Dictator api marry karala tika dawsak wewnawa..mage date hadena dawsata wena wage hadune na..wenadata daws deka thunak thiyenwa..me maase eka dawsi thibbe..mokak hari gataluwakda
Doctor mama masa thunk wage eka digta newei ..hemdam gaththe ne lingikwa ekathu una daws wala withark postino arn thiynwa...mage porido eka kramwath ne man mekata mokkda karanna ona..mata sobavikwama mess wenna mn monwa karnna ona dewl
Docter mm mensas vela sathi 2k una vitaray. Dwsak ude eka parata kakul deke le beruna ita passe pad anda. Etakota navatila. Dan daws 2 k tisse idan ninden podda podda gihin tiynv ude blddi. Ane mekata visadumak kynn. Mt bayy😢. Awrudu 22y mt.
Oba thumiya tharuwan saranai mata kiyanna deta pilituru danne mama masa 1/hamaraka gabiniyak mata gadak miris kanna hitanawa??? Kochchi miris amuyan hapala kanne mata hitanawa ladak hadai do kiyala,.......
Doctor dan mata awurudu 19i hama masekama wage osap wima wela ekaparama aaya masa thunak withara giyata passe thama osap wiima wenne 😢 eka samanya deyakda doctor
Oyala eka laga dina walada hedenne mata hema masema eka laga dina wala hedenne eth me maase sathiyai dawas 2 k thunak parakku wela hedune oyalatath ehema wela thiyeda
Doctor mage wedding ekata thawa masa dekai eth mata mensas mase eka digata hadenawa. Le keti keti yanawa ai ehema wenne mn mokadda karanna oni plzz kiynna mata
ඩොක්ටගෙ හිනාව පිරිච්ච මූණයි...ඉතා පැහැදිළි කතාබහයි දැක්කාම හිතම පිරෙනවා❤
වාව් අද නං ඔයා මාර ලස්සනයි රතු පාට ඔයාට මාර මැචින්😍😊
Pcos තත්වය හා pcos අවදානමෙන් මිදෙන හැටි ගැන වීඩියෝ එකක් කරන්නකො ඩොක්ටර් .
බොහොම ස්තුතියි මැඩම්. බොහොම වැදගත් වැඩසටහනක්.
හරිම වැදගත් වැඩ සටහනක් doctor බුදු සරණයි ❤️🙏
නියමිත දිනයට දින 3 4 පෙර හෝ මාස දෙක තුනකට වරක් එම දිනට ඔසප් වීම සිදුවන අතර එදිනෙදා වැඩ කරගෙන යාමට අපහසු වන තරමටම අදික වේදනාවක් ඇතිවේ. අනිවාර්යයෙන් පෙනඩෝල් හෝ පාවිච්චි නොකෙරුවහොත් සාමන්‍ය අයුරින් එදින සිටීම අපහසුයි. ඩොක්ටර් ප්ලීස් විසදුමක් දෙන්න.🙏 24y. අධයාපන කටයුතු කරගෙන යාමට විශාල භාදාවකි.නිතර කොන්දෙහි තුනටිය පෙදෙසෙ කැක්කුමක් පවති.
මටත්..
මම ඔබ තුමියගේ වැඩසටහන් බලනවා දන්නැති දේවල් ගොඩක් දැනගත්තා ස්තූතියි ඔබට😍👌
ඩොක්ටර් මට අවුරුදු 31 යි. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. මම උපත් පාලන බහෙත් විදිනවා. ඒත් දැන් මාස එකහමාරක් තිස්සේ මට මේසස් හැදිලා තියෙනවා. තවම අඩු නෑ. පිළිතුරක් බලා පොරොත්තු වෙමි.
නෙතු දැහැන් බිදී හද විමන් වදී සුරගනක් වගේ කුමරී.........
Thank you ඩොක්ටර්. තෙරුවන් සරණයි.!! ♥️🙏🏻
ඩොක්ටර් හෝර්මෝන අසමතුලිත වීම නිසා ඇති වන ගැටළු පිළිබද ව වීඩීයෝ එකක් කරන්නකෝ..
Mn doctorge hama vedio එකක්ම balanawa.godak ස්තුතියි doctor karana සේවයට
ගොඩාක් වැදගත්.. ගොඩාක් ස්තුතියි.. Dr. Dr🙏
Mata thibba loku ma prashnayak doctor wisaduwa thanks
ඩොක්ටර් හෝර්මෝන අසමතුලිත වීම ට හේතු සහ එයට පිලියම් ගැන පැහැදිලි කිරිමක් කරන්නකෝ
අනේ ඩොක්ටර් වැක්සින් එක බලපානාවද ඔසප් වීම වෙනස් වෙන්න
Thank u vary much
ඩොක්ටර් මං ඉල්ලපු මාතෘකාවක්
මේකට පුරැෂ පාර්ශවයෙන් දිය යුතු සහයෝගයන් තියෙනවද තිබ්බොත් ඒ ගැනත් කරන්න පුළුවන් ද
ක්‍රමවත්ව ඔසප් චක්‍රය නිවැරදිව තිබිලා එක මාසෙක විතරක් මාසෙකට දෙපාරක් ඔසප් වෙන්න පුලුවන්ද?
මේ දවසට කැරකිල්ල, ඔක්කාරය වගේ හැදෙන්නේ ඇයි ඩොක්ටර්. මේ දවසට හැමදාම කැරකිල්ල එනවා එදාට කොහෙවත් යන්න බැ කලන්තෙ දානවා 😢 ... Please reply me doctor 🙏🙏😢😢
අඩුවෙන් පිටවීම ගැන සදහන් කරලා නෑනෙ 🥺
Thanks doctor... Can you do a video about exercises which we can do to avoid back pain?
නින්දෙන් ගොරෝන ලෙඩේ ගැන වීඩියෝ එක තවම නැහැනෙ.
ඩොක්ට මට අවුරුදු 22 යි.මන් තවම විවාහ වෙලා නැ.ඩොක්ට මට මේ මාස නියමිත දිනයට වඩා දවස් 7 ක් කලින් ඔසප් වීම සිදු උනා.ඩොක්ට එහෙම උනේ ඇයි.අනේ ඩොක්ට මට රිප්ලයි කරන්න 🙏
ඩොක්ට පැලෝපීය නාල බ්ලොක් වෙන්න පුලුවන් අවස්තා මොනවද කියලා කියන්න පුලුවන් ද පොඩ්ඩක් ... සාමාන්‍යයෙන් ඔසප් දිනේට දවසක් කලින් හෝ පහු වෙලා හැදෙන එක සාමාන්‍යයිද ..
අනේ ඩොක්ටර් අපි බර අපිට අවශ්‍ය ගානට අඩුකර ගත්තහම ඒ බර ආයේ වැඩි වෙන්නෙවත් අඩු වෙන්නෙවත් නැතුව ගානට පවත්වාගෙන යන්නේ කොහොමද ? Plzzzz ඩොක්ටර් ඉක්මනින් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
ඩොක්ටර් මගේ දුව අවුරුදු 9න් වැඩිවියට පත් වුනේ දැන් වයස.16 ඒත් එයාට මෙන්සස් හැදෙන්නේ නෑ බෙහෙත් අරන් දුන්නා බෙත් බිවුවම.හැදෙනව ආයෙමත් නතර වෙනවා.ඩොක්ටර් මට මේකට ව්සදුමක් ලබා දෙන්න.
ඩොක්ටර් මාසෙකට දෙපාරක් මෙන්සස් හැදෙන්නෙ ඇයි
Dr. Puluwannam Biona shaha glow Supplements gena Hoyala Balala vedio ekak Karanna.
ගර්බාෂය ඉවත් කිරිම පිලිබද විස්තර කරන්නdocter
හරිම වැදගත්
බොහෝම ස්තුතියි ඔබතුමීයට
මාගේ දරැවාට පතිකාර අවශෂයි ඔබගේ දුර කතනය හො ඔබේ ඉන්න රොහල කොහේද plz දෑනුවත් කරන්න
ඩොක්ට මට මෙන්සස් හැදෙන්නෙ දින 30.35 ත් අතර.....ඒත් සැප්තෑම්බර් 29 මෙන්සස් උනට පස්සෙ තවම මෙන්සස් උනෙ නෑ...අදට දවස් 41 අනෙ ඩොක්ට මගෙ ඔසප් වීම් අසාමන්‍යද....
ඩොක්ටර්ව අනේ සම්බන්ද කරගන්න විදිහක් නැද්ද මට මගේ ප්‍රශ්නයකට විසදුමක් හොයා ගන්න ඕනි ඒක ලෙඩක්ද කියල දැනගන්න ඕනි 🥺🙏♥️
doctor මට මාසයක් ඇර මාසයක් මේන්සස් වෙන්නෙ.දැන් අවුරුද්දක වගේ ඉදන්.ඇයි එහෙම වෙන්නෙ.බෙහෙත් ගැනීමට අවශ්‍යද
Doctor osap vimedi 2 dina pamana le katiyak wage deyak pita veema samanyada
Ane mt me mase mensas hadune dawasa 5k parakku wela e unata වෙනදාට wada වේදනාව වැඩියි රුධිරය අඩුවෙන් yanne wenada wage yanne na ane ai a kiynnako plzz
Doctor වැක්සීන් එක ඔසප් නොවීමට බලපානවද?
අනේ මටත් ඒක ප්‍රශ්නයක් උත්තරයක් දෙනවද
Matath masa 3nak une ne vecsine aken passe
අනේ මටත් එහෙමයි.😢😔
අනේ ඩොක්ට මගෙ ප්‍රශ්නෙට උත්තරයක් එවන්න ගොඩක් පිං.මං මැරි කරල අවිරුදු තුනක් වෙනවා තාම බබෙක් නෑ
මට මෙන්සස් හැදෙන්නේ 41
සැරයක් ඒ හැදෙන්නත් දවස් 10කට කලික් ඉදන්වගෙ බඩ කොරවෙලා, පියයුරු ගොඩක් රිදෙන්න ගන්නවා බඩ පුරොදාල වගේ සැරින් සැරේ බඩෙ පැත්තකින් කැක්කුමක් එනවා .ඒ ඇයි? මට දරුවෙක් හදන්න බැරිද? මං මොකක්ද කරන්න ඕනේ.අනේ කියන්නකො ඩොක්ට.😢
❤ ගොඩක් ස්තූති මිස්
Doctor adanam godak lassanai.. dr mt den awurudu 20i. me awurudu 20 kaletama masayak hera masayak osap wima deparak wela tynw. Eka samanya thathwayk doctor?.. niyamitha dawasata dws kipyk hema masema wage pahuwenwa.. ekath samanya deykd doctor?
මම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මාස තුනක ඉදලා...ඒත් නෑ තාම...මට පීරියඩ් regular නෑ...මේ මාස තුනේම දවස් 31,35,45 වගේ ගියා හැදෙන්න...මේකට මං ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් අරගන්න ඕනිද??
Oyata dan babek labennada
ජීවිතේ කියාදෙන්න
ඩොක්ටර් නියමිත කාලයට ඔසප් වීම සිද්ද වෙනවා. එත් දවස් 2 ක් විතර තියන්නෙ ඒක ප්‍රශ්නයක්ද
Doctor, hormonal imbalance aka ganai akata karanna puluvan natural treatment ganai video akak karannako
ස්තුතියි ඔබතුමියට 🌹🌹🌹🌹🌹
ගොඩක් පින් ,dr...🙂
Godak ස්තුති miss 💜
ඩොක්ටර් ගර්බාසේ මස්දල්ලක් තියෙද්දී ඔසප් වීම නැති උනොත් මොකද් වෙන්නේ
Doctor mata menses හැදෙන්නේ 1dawasai eka samanyaida
Rudiraya ekka garbashaye kotas pitawenawada? Garbasa kotas ha le kata wenkarala aduragnne kohomada doctor
මිස් දවස් 07 කටත් වැඩියෙන් තියෙන්වන්ම් .
එක දවසින් හෙද වෙනවානම් මෙකද කරන්න ඔනේ
මේ අසාමාන්‍ය තත්තව වලට හේතු මොනවාද ??
Doctor ඔසප් විමෙදි අඩුවෙන් යන්නෙ මොකෙක්ද එකට කරන්න පුලුවන්
Dictator api marry karala tika dawsak wewnawa..mage date hadena dawsata wena wage hadune na..wenadata daws deka thunak thiyenwa..me maase eka dawsi thibbe..mokak hari gataluwakda
ඔසප් වීම අක්‍රරමවත් නම් ඒක ක්‍රමවත් කරගන්න විදියක් නැද්ද please help doctor😶
First like First comment ❤️👍
Thank you so much doctor for your valuable information ..♥️♥️♥️
අනේ මිස් මට දැන් මාස ගානක ඉදන් මෙන්සස් හැදෙන්නේ මාස ගානකට පස්සේ කලින් එහෙම උනේ නෑ එකට drocter කෙනෙක් හම්බෙලා උපදෙස් ගන්න ඔනි ද් 🙄
අනේ මටත් 😒💔😔😔 කියන්නකෝ මිස් ඒ ගැන 🙏🙏🙏
Ow
ඇගේ බර පාලනය කරගෙන තියාගන්න යෝග ව්‍යායාම ද හොඳ නැත්නම් අනෙකුත් exercises හොදද
මාසයක් ව්තර තියෙනවා නම් මෙකද කරන්නෙ
ඩොක්ට මටworkout ගැන පොඩිඩක් දැන ගන්න ඔින.... කියල දෙන්න.....කෑම කාලා කොපමන වෙලාවකින්ද workout කරන්න ඔින....workout එකෙන් පස්සෙ අදික පිපාසයක් එනවා උනුවතුර බීවට කමක් නැද්ද කරැනාකර මෙි ගැන පහදා දෙන්න ඔබ තුමියට ගොඩක් පින්......
MISS MATA HADUNE AGOSTHU 09 THAMA HADUNE NAHA PRASHNAYAKDA ?
Dr menstrual cup ගැන video එකක් කරන්න පුලුවන්ද
Oluwe ukuno nethi kraganna krama genath video ekak krannko doctor.
මට ඔසප් විිම හැදෙන්න සතියක විතර ඇගම රිදෙනව වමනෙ ඇගට හරිම අමාරැයි මට වයස තිස්නවයක් වෙනවා
ඩොක්ටර් දවස් හරයටම 14න් 14ට ඔසප්වීම ඇතිවෙන්නේ ඇයි ?
Docter mata osap hadune 15 thma thiyenawa eka samanyada asamanyada
Doctor mama masa thunk wage eka digta newei ..hemdam gaththe ne lingikwa ekathu una daws wala withark postino arn thiynwa...mage porido eka kramwath ne man mekata mokkda karanna ona..mata sobavikwama mess wenna mn monwa karnna ona dewl
@chathudisanayaka2225-oya pregnancy da try karanne?
මට 2023 8 25 ඔසප් විම අති උන් දවස 3 යි මට තියන්න එහෙත් මට තමා රුදිරය පිට වෙන්නවා අයි එහෙම වෙන්න
Mata danaganna puluwanda masakata daparak osaf wimata puluwanda
Docter mm mensas vela sathi 2k una vitaray. Dwsak ude eka parata kakul deke le beruna ita passe pad anda. Etakota navatila. Dan daws 2 k tisse idan ninden podda podda gihin tiynv ude blddi. Ane mekata visadumak kynn. Mt bayy😢. Awrudu 22y mt.
Doctor mata mensas une uparima දවස් එකහමාරක් වගේ නෙ 😢 අයේ හැදුනෙ නෑ 😢 චුට්ට චුට්ට උනෙ😢
mata prashnayak da eka😪😪😪
@@heshanidunanya771 oya pregnancy da try karanne?
Thanks doctor ,godak watina video ekak☺
ගොඩක් අසනීපෙන් විදෙශ රටක ඉන්න කෙනෙක් දැන ගන්න දෙයක් තියෙනවා මට නමිබරය එවන්න පුළුවන් ද
D r mata osap වීම හැදෙන්නේ ne අවුරුදු 2k හරියට hedune ne masa 3kata vitara parak හැදෙන්නේ et හරියට hedenne ne
Ane doctor mata osap vima hamadama tiyanawa. Mata A gena kiyannako
Doctor oyagen upadesak ganna barida
Dr is a best...am psychology sp vijesinghe
Oba thumiya tharuwan saranai mata kiyanna deta pilituru danne mama masa 1/hamaraka gabiniyak mata gadak miris kanna hitanawa??? Kochchi miris amuyan hapala kanne mata hitanawa ladak hadai do kiyala,.......
Hem vedio ekakm awasanayt obawa sambnda krgnna puluvan widiyk sadahan krnna doctor
මාත් අම්ම කෙනෙක් වෙන්න අසාවෙන් බලන් ඉන්නේ.දැන් අවුරුද්දක් වෙනවා.මෙන්සස් මාසෙන් මාසෙට දිනයක් 2ක් කලින් හැදෙනවා.ex: 21 දින හැදුනොත් ඊලග මාසෙ 19..18..16 වගේ දින අඩු වෙවී කලින් හැදෙනවා .ඇයි එහෙම වෙන්නේ mis
Oya VOG doctor kenek wa meet unada?
මන් පරත්න කරනවා
Matath ehama.oya doctor kenek meet unada
@@HiruniNimesha-f3f හිරුනි
ගොඩක් ස්තුතියි 💖💖
මිස් අර ඒක ඉවර වෙලා අය ඉළග පටන් ගන්න එක අම්මලාට විතරද පොඩි අයට තිබ්බට කමක් නැද්ද?
Droctor periode hadunawa loose mation yana eka normalsda?
Doktr mt giya mse 13 mesas haduna eth me msetm thma hadune na mta ekat visadumk dend plz
මිස් මට අවුරැදු 25 අවුරැදු 3යි බාබට මම බොහේ විදින්නෙ දවස් ගානෙම හැදෙනවා විසදුමක් කියන්න
Doctor dan mata awurudu 19i hama masekama wage osap wima wela ekaparama aaya masa thunak withara giyata passe thama osap wiima wenne 😢 eka samanya deyakda doctor
ඩොක්ටර් ඔබව හමුවෙන්න පුළුවන් ද....
Docter aurudu 25 ganu lamayekuta osapvima wene nate ai aurudu 17 passe osap wenne na
අනේ මැඩම් මට පොඩ් ප්‍රස්නයක් තියනවා. මට ඔසප්පු වීම මාසෙට හරි දිනේට වෙන්නේ නැ. එක ප්‍රස්නයක්ද මට පැහැදිලි කරන්න මැඩම් 🙏🙏♥️
අනේ මටත් එක දිනයක් නෑ
Matat ehamai
Oyala eka laga dina walada hedenne mata hema masema eka laga dina wala hedenne eth me maase sathiyai dawas 2 k thunak parakku wela hedune oyalatath ehema wela thiyeda
Doctor මට වයස 38, මට පීරියඩ් වැඩිවියේ සිටම ක්‍රමවත්ව සිදු උනා තවමත් ඒ ක්‍රමයටම සිදු වෙනව නමුත් පිටවන රැධිරය ප්‍රමානය අඩු වීමක් තියනව හැබැයි පිට වන රැධිරය සාමාන්‍යයි ගඳක් හෝ පැහැය වෙනසක් නෑ.
Doctor mata dawas 2 witara nawathinawa aka ledak da
Doctor mage wedding ekata thawa masa dekai eth mata mensas mase eka digata hadenawa. Le keti keti yanawa ai ehema wenne mn mokadda karanna oni plzz kiynna mata
Thankyuu doctor ❤ අනේ ඩොක්ටර් මට දැන් මාස 4 ක විතර ඉදලා මෙන්සස් වෙන්ද වගෙ වෙන්නෙ නෑ. මිතුරි බෙහෙත් ගත්තම ඒ මාසෙ හැදෙන්ව මේකට පිලියමක් දෙන්නකො.. මට අවු 24 විවාහකයි
Mara piliwalai me loke dakka lassanama kathawak pahadili karala danna puluwan obatumiyata dirga ausha labewa🙏🏼🙏🏼
Doctor osap wiima masa thunen thunen hadennath puluwanda
Doctor පලමු වතාවට ලිංගික ව එකතු වූ පසුව ඇතිවන ඔසප් වීමේදී ලේ වහනය ඉතා අඩුවෙන් සිදුවන්නේ කුමක් හෝ ගැටලුවක් නිසාද
මට මෙන්සස් වෙන්න තිබුනේ 5 වෙනිදා.ඒත් දින පහකට කලින් මට මෙන්සස් හැදුනා.ප්ලීස් මට කියනවද ඩොක්ටර් ඒ ඇයි කියලා .