LED Bulb Repair (Power Circuit Repair)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 311

  • @amilasanjeewa8612
    @amilasanjeewa8612 ปีที่แล้ว +15

    මෙි වගේ ගුරුවරු වාසනාවන් හොදටම තේරනවා සුපිරි

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +6

    බොක්කෙ මොනවත් තියාගන්නෙ නැතිව සියලුමදේ කියලා දුන්නාට බොහොම ස්තුතියි බොහොම ස්තූතියි 🙏🙏

  • @RohanaNalaka
    @RohanaNalaka 6 หลายเดือนก่อน +1

    ඇත්තමයි සර් මම යිලෙක්ටොනික් වලට හරිම ආසයි ඔබ තුමා වගෙ පැහැදිලිව සහ යිලෙක්ටොනික් දැනුමක් නැති අයට වුනත් දැනෙන ආකාරයට සහ තේරැමි ගැනිමෙි හැකියාවක් ඇති වන ආකාරයට ,ඔබ තුමා කියල දෙනවා පෝන් එකේ විඩියෝ එක බලල මෙහෙම තේරැමි ගැනිමට පුලුවන්නමි අපිට ඔබ ලග යිදන් කියල දෙනවනමි අපට කොහොම පැහැදිලි වෙයිද මම යිස්කොල් යන කාලේ ඔබ තුමා වගෙ ගුරැවරයෙක් හමු උනානමි කියල හිතෙනව සර්

  • @SLVehicleShow
    @SLVehicleShow 6 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි.ඇත්තට ම බල්බ් එකක් රෙපෙයාර් කරනවට වඩා ගොඩක් දේ කියලා දෙනවා. බොහොමත් ම ස්තූතියි.

  • @sadunsameera8530
    @sadunsameera8530 ปีที่แล้ว +14

    ඔබ තුමා දෙවි කෙනෙක් කිසිම කුහක කමක් නැතුව හැමදේම ඔන පොඩිකෙනෙක්ටත් උනත් තේරෙන ව්දිහට හදන්න කියල දෙනව.ඔබ තුමා වගේ අය තමා මෙ ලෝකෙට උතුම් අය.

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 3 หลายเดือนก่อน

    Very humble person. Very good explanation. Congratulations

  • @vmpwkumara3685
    @vmpwkumara3685 ปีที่แล้ว

    ඉතාම හොදට සරලව පැහැදිලි කරදෙනවා.හරිම අගෙයි. මගේ ශුභාශිංසනය.
    👍👌🙏💖

  • @rizwanshaa
    @rizwanshaa 10 หลายเดือนก่อน

    you are a professional teacher. teaches well. you wil win in your life. giving knowledge to others is a big gift. bigger than money. as he will create his carrier by this

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +1

    Excellent explain, වටේ යන්නේ නැතුව බොහොම හොඳට කියා දුන්නා ස්තුති 👍

  • @kapilawic1
    @kapilawic1 7 หลายเดือนก่อน

    ඔබතුමා හොදින් පැහැදිලි කර දෙනවා.සියලුමදේ කියලා දුන්නාට බොහොම ස්තුතියි හදවතින්ම ඔබේ දියුණුව ප්‍රාර්ථනා කරමි .

  • @kdimunge
    @kdimunge ปีที่แล้ว +3

    Thank you for detailed explanation. I learnt a lot and subscribed to the channel too. I came across one issue that is unresolved yet and it would be great if you could help. I have set of LED bulbs which starts blinking the after sometime (seems after heating up). Replaced all the caps and suspecting 1W resistor which supplies power to the driver, replaced that too. But issue remains. Is it a problem with the IC? All other components looks good based on diagnosis. Your advise is greatly appreciated.

  • @AA-hs5uy
    @AA-hs5uy ปีที่แล้ว +3

    ස්තූතියි. ඔබතුමා හොදින් පැහැදිලි කර දෙනවා.❤❤❤

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 ปีที่แล้ว +2

    ඉතා හොද පැහැදිලි කිරීමක් බොමත්ම ස්තූතිය

  • @nimalasirirandombage5966
    @nimalasirirandombage5966 ปีที่แล้ว

    ඉතා වටිනා සැබෑ ගුරුවරයෙක්. මුලු හදවතින්ම ඔබේ දියුණුව ප්‍රාර්ථනා කරමි . මේකෙන් පස්සෙ තියෙන ඊලග වීඩියෝ එකේ ලින්ක් එකත් දෙන්න පුලුවන් නම් ඉතාමත් අගේ කොට සලකමි.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thanks led wala thama eelanga eka demme ne playlist eke led walata wenama ekak thiyanawa

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว +2

    හැමදාම වගේ සුපිරි පැහැදිලි කිරීමක්

  • @rexrahaman764
    @rexrahaman764 ปีที่แล้ว

    ඔබතුමාගෙ ගොඩක් වීඩියෝ වල comment කරලා දැනගන්න දෙයක් නැති තරම් හේතුව ලෝභ නැතුව ඔබතුමා හැමදේම කියලා දෙන නිසයි, ඉතින් අපිට පුලුවන් ඔබට මුලු හදවතින්ම ස්තූති කරන්න.සර් ඔබට ගොඩක්ම ස්තූතියි, ජේසු පිහිටයි!!!♥️♥️

  • @walterwithanawasam3580
    @walterwithanawasam3580 4 หลายเดือนก่อน

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි .හරිම සරලව කියල දෙනවා.

  • @sumithdesilva318
    @sumithdesilva318 ปีที่แล้ว

    ඔබ තුමාට බුදු සරණියි හොදපැහැදිලිව කියාදේනවා🙏🙏🙏

  • @gaminiratnayake8070
    @gaminiratnayake8070 ปีที่แล้ว

    ඉතා මැනවින් සෑම කොටසක්ම අයත්වන සේ පැහැදිලි කරාට බෙහෙවින් ම ස්තුතියි !.

  • @rms235
    @rms235 ปีที่แล้ว

    ඔබතුමා හොද පැහැදිලි කිරීමක් කළා.බොහෝම පිං .

  • @sinehsineh
    @sinehsineh 10 หลายเดือนก่อน

    මෙි වගේ ගුරුවරු වාසනාවන් හොදටම තේරනවා සුපිරි

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් විදිහට පැහැදිලි කිරීම ගැන බෙහෙවින් ස්තුතියි.මෙහි පෙන්නියුතු විදුලි අගයන්වල ( ඒඒ තැන්වල පොදුවේ) ගනනයන්ද පැහැදිලි කිරිමක් කරන්නේ නම් මැනවි.🇱🇰 ඔබට ජයක්මවේවා.🙏🙏🙏

  • @dinushalakmal5628
    @dinushalakmal5628 8 หลายเดือนก่อน

    ස්තූතියි. ඔබතුමා හොදින් පැහැදිලි කර දෙනවා.

  • @pradepkumara2208
    @pradepkumara2208 3 หลายเดือนก่อน

    රජයේ පාසල් වලට වෘර්තීය අධාපනයට ඔබතුමා වැනි ගුරැවරැ යොමු කලානමි රටට හොඳ කලක් යාවි...❤❤❤❤

  • @pasindumanujaya4590
    @pasindumanujaya4590 หลายเดือนก่อน

    සුපිරි සර්.හොඳට තේරුනා😊❤

  • @sanwadaya6655
    @sanwadaya6655 ปีที่แล้ว +1

    අම්මෝ අයියේ ඔයා නම් පට්ට මීටරයක්. ජයවේවා ! ❤

  • @dineshrajapaksha4654
    @dineshrajapaksha4654 ปีที่แล้ว +1

    දැනුම බෙදාගන්නවට මෙහෙම ස්තුතියි

  • @huaweijapan3152
    @huaweijapan3152 ปีที่แล้ว

    Very good explanation!! Simple to understand! Subscribed.

  • @mangalalowe6841
    @mangalalowe6841 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පින් ❤❤❤❤

  • @NPGamage-bq5wv
    @NPGamage-bq5wv 11 หลายเดือนก่อน

    Onema led builb ekaka circuit board ekaka BP3166B IC eka match wenawada?

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op ปีที่แล้ว +5

    බොහොම පින් ලයික් කරමු අපේ යුතුකමක්.

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 2 หลายเดือนก่อน

    සුපිරි පැහැදිලි කිරීම

  • @nimalperera5454
    @nimalperera5454 ปีที่แล้ว

    Thank you very much sir. The lesson is so clear.

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px ปีที่แล้ว

    ,ඔබ තුමාගේ විඩියෝ එක බැලුවා .ඉතාම නිවැරදි ව පැහැදිලි කිරීමට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමි .......දිර්ගයුස....ඔතුමගේ දුරකථන අංකය ලබා දෙන්න .

  • @PraveenMadushan-ql9yb
    @PraveenMadushan-ql9yb 8 หลายเดือนก่อน

    Godak watinawa sir video eka.

  • @ChamindaWeerasinha-y9k
    @ChamindaWeerasinha-y9k ปีที่แล้ว

    P0wer dena thana electro cap wenuwaya poli.cap thibunoth kohomada check karanne

  • @nuwanindunil1492
    @nuwanindunil1492 16 วันที่ผ่านมา

    Excellent work

  • @bdwimalaratne1734
    @bdwimalaratne1734 ปีที่แล้ว

    Very interesting Good explanation. Thank you very much sir.

  • @electricaldhanu1434
    @electricaldhanu1434 7 หลายเดือนก่อน

    Bp2362 ic thiyanwa circuit poddk pahadilikirimak kranwada ?

  • @ranjanjayabandu
    @ranjanjayabandu ปีที่แล้ว

    Nil pata cap eke...(miler) duty eka mokadada...?

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 ปีที่แล้ว

    Oyawage kauruth kiyala denna sra mama dakapu hodatama kiyala dena kena budusaranai oyata

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 ปีที่แล้ว

    ඉතම පහඩිලිව කියා ඩුන්නා.
    බොහොම පින්

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 ปีที่แล้ว +1

    සර් diode , resister පිපිරීමක් වෙලා තිබුනොත් කොහොමද අගය හොයාගන්නෙ

  • @dus951i
    @dus951i 3 หลายเดือนก่อน

    Sir. Mata asai danaganna kaurunu thiyenawa man electronic gana kisima danimak na Mata practically danuma ganna puluwan da sthuthi.

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว

    How to fix / replace that I.C?
    I have a lot of drivers with broken IC s

  • @sonal1559
    @sonal1559 ปีที่แล้ว

    Oba thuma kisima lobakamak nathiwa pehedilikarala denawa.thank you very much.

  • @amilaishan9479
    @amilaishan9479 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම හොඳයි අයියා මට කියන්නකො bridge rectifier කොහෙද මිලදී ගන්න තියෙන්නෙ කොහෙද කියලා කියන්නකො එස් එම් ඩී register smd diode ඒවා ගන්නෙ තියෙන්නේ කොහෙද කියලා මට කියන්නකො

  • @douglasgunasekara2690
    @douglasgunasekara2690 หลายเดือนก่อน

    Very good demonstration

  • @ardhiarshi
    @ardhiarshi ปีที่แล้ว

    hoda deyak igena gaththa sir

  • @samanthapallegedara6668
    @samanthapallegedara6668 ปีที่แล้ว

    Sir remot fan ekegana padamak karannna,obata thawa thawath danuma diunuwewa,aththatama obathuma pasalaka ape dudaruwanta thama wadathma honda budusaranai

  • @prasathkavinda3571
    @prasathkavinda3571 ปีที่แล้ว +1

    Clear explanation .Thank You very much .

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Etha hodin awaboda kara gaththa.. Guru piyaneni Obata bohoma pin.. Theruwan saranae !!

  • @susanthabandara5771
    @susanthabandara5771 ปีที่แล้ว

    Led orjinal balb ekaka tika welawak dal wenakota sal wenawa niwenawa ekata hethuwa hoyannr kohomada sir

  • @iphone-r2j
    @iphone-r2j ปีที่แล้ว

    sir Mewage circuit ekaka ic ekak pupurala number aduranna amaru nam kohomada ic eka hoyaganne

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 2 หลายเดือนก่อน

    Supiri malli👍❤️❤️❤️

  • @shashishashi9709
    @shashishashi9709 ปีที่แล้ว

    Mama eka capacita ekak chek kara eke depaththatama agaya pennala nathuwa yanawa emokada capacitar eka hodanadda mata poddak koyala denna.

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 ปีที่แล้ว

    Sar v18 ekakin tv eke back lait chek karanna barida.puluwannam ewa chek karana ekak hadannako sar kiyala dunna ewa balagena mama yaluwegge tv ekaka back lait maru kala dan eka wada hodata

  • @SLEnglishHub
    @SLEnglishHub 5 วันที่ผ่านมา

    LED bulb drive එකක් හදන විදිහ ගැන video එකක් ඕනෙ

  • @erandamadushan7185
    @erandamadushan7185 ปีที่แล้ว

    Niyamai..hoya hoya hitapu akak

  • @SapumalBdr
    @SapumalBdr ปีที่แล้ว

    ස්තූතියි ඔබට ජය වේවා සර්

  • @ravindusanjaya8105
    @ravindusanjaya8105 ปีที่แล้ว +1

    සමහරක් crukit වල pats අඩුවෙන් පාස්සලා තියෙන්නෙ සමහරක් තැන් bord එකෙ හිස් එ ඇයියෙ?

  • @dhanukachameera2859
    @dhanukachameera2859 ปีที่แล้ว

    Analogy multimeeter eken buzzer mode dala check Karaddi pichchila nam sound enawada

  • @samanthasripal4318
    @samanthasripal4318 ปีที่แล้ว +7

    Thank you Very Much, so useful to all🎉❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Wellcome

    • @ffmaliya289
      @ffmaliya289 ปีที่แล้ว

      ​@charithasanjeewa4748

    • @ArunaShantha-nj8px
      @ArunaShantha-nj8px ปีที่แล้ว

      අපිට සේකිටිි එක හදන විදිය විඩියෝ එකක් දන්න.ස්තුතිය .

  • @AjithKumara-mw6tt
    @AjithKumara-mw6tt ปีที่แล้ว

    මාර පැහැදිලිව උගන්වනව⁣ 🙏

  • @softtech6261
    @softtech6261 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර්. ස්තූතියි සර්

  • @SamanKumara-pj8lb
    @SamanKumara-pj8lb ปีที่แล้ว

    Choper transformer aka ganna tiyenawada

  • @SL-Tourist
    @SL-Tourist ปีที่แล้ว

    Apita ona voltage ekak out karaganna puluwan widiye, without transformer circuit ekak hadanna kiyala dennako.

  • @music_x_vibes17
    @music_x_vibes17 ปีที่แล้ว

    Sir dc power supply eka ikmanata aran enna❤️

  • @warunalakmal7001
    @warunalakmal7001 ปีที่แล้ว

    mul padam tika hoyaganne kohomada sir

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 ปีที่แล้ว

    JW1967A කියලා ic ekak enawada owata..?
    Ewa ganna thiyenne koheda..?
    Price khoma weida?

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 ปีที่แล้ว +5

    ලෝබ නැතිව දැනුම දෙන ඔබටත් දෙමවුපිය දූ දරුවන්ටත් දීර්ගායුශ ලැබේවා ! නිරෝගී සමපත ලැබේවා ! බත බුලතින් සරු වේවා ! සිතන පතන සියලු බලාපොරොත්තු ඉටුවේවා !

  • @IsuruBashitha-y7u
    @IsuruBashitha-y7u ปีที่แล้ว

    Video eka Beluve nikam,meva gena danneth ne,eth therunaa👌

  • @LakshmanThennakoon-g5u
    @LakshmanThennakoon-g5u 20 วันที่ผ่านมา

    හොදම ගුරුවරුන්

  • @VIVIDBLISS
    @VIVIDBLISS ปีที่แล้ว

    Can you repair LED bulbs for reasonable price

  • @warunalakmal7001
    @warunalakmal7001 ปีที่แล้ว

    niyamayi sir pin oyatA me dewal karanawata

  • @PrdeepMirihanage
    @PrdeepMirihanage ปีที่แล้ว

    නියමය නියමයි ❤

  • @superextremesrepaircentre7121
    @superextremesrepaircentre7121 ปีที่แล้ว

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @sumedhamadusanka8821
    @sumedhamadusanka8821 23 วันที่ผ่านมา

    නියමට කියලා දෙනවා,🙏🙏
    LED chip එක වෙනුවට resistor එකක් දාද්දි ඒ ohms අගය සහ watt අගය ගණනය කරන විදිය සම්බන්ධ විඩියෝ එකක් තියෙනවනම් ලින්ක් එක දාන්න පුළුවන්ද සර්?

  • @prasadrandunu4642
    @prasadrandunu4642 ปีที่แล้ว +1

    Thank you very much❤

  • @chulanandakumarasinghe8586
    @chulanandakumarasinghe8586 ปีที่แล้ว

    Thank you very much.

  • @tharindusuranjan4717
    @tharindusuranjan4717 ปีที่แล้ว

    කියන්න වචන නෑ අයියේ බොහොම ස්තූති

  • @Pronet-sl
    @Pronet-sl ปีที่แล้ว

    මම මේ channel එකේ බලපු පලවෙනි vedio එක මේක වැඩේ හොද නිසා subscribe කරලා audience එකට සෙට් වුනා👍👍👍

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Godak wedgath lesons godak thiyanawa

    • @Pronet-sl
      @Pronet-sl ปีที่แล้ว

      @@charithasanjeewa4748 සර් පුලුවන්නම් tube light එකක circuit එක හරියටම කෑල්ලෙන් කෑල්ල chek කරන විදියත් එක්ක vedio එකක් ගේන්නකො . මම ලග tube light කීපයක් තියෙනවා light වැඩ කරාට 230v supply දුන්නම වැඩ කරන් නෑනෙ.🤔🤔

  • @geemix279
    @geemix279 ปีที่แล้ว

    Pin 3 චොපර් ට්‍රාන්ස්ෆෝමරය චෙක් කරන්නේ කොහොමද

  • @C.k_Clash
    @C.k_Clash ปีที่แล้ว

    ස්තුති සර්

  • @marasinghewijesinghe6144
    @marasinghewijesinghe6144 ปีที่แล้ว

    Thank you!

  • @truetimer3404
    @truetimer3404 ปีที่แล้ว

    Board eke tiyeddi cap check kireema sarthakada.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Kisima ekak board ekethiyeddi check kireema sarthaka netha

    • @truetimer3404
      @truetimer3404 ปีที่แล้ว

      @@charithasanjeewa4748 obage video eke buzzer mode eken capacitor board eke tuyeddima check karana akaraya penwanawa.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Yes onama ekakmulin board ekedi check karala sekayak tjiyamawanam eka leg ekak galawala check karanna
      Nethinam mulu board ekama galawanna wenawane

  • @sudarshasanjeewa320
    @sudarshasanjeewa320 ปีที่แล้ว

    Transformer winding ekak karanna puluwan da..... Thank you ❤️❤️❤️

  • @udarasanjeewa4296
    @udarasanjeewa4296 ปีที่แล้ว

    thank you

  • @sunilsamaranayaka192
    @sunilsamaranayaka192 ปีที่แล้ว +1

    Thz sir...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 ปีที่แล้ว

    ❤ සුපිරි

  • @Sana_Bediwewa
    @Sana_Bediwewa ปีที่แล้ว

    Chopper transformer eke kanu 4ma multimeter eke buzzer eka wadilath circuit eka wada karanawa ne 😮

  • @thilakarathnawasala1303
    @thilakarathnawasala1303 ปีที่แล้ว

    මේවගේ බ්‍රිජ්එක පිච්චිලානම් ඩයෝඩ් 4කින් DC කරගන්න පුලුවන්ද? රෙසිස්ටර් එකක් දුන්නම හරියයිද?

  • @NihalBandara-f2o
    @NihalBandara-f2o 10 หลายเดือนก่อน

    Aout laine dekema karant eka enna ai

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 ปีที่แล้ว

    Excellent

  • @RohanaNalaka
    @RohanaNalaka 6 หลายเดือนก่อน

    සර්smps 230v 12 v ,පවර්සප්ලයි රෙපෙයාර් කරන පාඩමක් සහ ඒවායෙ කොටස් චෙක් කරන පාඩමක් දෙන්න පුලුවනිද

  • @nuwanmadushanka2371
    @nuwanmadushanka2371 ปีที่แล้ว

    supiri

  • @sameeramadusha3324
    @sameeramadusha3324 ปีที่แล้ว

    නියමයිනේ ....😉👍

  • @demelxd
    @demelxd ปีที่แล้ว

    Thank you so much sir

  • @keerthitissa3916
    @keerthitissa3916 ปีที่แล้ว

    ❤ very good demonstration.

  • @shashindamalinda61
    @shashindamalinda61 ปีที่แล้ว

    SIR, CRT TV REPAIR GANA VIDEO DAANDA PULUWUNNAM LOKU DEYAK