WHAT A GREAT EXPLANATION. THANK YOU SO MUCH DOCTOR. I TRULY UNDERSTAND AND I HAVE EXPERIENCE THIS SO CLARLY. THIS IS THE FIRST EXPLANATION I CAME ACROSS ABOUT THIS... IT'S BEEN A VERY GOOD HELP TO ME. YES depression is à mean reason for this. As I asked and as you says the meditation is a wonderful solution for this. Thank you so much and may you bless with more COURAGE TO TALK ABOUT MOST VALUABLE AND USEFUL TOPICS IN FUTURE.
@@doctordr6714 yes doctor, but unfortunately i don't have any experience yet..but i remembered my mom and sister's.but they've hiding from us..however this is very useful for everyone..thank a lot..👍
Matath ahema thibuna.den piliwalata wanawa .mama pela mun eta kewa.mun ata ude poganna dala reta wathura ain karanna .ude wenakota .mun eta pela wanawa .ita passe වතුර dala thambala kanna .a vihihata සතියට dawas 3 හතරක් විතර .karanna .athakota hariyanawa .thawath puluwannam .piti warga paan .piti thiyena kada kema .kanne නැතුව .inna .oyage ලෙඩේta .නිකම්ම විසඳුම් oyata hamba wanawa.
Ane doctor mge babat masa පහක් wenawa eyat masa තුනක් wenakot mesas haduna eka masayak aye hadune na doctor hadenna wage wedanakarie godak hadenne na doctor ane doctor විසඳුමක් denna mt plz .
Use full video,thank you doc. Doctor mata kiyanna puluwanda UTI hadunama monada bonna Hoda kiyala, mata every month UTI tiyenwa,godak wedana widinawa .plz mata wisadumak denna doc.🙏🙏
Mata miss loku deyak danaganna tiyenawa puluwannm kiyanna miss loku udauwak. Mata period parakku wenne naha uparima dawas 3.4 tamai parakku unath. Eth me mase adata dawas 12 parakkui. Period hadenna kalin ena amaru okkoma tiyenawa eth period wenne na... Test ekak kala eka negative ane mata ganna ona beth ekak hari tablet ekakhari kiyanna puluwan da miss period hadenne nati nisa bayai
මං බලන්නෙ එයා වෙනුවෙන්, වේදනාව නැති කරන්න බැරි උනත් වේදනාව අඩු කරන්න හරි පුළුවන්ද කියලා මේ දවස්වලට එයාගෙ වෛද්‍යවරයා මං 😊
ඉවසන්න බැරි තැන මේ වීඩියෝ එක බැලුවෙ 🥺 මොන විදියකට වත් ඉන්න බෑනෙ😭 කරුම ජීවිතයක් අයියෝ🥺
Hmmm😢😢
😢dukai ettatma
😢
Aneee ooow😭😭😭😭
😭😭😭
GF කියුවා කොල්ලොන්ට මේවා තේරෙන්නෑ ඔයා පැත්තකට වෙලා ඉන්න කියලා දැන් තමා තේරෙන්නෙ එයා කොච්චර අමාරුවෙන්ද ඒක කියුවේ කියලා☹️❤️
ඒ කිව්ව සේරම ඇත්ත. බොහොම ස්තූති මැඩම් මේ ගැන කියල දුන්නට. එක්සෑම් එක අස්සේ ලෙඩ උනාම ඒ දුකට වචන නෑ. 🥺❤️
මටත් දරාගන්න බැරිතරම් වේදනාවක් ඇතිවෙනවා මේ දවසට .කවුරුහරි කතාකරද්දිත් තරහා යනවා.කොන්ද ,බඩ රිදෙනවා ඒ අමාරුව දරාගන්න බැරිතරම් .මැරෙන්න හිතෙනවා ඒ වෙලාවට .ඒ වේදනාව හා දුක දැනෙන්නෙ තවත් කාන්තාවකට විතරයි.සමහරු අහනවා අප්පෝ ඔච්චර අමාරුද ඕක දරාගන්න බැරිද කියලා.හැබැයි ඒ කෙනාට අපි විදින වේදනාව විඳින්න දුන්නොත් එක මොහොතකට තේරේවි 😔😒😭
Aka atta
Vog knk meet wenna endometriosis welatath daraganna Bari pain eka enne
වේදනාව ඉවසගන්න බැරිම තැන බලන්නෙ මේක 😖😢 දෙයියනේ කරුමයක් කියලා හිතෙනවා
මාත්🥺
ඩොක්ටර් මටත් මේ ප්‍රශ්න තියනවා. මට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක . මේ පිළිබඳ හරියටම දැන ගන්න ලැබුන එක.තැන්ස් ඩොක්ටර්.❤️
බොහොම ඉස්තූතී ඔබ තුමියට.. මේ දේවල් ගෑනු කෙනෙකුට වැඩා දැනගන්න ඕනේ පිරිමි..
ඩොක්ට බොහොමවැදගත් කාරනාවක් සරලව කියලාදෙනවා මාත් මෙ තත්වය හැමමාසෙකම අත්විදිනවා
ඩොක්ට වැඩ සටහන කරන විදිහ හරිම ලස්සනයි.
ගොඩක් පිං මැඩම්.ඉවසන්න බෑ මේ වේදනාව 😢😢
අනේ මට මේ වෙලාවේ හොදටම අමාරුවෙන් ඉන්නෙ 🥺 මැරෙන්න හිතෙනවා ඩොක්ටර්.. කව්රු හරි මොනා හරි කිව්වොත් ඒ එන කේන්තිය මටම පාලනේ කරගන්න බැ🥺
ඔව් මටත් එහෙමයි හරි අමාරුයි ඒ වෙලාවට මැරෙන්නමයි හිතෙන්නේ 😥😥අනේ මේ වගේ වේදනවක් කාටදත් දැනෙන්න එපා 🙏🙏
මටත් අනේ...එකම දේ අහනකොට හරි කියන්න වුනාම හරි තමා යකා නගින්නෙම.
Hmmm
Matath amarui Marena hithanawa kemathi yanawa muladi mehema naha dan EPA wela doktar
අනේ මිස් මට ඔසප් වෙන පලවෙනි දවසේ හොදටම අමාරු වෙනවා එදාට මොනවත් කර ගන්න බැරි තරම් රිදෙනවා මට ඒ දවස් වල කේන්ති යනවා දුක හිතෙනවා 🥺🥺 සමහර වෙලාවට තියෙනවා කොල්ලෙක් වුණා නම් කියලා 🥺
Doctor මට periods හදෙන්න ලං වෙනකොට ගෑස්ටික් වගේ එනව මුත්‍රා දැවිල්ලක් වගෙත් එනව, periods හැදුනම පුදුම තරම් අමාරු වෙනව ඉවසගන්න බෑ, අනේ doctor මේ වේදනාව අඩුකරගන්න විසදුමක් දෙන්නකො, doctorta පින් ❤
ඇත්තටම වටිනවා මම ගොඩාක් එයා එක්ක රණ්ඩු වෙලා තියෙනවා 😔😔😔
මටත් හිතෙනවා කොල්ලෙක් වෙලා ඉපදුනා නම් හොඳයි කියල
ඩොක්ටව දැක්කම නිළි ඉශාරා සදමිනි (උතුම් පැතුම් එකේ උත්පලා ) වගේමයි කියලා හිතෙන්නේ මට විතරමද?🤗🤗🤗
Matath hithenw ane aththami ❤
Eya thamai me 🙃
ඒ වෙලාවට හිතෙනවා කොල්ලෙක් වෙලා ඉපදුණානම් හොදයි කියලා.😑..මටනම් ඉවසගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා.😬...so sad...😪😪😪
මටත් 😔
🥺🥺pw oyala
සහතික ඇත්ත අප්ප☹️
අම්මෝ ඇත්තමයි🤢🥵
Matath 😭
එයා වෙනුවෙන් බලන්නෙ මේක, දන්නෙ නැති නිසා, සහ මේ වගේවෙලාවක ලගින්ම ඉන්න ඕන නිසා
හරිම වේදනය් එක ඉවසගන බැරි තරම්..එ වෙලවට කොල්ලෙක් උනනම් කියලා හිතෙනවා.
WHAT A GREAT EXPLANATION. THANK YOU SO MUCH DOCTOR. I TRULY UNDERSTAND AND I HAVE EXPERIENCE THIS SO CLARLY. THIS IS THE FIRST EXPLANATION I CAME ACROSS ABOUT THIS... IT'S BEEN A VERY GOOD HELP TO ME. YES depression is à mean reason for this. As I asked and as you says the meditation is a wonderful solution for this. Thank you so much and may you bless with more COURAGE TO TALK ABOUT MOST VALUABLE AND USEFUL TOPICS IN FUTURE.
අම්මෝ සමහර වේලාවට මැරෙන එක සැපයි කියලා හිතෙනවා ඒ දවස් ටික ලන් වෙද්දී ත් එපා වෙනවා😿😿
බොහොම පිං ඔබට❤🌹
Useful video..❤...hope every mens should understand their wife's feelings and must take care of it.
Ah..you got the point..😃
@@doctordr6714 yes doctor, but unfortunately i don't have any experience yet..but i remembered my mom and sister's.but they've hiding from us..however this is very useful for everyone..thank a lot..👍
මගෙ ජිවිතේ මට ලැබුනු දරාගන්නම බැරි වේදනාව මේක🙂 මැරෙන්න තරම් හිතෙනවා
මම දැන් පුදුම අමාරුවකින් ඉන්නෙ බඩ හොදටම රිදෙනව කොන්දත් රිදෙනව කකුල් දෙක රිදෙනව ඉන්න බෑ හරිම කේන්ති දුකයි මට 😖😖
Me too😣
ගොඩක් ස්තූතී ඔබතුමියට 🥺❤️
Godaaaaak pin 🙏🙏🙏
බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏❤
All your videos are very useful . Thank you so much doctor. You're so pretty... 💛❤🌹
ඔසප් චක්‍රය මාස තුනක් නතර වී තිබී නොකඩවා මාසයක් පමන තිබේ.මා විවාහක නිසා එය මට මහය්හ් ගැටලුවකි.ඔබගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි
අදික වේදනාවක් තියනවා මොන දේ කරත් doctor බෙහෙත් අරන් අති වෙලා මට දැන්.මන් marry කරලා ඉන්නෙ බබාලා නෑ තාම වයස 31ක් වෙනවා
ඔසප් පිරියඩ් කාලෙදි මගෙ හදිසි ප්‍රශ්නයක් නිස මන් පෙනඩොල් අදික ලෙස බිව්වා දැන් ලෙ යන්නැ වෙදනාව එක්ක සුදු දියරයක් පමනයි යන්නෙ 😖 මෙන්සස් වෙල දවසක් ගියම තම එ දෙ සිදු උනෙ දැනට දවස් දෙකක් දැන් ලෙ යන්නැ මොකක් හරි ප්‍රශ්නයක් වෙද😖❤️🩹
Doctor, වර්තමානයේ බොහෝ රටවල කාන්තාවන් menstrual pad වෙනුවට menstrual cup භාවිතා කරනවා. ඒවා භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇති වීමට හැකියාවක් තිබේ දැයි පැහැදිලි කිරීමට හැකිද? විවහ නොවූ ස්ත්‍රීන් එම නිෂ්පාදන භාවිතා කිරීමෙන් ගැටලුවක් ඇති නොවේද?
What a great explanation .. dear doctor thank you so much for ur valuable advices.. keep up the good work!
Thank you so much doctor. This is very important to me. Because it's very relavant to me also...❤️❤️❤️
කොල්ලනේ කවදාවත් කෙල්ලෙක්ට වචනයක් කියන්න එපා, මේ ලෝකෙ වැඩිපුරම වේදනා ඉවසගෙන ඉන්නෙ කාන්තා පාර්ශ්වය, ඒවගෙන් බාගෙට බාගයක්වත් කොල්ලො වුණ අපි විදින්නෙ නෑ, මේව ගොඩක් වෙලාවට කියන්නෙ නෑ, හිතේ තියන් ඉන්නව, අපිට තේරෙන්නෙ නෑ කියල හිතල, ඒත් අපි දැනගන්න ඕනි ඒ වගේ වෙලාවක තනි නොකර ඒකට ප්‍රතිකාරයක් දෙන්න, පවු
❤❤
🥺❤️
Thank you docter .💕 useful vedio
Oyage wada satahana harima wadagat matath oya prasnema thiyana kenek oyata pin thanks doctor
මටත් ගොඩක් වේදනා ඇතිවෙනවා...මම ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා...ඒක නිසා ශේප් ඉතින්...
අනේ ඩොක්ටර් මේ කාලයේදී දැනෙන වේදනාව නිසා මට ඉස්කොලේ යන්නත් බැ..ඇදෙන් නැගිටින්න වත් බැ😩😩 ගොඩක් අමාරුයි....මට කලන්තෙත් දාලා වැටෙනවා...😩💔වමනේ යනවා යනවා ඉවරයක් නෑ 😩💔 අනේ ඩොක්ටර් නැන්දෙ මට කරන්න ප්‍රතිකාරයක් කියන්නකො😩💔 ගොඩක් පිං ඔයාට💔😩 please please hyung 🙏🙏
වෙනිවැල්ගැට බොන්න හැදෙන්න කලින් දවස් වල ඉදන්ම
Vog doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න මාත් ගන්නවා 😢
අහගෙන inna ආසයි ..doctor
Anehh thank you so much doctor...❤️dis is vry important to me🥺
Hugak wedagath mis.thenks.budu saranay.
Thank you very much Doctor!
Can you please do a video about pcos and obesity. And what are the foods , exercises that are good for pcos and obesity.
Keto is better .watch my video on keto
Thank you doctor. Please do a video about pcos. It's a small request.
Thank you doctor
ඔසප් වේදනාව අඩුකරගැනීමට උපදෙස්...❤
Date එකට සති දෙකට පෙර දියර වර්ග පානය කරන්න
සමබල ආහාර වේලක් ගන්න
තේ කෝපි බොන්න එපා
ව්‍යායාම කරන්න, විනාඩි 5ක් විතර ඇවිදින්න
දිනකට පැය අටක් වත් නිදාගන්න
මානසික ආතතිය පාලනය කරන්න...භාවනාව...විනෝදාංශ වල නිරත වන්න
I8
Ectopic pregnancy එකකින් පස්සෙ දරුවෙක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට කල හැකි ප්‍රතිකාර මොනාද .Ectopic pregnancy එකක් පිළිබඳ විස්තර දාන්නකො.මට අත්‍යවශ්‍ය දෙයක්.plzzz
Thank you doctor, me video 1 matanam godark watinawa
අනේ මට ගොඩක් අමාරු වෙනවා ඩොක්ටර්🥺
මන් හැමවෙලේම කේන්තියෙන් ඉන්නෙ😒😒
කවුරු හරි මොනා හරි කිව්වම දුක හිතෙනවා වැඩී🥺🥺
මේ වෙලාවට මැරෙන්න හිතෙනවා ඩොක්ටර්🥺🥀
ඔසප් චක්‍රය හරියට නියමිත දිනයේදි වෙන්නෙ නැත්තෙ ඇයි ඒ සදහා කල යුතු දේ මොනවාද කියන දේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ඔලුවට ලොකූ බරක් නියමිත දින වලට ඒ දේවල් සිද්ද වෙන්නෙ නැති නිසා please මේ ගැන පැහැදිලි කරන්න 🙏
Matath ahema thibuna.den piliwalata wanawa .mama pela mun eta kewa.mun ata ude poganna dala reta wathura ain karanna .ude wenakota .mun eta pela wanawa .ita passe වතුර dala thambala kanna .a vihihata සතියට dawas 3 හතරක් විතර .karanna .athakota hariyanawa .thawath puluwannam .piti warga paan .piti thiyena kada kema .kanne නැතුව .inna .oyage ලෙඩේta .නිකම්ම විසඳුම් oyata hamba wanawa.
@@thilininiranjala8801 ane thank you oyata ❤️❤️❤️🙏🙏
👂🤔 Thank you doctor budu saranai 🌷
Godak sthuthi ❤
Thenks ඩොක්ට 💓💓
Thank you doctor 😀😀😀
Thank you doctor ...
Thanks dokta
එයා කීවට පස්සේ හොයාගෙන ආවේ පව් අනේ 😢
Godak watina video 1k doctor
Thankyou very much ❤️🌸
පුදුම පවක් මේ වේදනාව😢😢
Me Dr katha karana vidihata harima Asi ahan inna
❤️
නාන්න එපා කියන්නෙ බොරුවක් නේද ඩොක්ටර්..මේක හරිම සාමාන්‍ය දෙයක්නෙ..අසාමාන්‍ය වෙන අවස්තා ටිකක් අමතක කරල බැලුවොත්..එතකොට ඇයි නාන්න එපා කියන්නෙ ඩොක්ටර්..(ඒත් මම නානවා..)කියල දෙන්නකො ඒ ගැන.
ඔසප් සමයේ පිරිසිදුකම ගැන ලඟදීම...
@@CyberClinic shaaaaa..niyamai..thankyou soo much doctor..
ඩොක්ටර් ඔසප් වීම ඉක්මනින් ගෙවාගන්න ප්‍රතිකර්ම නැත්ද😢
Anne docter oya godak lassani
අම්මෝ ඒ වෙලාවට හිතෙනවා ඇයි කෙල්ලෙක් වෙලා ඉපදුනෙ කියලා ...මුලු ඇගම රිදෙනවා ...කන්නත් බෑ ..වමනෙත් යනවා ...අම්මෝ එ දවස් ටික ගෙවන්නෙ මාර අමාරුවෙන්...නින්ද කුත් නැ ..😥
මට දැන් අවුරුදු 44ක් වෙනවා .ඒත් මට බඩේ කැක්කුම හැදෙනව ඉවසං ඉන්න බැ
ඩොක්ටර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සාමනයෙන් දින 28කින් නේ මේ ඔසප් වීම සිදුවෙන්නේ.නමුත් එක මාසයක 2වෙනිදා වගේ හැදෙනවනම් අනිත් මාසේ පටන්ගන්නත් කලින්ම 28 වගේ ඔසප් වීම සිදුවෙනවා දවස් 28ක වගේ කාලයකට කලින් ඒක සිදු වෙනවා දැන් මාස කීපයක ඉදම් එහෙම වෙන්නේ.එහෙම වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයකටද ඩොක්ටර්.නැත්නම් ඒක ගැටලුවක් නැද්ද🥺🥺🥺
මටත්
මේ periods කාලයට පෙර සුද යෑම වැනි තත්වයක් ඇති වීම සුලු දෙයක්ද ඩොක්ටර් ?
ane matath heta exam ada chuttak vath pothak balaganna baha. putuve vadivela innath amaruma thana thamai baluve. godak sthuthi madam..
Migraine gana video ekk krnkooo doctor❤️
thank you doctor
Doctor. මට අවුරුදු 20යි මට ඔසප් වීම පටන් ගනිද්දි මුත්‍රා අමාරුව හැදෙනවා.. දැන් මාස දෙකකට වගේ කලින් ඉඳන් ඒක නැවතිලා තියෙන්නෙ. මෙන්සස් වෙන බව කියන්න විතරයි වෙන්නෙත් දිගටම වෙන්නෙත් නෑ😢 මොකද්ද ඩොක්ටර් මේක ලෙඩක්ද😢
Thank you doctor ❤️
❤️
Godak stuthi doctor 😍🙏🙏
අනේ ඩොක්ටර්...මේ දැනුවත් කිරීම් වලට නම් කියලා නිම කරන්න බැරි තරම් ස්තූතියි...මට දෙයක් දැනගන්න පුළුවන් ද..ඔසප් වීම ලං වෙන විට සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝනය වැඩි වීමක් හෝ එහි ක්‍රියාකාරීත්වයේ වැඩි වීමක් සිදුවෙනවාද...
Thankyou doctor💖💖 omega 3 fish oil 1000 mg capsules dasata eka gane aurudu 20ka girl knkta gann hondaida doctor??
Ammo me welawata thama hithenne kollek unanam kochchara hodada kiyala.matanam kohomatawath iwasagena inna bari tharam wedanawai
Thanks ❤❤
වේදනාව දරාගන්න බැරිමතැන මේක බලන්නෙ 😪😪😪
Madam,osab chakraya nisi aakarawa pawathwaganna monawada kalayuthu dewal.... eka gena video ekak karannako....
දරුවෝ ලැබිල ඉන්න නිසා..ඔසප් වීම කියන මල වදේ නවත්තන්න ක්‍රමයක් නැද්ද? සිහි නැතිවෙන්න තරමට රිදෙනවා..
Menstrual cup use krna eka hodaida.babala hadena ekta prashnayak wenwda 🎈🎈🎈
Dr.ආර්ථවාහරණය ගැන වැඩසටහනක් තියනවද අනේ නැත්නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද..වයස 40ට අඩු කෙනෙක්ටත් ඒක වෙන්න පුලුවන්ද එහෙම නම් හේතු මොනවද?ඩිම්බ කෝශ පිලිකා ත්ත්වයක් තිබුන කෙනෙක්ට මේක බලපාන්නේ කොහොමද වැනි දේවල්
Ane doctor mge babat masa පහක් wenawa eyat masa තුනක් wenakot mesas haduna eka masayak aye hadune na doctor hadenna wage wedanakarie godak hadenne na doctor ane doctor විසඳුමක් denna mt plz .
ඩොක්ට ගැහැණු ලමයා කැම කන්න වතුර බොන්න අදි මදි කරනවා ඒක රොගයක්ද? Please reply this
වෙනම ලෙඩක් නෙවෙයි නේ...මේකෙම ලක්ශනයක්
Use full video,thank you doc.
Doctor mata kiyanna puluwanda UTI hadunama monada bonna Hoda kiyala, mata every month UTI tiyenwa,godak wedana widinawa .plz mata wisadumak denna doc.🙏🙏
Budu saranai akkiyo
Godaaaaak pin 🙏🙏🙏
Docter mt mensas hedila dewni dawase rudirya godk yna dawasata peya 3 4k wage kalanthe gathiyak enw.gedr dora wedkwt krgnna beri widiyt.eka samaye thathwayakda?
Dr. Periods regular karaganna monada karanna puluwan..
Birth control tablet use karana eka hodada nadda.. gana video ekak karanwada
අපිට පෞද්ගලිකව මේ ඩොක්ටර් සම්බන්ධ කරගන්න පුළුවන්ද
නිදිමත වැඩි වෙනවාද doctor
Panadol bonna hoda nadda bade kakkuma adu karaganna ane mata mekata reply ekak ewanna plzzz
මැරුනනම් හොදයි කියලා හිතෙන තරන් කැක්කුමක් එන එක නෝමල්ද..නැද්ද🙂
Mata miss loku deyak danaganna tiyenawa puluwannm kiyanna miss loku udauwak.
Mata period parakku wenne naha uparima dawas 3.4 tamai parakku unath. Eth me mase adata dawas 12 parakkui. Period hadenna kalin ena amaru okkoma tiyenawa eth period wenne na...
Test ekak kala eka negative ane mata ganna ona beth ekak hari tablet ekakhari kiyanna puluwan da miss period hadenne nati nisa bayai
මට බබෙක් ඉන්නවා. දැන් මට 34. මේ තරම් කාලෙකට මේ වගේ තද ඔලුවේ කැක්කුමක් ඇවිත් නැහැ.ඉස්සර වෙනකන් දන්නේ නැහැ. එත් දැන් periods වෙන්න දවස් දෙක තුනකට කලින් ඉදලා දරාගන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා.... අනේ බැරිම තැන මේ මොකද බලන්න ආවේ.....😢😢😢
Menstrual migraine වෙන්න ඇති. මටත් එනවා ඔක.
ඩොක්ට මට ඔබ තුමියගේ මොබයිල් නම්බර් 1 දෙන්න පුලුවන්ද .මම ඉන්නේ රට මට පොඩ් දෙයක් දැන ගන්න ඕනේ.ගොඩාක් පිං 🙏🙏🙏🙏
Dr pcos ganath kiyala denna 🙄🙄🙄
Dr.me dinawala nanna sudusu nedda..samahara dr.kiyanawa nanna sudusuy kiyala.eth mn ahala thiyena widihata nanna sudusu neluuu..matath hariyata kenthi yanawa.mage wayasa 24.mata babek ennawa.ethin mn godaak apahasuthawayen thamay.me daws gewanne..e dina wala kanna ona kema warga ,kana sudusu nethi kema warga thiyenawada???plz.e gena keyadenna..bs!!.
Doctor , mata ඔසප් වීමට සති 2 ක පෙර සිට කොන්ද කැක්කුම් , යටිබඩ කැක්කුම් තදින්ම ඇති වෙනවා. ගොඩක් ප්‍රතිකාර මේ සදහා කර. But, no results ,
මැරෙනවනම් හොදයි කියලා මට හිතෙනවා