ඔසප් වෙනකොට බඩ රිදෙන්නෙ ඇයි?|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 339

  • @koshilashavindi8761
    @koshilashavindi8761 ปีที่แล้ว +16

    Doctor ඔසප් කාලයේදී බඩ බුරුලට යන්නේ ඇයි?.. Please doctor මේකට reply එකක් දෙන්නකෝ.

  • @lashikanadeeshani8704
    @lashikanadeeshani8704 3 ปีที่แล้ว +10

    හරිම වැදගත් පැහැදිලි කිරීමක්. ඩොක්ටර් මට දැනගන්න ඕනේ ඇයි ඔසප් වෙද්දී කොන්දයි බඩයි දෙකම රිදෙන්නෙ කියලා. ඉවසන්නම බැරි නිසා මම දවස් 2ක් painkillers බොනවා. 🙏🙏🙏

  • @rangamangoda7346
    @rangamangoda7346 3 ปีที่แล้ว +26

    ගොඩක් ස්තුතියි මැඩම් . මම ගොඩක් වෙිදනාවෙන් ඉන්න කෙනෙක් .. මම ඉන්නෙ කාටර් වල .. මෙි දෙවලුත් කරලා බලන්නම් . එත් මට ඩොක්ටර් කෙනෙක් ලගට යැමටට ටිකක් අපහසුයි .. මෙි ගෙදර අය එ අමාරැ කිවිවාට තේරුම් ගන්නෙ නැ .. ඩොක්ටර්ගෙ දැනුවත් කිරිමට ගොඩක් ස්තුතියි 🙏

    • @sandarusanchitha4727
      @sandarusanchitha4727 2 ปีที่แล้ว +1

      Matath tiyen oya pashne 😭😭 kalante danva.vamane yanva ani daradadu venv mokk karannd terenne 😭

    • @nethmi8466
      @nethmi8466 2 ปีที่แล้ว +1

      @@sandarusanchitha4727 Hmm 😞

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +3

    ඔබ තුමියට ගොඩක් ගොඩක් පින් මම නම් ඒ දවස් ටිකේ මැරි මැරි ඉපදෙනවා ඩොක්ට කුරුදු පොතු තම්බල බොනවා පොඩ්ඩක් අඩු වෙනවා කලන්තේ ඇග වෙවුලනවා කන්න බැ බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි ඩොක්ටර් මේ දැනුම අපිට ලබා දෙනවට.. අක්‍රමවත් ඔසප් වීම් සිදු වීම, මාස දෙකක් තුනක් පමන ඔසප් වීම පමා වීම් වලට හේතු සහ එහි අවදානම් සහිත තත්වයක් තිබේද යන්න දැන ගැනීමට අවශ්‍යයි.. මේ වගේ වීඩියෝවකින් දැනුවත් කරන්න හැකිනම් ඉතාම වටිනවා ඩොක්ටර්.. ❤️

  • @sandyakoswaththa556
    @sandyakoswaththa556 3 ปีที่แล้ว +8

    මේක නම් හරිම වැදගත්.ස්තූතියි ඔබතුමියට.ඔබගේ මෙම චැනලය හරි වැදගත්.
    මම නම් ගොඩක් නොදන්නා දේවල් ඔබතුමියගේ චැනලය හරහා දැන ගතිමි.
    ස්තූතියි ඔබතුමියට.
    තෙරුවන් සරණයි...!!❤️❤️❤️

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 3 ปีที่แล้ว +7

    ඩොක්ටර් ඔයාට ගොඩාක් පිං වට්නා කරුණු කියා දිම තුළ ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nethmiranasinghe7650
    @nethmiranasinghe7650 3 ปีที่แล้ว +14

    ඩොක්ට මටත් ඒ කාලෙට ඉවසන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා. ස්තූති ඔබ තුමියට 🙏

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද

  • @sunethrasauri7940
    @sunethrasauri7940 3 ปีที่แล้ว +11

    හරි ම වටින channel එකක් . හරි ම සරලයි ඔබේ පැහැදිලි කිරීම්. ගොඩක් ස්තූතියි doctor 😍❤️❤️

  • @දුලක්සිදුලක්සි
    @දුලක්සිදුලක්සි 3 ปีที่แล้ว +4

    ඔබතුමියට ගොඩක් ස්තුති මමත් මෙ අමාරුවෙන් ඉන්නෙ ඩුබායි ගෙදරක වැඩ කරන්නේ එත් එ දින වලට බොහොම අමාරුවෙන් තම වැඩ කරන්නේ ඔබතුමියට ගොඩක් ස්තුති ගොඩක් පින් තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @dilrukshidhanurathne536
    @dilrukshidhanurathne536 2 ปีที่แล้ว +2

    Doctor අපේ ඇගේ තියෙන ඊස්ට්‍රජන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ. ඊස්ට්‍රජන් ඇගට අඩු වැඩි උනාම වෙන දේවල් කියන්න

  • @madushanitharangika5985
    @madushanitharangika5985 ปีที่แล้ว +4

    මටත් එහෙමයි ගොඩාක් රිදෙනවා.. කලන්තේ හැදෙනවා. වමනෙත් යනවා mis

  • @shanidinu6321
    @shanidinu6321 3 ปีที่แล้ว +33

    ඔබතුමියට ගොඩක් ස්තුතියි.මැඩමි දැනගන්න පුළුවන් ද බඩෙඅමාරැව හැදුනාම පැනඩොල් බොන්නෙ එපා කියනවා එතකොට නතර වෙනවා ඇයි එහෙම.එක ලෙඩක් ද නැත්තමි සමාන්‍ය දෙයක් ද ඩොක්ට.😌

    • @poorni9683
      @poorni9683 2 ปีที่แล้ว +3

      Mn pendol bonwa Eth ehema nathara wennenm ne

  • @salonsemmi5272
    @salonsemmi5272 3 ปีที่แล้ว +10

    ඔබ තුමියට ස්තුතිවන්ත වෙනවා.මේ දේවල් ගොඩක් වටිනාවා.

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈

  • @srilanka2491
    @srilanka2491 3 ปีที่แล้ว +5

    මටත් හරි ආමරැයි එහේම වුනාම මැරේන් හිතුනාා අවස්ථා තියනවා 🙏🙏🙏🙏

  • @nisansalasadamali8832
    @nisansalasadamali8832 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූති මැඩම් 🙏🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ,❤❤

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈

  • @senusansala
    @senusansala หลายเดือนก่อน +1

    මිස් මට දැන් 28යි. මැරි කරලා මාස 3යි. අවුරුදු 15ක් තිස්සේ 2009 ඉදන් 2024 වෙනකම් සමහර මාස වල මාසෙට දෙපාර ගානේ ඔසප් වෙනවා. දවස් 12ක් 13 ක් තියෙයි. දවස් 4ක් යනකම් මැරෙන්න තරම් අමාරුයි. කිසිමව බෙහෙතක් කලත් අඩු නැ. හොස්පිටල් ඇඩ්මින් කරලා සේලයින් බෙහෙත් හැමදේම දුන්නමයි වේදනාව අඩු වෙන්නෙ. මේ කාලේට මට සියදිවි හානි කර ගන්න හිතෙනවා. මගේ මේ වේදනාවට පිලියමක් ඕනි. 🙏🙏🙏

  • @jk.senuri5052
    @jk.senuri5052 ปีที่แล้ว +3

    ඩෝක්ටර් වයස 18 ක කෙනෙක් වෛද්‍ය නිර්දේශයක් නැතුව බඩ රිදෙනවා ට පෙති බොන එක හොඳ නැද්ද😒😞😔

  • @chanrapapermagic444
    @chanrapapermagic444 3 ปีที่แล้ว +2

    primary Dysmenorrhea වලදී ඇතිවන වේදනාව ඉවසාගත නොහැකි තරම් වේදනාවක්ද ?

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමියට.අපිව දැනුවත් කරනවට .මෙවැනි වීඩියෝ ඉදිරියටත් කරන්න.ඔබට තෙරුවන් සරණයි .

  • @ruchirabandara
    @ruchirabandara 3 ปีที่แล้ว +2

    කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න ගොඩක් බලපානවා අපි බොන දියර කිරි හා කිරිපිටි.මේවා හදන්නෙ වානිජ අරමුණු වලින්.එන්සයිම,හෝමෝන, රසායනික එන්නත්, විවිධ බූස්ටර් එන්නත් වැනි දේවල් වලින්.සියලුම කිරී වර්ග නොබී ඉන්නවා නම් තමයි හොඳ.බොනවා නම් organic කිරිපිටි එකක් බොන්න.grass fed වෙන්න ඕනෑ.

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว +7

    🌹❤ගොඩක් පින්.....Thank u doctor.budu saranai

  • @tharushidananjani1840
    @tharushidananjani1840 3 ปีที่แล้ว +7

    Thank u doctor, ගොඩක් පින්

  • @darkqueen9435
    @darkqueen9435 ปีที่แล้ว +2

    ඇයි කකුල් දෙක ඉවසන්න බැරි තරම් රිදෙන්නෙ😢පැනඩෝල් වලටම පුරුදු වෙන එක හොද නෑ එ උනාට පුරුද්දක් වගේ දැන් 😢නිදාගෙන වත් ඉන්න බෑ

  • @piyumidissanayake3252
    @piyumidissanayake3252 3 ปีที่แล้ว +5

    It's so usefull mam ..thanks for awaring us about that..and i have heard that it's not good to take pain killers like paracitamols on period days because it help to cause some long term side effects like cancers...what is the thruthness of this statement mam?

  • @JeewanthiJeewanthi-y7g
    @JeewanthiJeewanthi-y7g 2 หลายเดือนก่อน

    ඔබ තුම්යට ගොඩක් පින්..

  • @lathakwt007
    @lathakwt007 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් ඔයාගේ චැනල් එක නම් ගොඩක් වටිනවා අපිට මට pirit වෙන්නෙම නෑ doctor මගේ හෝමියෝ nwala ගෙඩි වගයක් තියෙනවා කියලා මට දැන් මාස දෙකක් පිරිට්ස් වෙන්නෙම නෑ doctor please මොනාද කරන්නේ

  • @rashmi3175
    @rashmi3175 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට ඉතාම පැහැදිලව ඉදිරිපත් කරනවාට 🙏❤

    • @diliniprashadika8489
      @diliniprashadika8489 2 ปีที่แล้ว

      Doctar contact karaganna puluwan no 1k ganna puluwanda. Wishesha deyak danaganna thiyanawa doctar

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද

  • @dilhanimallika5290
    @dilhanimallika5290 ปีที่แล้ว +1

    මටත් එහෙමයි.කකුල් කැක්කුම අනිවාරෙන් තියනවා බඩේ කැක්කුම එක්ක.හරිම අපහසුයි.ඩිම්බ කෝශ වලට ලේ පිරීම කියන්නෙ මොකක්ද කියලා දැනුවත් කරන්න පුළුවන් ද ඩොක්ට.අනිවාරෙන් අසනීප උනාම මම පැනඩෝල් දෙකක් බොනවා.ඒ බිව්වම අඩුවෙලා පහුවදාටත් බඩ රිදෙනවා

  • @buddhikasandaru6584
    @buddhikasandaru6584 3 ปีที่แล้ว +2

    ඔසප් වීම ප්‍රමාද වීමට හේතු ගැන වීඩියො එකක් ඕනෙ

    • @A10sPhone-xg3zq
      @A10sPhone-xg3zq 6 หลายเดือนก่อน +1

      කොන්ද කැක්කුම ඇති venava ඩොක්ටර්

  • @isharalakmali5799
    @isharalakmali5799 3 ปีที่แล้ว +15

    ශරීරය මහත් වෙනකොට අතපය කකුල් මහත් වෙනකොට හම ඇදී එහෙයින් ඉරි මතුවෙනවා..
    එම ඉරි නැති කර නැති කර ගැනීම සඳහා උපක්‍රමයක් කියන්නකො මැඩම් 🙏🙏

  • @imranmana985
    @imranmana985 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමියට .❤️

  • @GimhaniUdeshika
    @GimhaniUdeshika 3 ปีที่แล้ว +2

    Doctor, I also facing terrible pain during my periods. Where can I channel you?
    Because I'm using pain killers on my 1st day.

  • @piyurathnayake6871
    @piyurathnayake6871 หลายเดือนก่อน

    ඩොක්ටර් ඔසප් වීමේදි බඩ දැවිල්ලක් ඇති වෙන්නේ ඇයි.......

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi 3 ปีที่แล้ว +1

    Dr ගෙදර ඉදන් කරන්න පුලුවන් ව්‍යායාම ටිකක් කියලා දෙන්නකෝ

  • @---ws8tz
    @---ws8tz 2 ปีที่แล้ว +1

    ගොඩක් සතූතියි ඔබ තුමියට

  • @amayarandeniya6692
    @amayarandeniya6692 3 ปีที่แล้ว +4

    Dear Doctor, thank you very much for the video. Is it completely normal to have no pains at all during periods?

  • @buddikaruwan2957
    @buddikaruwan2957 ปีที่แล้ว

    Doctor zeeser karapu kenekge me osap wedanawa wadiyen danenawada?me kaleta bada tikak upset wena eka samanya thathwayakda?

  • @athularathnayake1407
    @athularathnayake1407 3 ปีที่แล้ว +1

    Doctor I take red wine once a week does it good for health.seek your advice

  • @dilushadilu3924
    @dilushadilu3924 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඩොක්ටර් ❤️❤️

  • @chathuranigamlath6471
    @chathuranigamlath6471 หลายเดือนก่อน

    Thanks madam.godak karunu thana gaththa

  • @shanu7552
    @shanu7552 3 ปีที่แล้ว +2

    Dr. Masekata deparak period hadenne ai?eka asamanya thathwayakda?nirogi kanthawakata dina kiyak thibiya yuthuda?

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති doctor ,,වටිනා vedio ව..

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 ปีที่แล้ว +6

    මේක නම් වැදගත් video එකක් ස්තුතියි doctor

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද

  • @lifeisshort.3727
    @lifeisshort.3727 2 ปีที่แล้ว +1

    ඔයාලා සුවපත් වෙත්වා.

  • @rohinipiyangika881
    @rohinipiyangika881 3 ปีที่แล้ว +1

    Me dewal kiyala denawata godak ස්තුතිය .

  • @virajinigunasekara26
    @virajinigunasekara26 3 ปีที่แล้ว +1

    Apata godak asa dena genimata noheki karunu rashiya doctor ge wedasatahan walin dena ganna lebenawa. Budusaranai Doctor. 😍😍😍😍❤❤❤❤❤

  • @flashlightkasu850
    @flashlightkasu850 2 ปีที่แล้ว

    Doctor bade kakumai gastik amaruwa wage kakkumakui ekka kalantheyak allanawa hadunama eka dawasaka.panadol dekak biuwama tikakin adu wenawa.eka ledakda?

  • @amalmanjula3456
    @amalmanjula3456 3 ปีที่แล้ว +5

    Thank You Very Much Doctor ❤️

  • @sandayakumari3773
    @sandayakumari3773 3 หลายเดือนก่อน

    මැඩමිමට.බඩේකැක්කුම.තදටම.ඒනවා.මේසස්හැදුනුමුල්දවසේවිතරයි.ඒකටහේතුවකුමක්ද

  • @achinichithmini1687
    @achinichithmini1687 3 ปีที่แล้ว

    ඩොක්ටර් .....මං තාම පාසල් යනවා මට වයස 18යි...ඩොක්ටර් මට තියෙන්නෙ අධික කොන්ද වෙදනාවක් සමග බඩෙ කැක්කුම,කකුල් වෙදනාව,වමනය,කැම අරුචිය වගෙ රොග ලක්ශන ඩොක්ටර්...ඉවසන්නම බැරි වෙදනාවක් සමහර දවස් වලට මං ඉස්කොලෙන් කලින්ම ගෙදර එනවා වෙදනාව ඉවසන්න බැරිම නිසා...අනිවාර්යන්ම ඩොක්ටර් වෙදනා නාශක පෙති පාවිච්චි කරන්නම වෙනවා නැත්තම් දවස් 2.3 වෙදනාව එ විදිහටම තියෙන්වා දැන් අවුරුදු 4ක් විතර මෙ වෙදනාව තියෙනවා...කලයක් අදික බඩෙ අමාරුවක් තිබ්බා...දැන් අදික කොන්ද අමාරුව...මෙකට ව්සදුමක් තියෙනවා නම් කියන්න ඩොක්ටර් එක ලොකු උදවුවක්...

  • @Disanjali715
    @Disanjali715 8 หลายเดือนก่อน

    Doctor Mt saneepa නැති උනහම කලන්තෙ හැදෙනවා. ගෙදර අය නම් කියන්නේ මම big girl kenek vuna දවස් vl කරන්න කියලා කියපු දේවල් කරේ නැති නිසාලු mt මෙහෙම venne.ඇත්තටම mn ewa sure krnne na .thank you .me video eka godak vatinv

  • @achaladililini8560
    @achaladililini8560 3 ปีที่แล้ว +2

    Thank you doctor .
    Midcycle pain gana video ekak karannako

  • @rasanganigamagea1632
    @rasanganigamagea1632 3 ปีที่แล้ว +4

    මට මාස 13බබෙක් ඉන්නවා .ඩොක්ටර් .මට කස ඇට බොන්න හොදයිද .බබා කිරි බොන නිසා හොද නැද්ද .පිලිතුරක් එවන්නකෝ ඩොක්ටර් .ගොඩාක් පින්.

  • @uthpalawijayasinghe457
    @uthpalawijayasinghe457 3 ปีที่แล้ว +1

    Endometriosis තියෙන අයට අමු එලවලු කැමට ගන්න හොද නැද්ද doctor ....මොන වගෙ අහාර ද ගන්න හොද ,හොද නැති කියලා කියන්න පුළුවන් ද....?thank you

  • @danuranasinghe3906
    @danuranasinghe3906 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi doctor harima wadagath video eka 🙏

  • @ThishuDias
    @ThishuDias ปีที่แล้ว

    ඩොක්ට, මට තදටම බඩේ කැක්කුම එක්ක, කලාන්තය,වමනය, තියනවා. ලේ යන්නෙ කැබලි, ඒ වෙලාවට මට ගොඩාක් වේදනයි, මොකද කරන්නේ

  • @hirufernando7550
    @hirufernando7550 3 ปีที่แล้ว +1

    Doctor...බබාට කිරි දෙන ගමන් ඇග අඩු කරගන්න මොනාද කරන්න පුළුවන්

  • @pramudisathma3381
    @pramudisathma3381 2 ปีที่แล้ว +1

    ඔසප් වීම දින 7ක් අධික බඩෙ කැක්කුමක් එක්ක තියෙනවා.ඒ ඇයි?

  • @MihiranMihiran-f4b
    @MihiranMihiran-f4b ปีที่แล้ว

    ඩොක්ටර් ඔසප් වීමේදී මාසයක් වගේ කාලයක් එක දිගට තියෙන්නේ ඇයි.බඩ රිදෙන එක අඩුවකුත් නැ.

  • @bhaagyaambanpola2737
    @bhaagyaambanpola2737 3 ปีที่แล้ว +6

    Thank you again Dr. Useful information.

  • @sashikalashashikalasewwand8394
    @sashikalashashikalasewwand8394 2 ปีที่แล้ว

    Medam mata denaganna one ai menss hedana welawat wamanyai nitharam toilat ekat yana bade wedanawi bada hirakaranawa ewage godak wedanawl mata thiyanwa ai kiyala denaganna one medam. Oyat godak pin mata pilithurak dunnoth.

  • @sarangigithmi9351
    @sarangigithmi9351 3 ปีที่แล้ว +1

    Adraniya dr.kenek.man asai oba thumiya katha karana widiyata

  • @dineshadinesha2356
    @dineshadinesha2356 ปีที่แล้ว

    මට මුල් දවස් දෙකේ ගොඩක් අමාරුයි.කලන්තේ.වවනේ වාගේ වෙනවා.මොනවා කරත් බැ.හරිම අමාරුයි.ඒ වෙලාවට ගන්න බෙහෙත් මොනවා හරි කියන්න

  • @maleeshasurendi383
    @maleeshasurendi383 2 ปีที่แล้ว

    Math awurudu 4 idan bona behth ekt.ehem biwwt kmk nadd godak kal.අතුරු ආබාධ එනවද

  • @dularadesilva1448
    @dularadesilva1448 3 ปีที่แล้ว +5

    මම ව්‍යායාම කරනවා අවුරුදු ගානක් තිස්සේ 😔 ඒත් මට කිසිම අඩුවක් නෑ....මිස්

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද

  • @AluthGedara-t6n
    @AluthGedara-t6n 10 หลายเดือนก่อน

    ඩොක්ට මට ඔසප් කාලයට අධික බඩේ කැක්කුම සහ කකුල් කැක්කුම ඇතිවෙනනවා.මේ තත්වය නිසා මට රැකියාව කරන්නත් අමාරුයි.ඩොක්ට මට පැහැදිලි කරන්න පුලුවන්ද මෙහෙම වෙන්නේ ඇයි කියලා 🙏🙏

  • @maduprasangika6493
    @maduprasangika6493 3 ปีที่แล้ว +1

    Ane doctoer,period kamanukulawa nowema saha PCOD athara සම්බන්ධyak thiyanawada?,ane puluwannam a gana video akak karannnako mis

  • @maheshjayawardhane8219
    @maheshjayawardhane8219 3 ปีที่แล้ว +9

    Thank you very much doctor ♥️

  • @kasuriimeshani5527
    @kasuriimeshani5527 11 หลายเดือนก่อน

    Madam,man daruwek balaporoththuwen inne.Mata daruwek parakkui.Dan masa kihipayaka idala period pain wadipura enwa.menss ha denna Dawes 10kta kalin Mata pain enwa.Ai doctor ehema wenne.

  • @gdartofview8550
    @gdartofview8550 3 ปีที่แล้ว +1

    Doctor mata period hadenna wage pain thiyenawa, eth period une na, strip 1k check kala positive na , dn UTI 1k wagei mokada karanna oni doctor
    Zinnat biuwata kmk nadda,pol pala bonna hodai da,pls help me

  • @wasanthamalar366
    @wasanthamalar366 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි doctor

  • @thilakshitharu2948
    @thilakshitharu2948 ปีที่แล้ว +1

    මට මොන බෙහෙත් බිව්වත් වේදනාව අඩු වෙන්නෙ නෑ කෝපි වලට විතරයි අඩු වෙන්නෙ

  • @imashalak7572
    @imashalak7572 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @ashanikokila6358
    @ashanikokila6358 3 ปีที่แล้ว +1

    Doctor coffee bonna hoda ndda period unam.mn bonwa mul dawse .coffee walta mge vedanwa adu wanwane.coffee bona eke අහිතකර balpam kumkda

  • @upekshadharmasena2415
    @upekshadharmasena2415 3 ปีที่แล้ว +3

    Thank you doctor ,doctor matath me kaleta godak amaru venava doctor ,hospitel giyama kiyanava ledak ne kiyla,kihipa serayakma man admit vela hitiya,eth eyala kiyanava ledak ne kiyala,vedana nashaka pethi dunnata,evata eka maseka vitharak adu venava,eth ilaga mase idan ita vada ridenna gannva,ithin rohal noya e davasa amaruven innva,vedihitiuyo nam kiuva koththamalli hemadama bonna kiyla,evatath tika kalayak adu venava eth aai ilaga mase ridenn gnnv,koththamalli biwuvata kamak nedda doctor hemadama,

  • @vimeshkavinda3226
    @vimeshkavinda3226 2 ปีที่แล้ว +1

    ගර්බශයේ කුටිර 2 තියෙන්න පුළුවන් ද

  • @chathurikapriyadharshani24
    @chathurikapriyadharshani24 3 ปีที่แล้ว

    Doctor mm iron tablet 1 dawas 5k vitara gatthama wedanawa aduwenawa ehema gatthata kaman nadda aka digata pavichchi karana eka hoda nadda

  • @AmilaPrasad-w8w
    @AmilaPrasad-w8w ปีที่แล้ว

    බඩ කොර වෙනවට මොකද කරන්නේdoctor

  • @ireshalakmali8633
    @ireshalakmali8633 3 ปีที่แล้ว +1

    Doctor osap weema akramawath weema ledakda? Maasa 5k vithara nathuwa thiyenne ai?

  • @himalimadushani9230
    @himalimadushani9230 3 ปีที่แล้ว +1

    godak esthuthi docter pirmi parshawaya danne nane ape bade wedanawa monawageda kiyala ganan ganne nathi pirimi pardhawath ennawa.mensas hadenna kalin piyayuru wala nipal ridenna gaththoth mokadda karana ona?

  • @diliniishara9107
    @diliniishara9107 ปีที่แล้ว

    Doctor matath yati bada mara wedihata kekkumak allanne eka iwasagena inna Amaru kema kannath be wamane yannath enawa Doctor

  • @nethmi8466
    @nethmi8466 2 ปีที่แล้ว

    Doctor mata period unama oluwa godk ridenw, papuwa kakul, konda me serama kakiynawa.yatipathul gini gannawa wage . Mt e dawas walata mge university wada krgnnth amaruyi. E nisa doctor kenek t kiyl beth gthha. E doctor MEFON 500mg painkillers eka dunna .eka bona eka hoda ndda ?;doctor pasukaliwa bade gedi wge hadenwda ? 😞😞😞

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති doctor 🙏❤️

  • @madupemarathna141
    @madupemarathna141 2 ปีที่แล้ว

    Matath mensas hedenn sathi 2 kalin waagr witin wita podi bada කැක්කුම් එනවා kakul ridenv ,hedunt passeth dawask withr thibila hrynv ,e velawat යටි බඩ කොන්ද යෝනි vivaraya haryth vedanvak enawa,අධික වේදනාවක් nm ne hebei eth dawas 5 wage thiye loku lmk unu මුල් කාලෙදි masa 3 nethuv thibila hedunm thma evage bade kekkumth ekka dawas 5 thiyenna gththe ,mulin haryt dinet hedunne dn nm eka hari hebei ,dima kosha wala wishamathawk kiyla thma kiwe. Doctor eka hoda krnna berida dawas 5 ho 6 wage thiyen hinda age le adui kiyka kiwa ekt piliymk kiynnko

  • @shashikalaupuli9796
    @shashikalaupuli9796 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි..ඔබ තුමියට menstrual cup පිළිබඳ අපිව දැනුවත් කරන්නට පුලුවනිද?

  • @malkiwathsala6591
    @malkiwathsala6591 9 หลายเดือนก่อน +1

    මටත් ගොඩක් අමාරු වෙනවා මැඩම් පළවෙනි දවසේ කකුල් රිදෙනවා වමනේ යනවා කොන්ද රිදෙනවා දාඩිය දානවා කලන්තේ දානවා නැගිටින්නවත් බෑ😢මම බෙහෙත් ගන්න ගියා ඒ තත්වේ සාමාන්‍යයි කිව්වා මට වයස20යි a/l කරනවා පන්ති යන්නත් බයයි මම ඒ දවසට අනේ එහෙම තියෙන එක සාමාන්‍යයි ද?😢😢හැදෙන දවසේ වරුවක් විතර එච්චර අමාරු වෙන්නේ හොද වෙනකම් ටික ටික අමාරු තියෙනවා

  • @malthiimalsha5694
    @malthiimalsha5694 3 ปีที่แล้ว +2

    Mul peya deka withara thiyena adika bade kekkuma (wamanaya klanthayath samaga)samanyaida doctor
    Eka peyak dekak witharai thiyenne

    • @hansika756
      @hansika756 3 ปีที่แล้ว

      මගෙත් එහෙමයි...මුල් පැය කිහිපය විතරයි එහෙම....ඉට පස්සේ ඉදලා සාමාන්‍ය විදිහට වැඩ කරගන්න පුලුවන්....ඒක සාමාන්‍යයි ද

  • @mayumimekala7358
    @mayumimekala7358 2 หลายเดือนก่อน

    මටත් ඉවසගන්න බැරි තරම් කැක්කුමක් ආවා ඉස්සර, ඒ කියන්නේ අවුරුදු දාසය වගේ ඉඳලා අවුරුදු 21, 22 විතර වෙනකම් මට තිබ්බා ,වමනෙ ගිහින් කලන්තෙත් දානවා ඒ තරම් අමාරුවක් තිබුනා, හැබැයි දැන් අවුරුදු තුනකට විතර කලින් මට ඒක සම්පූර්ණයෙන්ම නැති උනා , දැන් මාස හතරකට පහකට සැරයක් වගේ පොඩි කැක්කුමක් එනවා ඇරෙන්න කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ, ඒක ගැටළුවක් නෙවෙයි නේද ඩොක්ට වයසත් එක්කද එහෙම වෙනස් වෙන්නේ ? 🥺

  • @nadeekaperera548
    @nadeekaperera548 3 ปีที่แล้ว +1

    Aiyo mamath harima wedana widinawa. Dawas ganak. Thank you doctor

  • @madhavideshani3155
    @madhavideshani3155 3 ปีที่แล้ว +1

    Miss mt period hdenkot mul dwse godk bde kakkuma hdenw.konde amaruwa,smahara kalekt wamane yanwa,hma period kalema loosmotion ekak thiyanwa.mt eka gna mnawa hri dnagnna plwanda

  • @scintilla.
    @scintilla. 3 ปีที่แล้ว +1

    Dr. Can you tell the reasons for late periods ..

  • @kumudusamanali1248
    @kumudusamanali1248 ปีที่แล้ว

    ස්තුති ඔබතුමියට 🙏❤️🙏❤️🙏❤️🙏

  • @hansierandi7157
    @hansierandi7157 ปีที่แล้ว +1

    මට ඩේට් හැදෙන්න සතියක් විතර කලින් ඉදන් සැරින් සැරේ හැදෙන්නම වගේ වෙනවා..ආපහු අඩු වෙනවා..හැදෙන්නත් සතියක් වගේ පරක්කු වෙනවා..මට මේ තත්ත්වය පාඩම් වැඩ වලට ලොකු කරදරයක් වෙලා...හැදුනට පස්සෙ වේදනාව මට සිහියකින් දරා ගන්න අමාරුයි ඒ තරමට වේදනයි.මැරෙන්න තරම්...මම කලින් ස්කෑන් කරලා බේත් කරා..ඩිම්බ කෝෂ වල බිබිලි කියලා බේත් කරා..ආයෙ ස්කෑන් කරාම ඒක අඩුයි කිවිවා...වේදනාව නම් අඩු උනේ නෑ...දැන් අවුරුදු 2කට කලින් ඒ...මම හැම මාසෙම පැනඩෝල් බොනවා...ඒත් මට වැඩක් කරන්න අමාරු නිසා මම mefen කියලා වේදනා නාශකයක් ඉල්ල ගත්තා..හැදුනාම බොන්න..ඩොක්ට මට මේක පුදුම මානසික පීඩනයක්...මම මොකක්ද කරන්න ඕන...
    මම බයෝ කරන්නෙ A/L මට අවුරුදු 22 යි...විසදුමක් කියන්න ඩොක්ට 🙏🙏

    • @HashiNimka
      @HashiNimka ปีที่แล้ว

      Oya behethak gathada.mtath oya wage .hrima amarui.mokkda oya gana beheth

    • @srimaligunasingha2438
      @srimaligunasingha2438 7 หลายเดือนก่อน

      Aurudu ganak mefen biwama konde yanawa sahenna

  • @achiniishara7222
    @achiniishara7222 3 ปีที่แล้ว +1

    Dr mul dina kihipaya adikawa rudiraya wahanaya wena aka getaluwakda plz reply

  • @ashokasamarasinha9226
    @ashokasamarasinha9226 3 ปีที่แล้ว

    Docter PDOS PDOC gena kiyannako.. man mahathai. Kes yanawa. Mensas piliwalata wenne ne. Leparoscopy ekak karala wathura gediyak ain kala. Thamath mensas akramawath docter.... videowak karannakoo...

  • @rdswarnamala1230
    @rdswarnamala1230 ปีที่แล้ว

    මගේ bada🙏රිදෙන්නේ නැ ඒ උනාට අදික ලෙස රුදිරය කැට වගේ යනවා අනික සතියක් විතර තියෙනවා

  • @chanikarunarathna8981
    @chanikarunarathna8981 3 ปีที่แล้ว +1

    Doctor , please explain us about ovarian cysts..

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 2 ปีที่แล้ว

    Dr.dwas6k period kalayak tiyna eka hoda nadda? Mul dwas2 withrai bada ridenne. Coffe1k biuwma tikak adu wenw mtnm. Eka dn purudu wela. Dr bonna epa qwne eth. Me ques2ta rply krn pulwnda dr.

  • @milkasanduni9022
    @milkasanduni9022 3 ปีที่แล้ว +13

    සාමාන්‍යයෙන් මෙන්සස් වෙන්නේ දවස් 28න් 28ට ලුනේ ඊට කලින් වෙනවනම් ඒක ප්‍රශ්නයක්ද මෑම් මං කියන්නේ දවස් 21න් 20න් වගේ උනොත් 🤔

    • @sheriffzenushi1803
      @sheriffzenushi1803 3 ปีที่แล้ว

      na

    • @milkasanduni9022
      @milkasanduni9022 3 ปีที่แล้ว +2

      @@sheriffzenushi1803 පොඩ්ඩක් මට ඒ ගැන විස්තරයක් කියන්න පුලුවන්ද මොකද දැන් මන් දවස් 15න් 15ට වගේ මෙන්සස් වෙනවා

    • @nethmiranasinghe7650
      @nethmiranasinghe7650 3 ปีที่แล้ว

      @@milkasanduni9022 ඒක හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව මන් හිතන්නෙ එහෙම වෙන්නෙ.. ඒක ප්‍රශ්නය නෙමේ සාමාන්‍ය දෙයක්.. එක දිගටම මාස ගානක් හැදෙන්නෙ නැත්නම් තමා ප්‍රශ්නයක් ව වෙන්නේ 😊