ලස්සන දිග කෙස් කලඹක් ලබා ගැනීම වෙනුවෙන් මේ පුරුදු පිළිපදින්න|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Cyber clinic with Dr.DR
    Facebook
    / cyber-clinic-with-drdr...
    Instagram
    www.instagram....

ความคิดเห็น • 1.3K

  • @nethuki.7316
    @nethuki.7316 2 ปีที่แล้ว +243

    Doctor ඔයාගේ කොණ්ඩේ හරි ලස්සනයි...ඇස් වහක් කට වහක් වැදෙන්න එපා....🥺❤️‍🩹🥀

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 3 ปีที่แล้ว +248

    සුරංගනා ලෝකයේ සිට පැමිණි ඩොක්ටර් නෝනා ! 👌😍

    • @deepikakalyani9747
      @deepikakalyani9747 9 หลายเดือนก่อน +2

      ඕව් ❤️

    • @Somalatha-bf3zc
      @Somalatha-bf3zc 4 หลายเดือนก่อน

      ​@@deepikakalyani9747එ 😢😅😊😂🎉😢😊

  • @ksamarafernando8582
    @ksamarafernando8582 3 ปีที่แล้ว +438

    මගේ දිග කෝන්ඩය මම cancer hospital එකට දන් දුන්නා... මට ආපහු කෝන්ඩය දිගු කරගන්න ඔනා. Thank you 🙏 ඔබ තුමියට. ආපසු මට කොන්ඩය දන්දේන්න පුලුවන් ඉක්මනටම. 🙏❤️

    • @thilakshanidissanayake2123
      @thilakshanidissanayake2123 3 ปีที่แล้ว +28

      Aniwarenm obata eya ikmaninm krnn lebewaaa👍👍🤗

    • @shanthiweerasinghe2312
      @shanthiweerasinghe2312 3 ปีที่แล้ว +16

      Oya koi kaleda konde dunne.ane mata denna ona

    • @ksamarafernando8582
      @ksamarafernando8582 3 ปีที่แล้ว +11

      @@shanthiweerasinghe2312මම මාර්තුවල දන් දුන්නේ. හැබැයි මම ඉන්නේ සයිප්රස් වල(Cyprus)

    • @ksamarafernando8582
      @ksamarafernando8582 3 ปีที่แล้ว +9

      @@thilakshanidissanayake2123 thank you 🙏 👍❤️

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +31

      තිබුනටත් වඩා ලස්සන දිග කොන්ඩයක් වවාගන්න ඔයාට පුලුවන් වෙන්න ඕනි..

  • @pathiranam2680
    @pathiranam2680 2 ปีที่แล้ว +84

    ඩොක්ටර් හරිම මවුහත් . හරිම සංයමයකින් තමයි හැමදේම කියන්නෙ.ආස හිතෙනවා අහන්නත්.මේ දෙන උපදෙස් වලට ස්තූතියි ඩොක්ටර් 😍

    • @NiroshaShriyani
      @NiroshaShriyani ปีที่แล้ว

      Doktr mama asi konde dik karaganna

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +43

    ඉස්සර ඉඳලම ඔයාට ලස්සන දිග කොණ්ඩය ක් තිබුණා ❤️❤️❤️❤️❤️

  • @renukadissanayake1796
    @renukadissanayake1796 3 ปีที่แล้ว +60

    මගෙත් කොන්ඩේ යනවා ගොඩක්. මේ ලගදි ඉදල හොදටම වැඩි 😭Thank you Miss

  • @user-fz4km3pp5w
    @user-fz4km3pp5w ปีที่แล้ว +9

    මගේ කොන්ඩෙත් දිගයි ඒත් ගනට තිබ්බෙ කොන්ඩෙ දැන් හරිම තුනී ගොඩක් කොන්ඩෙ යන්ව මගේ 😢 බොහොම පින් මේ ලබාදුන් උපදෙස් වලට ❤

  • @chandrikasilva2867
    @chandrikasilva2867 3 ปีที่แล้ว +66

    සෑම වයසටම අදාල වන ලෙස දැනුවත් කිරීමෙන් හැමොටම
    ප්‍රයෝජනවත් වෙනවා
    ස්තුතියි ඔබ තුමීයට

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 ปีที่แล้ว +187

    මිස් ස්වර්ණවාහිනීයේ වැඩ කරන කාලේ ඉදන් ලස්සන කොණ්ඩයක් තිබුන මට මතකයි.ස්තූතිය මේ video ව වෙනුවෙන් ඔබට

    • @rasanjalidesoysa63
      @rasanjalidesoysa63 3 ปีที่แล้ว +2

      aeya magen lepinay elluwa mama dunna namuh mama thani wala ma gana soyanna balann kawuruth na mama awruddak thaneyn heteya kisima kenak ma unnada malada baluwe natha .mata adraya avasae ma ma ahinsakaei

    • @priyanthahh337
      @priyanthahh337 3 ปีที่แล้ว +1

      කොන්ඩෙට කොන්ඩෙට හොද හොද ෂැම්පු එක මොකක්ද

    • @madusankaprageeth1039
      @madusankaprageeth1039 2 ปีที่แล้ว +2

      ඇයි හිරු එකෙ හිටියා දන්නෙ නැද්ද??

    • @rashmiviveka2257
      @rashmiviveka2257 2 ปีที่แล้ว

      @@madusankaprageeth1039 මට මතක නෑනේ හිටියා.

    • @sriyaniathukorala4824
      @sriyaniathukorala4824 2 ปีที่แล้ว

      @@rasanjalidesoysa63 wa www 2q

  • @yasho6711
    @yasho6711 3 ปีที่แล้ว +64

    Thank you doctor මේ වටින වීඩියෝ එකට.ගෑණු ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් කොණ්ඩෙ වවාගන්න එක.😍

  • @saumyanimeshani1336
    @saumyanimeshani1336 3 ปีที่แล้ว +77

    Thank you doctor මේ වීඩියෝ එකෙන් වටිනා දේවල් ගොඩක් දැනගත්තා ♥️ දිගටම මෙවැනි වටිනා දේවල් ගැන අපිව දැනුවත් කරන්න. බොහොම ස්තූතියි ඔබට 🙏🏻❤️

  • @nirubanbalasri6704
    @nirubanbalasri6704 3 ปีที่แล้ว +45

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට දනුවත් කරාට මගේ කොන්ඩේත් ගොඩක් දිගයි මම ගොඩක් ආදරේ කරනවා මගේ කොන්ඩේට ❤🙏

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 3 ปีที่แล้ว +62

    කොන්ඩෙ ගැන ගොඩක් වටින විස්තරයක් ඉතාමත් පැහැදිලිව මිහිරිව ඉදිරිපත් කිරීම වෙනුවෙන් වෛද්‍යතුමියට ගොඩක් ස්තූතියි ..💖💖💖 ඊලග වීඩියෝ එක බලාපොරොත්තු වෙන් රැදෙන්නෙමි .. තෙරුවන් සරණයි ඔබතුමියට..🙏❤️

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 3 ปีที่แล้ว +27

    අද තමයි ආවේ SUBSCRIBE කලා ආස හිතුණා ඔබ තුමියගේ කතාවට

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 3 ปีที่แล้ว +7

    ස්තූති ඩොක්ටර්.. ඩොක්ටර් හරිම ලස්සනයි වගේම ආසවෙන් බලන්නේ හැම විඩියෝ එකක්ම.තවත් මේ වගේ වටින විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා අපි..❤️

  • @esadianagi6523
    @esadianagi6523 6 วันที่ผ่านมา

    ඇත්තටම ඩොක්ට කතා කරනවා මාරම ලස්සනයි ඇත්තටම සුරංගනාවියක් වගේ..හරිම නිහතමානි පෙනුමක් ඔබ තුමියට තියෙන්නි..❤❤❤

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +26

    මමත් ගොඩක් හිතනවා මගේ කොණ්ඩය ගැන ,,,ලස්සන දිග කොණ්ඩයක් වටිනවා ගැහැනියකට ,, thanks doctor ,,,

  • @pramudiheshani8076
    @pramudiheshani8076 3 ปีที่แล้ว +44

    මගේ කොන්ඩේත් හුගක් දිගයි ඔබ තුමිය කීයා දුන් කරුනූ වලට බොහොමත් ස්තූති ❤️

    • @waruuuofficial6362
      @waruuuofficial6362 3 ปีที่แล้ว +1

      Ane oys monada kare konde දිග වෙන්න.

    • @pramudiheshani8076
      @pramudiheshani8076 3 ปีที่แล้ว +3

      @@waruuuofficial6362 මගේ කොන්ඩේ පොඩි කාලේ ඉදන්ම දිගයි ඩියර් හැබැයි මන් කොන්ඩේ පරිස්සම් කරනවා ස්වාභාවික දේවල් විතරයි ඔලුවට දාන්නෙත්

    • @user-xt4yu4rf1l
      @user-xt4yu4rf1l 3 ปีที่แล้ว

      Oya monada danne kondeta. Ane mage kondet digai godak eth mage konde yanawa

    • @imashagimhani571
      @imashagimhani571 3 ปีที่แล้ว

      @@pramudiheshani8076 ane kiynn oy mona shmpod cnditiond use krnne kiyl

    • @pramudiheshani8076
      @pramudiheshani8076 3 ปีที่แล้ว

      @@imashagimhani571 මම කොන්ඩේ ස්ටේට් කරලා ඉන්නේ නංගි ඒ නිසා bellose තමා පාවිච්චි කරන්නේ

  • @anuradhameepage6579
    @anuradhameepage6579 3 ปีที่แล้ว +35

    Tnk u Doctorඅවුරුදු 40 පසුව ගන්න ඕන විටමින් ගැන video එකක් කරන්න pl...🙏

  • @MethmiManuththara
    @MethmiManuththara 13 วันที่ผ่านมา

    මන් මගේ කොන්ඩය canser ward එකට දන් දුන්නා තිබ්බා වගේම ආයෙත් මට කොන්ඩෙ වවාගන්න ඕන doctor ඔයාට ගොඩක් ස්තූතියි ❤

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +7

    ලස්සනයි mis අපිත් කැමැතියි ලස්සනට ඉන්ට දිග කොන්ඩයක් තියෙනවා නමි ගොඩක් ❤️❤️ ස්තුතියි ඔයාට

  • @vimanisuramya424
    @vimanisuramya424 3 ปีที่แล้ว +12

    මමත් ගොඩක් හිතනවා කොන්ඩේ ගැන ගොඩක් ස්තුතියි doctor
    මේ තරම් වැදගත් දෙයක් කියලා දුන්නට thanks

  • @sanumiwihangi3890
    @sanumiwihangi3890 3 ปีที่แล้ว +22

    මගේත් මේ ළගදි ඉදන් හොදටම කොන්ඩේ යනවා 😭😭

    • @Dewmizfernando
      @Dewmizfernando 2 ปีที่แล้ว +1

      මගෙත් 🥺😭😭😭😭😭

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +22

    ස්තුති ඔබට මෙවැනි වටිනා video එකකින් නැවතත් හමුවෙමු ❤🙏🌷🌷🌷🌷🌷🌷

  • @user-sv1kq4qr3o
    @user-sv1kq4qr3o 3 ปีที่แล้ว +8

    තිබ්බ දිග කොන්ඩය කපපු මොඩ මම☹️☹️☹️😭 ගොඩාක් ස්තුතියි ඩොක්ටර් ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා

    • @crazylove7300
      @crazylove7300 2 ปีที่แล้ว

      මමත් ඒකමයි කරේ
      😥😥😥😥😥

    • @senushiksathsarani5541
      @senushiksathsarani5541 11 หลายเดือนก่อน

      මාත් 😒

  • @rangikawijesekara2783
    @rangikawijesekara2783 3 ปีที่แล้ว +24

    බොහොම පින් අද හස් වලට තෙරුවන් සරණයි

  • @indraniepalaniyandi1334
    @indraniepalaniyandi1334 3 ปีที่แล้ว +22

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර්. වැදගත් මාතෘකාවක් ගැන කතා කලාට

    • @pushpalathamenike4507
      @pushpalathamenike4507 3 ปีที่แล้ว

      වයස බලපනවද

    • @sadeeplakruwan4612
      @sadeeplakruwan4612 3 ปีที่แล้ว

      @@pushpalathamenike4507 ou

    • @sujezasamali5641
      @sujezasamali5641 3 ปีที่แล้ว +2

      අනේ ඩෝක්ට මගේ කෙන්ඩේ ගොඩාක් ගැලවිලා යනවා එක පාරක පිරද්දි දෙසියකට වැඩි ගනක් ගැලවිලා යනවා මොකද කරන්නේ කියලා තෙරේන්නැ

  • @sadu7427
    @sadu7427 3 ปีที่แล้ว +95

    මිස් හරි පිලිවෙලට කතා කරනවා හරි පැහැදිලිව 💗උපතින්ම හිසකෙස් නැති කාන්තාවකගේ කෙස් වර්ධනයට ප්‍රතිකාර තියෙනවද මිස්?

    • @netcraftdincraftofficial
      @netcraftdincraftofficial 3 ปีที่แล้ว +1

      ප්‍රොටේන් සත්කාරය කරන්නේ කොහොමද කියලා පහසු නම් කියලා දෙන්න තෙරුවන් සරනයි doctor

  • @Dananjiwijenayaka2420
    @Dananjiwijenayaka2420 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඩොක්ටර්..නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා..Thanks

  • @oshadiishari4772
    @oshadiishari4772 5 หลายเดือนก่อน +5

    ඩොක්ටර් එඬරු තෙල් ගෑවම කොන්ඩේ සුදු වෙනවා කියන්නේ ඇත්තද?

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว +25

    👍🤘💓💓💓💓බොහෝම ස්තුතියි වෛද්‍ය තුමියනි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 ปีที่แล้ว +6

    Important video .Thanks alot. Looking farward next video about hair protection.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +12

    අපේ වයි ද්‍රව්‍ය තුමිය ගොඩක් ලස්සනයි .සිරියාවන්තයි.බුදු සරණයි දෙවිපිහිටයි

    • @tharushinavodya1893
      @tharushinavodya1893 3 ปีที่แล้ว +4

      වෛද්‍යතුමියනි කියන එකද මේ 🙄

    • @thakshilaruwanthi
      @thakshilaruwanthi 3 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣

    • @imeshasathsarani4084
      @imeshasathsarani4084 3 ปีที่แล้ว

      @@tharushinavodya1893 😂😂😂😂 ou da kohedooo

    • @Zoe-gt8fo
      @Zoe-gt8fo 2 ปีที่แล้ว

      😂💔

  • @kanthigamanayake766
    @kanthigamanayake766 2 ปีที่แล้ว

    Doctor ගෙ කොණ්ඩය ලස්සනයි.ඇස් වහ ගනියි කියල බයයි. ලස්සන පැහැදිලි කිරීමක්. ස්තුතියි.

  • @thusharipriyangika8593
    @thusharipriyangika8593 3 ปีที่แล้ว +45

    මම ආසම ඩොක්ටගෙ කටහඬට..💜️

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඔබතුමිය වැදගත් කරුණු ටිකක් කියල දුන්නට.

  • @sewwandiliyanage5647
    @sewwandiliyanage5647 3 ปีที่แล้ว +7

    Miss හිස්සොරි හොද කර ගන්න ප්‍රතිකර්ම,,ෂැම්පු වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකෝ...

    • @sandamalibuwanayake19
      @sandamalibuwanayake19 3 ปีที่แล้ว

      ඉගුරැ ඉස්ම වලට ඔලිව් ඔයිල් දාල හොදට කවලම් කරල ගාල පැයක් විතර ඉදල නාන්න, සතියට 2පාරක් 3න් පාරක් විතර ගාන්න, මගේ දුවගේ ඉස්හොරි අඩු වුනා ගොඩක් මෙහෙම කලාම.

  • @sajinishashikala6619
    @sajinishashikala6619 3 ปีที่แล้ว +18

    ගොඩක් ස්තූතියි doctor. කොන්ඩෙට හොද shampoo conditioner vitamins ගැනත් ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්න. කොන්ඩෙ ටිකයි තියෙන්නෙ ගොඩක් යනවා 🥺

    • @Mahesh-iu2lh
      @Mahesh-iu2lh 2 ปีที่แล้ว

      Ane mis magad diga kondayak dibouna..dan konda yanwa godak mis ..mata oyaga odauw ona mis

  • @arjanaseawmini4768
    @arjanaseawmini4768 3 ปีที่แล้ว +44

    අනේ මිස් මට අවුරුදු 18 යි දැනට ...අනේ මිස් කොන්ඩෙ දික් වෙන්න දේයක් කියන්නකෝ please මිස් 😔😔😔

    • @kheronmashelz4919
      @kheronmashelz4919 3 ปีที่แล้ว +2

      කරපිංචා වලින් ඔයිල් එකක් හදලා ගාන්න.. පැයකට පසු නාන්න

    • @ahiahi1721
      @ahiahi1721 ปีที่แล้ว

      @@kheronmashelz4919 eaheama karhama dik weanawada kondea

  • @damayanthifonsekafonseka4545
    @damayanthifonsekafonseka4545 2 ปีที่แล้ว +11

    හරිම ආසයි අහන් ඉන්න ජේසු පිහිටයි 🙏🙏

  • @user-et6dl2fg9g
    @user-et6dl2fg9g 3 ปีที่แล้ว +92

    ඔයාගෙත් කොන්ඩෙ ලස්සනයි doctor😍

    • @nishanisujeewa2723
      @nishanisujeewa2723 2 ปีที่แล้ว

      Konde witharak nemei doctor aththatama lassanai

  • @wasanamadushani4683
    @wasanamadushani4683 3 ปีที่แล้ว +30

    ඩොක්ටර් හිස්සොරි සදහා භාවිතා කල හැකි සුදුසු ශැම්පු වර්ග ගැන කියන්න පුලුවන්ද?

    • @sherlyweerasinghe5271
      @sherlyweerasinghe5271 3 ปีที่แล้ว +2

      ඔව්. හොද ශැම්පු වර්ග ටිකක් කියන්න පුලුවන් ද🥺

    • @shenuyehansa2308
      @shenuyehansa2308 3 ปีที่แล้ว

      Hearble blooms uluhal shampoo ek

    • @dilshanidilshani5568
      @dilshanidilshani5568 3 ปีที่แล้ว

      @@sherlyweerasinghe5271 keto plus doctor dunnu ekk

    • @jayanimadhushani7225
      @jayanimadhushani7225 3 ปีที่แล้ว

      Herbal blooms dehi ulu hal shampoo
      Keto plus

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +6

    ලස්සන කොන්ඩයක් තියෙන්නේ 🙂💖, කොන්ඩෙ යනවා ගොඩාක් 😩😭😭 ,හොද ෂැම්පො කන්ඩිෂනර් 1කියන්නකෝ ,, ,thank you doctor

  • @nirashamadhubashinikumarat9229
    @nirashamadhubashinikumarat9229 10 หลายเดือนก่อน

    Jatamansi කියන්නේ ගොඩක් වටින ආයුර්වේද ඖෂධයක් කියල කියනවා.ඒක ගැන දන්නේ නැති නිසයි doctorgen අහල දැන ගන්න ඕන කියලා හිතුනේ.කොන්ඩෙටත් ගොඩක් හොදයි කියලා ගොඩක් අය කියනවා.ඒක ගැන හරියටම දැන ගන්න ඕන නිසයි doctorgen අහන්න හිතුවේ.

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 ปีที่แล้ว +21

    Niduk nirogi suba wasarak wewa doctor athulu siyalu denata

  • @upullakshman4950
    @upullakshman4950 2 ปีที่แล้ว +2

    Doctor ගේ ලස්සන දිගු කල් පවතීවා...

  • @buddikadarshana17
    @buddikadarshana17 3 ปีที่แล้ว +43

    කොන්ඩය සුදු වෙන එක ගැන video එකක් කරනවද මිස්

    • @malshashalini1741
      @malshashalini1741 3 ปีที่แล้ว

      Konde sudu wena eka adu kara ganna karana deyak kiyanako

  • @lihini957
    @lihini957 3 ปีที่แล้ว +11

    Doctor I’m 20 years old so can you recommend any vitamin or food supplement?

  • @wageeshananayakkara448
    @wageeshananayakkara448 3 ปีที่แล้ว +10

    හමේ පාට එකම පාටක ගන්නේ කොහොමද ඒ වර්ණය වැඩි දියුනු කරගන්නේ කොහොමද නීරෝගීව පවත්වා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ මිස් ❤️🙏😭 මිස්ගේ හමේ පාට ගොඩක් ලස්සයි❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Wageesha godak watena kathtawa nada yaluwa kohomada oyata yalu wa eten

  • @chaturikajeewanti3308
    @chaturikajeewanti3308 3 ปีที่แล้ว +3

    මගේ කොන්ඩේ ගොඩක් දිගට තියනවා එත් කොන්ඩේ ඉස්සරහ කොන්ඩේ තට්ටේ පැදීලා මොනවා හරි විටමින් එකක් කියන්න පුලුවන්ද මිස් බොහොම ස්තුතියි. ඔබ තුම්යට... 🙏

  • @taniyadewmini2170
    @taniyadewmini2170 3 ปีที่แล้ว +7

    තැන්කිවු මගේ කොන්ඩෙත් දැන් වැවිලා බොහොම බොහොම ස්තූතියි

  • @siranis7274
    @siranis7274 3 ปีที่แล้ว +11

    Ane doctor matah ආසයි දිග kondayakata....castor oil හොඳයි ද

  • @pubudujayawardhana9682
    @pubudujayawardhana9682 3 ปีที่แล้ว +105

    අදනෙ මිස්ගෙ කොන්ඩෙ දැක්කෙ..💜️💜️💜️💜️💜️💜️😊😊😊😊😊😊

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +4

    මගේ.කොණ්ඩයත්.දිගයි.
    එය.වුනාට.වැටෙනවා..ඔබතුමියට.ස්තුකියි.Thanks.

  • @sherlyweerasinghe5271
    @sherlyweerasinghe5271 3 ปีที่แล้ว +107

    ඩොක්ට කොන්ඩෙට හොද ශැම්පු කන්ඩිශනර් වර්ග ටිකක් කියන්නකො🥺🥺

  • @malmimanodara7461
    @malmimanodara7461 3 ปีที่แล้ว +7

    මිස් වගේම මිස්ගේ කොන්ඩෙත් ලස්සනයි

  • @adithyakuldahara8176
    @adithyakuldahara8176 3 ปีที่แล้ว +8

    Offmarks, lia ,biovita me wage brand wala tablet bonna hodada narakada kiyala video ekak karannako doctor

  • @parami9911
    @parami9911 3 ปีที่แล้ว +13

    Mam...is avocado oil good for fast hair growth...plz reply..

  • @chamodyadewindi4161
    @chamodyadewindi4161 3 ปีที่แล้ว +6

    Your explain is very clear.I get many advices from you .tnak you so much.

  • @inokashyamalee1656
    @inokashyamalee1656 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් පිග්මන්ටේෂන් සඳහාත් වීඩියෝ එකක් කරන්න....කාරැණික ඉල්ලීමක්...

  • @pawaniumayangana2867
    @pawaniumayangana2867 3 ปีที่แล้ว +10

    අද මම මේ උපදෙස් අහන්නෙ මටත් මගෙ කොන්ඩේ දික් කර ගන්න පුලුවන් වෙයි නේද මට කියලා දෙන්න කොන්ඩේ දික් කර ගන්න ඔනි විදියක් 🙏🙏🙏🙏

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 6 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඩොක්ට ඇත්තටම මගෙ කොණ්ඩෙ ගොඩක් යනවා අහම්බෙන් දැක්කෙ බොහොම ස්තුති 🙏🙏🙏🙏

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි මිස් හරිම හොදින් පැහැදිලි කලා

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    ඩොක්ටර්..ඔබ.තුම්යට..ගොඩක්.
    ස්තුතියි..හොද.දැවත්..කිරිමක්....
    මගේ.කොන්.ඩය..තද.කලු..ගන
    කොඩයක්.හරිම..ගනහයිය.අැදත්
    ගැලවෙන්.නැති..මමරටක..ඉන්නේ
    🙏🙏🙏🙏🙏

  • @chameechanel9449
    @chameechanel9449 3 ปีที่แล้ว +5

    අනේ මගෙ තට්ටෙ පෑදිලා ඩොක්ට ගොඩක් පින් මට බෙහෙතක් කියන්න 🙏🙏🙏

    • @user-zj9rz5xj2i
      @user-zj9rz5xj2i 3 ปีที่แล้ว

      බීලූනු බෙන්ඩර් කරලා ගාන්න

  • @harshanideshani2004
    @harshanideshani2004 3 ปีที่แล้ว +1

    ඉස්සර ස්වර්ණවාහිනීයේ වැඩ කළා නේද ඩොක්ටර්.කැම්පස් යන්න කලින් නේද ඒ.මම හරි ආශාවෙන් බැලුවා.පස්සෙ තමයි මට මතක් වුනේ ඒ දිනූජා ඩොක්ටර් කියලා.❤️❤️

  • @niduuubabyyy2595
    @niduuubabyyy2595 3 ปีที่แล้ว +7

    Thank you soo mutch dr 😘 mage kondetath mn ගොඩක් ආදරෙයි ❤ මේ ගැන අපිට දැනුවත් කරාට godaak thanks ❤

  • @Dramacenter9595
    @Dramacenter9595 5 หลายเดือนก่อน

    මට මේ vedio upload කරනකොට දිග ලස්සන කොන්ඩයක් තිබ්බා....ඒත් දැන් කොන්ඩෙ ගොඩක් ගිහිල්ලා....😢

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 3 ปีที่แล้ว +12

    Thank you ma'am...😘😘
    Me wage skin eka ganath video ekak karanna

  • @maheshikadilrukshi9662
    @maheshikadilrukshi9662 2 ปีที่แล้ว

    Doctor මගේ වමි කකුලේ දනිසට පොඩ්ඩක් උඩින් ඉදමිලා තියෙනවා පොඩි කැක්කුමක් තියෙනවා මම doctor කෙනෙක්ට පෙන්නුවාම කිවුවා දනිස් වල වතුර කියලා මට පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබ තුමියට පින්

  • @gayathrimadubashini9882
    @gayathrimadubashini9882 2 ปีที่แล้ว +10

    Thank you doctor 🥺❤️ ගොඩක් වැදගත්.. ✨

  • @kalanimalsha9874
    @kalanimalsha9874 3 ปีที่แล้ว +32

    අනේ මිස් කොන්ඩෙට වැවෙන්න බොන විටමින් ගැන video එකක් දාන්න ඉක්මනට

  • @thanu9178
    @thanu9178 3 ปีที่แล้ว +10

    Soo beautiful doctor..thankuu soo much..❤️

  • @rkndr5581
    @rkndr5581 3 ปีที่แล้ว +2

    ඩොක්ට මගේ කොන්ඩය තිබුනා කිතුල් මලක් සේ කෙස් ගොඩක් හැලුනා දැන් දිග විතරයි මට අවශ්‍ය ටිකක් ඝණත්වයෙහි තියා ගන්න කලයුතු ප්‍රතිකාර කුමක්දවිටමින් වර්ග මොනවද පැහැදිලි කරන්න ඩොක්ට

  • @dazest4952
    @dazest4952 3 ปีที่แล้ว +11

    Can you please do a segment regarding thyroid and PCOS related hair loss .Thank u in advance.

  • @jeevanudaya8715
    @jeevanudaya8715 2 ปีที่แล้ว

    ⁣මගේ දුවගේ කොන්ඩේ සුදු වෙනවා ඒයාට දැන් වයස 13 යි.ඒකට බෙහෙතක් කියන්නකෝ ඩොක්ටර්.දුව ඒ ගැන නිතරම දුකින් ඉන්නේ .

  • @dipikapriyadarshani358
    @dipikapriyadarshani358 3 ปีที่แล้ว +13

    Thank you doctor, ❤ god bless you🌹

  • @shali147
    @shali147 3 ปีที่แล้ว +22

    Doctor I want to know one thing...normally in salons when they do hair treatments , they use head steamer ...is it good for the hair roots ...or is it harfull? Thank you doctor for the video

  • @Astronauts769
    @Astronauts769 2 ปีที่แล้ว +6

    Such a beautiful hair thank you very much doctor💜💜💜💜💜

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අප දැනුවත් බොහොම ස්තූතියි අප දැනුවත් කලාට

  • @tmdrajapaksha846
    @tmdrajapaksha846 2 ปีที่แล้ว +10

    මොනව කලත් කොන්ඩේ යන එක නතර වෙන්නේ නෑනේ. වැවෙන්නෙත් නෑ😔

  • @manoddyawarshani3268
    @manoddyawarshani3268 3 ปีที่แล้ว +7

    ලස්සනයි මිස්...මගෙ කොන්ඩෙ තනිකරම තබ පාටයි....කොච්චර තෙල් ගෑවත් හරියන්න්නෙ නෑ

    • @suduhaminesuduhamine2208
      @suduhaminesuduhamine2208 3 ปีที่แล้ว +2

      Mamanam aasai thaba pata kondayakata...

    • @manoddyawarshani3268
      @manoddyawarshani3268 3 ปีที่แล้ว +1

      Eth mata ona kalu lassana mahatha kondayak....😣😣

    • @suduhaminesuduhamine2208
      @suduhaminesuduhamine2208 3 ปีที่แล้ว +3

      @@manoddyawarshani3268 kalu konda thiyana aya salon walata gihin wiyadam karala thaba pata karagannawa..thaba pata thiyana aya kalu karaganna dagalanawa...eketh hati neda??

    • @dulanishanika4342
      @dulanishanika4342 3 ปีที่แล้ว +1

      Neelyadi hair oil eka use karanna....

    • @manoddyawarshani3268
      @manoddyawarshani3268 3 ปีที่แล้ว +1

      @@dulanishanika4342 හා.....thank you very much....

  • @ggapremalal3359
    @ggapremalal3359 3 ปีที่แล้ว +8

    ස්තූතියි ඩොක්ටර්

  • @blackscorpion5110
    @blackscorpion5110 ปีที่แล้ว +1

    Doctor මගෙ කොන්ඩෙ ගොඩක් ගනකම්ව තිබුනා.කපන්න කපන්න වේගෙන් වැවුනා....දැන් තිබුන කොන්ඩයෙන් 4න් එකක් වත් නැහැ.ගොඩක් තුනී...මම 10 wasare වගෙ ඉද්දි ලස්සනට ගනකමට තිබුනා..දැන් 12 wasare මේ අවුරුදු දෙකට ගොඩාක්ම ගිහින්..අනෙ Doctor මට පිලියමක් කියන්නනො

  • @kavindrawijerathne5012
    @kavindrawijerathne5012 3 ปีที่แล้ว +7

    Doctor මට අවුරුදු 11 කොන්ඩෙ සුදු වෙනවා

  • @niroshamadushani6986
    @niroshamadushani6986 3 ปีที่แล้ว

    හොද ෂැම්පු එකක් කියනවද ඩොක්ටර් මගේ දූගෙ කොණ්ඩයට හැමදාම කොණ්ඩය යනවා exellent vedio

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว +30

    බොහොම ස්තුති ඔබතුමියට !

    • @karunajayawardana6482
      @karunajayawardana6482 3 ปีที่แล้ว +1

      Obata godak thank kondaya godak grosu wend monahari denna

    • @kzonkv3088
      @kzonkv3088 3 ปีที่แล้ว +1

      Miss konde yana ekata calsiyam ganna eka hodada

  • @yoshaniperera5752
    @yoshaniperera5752 3 ปีที่แล้ว +19

    Dinu chemistry classes එද්දී කොන්ඩේ ගොතලා එන්නේ ඉස්සර.

  • @rocheldavaz8849
    @rocheldavaz8849 3 ปีที่แล้ว +16

    Miss lassanai , missge konde godaaaak lassanai. Thank you miss ❤️❤️❤️❤️❤️

  • @user-qq6zo1fv8c
    @user-qq6zo1fv8c 3 หลายเดือนก่อน

    මගේ කොන්ඩෙත් ඉස්සර දණහිසටත් පහලින් තිබුනා. කොන්ඩෙ ගිහින් දැන් තියෙන්නේ උරහිස ගාවට .

  • @kumarikumari5843
    @kumarikumari5843 3 ปีที่แล้ว +10

    thanks miss ඊගාව vedio eka එක එනකම් බලන් ඉන්නවා

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 ปีที่แล้ว

    Vedio eke tyena hodama wadagathkama thamai konde samabandawa doctor kenek genma ahala dana ganna labima, superb 👍👍👍👈

  • @nirushaperera2456
    @nirushaperera2456 3 ปีที่แล้ว +7

    Doctor, Thank you for the very precise and valuable information. Looking forward to the next vedio.

  • @dilinidilini4853
    @dilinidilini4853 2 ปีที่แล้ว +1

    Godak watinwa Doctor mata kiynnko kondeta පාවිච්චි karnna hoda තෙල්ekkui ෂැමිපුekkui kiynnko ☺️

  • @shashinijeewanthi8382
    @shashinijeewanthi8382 3 ปีที่แล้ว +6

    මගෙ නලළ උඩ කොන්ඩෙ ගොඩාක් අඩුයිනේ. ආයෙ ඒ ගියපු කොන්ඩෙ වැවෙන්නෙ නැද්ද ඩොක්ටර්😭😭😭

  • @oshadilankani9090
    @oshadilankani9090 3 ปีที่แล้ว +1

    ane miss mata 16i .issara mage konde godak digai ,shakthimath.eeth dan mage konde godaak yanwa .mata thawath meeka balan inna ba miss.dan mage konde eka mitata allanna puluwan .mata ona mage konde ganakamata digata wawa ganna issara thibba wage. .ane miss mata udaw karanna puluwanda pleasee..........😭😭😭

  • @chayanirathnayake7723
    @chayanirathnayake7723 3 ปีที่แล้ว +5

    Thank you so much doctor. Very useful

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +13

    Doctor ,You are a great model for us.Thank you very much for your valuable instructions .

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว

      HAMADANATAMA PAYOJANAWAHT VIDIHATA API DANUWAHT KARATA OBATUMIYATA GODAK ISTUTI DOKTAR

  • @vinuvlogs4233
    @vinuvlogs4233 3 ปีที่แล้ว +10

    You are so beautiful Doctor 😘
    I find this channel today

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක් ඩොක්ට ..ගොඩක් ස්තුතියි ..👍❤️