කොටි ප්‍රහාරයකට ලක්ව මිහිදන් කල විරුවා දින 45කට පසු ගෙදර ආ බිහිසුණු සටන | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 457

  • @sandunikumudumali4292
    @sandunikumudumali4292 11 หลายเดือนก่อน +199

    මන් ගොඩක් වාසනාවන්තයි මේ වගේ අප්පච්චි කෙනෙක් ලබන්න.🥺හිතේ මෙ හැමදේම තියාගෙන කොහොම ඉන්නවා ඇතිද..මෙහෙම දුකක් විදලත් දැනුත් විශාම ඇවිත් එක පොඩ්ඩක් වත් නිකන් ඉන්නෙ නැතුව හැම වෙලාවෙම අපි වෙනුවෙන් කරන කැප කිරීමට හැමදාම නයගැතියි අප්පච්චි ❤මේ වගේ වැඩසටහනක් කරපු එකට ගොඩක් ස්තුතිය 🙏 තවත් ඉදිරියට මෙවැනි වැඩසටහන් කරන්න.

  • @sandun8441
    @sandun8441 11 หลายเดือนก่อน +95

    මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏 🙏 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @prabodashashi2102
    @prabodashashi2102 11 หลายเดือนก่อน +26

    එදා බේර ගත්ත රට අද විනාශ කරලා තියෙන්නේ .ඒ ගැන දුකයි .
    රනවිරුවොන්ට ආදරෙයි හදවතින්ම ❤❤❤

  • @h.madhusankha9614
    @h.madhusankha9614 11 หลายเดือนก่อน +88

    එදා වතුර ටැංකියෙ හිටපු සේරම එකතැනකට ගෙනත් වැඩසටහනක් කරන්න 🙏

    • @imeshmadusanka1082
      @imeshmadusanka1082 11 หลายเดือนก่อน +2

      ඔව් ඇත්තටම

    • @nadeerawitharana3225
      @nadeerawitharana3225 11 หลายเดือนก่อน +7

      සංජිව මෙක හොද අදහසක් , එහම වැඩසටහන් දැකලා තියනවා
      දුෂ්කර කාර්්‍යයක් නමුත් වටිනාකමි නැති රටක මෙහෙම දෙයක් අමාරැවෙන් කරන නිසා ඔබත් එක්ක ඉන්න අය වෙනුවෙන් එක කරන්න

    • @ChanakaAshela
      @ChanakaAshela 11 หลายเดือนก่อน

      @@imeshmadusanka1082 jnnyn

    • @nipur.weerasuriya6437
      @nipur.weerasuriya6437 8 หลายเดือนก่อน +2

      Ow 👍🏻

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 11 หลายเดือนก่อน +27

    විනාඩි ගාණකින් කතාව කියන තරම් සුන්දර කතාවක් නෙවෙයි කියන වග දන්නවා...🥺
    දීර්ඝායුශ ලැබෙන්න ඔනි ඔබ තුමන්ලට....🙏❤🥺
    සංජීව අයියේ සිය ගණනක් ගොන් මාද්‍ය තියෙද්දී ,මේ මිනිස්සුන්ට නියම වටිනාකමක් දෙන්න පුලුවන් උනේ වනැස tv සංජීව අයියා ඔයාට විතරයි. බුදු සරණයි ❤

    • @kumara2619
      @kumara2619 11 หลายเดือนก่อน +1

      Godakkk qdareìi sahodaraya... ❤❤❤❤❤❤❤

  • @naveeofficial4029
    @naveeofficial4029 11 หลายเดือนก่อน +37

    තවත් මුලතිව් කඳවුරේ සිට ජිවිතේ බේරගත් අය සිටීනම් ඒ අයගේත් අත්දෑකීම රැකන එන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා සංජීව මහත්තයාගෙන් දැනට මම මුලතිව් කදුවුරේ මෙවනි වැඩටසහන් 3ක් මෙමෙ නාලිකාවෙන්ම නරඹා ඇත ❤️

    • @tharangasanjeewaweligathse4029
      @tharangasanjeewaweligathse4029 11 หลายเดือนก่อน +2

      ඔව් 3 දෙනාගෙන් දෙන්නෙක්ම දකුනෙ

  • @mathugamatikiri8420
    @mathugamatikiri8420 11 หลายเดือนก่อน +23

    ගොඩක් අවංක කෙනෙක් ..ඇත්ත ම කියනව..බුදු සරනයි සර්❤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 11 หลายเดือนก่อน +31

    මේජර් සුජිත් එදිරිසිංහ මහතාගේ "මරණය මැදින් මුලතිව් සිට" කෘතියේද සටහන් වී ඇති මෙම බිහිසුණු කතා පුවත කොයි මොහොතක හෝ වනැසෙන් අසන්නට ලැබේවියයි විශ්වාස කළෙමි. එය එලෙසම සිදු වීම ඉමහත් වූ සතුටකි. ස්තූතියි වනැස ❤ සදා ජය වේවා රණවිරුවන්ටත් වනැසටත් ❤

    • @0728425081
      @0728425081 11 หลายเดือนก่อน +1

      බ්‍රෝ ඒ පොත කොහෙන්ද ගන්න පුළුවන්

  • @thalgaswalaauto4765
    @thalgaswalaauto4765 11 หลายเดือนก่อน +22

    මේ කථාව පටිගත කරද්දි මාත් හිට්යා.. ඇත්තටම මේව අහද්දි ඇගේ ලේ රත් වෙනව ...ඇස්දෙකේ කඳුළු පිරුනා සමහර වෙලාවට ස්තුතියි හදවතින් වනැස ටීවි එකට මෙවැනි දේ ඉදිරපත් කරනවට...

  • @samankumarasiri9905
    @samankumarasiri9905 11 หลายเดือนก่อน +9

    මේ වෙච්ච සිද්ධිය වචන වලට කිව්වට මට නම් දැනෙනවා ඒ මාරයත් එක්ක ආපු ගමනක් බව ඒ විස්තර කියද්දී ඇස් දෙකේ කදුළු ඔය වේදනාව අපිටත් දැනෙනවා ආදරෙයි අපේ වීරෝධාර රණවිරුවන් හට ජීවිත දානය දුන් සියලුම වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 4 หลายเดือนก่อน +3

    ජීවිත පූජාවේ න් මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
    අද අපේ දයස්පෝ රා පර සිංහලයන්ට මේවා මතක නෑ. සිහලයන්ට

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 11 หลายเดือนก่อน +11

    හැමදාම කමන්ටි එකක් නොදැම්මත්
    වනස කරන මෙ වැඩසටහන් කිසිදා ැමතක වෙන්නැ
    සංජිවට සහා කන්ඩායමට ස්තුති මෙ වැඩසටහන් වලට මෙ රනවිරැවන් ගේ සැදැ සමය ඔවුන්ගේ කතාව සමාජයට ගෙනයනවට
    🙏🇱🇰

  • @rovinmichael4689
    @rovinmichael4689 11 หลายเดือนก่อน +11

    ඔක්කොම යක්කු තමා. ආදරෙයි විරුවනි.
    තව දෙය්ක් කිය්න්න ඔනි, සාමාන්‍ය සෙබල සහ විශේශ සෙබලකුගේ ලොකු වෙන්සක් පේනව මේ වැඩසටහන් වලින්

  • @nipuniumanda2973
    @nipuniumanda2973 11 หลายเดือนก่อน +9

    මියගිය හැම රණවිරුවෙක්ටම නිවන් සුව ලැබේවා සන්ජීව මාමෙ කොඩිතුවක්කු සර්ගෙ තව episode එකක් ගේන්නකො

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 11 หลายเดือนก่อน +28

    සංජීව අයියා අදනම් බලාගෙනමයි හිටියෙ පලවෙනෙ කමෙන්ට් එක දාන්න. හැබැයි බැරි උනා. ඒත් තුන්වෙනි එක දැන්මා. වනැසට ජය...!! තවද් ඉදිරියට මේවගේ වැලලීගෙන යන අතීතයක් ගොඩගන්න හදන ඔබට දිනෙන් දින හරියන්න ඕන. ඒ වගේම මිය ගිය සියලුම රනවිරුවන්ට අජරාමර නිවන්සුව ලැබෙන්න ඕන. තුවලව සිටින සියලුම රනවිරුවන්ට ඉක්මන් සුව ලැබෙන්න ඕන❤❤.

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 11 หลายเดือนก่อน +1

      වැඩ නැත්ද තොට

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 11 หลายเดือนก่อน +3

      බෝම්බ පුපුර පුපුර බයේ වැඩට ගිය යුගය වෙනස් කරේ මේ උතුම් මිනිස්සු පරයෝ.උඹලා වගේ ගුණමකු හැත්‍තක් ලෝකේ කෙහේවත් නෑ

    • @priyantakumara1652
      @priyantakumara1652 11 หลายเดือนก่อน

      ​@@wishwajithdesilva777උඹ වැඩක් බලාගනිං.යුද්දේ කාලේ තෝ කොහෙද හිටියේ

  • @DESH791
    @DESH791 11 หลายเดือนก่อน +3

    වැඩිඩන් අතර රියල්ම වැඩිඩෙක්❤අද මෙහෙම සැහැල්ලුවෙන් කතා කරාට කතාව කියද්දි ඒක ඇතුළෙ තියෙන තුාසය, භීතිය හොඳටම ගැබිවෙලා තියෙනවා, වනැසෙන් අහපු වීර විකුුමාන්විතම මතකාවර්ජනය..💪🙏❤️

  • @aroshandewendra3847
    @aroshandewendra3847 11 หลายเดือนก่อน +6

    ඇසට කඳුලක් නැගුනා. වේදනාබර හෝරාවක්.. රණවිරු ඔබ‍ට දීර්ගායුෂ ප්‍රර්ථනා කරන අතර එදා අප අතරින් සමුගත් සියලු රණවිරුවන් හට අමාමහ නිවනම ප්‍රර්ථනා කරමු.. 😔😔

  • @pavithraswarnamali1025
    @pavithraswarnamali1025 11 หลายเดือนก่อน +5

    බුදු සරණයි වීරයාණනි 🙏
    මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා

  • @dilrukchanna8797
    @dilrukchanna8797 11 หลายเดือนก่อน +13

    මියගිය රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා , ආබාධිත රණවිරුවන් ඉක්මනින් සුවය ලැබේවා .

  • @WadduwageChathuranga-lr4py
    @WadduwageChathuranga-lr4py 11 หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත්. එපා නොවෙන ආයෙ ආයෙ අහන එකම වැඩසටහන වනැස..❤️

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 11 หลายเดือนก่อน +2

    ආදරෙයි වනැස ඉල්ලපු කතාවක්ම දුන්නා.තවත් පුලුවන් තරම් පාබල රෙජිමේන්තුවලින් ගේන්න .මේකනම් පිස්සුවක් වෙලා දැන් ❤️

  • @Ravishanruwanpathirana
    @Ravishanruwanpathirana 11 หลายเดือนก่อน +1

    ජතියේ පිනට පහලවූ වීරයින් ඔබ හෙලූ ලේ දහඩියට මුලු රටත් ජාතියත් සදාකල් නය ගැතී. දුර්ලබ මනුස්ස ආත්මය තව බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන් වීරත්වයෙන් නිමාකල දැයේ සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා ❤🫡

  • @PradeepKumara-rh4ee
    @PradeepKumara-rh4ee 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබට විරුවනි 🙏🙏🙏
    බොහොම ස්තූති සංජීව අයියේ❤❤❤❤❤ ඔයා දාන හැම වීඩියෝ එකක්ම මං බලනව.

  • @janithmangala7922
    @janithmangala7922 11 หลายเดือนก่อน +5

    නියම වීරයෙක් අයියේ ඔයා

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 11 หลายเดือนก่อน +32

    සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤

  • @nadeekasubashini-u9j
    @nadeekasubashini-u9j 11 หลายเดือนก่อน +6

    කතාවෙ හොදම කොටස තමා කොටින්ට අවි ආයුද තිබ්බෙ නැ සටන් කරේ කැති පිහිවලින් තමයි වැඩිපුරමු කියපු දේ..එතකොට අපේ නා⁣යකයොමතමයි ආයුද දුන්නෙ😢😢😢😢

  • @sadunsali1547
    @sadunsali1547 11 หลายเดือนก่อน +17

    වනැස ටීවී ජයවේවා බුදු සරණයි 🤘🤘🤘🤘💪💪💪💪👌👌👌🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 11 หลายเดือนก่อน +22

    මුලතිව් විරුවන්ට මේ වන තෙක් ඉතිහාසයෙන් සාධාරණයක් ඉටු නොවුනු බවයි මගේ හැගීම..1993-2003 කාල සීමාව අපි හැමෝටම අදුරු යුගයක්..ජයග්‍රහණ වෙනුවට අපට ලැබුනේ දුක කදුල වේදනාව පමණයි..සිය දහස් ගණන් සෙබළුන් මිය ගියත් ඒ දිනවල ඒවා ජනතාවට සාමාන්‍ය දෛනික සිදුවීමක් පමණක් උනා..ඔවුන් උතුරේ නැගෙනහිර මිය යත්දී දකුණේ ජනයා ජයසූරිය සීයේ ඒවා ගහත්දී ඔල්වරසන් නැගුවා..සන්ෆ්ලවර් ෂෝ බලමින් නැටුවා..මැරෙන්නෙ අපේ උන් කියා හැගීමක් තිබුනේ නැහැ..නමුත් නිවරදි රාජ්‍ය නායකත්වය ලැබුනු අවසාන ඊළාම් යුද්ධය නිවරදිව සිදු කල නිසා අද මහජනතාව බියෙන් සැකෙන් තොරව ජීවත් වෙනවා..

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 11 หลายเดือนก่อน +8

      ඒ උනාට මහින්ද ට චන්දෙ දෙන්න බෑ බන්

    • @pramudimadushika5278
      @pramudimadushika5278 11 หลายเดือนก่อน +5

      ​@@wishwajithdesilva777සිරා කතාව 🤣🤣🤣යුද්දේ විකුනන් කන්න දුන්නනේ දැන් ඇති ,ආයි රැවටෙන්න බෑ

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 11 หลายเดือนก่อน

      ඔය මහින්දට බනින හැම එකාම යුද්ධයක් නොදැක්ක බය නොදැනිච්ච රැල්ලට බනින ඇච්චො කොල්ලො.උඹලා යූටියුබ් වලින් රට හදන කාඩ්බෝඩ් වීරයින්ට රැවටිලා රැල්ලට බනිනවා 😂😂😂😂

    • @ladnsathukorala
      @ladnsathukorala 11 หลายเดือนก่อน +2

      ඒ උනාට මහින්ද ට චන්දෙ දෙන්න බෑ බන් (2)

    • @athuladissanayake2262
      @athuladissanayake2262 11 หลายเดือนก่อน +1

      මහින්ද යුද්ධය ඉවරකලාට අයේ ජන්දේ දෙන්න බැහැ මේක යකෝ වෙන එකෙක් ඉවර කලා නම් කියලා

  • @gihankavinda9672
    @gihankavinda9672 11 หลายเดือนก่อน +2

    ඒ කරපු හැමදෙයක්ම අපි වෙනුවෙන්. ආයූ රඛ්ඛන්තු ආවඩා 🙏🇱🇰❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 11 หลายเดือนก่อน +3

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @manjumanju-yb8ro
    @manjumanju-yb8ro 11 หลายเดือนก่อน +2

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට.❤❤❤

  • @sadunsali1547
    @sadunsali1547 11 หลายเดือนก่อน +17

    සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි ❤❤❤🤘🤘🤘💪💪💪👌👌👌🙏🙏🙏👍👍👍

  • @sudanapoli6016
    @sudanapoli6016 11 หลายเดือนก่อน +1

    Good news Malli budusaranai ❤❤❤❤

  • @upalisanath8333
    @upalisanath8333 11 หลายเดือนก่อน +7

    බුදුසරණයි අපේ කොල්ලන්ට

  • @neelrapiyael7898
    @neelrapiyael7898 11 หลายเดือนก่อน +2

    දීර්ඝායූ ඔබ තුමා සහ අනේකුත් සහෝදරයන්ට🙏🙏🙏

  • @RoshanParera-n9i
    @RoshanParera-n9i 11 หลายเดือนก่อน +2

    ☸️ බුදු sarani dirgayusa lebewa ape රණවිරුවන් ❤❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මහත්තයා ඔබට.

  • @videoaudiomixer6895
    @videoaudiomixer6895 11 หลายเดือนก่อน +6

    අද episode 1 දානකල් බලාගෙන හිටියේ 🥰🥰

  • @SampathTrinco
    @SampathTrinco 11 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ඔබට ❤❤❤

  • @SachithraRashmika-op5hk
    @SachithraRashmika-op5hk 11 หลายเดือนก่อน +6

    විජෙයබා රෙජිමෙන්තුව මගේ රෙජිමෙන්තුව ගැන මට අඩම්බරයි ♥️♥️♥️8vir

  • @jayaruwanaberathna6906
    @jayaruwanaberathna6906 11 หลายเดือนก่อน +4

    අදත් සුපිරි විරුවෙක් ❤❤❤❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 11 หลายเดือนก่อน +3

    සියලු රණ විරුවන්ට බුදු සරණයි

  • @ayeshkeshara9246
    @ayeshkeshara9246 11 หลายเดือนก่อน +6

    ආදරෙයි වනැස tv ❤️❤️❤️❤️❤️

  • @sachinthapiumal2421
    @sachinthapiumal2421 11 หลายเดือนก่อน +1

    වැදලා එන්න අයියේ අපි හැමෝම වෙනුවෙන්..‍රටට නය නැති මිනිස්සු❤❤❤❤❤

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 11 หลายเดือนก่อน

    තෙරැවන් සරනින් දෙවිරැක වරනින්.....❤❤❤❤වැටෙන හුස්මක් පාසා අප නයගැති නුඹලාට.....

  • @24dnphnitro79
    @24dnphnitro79 11 หลายเดือนก่อน +23

    මගේ මාමාත් මුලතිව් කෑම්ප් එකේ හිටියේ.1996 attack එකෙන් නැතිඋනා😢😢..

  • @hesandidinara2541
    @hesandidinara2541 11 หลายเดือนก่อน +1

    මගෙ මාමාත් නැති වුනේ 96 මුලතිව් සටනෙදි ඇස් දෙකෙන් දැකලා නැතත් අපිට නිදහසේ ජීවත් වෙන්න තමන්ගෙ හුස්ම දන් දුන්න හැමදෙනාම නිවනෙන්ම නිවී සැනසේවා🌺

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 11 หลายเดือนก่อน +2

    සාදා අමරණීය අපේ රණවිරුවන්..................සාදා සමරමු

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 11 หลายเดือนก่อน +6

    බලන්නත් කලින් කමෙන්ට් එක දාන්නෙ,ආදරේ වැඩි නිසාමයි..❤️

  • @AnuShani-f2n
    @AnuShani-f2n 11 หลายเดือนก่อน

    Me lagadi api jaffna trip ekak giya .....papuvata danunu duka ape sebalu gana Saha hithata danunu aseemitha adambaraya vachanayen kiyanna ba ....oyala hamotama deviyantath vada garu karanawa....oyala hamotama godak adarei ......puduma adarei....yapane adiya thivuva adiyak gane hadavathin e mahapolava sipa gaththa.....adare uddayata Muna dun sama Rana viruvektama .....oyalata godak pin sudu vewa🙏🙏🙏🙏

  • @Piyumalitailors
    @Piyumalitailors 11 หลายเดือนก่อน +2

    හැමදාම ආසාවෙන් ඉන්නෙ වීඩීයෝ එක බලන්න.... ආදරෙයි වනැස❤❤❤❤

  • @chanaplace2891
    @chanaplace2891 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @av4732
    @av4732 11 หลายเดือนก่อน +2

    ඔබගේ ඉදිරි දිවියට සුබ පතනවා

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 11 หลายเดือนก่อน

    දීර්ඝායුෂ නිරේගි සුව ලැබෙිවා තෙරැවන් සරණයි ඹබට

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 thanks සංජීව අයියා පැයක් අදත් ආදරෙයි 💝💝💝 ආදරෙයි 💝💝💝

  • @arunaruwan5164
    @arunaruwan5164 11 หลายเดือนก่อน +8

    මෙම විරුවන් සාදා අමරණීයයි ❤❤❤❤❤❤❤මහත්මයනනි 96 මුලතිව් සටනේ තවත් දැන ගන්න කැමතියි තේරුවන් සරණියි

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 11 หลายเดือนก่อน +4

    බුදු සරණයි viruvananee

  • @danuprasad6451
    @danuprasad6451 11 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @ryarya140
    @ryarya140 11 หลายเดือนก่อน +1

    මෙවා ඇහෙන කොට හරිම දූකඉ පඋ බුදු සරණායි ඔයාලා හැමෝටම

  • @madurangaravindu6456
    @madurangaravindu6456 11 หลายเดือนก่อน +2

    දිවිපිදූ සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා❤️

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 11 หลายเดือนก่อน +5

    ගාල්ලේ අපේ ගම්පාලාත කිට්ටු විරෝධාර රණවිරුවෙක්.
    තෙරුවන් සරණයි ඔබට.

    • @hkjsameera8467
      @hkjsameera8467 11 หลายเดือนก่อน

      ඔබතුමාදන්නවා නම් දුරකතන අංකයක් හෝ මෙතුමාගේ ලිපිනය ලබාදෙන්න..ඔබට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

  • @thalgaswalaauto4765
    @thalgaswalaauto4765 11 หลายเดือนก่อน +3

    මරණය මැදින් මුලතිවු සිට ... ගුණරත්න අයියේ ඔයාට බුදුසරණයි ...වනැස ටීවී ඔබටත් ජයෙන් ජය වේවා....

  • @chandradk8578
    @chandradk8578 11 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @shewonfdoz407
    @shewonfdoz407 11 หลายเดือนก่อน

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @thisara436
    @thisara436 10 หลายเดือนก่อน +1

    මමත් ගාල්ලේ ඇත්තටම ණයගැතියි ඔබට වගේම සෑම රණවිරුවෙක්ටම.

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 11 หลายเดือนก่อน +3

    විරුවා ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!🙏🙏සංජීව චෙන්කලඩි කළු පාලම ලගට යන්නේ කවදාද??

  • @sachincricketacademy9206
    @sachincricketacademy9206 11 หลายเดือนก่อน +6

    පුලුවන්නම් හැමදාම වීඩියෝ එකක් දාන්න ❤

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 11 หลายเดือนก่อน +2

    Niyamai සංජීව අයියා ලස්සනයි ❤❤

  • @Ranapriya2
    @Ranapriya2 11 หลายเดือนก่อน +1

    මෙම කථාව අසා හිතට දැනෙන සිතුවිලි කෙසේ වචනයට නගන්නද! සාමාන්‍ය මිනිසෙකු ලෙස පෙනෙන මෙම සුජාත වීරයාට සහ එදා දිවිදුන් සියලුම විරැවනට සමස්‌ත ජනතාව නයගැතිය. Immeasurable courage of an ordinary soldier.

  • @Indikapiyantha91
    @Indikapiyantha91 11 หลายเดือนก่อน +3

    පලවෙනි සිද්දිය වෙනකොට අප්‍රේල් හතේ සිද්දියට මන් ඉපදිලා හරියටම දවසයි..
    මියගිය සියලු වීරෝධාර රනවිරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏

    • @mrjay5864
      @mrjay5864 3 หลายเดือนก่อน

      Adooo mamath april 6

  • @RavimalJanaranjana
    @RavimalJanaranjana 11 หลายเดือนก่อน +3

    Ada සුපිරි .peyaktath wedii..❤

  • @SkDasanayaka-k1d
    @SkDasanayaka-k1d 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 11 หลายเดือนก่อน +1

    නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @damithnishan-k7g
    @damithnishan-k7g 11 หลายเดือนก่อน

    mama hamdma program tika balnwa..mt hithagnna baa monda mn kiynna ona kiyla...mehema minissu innwda???i salute them...

  • @HN3Dgaming708
    @HN3Dgaming708 11 หลายเดือนก่อน +11

    Video එකක් දානකන් බලන් හිටියේ ❤️

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 11 หลายเดือนก่อน +2

    නිහතමානී වීරෝධාර සෙබලෙක් ආඩම්බරයි..

  • @maheshperera6695
    @maheshperera6695 11 หลายเดือนก่อน +11

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..❤❤

  • @lasanthaBuddhi
    @lasanthaBuddhi หลายเดือนก่อน

    Metuma ape game❤loku ආඩම්බරයක් ❤❤❤

  • @thusipadeep2246
    @thusipadeep2246 11 หลายเดือนก่อน +1

    ජයවේවා ❤

  • @jumanji5239
    @jumanji5239 11 หลายเดือนก่อน

    One of the best interviews 👌

  • @Dilhani1821
    @Dilhani1821 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි සියලු දෙනට❤🎉🙏☸️🇱🇰💯💜️💙🏴‍☠️

  • @thusharichandrika9890
    @thusharichandrika9890 11 หลายเดือนก่อน +2

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි දිවි අහිමි වු සියලුම දෙනාට නිවන් සුව ලැබේවා

  • @niroshanbandarawickrama5427
    @niroshanbandarawickrama5427 3 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුව ඔබට,මාපලගම කොහේද ගෙවල්

  • @alwissemini7628
    @alwissemini7628 11 หลายเดือนก่อน

    Yaluwa ගුණතිලක thama contact athi neda?eyawath dawasaka ekka enna..❤ wanesa ..විරුවන් හැමෝටම ගොඩාක් pin...apita නිදහස labadunnata..❤❤❤

  • @sisirasaman7199
    @sisirasaman7199 11 หลายเดือนก่อน +3

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @DewanandaDpk
    @DewanandaDpk 5 หลายเดือนก่อน

    Obage kathawa asanawita bohoma uthsahayakin oba thamage geewithaya galawagena thibena athara thawa boho pirisakage geewitha oba beragenathibenawa.. a nisamath obata gewathweeme wasanawath labila thiyenawa,,sansarika washayen gannakota me siyalu thanhidee yam woo kusala pazrshawayak wagema athula widaawoo peedawa thula thamange geewithayata woo peedawata saansarika balapaamak thibennata hakiya,,a wagema obata yuddaya thuladaee pasuwa pamina wenath pradeshayakata maru wannata thibiyadeeth a lesata noya thama daayakathwaya rata wenuwen labadeemata ekathuweema athishaya nirbheetha soldaduwakuge gunaya menma sinhala mawakage daruwekuge niyama lakshanada penwannaki,,,,ithin oba wani woo udara geewitha kapa kireemakata obata siyalu rata wasiyange menma jathiye pranamayada himi wewa,,9bata menma siyalu rana wiruwanta deergayusha wewa

  • @dumiduayomal1686
    @dumiduayomal1686 11 หลายเดือนก่อน

    දුටු තැන වදින්න ඕන මිනිස්සු 🙏🙏❤

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 11 หลายเดือนก่อน

    You fought for the country and not only present generations the future generations too are indebted to you and to all sacrifice their blood and soul for the country.

  • @GrandAvalon
    @GrandAvalon 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ budu sarenai ❤❤❤

  • @sasvindunirvan860
    @sasvindunirvan860 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මිහිපිට දෙවියන් ❤

  • @SHIELD_OF_MILITARY
    @SHIELD_OF_MILITARY 11 หลายเดือนก่อน +3

    Great work 👍

  • @praveenharshanath5131
    @praveenharshanath5131 11 หลายเดือนก่อน +18

    මීනුගේ වැඩසටහනක් දෙන්න♥️♥️♥️

    • @Hazi-uz5gi
      @Hazi-uz5gi 11 หลายเดือนก่อน +2

      මීනුගේ ඕනමයි❤️

  • @demamali
    @demamali 11 หลายเดือนก่อน +1

    Ane aiya චින්තකගෙ අම්මත් එක්ක විඩියො එකක් කරන්නකො 🥺🙏🙏

  • @samanmalioshada6091
    @samanmalioshada6091 3 หลายเดือนก่อน

    දීර්ඝ ආයූ විරුවානණී🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 10 หลายเดือนก่อน

    ජීවමාන දෙවිවරු 🙏❤

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 4 หลายเดือนก่อน

    මේ රණවිරුවන්ට උපරිම සැප සම්පත් දෙන්න ඕන.. කාලකන්නියෝ සැප විදිනවා

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 11 หลายเดือนก่อน +2

    Super 👌 👍 ❤❤❤

  • @sasi_x
    @sasi_x 11 หลายเดือนก่อน

    හම්මෝ ❤ දීර්ඝායු වේවා ❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 11 หลายเดือนก่อน +20

    කපිතාන් කොඩිතුවක්කු
    මෙිජර් නාලක සිල්වා ගේ වැඩසටහනක් ගෙන්න

    • @PrabathKumara-qy4xu
      @PrabathKumara-qy4xu 11 หลายเดือนก่อน +1

      Ow. Ow

    • @rasikakumarasiri2277
      @rasikakumarasiri2277 11 หลายเดือนก่อน +1

      දැන් ලංකාවේ නෑ නේද එයත් ගාල්ලේ අපි ගෙවල් ලග