How to check mobile capacitors using digital multimeter sinhala | කැපැසිටර් චෙක් කරන්න හරියට ඉගෙනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #smdcomponents #capasitor #multimeter
    Hello friends!
    🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp....
    🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
    t.me/+HMwi4Nq0...
    🔰This video is about -How to check mobile capacitors using digital multimeter sinhala | කැපැසිටර් චෙක් කරන්න හරියට ඉගෙනගමු
    🔰This video includes - translate sinhala
    🔰වීඩියෝව ගැන
    ⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ ජංගම දුරකතන අලුත් වැඩියාවේදී අවශ්‍යවන කැපෑසිටර් චෙක් කිරීම සම්බන්ද දැනුමයි.
    ⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
    ⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
    ⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
    ⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
    ⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
    🔰My channel other videos -
    ⭕IC Reballing Video ( IC නිවැරදිව රීබෝලිං කරන්නෙ කොහොමද)
    • How to ic reballing si...
    ⭕Mobile Repairing Free Course Sinhala ( ජංගම දුරකතන අලුත්වැඩියාව මුල සිට සරලව සිංහලෙන් )
    • ජංගම දුරකතන අලුත් වැඩි...
    ⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
    • Mobile Repairing Basic...
    ⭕How to check Any mobile full short problem step by step in sinhala (හරියට full short ඉගෙනගමු)
    • How to check Any mobil...
    ⭕How to repair android mobile half short problem solution sinhala | Half short මුල සිට හරියට ඉගෙන ගමු
    • How to repair android ...
    ⭕How to repair any no power dead mobile phone sinhala | No power දුරකතනයක් චෙක් කරන පිලිවල
    • 🗣️🚫මෙම වීඩියෝවේ හඩ නිර...
    Keywords
    How to repair any no power dead mobile phone sinhala, how to repair any dead or short mobile sinhala, how to repair water damage no power mobile sinhala, How to check dead mobile with multi-meter sinhala, No power දුරකතනයක් චෙක් කරන පිලිවල, full short mobile repair, how to repair mobile shorting remover, Short find out without short killer sinhala, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
    Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
    ✅If you like & comment my channel
    ⭕like
    ⭕comment
    ⭕share
    ⭕subscribe
    HashTags - #capasitor #smdcomponents #water #damage #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
    #smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
    #mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala #identified
    🔰Thanks for watching my channel!✅

ความคิดเห็น • 119

  • @NimaleCosta
    @NimaleCosta 2 หลายเดือนก่อน +1

    phone repair ගැන කියාදෙන හොදම චැනල් එක good luck

  • @jayanthaub3345
    @jayanthaub3345 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔබට නියමෙටම පැහැදිලිකරා ස්තුතියි ටීකෝන් කාඩ්ඩෙක චෙක්කරන විදිහදාන්න මහත්මය

  • @user-nb2nd7mn4d
    @user-nb2nd7mn4d ปีที่แล้ว +4

    niyamayi... . anith video tikath ekmanatama danna

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 9 หลายเดือนก่อน +2

    අවංකවම සුපිරියි හොඳේ...👍👍👍 ...

  • @mohomadramsan3586
    @mohomadramsan3586 ปีที่แล้ว +3

    Good explanation good luck
    Next coming soooooon 😊👍

  • @mohomadramsan3586
    @mohomadramsan3586 ปีที่แล้ว +4

    All SMD components video iwara karala next video walata yamuda all friends 🤔

  • @ravitech7325
    @ravitech7325 ปีที่แล้ว +3

    supiry hodata therenna kiyala denawa

  • @ravitech7325
    @ravitech7325 ปีที่แล้ว +3

    mn balan inne machan video ekak danakam gammak

  • @samarawickramaliyanagenuwa4972
    @samarawickramaliyanagenuwa4972 11 หลายเดือนก่อน +1

    mata thibba loku prasnayak ada wisaduna.oyage wisthra kireema supiriy.

  • @umeshsandeepa3220
    @umeshsandeepa3220 6 หลายเดือนก่อน +1

    Hodatama therenawa. Aiye digatama karagen yamu ♥️

  • @chandanakumara9836
    @chandanakumara9836 ปีที่แล้ว +3

    සුපිරි ජවේවා

  • @pawan-731
    @pawan-731 ปีที่แล้ว +3

    Supiri.jayama wewa

  • @nipundilishaka6840
    @nipundilishaka6840 3 หลายเดือนก่อน +2

    Thank you
    Godak watinawa lesson eka❤

    • @KVTechnology
      @KVTechnology  3 หลายเดือนก่อน +1

      You are welcome

  • @user-qh8ci6ov3b
    @user-qh8ci6ov3b 11 หลายเดือนก่อน +2

    හොදයි මල්ලි ඔයවිදියට දිගටම කරගෙන යන්න ස්බාව දර්මයෙන් ඔයාට ලැබෙවි

  • @user-mm1wn3bq3z
    @user-mm1wn3bq3z 6 หลายเดือนก่อน +1

    Ithama pahadiliei,saralai, obata jaya wewa. ***pin sidu wewa

  • @isurusampath8104
    @isurusampath8104 ปีที่แล้ว +3

    Cap , resistor , diode ekak maru karana video ekak danna puluwanda

  • @ravitech7325
    @ravitech7325 ปีที่แล้ว +4

    harf short remove karana video ekak onae

  • @sumedajayathilaka1569
    @sumedajayathilaka1569 11 หลายเดือนก่อน +2

    නියමයි සහෝදරයා ❤🔥👍🙏

  • @SL-CDHouse
    @SL-CDHouse ปีที่แล้ว +3

    Niyamai malli

  • @chalanadilshan8086
    @chalanadilshan8086 หลายเดือนก่อน +1

    thank you 😊

  • @user-nx9bh2bv6j
    @user-nx9bh2bv6j ปีที่แล้ว +3

    Ela bn

  • @amithsanjaya5483
    @amithsanjaya5483 11 หลายเดือนก่อน +2

    ඒක නියමයි මල්ලි

  • @nimeshmari3323
    @nimeshmari3323 ปีที่แล้ว +2

    ජයවේවා ❤❤

  • @hidallaarachchigeajantha6464
    @hidallaarachchigeajantha6464 ปีที่แล้ว +3

    Supiri

  • @ishandemel3996
    @ishandemel3996 ปีที่แล้ว +2

    Niyamai

  • @user-rw3ii8jr4s
    @user-rw3ii8jr4s 5 หลายเดือนก่อน +1

    Super

  • @ushararukshani4327
    @ushararukshani4327 ปีที่แล้ว +3

    කැපෑසිටර් එකක් රිප්ලෙස් කරනකොට එතනට ඕනිම කැපෑසිටර් එකක් හරියනවද? නැත්නම් එක එක මොඩ්ල් වලට වෙනම ගන්න තියද ශොප්වල

    • @janakabandara9575
      @janakabandara9575 11 หลายเดือนก่อน +1

      Matath danaganna oni e gana

  • @chamikakeshan985
    @chamikakeshan985 6 หลายเดือนก่อน +1

    Thanks 😊

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +1

      Welcome 😊

  • @NuwanMalaka-qz6tg
    @NuwanMalaka-qz6tg ปีที่แล้ว +3

    Ela brooo

  • @darshanadayarathna8383
    @darshanadayarathna8383 ปีที่แล้ว +2

    Me podi component s Hama ekakma cap the ewa aduma ganna vidiha kiyala denavada

  • @rifkhanhussain7808
    @rifkhanhussain7808 11 หลายเดือนก่อน +2

    Good

  • @sumithudayakumara4749
    @sumithudayakumara4749 11 หลายเดือนก่อน +1

    Ela Ela jaya wewa

  • @sadhakalumpodimalli690
    @sadhakalumpodimalli690 7 หลายเดือนก่อน +1

    මරු ඇ

  • @ajithnamunukula889
    @ajithnamunukula889 หลายเดือนก่อน +1

    Tanks 🎉❤🎉

    • @KVTechnology
      @KVTechnology  หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @sunetharunappriya2847
    @sunetharunappriya2847 ปีที่แล้ว +2

    Thank ✌️✌️🤝🤝🤝

  • @vimalvimal7032
    @vimalvimal7032 10 หลายเดือนก่อน +3

    Chinese phone white display problem video please bro

  • @LeeJomin-dm5fk
    @LeeJomin-dm5fk ปีที่แล้ว +3

    Open ,capacitor kohomada balanne, malli

    • @KVTechnology
      @KVTechnology  ปีที่แล้ว +2

      cap check karana vidiya video ekak dala thiyenawa

  • @arunamusic6170
    @arunamusic6170 6 หลายเดือนก่อน +1

    Good luck brother

  • @nisathsna5900
    @nisathsna5900 ปีที่แล้ว +3

    Bro display path charging path ehama kohamada hoyanne plss

  • @themobilearcade6076
    @themobilearcade6076 ปีที่แล้ว +3

    depaththatama valu ekak awoth ????

  • @rohanrefuge262
    @rohanrefuge262 10 หลายเดือนก่อน +1

    If you can explain how to repair a LED TV. Please start with Samsung 32" tv.the circuit repairs.

  • @dhananjayaherath8807
    @dhananjayaherath8807 ปีที่แล้ว +3

    🔥✌️

  • @user-ew8kl5wd2t
    @user-ew8kl5wd2t ปีที่แล้ว +2

    Capacitor Eka board eken galawala kohomada aiye chek karannee.

  • @kapilawebcast9510
    @kapilawebcast9510 5 หลายเดือนก่อน +1

    Bell sound eka maru karannako. Eke sound wadi video ekata disturb ..thanks..

    • @KVTechnology
      @KVTechnology  5 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම

  • @slcovers6142
    @slcovers6142 8 หลายเดือนก่อน +1

    thankyou

  • @dinukasampath2224
    @dinukasampath2224 3 หลายเดือนก่อน +1

    Depaththama agayak gannawanam a ca. Eka hodaida

  • @KarKumara85
    @KarKumara85 2 หลายเดือนก่อน +1

    Supine

  • @pramodhmadusanka9465
    @pramodhmadusanka9465 3 หลายเดือนก่อน +1

    👍

  • @mhdasir3724
    @mhdasir3724 ปีที่แล้ว +2

    Ela❤️💥

  • @lakshanprasad5714
    @lakshanprasad5714 9 หลายเดือนก่อน +5

    කැපැසිටර් වල දෙපැත්තටම වැලිවු යන්නෙ ඇයි

  • @BinushaNethdul-ex4jf
    @BinushaNethdul-ex4jf 2 หลายเดือนก่อน +1

    Ayye analog multimeeter eken balanna baida

  • @rangadilshan563
    @rangadilshan563 ปีที่แล้ว +3

    eka paththaka beep sound awith anith paththata reading ekak pennanne naththam mokadda awula. Wadakarana phone wala mata ahuwela thiyanawa. 👍

    • @KVTechnology
      @KVTechnology  ปีที่แล้ว +1

      oya chek karana sistam eke hatiyata thama

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 11 หลายเดือนก่อน +2

    Double side reading ekak eka cap aulak nedda

  • @thisaruravishan4729
    @thisaruravishan4729 8 หลายเดือนก่อน +1

    Capacitor එකක් ගලවලා ගැහුවම එකත් වැඩ නැති වෙනවනේ. ඇයි ඒ

  • @ishandemel3996
    @ishandemel3996 ปีที่แล้ว +2

    Diagram padama enakam balan innawa malli..

  • @theideatv456
    @theideatv456 7 หลายเดือนก่อน +1

    මරැ

  • @rangadilshan563
    @rangadilshan563 ปีที่แล้ว +2

    Short nathi not working cap ekak kohomada hoyaganne.. Thanks👍

    • @KVTechnology
      @KVTechnology  ปีที่แล้ว +1

      video eka full balanna mn okkoma kiyala dunna

  • @KavishkaGimhana-yf3rf
    @KavishkaGimhana-yf3rf 9 หลายเดือนก่อน +1

    Capasitor Ekak Aluthin Danakota Kaden da Ganne naththam Mokadda Karanne?

  • @kasunwijekoon7563
    @kasunwijekoon7563 11 หลายเดือนก่อน +2

    Depaththatama valuve ekak enawa.etakota mokada karanne

    • @KVTechnology
      @KVTechnology  11 หลายเดือนก่อน +1

      ewa seeries cap

  • @sampath776
    @sampath776 7 หลายเดือนก่อน +1

    Depetthtama veliu awoth

  • @dasunlakshan5216
    @dasunlakshan5216 8 หลายเดือนก่อน +1

    Superb

    • @KVTechnology
      @KVTechnology  8 หลายเดือนก่อน +1

      Thanks 🤗

  • @pradeepjayakodi8265
    @pradeepjayakodi8265 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @dushanthaperera9489
    @dushanthaperera9489 11 หลายเดือนก่อน +1

    Super❤

    • @KVTechnology
      @KVTechnology  11 หลายเดือนก่อน +1

      Thanks 🔥

  • @kamalbandara4525
    @kamalbandara4525 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dilanvideoful
    @dilanvideoful หลายเดือนก่อน +1

    Wena component short nisa capacitor depeththama beep wenna puluwan neda?

  • @user-yg8cn3my4b
    @user-yg8cn3my4b 6 หลายเดือนก่อน +1

    Sir depattatama value ekak awot eke gataluwak tiyanawada mama ekanayaka kandy

  • @tharangakumara9117
    @tharangakumara9117 11 หลายเดือนก่อน +1

    Capacitor checked karaddi gnd ekata miners prob eka thiyenne ay.anik welawata negative prob ekane thiyenne

  • @ThilakarathnaBanda-yo8tq
    @ThilakarathnaBanda-yo8tq ปีที่แล้ว +2

    ක්‍රම දෙකටම චෙක් කරලත් දෙපැත්තටම අගයක් පෙන්නන්නේ නැත්නම් ඒ කැප් එක හොදයිද

    • @KVTechnology
      @KVTechnology  ปีที่แล้ว +1

      cap eka galawalada check kale

    • @ThilakarathnaBanda-yo8tq
      @ThilakarathnaBanda-yo8tq ปีที่แล้ว +1

      Board eke thiyeddima check kare

    • @KVTechnology
      @KVTechnology  ปีที่แล้ว +3

      @@ThilakarathnaBanda-yo8tq cap prashnayak naha cap eka galawala brod eke print eke walu chek karala balanna

  • @lasitharangana939
    @lasitharangana939 6 หลายเดือนก่อน +1

    Malli mata dana ganna puluwanda smd capacitor eke value eka mokadda kiyala balaganne kohomada capacitor eke repace karanna hariyatama dannathi nisa

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +1

      Whatsapp mg ekak danna

  • @AraaTechBOOM
    @AraaTechBOOM 6 หลายเดือนก่อน +1

    Capacitor ekak replace karaddi eke value eka gelapenawada kiyala balaganne eke size eka anuwada bro/

  • @PrabhathMadhusanka-sm6jl
    @PrabhathMadhusanka-sm6jl 8 หลายเดือนก่อน +1

    බෝඩ් එකේ චෙක් කරන එකෙයි ඩිරෙක්ට් කැපැසිටර් එක චෙක් කරන එකෙයි අතර වෙනසක් තියෙනව..?

  • @sathyaseelan128
    @sathyaseelan128 7 หลายเดือนก่อน +1

    Capasiter eka pethata witharak pennum karanne mokada

  • @tharangakumara9117
    @tharangakumara9117 11 หลายเดือนก่อน +1

    Capacitor ekaka bord eke check karanakota ekapaththakata 1246kuth anik patthtata 1256 kuth pennanawa .tawa main caps 3 direct chek karanakota depaththama 1 pennanawa.

  • @SLplasmarket946
    @SLplasmarket946 10 หลายเดือนก่อน +1

    ඔය කැප් එකේ +'- හොයාගන්නේ කොහොමද

  • @lasitharangana939
    @lasitharangana939 8 หลายเดือนก่อน +1

    Capacitor ekek mis unoth dana cap eke mokadda kiyala hoyanne kogomada

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 9 หลายเดือนก่อน +1

    ayye phone eke flasher eka on karama ,cam eka on karama phone eka off wela restart wenne ay

    • @KVTechnology
      @KVTechnology  9 หลายเดือนก่อน +2

      line eka balanna one

    • @chenithamihidinu4318
      @chenithamihidinu4318 9 หลายเดือนก่อน

      oyage shop eka koheda
      @@KVTechnology

    • @ThisaraWishwajith-ih7rn
      @ThisaraWishwajith-ih7rn 3 หลายเดือนก่อน

      ​@@KVTechnologyමගෙ පෝන් එකේ headphone out එකේ සද්දෙ මදිනේ මම ඇම්ප් එකකට ගැහුවා එදා ඉදන් please help me

  • @isharamadushanka5385
    @isharamadushanka5385 4 หลายเดือนก่อน +1

    ලික් කැපැසිටර් කොහොමද චෙක් ගන්නේ

    • @KVTechnology
      @KVTechnology  4 หลายเดือนก่อน +1

      ohm ranj eken

  • @kavindaashen8886
    @kavindaashen8886 หลายเดือนก่อน +1

    Oni

  • @chandanakumara7049
    @chandanakumara7049 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @sciencepradktion5413
    @sciencepradktion5413 ปีที่แล้ว +2

    😅

  • @udithpreboda2249
    @udithpreboda2249 9 หลายเดือนก่อน +1

    Dayoda .cheke.karana.padama.newatha.karanna.puluwanda.saund.na.para.vidio.ake

    • @KVTechnology
      @KVTechnology  9 หลายเดือนก่อน +1

      clz eke kerenawa aye oka demmath kos karayo report gahanawa ookata

  • @nuwanlasith2652
    @nuwanlasith2652 10 หลายเดือนก่อน +1

    ❤❤