How to use a multimeter sinhala | Digital Multimeter Sinhala | ET Electronic Practical | E Pasala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024
  • ⭕️ Facebook Group එක - www.facebook.c...
    ⭕️ Telegram Group එක - t.me/practical...

ความคิดเห็น • 66

  • @rfuxdj2038
    @rfuxdj2038 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා පාඩමක් ඔයාට තවත් මේවගේ පාඩම් කරන්න දෛර්ය ශක්තිය ලැබේවා

  • @DasunUMA1
    @DasunUMA1 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ TH-cam වීඩියෝ එකක් මෙච්චර වෙලාවක් දශමයක්වත Skip නොකර බලපු එකම වීඩියෝව.
    මෙච්චර කාලෙකට මම අහපු හොඳම ගුරුහරකම් හොඳටම දැනෙන්න කියලා දෙනවා අහපු එක.❤
    දවසක උඩින්ම ඉන්නම ඕන ගුරුවරයෙක් විදිහට.බුදු සරණයි අයියේ ඔයාට ❤

  • @prasannapitawala3696
    @prasannapitawala3696 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ගොඩාක් ඉගෙන ගත්ත මල්ටි මිටර ගැන ගොඩාක් හොදින් තේරුම් කරදුන්නට ඔබට ස්තුතියි

  • @sinhalathotupolagc1712
    @sinhalathotupolagc1712 2 ปีที่แล้ว +7

    නියමයි.... ගොඩක් නොදන්නදේ දැනගත්තා...

  • @karunapalajayasundara6630
    @karunapalajayasundara6630 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි!

  • @chalithaneranjan9990
    @chalithaneranjan9990 2 หลายเดือนก่อน

    superb ..nice explanation...keep it up forward ..budusaranai

  • @mangalalowe6841
    @mangalalowe6841 5 หลายเดือนก่อน

    ⁣සුපිරි වීඩියෝ එකක් සර් ගොඩක් පිං..❤❤❤❤❤❤❤

  • @mrgasiya1947
    @mrgasiya1947 2 ปีที่แล้ว +3

    අය්යේ ගොඩක් ප්‍රයෝජන වත් උනා බොහොම ස්තුතියි ♥️

  • @kumarackchandana
    @kumarackchandana ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.thank you

  • @RohanWijeratne-j1s
    @RohanWijeratne-j1s ปีที่แล้ว +2

    Perfectly explained. Thank you very much.

  • @akalankaisuru3413
    @akalankaisuru3413 2 ปีที่แล้ว +2

    patta supiriytama therenna kiyla dunna thank you e School

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @asankasampath5551
    @asankasampath5551 2 ปีที่แล้ว +2

    ඇත්තමයි හොදටම කියලාදුන්නෙ ඔයා ජයවෙිවා බුදු සරණයි

  • @asanginethmini9624
    @asanginethmini9624 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤️ 🙏

  • @dhanushkasandaruwantha9948
    @dhanushkasandaruwantha9948 2 ปีที่แล้ว +6

    Very helpful to me.tnx brother 🌟

  • @jayanthaweerasinhga7002
    @jayanthaweerasinhga7002 ปีที่แล้ว

    ස්තූතියි මල්ටිමීටය නියමෙටම මීටර උනා

  • @dhamithdoll
    @dhamithdoll 7 หลายเดือนก่อน

    පැහැදිලි කිරිම ඉතාමත් හොඳයි

  • @SaumyaThushariWithanage
    @SaumyaThushariWithanage 10 หลายเดือนก่อน

    ඒක සුපිරිම සුපිරි බ්‍රෝ නියමයි

  • @kankanamgamageperera
    @kankanamgamageperera 6 หลายเดือนก่อน

    Hard teaching, carry on.

  • @yasasranditha6062
    @yasasranditha6062 11 หลายเดือนก่อน +1

    Thanks ❤ superb 💪

  • @nayanajithds6599
    @nayanajithds6599 ปีที่แล้ว

    Jesu pihitai brother ❤

  • @RanjanMohotti-yv4lx
    @RanjanMohotti-yv4lx ปีที่แล้ว

    Very important lesson.Thanks very much

  • @induranga3418
    @induranga3418 2 ปีที่แล้ว +4

    Very helpful vedio,

  • @sumittaappuhamy6213
    @sumittaappuhamy6213 ปีที่แล้ว

    very good explanations wish you all the best

  • @nimalgunasoma5617
    @nimalgunasoma5617 2 ปีที่แล้ว

    A very important lesson thank you very much l

  • @safyivt5343
    @safyivt5343 2 ปีที่แล้ว +3

    Supiri video ekak ❤️💕

    • @epasala
      @epasala  2 ปีที่แล้ว +1

      ❤️

  • @amarasekarawanasinghe4560
    @amarasekarawanasinghe4560 ปีที่แล้ว

    ගොඩක් හොඳයි .එත් සම්බන්ධ තාවය හා ට්‍රාන්ස් සිස්ටෙර් මනින ස්තානය අතර තියෙන කොටස ගැන පැහැදිලි කරනවනම් හොඳයි .

  • @luckyou9551
    @luckyou9551 2 ปีที่แล้ว +1

    ගැම්මක්💪

  • @dhinucreations692
    @dhinucreations692 ปีที่แล้ว

    Godak watinwa.. thanks 🙏 ..

  • @susilpriyantha4794
    @susilpriyantha4794 ปีที่แล้ว

    Thanks malli jayen jaya

  • @silvamax2970
    @silvamax2970 ปีที่แล้ว

    නියමයි❤

  • @MmChandrasiri
    @MmChandrasiri 10 หลายเดือนก่อน

    Sir balb ekaka volt eka meken danaganne kohomada

  • @senuwaff150
    @senuwaff150 ปีที่แล้ว +1

    Thank you very mutch

  • @upul1684
    @upul1684 ปีที่แล้ว

    සුපිරි වැඩක්..

  • @devigarani
    @devigarani ปีที่แล้ว +1

    Superb...

  • @anukperera
    @anukperera ปีที่แล้ว

    Thank you brother ❤

  • @rajeevakash5328
    @rajeevakash5328 ปีที่แล้ว

    Ac current eka maninna barida ?

  • @hengodagepalitha7789
    @hengodagepalitha7789 ปีที่แล้ว

    🙏🙏🙏💕💕💕බොහොම හොදයි

  • @rizwanmohamadeen9889
    @rizwanmohamadeen9889 2 ปีที่แล้ว

    Excellent 👍

  • @hasitheranga3
    @hasitheranga3 ปีที่แล้ว

    Pattai video eka

  • @surangakavndu27
    @surangakavndu27 9 หลายเดือนก่อน

    Hz check karanne kohomada

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 ปีที่แล้ว

    Aneng AN8205C හොදද?

  • @ruwanpushpakumara6974
    @ruwanpushpakumara6974 2 ปีที่แล้ว

    probs maru wela gahala mennoth pichchenna puluwan da multimeter eka

  • @ruwanpushpakumara6974
    @ruwanpushpakumara6974 2 ปีที่แล้ว

    oya multimeter eka pichchenna puluwanda 230v check karanna gihama

  • @arunaliyanaarachchi8265
    @arunaliyanaarachchi8265 2 ปีที่แล้ว +2

    Very good explain

    • @arunaliyanaarachchi8265
      @arunaliyanaarachchi8265 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා

  • @Premarathna-bh4ud
    @Premarathna-bh4ud ปีที่แล้ว

    sir matath tiyenne oba thuma video eke pennapu maiti meetarayak tamai mama laga tiyenne eken CFL balb wala tiyana LED balb chek karata ewa paththu wenne natte ai pahadili karala denewada

  • @hashangayantha7508
    @hashangayantha7508 2 ปีที่แล้ว

    Hodata theruna, thanks

  • @asokafernando2779
    @asokafernando2779 9 หลายเดือนก่อน

    Tranfomar ways cakkarana komada

  • @roshanmadhusanka4862
    @roshanmadhusanka4862 2 ปีที่แล้ว

    Niyamai ayya

  • @rashmithadeeshanjana1127
    @rashmithadeeshanjana1127 2 ปีที่แล้ว +3

    Automobile practical tikth dnnkooo

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      danooo

  • @aniladithya3388
    @aniladithya3388 2 ปีที่แล้ว

    පැහැදිලි කිරිම හොඳයි.හැබැයි පරිභාෂික ඇම්පියර්,ඕම්ස්,ප්‍රත්‍යාවර්ථ ධාරා වැනි වචන තේරුම් ගන්න බැරි අප වගේ අයට ,අයන් එක,ෆෑන් එක ටෝච් එක ..ගෙදර කරන්ට් එක චෙක් කරගන්න පුලුවන් වෙන විදිහට තේරුම් කරනවා නම් හොඳයි.

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sameera7654
    @sameera7654 8 หลายเดือนก่อน

    ❤️‍🔥👌

  • @LakshmanAmaraweera
    @LakshmanAmaraweera ปีที่แล้ว

    Candenser cherk karana vidiha kiyala denna

  • @sitharasewmini3007
    @sitharasewmini3007 ปีที่แล้ว

    1:24
    Dan

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 4 หลายเดือนก่อน

    👍❤️

  • @Disna-c2f
    @Disna-c2f 2 หลายเดือนก่อน

    ❤❤

  • @PriyangikaKumudu
    @PriyangikaKumudu 8 หลายเดือนก่อน

    ❤Wow

  • @sudarshanaweerashakara1004
    @sudarshanaweerashakara1004 หลายเดือนก่อน

    දුබුරැ කලු කොල මල්ටි මිටරයේ බලන්න කොහොමද

  • @kulasenaliyanage60
    @kulasenaliyanage60 2 ปีที่แล้ว

    Good

  • @tharangawijewardanamanawas5284
    @tharangawijewardanamanawas5284 ปีที่แล้ว

    Thank you very mach brother

  • @shiranakila2459
    @shiranakila2459 ปีที่แล้ว

    Good