 2 ปีที่แล้ว

      @@electronicdanuma7067
      මට ඔබතුමාගෙ වට්සැප් නම්බර් එක දෙන්න පුළුවන්ද
      මගේ එමජන්සි ලෑම්ප් එකේ
      පරිපතයෙ දෝශයක් තියෙනව
      ස්විච් එක දාපු ගමන් බල්බ් එක දැල්විලා නිවිල යනව
      බල්බ් එක නිවසේ විදුලියට සම්බන්ද කරාම හොදයි /බැට්‍රියෙ වරදකුත් නෑ
      පරිපතයෙ දෝශ සහිත උපාංගයක් පිටතින් පේන්නත් නෑ
      ට්‍රාන්ස්සිස්ටර් ටිකත් චෙක් කරා ඒවගෙත් වරදක් නෑ
      ඔබතුමාට පුලුවන්ද මට උදව් කරන්න
      මෙයට
      මං මං වට්සැප් එකට
      දාන්නම් පරිපතයෙ පැහැදිලි පොටෝ එකක්
      එයින් මට මෙහි දෝශ සහිත උපාංගය අනුමාන කරල සොයා දෙන්න පුලුවන්ද
      මේ දවස් වල පවර් කට් එකත් එක්ක එය සාද ගන්න පුළුවන් නම් වටිනව
      බොහොම ස්තුතියි

  • @chamindaperera5403
    @chamindaperera5403 11 หลายเดือนก่อน

    🤗🤗🤗🤗🏆️🏆️🏆️🏆️

  • @nimsarasandaruwan5674
    @nimsarasandaruwan5674 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ravionline5702
    @ravionline5702 3 ปีที่แล้ว +1

    Ohoms parasaya DCV kiyna eka nemeine ita yata tiyana eka neda

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      Ohms parasaya kiyanne ×1, ×10,... wani parasa

    • @ravionline5702
      @ravionline5702 3 ปีที่แล้ว

      @@electronicdanuma7067 aiye ethakota oya මල්ට් ම්ටරය හොයිද වැඩ කරගන්න ඔක කියියක් වෙනවද

  • @upula
    @upula 2 ปีที่แล้ว

    ඩිජිටල් මල්ටිමීටරයෙන් capasitor පරීක්ෂාකරන පරාසය නොමැතිනම් කෙසේද capcitor එකක් පරික්ෂා කරන්න මන්ත්‍රීවරුන්

  • @hassilva3804
    @hassilva3804 2 ปีที่แล้ว

    දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Ultimately

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 ปีที่แล้ว +1

    Weddek thamai ithin

  • @knowme192
    @knowme192 ปีที่แล้ว

    මල්ටි මීටරය මොනවත් පෙන්නන්නේ නැහැ ඒ ඇයි මයිලර් කැපර්සිටර්

  • @Digi742
    @Digi742 3 ปีที่แล้ว

    One deyk check krGanna Puluwan meters tiyda.digital ewA

  • @nadinadisha2235
    @nadinadisha2235 3 ปีที่แล้ว

    smd capacitor chek karanne kohomada aiye

  • @Digi742
    @Digi742 3 ปีที่แล้ว +1

    Repair clips onee

  • @premasirirandunuge6766
    @premasirirandunuge6766 3 หลายเดือนก่อน

    Poor sound quality & nothing can be heard

  • @sarathjayathissa4565
    @sarathjayathissa4565 3 ปีที่แล้ว

    තව ටිකක් ශබිදයෙන් කතා කරමුද

  • @roshanpawani
    @roshanpawani 2 ปีที่แล้ว

    🙏🙏❤️❤️❤️

  • @chameeraranawaka5038
    @chameeraranawaka5038 3 ปีที่แล้ว +1

    Dana rina maru krala allanne mokda malt mitaraye

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      Analog multimeter wala ohms range ekata dammama rathu agrayen rina widuliyak saha kalu agrayen dana widuliyak pitawenna

  • @chamilasampath9939
    @chamilasampath9939 3 ปีที่แล้ว +1

    👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖👍

  • @nimalekanayake8717
    @nimalekanayake8717 2 ปีที่แล้ว

    Ednk

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 ปีที่แล้ว

    😀😀😀😀

  • @iroshanikahatapitiya8737
    @iroshanikahatapitiya8737 3 ปีที่แล้ว +2

    Dood

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 ปีที่แล้ว +1

    හැකිතාක් ශෙයා කරන්න යාලුවනේ