How to use a multimeter | multimeter repair sinhala | Digital Multimeter | multimeter | මල්ටිමීටරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 274

  • @kavinduawishka2429
    @kavinduawishka2429 ปีที่แล้ว +14

    ඉලෙක්ට්‍රික් වැඩවලට කැමති අපිවගේ අයට හරිම වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබට.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 26 วันที่ผ่านมา +1

    ඉලෙක්ට්‍රික් වැඩවලට කැමති අපිවගේ අයට හරිම වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබට

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +9

    ඉතාම පැහැදිලිව කියා දෙනවා ඔබ තුමාට ගොඩාක් ස්තූති ..👍👍❤️

  • @tennysonathukoralaarachchi6368
    @tennysonathukoralaarachchi6368 11 หลายเดือนก่อน +2

    ඉතාම පැහැදිලියි. බොහොම ස්තූතියි ඔබට. මගෙ අදහසක් කියන්නම්, වීඩියෝ එක කරන්න කලින් ඔබ පැහැදිලිකර දෙන්න අදහස්කරන උපකරන සියල්ල ඒ අවස්ථාවට එක්කර ගන්නවානම් බලන අපිට ලොකු උපකාරයක් වෙයි. ( උදා:- ලොකු බැටරියක් තිබුන නම් ඒ ගැනත් අපිට දැනුවත් වෙන්න තිබුන. )

    • @saralai
      @saralai  11 หลายเดือนก่อน +2

      Ok brother thank you 👍

    • @kaviya763
      @kaviya763 8 หลายเดือนก่อน

      Ow mu maha kammali pakayek wage😂

  • @Kr_bha
    @Kr_bha 2 ปีที่แล้ว +9

    බොහොම වටිනව.. thanks ,, ඊලග දවසෙ video එකක් කරනකොට හැමදෙයක්ම ලගට අරගෙන වැඩේ පටන් ගන්න. මේ වෙලාවෙ නෑ යාලුවනේ කියන්න එප.... මොකද you tube තියන තාක් මේ video එකත් තියනවනෙ.. කී දාහක්නම් මේක බලයිද?? එතකොට ඔයාගෙ ඒ අඩු පඩුව කොපමන දුරක් යයිද???

    • @saralai
      @saralai  2 ปีที่แล้ว +1

      elhm

    • @roshandarshana6811
      @roshandarshana6811 2 ปีที่แล้ว +3

      එක හරි මටත් තෙරුනා විඩියො එකක් ඉදිරිපත් කරනකොට කලිම්ම ප්ලැන් කර ගන්න අද කරන්නෙ මොනවද කියන එක එකට ඔනා කරන බඩු බාන්ඩ ලං කරන් පිලිවෙලකට තියාගන්න ඉදිරිපත් කිරිම පිලිවෙලට ලිස්ට් එකක් හදාගෙන එකින් එක එ අනුව කරන්න එතකොට වැඩෙත් ලස්සනට පිලිවෙලකට කෙරෙනවා දන්න ඔයා නොදන්න අයටනෙ කියලා දෙන්නෙ නොදන්න කෙනාට උනත් එතකොට හොදට පැහැදිලිව තෙරෙනවා ජයවෙවා

  • @dineshchaminda2384
    @dineshchaminda2384 2 ปีที่แล้ว +4

    මල්ටි මීටර් ගැන ඉගෙන ගන්න මම ගොඩාක් වීඩියෝ බැලුවා.. ඇය් කියලා හිතුනා මේ විඩියෝ එක ඉස්සෙල්ලාම බැලුවේ නැත්තේ.. ඔයා නම් හරියටම කියලා දුන්නා මල්ලි... සුභ පතනවා.. අදින් පස්සෙ ඔයාගෙ වීඩියෝ තමය් ...

    • @saralai
      @saralai  2 ปีที่แล้ว +1

      ඉන්නවා සුපිරි විඩියෝ තියෙනවා වෙලවක් සෙට් උනේ නැ තාම .ඉස්සහට ගෙන්නම්.👍

  • @nishantha1599
    @nishantha1599 9 หลายเดือนก่อน +2

    Good job brother ❤ මට දැන ගන්න ඕනේ AC current එකෙයි DC current එකෙයි වෙනස

  • @kavishkakulathunga539
    @kavishkakulathunga539 หลายเดือนก่อน

    Supiriii godk dewl dngththa thnk you aiya❤

  • @kaveeshnethun415
    @kaveeshnethun415 9 หลายเดือนก่อน +1

    ඉතාමත් සරළම වීඩියෝව ජය වේවා👍💯

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 ปีที่แล้ว +1

    Thanks you Sir,it's very important to know day today work.no one help to except young generation.

  • @isurumadushan9625
    @isurumadushan9625 ปีที่แล้ว +1

    thanks අපි නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත

  • @ranjithkumara473
    @ranjithkumara473 ปีที่แล้ว +7

    ඔයාගෙ විඩියො යද්දි සිංදු වාදනය නැති කරන්න ස්තූතියි

  • @gerarddavid4207
    @gerarddavid4207 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා.අළුත ඉගෙන ගන්න කෙනෙකුට ගන්න ඕන හොද මල්ටි මීටරය මොන විදියේ එකක්ද කියලා දෙන්න පුතේ.ස්තුතියි.

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      ❤️

  • @gwdhananjayakumara4200
    @gwdhananjayakumara4200 2 ปีที่แล้ว +8

    ඔහොම ඇම්පියර් ගාන මනින්න පුලුවන්ද බැටරියක විතරක්? load එකකට සීරිස් කරලා ඒ හරහා යන ධාරාව තමයි මනින්න පුලුවන් කියල තමයි මම දන්නෙ

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      පොඩි බැට්‍රිනේ ඒ සිල් ටයිප් නේ .ලොකු බැට්‍රී සිල් ටයිප් නැනේ. එවට වතුර දානවාන්.අනික මේ බැට්‍රි ගැන ලුකු කාතාවක් තියෙනවා .එක නිසා සරල විදිහට කිවුවේ

    • @saralai
      @saralai  2 ปีที่แล้ว +1

      @GW Dhananjaya මල්ටි මීටරෙන් නෙවෙයි එක මනින්නේ ලොඩ් ටෙස්ටරෙන්

    • @gwdhananjayakumara4200
      @gwdhananjayakumara4200 2 ปีที่แล้ว +1

      එල එල 👍

    • @janeeshaakashmitha2977
      @janeeshaakashmitha2977 2 ปีที่แล้ว

      @@saralai ohoma karama battiya shot wemawa

  • @lalsekara1675
    @lalsekara1675 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුති ,තවත් මේ විදිහට විස්තර සහිතව ගෙන එන්න ,,,,

  • @suniljayakody3705
    @suniljayakody3705 ปีที่แล้ว +2

    ඉතා හොඳ පැහැදිලි කිරිිම .

  • @adeeshathanu4098
    @adeeshathanu4098 2 หลายเดือนก่อน

    Marama pahadili brother❤❤❤

  • @SleepyBoardGames-wj9oo
    @SleepyBoardGames-wj9oo 8 หลายเดือนก่อน +1

    නියමයි

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +2

    Excellent thanks .

  • @LalWijesinghe-ck4ql
    @LalWijesinghe-ck4ql 4 หลายเดือนก่อน +1

    හොඳයි වාදනය වදයක

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +2

    Excellent

  • @LalPiyabandu
    @LalPiyabandu หลายเดือนก่อน +1

    Good

    • @saralai
      @saralai  หลายเดือนก่อน

      Thanks

  • @janakabandara5004
    @janakabandara5004 2 ปีที่แล้ว +3

    ඉතා හොඳයි.

    • @saralai
      @saralai  2 ปีที่แล้ว +1

      nice

  • @sushantabandara7982
    @sushantabandara7982 2 หลายเดือนก่อน

    weri nice,❤,,,,

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 ปีที่แล้ว +2

    Hoda pahadili kirimak thanks .bick wala cdi coil wala wire 4 mona walata thiyalada check karanne , කොහොමද ?

  • @janithasampath2053
    @janithasampath2053 2 ปีที่แล้ว +1

    Aiye oyage video ekanam supiri

  • @wpdesilva
    @wpdesilva 2 ปีที่แล้ว +2

    Thanks

  • @dula_official07
    @dula_official07 3 ปีที่แล้ว +4

    Patta ❤️

    • @saralai
      @saralai  3 ปีที่แล้ว

      සුපිරි

  • @user-gl6tk1bl7w
    @user-gl6tk1bl7w 18 วันที่ผ่านมา

    Model,dt-830b.මේකෙ ඔයා කියන විදිහට සවුන්ට් ස්කේල් එකට දාලා බැලුවා.ඒත් බීප් සවුන්ඩයක් එන්නේ නෑ

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 ปีที่แล้ว +3

    How to check small grass cutting moter

  • @premaratne1
    @premaratne1 ปีที่แล้ว

    වටිනා vidiowak ස්තූතියි

  • @chamikasilva4717
    @chamikasilva4717 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට මමත් නොදන්න දෙවල් ඉගනගත්ත

  • @isuruthiwanka955
    @isuruthiwanka955 2 ปีที่แล้ว +2

    Sahenna watimwa...thamx aiya

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      ❤️‍🩹

  • @user-wt6vs1tj3w
    @user-wt6vs1tj3w 8 หลายเดือนก่อน +2

    Mama ada gennanna damme😁😁

  • @chulaniabeygunawardane3779
    @chulaniabeygunawardane3779 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතීයි

  • @jayasinghechinthaka3232
    @jayasinghechinthaka3232 28 วันที่ผ่านมา

    Moter cycles battery eaheka Ampiyar balanne kohomada? Multimeter eaken

  • @senadeeranuwan1719
    @senadeeranuwan1719 ปีที่แล้ว +1

    Kiyala dena dewal nam godak watinawa godak denekta

  • @chaamindaprabhath
    @chaamindaprabhath 2 ปีที่แล้ว +1

    Moterbike battery eka me warge multy meater eken ampiar chech karanna ba neda wayar rathwenawa

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      puluwan

  • @thisarasudarshana5648
    @thisarasudarshana5648 2 ปีที่แล้ว +1

    DC Ampire eka maninne load ekk ekka series dala neda.oma maninna puluwnd battery wala

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      ou bro

  • @kavishnakalhara
    @kavishnakalhara 9 หลายเดือนก่อน +1

    අයියෙ මාත් ගත්තා ඔය ජාතිය මල්ටිමීටර් එකක් ඒකේ ACV එක පෙන්නන්නෙ නෑනේ ගෙදර කරන්ට් එකට plug කරාම මොකක්ද ඒකට කරන්නෙ...

  • @pradeepsenarathna17
    @pradeepsenarathna17 8 หลายเดือนก่อน +1

    Supiri bro

  • @VTR._Ruwan
    @VTR._Ruwan ปีที่แล้ว +1

    සුපිරි 👍

  • @user-zp3mh2tz1f
    @user-zp3mh2tz1f 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-gl6tk1bl7w
    @user-gl6tk1bl7w 18 วันที่ผ่านมา

    මම මල්ටිමීටරේ ගත්තේ ඊයේ.ඔයා කියපු විදිහට sound scale එකට දාලා බැලුවා.ඒත් බීප් සවුන්ඩ් එකක් එන්නෙ නෑ නේ.ඒක මල්ටිමීටරේ ප්‍රශ්නයක්ද.? 19:43

  • @nethumnimesh5434
    @nethumnimesh5434 2 ปีที่แล้ว +1

    supiri. niyamai

  • @Achindu_Madushan
    @Achindu_Madushan 2 ปีที่แล้ว +3

    Super 😍💙

  • @Chamathk14
    @Chamathk14 2 ปีที่แล้ว +2

    Tranfomer chek karanne mona wayar පාවිච්චි karalada?

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      wargayak na

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 2 ปีที่แล้ว +4

    නියමයි 👍✔

  • @Dasun_nethmina
    @Dasun_nethmina 2 ปีที่แล้ว +6

    බොහොම වටින වැදගත් වීඩීයෝ එකක් 🙂

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 ปีที่แล้ว +1

    Thank you

  • @kalanadesilva1
    @kalanadesilva1 ปีที่แล้ว +1

    thank you.

  • @darkrobat8169
    @darkrobat8169 2 ปีที่แล้ว +2

    ආදරෙයි 😍❤️❤️

  • @wsanjeewa
    @wsanjeewa 3 ปีที่แล้ว +5

    👍

    • @saralai
      @saralai  3 ปีที่แล้ว

      Elhm.

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +1

    Thanks.

  • @prabathchamila5939
    @prabathchamila5939 2 ปีที่แล้ว +1

    Niyamai . hodatama kiyala dunna. maltimitarayak kiyak wenawada aduma akak?

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      dannam ganan athi

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      1100

  • @nipunahot
    @nipunahot ปีที่แล้ว +1

    Thanks . ❤️❤️❤️❤️❤️

  • @TharindaSandaruwan
    @TharindaSandaruwan 2 ปีที่แล้ว +1

    thank you brother

  • @sarathrasidu9366
    @sarathrasidu9366 2 ปีที่แล้ว +2

    වොල්ට් 13ක් ඉතර කරන්ට් එකක් බලනවානම් ජැක් එක උඩම හිලටද ගහන්න ඕනෙ

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      uda eka aulak na eken thami balanne

  • @DiLashorts80
    @DiLashorts80 2 ปีที่แล้ว +2

    Thanks❤️

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 2 หลายเดือนก่อน +1

    අයියේ මල්ටි මිටරයක් ගන්නේ කොහේන්ද? කියලා මට දැන ගන්න පුලුවන්න ගොඩාක් පින්සිද්ද? වෙනාවා කියන්න අයියේ

  • @shanehashan3779
    @shanehashan3779 7 หลายเดือนก่อน

    (45a) 12v battery ekak chek kara ganna puluwan da

  • @harshamilan5401
    @harshamilan5401 2 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳ යි

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว +1

    tnx,.........

  • @AnanmananTV7500
    @AnanmananTV7500 2 ปีที่แล้ว +1

    Good video ela ☝️☝️💪💪

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      gm eka thamai wenna oni

  • @user-fh6hu1ll6i
    @user-fh6hu1ll6i 6 หลายเดือนก่อน

    Sir balb ekaka volt eka meken danaganne kohomada

  • @anandapiyankara1670
    @anandapiyankara1670 ปีที่แล้ว +1

    ස්තූතිය

    • @nalinjayasinghe5116
      @nalinjayasinghe5116 ปีที่แล้ว

      Capasitor check kale ac v dalane .eka poddak balanna..

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 ปีที่แล้ว +1

    Eka eka dewal check karanna maru karan widiya thamai alla ganna amaru une. Bick wala cdi coil check karannath puluwanda

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      ඕම්..එකෙන්.

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      ou puluwan

  • @sajithkumara6210
    @sajithkumara6210 8 หลายเดือนก่อน +1

    ගොඩාක් හොදයි

    • @saralai
      @saralai  8 หลายเดือนก่อน

      Thnx

  • @sanduchanduproductions-cha8279
    @sanduchanduproductions-cha8279 ปีที่แล้ว +2

    Godak hodai

  • @Kums1976
    @Kums1976 ปีที่แล้ว

    Good explanation

  • @TechnicOption
    @TechnicOption 2 ปีที่แล้ว +1

    Oka thama vedada?

  • @samz.1
    @samz.1 2 ปีที่แล้ว +1

    Oka change krnakota count varadi ekakata danmoth meter eka damage venna puluvanda?

  • @bagyamadusanka1922
    @bagyamadusanka1922 2 ปีที่แล้ว +1

    Patta

  • @lakshanijayasundara3670
    @lakshanijayasundara3670 2 ปีที่แล้ว +1

    Thanks ♥️

  • @Chamathk14
    @Chamathk14 2 ปีที่แล้ว +1

    Oya meter ekema amphier wala 1. 49 kiyanne amphier 1.49 kiyalada ? 149ma kiyalada? 10a walata harawala tiyaddi

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      🫤

  • @senadeeranuwan1719
    @senadeeranuwan1719 ปีที่แล้ว +1

    Gannawanam kauru gaththath hoda ekak ganna

  • @ruwanpushpakumara6974
    @ruwanpushpakumara6974 ปีที่แล้ว +1

    multimeter eka pichchinna hethuwak thiyeda...power check karanakota

    • @saralai
      @saralai  ปีที่แล้ว +1

      waradi akaraken chek karama ema wenawa

    • @ruwanpushpakumara6974
      @ruwanpushpakumara6974 ปีที่แล้ว

      Ehema unoth eka hadaganna berida

  • @user-kl1kl6cq8e
    @user-kl1kl6cq8e 9 หลายเดือนก่อน

    Dcv cotasata Tata thiyena kotasa Veda nathieka hatida

  • @thiwankajayofficial
    @thiwankajayofficial 2 ปีที่แล้ว +1

    බයික් වලට security system හදන හැටි කියලා දෙන්න පුලුවන්ද? ගන්න බැලුවා දරන්න බැරි ගනන් ඒවා..අඩු මුදලට හදාගන්න පුලුවන්නම් ගෙඩක් වටිනවා.. මේදවස් වල වාහන සෙරකම් කරන නිසා..

  • @Premarathna-bh4ud
    @Premarathna-bh4ud ปีที่แล้ว

    sir mage large tiyenne me malty meetarayama thamai eth LED balb paththu wenne neththe ai sir pahadili karala denewada

    • @saralai
      @saralai  ปีที่แล้ว

      Check karanna oni ic

  • @LalWijesinghe-ck4ql
    @LalWijesinghe-ck4ql 4 หลายเดือนก่อน +1

    මොකක් ද චාදනය

  • @mtwasantha
    @mtwasantha ปีที่แล้ว +1

    මේකෙන් කාර් බැටරියක ඇම්පියර් ගාන බලාගන්න පුලුවන්ද

    • @saralai
      @saralai  ปีที่แล้ว

      Puluwan

  • @Chamathk14
    @Chamathk14 2 ปีที่แล้ว

    Multimeter eken v බලද්දී amphier gana ganath balanna onida? 200ma vada thiyeddi anikata gahanna onida

    • @saralai
      @saralai  2 ปีที่แล้ว +1

      ඔහ් නැත්තන් පිච්චෙනවානේ

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 2 ปีที่แล้ว +1

    ස්තුයි..වැදගත්

  • @LoveOfFood
    @LoveOfFood 2 ปีที่แล้ว +1

    Nice upload 😍

  • @Slsoundwaddo9725
    @Slsoundwaddo9725 2 ปีที่แล้ว +1

    Amp eke paththak sadde adu ayi ayye .rath wenawath balanna help ekak denna barida

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      බලන්නේ නැතුව කියන්න අමාරුයි

    • @saralai
      @saralai  2 ปีที่แล้ว

      අයිසී එකේ සින් එකක්

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว

    v , w , A mewage wenasa gena kiyl denn puluwamd? petalenawa hemadama...

    • @saralai
      @saralai  ปีที่แล้ว

      Ok broo video ekak gennam

  • @priyankasampath6276
    @priyankasampath6276 ปีที่แล้ว

    good

  • @user-wt6vs1tj3w
    @user-wt6vs1tj3w 8 หลายเดือนก่อน +1

    oya multimetar eka hodada?🤔🤔😊

    • @saralai
      @saralai  8 หลายเดือนก่อน

      Yes

  • @musicworld9947
    @musicworld9947 2 ปีที่แล้ว +1

    Hama multimeter ekakma Ac Dc voltages dekama balanna puluwanad

    • @saralai
      @saralai  2 ปีที่แล้ว +1

      oh

  • @user-po8di9km3u
    @user-po8di9km3u 6 หลายเดือนก่อน +1

    Me multi miter eka kiyak wenawada

    • @saralai
      @saralai  5 หลายเดือนก่อน

      1500

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 2 ปีที่แล้ว +3

    ආධුනිකයන්ට හොඳම multimeter එක මොකක්ද..

    • @saralai
      @saralai  2 ปีที่แล้ว +2

      meka hodai

  • @lakshmanmotorschannel8612
    @lakshmanmotorschannel8612 ปีที่แล้ว

    Supiri

  • @chandanadissanayake1762
    @chandanadissanayake1762 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @allsaratv9243
    @allsaratv9243 ปีที่แล้ว +1

    Mcn make A 10. ට වඩා බලන්න බැයි ද

    • @saralai
      @saralai  ปีที่แล้ว

      puluwan

  • @janeeshaakashmitha2977
    @janeeshaakashmitha2977 2 ปีที่แล้ว +1

    oyawath multimeter ekagana danne nathuwa vidio danne natuwa thawa igenagrna vidio danna

  • @Ishenbro
    @Ishenbro 10 หลายเดือนก่อน

    ❤❤

  • @Bandlk-qh3wb
    @Bandlk-qh3wb 2 ปีที่แล้ว +16

    Thank you ayya

    • @saralai
      @saralai  2 ปีที่แล้ว +4

      👍

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 หลายเดือนก่อน

    වාහනයක කොයිල් එක බලන විදිය කොහොමද කරන්නේ

  • @Covid7777
    @Covid7777 2 ปีที่แล้ว +2

    එතකොට 10A වලට වඩා වැඩි A අගයක් මනින්නේ කොහොමද?

    • @saralai
      @saralai  2 ปีที่แล้ว +1

      ekata wadi agaya dala maninna

    • @Covid7777
      @Covid7777 2 ปีที่แล้ว

      @@saralai ඒක අපැහැදිලියි මහත්තයා.. දැන් ඔතන 10A සටහන් කරලා තියනවනේ.. ඒකෙන් කියවෙන්නේ ඕකෙන් 10A වලට වඩා වැඩි A අගයක් මනින්න බැරිබව නේද?

    • @ashentheekshana5153
      @ashentheekshana5153 ปีที่แล้ว

      @@Covid7777 පුලුවන් සගෝ