සුද යාම සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීම්|සමාජ රෝගයක්ද?|හොඳ කරගන්නෙ කොහොමද?|Doctor DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 2.1K

  • @dilrukshinamarathna28
    @dilrukshinamarathna28 2 ปีที่แล้ว +297

    බුදුසරණින් සෑම කෙනෙක්ටම ඇති ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා ❤️🙏🙏

  • @NiassankaNiassankaPathum
    @NiassankaNiassankaPathum 9 หลายเดือนก่อน +66

    තුනුරුවන්ගේ සරණින් මේ අසනීපෙන් පීඩා විදින හැම කාන්තාවක්ම සුවපත් වේවා 🙏🙏🙏

    • @Lakmini-c9i
      @Lakmini-c9i 4 หลายเดือนก่อน +2

      🙏🙏🙏

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 ปีที่แล้ว +33

    අනේ ඩොක්ටර් ගොඩාක් පින්....ඔබට මාත් පීඩා විදිනවා මේ ලෙඩෙන්.

  • @yashodadulanjali9907
    @yashodadulanjali9907 2 ปีที่แล้ว +24

    ඔබතුමිය ගොඩක් වැදගත් වැඩක් මේ කරන්නේ. කාන්තාවන්ට මේ ගැටලු නිරාකරණය කරගන්න මේක අවස්ථාවක් වේවී. ගොඩක් ස්තූතිය.

  • @niroshankumarasounds5864
    @niroshankumarasounds5864 3 ปีที่แล้ว +6

    ඒ රෝගය තිබුනොත් ඩොක්ට කෙනෙක් හම්බෙන්නතුව ගෙදරදිම හොඳ කරගන්න බැද doctor .

  • @dilcrazy234
    @dilcrazy234 3 ปีที่แล้ว +61

    ඔබතුමියට ගොඩාක් පින්. ගොඩාක් වැදගත් දෙයක් අර්ථවත් ආකාරයට ඔබතුමිය පැහැදිලි කලේ. බොහොම ස්තුතියි ඔබතුමියට. බුදුසරණයි.💓🙏

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +180

    කාන්තාවන්ට වටිනම වැදගත් පණිවිඩයක් ගොඩක් ස්තුතියි 🙂

    • @devikahail9366
      @devikahail9366 3 ปีที่แล้ว +2

      ස්තුතිය oba thumiyata හුඟක් de dana ganna ලැබුණාට

    • @pravinishivika913
      @pravinishivika913 3 ปีที่แล้ว +7

      ඔබතුමියගෙ නම්බර් එකක් දෙන්න පුලුවන් ද

    • @sumithsenevirathna629
      @sumithsenevirathna629 3 ปีที่แล้ว +1

      @@pravinishivika913 nhu

    • @kalpanimaheshika4095
      @kalpanimaheshika4095 2 ปีที่แล้ว +1

      Tnx.... Medam

    • @sewwandimadushika9554
      @sewwandimadushika9554 2 ปีที่แล้ว +1

      @@pravinishivika913 ane matath oni

  • @kusumkusum1395
    @kusumkusum1395 3 ปีที่แล้ว +251

    ගොඩක් ස්තුතියි මැඩම් සුද යාම නිසා මාත් ලොකු මානසික පීඩනය ක හිටියේ මගේ ඒ බය නැති උනා ඔබ තුමිය ඒ රෝගය පැහැදිලි කරා ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් පිං ඔබතුමියට.

    • @kusumkusum1395
      @kusumkusum1395 3 ปีที่แล้ว +2

      @@chandanakumara9213 ඔයා කවුද චන්දන

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 ปีที่แล้ว +12

      Uluhaal thambala ude his badata bonna sathi 3 k vithara hodatama hoda venawa...

    • @බබාහ්
      @බබාහ් 3 ปีที่แล้ว +1

      @@shiromirajaguru1317 ඇත්තටම

    • @__dinuka__3823
      @__dinuka__3823 3 ปีที่แล้ว +1

      @@kusumkusum1395 inbox

    • @seuwandipraboda7884
      @seuwandipraboda7884 3 ปีที่แล้ว +1

      Uluhalwalata adu wenawada

  • @Chandrika9764
    @Chandrika9764 8 หลายเดือนก่อน +3

    ඔබ තුමියට ගොඩක්ම ස්තුතියි නොදන්න දෙයක් දැන ගැනීම සම්බන්දව

  • @madhukanayomi8737
    @madhukanayomi8737 7 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් පින් ඩොක්ට මේ වගේ විඩියෝ අපිට ගේනවට.. 👍

  • @kaveesharasanjali1223
    @kaveesharasanjali1223 3 ปีที่แล้ว +51

    තැන්ක්ස් ඩොක්ටර් ඇත්තටම ඒක ගොඩක් වැදගත් උනා අපිට 🥺

    • @shaflinausuph9170
      @shaflinausuph9170 3 ปีที่แล้ว +1

      A valuable information..
      Thank you doctor

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 ปีที่แล้ว +6

    කන්තාවන්ට ගොඩක් වැදගත් විඩියොවක් ඔබතුමියට ගොඩක් පින් ගොඩක් ඉස්තුතියි .🙏

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 ปีที่แล้ว +16

    ගොඩක් වටිනා අදහස් දැන ගත්තා ඔබ තුමියට දිර්ඝආයුෂ ලැබෙිවා

  • @nipunharsha1420
    @nipunharsha1420 ปีที่แล้ว +31

    බොහොම ස්තුතියි doctor මෙහෙම අපිව දැනුවත් කරනවට ❤️❤️🙏🙏

  • @dianahysinth7788
    @dianahysinth7788 2 ปีที่แล้ว +17

    හරිම වැදගත් කරුණු කීපයක් ඔබට ගොඩාක් ස්තුතියි වෛද්‍යතුමියනි.

  • @clinicrosepetals2487
    @clinicrosepetals2487 3 ปีที่แล้ว +26

    Clear communication.
    One thing - කරුණාකර සමාජ රෝග කියන නම භාවිතා කරන්න එපා. ලිංගිකව බෝවන රෝග කියලා කියන්න.
    All the best.

  • @Dilshani1997
    @Dilshani1997 3 หลายเดือนก่อน +16

    ඩොක්ටර් මාසේට මේසස් වෙන්න දවස් 5 වගේ කලින් ඉදලා සුද පිටවෙනවා දැන් මාස 3 විතර.ඩොක්ටර් කියපු විදියටම යෝනි මාර්ගය පිරිසිදු කරාම කසනවා චුටි රතු බිබුල් දානවා.ඒත් දවසකින් බිබුල් අඩු වෙලා කැසිල්ලත් අඩු වෙනවා.ඒත් සුද පිටවෙනවා.එතකොට කොන්ද රිදෙනවා.යටි බඩ කොර වෙලා වගේ රිදෙනවා.🥺පීල්ස් රිප්ලයි ඩොක්ටර් ...😢😢😢

    • @RidmaGunasekara
      @RidmaGunasekara 25 วันที่ผ่านมา +1

      මටත් සමහර වෙලවට ගොඩක් සුද යනව. පාට සමහර වෙලවට කහ පටට හුරුයි. වෙලවකට එ එක්ක ලේ යනව. බඩ ගොඩක් රිදෙනව කොන්දත් රිදෙනව හරියට පීරියඩ්ස් වගේ. ඇයි ඩොක්ටර් ඒ

  • @surangikumari3389
    @surangikumari3389 3 ปีที่แล้ว +19

    Thanks madem.මිස් මං අදයි ඔබ තුමියගේ වැඩසටහන බැලුවෙි.ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා ඒවට පිලිතුරක් දෙන්න පුළුවන් නමි ගොඩක් වටිනවා.

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 10 หลายเดือนก่อน +1

      මේ මිස් නෙමේ ඩොක්ටර්

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd หลายเดือนก่อน

      හොදින් ඉන්නවද

  • @anomakanthi634
    @anomakanthi634 หลายเดือนก่อน +2

    හරිම වැදගත් කතාවක් බෙහෙවින්ම ඔබ තුමියට ස්ත්තුයි🙏

  • @a.deepthi2903
    @a.deepthi2903 3 ปีที่แล้ว +147

    ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා doctor. පළමු කොට දෙවියන් වහන්සේ දෙවනුව වෛද්‍යවරුන්. ජේසුස් වහන්සේගේ ආශිර්වාදය සියලුම වෛද්‍යවරුන්ට ලැබේවා . ස්තුතියි doctor

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว +6

    මේ පිලිබද කතා කලාට ගොඩාක් ස්තූතියි!වෙෙද්‍යතුමියනි.

  • @subhashiniesamarasingha8834
    @subhashiniesamarasingha8834 3 ปีที่แล้ว +11

    Doctor දත් මුල් දියවීමත් එය හොද කරන්න හෝ පාලනය කරන්න තියෙන ක්‍රම ගැනත් දැනුවත් කරලා වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 10 หลายเดือนก่อน

      ඒකට දන්ත වෛද්‍යවරුන් ඉන්නේ

  • @sudarikadesilva6893
    @sudarikadesilva6893 3 ปีที่แล้ว +13

    මේ සම්බන්ධයෙන් මම බලපු හොදම පැදිලි කීරීම මේක.. ස්තූතියි 🌹🌻

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      එක නම් ඇත්ත එතුමියට බුදු සරණයි

  • @lakshannishanthi4857
    @lakshannishanthi4857 3 ปีที่แล้ว +6

    ගොඩක් පින් ඔබට..ලෙඩක් දුකක් නොදැනෙන..වසනාවන්ත සුභ අනාගයක් ඔබට තෙරුවන් සරනයි 🙏🙏

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 ปีที่แล้ว +7

    මෙි දැනුවත් කිරිමි වඩ වඩාත් සාමාජ ගත කිරිම ඉතාම වැදගත් ,මක් නිසාද ,දැනුවත් බවක් ඇති අයසේම , නොදැනුවත් බව නිසාම ජිවිතයේ පිඩාවට පත් බෝහෝ අයගේ දැනුවත් බව වැඩිකිරිම සදහා...

    • @dasunpriyamal3136
      @dasunpriyamal3136 2 ปีที่แล้ว

      Ane mage manikata eka hamadama thiyenawa ane kiyannako karanna Oni de😔😔😔😔😔😭😭😭😭😭😭😭😭😭😭😭

    • @tharu3515
      @tharu3515 2 ปีที่แล้ว

      @@dasunpriyamal3136 😁manikawa doc knkt pennann

  • @kanchanalakmali1544
    @kanchanalakmali1544 3 ปีที่แล้ว +18

    බෙහොම ස්තුතියි වෛද්‍යතුමියනි.අපව මේ පිළිබඳව දැනුවත් කරාට.

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

    • @amshyamaliathapaththu9393
      @amshyamaliathapaththu9393 8 หลายเดือนก่อน

      හරි වටිනා පැහැදිලි කිරිමක්, හැමදාමත් ඔබතුමියගේ වැඩසටහන් මම බලනවා

  • @dilhanikumari4883
    @dilhanikumari4883 2 ปีที่แล้ว +5

    ඔබ තුමියට ගොඩක් පින් සිද්ද වෙනවා දැනුවත් කිරීම ගැන ❤❤❤💐

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +6

    ගොඩක් ඉස්තුති ඩොක්ට තෙරුවන් සරණයි ජෙසුපිහිටයි නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා අප සනුවත් කල නිසා ඉස්තුති 🙏🙏🙏❤❤❤

  • @musicaddict8399
    @musicaddict8399 2 ปีที่แล้ว +1

    ඩොක්ටර් කෙනෙක් ළගට ගිහින් කියන්න බැර ලෙඩ ගැන විස්තර කරනවාට ඔබතුමියව ගොඩාක් ස්තූතියි

  • @mallikakothigoda2975
    @mallikakothigoda2975 3 ปีที่แล้ว

    බොහෝම පින් ඩොක්ටර් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා

  • @yeshinikanilusha8328
    @yeshinikanilusha8328 2 ปีที่แล้ว +4

    අනේ ඩොක්ට මට මේ අසනිප ගොඩක් කල් ඉදලා තියෙනවා ..මන් ගොඩක් ගොඩාක් කෙට්ටුයි..සුද යාම අඩු වෙන්නේ ම නැති තරම් ..ඔබට ගොඩක් පින් 🙏🙏🙏🙏මට මෙක සනිප කර ගන්න අමරුයි ඩොක්ට බෙත් බොනකම් විතරයි .ආයෙත් හැදනවා ..මට ටිකක් මහත් වෙන්න ආසයි ඩොක්ට මහත් වෙන්නේ නැ මේ ලෙඩ නිසා

    • @KaveeshaThathsarani-yg5uv
      @KaveeshaThathsarani-yg5uv ปีที่แล้ว +1

      සුද යම නිස කෙට්ටු වෙනවද

    • @yeshinikanilusha8328
      @yeshinikanilusha8328 ปีที่แล้ว

      @@KaveeshaThathsarani-yg5uv ඔව් බර තියෙන්නේ 30 මගේ පුතා ඊට වඩා බර තියෙනවා

    • @KaveeshaThathsarani-yg5uv
      @KaveeshaThathsarani-yg5uv ปีที่แล้ว +1

      ඔයට දැන් හොදයිද

    • @KaveeshaThathsarani-yg5uv
      @KaveeshaThathsarani-yg5uv ปีที่แล้ว

      @@yeshinikanilusha8328 🙄මගෙ වයසනම් 17 යි.මගෙ බර 45 ක් වගෙ තිබ්බ අනෙ මන්ද මොන වෙලද කියල කෙට්ටු වෙනව.දැන් බර 30 ක් වගෙ තියෙන්නෙ.මන් කනව.එත් කෙට්ටුයි

    • @KaveeshaThathsarani-yg5uv
      @KaveeshaThathsarani-yg5uv ปีที่แล้ว

      @@yeshinikanilusha8328 ඔයට හොද උනෙ මොනහරි බෙහෙතක් අරගත්ත නිසද කියල දැන ගන්න පුලුවන්ද.මන් හිතන්නෙ මටත් ඔය කියන ලෙඩෙ තමයි තියෙන්නෙ.

  • @kantijayakoti1612
    @kantijayakoti1612 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඔබතුමීට හොදටම පැහැදිලිව තේරුම් කරලා දුන්නා දෙව් පිහිටයි

  • @mahesheranda7426
    @mahesheranda7426 ปีที่แล้ว +3

    අනේ මට අවුරුදු 17 මටත් ඕක වෙනවනේ ඩොක්ටර්. මං ඒක නිසා ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ. ඉගෙනගන්න එකත් වැටුනා.මං ගොඩාක් බය වෙලයි හිටියේ. මට මේ ගැන ගෙදරට කියන්න ගොඩාක් බයයි. මට උදව් කරන්න ඩොක්ටර්.මේ අවුරුද්දේ අප්‍රේල් මං OL ලියනවා.

    • @kivindi487
      @kivindi487 ปีที่แล้ว +2

      බයවෙන්නෙපා නංගි අම්මට කියන්න

  • @nilminilmi4489
    @nilminilmi4489 2 ปีที่แล้ว +2

    බෝහෝම පින් ඔබ තුමියට .ගොඩක් වටිනවා .මටත් තියනවා මේක මම ගොඩක් බයෙන් හිටියෙ..🙏

  • @damayanthipushpalatha6685
    @damayanthipushpalatha6685 3 ปีที่แล้ว +1

    ජේසුපිහිටයි ඔබ තුමියට යුරින් පාස්ට කරන්න පෙර කැසිම හේතුව දැනගන්න කැමතියි

  • @kaveeshanethmini4295
    @kaveeshanethmini4295 3 ปีที่แล้ว +11

    අවුරුදු 18n pahala ayatath me රෝගය හැදෙන්න puluvanda.

  • @nishashammi6430
    @nishashammi6430 2 ปีที่แล้ว +20

    ගොඩක් පින් ඩොක්ටර් ...මේ දැනුවත් කිරීමට...🙏🙏

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 6 หลายเดือนก่อน +11

    ඩොක්ටර් සුද යනකොට ඇග කෙටිටුවෙනවද

  • @පැංචී-ඣ2හ
    @පැංචී-ඣ2හ 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් සුද යෑම වැඩි වියට පත් නොවුනු අවුරුදු 11 දුවෙක්ට තියෙනවා .ඒකට හෙතුව දැනගන්න කැමතී .ඒ වගේම ප්‍රතිකාර මොනවද කරන් ඔනී

    • @LankaThilini
      @LankaThilini 29 วันที่ผ่านมา

      Oyata mekata pilituurak labunada

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 2 ปีที่แล้ว +1

    මම.ඉන්නේ පිටරට .මටත් ඒ.අමාරැද .තියෙනවා.මොනවාද කරන්නේ ..විස්තර ටික ක්.කියන්න .ස්තුතියි සියලුදෙවිපිහිටයි

  • @nishatv5322
    @nishatv5322 3 ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි.. පිරිමි අය පිළිබඳ ව ද... තව දේවල් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි මී.. ❤️

  • @suneetharajana4579
    @suneetharajana4579 3 ปีที่แล้ว +24

    ගොඩාක් ස්තුති 🙏🙏 ඩොක්ටර් ...ගොඩාක් වටිනා අදහස් ...ගොඩාක් පින් ..බුදුසරණයි ..

  • @kumaripushpa2067
    @kumaripushpa2067 3 ปีที่แล้ว +30

    ස්තූතියි පැහැදිලි කිරීම doctors 🌹❤

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 2 ปีที่แล้ว

    කොහොමද මෙ.ලෙඩේ.සුවකරගන්නේ.කියන්න.බෙහෙත් මොනවාද.ගනනේ.කරැනාකරලා .කියන්න .ස්තුතියි සියලුදෙවිපිහිටයි

  • @niroshakolambage1059
    @niroshakolambage1059 ปีที่แล้ว

    ඩොක්ටර් මට සුද යාම තියෙවා ඒවා දුගඳක් එනවා මගේ බඩත් රිදෙනවා

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 3 ปีที่แล้ว +13

    ජේසු පිහිටයි doctor ගොඩක් ස්තූති කන්තාවන්ට ඉගැන්වීම නිසා ...

  • @ruwanthiyasawardana5723
    @ruwanthiyasawardana5723 3 ปีที่แล้ว +9

    Menstrual cup පාවිච්චි කිරීම හොඳයිද?ඒකෙන් අතුරු ආබාධ ඇතිවෙයිද?මේ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

  • @dilkashiromani1207
    @dilkashiromani1207 3 ปีที่แล้ว +26

    ගොඩාක් ස්තුතියි මැඩම්.අපට තියෙන ගැටලු පුද්ගලිකව කියන්න ඔබ තුමියගෙ දුරකථන අංකය දෙන්න පුලුවන්ද.ඒක ලොකු උඋපකාරයක් පින් සිද්දවෙයි.

  • @nadeeshapriyadashani9673
    @nadeeshapriyadashani9673 5 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ඩොක්ටර් තෙරුවන් සරණයි ❤️🙏

  • @samudraekanayaka6765
    @samudraekanayaka6765 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා අදහසක් ඔබ තුමියව සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @anuupeksha1181
    @anuupeksha1181 3 ปีที่แล้ว +9

    මුත්‍රා දැවිල්ල එන්නේ මේ නිසාද . බෙහෙත් කිහිපවරක්ම ගත්තා . ඒත් අඩු වෙන් නෑ . මුත්‍රා දැවිල්ල ගැන දැනුවත් කරන්නකෝ 🥺💔

  • @dilinimaduhansi4196
    @dilinimaduhansi4196 3 ปีที่แล้ว +7

    Doctor මට තියෙන ගැටලුව තමයි ලිංගික එක්වීමේදී සාර්ථකව එම ක්‍රියාවලිය සිදුවුවත් මාව සුරාන්තයට පත් නොවීමයි...husban එම තත්වයට පත් වෙනවා මට දැනුනත් මාව සුරාන්තයට පත් වෙන්නේ නෑ... මේක මට මානසික වදදෙන කරුනක් doctor ...අනේ පින්සිද්ද වෙයි මට ඉක්මනින් පිලිතුරක් දෙන්න doctor 🙏🙏🙏😞

  • @נילוסאלו
    @נילוסאלו 3 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි ඔබතුමියට ගොඩාක් වටින කරුණු ටිකක්
    කියලා අපිව දැනුවත් කලාට

  • @dharmasenagamage217
    @dharmasenagamage217 2 ปีที่แล้ว +2

    මට සරු දිනය පසු වෙලා සුද යනවා මම දරුවෙක් හදන්න බලා ගෙන ඉන්නෙ, තවම දරුවෙක් නැහැ, මම හරිම දුකෙන් ඉන්නේ

  • @sachiperera9409
    @sachiperera9409 19 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි මැඩම් 🙏🩵💐 මෙම රෝගය සදහා ගන්න ඖෂධ මොනවාද කියලා කියන්න පුළුවන්ද , නැත්නම් ඔබ තුමියගේ දුරකතන අංකයක් තිබේද

  • @sureshikamaduwanthi8572
    @sureshikamaduwanthi8572 3 ปีที่แล้ว +9

    ඉතාමත් වැදගත් කරුනු ටිකක්. ඔබට ස්තූතියි...

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @unknown89787
    @unknown89787 3 ปีที่แล้ว +4

    ඩොක්ටර් අපිට ගොඩක් වැදගත් දෙයක් ඩොක්ට මටත් මේසමිබද ගැටලු තියෙන්නේ මම ඉන්නේ විදේශ ගතව මට පුළුවන්නමිබරය දෙන්න ඩොක්ටර් plz plz plz 🙏🙏🙏

  • @malmichamathka3863
    @malmichamathka3863 3 ปีที่แล้ว +17

    මට සැරින් සැරේ මේ කසිල්ල හැදෙනවා සුදයාමත් තියෙනවා මට ඔබ තුමියගෙ ෆෝන් නොම්මරේ දෙන්න පුලුවන්ද මට මෙයට ප්‍රතිකාරකයක් කර ගැනීමට අදශ්‍යයි ලෝකූ පිනක්

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනා ප්‍රශ්නයක් ඔබ තුමිය කතා කරේ ඇත්තටම .නොදන්නා දේවල් ගොඩාක් දැන ගත්තා .ගොඩාක් ස්තුතිය මිස්.මම ඔයාගේ chanal eka subscribe kara.මෙවැනි video දැනගැනීම සදහා.thenk you mis ollthe best ❤️‍🔥❤️❤️

  • @theartbox7103
    @theartbox7103 ปีที่แล้ว +1

    මාත් දැන් ඒ අසනීපෙන් පෙළෙනවා.. ඒත් doctor කෙනෙක්ට පෙන්නන්න තරම් ආර්ථික තත්වයක් නෑ..

    • @CyberClinic
      @CyberClinic  ปีที่แล้ว

      රජයේ රෝහලකට යන්න .

    • @SudarshiKanchana
      @SudarshiKanchana 2 วันที่ผ่านมา

      Doktawa sambanda karaganna beida​@@CyberClinic

  • @madhushikalakmali5462
    @madhushikalakmali5462 3 ปีที่แล้ว +14

    ඩොක්ටර් මේකට ආලේප කරන්න පුලුවන් බේත් එකක් නැද්ද.ඒක කියන්න බැරිද ඩොක්ටර්

    • @outfitfashionswithanu9800
      @outfitfashionswithanu9800 3 ปีที่แล้ว

      Mekata gaanna puluwan cream warga 3k thinawa.
      Travagencord =Rs 395
      Micoral =Rs 195
      Myquril 395 k wenawa. Athul karana beheth 1k thinawa aka candia v7 aka daana gaman cream 1 gaanna. Hoda wenawa

    • @shashikalaprabhodani4119
      @shashikalaprabhodani4119 3 ปีที่แล้ว +1

      @@outfitfashionswithanu9800 ane oya me kiyapu beth eka hariyatama hari neda.mama den pamaciyen genna yanne.plz riply

    • @shashikalaprabhodani4119
      @shashikalaprabhodani4119 3 ปีที่แล้ว

      Bonna oni nedda beheth

    • @indukalini9697
      @indukalini9697 3 ปีที่แล้ว

      Me bheth eka hodaida

    • @nadekanadeka5877
      @nadekanadeka5877 3 ปีที่แล้ว

      @@outfitfashionswithanu9800 me beheth wala photo danna puluwanda

  • @anushkaanushka3750
    @anushkaanushka3750 3 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබතුමියට ගොඩක් වැදගත් කරැනු ටිකක් කියලා දුන්නාට

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +11

    දැනුම දෙන සුපර් ස්ටාර් ...❤️❤️❤️❤️❤️👍👍

  • @nadeshanade3167
    @nadeshanade3167 2 ปีที่แล้ว +1

    මාත් ගොඩක් පීඩා විදිනවා. කැසීම් හින්ද ඉරි තලුම් ගිහින් මුත්‍ර කරන්නත් අමරුයි මිස්

  • @KeshaMadushika
    @KeshaMadushika หลายเดือนก่อน

    ඩොක්ටර් යෝනි මාර්ගයේ දැවිල්ලක් එන්නෙ ඇයි කියලා කියන්න 🙏

  • @buddhinidanushka9754
    @buddhinidanushka9754 3 ปีที่แล้ว +20

    මේක ඔසප් දින ලන් වෙද්දි ගොඩක් යනවද ඩොක්ටර්.හෙන්බිරිස්සාව ඇගට තෙහෙට්ටු වෙලාවට මේ තත්ත්වය ඇති වෙනවද ඩොක්ටර්

  • @hasanthagayani9570
    @hasanthagayani9570 2 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි මැඩම් මමත් මෙ සුද යෑම නිසා ගොඩක් බයෙන් හිටියෙ .මම එන්නෙ කුවේට් වල මට මෙහෙ හොස්පිටල් එකට ගිහින් බෙහෙත් ගන්න තෙරෙන්නේ නැ මැඩම් මට සුද යන නිසා යෝනි මාර්ගෙ දැවිල්ලක් සමග රතු පාට වෙනවා.මැඩම් මට එකට බෙහෙතක් කියන්න පුලුවන්ද.මම මෙහෙන් ගන්නම්.❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +19

    තෙරැවන්සරණයි ඔබතුමියට .♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷😍😍👍

  • @kaushalyamadhuwanthi1511
    @kaushalyamadhuwanthi1511 11 หลายเดือนก่อน

    සාමාන්‍යයෙන් මෙම රෝග තත්වය කොපමණ කාලයක් තියෙනවද. මාසික ඔසප්වීමට පසුව සති කිහිපයකින් මෙම තත්වය ඇති වෙන්න පුලුවන් ද. ස්තූතී.

  • @suranialwis-sv8zx
    @suranialwis-sv8zx ปีที่แล้ว

    තැන්ක්ස් ඩොක්ටර් මටත් සරින් සරෙ මතු වෙන්වා බෙත් බිව්වාම නතර වෙන්වා ආයි කලෙකින් මතු වෙන්වා sugar nam thinwa..

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 3 ปีที่แล้ว +6

    ගොඩක් පිං ඔබ තුමියට තෙරැවන් සරණයි

    • @pemerathnapemerathna9631
      @pemerathnapemerathna9631 3 ปีที่แล้ว +2

      දුරකථන අංකය දෙන්න පුඵවන්ද බොහොම පිං

  • @kanchanawijesinghe2809
    @kanchanawijesinghe2809 3 ปีที่แล้ว +17

    ඔබ තුමිය කියපු රෝග ලක්ෂණ මටත් තියෙනවා .කහපාට shawayak පිටවෙනවා. ප්‍රතිකාර කරත් අඩුවක් නැහැ .අවුරුදු 12k විතර නිතරම හැදෙනවා.මෙයට විසඳුමක් තියෙනවා ද මැඩම්

    • @nadynadysha9811
      @nadynadysha9811 3 หลายเดือนก่อน

      මටත් කහ පාටින් ස්‍රාවයක් යනවා..බෙහෙතුත් ගත්තා..ඒත් අඩු නෑ..

    • @nadynadysha9811
      @nadynadysha9811 3 หลายเดือนก่อน

      ඒක සුව කර ගන්නේ කොහොමද ඩොක්ටර්

  • @chanakaranasingha1559
    @chanakaranasingha1559 3 ปีที่แล้ว +6

    Dokt ලිගේන්දයෙ චුංටි ඉන්න ඉන්නව එකට බෙහොතක් නැද්ද.ඉස්තුතියි

    • @ammapana1856
      @ammapana1856 3 ปีที่แล้ว

      Ei ane oya teyanna you tab aka westara

    • @rashmika2k16
      @rashmika2k16 3 ปีที่แล้ว

      Dr.kamal s jayasekara හම්බවෙන්න 🐷සුව මනස 🐷 TH-cam channel එක කරන්නේ ඒ doctor එයා contact number ඉල්ලුවොත් දානවා එයා මේ වගේ ප්‍රශ්න කතා කරනවා. Comment වලට පිළිතුරු දෙනවා.මේක මඩ ගැසීම ක් නෙවේ.

    • @aaindians
      @aaindians 2 ปีที่แล้ว

      ලිංගික ඉන්නෝ ,යන්න ලගම තියෙන සමාජ රෝග සායනයට ,කොන්ඩම් පාවිච්චි කලේ නැද්ද 😅

  • @pradeepgunathilaka6714
    @pradeepgunathilaka6714 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මිස්. මන් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්, මට තියෙන්නේ ඔය ප්‍රශ්නය. ගොඩක් බය වෙලා හිටියේ බොහොම ස්තුතියි මිස්. ඒ බය නැති කරාට. ❤️

    • @Premila-l1f
      @Premila-l1f หลายเดือนก่อน

      ඔයා බෙහෙත් ගත්තද ඒකට ? මටත් තියනවනේ මාත් ප්‍රෙග්නට් කෙනෙක් මාස 7ක්

  • @navodikachathumi1168
    @navodikachathumi1168 2 ปีที่แล้ว

    වීඩියෝ එකනම් ගොඩාක් හොදයි මිස් ගොඩක් දේවල් දැනගත්ත බොහොම ස්තුතියි.. බුදුසරනයි 🙏❤️🥰

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 3 ปีที่แล้ว +8

    ඔබ .තුමියට .සමිමා සමිබුදු සරනයි

  • @supunicharuka1855
    @supunicharuka1855 3 ปีที่แล้ว +26

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්.❤❤❤

    • @manjula5168
      @manjula5168 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd หลายเดือนก่อน

      හොදින් ඉන්නවද

  • @ravindrakelum3801
    @ravindrakelum3801 2 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් Doctor......

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 หลายเดือนก่อน +1

    සුද යනවා කැටි ගැසීමක් තුළ පිරිමින්ගේ සික්නයෙන්

  • @kavindyanethmini5064
    @kavindyanethmini5064 5 หลายเดือนก่อน

    බෙහෙත් ගන්න ගිය වෙලාවට ඩොක්ටර්ස්ලා ඒක සාමාන්‍ය දෙයක් කියලා බෙහෙත් දුන්නේ නැහැ දෙතුන් පාරක්ම...

  • @niranjalapriyadarshini4374
    @niranjalapriyadarshini4374 3 ปีที่แล้ว +5

    ඔබ තුමියට බුදුසරණයි....... 👍

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 3 ปีที่แล้ว +18

    You explain the information clearly and best.

  • @chathuabesundara2634
    @chathuabesundara2634 3 ปีที่แล้ว +16

    Doctor wa contact karaganna widihak kiyanna puluwanda?

  • @h.mdhammikakumarih.mdhammi8282
    @h.mdhammikakumarih.mdhammi8282 2 ปีที่แล้ว

    ඩොක්ටර් මටත් මේ වගේ අසනීපයක් තියෙනවා අදට දින තුනයි..............

  • @surajperera9002
    @surajperera9002 5 หลายเดือนก่อน

    බුදු රනින් ජේසු පිහිටෙන් ලඩහොදවෙනම් ඉස්පිරිතාල වෙයිද්යවරු සහ බෙහෙත් කුමටද?

  • @sadunisaduni334
    @sadunisaduni334 3 ปีที่แล้ว +13

    ඔබ තුමියට බුදු සරණයි 🙏❤️

  • @twmrckumarihami2937
    @twmrckumarihami2937 3 ปีที่แล้ว +16

    මැඩම් මට ඔය කියන ලෙඩේ තියනවා ඌස්න වැඩි කාලෙට තමයි හැදෙනවා

    • @sepalikasamarasinghe4734
      @sepalikasamarasinghe4734 3 ปีที่แล้ว +2

      Mtth ehema thibba.... වතුර 3L dawasakata biwwama nethima una

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 ปีที่แล้ว

      Uluhaal thambala his bada bonna.....hoda wenawa...

    • @virangajayasingha8723
      @virangajayasingha8723 3 ปีที่แล้ว

      Aththatamai Hoda wenawada☹️☹️

    • @sepalikasamarasinghe4734
      @sepalikasamarasinghe4734 3 ปีที่แล้ว +2

      @@virangajayasingha8723 ow mtnm hoda una..... den අවුරුදු 1kin wage hedunne.... beheth ganna giyama doctor thama kiwwe hodata වතුර bonna kiyala

    • @virangajayasingha8723
      @virangajayasingha8723 3 ปีที่แล้ว +1

      @@sepalikasamarasinghe4734 thanks e gana kiwata,ikmanata Hoda wenawa Nam Godak hodai❤️❤️❤️

  • @kaveeshakavindi880
    @kaveeshakavindi880 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං doctor 🙏🙏❤️ බුදු සරණයි 🥰❤️

  • @thamshidananjana7972
    @thamshidananjana7972 ปีที่แล้ว +1

    මටත් එක වැඩි නිසා දැන ගත්තට ගොඩක් ඉස්තුතියි

  • @aggrasarojani1871
    @aggrasarojani1871 2 ปีที่แล้ว

    සමාජ රෝග තියෙනවද කියලා දැන ගන්න කරන පරීක්ෂණ ය මොකක්ද

  • @dilshansameera7374
    @dilshansameera7374 3 ปีที่แล้ว +7

    Doctor.you are so pleasant.ආදරෙයි ඈ.❤🤗👍👍👍

    • @zainabkwt2190
      @zainabkwt2190 3 ปีที่แล้ว

      මම. කුවෙිටි. වල. ඉන්නේ මටන්. සුද. යනවා. මට. බොහේනාක්. කියාන්න. මේහේන්. ගන්න

  • @sks.5310
    @sks.5310 3 ปีที่แล้ว +11

    මෙයට ගතයුතු බෙහෙත් ගැන කියන්න පුළුවන් ද .

    • @thejahemamali7654
      @thejahemamali7654 3 ปีที่แล้ว

      අනේ ඔව් කියන්නකො බෙහෙත් මොනවත් නැද්ද

    • @sks.5310
      @sks.5310 3 ปีที่แล้ว +2

      @@thejahemamali7654
      උපදෙස් දුන්නාට වැඩක් නැහැ ප්‍රතිකාරත් කිව්වානම් තමයි වට්න්නේ නේද . මොකද පිටරට ඉන්න අයට ඒක බොහෝම ප්‍රයෝජනවත්නේ .

  • @imashimadushani7913
    @imashimadushani7913 3 ปีที่แล้ว +33

    Thank you so much doctor 😊. You are a good medical consultant🌝✨👏. Thanks so much for letting us know about this. 🥺🙂

    • @vasmdasanayaka9088
      @vasmdasanayaka9088 3 ปีที่แล้ว +2

      Hai

    • @chandanakumara3227
      @chandanakumara3227 2 ปีที่แล้ว +1

      Haii kohomada oyata oya koheada innea

    • @thilinichathurika8602
      @thilinichathurika8602 ปีที่แล้ว

      Oya dannawada me Doctor inna thenak

    • @shashinimadhushani3692
      @shashinimadhushani3692 ปีที่แล้ว

      ​@@vasmdasanayaka9088😅u😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😊😅😊😊😅😊😅😊😊😊😅😅😊😅😊😊😊😊😊😊😅😊😅😊😅😊😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😅😅😅😅😊😅😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😅😊😊😅😅😅😅😅😅😅😊😅😊😅😅😊😅😊😅😅😅😊😊😅😊😅😅😊😅😊😅😅😅😅😅😅😊😊😅

    • @shashinimadhushani3692
      @shashinimadhushani3692 ปีที่แล้ว

      ​@@thilinichathurika8602😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😊😅😅😅😅😅😅😅😊😅😊😊

  • @chamindarajapaksha3819
    @chamindarajapaksha3819 ปีที่แล้ว

    වෛද්‍ය තූමනි ඹබ තුමිය මුණ ගැභෙන්නෙ කෙසෙද? දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද?

  • @whitesand4643
    @whitesand4643 4 หลายเดือนก่อน

    ⁣ප්‍රථිකාර ලාබා ගැනීමට කුමන වර්ගයේ වෛද්‍යවරුන් ලගටද යා යුතු එ කවුරුන්ද

  • @DEWI.--
    @DEWI.-- 3 ปีที่แล้ว +24

    කැසීමක් නැතිව හැමදාම සුදු ශ්‍රාවයක් පිටවෙන එක ලෙඩක්ද?

  • @rumeshikaromania5680
    @rumeshikaromania5680 2 ปีที่แล้ว +9

    That’s a great job Mam can I connect you personally because I’m living abroad Mam. I need some medicine of this inspection

  • @rachiniudeshika2610
    @rachiniudeshika2610 3 ปีที่แล้ว +4

    Wayasa 21k ,mehema රෝගයක් hedene manasika athadiyatada mis,,

  • @sachinikaushalya6947
    @sachinikaushalya6947 ปีที่แล้ว +1

    මැඩම් මට මේ රෝග ලක්ෂණ තියෙනවා දැවිල්ලක් සමග කැසිමක් තමයි තියෙන්නේ..එත් මට සුදු පැහැති ස්‍රාවයක් නම් පිට වන්නේ නෑ.........මම එකපාරක් බෙහෙත් ගත්තා මගේ සහකරුටත් මෙක හැදුනා ඒ කියන්නේ එයාගේත් එම ස්තානයේ තුවාල හැදුනා අපි දෙන්නාම බෙහෙත් ගත්තා එවලේ කිවා එක ලෙඩක් ඒක මගේන් මගේ සහකාරයාට හැදේන්නේ කියලා එක බොවේන රෝගයක් කිවා......බෙහෙත් ගත්තාට පස්සේ මට අඩුවුනා එත් සහකරුගේ තුවාලය පොඩ්ඩක් තිබ්බා එත් දැන් ආයේත් සහකරුගේ තුවාල හැදිලා තියෙනවා දැන් ආයේ මටත් දැවිල්ලයි කැසිල්ලයි හැදිලා තියෙනවා මේ හැදුනේ දෙවෙනි පාරට .......මේ ලෙඩෙ සුව කරන්න පුලුවන්ද මැඩම්......මෙක හුගක් මානසික වදයක් මැඩම් මට මොකද අපි මැරි කරලා තාම මාසයක් විතර අනේ මැඩම් මොකක් හරි විසදුමක් දෙන්නකෝ

  • @දැහැමිමෙත්සරා
    @දැහැමිමෙත්සරා ปีที่แล้ว +1

    අපි මේ වෙනුවෙන් හමුවිය යුතු වයිද්‍යවරු කවෘන්ද