ලිංගික තෘප්තියේ උපරිමයේ විද්‍යාව සහ මිත්‍යාව|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @yajasaji5955
    @yajasaji5955 2 ปีที่แล้ว +116

    සමාජයේ කුනුහරැප වෙචිච දේවල් විද්‍යාත්මකව දැනුමක් විදියට පෙන්වාදෙන ඔබතුමියට ගොඩාක් ස්තූතියි ..

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +176

    *බොහොමයක් අය මේ වචනය වෛද්‍යවරයෙකු ඉදිරියේ පවා කීමට බිය සහ ලැජ්ජා වේ.නමුත් මෙයත් අපේ ශරීරයේ සිදුවන තවත් එක සාමාන්‍ය ක්‍රියාවලියක් පමණයි !!! ස්තුතියි ඔබතුමියට 💐💖🙏*

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +19

    ඔබ මේ කරන සමාජ මෙහෙවරට මගේ උත්තමාචාරය ...බොරු හැදිච්චකමක් පෙන්නල මෙවැනි කරුනු සමහරු ප්‍රතික්ශේපකරනව...අපේ ඩොක්ටර් ඔබ තුමියට ස්තුතියි තෙරුවන් සරණයි ......

  • @chamarasampath8222
    @chamarasampath8222 3 ปีที่แล้ว +19

    ඔබ තුමියගෙ වැඩසටහන් හැම එකක්ම නරබනවා ගොඩාක් වැදගත් පනිවිඩ සමාජ ගත කිරිම පිලිබද ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි

  • @rohanarajapaksha7912
    @rohanarajapaksha7912 3 ปีที่แล้ว +68

    වෛද්‍යතුමිය ඔබ පැහැදිලිකිරීම හරිම වටිනවා මෙවැනි වැඩ සටහන් කිරීම සමාජයට ඉතාම වැදගත් යැයි සිතනවා .

  • @priyanthaperera7271
    @priyanthaperera7271 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරිමක් ලංකාවෙ හැම ගැහැනියෙක්ම මේ වැඩසටහන බලනවනම් ගොඩක් හොදයි ගොඩක් ගැහැනු මේ ගැන දැනුවත් නැහැ ❤️❤️

  • @salonsemmi5272
    @salonsemmi5272 3 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි ...වචන හැසිරවීම...ඔබතුමිය ඉතාමත්ම ප්‍රසන්සනීය ලෙසින් ලොකු දැනුමක් ලබාදෙනව සියලු දේවල් ගැන...ශරීරයෙහි විද්‍යාත්මක ස්වරූපය පිලිබදව දන්න පිරිස ඉතාමත්ම අල්පයයි .ඔබතුමිය මේ කරන්නෙ විශාල සේවයක් ...ස්තුතියි බෙහෙවින්ම ...

  • @myrugpsl1244
    @myrugpsl1244 3 ปีที่แล้ว +36

    ඔබ තුමියගෙ වැඩසටහන් මන් බලනව ගොඩාක් වැදගත් අද සමාජයට ගැලපෙන හොද දැනුවත් කිරීම් සහිත වැඩසටහනක්.තවත් වැඩසටහනක් එනකන් මා බලා ඉන්නවා.

  • @chandanaariyarathne3102
    @chandanaariyarathne3102 ปีที่แล้ว +10

    බොහොම ස්තුති ඔබට .අනිවාර්යයෙන් ලිංගික ක්‍රියාවේ උපරිම තෘප්තිය රිද්මයානුකුලව විදීමට නම් මනා අවබෝධයක් සහ නිරවුල් මනසක් අවශ්‍යි

  • @hpklibrary
    @hpklibrary 3 ปีที่แล้ว +95

    මේ කාලයේ රටට අවශ්‍යම දැනුම් මාතෘකාවක්. සුභ පැතුම්.

  • @mix4you78
    @mix4you78 3 ปีที่แล้ว +12

    ඔබ වගේම පැහැදිළි කිරීමත්....සරළයි...ලස්සනයි...සිත් ගන්නා සුඵයි, වෛද්‍ය තුමිය ඔබට ස්තූතීයි.!

  • @chamithmadushan5362
    @chamithmadushan5362 2 ปีที่แล้ว

    මේ වගේ දේවල් හරිම වැද්ගත්... මේව ඉකොලේ, විශව විද්‍යාලයේ, සමජයේ වත් කතා කරන්නේ නැහැ... හැබැයි මේවා කතා කල යුතුයි... මිනිස්සුන්ට ඉගැන්විය යුතුයි... අපේ සමජය හරිම ප්‍රාතමිකයි.... සාමජයක් ප්‍රබුද්ධ වෙන්න ලින්ගික අද්‍යපනය තිබිය යුතුයි... මේ වගේ දේවල් හරිම වැදගත්.... ඔබ තුමියගේ ස්න්කල්පයට, කැපවීමට සුබ පතනවා... දිගටම මේ වගේ දේවල් ගැන සමජය දැනුවත් කරන්න.... ජය වේවා...

  • @desilvachandima3750
    @desilvachandima3750 3 ปีที่แล้ว +4

    You tube පරිශීලනය කරන්නේ නැති අහිංසක ජනතාවත් දැනුවත් කරන්න වෙනත් මාද්‍යක් යොදා ගෙන හරි අදට ඔබින ඉතාම වටිනා පාඩමක් ස්තුති ..

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +32

    ඉදිරිපත් කළ ආකාරය ඉතා අනර්ඝ ය සියුම් ව සරලව පැහැදිලි කරා බොහොමත් ම වැදගත් ස්තුතියි

  • @sayumlisandun9351
    @sayumlisandun9351 ปีที่แล้ว +15

    ලංකාවේ husband &wife ට මේ පිළිබඳ නිවරදි සන්නිවේදනයක් නෑ.මේ නිසා තමයි අපෙ රටේ පව්ල් ප්‍රශ්න වැඩී.great you'r explain thanks dr.dr

  • @chamweerasinghe8329
    @chamweerasinghe8329 3 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් අපගේ එදිනෙදා විවාහ ජිවිතය සාර්තකව ගෙනයාමට කරැනු රාශියක් මේ video ව තුලින් ඉදිරිපත් කරා
    ස්තුතියි ❤❤

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +88

    කියල දෙන්න පුලුවන් වුණාට , මිනිස්සුන්ට පැහැදිලිවම ආකර්ශනීය ලෙස පැහැදිලි කරල දෙන්න සුන්දර හැකියාවක් ඔබ තුමියට තියෙනවා වෛද්‍ය තුමියනි . 🙏. තිස්ස ජනනායක සර්ට ගැලපෙනව .❤

  • @chamindawellappuli1129
    @chamindawellappuli1129 ปีที่แล้ว +197

    කුනුහරුපයක් ලෙස සමාජගතව ඇති මෙවැනි මාතෘකා විද්‍යානුකූලව පැහැදිලි කිරිමට ඉදිරිපත්වීමම ඇති .විය යුත්තේ එයයි . ඔබට මගේ ගරුත්වය පුදමි .

    • @CyberClinic
      @CyberClinic  ปีที่แล้ว +9

      Thanks for the appreciation

    • @masiral7345
      @masiral7345 ปีที่แล้ว +3

      no

    • @ChameeVlog.
      @ChameeVlog. 8 หลายเดือนก่อน +1

      වැදගත් තොරතුරු

    • @lahiruruwankumaralahiruruw278
      @lahiruruwankumaralahiruruw278 2 หลายเดือนก่อน +1

      ​@@CyberClinicdoctor bagamaniya pihitanne yonimaragaye koisthanayeda

  • @trendinglive9453
    @trendinglive9453 3 ปีที่แล้ว +105

    වෛද්‍යතුමිය ඔබ වැනි කෙනෙකු අප රටේ ඉපදීමත් අපට මහත් ගෞරවයක්, අපේ රටේ දු දරුවන්ටත් මේ වගේ නිවැරදි අධ්‍යාපනයක් ලබාදෙන්න පුලුවන් නම් අද කාලෙ අපිට අහන්න ලැබෙන විවිධාකරයේ දුශන ක්‍රියා මැඩ පවත්වන්න පුලුවන්.. ඇත්තටම ඔබ තුමියට ස්තුති..💗

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොද වැඩ සටහන් පෙලක් වෛද්‍යතුමිය ගෙන එනවා...ඒ අතරින් ලංකිය සාමාජයේ සංස්කෘතික කරනා නිසා හෝ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරිමට ඇති යමි යමි නොහැකියාවන් මත නිසා ,ඇති බෝහෝ ලිංගික කරැණු ,ඔබතුමිය විසින් තෙරැමි බෙරැමි කර දෙමින් ,සාමාජ සුභ සිද්ධිය උදෙසා කරණ සේවය ඉතා අගය කරන අතර, ඔබතුමියගේ යු ටියුබි නාලිකාව යු ටියුබි නාලිකා අතර ප්‍රමුඛතම නාලිකාවක් බවට පත්වන්නට ප්‍රර්ථනා කරමි...!!

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +15

    දැනුවත් වෙන්න ඕන දේවල් සැගවීම නිසා ගොඩක් ගැටලු ඇතිවෙලා තියෙන රටක මේ කරන දේ ලොකු සමාජ සේවයක් ස්තූතියි ඔබට.

  • @gayankapila1973
    @gayankapila1973 ปีที่แล้ว

    මෙවැනි විද්‍යාත්මක කරුණු ඉතා පැහැදිලිව පහදා දීම හා ඒ සඳහා නොබියව ඉදිරිපත් වීම ගැන අතිශයින් ම ස්තූතිවන්ත වෙමි

  • @wikramasinghabandara909
    @wikramasinghabandara909 3 ปีที่แล้ว +7

    ඔබගේ පැහැදිලි කිරීම අපට ගොඩක් වටිනව ඔබ තුමියට
    " බෙහෙවින්ම ස්තූතියි "

  • @shanethomson4035
    @shanethomson4035 3 ปีที่แล้ว +96

    බොහොම ස්තූතියි වෛද්‍යතුමියනි..විශාදය සහ මානසික ආතතිය පිළිබඳව වැඩසටහනක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

  • @handykoolboy2790
    @handykoolboy2790 3 ปีที่แล้ว +17

    ලංකාවේ උන්ට මෙවා Magic වගේ... ඒක නැති කරන්න මේ ගන්න උත්සහය සාර්ථක වේවා Dr

  • @AbansTechnical
    @AbansTechnical ปีที่แล้ว

    ඉතා හොද පැහැදිලි කිරීමක්. අපේ රටේ තරුණ පරපුර මේ දැනුම නැතුව අතරමං වෙලා ඉන්නේ. මොකද මේ මාතෘකාව අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කතා කරන්නෙම නෑ. ඔබතුමියගේ මෙම දැනුවත් කිරීම් ඉදිරියටත් කරගෙන යන්න සුබ පතමි. ඔබතුමිය සමාජයට කරන මෙම සේවයට ස්තුති කරමි. 🙏

  • @vidhurakavishka8246
    @vidhurakavishka8246 3 ปีที่แล้ว +12

    බොහොම ස්තූතියි වෛද්‍යතුමියනි.බොහෝපිරිස් කතානොකරන මේ වගේ මාතෘකා ගැන අපට දැනුම ලබාදෙනවාට.

  • @wijerathne6269
    @wijerathne6269 3 ปีที่แล้ว +16

    ඔබ ලබා දෙන දැනුම ඉතා වැදගත් .තරුණ් ලමයි මේවා බලල දැනුම ලබා ගන්න ඕනෑ

  • @trianglecreation9148
    @trianglecreation9148 3 ปีที่แล้ว +21

    "වටිනාකම " කියනවා ට වඩා "අගය" කියන වචනය පාවිච්චි කරනව ම්ම් ඔබ තුමියගෙ මේ දැනුවත් කිරීම වෙනුවෙන්.... දීර්ඝායු වේවා මහත්මියණි.......

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +1

    නියෙම පැහැදිලි කිරීමක් සහ අධ්‍යාපනයක්..ගොඩක් ස්තූතියි .

  • @pradeepbro5509
    @pradeepbro5509 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.කිසිම වැරදි හැගීමක් බලන කිසිම කෙනෙක්ට ඇති වෙන් නැ.හරිිම වැදගත් ඔබතුමිය කියලා දෙන දේවල්🙏🙏🙏

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 15 วันที่ผ่านมา

    ස්තුතියි තමන්ට අවෂ්ශ්‍ය සතුට ලැබෙන තැන තමයි තමන් හොයාගන්න ඕන ❤

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 3 ปีที่แล้ว +14

    හරි සුන්දර කථා විලාසයක් ඔබ තුමියට තියෙන්නෙ. ඒ වගේමයි කථන සංයමය. ඔබට ජය වේවා වෛද්‍යතුමියනි..! 🙏

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +58

    ඔබේ මේ ඉදිරිපත් වීම ඉතාමත් ගව්රවයට සහ සුබාශින්ෂණයට පාත්‍ර කරමි 🙏

  • @රසරහස්
    @රසරහස් 3 ปีที่แล้ว +27

    ලස්සනට එහා ගිය සුන්දරත්වයක්

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    ඩොක්ට ,ඔබතුමියට ගොඩක් පින් මොකද අද සමාජයේ අඩුවෙන්ම තියන දැනුම මේවා. මේ දැනුම පිලිවලට සරලව ඔන කෙනෙකුට තෙරුම් ගන්න පුළුවන් විදියට දේශනය කරන්න පුළුවන් ඔබතුමියට ඒ කියන හැම වචනයක් ම හැම කෙනෙකුටම පැහැදිව තෙරුම් ගන්න පුළුවන් , ඔබතුමියට දිර්ගායුස ලැබේවා. බුදු සරනයි ,දෙවිපිහිටයි .ඔබ තුමිය අපේ රටට වසනාවක්

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 3 ปีที่แล้ว +205

    සමහර ඩොක්ටස්ල වගේ අපහසුවෙන් සිංහල උච්චාවචනය නොකර, සරලව, පැහැදිලිව අපිට ලබාදෙන දැනුමට ඔබතුමියට ස්තූතියි. ඉතාමත්ම වැදගත්, දැනගතයුතු වීඩියෝ එකක් මේක. G Spot යන්න අදයි දැනගත්තෙ, ඒත් ඩොක්ට හරියටම එය පිහිටාතිබෙන්නෙ කොතනද කියා නොදනිමි..

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +16

      ❤️එය සමහරවිට නොතිබෙන්නත් පුලුවන්.

    • @priyanthakarannagoda3603
      @priyanthakarannagoda3603 3 ปีที่แล้ว +7

      @@CyberClinic Ok, Thanks. ඔබතුමිය ලිංගික සවුක්‍ය සම්බන්දව ලබාදෙන උපදේශන වගේම, ප්‍රතිකාර කරන සේවාවකුත් ඇරබුවානම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව..

    • @chandanakumara3227
      @chandanakumara3227 2 ปีที่แล้ว +5

      @@CyberClinic apita monawat nea

    • @maheshbuddika8018
      @maheshbuddika8018 2 ปีที่แล้ว +1

      @@priyanthakarannagoda3603 👍

    • @heartisalone9118
      @heartisalone9118 2 ปีที่แล้ว

      @@CyberClinic 😐 එමත් එව වෙනවද

  • @nandanasilva1955
    @nandanasilva1955 7 หลายเดือนก่อน +2

    අදමයි මේ සුරතාන්තය ඇහුවේචිත් පට්ට එක අදම අය ඇහුවේ ඩබ්ලට බොහොම ස්තූතියි

  • @warunamaduranga954
    @warunamaduranga954 3 ปีที่แล้ว +14

    වැදගත් දෙවල් ගොඩක් කියාදුන්නා ගොඩක් පිං වෛද්‍ය තුමිය ❤️💐

    • @sugathchaminda2815
      @sugathchaminda2815 2 ปีที่แล้ว

      මේක පැහැදිලි නැතිකම නිසා දික්කසද වැඩිවෙලා

    • @sugathchaminda2815
      @sugathchaminda2815 2 ปีที่แล้ว

      ගොඩක් වැදගත්

  • @handicrafts5445
    @handicrafts5445 3 ปีที่แล้ว +1

    ලංකාවාසී සියල්ලටම කරන වටින සේවාවක්.උපතින්ම සංස්කෘතික අනුගතවීම් වැනි කාරණා නිසාවෙන් අධ්‍යාත්මයෙන් ගිලිහෙමින් පවතින මාතෘකාවක්.නිවැරදි අධ්‍යාපනය නම් මෙයත් අන්තර්ගත විය යුතුයි.. ඔබතුමියට හදපිරි තුති..❤️❤️

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +10

    ලංකාවේ ඉන්න සංස්කෘතික metto දැනුවත් කිරීම පිළිබඳ ඔබ තුමිය ට මගෙ ස්තුතිය

  • @wijeldanush3987
    @wijeldanush3987 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්. මේ වගේ දේවල් නොදැන සිදුවන එකතුවීම් නිසා ගොඩක් ප්‍රශ්න අද සමාජේ තියනවා. මේ අද්‍යාපනය ලන්කාවට අත්‍යාවශ්‍යයි.

  • @charithcaldera7246
    @charithcaldera7246 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා. මේ දේවල් ගැන වැදගත් විදිහට සිංහලෙන් කෙරෙන නිසි දැනුවත් කිරීම් ඇත්තෙම නැති තරම්. ඒ අවශ්‍යතවතාව සපුරන්න ඔබ ගන්න උත්සාහය අගය කරනවා. බොහොම ස්තූතියි වෛද්‍යතුමියනි..❤️🙏💐

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +4

      ස්තූතියි.නමුත් සමහර අය මෙයත් අසභ්‍ය දෙයක් ලෙසට තේරැම්ගෙන.එවැනි මානසික තත්ව තියෙන අය සමාජයේ ඕනතරම්.

    • @charithcaldera7246
      @charithcaldera7246 3 ปีที่แล้ว +4

      @@CyberClinic ඒ ගැන හිතන්න එපා ඩොක්ට. කුණු රස හොයාගෙනම internet එන අයට මේව කුණුහරප විදිහට දැනෙනව ඇති. නමුත් අමාරුවෙන් ඩේට කාඩ් එකක් දාගෙන ජීවිතේට වැදගත් දේවල් එකතු කර ගන්න උත්සහ කරන අයත් ඉන්නවා. ඒ වගේ ලොකු පිරිසක් දැනටමත් Cyber Clinic එක්ක අත්වැල් බැඳගෙන... ඉදිරියට තවත් අය එක් වේවි... ප්‍රාර්ථනයත් ඒක. ඒ අය වෙනුවෙන් ඉදිරියටත්, මේ වගේ ලස්සන වීඩියෝ වලින් ජීවිතයට වටිනා දේවල් කියල දෙන්න. ඔබට ජය!
      ❤️💐💐💐

    • @jamarasinghe5072
      @jamarasinghe5072 3 ปีที่แล้ว +2

      @@CyberClinic obath godak aya innawa.watenna epa.ohoma yan.

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +2

    ❤❤ ස්තුති වෛද්‍යතුමියනි... සමාජයක තියෙන මන්දගාමි අදහස් වෙනස් කිරිම වෙනුවෙන් ඔබතුමියට ස්තුතිය

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +8

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.. ඇත්තට කෙනෙක් ඉදිරියෙ මේ කරුණු සාකච්ඡා කරන්න අපිට පොඩි ලැජ්ජාවක් ඇතිවෙනවානෙ.මේ වැඩසටහනෙන් අපි මේ දේවල් ඉගෙන ගන්න ලැබීම ඉතා අගය කරමි.මෙය සමාජයට පුස්තකාලයක් වගේ.බොහෝම ස්තූති !🙏

  • @upuljayarathna5079
    @upuljayarathna5079 2 ปีที่แล้ว +2

    මෙි දෙවල් අපට පැහැදිලි ව කියලා දෙනවාට ඔබතුමියට නිදුක්නිරෝගි සුවය ම සමිබුදු සරණයි

  • @sankaliyanage366
    @sankaliyanage366 3 ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් කරුණු දැන්ගත්තා ,ඹබතුමිය වැඩසටහ් කරන විදිහ අහන් ඉන්න ආසයි... පැහැදිලී ...ගොඩක් ස්තූතියි....

  • @jayathissabandara1313
    @jayathissabandara1313 5 หลายเดือนก่อน +1

    මේ දැනුවත් කිරීම හරිම වටිනවා, ස්තුතියි ඔබතුමියට

  • @dhanusuneth3748
    @dhanusuneth3748 3 ปีที่แล้ว +29

    ඔබතුමියගේ සරළ පැහැදිලි කිරීම ඉතාම වටිනවා...

    • @udithasanjaya7054
      @udithasanjaya7054 2 ปีที่แล้ว

      සමාජයට ඉතා වැදගත් වැඩසටහනක් ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතා සරලයි. සුභ පැතුම් වෛද්‍ය තුමියනි..

  • @ishandineka9308
    @ishandineka9308 3 ปีที่แล้ว +1

    මේ සම්බන්දව ගොඩාක් අයට ප්‍රශ්න තියෙනව...ඒත් කතාකරන අය අල්පයි...මේ වැඩසටහන ගොඩාක් වැදගත්...

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 ปีที่แล้ว +18

    වෛද්‍යතුමියනී, ඔබත්මියගේ වැඩසටහන් ඉතාම වැදගත්. එයින් අපි බොහෝ දේවල් උගතිමු.
    ඔබතුමියට ස්තුතියි.

  • @indunilsenaverathna8046
    @indunilsenaverathna8046 2 ปีที่แล้ว

    මං ආසම ඔය පිටුපස Background එකට..හරි අමුතු ලස්සනක් ඒකේ තියෙනවා.Dr මේ වගේ තේමාවක් present කරද්දි ගොඩක් දුරට මේ background එක ගන්නවා . ඇත්තට ඔතනට වෙලා මොහොතක් ඉන්න ආසයි.

  • @Lions-zc4xx
    @Lions-zc4xx 3 ปีที่แล้ว +11

    වෛද්‍ය තුමියගේ ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක්. මෙතෙක් කාලයක් ඇසු හොදම අධ්‍යාපන වැඩසටහන. ස්තුතිය ඔබතුමිය.

  • @nalindasampath1393
    @nalindasampath1393 ปีที่แล้ว

    ඔබ තුමියගෙ වැඩසටහන් ගොඩක් හොදයි වැදගත් ගොටක්ම අපි වගේ අයට

  • @prasadarachchl127
    @prasadarachchl127 3 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරිමක් වෛද්‍ය තුමියණි.ඔබ තුමිය ගොඩක් එපිසෝඩ් ගේනවා..ඒ වගේම ඔබ තුමියගේ භාෂා හැසිරිම් විලාසය grate

  • @kasunsuraj2942
    @kasunsuraj2942 3 ปีที่แล้ว

    සාහිත්‍යය රසයත් එක්ක එකතු වුණ අගනා වටිනා පැහැදිලි කිරීමක්. මේ වගේ දේවල් තරුණ ප්‍රජාව අතර විෂයයක් විදිහට ප්‍රචලිත වෙනවානම් නූතන පවුල් ආරවුල් ගොඩාක් ගෙදර බිත්ති හතර ඇතුළෙම විසඳගන්න ඉඩක් ලැබෙයි කියලා හිතෙනවා. ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි මේ සමාජ මෙහෙවරට.

  • @lalith861
    @lalith861 3 ปีที่แล้ว +3

    හැමෝටම දැනුම ලබා ගන්න හොද නාලිකාවක්.. ස්තූතියි ඔබට..

  • @nenasagrade1057
    @nenasagrade1057 ปีที่แล้ว +1

    විද්යාත්මකව පිළිබඳ විස්තර කිරීම ගැන ඔබට බොහොම ස්තූතියි

  • @DamindaWijetunga
    @DamindaWijetunga 3 ปีที่แล้ว +14

    කමෙන්ට් වලින්ම පේනව ඔබතුමියගේ දක්ශතාවය..අපේ රටේ මිනිස්සු හදන්න පුලුවන්. ඔබතුමිය වගේ මිනිස්සුන්ගේ වටිනාකම පෙන්නේනෑ..ඒකයි දුක ඔය දැනුම පාසැල් පොතටත් ගියානම් වටිනවා..ඔබතුමියට ජය 🙏

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +1

      ස්තූතියි

    • @sachinruk22
      @sachinruk22 3 ปีที่แล้ว

      10 science පොතේ ප්‍රජනනය ගැන පාඩමක් තියෙනව.තව 8 health පොතෙත් තියෙනව.ඉස්කෝලෙදි ඉගෙනගත්තෙ නැද්ද?

    • @ranga9354
      @ranga9354 3 ปีที่แล้ว +1

      @@sachinruk22 eke koheda ban surathantahya ugannanne

    • @sachinruk22
      @sachinruk22 3 ปีที่แล้ว

      @@ranga9354 ඒව ගැන නම් ඉගැන්නුවෙ නෑ.😁

    • @hemarathnawijesurendra8621
      @hemarathnawijesurendra8621 ปีที่แล้ว

      @@CyberClinic how get details several mental disorders like bipolar and etc

  • @vidu1987fernando
    @vidu1987fernando 3 ปีที่แล้ว +5

    ඇත්තටම හොඳයි. ඉදිරිපත් කිරීම ඉතාම පැහැදැලි

  • @gayanchathuranga8446
    @gayanchathuranga8446 2 ปีที่แล้ว +4

    ඔබ තුමියගේ සරල පැහැදිලි කිරීම බොහෝ වටිනවා.... සුබපැතුම් ඔබ තුමියට.

  • @SujeewaPriyanthi-q9u
    @SujeewaPriyanthi-q9u 8 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනවා.ඔබතුමියට පින්

  • @dilhaniperera6985
    @dilhaniperera6985 3 ปีที่แล้ว +21

    ඔබ තුමියගේ සියලුම වැඩසටහන් නරබලනවා.ගොඩක් වටිනවා.මේ හැම දෙම අපට කියා දෙනවට.ස්තුතියි 🙏

    • @jagathpinakada9665
      @jagathpinakada9665 3 ปีที่แล้ว

      Hey dill

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 3 ปีที่แล้ว +7

      @Maleesha Randeniya බෙහෙත් ටිකක් ගනින් ...උබලට කියන්නෙ මානසික ලෙඩ්ඩු කියලා

    • @maleetiyurin7228
      @maleetiyurin7228 3 ปีที่แล้ว +1

      කෙල්ලෙක් කමෙන්ට් එකක් දාපු ගමන් ඒකෙ රිංගල හැමිනෙන්න හදනවා ..තොපි මානසික ලෙඩ්ඩු ..

    • @sarangawasalage963
      @sarangawasalage963 ปีที่แล้ว

      @@jagathpinakada9665 මොකද ගොං පකෝ හැමිනෙන්න හදන්නෙ මේකෙ

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා වට්ස්ඇප් ඉන්නවද 🙈🙈

  • @newtonperera7387
    @newtonperera7387 3 ปีที่แล้ว +3

    ඔබ තුමියගේ දේශන මාලා සියල්ලකම ඉතාමත්ම වටිනවා. පැහැදිලි කිරීම්ද ඉතාමත්ම හොඳයි. ඔබට ගොඩක් ස්තුතියි.

  • @shirmiladissanayake8542
    @shirmiladissanayake8542 ปีที่แล้ว +6

    කාන්තාවක් සුරාන්තයට පත්වීමේ දී භගමනිය සෘජු වීමකට ලක් වෙනවා (ඒ වගේම පිම්බීමකට ලක් වෙනවා).
    *ගෑනු ළමයෙක් ස්වයං වින්දනයේදී භගමණිය පිරිමැදීමෙන් උපරිම වින්දනයක් ලබනවා.
    *පුරුෂයකු සමඟ ලිංගික කාර්යයේ දී භගමණිය පිරිමැදීමෙන් ලිංගික කාර්යයේ යොදනවා නම් ඇත්තෙන්ම උපරිම වින්දනයක් ලැබෙනවා...

  • @NuwanJayakody-r5w
    @NuwanJayakody-r5w 3 หลายเดือนก่อน

    ඔය නම් dr මේ කරපු video එකට ලබන ආත්මේ පිරිමියෙක් වෙලා උපදින්න ඕනේ ගැහැණු ගොඩක් ආකර්ෂණය වෙන රූපයක් පිහිනන්නට ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා ❤ ආදරෙයි ගොඩක්

  • @mahinda105
    @mahinda105 3 ปีที่แล้ว +15

    Very informative video.Your service is immense to our society.
    Thank you doctor.👍👍👍

  • @hmcherath2902
    @hmcherath2902 3 ปีที่แล้ว +1

    මෙලෙස ඉතා පැහැදිලිව මෙවැනි දැනුම ලබාදීම ගැන ඔබ තුමියට බොහෝම ස්තූතියි. Sub ලක්ෂ තුන පසුකිරීම සම්බන්ධව උණුසුම් සුබ පැතුම්.

  • @anurasenarathna2259
    @anurasenarathna2259 3 ปีที่แล้ว +27

    බොහොම ස්තුතියි doctor. ඉතා හොද දැනුවත් කිරීමක්..

  • @janakalilantha3254
    @janakalilantha3254 ปีที่แล้ว

    හොදින් පැහැදිලි කලාට බොහොම ස්තුතියි මැඩම්.

  • @ananddeshapriya6158
    @ananddeshapriya6158 3 ปีที่แล้ว +47

    Very sensitive subject explained professionally in an excellent self esteem. Keep the good work up Doc.

  • @junadxb9394
    @junadxb9394 ปีที่แล้ว

    ඔබතුමිය පැහැදිලි කරපු විදිය ගොඩක් හොඳයි ඇත්තටම ඔබ පැහැදිලි කර දේවල් ඇත්තමයි ගොඩක් ස්තුතියි ස්තූතියි අපට මේ වගේ දැනුම ලබා දෙනවාද තෙරුවන්

  • @thusarikanayomi7500
    @thusarikanayomi7500 2 ปีที่แล้ว +7

    විදවන්නැතිව විදින්න ඕන.......ආදරණීය...... භාවනාවක් 💕💕💕💕💕💕💕💕

    • @shenalperera9474
      @shenalperera9474 ปีที่แล้ว +1

      Yess... මානවයන් ට ස්වභාව ධර්මයෙන් ලැබුණ ලස්සනම භාවනාවක්🥰

    • @Jouoyo
      @Jouoyo 8 หลายเดือนก่อน

      Hmmm vidinnama oniiii

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    වැදගත් වැඩසටහනක් ඔබ පැහැදිලි කලා බුදුසරණයි 🙏🏾ඔබතුමියට

  • @chandimarathnayaka1619
    @chandimarathnayaka1619 3 ปีที่แล้ว +3

    මේ වගේ දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා ඔබතුමියට බොහොම ස්තූතියි,ඉදිරියටත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න

  • @ovalnews2354
    @ovalnews2354 2 ปีที่แล้ว

    ඔබ ඉතාමත් විරෝදාර කාන්තාවක්, වෛද්‍යවරියක් , යම්දෙයක් විශ්ලේෂණය කිරිමෙහිලා උපරිම හැකියාවක් ඔබට ඇත . එවාගෙම එවා සරලව තේරුම් කිරිමේ හැකියාවක් ඔබට පිහිටා ඇත. ස්තුතියි , එවගේම ඔබ හරි ලස්සනයි . මට තවදෙයක් දැනගන්න ඔනෙ , ඔබට කවුද යොජනාකලේ මේවාගේ youtube නාලිකාවක් පටන්ගන්න කියලා.💐💐💐🙏🙏🙏👍👍👍👍👍👍

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 3 ปีที่แล้ว +11

    ලිංගික කරුණු ගැන ගොඩක් අය දරන්නේ මිත්‍යා අදහස් .සමහර ඒවා පට්ටපල් බොරු .ඔබෙ දැනුවත් කිරිම ගොඩක් වටිනවා .ඉස්තුතියි.

  • @padmasirid2639
    @padmasirid2639 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඉතාම වටිනවා එ විස්තර කිරිම පිලිබන්ඳව ...තුති ඔබට්

    • @padmasirid2639
      @padmasirid2639 3 ปีที่แล้ว

      ව්ස්තර කරන පිලිවෙලත් ඉතාම ලස්සනයි

  • @SAJITHHETTIARACHCHIGE
    @SAJITHHETTIARACHCHIGE 3 ปีที่แล้ว +11

    මේ දැනුම හුගක් වටිනවා වෛද්‍යතුමිය, ඔබ රටට ලබා දෙන්නේ මහා දැනුමක්, ස්තූතියි

  • @ruwanindika4237
    @ruwanindika4237 2 ปีที่แล้ว

    දුනූෂා රාජපතිරණ මිස් ඔයාව දන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ අර්නොදය වැඩසටහන කලා .... ස්තූතියි මිස්

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +12

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.. ගොඩක් ස්තූතියි ඔබතුමියට !

  • @sumithlalfernando122
    @sumithlalfernando122 ปีที่แล้ว

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි මිස් ඔබට

  • @ivanporutotage5166
    @ivanporutotage5166 3 ปีที่แล้ว +25

    වැදගත් කරුනු ගොඩක් ඔබතුමිය විස්තර කලා ස්තුතියි..🌷

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 3 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ඒ පිළිබඳ පැහැදිලි කිරීම පිළිබඳව හරිම වැදගත් ඔබතුමියට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +56

    දෙලක්ෂයට සුබ පැතුම් වෛද්‍ය තුමියනි 🙏

    • @udayangafromsrilanka180
      @udayangafromsrilanka180 2 ปีที่แล้ว +1

      ඇයි දෙලක්ෂයක්.
      එතකොට 69 ලක්ෂෙ අපිව අමතක වුණාද?

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 ปีที่แล้ว

      @@udayangafromsrilanka180 😂😂😂 මෙත් මල් පිබිදේවා.

  • @vindyakelum90
    @vindyakelum90 8 หลายเดือนก่อน +2

    හරිම වැදගත්❤❤❤

  • @roshinidilrukshiamarasingh8736
    @roshinidilrukshiamarasingh8736 2 ปีที่แล้ว +4

    Doctor ස්වයලිංගික ක්‍රියාවට ලිංගික උපකරණ භාවිතය හා එහි හොද නරක ගැනත් එවැනි සුදුසු උපකරණ ගැනත් කියා දෙන්න

    • @kuruwitasusa6002
      @kuruwitasusa6002 2 ปีที่แล้ว

      Oya ewa පාවිච්චි karanawa da 😀

    • @SjikaSubashini
      @SjikaSubashini 6 หลายเดือนก่อน +1

      Yes

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 ปีที่แล้ว

    ඉතාමත් වදගත් තොරතුරු ඔබතුමියට බොහොම ස්තුතිය

  • @wonderofasia3308
    @wonderofasia3308 3 ปีที่แล้ว +10

    වෛද්‍ය තුමිය ...ගොඩක් වටිනා විඩියෝවක්

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 3 ปีที่แล้ว

    බොහොම බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔබට වටිනා දැනුවත් කිරීමක් ඉස්තූතියි ඩොක්ටර්

  • @samankumari2564
    @samankumari2564 3 ปีที่แล้ว +32

    ඇත්තටම ඩොක්ටර් හරිම සෙක්ස් පාටයි. ඇස් දෙකේ තමයි ගොඩක්ම පෙනෙන්නෙ. අපි කොල්ලො සෙට් එකම ඔයාට ගොඩක් ආදරෙයි ඩොක්ටර්.

  • @thusithchandana4423
    @thusithchandana4423 ปีที่แล้ว

    කතාව හරිම ලස්සනට කියනව ඩොක්ට .හරිම ලස්සනයි ..❤

  • @sanjayalyd9330
    @sanjayalyd9330 3 ปีที่แล้ว +30

    හරියට ජීවත්වෙන්න මිනිස්සුන්ට උගන්වන පාඩම් 👌🏻

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว +2

      හරියට ජීවත්වන්න මේවා නොවේ උතුම් ගුණ ධර්මයි,.ඉන් විශේෂයි සීලය ප්රක්ඤාව,..
      ජීවත්වන ඕනෑම සතෙක් උපදිනව කාමසම්පත් විඳිනව වර්ගයා බෝකරනවා එය කවුරුත් කරති,.නමුත් සීලය ආරක්ෂා කරන්නට හැකියාව ඇත්තේ මනසින් උසස් අයටයි,.. විශේෂයෙන්ම මිනිසුන්ට පමණි,..

    • @chathurangachathu9696
      @chathurangachathu9696 ปีที่แล้ว

      ​@@ජීවකඅනෙ උබ හුකහාන් සේරටම කලින් යතාර්තය දැන ගන්න ඕන

  • @hashair7819
    @hashair7819 2 ปีที่แล้ว

    ලස්සන ඩොක්ටර් කෙනෙක්
    අගයන්න ඕන වටිනා අදහස් ටිකක් ❤️

  • @indunilsenaverathna8046
    @indunilsenaverathna8046 3 ปีที่แล้ว +33

    එක හුස්මට අහන් හිටියා......කෙනෙක්ගෙන් කෙනෙක්ට දෙයක් මනාව පැහැදිලිව බොහො ලෙන්ගතුව විස්තර කරන්න අමාරුයි.ඔබතුමියට එය මනාව පිහිටලා තියෙනවා.Background එකත් හරි ලස්සනයි. අද මාතෘකාවත් ගොඩක් වටින දෙයක් ජීවිතේට.👸🌼

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว +4

      එකෙංම මචෝ පවුල් ජීවිතේ අවුල් නැතුව ඩබල් දාලා ජීවිත කාලෙම සොමියෙ ඉන්ට ....මේ වන් ඔවදන් කෝටියක් වටිනවා බං ගින්දර .🤗🌻

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +3

      ❤️

  • @surangasampath1884
    @surangasampath1884 3 ปีที่แล้ว

    ගොඩාක් වටින උපදෙස් ටිකක් .නොදන්න ගොඩාක් දේවල් ටිකක් දැන ගත්ත...👌👌👌.💕💕💕

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 3 ปีที่แล้ว +36

    11 වසරෙදි ඔය පාඩම කරද්දි විදායය ම්ස් මාව හිනාවෙනවා කියලා පන්තියෙන් ගහලා පැන්නුවා..එ මගේ කටේ පිහිටීම... අද තමයි හරියට ඉගන ගත්තේ.. ඔයාග ගොඩක් පින්...

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 2 ปีที่แล้ว

    ඇත්තටම විද්‍යාත්මකව පැහැදිලි කළා.ඔබට බොහෝම ස්තුතියි

  • @thilinamadushanka8742
    @thilinamadushanka8742 3 ปีที่แล้ว +7

    අපේ ජිවිතියට වැදගත් දෙයක්❤🔥

    • @thilinamadushanka8742
      @thilinamadushanka8742 3 ปีที่แล้ว +1

      Me Mata mage jivhithaye Parshanayak Tiyanava Eka mata Oba Thumiyagen Dana ganna puluvanda❤

  • @hasithaboy4978
    @hasithaboy4978 ปีที่แล้ว

    පැහැදිලිව නිවැරදි දෙය සරලව නියා දෙනවා ස්තුති වෛද්‍ය තුමියනි