ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ඉගෙනගන්න ගොඩක් ආස විෂයක් වගේම මට හමුඋන හොදම ගුරුවරයා ඔබයි. මේ වැඩේ ඉදිරියට කරගෛන යන්න සියලු ශක්තිය ලැබේවා.
අයියාගේ කැපවීම ගැන අපිට හිතගන්න බැ.අපි වෙනුවෙන් මෙහෙම කරන එකට ස්තුතියි.අපි හැමදම අයියා එක්ක.මීට කලිනුත් එහමයි.දැනුත් එහෙමයි.ඉදිරියටත් එහෙමයි.ජය වේවා.👍👍👍
ඉතා හොද පැහැදිලි කිරීමක් බොමත්ම ස්තූතිය
මමත් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක් තමයි..මම මේ ෆීල්ඩ් එක හොදට දන්නවා උනත් උබේ කැපවීම..ටීචින් මෙතර්ඩ් එකටත් ගොඩක් ගරු කරනවා..
thank you boss 🙏 🙏 🙏
me too ..... nice work
Respecable මනුෂ්‍යත්වය ❤
නියමයි sir,අපි data දාලා වැඩකට නැති දේවල් බලනවා නමුත් ඔයා ඒක වෙනස් කරලා වැඩක් ගන්න පුලුවන් හරි දේයක් මොලේට වදින දේයක් දුන්නා ඒකට thanks sir .අනික් video ඒක ඒනකන් බලන් ඉන්නවා .♥️♥️♥️♥️♥️💐
Degatama api ennawa
අම්පියර් බලන්නෙ කොහොමද මොටර් පරික්ශා කරන්නෙ කොහොමඩ
අයියේ ගොඩක් වටිනවා මුල ඉදල පිලිවලට කියලා දෙන එක. ඔයා කියලා දෙන විදියට හොදටම තේරෙනවා
ගොඩක් පිං ඔබ තුමාට මේ කරන වැඩේට.❤👏
ස්තුතියි ඔබ තුමාට .
ඉලෙක්ටොනික් ඉගන ගන්න අස හිතෙනවා සුපිරි ගැම්මට උගන්නනවා
ඒ වගෙම ගුරුවරුන් අතර අතිවිශිෂ්ට ගුරුවරයෙක්. ඔබට සුබම සුබ අනාගතයක් පතමි.
ස්තුති ඔයා ගොඩක් අය වෙනුවෙන් කරන කැපවීමට
හොදම තෙරුනා පුතා. මල්ටි මීටර් ගැන හොද අවබෝධයක් ලබා ගත්තා. ඔබට ජෙසු පිහිටයි පූතා.
ඔයාට බුදු සරණයි මමත් ඉලෙක්ට්‍රොනික් ගැන ටිකක් දන්නවා ඒක බොහොම පොඩ්ඩයි මම හරිම ආස ෆීල්ඩ් එකක් තමයි ඒත් මම දැනට සේවය කරන්නේ පිටරට එහේ ඉඳන්ෙ ඉඳන් තමයි මම ඔයාගේ වීඩියෝ පලෝ කරන්නේ ඔයා තේරෙන විදියට හොඳට කියල දෙනවා ගොඩක් ස්තුතියි ඒත් මට පොඩි දුකක් තියෙන්නෙ ඔයා කියලා දෙන විදිහට මට මෙහෙ ඉඳගෙන ඒව කරන්ඩ බැරි එක ඒත් මම ආසම විෂය ඉලෙක්ට්‍රොනික් ස්තුතියි ඔයාට ජය වේවා
0774143730
@@slcrackelectronic6945 ස්තුතියි ඔයත් එක්ක කතා කරන්න පුළුවන් වෙලාවක් තියෙනවද මොකද මෙහෙ වෙලාවයි ලංකාවේ වෙලාවයි වෙනස් හින්දා ඔයාට කරදරයක් නැත්නම් කියන්න
ගොඩක් වටිනව ඇත්තටම. අපි වෙනුවෙන් මෙහෙම කැපවෙන එක ගැන කියන්න වචන නෑ සර්. ගොඩක් ස්තුතියි . තෙරුවන් සරණයි ! 👉💖💖💖💖👈
නියමයී. හොද දැනුමක් ගන්න පුලුවන් උනා videos වලින්.මොකුත්ම අපි දැනන් හිටියේ නෑ videos බලන්න පටන් ගනිද්දි. ස්තුතියී 🙏❤️❤️❤️🙏🙏 දිගටම කරන් යන්න. තව පොඩි දෙයක්. භාවිතා කරන උපාංග වල මිල ගමන් පිලිබදවත් පොඩි පැහැදිලි කිරිමක් කරනවනම් හොදයි කියලා හිතෙනවා. ස්තුතියී
මම විශ්‍රාමික නිලධාරීයෙක්..ඔබේ ඉදිරිපත් කිරීම අනර්ගයී...ඔබට වඩා මගේ හිත කියන්නෙ..ඔබව ජාතක කල දෙමාපියන්ට ස්තූතියි කියන්න...පිං දෙන්න..මොකද..ඔබවගේ නිහතමානී අවංක දරුවකු මෙලොවට ඔවුන් දායාද කිරීම නිසා..ඔබට දිගු ගමනකට සුභ පැතුම් ...
ඒක නං හරියට tech එකේ clz එකක ඉගෙනගන්නවා වගේ.පට්ටම පැහැදිලි කිරීමක්.ඉගැන්වීමේ හැකියාව අති විශිෂ්ටයි.video එක බලන්නත් කලින් subscribe කළා.අනිත් video එක එනකන් මග බලං ඉන්නවා.ඉක්මනින් sub වැඩි කර ගන්න නම් අමාරු වෙයි.ඒත් අපි try කරමු.
නියමයි අයියේ.❤️
ගොඩක්ම වටිනවා........
Super lesson sir
niyamai bosa
Supiri bn aiye hamadama ube video balanawa godak dewal iganagaththa bs godak pin uba danna de bedala denawata. ❤️❤️
Ayye thank you so much this great full lesson..I still not how to check this electronic components now I Know how to do this .. thanks again may God bless you brother
අපිට මේ චැනල් එකේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. Good luck
මරු
Our good teacher.thanks lot for your kindness🙏
ජය වේවා...
hodai. thanks sir
Danne nathi godak dewal igena gaththa aiye.
Sir oyagananam kiyala wadak na kiyanna wachana na etharamma loku sewawak me karanne api hamadama oba thuma ekka innawa obathumage teaching method eka meka balana apita igana gannaa asawa athi karanawa budusaranai sir hakiyawa thawa thawath wadiwenna kiyala prathana karanawa
හරිම පැහැදිලි thanks
සුපිරි යාලු
ayye smd components check krana widihath video ekak karnanko. Nice work patta..!
නියමයි..... Hodata theruna !!!!! transistor gana tikak danne next week 1k
Thank you ☺️ super
Sar oya loku deyak me karanade,aththata හරියටම kiyala denawa sar oya
Supiriyatama Kiyala denawa Godak Watinawa Digatama Karagena Yanna Budu Saranai...!❤✔👍
Niyamai
Anlog eke wage digital eke ohms rage eka wedi weddin voltage eka adu wenawada
Supiri ayye
Super bro..❤❤👌👌👌
we are like my dear brother you er vidoes
Diode eke ekapeththakata 0 pennala anith peththata reading ekak neththam e diode eka hodada narakada
මරැමරැ
Super sir
Niyamai ayye ftt
Godak hodai
ජය වේවා..!!
sl crack electronic terumganna lesi Anna ekay wenasa👑👑👑👑
එල
Thank you..
රත්නායක මහතා ඔබගේ ඉගැන්වීම් ගැන කවර කතාද. ඔබ වචනයෙ. පරිසමාප්තියෙන්ම අවංක ගුරුවරයෙකි. ඔබගේ ජීවිතය සාර්ථක වෙනවා. ඔබට සෙසු පිහිටයි.
Oba tumata godak stuti
ගොඩක් ස්තුතියි. සර්කිට් එකේම තියෙද්දී components check කරොත් නිවැරදිව බලාගන්න බැරිද?
නියමයි අයියේ 👌👌👌
මරු මරු මරු!!!
godak dewal igenagaththa
සුපිරි
aiye full short 4n ekak rata dummala dan nethuwa heat wena than check nokara kohomada aiye electronic petten api check kara ganne
Niyamai aiye
නියමයි 👍👍👍👍👍👍👍
බොහෝම වැදගත් වෙන වීඩියෝවක්..ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද
Adarei a
Niyamai sar
Thank you 😊😊
SUPER SUPER SUPER
Best lecture
Excellent!.
කැපවීමට බොහොම ස්තූතියි
TV එකේ RELAY එක ON වෙන්නෙ නැහැ.ක්ලික් වෙවී තියෙනවා.එයට විසඳුම කුමක්ද.බෝඩ් එකේ DC විදුලිය බලාගන්නේ කෙසේද විදුලිය තිබියදී.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
Niyamai...ala..ala..
Super ❤
නියමයිනේ 👍
Good 👍👍👍👍👍👍
Ayye superi
Cirkit bord eke tiyeddi mewa dosa sahita ewada kiyala balanne kohomada
Niyamai yalu
Patta bro
Suuuuupeeer.....aiya
Supiri
circuit board එකකට සම්බන්ධ කරපු component චෙක් කරන්න ගියාම මෙම ක්‍රමය සර්ථකද.......පොඩ්ඩක් එ ගැන කියල දෙන්න පුලුවන්ද.......
Ela ela
Hodata theruna
thank you ayye
aiye plz oya vidiyatama smd ewath danavada plz
Aiya multimeter eken transistor manina hathi kiyala denako
Thanks sir . . bs
hFE kiyana mode eken maninne monada
good job.
Mama godak ashawen (sl crock) balanawa. mage asama wadk
Ape body aka crob akata touch unata kamak nadda
Arya 10ampiar24v trnspomrayakin .1000uf cap 2akdala duwal supply haduwa 12w karala car setakata dunnaham a humm gala hamakak anawa wisadumak dannakoooo
Aiya transformer ekaka coil hadunagana widiyai eka ampire eka balaganna widiyai kiyanako multimeter eken
Dc power supply eka genath video ekak gennako plz
රිසිස්ටර් බසර් මූඩ් එකේ බලන්න බැරි ද රිසිස්ටර එක check karana welawedi. Sounds anawanam aaka damage tha?
ආසාවෙ බෑ,හරිම පැහැදිලියි..මම මෙලෝ දෙයක් දන්නෙ නැතුව හිටියේ....
Up up
supiry aiyaa
good job.pls increase audio level
Theruna good
මම ඉගෙනගන්න ගොඩක් ආස විෂයක් වගේම මට හමුඋන හොදම ගුරුවරයා ඔබයි. මේ වැඩේ ඉදිරියට කරගෛන යන්න සියලු ශක්තිය ලැබේවා.
අයියාගේ කැපවීම ගැන අපිට හිතගන්න බැ.අපි වෙනුවෙන් මෙහෙම කරන එකට ස්තුතියි.අපි හැමදම අයියා එක්ක.මීට කලිනුත් එහමයි.දැනුත් එහෙමයි.ඉදිරියටත් එහෙමයි.ජය වේවා.👍👍👍
ඉතා හොද පැහැදිලි කිරීමක් බොමත්ම ස්තූතිය
මමත් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක් තමයි..මම මේ ෆීල්ඩ් එක හොදට දන්නවා උනත් උබේ කැපවීම..ටීචින් මෙතර්ඩ් එකටත් ගොඩක් ගරු කරනවා..
thank you boss 🙏 🙏 🙏
me too ..... nice work
Respecable මනුෂ්‍යත්වය ❤
නියමයි sir,අපි data දාලා වැඩකට නැති දේවල් බලනවා නමුත් ඔයා ඒක වෙනස් කරලා වැඩක් ගන්න පුලුවන් හරි දේයක් මොලේට වදින දේයක් දුන්නා ඒකට thanks sir .අනික් video ඒක ඒනකන් බලන් ඉන්නවා .♥️♥️♥️♥️♥️💐
Degatama api ennawa
අම්පියර් බලන්නෙ කොහොමද මොටර් පරික්ශා කරන්නෙ කොහොමඩ
අයියේ ගොඩක් වටිනවා මුල ඉදල පිලිවලට කියලා දෙන එක. ඔයා කියලා දෙන විදියට හොදටම තේරෙනවා
ගොඩක් පිං ඔබ තුමාට මේ කරන වැඩේට.❤👏
ස්තුතියි ඔබ තුමාට .
ඉලෙක්ටොනික් ඉගන ගන්න අස හිතෙනවා සුපිරි ගැම්මට උගන්නනවා
ඒ වගෙම ගුරුවරුන් අතර අතිවිශිෂ්ට ගුරුවරයෙක්. ඔබට සුබම සුබ අනාගතයක් පතමි.
ස්තුති ඔයා ගොඩක් අය වෙනුවෙන් කරන කැපවීමට
හොදම තෙරුනා පුතා. මල්ටි මීටර් ගැන හොද අවබෝධයක් ලබා ගත්තා. ඔබට ජෙසු පිහිටයි පූතා.
ඔයාට බුදු සරණයි මමත් ඉලෙක්ට්‍රොනික් ගැන ටිකක් දන්නවා ඒක බොහොම පොඩ්ඩයි මම හරිම ආස ෆීල්ඩ් එකක් තමයි ඒත් මම දැනට සේවය කරන්නේ පිටරට එහේ ඉඳන්ෙ ඉඳන් තමයි මම ඔයාගේ වීඩියෝ පලෝ කරන්නේ ඔයා තේරෙන විදියට හොඳට කියල දෙනවා ගොඩක් ස්තුතියි ඒත් මට පොඩි දුකක් තියෙන්නෙ ඔයා කියලා දෙන විදිහට මට මෙහෙ ඉඳගෙන ඒව කරන්ඩ බැරි එක ඒත් මම ආසම විෂය ඉලෙක්ට්‍රොනික් ස්තුතියි ඔයාට ජය වේවා
0774143730
@@slcrackelectronic6945 ස්තුතියි ඔයත් එක්ක කතා කරන්න පුළුවන් වෙලාවක් තියෙනවද මොකද මෙහෙ වෙලාවයි ලංකාවේ වෙලාවයි වෙනස් හින්දා ඔයාට කරදරයක් නැත්නම් කියන්න
ගොඩක් වටිනව ඇත්තටම. අපි වෙනුවෙන් මෙහෙම කැපවෙන එක ගැන කියන්න වචන නෑ සර්. ගොඩක් ස්තුතියි . තෙරුවන් සරණයි ! 👉💖💖💖💖👈
නියමයී. හොද දැනුමක් ගන්න පුලුවන් උනා videos වලින්.මොකුත්ම අපි දැනන් හිටියේ නෑ videos බලන්න පටන් ගනිද්දි. ස්තුතියී 🙏❤️❤️❤️🙏🙏 දිගටම කරන් යන්න. තව පොඩි දෙයක්. භාවිතා කරන උපාංග වල මිල ගමන් පිලිබදවත් පොඩි පැහැදිලි කිරිමක් කරනවනම් හොදයි කියලා හිතෙනවා. ස්තුතියී
මම විශ්‍රාමික නිලධාරීයෙක්..
ඔබේ ඉදිරිපත් කිරීම අනර්ගයී...ඔබට වඩා මගේ හිත කියන්නෙ..ඔබව ජාතක කල දෙමාපියන්ට ස්තූතියි කියන්න...පිං දෙන්න..මොකද..ඔබවගේ නිහතමානී අවංක දරුවකු මෙලොවට ඔවුන් දායාද කිරීම නිසා..ඔබට දිගු ගමනකට සුභ පැතුම් ...
ඒක නං හරියට tech එකේ clz එකක ඉගෙනගන්නවා වගේ.පට්ටම පැහැදිලි කිරීමක්.ඉගැන්වීමේ හැකියාව අති විශිෂ්ටයි.video එක බලන්නත් කලින් subscribe කළා.අනිත් video එක එනකන් මග බලං ඉන්නවා.ඉක්මනින් sub වැඩි කර ගන්න නම් අමාරු වෙයි.ඒත් අපි try කරමු.
නියමයි අයියේ.❤️
ගොඩක්ම වටිනවා........
Super lesson sir
niyamai bosa
Supiri bn aiye hamadama ube video balanawa godak dewal iganagaththa bs godak pin uba danna de bedala denawata. ❤️❤️
Ayye thank you so much this great full lesson..I still not how to check this electronic components now I Know how to do this .. thanks again may God bless you brother
අපිට මේ චැනල් එකේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. Good luck
මරු
Our good teacher.thanks lot for your kindness🙏
ජය වේවා...
hodai. thanks sir
Danne nathi godak dewal igena gaththa aiye.
Sir oyagananam kiyala wadak na kiyanna wachana na etharamma loku sewawak me karanne api hamadama oba thuma ekka innawa obathumage teaching method eka meka balana apita igana gannaa asawa athi karanawa budusaranai sir hakiyawa thawa thawath wadiwenna kiyala prathana karanawa
හරිම පැහැදිලි thanks
සුපිරි යාලු
ayye smd components check krana widihath video ekak karnanko. Nice work patta..!
නියමයි..... Hodata theruna !!!!! transistor gana tikak danne next week 1k
Thank you ☺️ super
Sar oya loku deyak me karanade,aththata හරියටම kiyala denawa sar oya
Supiriyatama Kiyala denawa Godak Watinawa
Digatama Karagena Yanna
Budu Saranai...!❤✔👍
Niyamai
Anlog eke wage digital eke ohms rage eka wedi weddin voltage eka adu wenawada
Supiri ayye
Super bro..❤❤👌👌👌
we are like my dear brother you er vidoes
Diode eke ekapeththakata 0 pennala anith peththata reading ekak neththam e diode eka hodada narakada
මරැමරැ
Super sir
Niyamai ayye ftt
Godak hodai
ජය වේවා..!!
sl crack electronic terumganna lesi
Anna ekay wenasa👑👑👑👑
එල
Thank you..
රත්නායක මහතා ඔබගේ ඉගැන්වීම් ගැන කවර කතාද. ඔබ වචනයෙ. පරිසමාප්තියෙන්ම අවංක ගුරුවරයෙකි. ඔබගේ ජීවිතය සාර්ථක වෙනවා. ඔබට සෙසු පිහිටයි.
Oba tumata godak stuti
ගොඩක් ස්තුතියි. සර්කිට් එකේම තියෙද්දී components check කරොත් නිවැරදිව බලාගන්න බැරිද?
නියමයි අයියේ 👌👌👌
මරු මරු මරු!!!
godak dewal igenagaththa
සුපිරි
aiye full short 4n ekak rata dummala dan nethuwa heat wena than check nokara kohomada aiye electronic petten api check kara ganne
Niyamai aiye
නියමයි 👍👍👍👍👍👍👍
බොහෝම වැදගත් වෙන වීඩියෝවක්..ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද
Adarei a
Niyamai sar
Thank you 😊😊
SUPER SUPER SUPER
Best lecture
Excellent!.
කැපවීමට බොහොම ස්තූතියි
TV එකේ RELAY එක ON වෙන්නෙ නැහැ.ක්ලික් වෙවී තියෙනවා.එයට විසඳුම කුමක්ද.බෝඩ් එකේ DC විදුලිය බලාගන්නේ කෙසේද විදුලිය තිබියදී.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
Niyamai...ala..ala..
Super ❤
නියමයිනේ 👍
Good 👍👍👍👍👍👍
Ayye superi
Cirkit bord eke tiyeddi mewa dosa sahita ewada kiyala balanne kohomada
Niyamai yalu
Patta bro
Suuuuupeeer.....aiya
Supiri
circuit board එකකට සම්බන්ධ කරපු component චෙක් කරන්න ගියාම මෙම ක්‍රමය සර්ථකද.......පොඩ්ඩක් එ ගැන කියල දෙන්න පුලුවන්ද.......
Ela ela
Hodata theruna
thank you ayye
aiye plz oya vidiyatama smd ewath danavada plz
Aiya multimeter eken transistor manina hathi kiyala denako
Thanks sir . . bs
hFE kiyana mode eken maninne monada
good job.
Mama godak ashawen (sl crock) balanawa. mage asama wadk
Ape body aka crob akata touch unata kamak nadda
Arya 10ampiar24v trnspomrayakin .1000uf cap 2akdala duwal supply haduwa 12w karala car setakata dunnaham a humm gala hamakak anawa wisadumak dannakoooo
Aiya transformer ekaka coil hadunagana widiyai eka ampire eka balaganna widiyai kiyanako multimeter eken
Dc power supply eka genath video ekak gennako plz
රිසිස්ටර් බසර් මූඩ් එකේ බලන්න බැරි ද
රිසිස්ටර එක check karana welawedi. Sounds anawanam aaka damage tha?