SF කොඩීගේ ටීම් ඒකේ වැඩකරු ගුණරත්න බණ්ඩාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 815

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +52

    මන්දාරම් නුවර නම් සුන්දර ගමෙන් බිහිවූ විශේෂ බලකායේ ගුනරත්න බණ්ඩා ගේ වීර කතාව අද
    සංජීව අයියාට ස්තූතියි!
    මිලියනයට යන්න ලැබේවා!
    @wanesatv #wanesatv

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +47

    කොඩීගේ ටීම් එකේ කියන්නේ ඉතින් ආයේ මොනාද...? 😀❤❤✌️. සිත තුල සුපිරි ත්‍රාසජනක ක්‍රියාන්විත රැසක මතකයන් සජීවීකරණය කරන කතාබහක්... ❤✌️. ජයවේවා වණැස... ❤.

  • @TharinduLakmal-wy4yt
    @TharinduLakmal-wy4yt ปีที่แล้ว +85

    කැසුවල්ටි ටෙරා ඇම්බුස් බොඩිස් 🤓. මෙ වචන දැන් හිනෙනුත් ඇහෙනවා ඇබ්බැහි වෙලා ඉන්නේ ❤

    • @sameersameer-co5gk
      @sameersameer-co5gk ปีที่แล้ว

      Regii🎉🎉

    • @nimeshsahan4774
      @nimeshsahan4774 ปีที่แล้ว +1

      Sirama bn dhen inna samahara kollo owa dhanneth ne 😘

    • @sathuta26
      @sathuta26 ปีที่แล้ว +1

      Ai det

    • @ariyawansadissanayaka6211
      @ariyawansadissanayaka6211 ปีที่แล้ว

      අන්න කතාව .පෙනේරෙ හිල් වගෙ සමහර වෙලාවකට

  • @mmsamankumara7522
    @mmsamankumara7522 ปีที่แล้ว +44

    අපේ ගමේ වැඩ්ඩෙක් තමා.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 SF 👍👍👍👍 අපි වෙනුවෙන් අසිමිත කැප කිරිම් කරපු විරොදාර රණවිරුවානෙණි ඔබට දිර්ඝායුස ලැබෙවා ❤❤❤❤❤❤

  • @sithum3641
    @sithum3641 ปีที่แล้ว +64

    ජිවිත පූජා කරපු සෑම සෙබලෙක්ටම නිර්වාන සුව අත් වේවා!!!❤

  • @earledirisinge5614
    @earledirisinge5614 ปีที่แล้ว +297

    මල්ලි ඔයා විතරයි මාවිල් ආරු සටන පිලිබදව නියම විදියට කිව්වේ . මාත් එදා එතන හිටියා . 🇱🇰👍🇱🇰👍🇱🇰

    • @dilhanisenewirathna846
      @dilhanisenewirathna846 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්

    • @sumanahimi
      @sumanahimi ปีที่แล้ว +10

      ජීවිත පුදා මාවිල්ආරු නිදහස් කල රනවිරුවන් අමරනීය වේ...❤️❤️❤️

    • @lahiruudara6744
      @lahiruudara6744 ปีที่แล้ว +21

      @Putin is Hitler කොටි පැටියෙක් වගේ😂

    • @PlaTO94
      @PlaTO94 ปีที่แล้ว

      @SlavaUkraine129 පලයන් දෙමල කොටි කැරියා

    • @chathurangaprabath5482
      @chathurangaprabath5482 ปีที่แล้ว +12

      ​@SlavaUkraine129ponnaya thalanw ata thogee

  • @athulaathulaa2398
    @athulaathulaa2398 10 หลายเดือนก่อน +29

    කොඩීගෙ ක්‍රියාන්විතයක් තව ඕනෙ අය කෝ බලන්න .

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +42

    සුළු දෙයකින් සියල්ල අමතක කරල උපරිමයෙන් ගරහන, අපහාස කරන ඉක්මවනින් කලගුණ අමතක කරන අවජතකයින් ද බහුතරයක් සිටින ජාතියක් අපි. නමුත් ඔබ වැනි වීරයන්ට ආදරය කරණ බහුතර සුන්දර මිනිස්සුන්ද සිටින ජාතියක් අපි. ඔබට තෙරුවන් සරණයි .දීර්ඝායුවේවා ❤

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +14

    දෙමල හැත්ත ආයේ රගනවා.කැලෑ අස්සෙ හැංගි හැංගි හිටපු උන්ට පිලිවෙලකට ජීවත් වෙන්න හදලා දීපු වැරැද්ද .කොඩීගේ ටීම් එකම ආයේ කියන්න දෙයක් නෑ.මෙතුමගේ මොරාල් එක ගැම්ම මූනෙන්ම පේනවා .ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏මෙතුමගේ තවත් කොටසක් ගේන්න සංජීව

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +60

    බලපල්ල තාමත් කතාවෙ ගැම්ම..ඒ මොරාල් එක..💪💪හරිනම් හන්දියක් ගානේ පිලිරූ හදන්න ඕන ඒ ඒ පලාත්වල විරුවන්ගේ.❤❤❤🙏

  • @user-hq2zb8sl6w
    @user-hq2zb8sl6w ปีที่แล้ว +59

    වැඩකරුවෙකුට වටිනාකම් දුන් , හෙළූ ලෙයට හදවතේ ඉඩක් දුන් , පිදූ තරුණ ජීවිත වලට පණ දුන් 'වනැස' ආඩම්බරයි...කෘතහස්තයි....ආදරෙයි.....ඔබ වෙන්කළ මිනිත්තු පනස් හතට.....බරයි අපේ හදවත්...දෙනෙත්...ඒ උදාර මිනිසුන්ගේ නමට....
    යෙහෙන් වැජඹෙන්න වනැස...❤️❤️❤️❤️

  • @Wild-Suppa99
    @Wild-Suppa99 ปีที่แล้ว +77

    අපේ ගමේ අයියා කෙනෙක් ඉන්නවා sf එකේ ඉදලා කැශුවල්ටි වෙලා ඒ අයියත් නිතරම අපි අහපුවම අපිට කියනවා රනබිම තුල විච්ච දේවල් .හැම රනවිරුවෙක්ම වීරයෝ❤❤❤❤❤

    • @msajithgunathilaka9191
      @msajithgunathilaka9191 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny ปีที่แล้ว +4

      වනැසට කෝල් කරලා වීඩියෝ එකක් කරවන්න

    • @sasankabandara1572
      @sasankabandara1572 ปีที่แล้ว +2

      ඒ අයියවත් වනැසට සෙට් කරමු

    • @dimaltharushka4881
      @dimaltharushka4881 7 หลายเดือนก่อน

      ❤👌

  • @gayansmadusanka5454
    @gayansmadusanka5454 ปีที่แล้ว +52

    කොඩී සර් ගැන හැමෝම කියන්නේ හොදම විතරයි ♥️ කොඩී කියන්නේ යකෙක්ම තමා ♥️

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +37

    ඉතිහාසය ලියද්දි හරියට ලියපල්ලා....මෙන්න දෙවිවරු ❤️

    • @lastnew-9000
      @lastnew-9000 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +87

    16:56 මාවිල් ආරු මානුශීය මෙහෙයුම ආරම්භක මෙහෙයුම
    31:17 විශේෂ බලකාය සාම්පූර් මුදවාගැනීම
    33:43 මහසොහොන් බලකාය නම හැදුනු හැටි
    35:25 විශේෂ බලකාය වාකරේ මුදවාගැනීම 40:58
    38:16 කැප්ටන් කොඩිතුවක්කු ගේ වීරත්වය
    47:32 අනිල් ශාන්ත SFඑඩී MPMGඅවිය ලගටම අරන් ගැහීම

    • @China_Corona_Party
      @China_Corona_Party ปีที่แล้ว

      Ready for pay compensation for Tamil genocide loan lanka😂👍

    • @The-travelleroffgrid
      @The-travelleroffgrid ปีที่แล้ว +1

      It is important to remember that we are all human beings and deserve to be treated with dignity and respect. Let us focus on building a better future for Sri Lanka, where everyone can live in peace and harmony. We should not let the actions of a few individuals define our country or our people .so do not try to spread racism and respect the people who sacrifice their lives to bring peace to this land

    • @HowToNetworks
      @HowToNetworks ปีที่แล้ว

      ​@@China_Corona_Partywe don't care thamil terrorist dog

    • @Aqua.7786
      @Aqua.7786 ปีที่แล้ว

      @@China_Corona_Party ye try again and we will fuck u up😂

    • @amilakavinda6476
      @amilakavinda6476 ปีที่แล้ว +1

      ​@@China_Corona_Partysweet dream😂

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +18

    ඒ වචන වල තියන හයිය....ජීවමාන දෙවිවරැ අපි අද ඇස් දෙකෙන් දකින....තෙරැවන් සරණයි විරැවාණනී.......🙏🙏🙏❤️❤️🖤🖤

  • @gihanlakshitha8428
    @gihanlakshitha8428 ปีที่แล้ว +647

    Sf තමා ලන්කාවෙ හමුදාවෙ හොදම unit එක... එකග අය like කරන්න

    • @sampathkumara2101
      @sampathkumara2101 ปีที่แล้ว +23

      එහෙම kiynna කොහොමද

    • @shalikasudarshi2922
      @shalikasudarshi2922 ปีที่แล้ว +43

      ඇයි comandoo එක ??

    • @piththamanodakin6915
      @piththamanodakin6915 ปีที่แล้ว +5

      🔥🔥🔥🔥🙏🏻

    • @UCAECLFHarsha
      @UCAECLFHarsha ปีที่แล้ว +9

      ​@@shalikasudarshi2922 SF eke LRP eka tama lokenma 3weniyata inne hoyala balnna International shenigatha krim wala tiyenne. Commandoth waddo tama. Eth SF kiynne yakku

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 ปีที่แล้ว +26

      අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා තැන්කියු කියපු එකට.ඒත් මචන් නේවි එයාර්පෝස් හමුදාවෙ කොල්ලො රටෙ නායකත්වය මගෙ රටෙ අහින්සක මිනිස්සු මේ අපි හැමොම එකතු වෙලා යුද්ධෙ ඉවර කරෙ.අපි හැමෝම එකම පවුලක්.ස්තුතියි ආදරයට🤝🤝🇱🇰🇱🇰❤️

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +17

    මෙිි පාර රට ඉදලා ගිහින් අපි අනුරාධපුරයේ ගියා ජය ශ්‍රී මහා බෝධියට වැදලා පහලට එනකොට එතන රාජකාරි කලේ එස් .ටි .එකේ රනවිරැවෙක් මම මගේ පවුල එයාට බොහොම ගෞරවයෙන් අත් දෙක එකතු කරලා වැදලා කතා කලා හරිම හොද පුතෙක් ඇයි අමිිමෙිි තාත්තේ මෙිි ඇහුවා මම කිවා පුතේ අපි අද මෙහෙම මෙිි පුජනිය තැන් වැද පුදා ගන්නේ ඔයාලා අපට ලබා දුන් නිදහස නිසා එ නිසා ඔයාලට වැන්දට පවිි නැ කියලා එයා කියපු දේ ""තාත්තේ අද ගොඩක් අයට අමතක වෙලා තියෙන්නේත් එකමයි ""කියලා මට මහා දුකක් දැනුනා ලාංකික අපි රනවිරැවෝ දේවත්වයෙන් පුදන්න ඔිින එ මගේ අදහස අපි එ පුතාට චුවින්ගමිි චොකලටිි දුන්නා බොහොම ගෞරවයෙන් එවා ගත්තා තහනම් වැඩක්ද දන්නේ නැ එදේ එත් එ දෙයින් මාත් මගේ නොනා පුතා මහත් සතුටක් ලැබුවා ගුනරත්න රනවිරැවානෙනි ඔබට දිර්ඝායු ලැබෙිිවා 🙏පරෙස්සමෙන් ❤බුදු සරනයි 🇱🇰🙏🙏🙏

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +20

    රටට නය නැති යක්ක පුතුන් තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි

  • @-sachiya9693
    @-sachiya9693 ปีที่แล้ว +18

    ඔබ අපට මහත් ආඩම්බරයක් සහෝදරයා...... මියගිය රණවිරුවන්ට අපගේ උත්තමාචාරය..

  • @vimukthianuradha4833
    @vimukthianuradha4833 ปีที่แล้ว +39

    ජයවේවා සංජීව අයියා සියලු රණවිරුවන් හට දීර්ඝඅයුශ ❤️❤️❤️

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 ปีที่แล้ว +35

    අදත් සුපිරි වැඩ්ඩෙක් බස්සලා තියෙන්නේ ❤

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +14

    සුපිරි චරිතයක් ..කැප්ටන් කොඩිතුවක්කුගේ ටීම් එකේ කියන්නේ සුපිරි වැඩ්ඩෝ තමයි

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +27

    සාම්පූර් .සාමපුරය .
    මුතූර් . මුතු පුරය .
    තෝප්පූර් . ථූපපුරය .💥💥💥💥💥💥💥💥🙏🙏🙏🙏🙏🙏

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 ปีที่แล้ว +21

    මෙච්චර දුක් විදලා rakala දුන්න රට පාලකයන් විනාශ කරන්නේ. රණවිරුවන් ඔබලා හැමෝට ❤❤❤❤

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว

      රණවිරු ගාය හැදුනට කමක් නෑ මේ පාර මාලිමාවට

  • @isurushehan1299
    @isurushehan1299 ปีที่แล้ว +11

    ඇත්තටම ආදරෙයි සියලුම රණවිරුවන්ට.💕🎀🎀💕💕 මිය ගිය සියලුම දෙනාට නිවන් සුව..
    අනෙක් සියලුම දෙනාට නිරෝගීමත් දිවියක් ප්‍රාරාර්තනා කරනවා.🙏🙏

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v ปีที่แล้ว +55

    රටේ පිනට පහළ වූ සැබෑම වීරයන්. කවදාවත් අමතක වෙන් නෑ රණවිරුවන් ආදරෙයි හැමදාමත් ❤❤

  • @randikabasnayaka1971
    @randikabasnayaka1971 ปีที่แล้ว +12

    ගැම්මක් තමයි.. නිදහසට උරදුන්න වීරයෙක්.. ❤️ අපේ පැත්තෙ පොරක්., Respect වනැස..💪

    • @chandimalfernando2442
      @chandimalfernando2442 ปีที่แล้ว

      මෙයාගෙ නම්බර් එකක් දාන්න

  • @sahanchinthana5049
    @sahanchinthana5049 ปีที่แล้ว +15

    ප්‍රසන්න සිල්වා සෙන්පතිතුමාගෙ වැඩසටහනක් ඕන ලඟඳීම❤️😍

    • @dilshanmaduranga23
      @dilshanmaduranga23 6 หลายเดือนก่อน

      Ow godak aya katha krnne methuma gana

  • @WhiteDevil260
    @WhiteDevil260 ปีที่แล้ว +12

    "අපි යුද්ධෙට අකමැති සොල්දාදුවො.."👉☠️❤️👈

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +40

    ආ හොද වැඩේ සංජීව අයියෙ මේ අයියගෙ තව වැඩසටහන් 3ක් ඕනි මෙයා එක්ක උතුරෙ යන්න ඕනි අනිවාර්යයෙන්

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 ปีที่แล้ว +16

    සියලුම අපේ වීර උදාර හමුදාවේ සහෝදරයන්ට දීර්ඝායුෂ ලැබේවා ඒගොල්ලො නැත්තං අද රටක් නෑ
    ජීවිත පූජා කරපු වීර උදාර අපේ රණවිරුවන්ටනිවන් සුව ලැබේවා

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 ปีที่แล้ว +44

    අදහසක් නොදැම්මත් සැම වැඩසටහනකටම අති විශිෂ්ටයි - වනස 👊🏻

  • @shortsbywikash
    @shortsbywikash ปีที่แล้ว +13

    සාම්පූර් operation එකෙ කොඩීගෙ 8 man ටීම් එකම interview එකකට ගේන්න පුළුවන් නම් වටිනවා.💛

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +21

    44:32 වනැසට ආපු විශේෂ බලකායේ හැමෝම කියපු සාජන් ෆවුසි වත් වනැසට ගේමු
    තව සාජන් දනසිරි

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 ปีที่แล้ว +5

    රට බේරලා දුන්නූ ඔබතුමාලාටත් මියගිය සියලුම රනවිරුවොන්ටත් ගොඩක් ආදරෙයි ලොකු ආඩම්බරයක් ඔබ අපට ❤❤❤🙏🙏🙏

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +33

    මේ සම්පූර්ණ වීඩියෝ වල මම අහන්න අකමැතිම වචන ටික තමා අපේ සොල්දාදුවන් තුවාල උනා සහ මැරුනා ක්යන එක 😢. ඇත්තටම මේ මිනිසුන්ට ඇගයීමක් ලංකාවෙ තියෙනවද

  • @pradeepnuwan7528
    @pradeepnuwan7528 ปีที่แล้ว +6

    උපන් බිමට නය නෑ සහෝදරයා... උබ වගේ දහස් ගනන් කොල්ලෝ රට ගැන හිතලා, ජිවිත, ඇස්, ඉස්, මස්,ලේ, දහඩිය, අතපය පුජා කරපු නිසා අද නිදහසේ හුස්ම ගන්නවා... තේරැවන් සරනයි ඔබ සැමට, දිවි පිදු සැමට අජරාමර නිවන්සුව..❤️❤️❤️

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +12

    ගුණරත්න බංඩා දැකිම සතුටක්......
    තෙරුවන් සරණයි මචං

  • @phmathew
    @phmathew ปีที่แล้ว +8

    සුපිරිම වඩ්ඩේක් ❤️ කොඩ්ඩ ගේ ටීම් එකේ කියන්නේ අහන්න දෙයක් නෑ ඉතින් ❤️

  • @pasindulakshan5513
    @pasindulakshan5513 ปีที่แล้ว +6

    මේජර් ගමගේ රනවිරුවාගැන නිතරම කියවුනා , සුපිරි සැඩ්ඩෙක් , ඔහුගේ පවුලේ සාමාජිකයෙක් සම්බන්ද කරනගෙන වැඩසටහනක් කරමු අයියෙ

  • @priyanthagamage9636
    @priyanthagamage9636 ปีที่แล้ว +9

    රට වෙනුවෙන් පෙරට ආ තවත් SF විරුවෙක් ⁣ඔබතුමාට තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම සංජීව මල්ලී ඔයාටත් ආදරෙයි හැමදාම

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +7

    නියමයි සංජීව.❤තවත් සුපිරි රණවිරුවෙක්.දීර්ඝායු ලැබේවා ඔබට!!🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +5

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +16

    නියමයි සංජීව 🙏 ❤ හොද එඩිතර රණවිරුවෙක් 🙏 ඔබලාට ගොඩක් පින් අපිට නිදහසේ ඉන්න රටක් ලබා දුන්නාට 🙏. මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව 🙏

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 ปีที่แล้ว +15

    කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්‍රී

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම 🙏

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +6

    මේජර් ශිරංජීව.ඔහු මට මුලින් නුරුස්සන ගතියක් පෙනිල පස්සෙ මගේ හදවතේ ඉහලම තැන රැදුන වීරයෙක්❤❤❤.මම ඔහුගේ වීඩියෝවක ඒක කමන්ට් කලා.මොහුත් ඒ වගේ.දැක්ක ගමන්.කතාව ඉවරවෙනකොට මොහුත් හදවතේ.තව කොටස් කීපයක්ම ඕන මොහුගෙන්.ආදරෙයි වීර පුතුට❤❤❤

  • @rovinmichael4689
    @rovinmichael4689 ปีที่แล้ว +14

    සටනේ තියුණුව විටදී පවා බිහිසුණු වමු අපි, ජය විහිදා....❤❤❤❤

  • @damithjayakody6458
    @damithjayakody6458 ปีที่แล้ว +9

    පුදුම කැපකිරීම් එව්වා ❤මෙ මිනිස්සු හින්දා අපි අද ජීවත්වෙනවා තෙරුවන් සරණයි සහෝදරයා🙏🙏

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +7

    බුදු සරණයි අයියෙ ❤️❤️❤️
    ස්තූති Wanesa TV ❤🙏❤🙏
    වැළලුණු යුද අතීතය නැවත අලුත් කරන මෙහෙයුම 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 ปีที่แล้ว +7

    SF is the best fighting regiment in Sri Lanka army without a single doubt

  • @rasikasiriwardana5025
    @rasikasiriwardana5025 ปีที่แล้ว +20

    අර" අට පාස් ආමි කාරයෝ" කියලා හමුදාව ට බනින රැඩිකල් පගයලාට මේ වනැස වැඩසටහන් බලෙන් හරි පෙන්නන්න ඕනේ

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +3

      A witarak newei Prbhakaran alugosuwata garu karanawa kiwwa pamkayath den Sumanthirange Ate mirikanawalu Ranna Ponilath ekkama.

    • @AmalGunawardhane-sn5uw
      @AmalGunawardhane-sn5uw ปีที่แล้ว

      රාජපක්ශලට පුක දෙන රැඩිකල් පකයන්ට් මේවා පේන්න ඕන බන්

  • @priyankaraherath1624
    @priyankaraherath1624 ปีที่แล้ว +6

    ලංකාවේන් පිට සිටන් මඟ අරින්නැතුව වණැස මේ අභිමානවත් බයංකාර රණ වික්‍රම බලන අය තව ඉන්නවද

  • @luckydesilva2467
    @luckydesilva2467 ปีที่แล้ว +19

    අද tamai දාන කොටම බලන්න සෙට් උනේ රණවිරුවන්ට තෙරුවන් සරණයි ❤

    • @danushkapriyantha7898
      @danushkapriyantha7898 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 ปีที่แล้ว +6

    කොඩීගේ වීඩියෝ එකක් ඕන .කොඩීගේ කතා අහන්න ආසයි

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +5

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +25

    සුපිරි අයියේ. බුදු සරණයි ඔයාලට රට වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන්.

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +5

    තවත් කොටසක් අනිවාර්යෙන් ගෙන්න සුපිරිම යුද චරිතයක් 🎉

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 ปีที่แล้ว +5

    නොවරදවාම හැම වැදසටහනක්ම බලනවා❤❤ ❤️❤️❤️❤️👍👍👍🔥💥💥💥💥🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    ස්තූතී වීරයෙක් ජය ඔබට 🇱🇰 ස්තූතී නිවේදක තුමා ඔබට ජය ඔබ රටට යුතුකම් කළ වීරයෙක් රටේ වැලලෙන යුද ඉතාහාසය යලි නැගගෙන ආවට ❤ ජය ඔබ දෙපිලට බුදු සරණයි ජේසු පිහිටයි කොඩී හදවතේ වීරයෙක් ඔබ කළ කැපකිරීම අසීමිතයි

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +11

    ඔබ ඉපදෙන ප්‍රදේශීය තමා ලංකාවේ පිරිසිදුම ,සවුම්‍යය වගේම ලස්සනම ප්‍රදේශය.."මන්දාරම්නුවර"❤❤❤

  • @_Sandamal_7
    @_Sandamal_7 ปีที่แล้ว +2

    Captain කොඩී ❤ කොඩීගේ නම තියෙන හැම video එකක්ම බැලුවා

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +6

    මාර මෝරාල් එකක් තියෙන්නෙ කොඩි සර් වගේමයි ❤

  • @mohammedfazul5273
    @mohammedfazul5273 ปีที่แล้ว +6

    We always remember you as a living legend ❤❤

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +3

    මුල්ම ක්‍රියාන්විතයේ දීම ගහපු ගැහිල්ල ට මගේ වකුගඩු ඇද වෙලා ගියා වගේ ගැම්ම කියන්නේ යකකෙක් ම තමයි ☠️☠️☠️ කොහොමද කොල්ලගෙ මොරාල් එක,💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @malindachandrasekara7734
    @malindachandrasekara7734 ปีที่แล้ว +4

    මේවා බලන්ඩ ඕනෙ කටින් බතල හිටවන චන්ඩි කියලා හිතන් ඉන්න අය.ආදරෙයි❤

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +5

    නියමයි සංජීව මල්ලි 🌺🌺🌺😍😍😍
    සුබ පැතුම් දෙවිපිහිටයි තෙරුවන් සරනයි වීරයන්ට

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +6

    රජදවස හිටපු දසමහා යෝදයෝ. අදටත් ඉන්නවා ..ඒ රණවිරුවන්

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 ปีที่แล้ว +10

    ආදරෙයි වනැස නාලිකාවට ❤❤❤

  • @sujeewaaruna5019
    @sujeewaaruna5019 ปีที่แล้ว +38

    රට වෙනුවෙන් ජීවිතය කැප කළ රණවිරුවන්ට හදවතින්ම ගෞරව කරම🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️

  • @videoaudiomixer6895
    @videoaudiomixer6895 ปีที่แล้ว +2

    Kodi sir wagema moral jaya wewa. Apa oba siyalu denata sada nayagethi

  • @chathurangadissanayaka7630
    @chathurangadissanayaka7630 ปีที่แล้ว +3

    අපෙ අයියා😍.. ජයවේවා හැමදාමත්..

  • @upulrohith9522
    @upulrohith9522 ปีที่แล้ว +14

    ජාතික වීරයන් ..❤️👹️🌹🙏🙏🙏🙏

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +4

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️👍👍👍🎖️️🎖️️🎖️️

  • @ameladassanayaka1098
    @ameladassanayaka1098 2 หลายเดือนก่อน +1

    කොඩී කියන්නෙ මොන වගේ පොරක්ද කියලා මේ කතාවෙනුත් තේරෙනවා..කොඩී නම් එසේ මෙසේ පොරක් නෙමෙයි❤️🤜

  • @inoshiperera
    @inoshiperera ปีที่แล้ว +2

    SF ඒකනායක අයියගේ තව වැඩසටහනක් ඕනේ..❤

  • @shalikasudarshi2922
    @shalikasudarshi2922 ปีที่แล้ว +13

    හිටියේ කොඩිගේ කන්ඩායමේ නම් ඉතින් කතා දෙකක් නෑ සුපිරිම තමයි ..❤❤❤❤

  • @dineshindika4446
    @dineshindika4446 ปีที่แล้ว +1

    රොම කුපයක් කුපයක් පාසා අරොපනය ව් තිබෙන්නෙ ව්රත්වය .ආදරයි සිංහයනි අඩම්බරයි sf කොල්ලනෙ 🎉🎉🎉👏👏👏👏💐💐💐💐💐💐 දිර්ග ආයුශ ලැබෙවා මුර දෙවතාවනි

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +7

    ගුනරත්න විරුවගෙ තව ඕන....❤🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +3

    වීරයා 🙏💖🥰 කොඩී සර්ට වගේ ම ආදරෙයි ගරු කරනවා

  • @ThaaruNehansa.-vq2eq
    @ThaaruNehansa.-vq2eq ปีที่แล้ว +7

    කොඩිතුවක්කුගෙ එකක් ඔනා ලගදිම❤️‍🔥

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +5

    රට රැකීමට උපන් වීරයෙක් 🙏☠️. ඔබේ ජීවිතය ද නොතකා මරණය ඉදිරියේ නිර්භයව මාතෘ භූමියේ උස් නිදහස උදෙසා දිවි හිමියෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TV🙏🙏🙏❤️❤️❤️

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට❤

  • @DRUMSZONE690
    @DRUMSZONE690 ปีที่แล้ว +1

    කොඩී සර්ගේ වීඩියෝ තමයි ඕනේ❤❤

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +4

    නුවර ට ආඩම්බර වීර සෙබලෙක්.. Sf කියන්නේ ගැම්මක්‌ කියන්න වචන නැ සහෝදරයා.. ජයවේවා ඔබට ❤👍

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +10

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 ปีที่แล้ว +4

    ❤❤❤❤❤නියම රියල් යකෙක් තමයි අපෙ රනවිරැවන්ට ආදරෙයි සැමදාම ❤❤❤❤❤❤❤❤

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 ปีที่แล้ว +4

    යක්ඛ පුත්තු ආදරෙයි 🦁🦁🦁 ආදරෙයි අම්මට වගෙ ❤❤❤🌹🌹🌹

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +3

    සියලුම ශ්‍රී ලාංකිකයෝ සදා ණයගැතියි ඔබට 57:37 තෙරුවන් සරණයි

  • @chamodgamage1026
    @chamodgamage1026 ปีที่แล้ว +10

    ඇත්තට මම දැකපු මේ වැඩසටහනේ සුපිරිම මොරාල්් චරිතයක් ❤❤❤ ගෞරවයක් ගුණරත්න රණවිරැවා අපට❤❤❤ අපි සදා ණයගැතියි ... Sf kodi ගේ සෙට් එක කියන්නේ ඉතිං ලෝකේ ඔච්චරම තමයි වැඩ්ඩෝ හැමදාම මතක් කරන චරිතයක් කොඩී කියන්නෙ❤ සංජීව අයියත් හොද හොද යක්කු ටික පිටියට ගන්නේ දැන් නේ ❤❤

  • @chathumadhushan4700
    @chathumadhushan4700 ปีที่แล้ว +26

    ගෙවල් ගාව ඉදලත් දන් නෑ sf කියන්න හරි නිහතමානි චරිතයක් ❤❤

    • @awrajanayaka2433
      @awrajanayaka2433 ปีที่แล้ว +2

      ඔයා මන්දාරම්නුවරද? මං පදියපැලැල්ලෙ

    • @dilhanisenewirathna846
      @dilhanisenewirathna846 ปีที่แล้ว +1

    • @chathumadhushan4700
      @chathumadhushan4700 ปีที่แล้ว +2

      @@dilhanisenewirathna846 polonnaruwe neda

    • @chathumadhushan4700
      @chathumadhushan4700 ปีที่แล้ว +2

      @@dilhanisenewirathna846 polonnaruwe di mta dekala purudi wagene

  • @aaasaabey3107
    @aaasaabey3107 ปีที่แล้ว +2

    කාඩිිබෝඩිි වීරයෝ නොව පිනට ඉපදුන දෙවිවරැ.ජය වෙිවා

  • @DTTSL1993
    @DTTSL1993 ปีที่แล้ว +3

    ගුණරත්න බණ්ඩා සර්❤ අපේ SQUAD එකේ හිටියා

  • @shanbinara6355
    @shanbinara6355 ปีที่แล้ว +1

    Sanjeewa Thank you very much for these episodes machan, Supiri , Jaya veva 👍

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 ปีที่แล้ว +2

    මම හැමදාම මේ වැඩසටහන් බලනවා මොකද ඔබතුමාගේ වැඩසටහන් විතරයි කතා කරන කෙනාට කතා කරන්න දීලා නිශ්ශබ්දව කතාව අනිත් එක තමයි නළු නිළියන්ගේ ඕපදූප නැතුව බොරු ආටෝප කතා නැතුව මෙවැනි වැදගත් රට වෙනුවෙන් දෙයක් කරපු අය ගැන අපට පෙන්වීම

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n ปีที่แล้ว +4

    ගහලා තියෙනවා තණකොල ගලවගෙනම යන්න..❤❤❤ප්‍රභාට අම්ම දුන්න කිරි මතක් වෙන්න ඇති..😂😂😂

  • @shantharajapaksha6051
    @shantharajapaksha6051 ปีที่แล้ว +5

    SF කොඩී ❤❤❤❤

  • @ad84k
    @ad84k ปีที่แล้ว +1

    හැමෝම එකතු වෙලා මේ යුද්ධය ඉවරකලෙ. ඔක්කොම එක වගෙ. මෙක ඇතුලෙත් බෙදෙන්න එපා.

  • @amithchuti1569
    @amithchuti1569 ปีที่แล้ว +7

    සහෝදරයා ❤❤❤❤ මගේ වීරයෙක්.❤❤❤ ❤

  • @user-oz4qy6jq4m
    @user-oz4qy6jq4m ปีที่แล้ว +4

    බුදුසරණයි .